Пікірлер
@anandajayasinghe6722
@anandajayasinghe6722 3 күн бұрын
සේනක බටගොඩ......මේ අගනා සංගීත මාණික්‍ය කොහෙද සැඟවී තිබුනේ? මොනතරම් වටිනා නිර්මාණද මේවා. ක්ලැරැන්ස් ගිටාරයෙන් විස්කම් පැතිකඩක අනන්‍යතාවයක් හිමිකරගත්තා සේ සේනකද ගැඹුරු දර්ශනයක් සිය ගී වලට හොඳින් මුසුකර ජීවිතයේ යථාර්තය තුලට අප කැඳවාගෙන ගොස් ඇත.
@KalpaRasanjana
@KalpaRasanjana 3 күн бұрын
සෙනක බටගොඩ මහාත්මයාට නිවන් සුව ලැබේවා😔😔🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@sonaliwarnakulasuriya9351
@sonaliwarnakulasuriya9351 6 күн бұрын
You r the Best Sir Rest In Peace 🙏🏻🩶🙏🏻
@wishmathorathuru5210
@wishmathorathuru5210 11 күн бұрын
Senaka batagoda ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉🎉🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤
@dinushawijerathna8547
@dinushawijerathna8547 14 күн бұрын
සින්දු නෙමෙයි මේ බෙහෙත්🥺❤️🙏
@Ranjith-cd7gd
@Ranjith-cd7gd 5 күн бұрын
Aniwaryenma bawanawak selain dunna wage
@ManeldarmaseriManeldarmaseri
@ManeldarmaseriManeldarmaseri 19 күн бұрын
❤❤❤❤❤❤❤❤
@tharindudissanayake116
@tharindudissanayake116 20 күн бұрын
තමන්ට ලැබිය යුතු තැන නොලැබුන සුන්දර ගායකයෙක්. නිවන් සුව
@jayanthaam2075
@jayanthaam2075 21 күн бұрын
Methuma apiwadala yanakamma mama GEETHA ASANNEK unath danan hitiye natha. PUdumai mrwage DAKSHAYEY MAGAHARUNE AI.
@dskothalawala86
@dskothalawala86 23 күн бұрын
ඔයා ge දුව ta ඔයා ge wife ta තමා දුක attain nibbana brother senaka batagoda brother
@dskothalawala86
@dskothalawala86 23 күн бұрын
Attain nibbana සේනක batagoda brother
@sriyanidharmasena5303
@sriyanidharmasena5303 23 күн бұрын
A
@DenethYashmitha
@DenethYashmitha 24 күн бұрын
Niwan suwa kalasuriyani❤😢
@roshandesilva88
@roshandesilva88 24 күн бұрын
මමත් සේනක මහත්තයා හොයනකොට එතුමා යන්න ගිහින්. පරක්කු වුණා වැඩි. 🙏🏻🙏🏻🙏🏻
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 24 күн бұрын
😮කියන්න වචන මදි අසමසම ගායක යාණෙනී මෙතරම් ඉක්මනින් යන්න ගිහින් ඔබ ගායක ලොවේ මුදුන් පෙත්ත්ටම ගිහින් ඉහළට ම යන්න ම ගියා සියල්ල අනිත්‍යයයි ඔබට නිවන් සුව 🙏❤🙏
@chandanistephen9632
@chandanistephen9632 25 күн бұрын
🙏🙏🥲
@ExcitedBlackberries-ci2kq
@ExcitedBlackberries-ci2kq 25 күн бұрын
❤😢
@malkanthigunasekara2522
@malkanthigunasekara2522 25 күн бұрын
Sabaama kalaatharuwak😢
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 26 күн бұрын
😢නිවන් සුව පතමි .
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 26 күн бұрын
Cant make up my mind ..to say ..good bye 😢to you ..Senaka....😢😢😢😢❤❤❤❤❤❤❤
@ingridfernando8711
@ingridfernando8711 26 күн бұрын
May you rest in peace. Thank you for all the beautiful songs.
@TheBlissburryPrivateLimited
@TheBlissburryPrivateLimited 26 күн бұрын
Rest in pease 😭🥀❤
@susilagh907
@susilagh907 26 күн бұрын
තවත් බොහෝ දේවල් කරන්න පුළුවන් කෙනෙක් මේ වගේ කෙටි ගමනාන්තයකින් නික්මයාම අභාග්‍යයක් නොවේ ද?
@prabathnandika2666
@prabathnandika2666 27 күн бұрын
මාධ්‍ය වලින් පුම්බන්නෙ පුහු චරිත වටින කාලාකරැවන්ට තැන නැ
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 27 күн бұрын
😢😢😢😢
@Artlife.
@Artlife. 27 күн бұрын
නිවන් සුව ලැබේවා කලාකරුවනි..
@thisuraramith9714
@thisuraramith9714 27 күн бұрын
Live show ekakata gihin ahanna tharam vasanava thibuna.. my favourite
@ShamaliSrinath-eu1yb
@ShamaliSrinath-eu1yb 27 күн бұрын
Niwan suwa lebewa
@jagathkuruppu9556
@jagathkuruppu9556 27 күн бұрын
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා .
@DeepikaWaidyaratne
@DeepikaWaidyaratne 27 күн бұрын
It's one of my favourites but unfortunately haven't seen him live.Because this song is sung by others
@priyangagarusinha5149
@priyangagarusinha5149 27 күн бұрын
මේ දක්ෂ කලාකරු වගේ කලිසම අගේට ඇඳගෙන එඋන්ගේ වගේ හිටියනේ මේච්චර කල් .
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 27 күн бұрын
නුතන clerance
@priyanthicha3950
@priyanthicha3950 27 күн бұрын
Me kiyanne nirwaanaya gena kiyalai mama wiswasha karanne. Api inne manasata hira welaa. Manasin nidahas unama...
@Thisumdissanayaka
@Thisumdissanayaka 27 күн бұрын
RIP LEGEND ❤
@heshanchanuka1202
@heshanchanuka1202 27 күн бұрын
මා විස්වාස කල දෙයක් හා කරණ දෙයක් තමයි ඔබ තුමාගේ ගීත ඔබ තුමා ගායනා කෙරුවේ අනාගත ජීවිත වලට දැනෙන්න කියන එක.එම නිසා අනාගත පරපුරේ හදවත් ද මේ නාදට නිම්නාද වනවා නොවනු මානයී...
@anojakasthuriarachchi6661
@anojakasthuriarachchi6661 28 күн бұрын
Resting peas for you❤❤😢
@ChameeraSandaruwan-q3n
@ChameeraSandaruwan-q3n 28 күн бұрын
Niwan suwa obathumanta....❤❤❤
@NayomiJayaweera
@NayomiJayaweera 28 күн бұрын
ඔබ දැන්ම අනන්තයට යන්න සුදුසු කෙනෙක් නෙවෙයි . ඔබට නිවන්සුව ලැබේවා !❤❤❤❤❤❤❤😢😢😢😢
@cyberidea4181
@cyberidea4181 28 күн бұрын
දිනක සිහින විමන් වල කවුලුපියන් හැරගත් දවසක අනන්තයේදී හමුවෙමු, "සේනක බටගොඩ" විශිශ්ට කලාකරුවනි ඔබට නිවන් සුව!
@asankaviraj7143
@asankaviraj7143 28 күн бұрын
වායො නැත්නම් නිකන් ම....❤❤❤❤❤❤❤❤
@nissankagenilanthi3584
@nissankagenilanthi3584 28 күн бұрын
ඔබට නිවන්සුව ❤❤❤❤❤❤❤❤❤❤
@chamarakrishan7191
@chamarakrishan7191 28 күн бұрын
දිනක සිහින විමන් වල කවුලුපියන් හැරගත් දවසක අනන්තයේදී හමුවෙමු, "සේනක බටගොඩ" විශිශ්ට කලාකරුවනි ඔබට නිවන් සුව!❤️
@malshanpeiris7678
@malshanpeiris7678 28 күн бұрын
ජීවිතේ හිරවෙලා ඉන්න වෙලාවක , don't think too much "සීමාවක හිර වෙලා නැවතිලා ඉන්නෙ නැතුව නිදහසේ ඉගිලිලා යන්න" කියල කියල දීපු තමන් වටේ ඉන්න ආදරේ කරන අය කොච්චරවටිනවද කියල තමන්ටම දැනෙන්නෙ නැති තරමට busy වුන වෙලාවට. අපි ලග තියෙන දේවල් කොච්චර වටිනවද කියල "තරු ගොඩක් තිබුනට ඔබ ඒ වගේ එලිය හදක් නෑ" කියල ලස්සනට මතක් කරල දීපු, ඕනම කරන හීනෙකට යන්න හිත හිතා හිටියත් ශක්තියක් නැති වෙලාවක things will fall into places go get your dreams කියල දන්න සින්හලෙන් "හීන වලට පනක් තියනවා කියල කියපු", කට්ටිය එක්ක එකතු වෙලා සින්දුවක් කියද්දි අනිවාරයෙන් "අපි කවුරුද "කියල දන්න තාලෙන් කෑගහල කියන්න ලස්සන තාලයක් පද පේලියක් උරුම කරල දුන්න, මගේ තාතගෙ generation එකේ ඉදල මගෙ දුවගේ generation එක දක්වාම එක විදිහට දැනෙන,ආදරේ කරන තාල හදපු, Senaka Batagoda ඔබතුමාට නිවන්සුව. Your lyrics and music healed me during the most difficult and hopeful times in my life. කල කීදේවල් පමනක් පසුපස සෙවනැල්ලක් වගේ එනවා කියල කියල මතක් කරල දුන්න නිසාම ඔබ කල හොද දේවල් පසුපසින් අපිවගේ සරල වචන වල ලස්සන තාලවලින් heal උන මිනිස්සු පිරිසක් ඇති වුනා.
@ThiliniDilrukshi-cy4rw
@ThiliniDilrukshi-cy4rw 28 күн бұрын
🎉🎉❤❤❤🎉🎉
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 28 күн бұрын
❤❤❤❤❤
@ranilpushpakumara-zt7pd
@ranilpushpakumara-zt7pd 28 күн бұрын
😢😢😢⁣මෙතුමාගේ මරණය ඇයි මට වේදනාවක වුණේ🤔,,අහපු වෙලාවෙ ඉදලා මොකක්දෝ වගේ,ශුභ ගමන්,නිවන් සුව....😭😭😭😭😭😭
@ranganadilakshana9784
@ranganadilakshana9784 28 күн бұрын
Rip,legend
@dinithdabare5780
@dinithdabare5780 28 күн бұрын
Rest easy legend ❤
@S.Dissanayake-io2ny
@S.Dissanayake-io2ny 28 күн бұрын
ඔයා අනන්තයට ගියා කල් වැඩී😔😔
@dalupothaupalihamuduruwo207
@dalupothaupalihamuduruwo207 29 күн бұрын
අර්ථපූර්ණ ගීත ලියූ,ගීත ගැයූ ප්‍රබුද්ධ කලාකරැවාණෙනි ඔබතුමාට නිවන් සුව ලැබේවා දලුපොත උපාලි නාහිමි ශ්‍රී ඉසිපතනාරාමය බටයාය දෙණියාය
@NethmiMaheesha-cj9vt
@NethmiMaheesha-cj9vt 29 күн бұрын
💆‍♀️❤✨