Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ

  Рет қаралды 648,462

𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ

𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ

3 жыл бұрын

Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ

Пікірлер: 253
@heru2336
@heru2336 2 жыл бұрын
0:00- සිහින විමන්🎶 3:47-සැනසෙන්නම් මා🎶 7:50-ජිවයෙන් පිරි🎶 11:08-හින වලට පනක් තියෙනවා 🎶 14:59-නිදි නැති රැය🎶 19:11-තනිවු සිහිනේ🎶 23:06-අපි සැනසිල්ලේ 🎶 ජයවේවා 🔥❤️💯
@heru2336
@heru2336 2 жыл бұрын
පුලුවන්නම් මේක pin කරන්න අනිත් අයටත් ලේසිවෙයි ❤🔥🎶 ජයවේවා 🔥❤️💯
@user-fx2kh5sx8z
@user-fx2kh5sx8z 2 жыл бұрын
Hari kala😃
@heru2336
@heru2336 2 жыл бұрын
@@user-fx2kh5sx8z 🤜❤️🤛
@user-fx2kh5sx8z
@user-fx2kh5sx8z 2 жыл бұрын
👍😃
@dimuganu4935
@dimuganu4935 2 жыл бұрын
Mkk
@A4KLIVE
@A4KLIVE 2 жыл бұрын
මෙච්චර ලස්සන සින්දු තියෙද්දී ඇයි අපි කිසි අර්ථයක් නැති සින්දු අහන්නේ. මේවා තම සින්දු. ඇත්තටම සේනක බටගොඩ මහත්තයෝ ඔබතුමාගේ ගීත......වටිනාකම කියල නිම කරන්න බැහැ. මගේ ප්‍රියතම ගායකයා ඔබතුමා තමයි 🥰❤❤❤❤❤❤❤❤💝💝💝💛💛
@nadzp1546
@nadzp1546 Жыл бұрын
ඔව් තරුණ පරම්පරාවේ ගොඩක් අය මේ සින්දු අහන්නේ, වෙනත් band එකක original songs කියලා හිතාගෙන.😢
@achilles1541
@achilles1541 Жыл бұрын
අර්ථයක් තියෙන සින්දු විතරද මිනිස්සු අහන්න ඕනේ. හැම වෙලාවටම එහෙම සින්දු හරියන්නේ නෑ
@asankajayasundara6431
@asankajayasundara6431 2 жыл бұрын
සේනක බටගොඩ අපේ ගීත ක්ශේත්‍රයේ මීට වඩා සම්භාවනාවට භාජනය විය යුතු කලාකරුවෙක්
@chamisam5327
@chamisam5327 2 жыл бұрын
aniwarayenma machan ♥♥♥
@nadzp1546
@nadzp1546 Жыл бұрын
අනිවාර්යෙන්
@sasindumadushanka8614
@sasindumadushanka8614 6 ай бұрын
100%❤❤
@royalball6575
@royalball6575 16 күн бұрын
එහෙනම් කුඩු බිස්නස් එකත් ශේප් එකේ කරන්න වෙයි😂😂 හරි කනගාටුදායකයි අපේ රට 😢
@frestvision5622
@frestvision5622 3 жыл бұрын
සේනක බටගොඩ කියන්නෙ සපිරි ගිටාරිස්ට් කෙනෙක් , සංගීතක්ඥයෙක්, ගායකයෙක්, තනු නිර්මාණ ශිල්පියෙක්, මං අසම ගීත දෙක , අපි කවුරුද සහ සිහින විමන්,
@copiesparis2587
@copiesparis2587 3 жыл бұрын
kzbin.info/www/bejne/a6W5qYCdg7N7qaM
@warangawithanarachchi5557
@warangawithanarachchi5557 3 жыл бұрын
ඉතා මිහිරි අර්ඨවත් ගී පෙළක්. ජීවිතයේ යඨාරිඨය ගීතවලින් මනසට දන්වනවා. ඔබ සැබෑ දක්ෂයෙක්. ඔබ වැනි දක්ෂයින්ගේ මුලුගැන්වීමෙන් අදක්ෂයින් මතුවී රගනවා. සරලයි. හිතට සහනයක් දැනෙනවා. දීර්ඝායු වේවා! තව රසවත් හරවත් නිර්මාණ කරන්න හැකිවේවා!
@gayangayanmax7875
@gayangayanmax7875 3 жыл бұрын
මෙතුමා nawakayek newey boho ජනප්‍රිය sindu liyala thiyenne මෙතුමාගේ athin..me sinduth mohuma liyapuwa
@ishankaratnayake8094
@ishankaratnayake8094 3 жыл бұрын
Very true...
@kumarsilva4622
@kumarsilva4622 Жыл бұрын
කියලා නිම කරන්න බැහැ ගීත වල තිබෙන මිහිරි බාවය... දිර්ඝ අයුබෝවේවා . බුදුසරණයි .
@shihana9450
@shihana9450 2 жыл бұрын
කරනා දේ හරියට වේනම් වසන්තය එයයි...අර්ථ වත් ගී පෙළක්...👍👍👏👏
@priyantha0
@priyantha0 3 жыл бұрын
දාර්ශනික අදහස් වලට සංගීතය එබුවහම වෙන දේ. = බටගොඩ නිර්මාන.
@danukadananjaya284
@danukadananjaya284 3 жыл бұрын
Ape paramparawah😍😍😍💗😘
@IshNish7
@IshNish7 Жыл бұрын
♥️ හදට දැණෙන දේවල් හරි බරයි මේ ගී අහද්දී♥️ ඔබතුමාට ස්තූතියි
@hansidesilva0908
@hansidesilva0908 3 жыл бұрын
සැනසෙන්නම් මා නුබ ලග නම් හැම මොහොතෙම හදුනා ගන්නට ජීවිතයම සරලයි නම් මා නුබ හා ගෙවනා කාලය සෙනෙහස බිද ඉපිලෙයි සිත ❤
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
කොපමණ ලස්සන ගීත ට්කක්ද.... ඇස් වහන් අහනකොට අමුතුම ලෝකෙකට යනව... ජීවිතේ යතාර්ථය කියවෙන ගීත ....තව තවත් නිර්මාණ අපිට ගෙනෙන්න... දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ...පුදුම ලස්සනක්...🎸🎸🎸🎸🎸🎸
@nelsonmorapitiya6144
@nelsonmorapitiya6144 2 жыл бұрын
Nice songs 🎵
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 2 жыл бұрын
ඇත්තටම හිතුවේ සංගීත් ගේ කියලා ලස්සන සින්දු සේනක ඉස්තූතියි
@massi6417
@massi6417 2 жыл бұрын
හීන වලට පනක් තියනවා 💚❤🖤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
Rasika jayakodige lipiyen passe methumage geetha gana danagaththe.harima apuuru geetha
@shirot8423
@shirot8423 3 жыл бұрын
කටහඩ amurthaya වගෙයි . සුපිරි
@jhonystudio6260
@jhonystudio6260 2 жыл бұрын
සිරාවටම අදයි මෙයා ගැන දැනගත්තේ. අති දක්ශයෙක් නෙ 😘😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤ . ආදරෙයි ❤❤❤
@kawee999
@kawee999 2 жыл бұрын
ඇබ්බැහි උනා 😍😍😍
@sanshen
@sanshen Жыл бұрын
Am listening to these masterpieces over and over again.
@hemantha1634
@hemantha1634 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ..ලස්සනයි ..හරි අර්තවත්....ගෝසාවක් නැති තියුනු හඩක්..💪🌹🌹.🙏..
@abdulanas6569
@abdulanas6569 3 жыл бұрын
Yes true
@chandudesilva1170
@chandudesilva1170 3 жыл бұрын
Probably one of ... if not the the most meaningful and philosophical sinhala song writers of all time ....coupled with a unbelievably clear voice ....the songs go through the mind touching the inner soul...Senaka Batgoda is a national treasure...his songs will live for generations to come.
@udayakumaradaminda6746
@udayakumaradaminda6746 3 жыл бұрын
1
@vasanthaganepola8106
@vasanthaganepola8106 3 жыл бұрын
@@udayakumaradaminda6746 A
@chamijayamaha7537
@chamijayamaha7537 3 жыл бұрын
Qqqq
@asankajayasundara6431
@asankajayasundara6431 2 жыл бұрын
Wow. Accurately put together
@gihanhettiarachchi4138
@gihanhettiarachchi4138 2 жыл бұрын
Q
@amilachathuranga12
@amilachathuranga12 2 жыл бұрын
Jeewithe windina minisunta uparimayen ahanna puluwan sindu tika jaya wewa oba thumata
@thennakoneranbanda6634
@thennakoneranbanda6634 2 жыл бұрын
ජීවිතයේ ගැබුරුම තැන ඔබේ ගිටාරයෙන් හඩ නැ0වෙනව
@dilupaperamune5504
@dilupaperamune5504 Жыл бұрын
The best......
@savidayehen9315
@savidayehen9315 3 жыл бұрын
ඔබ තුමාට ජය
@pramudamethsara1779
@pramudamethsara1779 3 жыл бұрын
සේනක මහත්තයෝ බාවනාවක්
@tuanahamed1405
@tuanahamed1405 11 ай бұрын
Sihina super song great creativity
@shihanss2499
@shihanss2499 Жыл бұрын
මම ආසම ගායකයෙක් 😍😍🔥💪❤
@shamiladeen7379
@shamiladeen7379 2 жыл бұрын
Truly love his songs for the lyrics, music, vocals..he should be recognized and appreciated more by Lankans.. Thank you for your timeless masterpieces..
@josephmaharahettiarachchig2229
@josephmaharahettiarachchig2229 3 жыл бұрын
ලස්සන කටහඩක් අහමිබෙන් දැක්කේ.
@chandeeraruwan
@chandeeraruwan 17 күн бұрын
සිහින විමන් සිංදුව පර්පල් රේන්ජ් ලස්සනට කියනවා...
@tuanahamed1405
@tuanahamed1405 11 ай бұрын
U have to come forward ur great God bless uuuuu
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Harima lassanai sindu Tika ahamben ahuwe. Obata hadawathinma subaoathanawa 👍👍👍👍
@Magic4444-yf5ob
@Magic4444-yf5ob 9 ай бұрын
Such great singer but why he is not known like others..love this voice, the meaning of songs are so close to anyone's heart. God bless you Senaka
@thilopriyafernando7172
@thilopriyafernando7172 2 жыл бұрын
I am Lovin It ❤️👍🙏🇱🇰🇨🇦
@KasunPradeep-fl9pv
@KasunPradeep-fl9pv 2 ай бұрын
අපි ගැන ඇත්තම ඇත්ත කියන මේවා සිංදු නෙමේ ජීවිත කතා ❤️❤❤
@charithranaweera8832
@charithranaweera8832 Жыл бұрын
Most underrated Singer in Sri Lanka
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 жыл бұрын
අනේ මේ මහත්මයාගේ තවත් සිංදු එකතුවක් ඕනේ.
@abdulanas6569
@abdulanas6569 3 жыл бұрын
Oya ma lokayata karalathiyenne harima asadaranayak. Oya wage kattiya andaone ediriyata. Thawa nirmana eliyata danna. Mama oyage handata harima kamathi. Lassani. Obata obawa niyojanaya karana parapurata JAYA
@tagindustries5292
@tagindustries5292 3 жыл бұрын
සුපිරිම කටහඩක් අහම්බෙන් දැක්කෙ 😍🥰 Great Musical Arrangements 😀🥰😍🤩🥳
@rebeccajamieson4069
@rebeccajamieson4069 3 жыл бұрын
Same here ❤👍
@kawee999
@kawee999 2 жыл бұрын
සිරාවටම....අැබ්බැහි උනා 😍😍
@channasuriyage3281
@channasuriyage3281 15 күн бұрын
Melodious voice
@priyanthalakmal7800
@priyanthalakmal7800 Жыл бұрын
Great
@daranijithendrika48
@daranijithendrika48 2 жыл бұрын
Hadata danena dewal ai etharam bara❤🙏 superb voice
@sunilranjithdealwis3058
@sunilranjithdealwis3058 2 жыл бұрын
GREAT, I love your style of music, Words, and Meanings. God bless.
@chrishanmadushanka6185
@chrishanmadushanka6185 Жыл бұрын
ආදරෙයි සේනකයානෙනි !!!! ❤️❤️❤️❤️
@KasunPradeep-fl9pv
@KasunPradeep-fl9pv 2 ай бұрын
අපි ගැන ඇත්තම ඇත්ත කියන මේවා සිංදු නෙමේ ජීවිත කතා ❤️
@isiraekanayake6057
@isiraekanayake6057 Жыл бұрын
Mr. Senaka batagoda u r unique and remarkable. Where do words come from unbelievable. Ur talent is magnificent. Wish u all the best
@deepalrajasinghe3989
@deepalrajasinghe3989 2 жыл бұрын
දැනුන, බොක්කටම... ලස්සනයි.
@Oshane258
@Oshane258 3 ай бұрын
Beautiful songs 🌹🌹🌹🌹🌹
@user-fx2kh5sx8z
@user-fx2kh5sx8z 6 күн бұрын
Thanks for listening
@sugathbalasooriya742
@sugathbalasooriya742 3 жыл бұрын
පට්ට කටහඬක් ..
@dineshfernando2336
@dineshfernando2336 3 жыл бұрын
Next level Legend of Sri Lankan music,,really impressive..
@massi6417
@massi6417 3 жыл бұрын
My favorite ...❤ 💘 lovely voice .
@jivalambert8476
@jivalambert8476 3 жыл бұрын
Beautiful Beautiful song selection. Great lyrics, listening pleasure, wonderful voice. Music second to none.
@kssbfernando8928
@kssbfernando8928 Жыл бұрын
අදයි මෙතුම ගැන දැන ගත්තෙ. සිරවෙලා මීට පෙර අහල තිබුනත් මෙතුමව දැක්කෙ අදයි. පුදුම හඬක්. බටහිර ආරෙ සුපිරි හඬක් එතුමට තියෙන්නෙ. ඇයි මීට පෙර තැනක් නොලැබුනෙ??????? අපේ අවාසනාව.
@nadzp1546
@nadzp1546 Жыл бұрын
මමත් මෙතුමා ගැන දැන ගත්තේ අද, මේ සින්දු කලින් අහලා තිබුනට වෙන voices වලින්. හරිම ලස්සන voice එකක්
@shanthipathirana2005
@shanthipathirana2005 Жыл бұрын
වෙනස් aaraka ගීත අහන්න හරිම ලස්සනයි dan fm chanel වල gayakayage nam kiyanne ne eanisa gayakayanta loku අසාධාරණයක් වෙනව තවත් අලුත් ගීත වලින් රසික සිත් පහන් කිරීමට අවස්ථාව ලැබේවා ❤️❤️💐💐❤️
@firozahossen6440
@firozahossen6440 3 жыл бұрын
I love ❤️ his songs stay blessed 🙏
@hiranjansumithrarachchi2410
@hiranjansumithrarachchi2410 2 жыл бұрын
Hidden gem... excellent voice.. greetings from Perth-WA budhusaranai 💕
@mathumathu7464
@mathumathu7464 Жыл бұрын
හදවතේ ගායකයෙක් ❤️❤️❤️😇
@nilminijayaratne5684
@nilminijayaratne5684 6 ай бұрын
Super ❤❤
@sagarikahettiarachchi9268
@sagarikahettiarachchi9268 3 жыл бұрын
Harima lassan Kata hada.therumath sansaretama geniyinawa.❤️❤️❤️
@hasarafernando9255
@hasarafernando9255 2 жыл бұрын
Im addicted ❤ 🎶
@sorayafajudeen6846
@sorayafajudeen6846 3 жыл бұрын
super set of songs. All his songs have a spiritual and philosophical touch. Effortless and an amazing singer.
@sujithrajapakshe1278
@sujithrajapakshe1278 3 жыл бұрын
Amazingly mind blowing songs these songs should goto the world hits
@sorayafajudeen6846
@sorayafajudeen6846 3 жыл бұрын
so true
@indikarangiri5732
@indikarangiri5732 7 ай бұрын
ඇත්තටම මමත් සේනක බටගොඩ අදුනාගත්තේ අද., කොතරම් අසාධාරණයක් ද කරන්නේ වෙන අය මේ ගීතවලින් ජනප්‍රිය වෙනවා..
@gerardbalakrishnan6210
@gerardbalakrishnan6210 2 жыл бұрын
Heart feeling collection ❤😍 God bless you sir
@dilanisamanthika7373
@dilanisamanthika7373 9 күн бұрын
Superb 🎉
@kraranaraja9911
@kraranaraja9911 7 ай бұрын
What a songs❤
@bweera
@bweera 3 жыл бұрын
So lovely, I can listen to Mr.Batagoda and his beautiful daughter's songs over and over again.
@kaveesha3213
@kaveesha3213 2 жыл бұрын
Extraordinary ❤️❤️😍😍
@sanju-uc6fk
@sanju-uc6fk 3 жыл бұрын
Nice songs
@gaminimendis4720
@gaminimendis4720 3 жыл бұрын
සුපිරි jAYA wewa 👌👌👌👌👌👍
@prabathedirisingha1885
@prabathedirisingha1885 2 жыл бұрын
මෙතුමා කොහේද හිටියේ.සින්දු කියන්නේ මේවට 👍👍
@dineshillangakkoon4369
@dineshillangakkoon4369 3 жыл бұрын
Woooow kanwalata denena mihiriyawa senaka sir pattta....
@tharunisdissanayake9220
@tharunisdissanayake9220 3 жыл бұрын
මේ වචන කොහෙන්ද එන්නේ 😌😌 ❤️
@chathuryaedirisinghe1246
@chathuryaedirisinghe1246 Жыл бұрын
2023/01/24 🖤2:05 am 😍
@user-fx2kh5sx8z
@user-fx2kh5sx8z Жыл бұрын
😍
@thambapannicollection375
@thambapannicollection375 Жыл бұрын
legend ❤🔥 Favorite ❤
@user-fx2kh5sx8z
@user-fx2kh5sx8z Жыл бұрын
Thanks
@ralstonfernando3550
@ralstonfernando3550 3 жыл бұрын
Senaka aiye..soo nice. Love ur songs..
@miranjanfernando1967
@miranjanfernando1967 2 жыл бұрын
Excellent all the best
@baggiescreations5660
@baggiescreations5660 3 жыл бұрын
First time listen . So proved of you sir
@poojawanigasinghapoojawani6388
@poojawanigasinghapoojawani6388 3 жыл бұрын
You are a star seed come to earth from a divine galaxy to entertain Sri Lankans with divine healing music. See the last video of 'suwapath charanaya' 🌹🌹🌹💜👍
@athuladanasiri7598
@athuladanasiri7598 3 жыл бұрын
ඔබට බුදු සරණයි !
@krishanimadhuka7492
@krishanimadhuka7492 3 жыл бұрын
Wow 🤩 amazing voice and songs
@sarathmunagama424
@sarathmunagama424 5 ай бұрын
Good singing and lovely music
@slrocky2138
@slrocky2138 2 жыл бұрын
harima lassanai
@roshangooneratne7008
@roshangooneratne7008 3 жыл бұрын
Absolutely exhilarating experience to listen to this music!!
@nethulmethsuka5461
@nethulmethsuka5461 2 жыл бұрын
සුපිරි
@russelfernandoofficial
@russelfernandoofficial 3 жыл бұрын
nice songs i like
@sashimihiranguruge3696
@sashimihiranguruge3696 3 жыл бұрын
First time hearing beautiful ❤️
@shehanabernard4921
@shehanabernard4921 3 жыл бұрын
Love your songs ❤ Senaka Batagoda 👏
@pradeepwijesinghe7902
@pradeepwijesinghe7902 2 жыл бұрын
I cant stop listening this song...with ❤
@vinodravindu8577
@vinodravindu8577 2 жыл бұрын
Anthimata issella kiyana sinduwa raha wadi✌💕
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Harima lassanai.assdeka piyagena ahagena inna puluwan.
@RamiruWijesekara-xy2hz
@RamiruWijesekara-xy2hz 9 ай бұрын
😘😘😘😍
@palitharathnayaka
@palitharathnayaka Жыл бұрын
හොද ගායකයෙක්
@sayuriimesha7996
@sayuriimesha7996 Жыл бұрын
Sunflower
@kalanaalvis3749
@kalanaalvis3749 Жыл бұрын
Sooo meanfull....very nice song....superb....😘😘😘
@jagathanthony5036
@jagathanthony5036 3 жыл бұрын
Ahanna ahanna asai niyamai
@rajidarmani3956
@rajidarmani3956 3 жыл бұрын
Harima lassanai.. arthawath..
@KeerthiKumara-bs3zy
@KeerthiKumara-bs3zy 15 күн бұрын
Itha Hoda Gayakayek
@namindushehan
@namindushehan 2 жыл бұрын
Addicted ! 🖤
@jesayt1470
@jesayt1470 2 жыл бұрын
😥😥😥 අඩෙ ❤️
@mayuripeiris2345
@mayuripeiris2345 Ай бұрын
මේ සින්දු නිතරම අහන කෙනෙක් අපේ ගේ ළඟ හිටිය... හරි සද්දෙට එයා ඇහුව... අද එයා නැති වෙලා... හරිම පුදුමයි ජීවිතේ... සිහින විමන් ගීතය අහද්දී එයා හුගාක් මතක් වෙනවා...නිදහසේ ඉගිලිලා ගිහින් එයා අද.... 😞😞
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 56 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,5 МЛН