Пікірлер
@mithilagunarathne7543
@mithilagunarathne7543 18 күн бұрын
Me circle eka ai pihiti gale left bottom wenna create kale ? Ai gale centre ekata gatte natte ? Ethakota neda homotama bala ganna puluwan
@touchnsense
@touchnsense 12 күн бұрын
Me sambandayen vivida matha tiyanawa.hariyatama thahawurukarala na.
@mithilagunarathne7543
@mithilagunarathne7543 19 күн бұрын
Incredible 😮
@touchnsense
@touchnsense 18 күн бұрын
Yes.❤️
@nimeshagamage112
@nimeshagamage112 28 күн бұрын
@touchnsense
@touchnsense 28 күн бұрын
❤️
@sesankaaruna170
@sesankaaruna170 Ай бұрын
❤❤
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@mjayasundara2421
@mjayasundara2421 Ай бұрын
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගෙන යෑම පිළිබඳව මෙතුමා රචනා කර ඇති ග්‍රන්ථය කාලීන වශයෙන් ඉතා ප්‍රායෝගික වැදගත් කමින් යුත් එකක් හැටියට මා දකිනවා කළමනා කරන පාඨමාලා හදාරන අයටත් මෙම පොත වැදගත් වේවි මෙවැනි වැඩසටහනක් ලබාදීම පිළිබඳව අසන්ති සොයුරියටත් බොහොම ස්තූතියි
@touchnsense
@touchnsense Ай бұрын
ස්තූතියි මාව දිරිමත් කරනවට.
@nerupadesilva4524
@nerupadesilva4524 Ай бұрын
අදට ගැලපෙන ... කාලීන වැදගත් සංවාදයක්. සාර්ථක උත්සාහයක් .. ජයවේවා 💖
@touchnsense
@touchnsense Ай бұрын
ස්තූතියි ❤️
@jayaranipitigala2425
@jayaranipitigala2425 Ай бұрын
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@imalinilushika5793
@imalinilushika5793 Ай бұрын
🌸🌸
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@dilansamaratunga9405
@dilansamaratunga9405 Ай бұрын
👍
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@ErangaHarshana-n8s
@ErangaHarshana-n8s Ай бұрын
❤️❤️❤️
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@erangadesilva6537
@erangadesilva6537 Ай бұрын
❤️❤️❤️
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@touchnsense
@touchnsense Ай бұрын
kzbin.info/www/bejne/bqHPdqF-hctgbZosi=sMXnJ4yTpOTPj0lN
@lalithdewage2733
@lalithdewage2733 Ай бұрын
බොහොම ස්තූතියි ඔබට අළුත් අත්දැකීමක් ලබාදුන්නාට.
@touchnsense
@touchnsense Ай бұрын
🙏🙏🙏
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
අමූලික බොරු කියන්නේ ,මිහින්තලේට මුලින්ම වැඩම කළේ අපේ රටේ බුදු රජාණන්වහන්සේලා .මිහිඳු කියන්නේ මහිද හිමි ,මහිද හිමි කාවන්තිස්ස ,තිස්ස ,දෙවන පියදසි ධර්ම අසෝක රජු කියන එකම රජුගේ පුතෙකි ..ගිහින් බලන්න අම්පාර උහන රජගල තැන්න . බුද්ධ කාලයේදී දඹදිව රාජධානියේ රජගහ නුවර ...😂කොහෙන් මේ සා විසාල බොරු කියන්ඩ ඉගෙන ගත්තාද ? ❤ඇයි අපේ සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ වැඩ සිට් සුගන්ධ කුටි පේන්නැද්ද ? 😂❤ මෙහෙම අය පුරාවිද්‍යාවේ සිටින තුරු අපේ රටේ බුදු රජාණන්වහන්සේගේ සත්‍ය ඉතිහාසය වලදමනවා මිස නැවත ගොඩ නැගීමක් සිදු නොවේ ...ඇයි මේ අයට සෙල්ලිපි කොහෙත්ම කියවීමට බෑනි, එව්වා තිබුනට මුන් ගේ ඇස් පේන්නේ නෑ ...😅😅😅😅😊😊😅😊😊😊ඇත්ත ටිකයි , බොරු වැඩියි .😊😊😊😊
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
❤කරුණාකර ඔය ස්ටාර් ගේට් එක සම්මානීය මහචාර්ය ජයරත්න පතිරාආරච්චි මහතා සමග ලංකාවාසීන්ට ,සහ ලෝකවාසින්ට හෙළි කරන්න ..පුරාවිද්‍යා නිළධාරින්ට කොහෙත්ම බෑ ...😊 ඔය විස්ව මුණි හෙවත් වෙසමුණි රජතුමා ගේ රාජධානියේ මාළිගා බූමියයි . 😊රාවණා කියලා රජෙක් නෑ කියන පුරාවිද්‍යා හොරුන් ,හෙරියන් ,කහඩයෝ කොහෙද එක සෙල්ලිපියක්වත් දැකලා ,කියවලා තියෙන්නේ ? සුද්දන්ගේ වහල්ලු කියන්නේ අමුලික බොරු .පච වට්ටෝරු ලියාගෙන අපේ බුදු රජාණන්වහන්සේලා ඉන්දියාවට ,නේපාලයට විකුණන් කන පල් හොරුන් ,හෙරියන් ,කියවපල්ලා මිහින්තලේ ,ඉසුරුමුණිය ,සීගිරිය ,රිට්ගල ,දිඹුලාගල ,සිතුල්පව්ව ,දිගන බඹරගල .,කලිඕඩය ඇතුළු ලංකාවේ තියෙන දහස් ගානක් සෙල්ලිපි , සියලුම බුදු රජාණන්වහන්සේලා ලංකාවේ ,නැති නම් හෙළ දීපයේ නොවේද කියලා ...ඩොලර් උල්පත් වහගෙන ඉන්දියාවට විකුණන් කන පල් හොරුන් ...😊😊😊😊😊😊
@dhanushkadharmadasa6017
@dhanushkadharmadasa6017 Ай бұрын
Attatama අපිත් dinner out ekata giya වගෙයි ...❤❤❤❤
@touchnsense
@touchnsense Ай бұрын
😍❤️
@mjayasundara2421
@mjayasundara2421 Ай бұрын
බොහොම ස්තූතියි සුන්දර අත්දැකීමක් සහිත වීඩියෝවක් බලන්න අපට අවස්ථාව ලබා දුන්නාට
@touchnsense
@touchnsense Ай бұрын
ස්තූතියි ❤️
@sampathwanigasekara7976
@sampathwanigasekara7976 Ай бұрын
එක්ක ගියා ට එතනට ස්තූතියි නංගි ඔබ ට.
@touchnsense
@touchnsense Ай бұрын
🙏❤️
@muthumunimedhanieprabhashw1733
@muthumunimedhanieprabhashw1733 Ай бұрын
Very nice ❤
@touchnsense
@touchnsense Ай бұрын
Thank u ❤️❤️
@ErangaHarshana-n8s
@ErangaHarshana-n8s Ай бұрын
❤️❤️
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@Harshana-o5h
@Harshana-o5h Ай бұрын
❤️❤️
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@GKJayaraniPitigala-mv4hj
@GKJayaraniPitigala-mv4hj Ай бұрын
❤️ ❤️
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@nerupadesilva4524
@nerupadesilva4524 Ай бұрын
ලස්සනයි... Adithya Resort එකට අපිව කැදවාගෙන ගිය එකට ස්තුතියි. සුන්දර අද්දැකීමක්. ජයවේවා..🌈️💖
@touchnsense
@touchnsense Ай бұрын
ස්තූතියි ලසන්ත comment එකක් දාල මාව දිරිමත් කරනවට ❤️.
@mjayasundara2421
@mjayasundara2421 Ай бұрын
විජිතපුර රජමහා විහාරය ගැන කියාදුන්නාට බොහොම ස්තුති
@touchnsense
@touchnsense Ай бұрын
🙏🙏❤️
@Weerasekara-ns2rk
@Weerasekara-ns2rk Ай бұрын
Kobo neela niyam malwargaya nwe oya emamale wihiduna thith rata thibenawa
@touchnsense
@touchnsense Ай бұрын
ඇත්තද? මම කලින් දැකල නෑ.අපි නැවතිල හිටිය තැන cook තමයි මට මේ මල ගැන කිව්වෙ.ස්තූතියි දැනුවත් කරාට.👍
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
මම ලබන මාසෙ අනුරාධපුරයේ යනවා.මට මේ මහත්මයාගෙ TP නොම්මරය දෙන්ඩ පුලුවන් ද...මම මීට පෙරත් ලිව්වා.ඒත් තාම ලැබුනෙ නැහැ
@touchnsense
@touchnsense Ай бұрын
Inbox massage එකක් දාන්න.දෙන්න පුලුවන්[email protected]
@tissaattygalle7958
@tissaattygalle7958 Ай бұрын
​@@touchnsense ❤
@nerupadesilva4524
@nerupadesilva4524 2 ай бұрын
නොදන්න ගොඩාක් දේවල් දැනගන්නට පුළුවන් උනා ඉතිහාසය ගැන .හරි වැදගත් පැහැදිලි කිරීමක්...good job . Well-done.❤
@touchnsense
@touchnsense 2 ай бұрын
Thank u ❤️
@dilansamaratunga9405
@dilansamaratunga9405 2 ай бұрын
ඉතා වටිනා වැඩසටහනක් ❤
@touchnsense
@touchnsense 2 ай бұрын
ස්තුතිය ❤️
@DulipSanjaya-zj7jw
@DulipSanjaya-zj7jw 2 ай бұрын
ඉතාමත් වටිනා සත් වෑයමක් ❤ සතුටුයි 😊
@touchnsense
@touchnsense 2 ай бұрын
ස්තූතිය 🙏
@dhanushkadharmadasa6017
@dhanushkadharmadasa6017 2 ай бұрын
Wow wonderful & amazing story ....❤❤❤
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@ndwstark9918
@ndwstark9918 2 ай бұрын
ගොඩක් වටිනවා. තමරාශී මහත්මියට තවත් මෙවැනි දේ ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා ❤❤❤
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@Harshana-o5h
@Harshana-o5h 2 ай бұрын
❤️❤️❤️
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️
@ErangaHarshana-n8s
@ErangaHarshana-n8s 2 ай бұрын
❤❤❤
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️
@erangadesilva6537
@erangadesilva6537 2 ай бұрын
❤️❤️
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️
@mangalawarusavithana2656
@mangalawarusavithana2656 2 ай бұрын
❤ Great Duwa 🎉
@touchnsense
@touchnsense 2 ай бұрын
Thank you ❤️
@theatalanteanstory6132
@theatalanteanstory6132 2 ай бұрын
Me potha kohenda ganna puluwan?
@touchnsense
@touchnsense 2 ай бұрын
පොත කතෘගෙන් ගන්න පුළුවන් .
@dilansamaratunga9405
@dilansamaratunga9405 2 ай бұрын
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
🙏🙏❤️❤️
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@dhanushkadharmadasa6017
@dhanushkadharmadasa6017 2 ай бұрын
Ammai thathai dennama wadakaleth මහවැලි අධිකාරියේ ඔතන egollanta godak samipai.....
@touchnsense
@touchnsense 2 ай бұрын
සතුටුයි ❤️.
@ErangaHarshana-n8s
@ErangaHarshana-n8s 2 ай бұрын
❤️❤️
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️
@muthumunimedhanieprabhashw1733
@muthumunimedhanieprabhashw1733 2 ай бұрын
Very nice Asanthi 👌❤
@touchnsense
@touchnsense 2 ай бұрын
Thanks ❤️
@imalinilushika5793
@imalinilushika5793 2 ай бұрын
😍♥️
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@Harshana-o5h
@Harshana-o5h 2 ай бұрын
❤️❤️
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️
@sampathwanigasekara7976
@sampathwanigasekara7976 2 ай бұрын
නියමයි අසන්ති. හරිම ලස්සන යි. පැරණි මතක ගොඩක් එක තැනක.
@touchnsense
@touchnsense 2 ай бұрын
ස්තූතියි ❤️
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
ඉතාම හොද පැහැදිලි කිරීමක්
@touchnsense
@touchnsense 2 ай бұрын
ස්තූතියි ❤️
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
​@@touchnsense මට මෙතුමාගෙ නො එක එවන්ඩ පුලුවන් ද
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
මට මෙතුමා සම්බන්ද කර ගන්ඩ ටෙලි නොම්මරය දෙන්ඩ පුලුවන් ද. ?????
@touchnsense
@touchnsense 2 ай бұрын
ඔව්.දෙන්නම්.
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
​@@touchnsenseමට එවන්ඩ.pl
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
මම අනුරාධපුරයේ යනවා ජනවාරියේ
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
​@@touchnsenseHello ...
@tissaattygalle7958
@tissaattygalle7958 2 ай бұрын
​@@touchnsenseපුලුවන් ද එවන්ඩ
@mjayasundara2421
@mjayasundara2421 2 ай бұрын
අපේ රටේ තවත් වැදගත් ස්ථානයක් පිළිබඳව ඔබගේ වීඩියෝව ඉතාමත් අගය කරනවා ලස්සන වීඩියෝ දර්ශන වාගේම ඔබගේ කතන හැකියාව තුළින් එම පරිසරයේ තිබෙන සුන්දරත්වය තව තවත් මනසට දැනෙනවා මෙවැනි වීඩියෝ තුළින් අපව ඉදිරියටත් දැනුවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා
@touchnsense
@touchnsense 2 ай бұрын
ස්තූතියි මාව දිරිමත් කරනවට❤️
@jayaranipitigala2425
@jayaranipitigala2425 2 ай бұрын
❤❤
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 3 ай бұрын
Rawana Raju nawatha awa dawasata oya ⭐get eka nikamma arevi ane e de mage as deken bala ganna labewa
@touchnsense
@touchnsense 3 ай бұрын
❤️❤️
@Jagathd123
@Jagathd123 3 ай бұрын
The presenter's unique style inspires confidence in viewers. She has the ability to create a trustworthy atmosphere and make the location feel authentic.
@touchnsense
@touchnsense 3 ай бұрын
Thank you so much for your valuable comment ❤️.