රන්මසු උයනේ අභිරහස් තාරකා දොරටුව හෙවත් සක්වල චක්‍රය| Ranmasu Uyana stargate| Anuradhapura Vlog -7

  Рет қаралды 23,631

Touch n Sense

Touch n Sense

Күн бұрын

Пікірлер: 113
@dhanushkadharmadasa6017
@dhanushkadharmadasa6017 10 ай бұрын
ඓතිහාසික ape උරුමයන් gana අපගේ prajawa දැනුවත් කිරීමට ඔබට මීටත් wada dahirya ශක්තිය ලැබේවා ....❤❤❤
@touchnsense
@touchnsense 10 ай бұрын
ස්තුතියි ❤
@shamenmendis6072
@shamenmendis6072 10 ай бұрын
Jayawewa
@touchnsense
@touchnsense 10 ай бұрын
​@@shamenmendis6072🙏🙏
@pubuduambepitiya5622
@pubuduambepitiya5622 10 ай бұрын
This commentator is excellent. I travelled with him. Great man try to protect our heritage..Thank you
@touchnsense
@touchnsense 10 ай бұрын
Yes Indeed .He is an honest person with good abilities.❤
@mithilagunarathne7543
@mithilagunarathne7543 15 сағат бұрын
How can we contact him ?
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 6 ай бұрын
හරිම පැහැදිලි ලස්සන කතාවක් බොහොමයක් පින් ස්තුතියි 🙏🙏🙏
@touchnsense
@touchnsense 6 ай бұрын
ස්තූතියි ❤️
@mithilagunarathne7543
@mithilagunarathne7543 15 сағат бұрын
Incredible 😮
@touchnsense
@touchnsense 12 сағат бұрын
Yes.❤️
@nilunisha4767
@nilunisha4767 5 ай бұрын
, රහතුන් නෙවෙයි. හරි වචනය අරහත්. ස්තූතියි පැහැදිලි කිරීම් වලට.
@touchnsense
@touchnsense 5 ай бұрын
ස්තූතියි දැනුවත් කරාට.
@Gna770
@Gna770 6 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@touchnsense
@touchnsense 6 ай бұрын
🙏🙏🙏
@mdchandana2233
@mdchandana2233 10 ай бұрын
හරිම ලස්සනයි කතාව
@touchnsense
@touchnsense 10 ай бұрын
ස්තුතියි ❤
@mithilagunarathne7543
@mithilagunarathne7543 12 сағат бұрын
Me circle eka ai pihiti gale left bottom wenna create kale ? Ai gale centre ekata gatte natte ? Ethakota neda homotama bala ganna puluwan
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 10 ай бұрын
We have visted this place 6 to 8 years back. It'll amazing...
@touchnsense
@touchnsense 10 ай бұрын
I also hope to visit again and collect more details .❤
@FernandoKrishan
@FernandoKrishan 7 ай бұрын
Beautiful story... Beautiful 👍👌
@touchnsense
@touchnsense 7 ай бұрын
Thanks ❤
@kumudunimangalika6578
@kumudunimangalika6578 Ай бұрын
🙏🙏❤️❤️
@touchnsense
@touchnsense Ай бұрын
❤️❤️
@vajrakulawardena3082
@vajrakulawardena3082 10 ай бұрын
This garden must maintain know. Please
@touchnsense
@touchnsense 10 ай бұрын
The cost of maintenance can be found by selling tickets .
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 7 ай бұрын
නියම ලස්සන කතාව
@touchnsense
@touchnsense 7 ай бұрын
❤️
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 10 ай бұрын
දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ.... 👑️☸🇱🇰💜️
@touchnsense
@touchnsense 10 ай бұрын
@bandulalanka4662
@bandulalanka4662 6 ай бұрын
harema pudumai godaak istuti 🙏🙏🙏
@touchnsense
@touchnsense 6 ай бұрын
Thank you ❤️
@thushansraneeth4606
@thushansraneeth4606 10 ай бұрын
Athage hode udata ussanne. Naththa aka maru boruva😄😄11
@touchnsense
@touchnsense 10 ай бұрын
මෙතන කැටයම් කරල තියන එකම ඇත් කැටයමකවත් හොඬවැල ඇතාගෙ ඔළුවට ඉහලින් ඔසවල නෑ.ස්තුතියි අදහස් එකතු කරාට.❤
@laljayasinghe9088
@laljayasinghe9088 10 ай бұрын
Theruwan Saranai ❤🎉🎉🎉
@touchnsense
@touchnsense 10 ай бұрын
ස්තුතියි 🙏
@sampathathuraliya7178
@sampathathuraliya7178 9 ай бұрын
මෑතකදී සොයාගත්තා නේද ,ඔතැන ඇති සලකුණු සහ රටා සීගිරියේ සීගිරි පර්වතය , වතුර මල්, දිය අගල් සහ වාරි පද්ධතියට සමාන බව. 🤔
@touchnsense
@touchnsense 9 ай бұрын
වාරි කර්මාන්තය නම් ඊට සමානකම් පෙන්නනව.
@nawo737
@nawo737 4 ай бұрын
😊​@@touchnsense
@thisarapitiyage2438
@thisarapitiyage2438 10 ай бұрын
❤❤❤❤
@touchnsense
@touchnsense 10 ай бұрын
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 10 ай бұрын
මෙහි ඇති වටිනා දේවල් ගැන පුරාවිද්‍යා අංසය යේ ඉන්න හොරුන්ගෙන් රැක ගැනීමට ඕනේ උං දේසපාලුවන් ගේ ඇට මිරිකා නිදන් හොරාකන්න තමයි මේ ජොබ් ඇරගෙන තියෙන්නේ, බූරු පුතා 2015වටිනා නිදන් ගන්න ඕනේ නිසා ඌට හිතවත් අයට පුරාවිද්‍යා අංසය යේ රැකියා දුන්න උං අපේ ඉතිහාසයේ විකුර්ති කරනවා, රාවණා ගැන කිසි සාක්කියන් නෑ කියලාබොරුවෙන් මෝඩයෝ රවටන්න කටයුතු කලේ TV එකේ සාකච්චා කරා ඉතිං බොරු කියමින් විසාල මුදල් කෝටි ගනන් වියදම් කර වාහන, නිල නිවාස ලබා ගනිමින් අපේ ඉතිහාසයේ විකුර්ති කරමින් මේ අපරාධකරුවන් කරන අපරාධ වලට පුරාවිද්‍යා කොමසාරිස් කියන බල්ලා ඇතුලු සියලු නිලධාරීන් ට රජ කාලේ නම් උල තබා පරලොව යවනවා ,
@touchnsense
@touchnsense 10 ай бұрын
මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෑතකදී කල දේශනයකදී සදහන් කර කළුර දිස්ත්‍රික්කයේ වර්ෂ 3150 කට එහා අතීතයකට උරුමකම් කියන නිවසක පාදමක් ගැන.මේ අපේ රටේ ඉතිසාහය.ඔබ කිව්ව හරි මේ ස්ථාන ආරක්ෂා කර ගැනීමටත් වැඩ පිලිවෙලක් නෑ. ස්තුතියි අදහස් ඉදිරිපත් කරාට.❤👍.
@junglelibrary4630
@junglelibrary4630 4 ай бұрын
Theres another one in Egypt
@touchnsense
@touchnsense 4 ай бұрын
Yes❤👍
@yamunapriyanthi1705
@yamunapriyanthi1705 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@touchnsense
@touchnsense 6 ай бұрын
❤️❤️
@hashanindunil6031
@hashanindunil6031 10 ай бұрын
@touchnsense
@touchnsense 10 ай бұрын
@DineshPriyankara-hq4ce
@DineshPriyankara-hq4ce 10 ай бұрын
ඔබට ඒ අබිරහස ගැන දැනගන්න කැමතිද
@touchnsense
@touchnsense 10 ай бұрын
@kaweeshamadhushith9228
@kaweeshamadhushith9228 10 ай бұрын
Ow
@kaweeshamadhushith9228
@kaweeshamadhushith9228 10 ай бұрын
Kynna puluwan da
@roshanlakshitha7073
@roshanlakshitha7073 10 ай бұрын
Ow
@Jeewaka1
@Jeewaka1 6 ай бұрын
එය මනඃකල්පිතය ක් මිස සැබෑවක් නොවේ....
@surangapriyadarshana742
@surangapriyadarshana742 6 ай бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@touchnsense
@touchnsense 6 ай бұрын
❤️❤️
@sesankaaruna170
@sesankaaruna170 10 ай бұрын
❤❤
@touchnsense
@touchnsense 10 ай бұрын
@nissankagedara9469
@nissankagedara9469 7 ай бұрын
🙏🌷
@touchnsense
@touchnsense 7 ай бұрын
❤️
@channelonephilosophy
@channelonephilosophy 3 ай бұрын
This one is lord buddhas power of kundalini...
@touchnsense
@touchnsense 3 ай бұрын
Yes❤️
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 2 ай бұрын
Rawana Raju nawatha awa dawasata oya ⭐get eka nikamma arevi ane e de mage as deken bala ganna labewa
@touchnsense
@touchnsense 2 ай бұрын
❤️❤️
@noxdrrego
@noxdrrego 10 ай бұрын
me wage technology ekak ganne research kerela ape History eka goda gatha nam ! lankawe kiyanne Loke Diyunuma ratak wennewa aniwaren ! mama adetath Godak dukwenna karunak Thamai Me wage dewal wala sula mula hoyanne nathi eka ! api athetema kauda ! ape rate athema history eka mokak da ? godak Prushna apita thiyennewa !
@touchnsense
@touchnsense 10 ай бұрын
True.❤
@dinukathanthriwaththa4352
@dinukathanthriwaththa4352 10 ай бұрын
Ithamath harawath saha wtinakamin yuktha idiripath kirimak
@touchnsense
@touchnsense 10 ай бұрын
Thank you .❤
@Yasanga-i1j
@Yasanga-i1j 10 ай бұрын
මම හිතන්නෙ ඔතන තියෙන්නෙ map එකක් .වෙන විකාරයක් නෙවේ
@touchnsense
@touchnsense 10 ай бұрын
Map එකක්,game එකක්,stargate,සක්වල චක්‍රය මේ වගේ කනායෙක් දේවල් කියනව.👍
@pasatahan
@pasatahan 9 ай бұрын
ලකේගල් සොයගත් සේහොන් 7රාවණ යුගයේ ? රාජ් සෝමදේව Raj somadeva kzbin.info/www/bejne/hHS2aKZ8pdicqMUsi=8wqHNlpydANFiO1_
@touchnsense
@touchnsense 9 ай бұрын
ඔව්.මමත් ඒ වැඩසටහන ඇහුව.
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 6 ай бұрын
Rawana rajathuma kiyanna kalaya haraha gamant karapu kanak ithin Oka kalayanthryak thama tham . a Pura wediya akata thiya kisima ratak kisima kanakuta
@touchnsense
@touchnsense 6 ай бұрын
❤️
@dulanjanisubodha9811
@dulanjanisubodha9811 6 ай бұрын
අරක දොරටුවක් නෙවෙ මැප් එකක්
@touchnsense
@touchnsense 6 ай бұрын
ඔව්.එහෙමත් කියනව❤️.
@dahampasala4734
@dahampasala4734 7 ай бұрын
මෝඩ හිතලු ටිකක්
@touchnsense
@touchnsense 7 ай бұрын
ස්තූතියි අදහස් ඉදිරිපත් කරාට.
@bandulalanka4662
@bandulalanka4662 6 ай бұрын
gon harakta oowa terenne ne
@gayanjayasekara7379
@gayanjayasekara7379 10 ай бұрын
ඇත්තු නැව කියන එකනමි පිලිගන්න අමාරුයි .😊
@touchnsense
@touchnsense 10 ай бұрын
රජවරු ස්නානය කරපු පොකුණු දෙකට පහලින් විශාල පොකුණු 3ක් තියනව ඇත්තු නෑව බවට විශ්වාස කරන.එතනිනුත් එලියට දාන වතුර තමයි කුඹුරු වලට යවල තියෙන්නෙ.ස්තුතියි අදහස් එකතු කරාට.❤
@PrasadKumara-xn7cq
@PrasadKumara-xn7cq 10 ай бұрын
අතීත ලංකාවේ තිබුන වාරී තාකෂණය ලෝකේ කිසිම රටකින් සොයා ගන්න බැහැ
@touchnsense
@touchnsense 10 ай бұрын
අනිවාර්යයෙන්ම ❤.
@legendsofmusic773
@legendsofmusic773 10 ай бұрын
Wisthara kirimedi wiswasawanththa bawak ha pahadili bawak naha
@touchnsense
@touchnsense 10 ай бұрын
@dahampasala4734
@dahampasala4734 7 ай бұрын
😁😹
@touchnsense
@touchnsense 7 ай бұрын
😄😄🤣
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 5 ай бұрын
Yako oya tharam pacha kelinda epa oya kuthuhala athi ganu ayata.
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld 4 ай бұрын
Sorry namaskar wewa thanks Lankans 😂😂😂😂😂😂😂😂😂😂
@touchnsense
@touchnsense 4 ай бұрын
❤️👍
@chithrajayakodi8404
@chithrajayakodi8404 7 ай бұрын
මෙතරම් මනහර දේවල් කිසිවක් ඉන්දියාවෙදි නම් දැක්කෙ නැහැ
@touchnsense
@touchnsense 7 ай бұрын
❤️
@alone.infinity459
@alone.infinity459 7 ай бұрын
මම හිතන්නෙ ඔය මැප් එකක් වෙන්න ඔනි තියෙන්නෙ .කාලය හරහා යන්න නම් බැරුව ඇති
@touchnsense
@touchnsense 7 ай бұрын
Map එකක් කියලත් කියනව.❤
@alone.infinity459
@alone.infinity459 7 ай бұрын
@@touchnsense එක තමා .ඔක ගැන ඇත්තටම හොයන්න පුලුවන් ඔය අවට වැලලුනු ඉතිහාසය තව තව ගොඩ ගත්තනම් ඔය ගැන තව මොනව හරිම සදහන් වෙලා ඇති
@NayanajithLiyanage
@NayanajithLiyanage 5 ай бұрын
පච කෙලින්න එපා බං... ඇත්ත ඕක නෙමෙයි නේද,. කුණ්ඩලීනි චක්‍රය තරු දොරටුවක් කරපු එකෙන්ම පේනවා අපේ රටේ පුරා විද්‍යා හොරු ටික ගැන.... දෙයක් පැහැදිලි කරන්න සත්‍ය දැනගෙන.... කුණ්ඩලීනි වැඩවපු බලගතු රජවරු මුණි වරු සිටිය ස්ථානයක් බව දැන දැනම බොරුව සමාජ ගත කිරීම හරිම ඛේද වාචකයක්
@touchnsense
@touchnsense 5 ай бұрын
ඔබ මේ ගැන සත්‍ය මේ තරම් හොදින් සාක්ෂි සහිතව දන්නවනම් ඒ ස්ථානයට ගිහින් අනිත් අයත් දැනුවත් කරල vedio එකක් කරන්න.👍
@rathuralasubasingha2574
@rathuralasubasingha2574 5 ай бұрын
තාරකා දොරට්වක් නෙවෙයි.වරදවා වටහා ගන්න එපා.ඔය තියෙන්නේ හෙළයේ සිතියම.අනෝතප්ත විලෙන් පටන් ගන්නා ගංගා 4 තමයි පෙන්වලා තියේන්නේ.බොරු මතයක් මේ වෙනකම් ගෙනියනවා.දඹුල්ලේ විහාරයේ තියෙන චිත්‍ර බලන්න.ඕක තියෙනවා
@touchnsense
@touchnsense 5 ай бұрын
මේ සම්බන්ධකයෙන් විවිධ මත තියනව. කවුරුවත් මේක හරියටම මොකක්ද කියල එක එල්ලෙ කියල නෑ.
@WRSanji
@WRSanji 10 ай бұрын
😊❤
@touchnsense
@touchnsense 10 ай бұрын
@anulawathienagesh8165
@anulawathienagesh8165 10 ай бұрын
❤❤
@touchnsense
@touchnsense 10 ай бұрын
❤❤
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 10 ай бұрын
❤❤
@touchnsense
@touchnsense 10 ай бұрын
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Vessagiriya | Anuradhapura travel Vlog - 6  | Touch n Sense
22:53
Touch n Sense
Рет қаралды 10 М.
සක්‍රයාගේ නිජබිම මහනුවරද
46:04
ලංකාවේ නිධන් වස්තු | Treasure hunting
1:14:55
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН