Me, My Phone & Walhalla
3:22
2 жыл бұрын
Rukmal Nirosh Showreel
2:26
3 жыл бұрын
Beer without Alcohol
20:36
4 жыл бұрын
Minuka Rumeth 15
1:10
4 жыл бұрын
Tiara Layer Cake Tamil
0:31
7 жыл бұрын
Tiara Layer Cake Sinhala
0:31
7 жыл бұрын
SDB 20th Anniversary Sinhala 45sec
0:46
SDB 20th Anniversary Sinhala 30sec
0:31
Singer Fridges_Director's Cut
0:31
7 жыл бұрын
Singer Duo TVC 02
0:33
7 жыл бұрын
Singer Duo TVC 01
0:33
7 жыл бұрын
Ranaviru Real Star TVCM 3
0:37
7 жыл бұрын
Ranaviru Real Star TVCM 2
0:38
7 жыл бұрын
Ranaviru Real Star TVCM 1
0:38
7 жыл бұрын
Пікірлер
@wijitharanaweera8804
@wijitharanaweera8804 Күн бұрын
මේ drama eka baluwe 2018
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 7 күн бұрын
Mathupitin balana api hemoma charuge jiwithe gena kampa wenawa. Eth etta jiwithe api hemoma asaranai 😢😢
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 7 күн бұрын
Dawas walin ganan karanna puluwan jiwithayak api hemotama tinne.mona prashna tibunath E genawath hithala adaren ekathuwena hemoma e sithana pathana jiwithayak labaganna heki wewa.😢😢😢me wage kathawata sampurnayenma wenas jiwitha tiyena aya innawa. Eth eka wenna beri jiwitha pamanai. Samajeta nogelapena unath adaren welichcha jiwitha one tharam tinawa. Mitath wada duk widina minissu innawa api atharama. ❤❤❤ Mona de unath bududahamata hema deyakma yatath
@supunharshika7722
@supunharshika7722 7 күн бұрын
What a drama.what a vibe 😢😢.where are u now rukmal broo.we want more ❤❤❤
@funwithenglishsl847
@funwithenglishsl847 9 күн бұрын
පුදුම ලස්සන කතාවක්! ❤️
@paramiweerasinghe1028
@paramiweerasinghe1028 9 күн бұрын
Mata hithenwa charulatha hrima awasthawadi kyla. Eya dn unath purse eka aran check kre asangage hithe thmth idak thyeda kyla blnna. Eth asanga hari eya gya.
@paramiweerasinghe1028
@paramiweerasinghe1028 9 күн бұрын
මට කතාව මුල්ම වතාවට බලද්දී කතාවෙ වැරදී කියල දැනුණේ අතුල. ඒත් මට දෙවෙනි පාර බලද්දි හැමදේම වුණේ චාරුලතා හරිම බොළඳ කොන්දක් නැති කෙල්ලක් නිසා කියල හිතෙනවා🙂
@isharathiloshi1075
@isharathiloshi1075 11 күн бұрын
පොඩි කාලේ මේ කතාව බැලුවට හරියට කිසි දෙයක් තේරුනේ නෑ.ඒ හින්දා අහම්බෙන් ආයේ බලන්න හිතුනා.මගේ ජීවිතයේ මම බලපු සංවේදීම කතාව.කතාවක් වුනත් දරාගන්න අමාරුයි🥹🥹🥹🥹🥹2024.10.26
@ShalaniDeSilva-qm3zk
@ShalaniDeSilva-qm3zk 12 күн бұрын
Me hagima wachana kiyanna tharam Amaru hagimak as walata kadulu awa ibema danne nathiwa godak lassana kathawak hithata danuna puduma widiyata ❤
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 13 күн бұрын
Ane sujani manaka innava🎉
@ThiliniRathnayake-ey5bw
@ThiliniRathnayake-ey5bw 13 күн бұрын
2024 /10
@nilminianosha1872
@nilminianosha1872 14 күн бұрын
2024.10.23😢1.17am😢 ”මේක ටෙලි නාට්‍යයක්” මං හිත හදාගන්න මටම කියන්නෙ එහෙම.
@sanjugunarathna3695
@sanjugunarathna3695 14 күн бұрын
මේ කතාවෙ කොටස් 15ද තියෙන්නේ
@priyanthinilamani4620
@priyanthinilamani4620 15 күн бұрын
2024/10/22
@shashikamadushani6130
@shashikamadushani6130 19 күн бұрын
Sujani akki harima lassanay. Attamay parana kata harima lassanay ❤
@sandunbalasooriya6538
@sandunbalasooriya6538 20 күн бұрын
<3
@nimsarakusum191
@nimsarakusum191 21 күн бұрын
2024/10/16 🥺 සුළග මත මොහොතක් තුල ලබන විවේකයකි...... අමතක වෙන එකක් නෑ 🤍
@think5697
@think5697 23 күн бұрын
One of the best ever in Sinhala teledrama history.❤
@dinsukagalabada7745
@dinsukagalabada7745 24 күн бұрын
Mokadda amandage lede??
@maashjayapathi
@maashjayapathi 24 күн бұрын
I will never forget this teledrama ever untill fall my last breath ❤
@A.SDharmakeerthi
@A.SDharmakeerthi 24 күн бұрын
එක කෙනෙක් කිව්ව නිසා බලන්න පටන් කතාවක්... ඒත් මේ කතාව බලද්දි, ඒක කතාවක් නෙමෙයි භාවනාවක්... හරිම ලස්සන නිර්මාණයක් වගේම දුක්බර ම අවසානයක්... මේවන් නිර්මාණ ආයේම බිහි නොවේවී ද??? ජිවිතේ විදින්න,ජිවත් විදවන්නෙ නැතුව ඉන්න එක ගැන ලොකු ආදර්ශයක් දුන් කතාවක නිමාවක්.... ස්තුතී❤️😍👊
@gunendradesilva5600
@gunendradesilva5600 25 күн бұрын
ඔබ සියලු දෙදෙනාටම සුබ පතනවා, රුක්මල් මල්ලී, මම මීට කලින් දන්නා අය ඉන්නේ ඔයයි රසික මල්ලියි විතරයි, ඒත් මට මනෝරත්න මහතා හමුවී තියෙනවා, මල්ලී තිස්ස සර් ගෙන් ඉගෙන ගත් බව දැනගත්තේ අදයි. මල්ලි හිටපු නිර්මාණ කීපයක් බලලා තියෙනවා, මම දැකපු හොදම සංස්කරණ ශිල්පියා ඔයා, මම හුගාක් ටෙලිනාට්‍ය බලනවා, බිමල් සහ තිසුරි මගේ ප්‍රියතම නලුවා සහ නිලිය. මම බලපු ලස්සනම කතාව ඔයාගෙ "සුලග මත මොහොතක්" ඇත්තටම ඒක පුදුම ලස්සන නිර්මාණයක්, මම 2022 බැලුවේ KZbin එකෙන්, ඊට පස්සෙ මල්ලිව හමුවෙන්න ආසාවෙන් හිටියත් ඔයා රට ඉන්න බව පස්සෙ දැනගත්තේ, ලංකාවට ආවම හමුවෙන්න කැමතියි. ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා.🙏❤❤❤❤❤❤❤❤❤
@dka1322
@dka1322 9 күн бұрын
@u.g....9819
@u.g....9819 25 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@BuddhiniAthushla
@BuddhiniAthushla 25 күн бұрын
ආයේ කවදාවත් මේක ආපහු බලන්න බැහැ.අසන්ග විදපු දුක චාරු වෙනුවෙන් බලන් හිටපු මොහොතවල් දරාගන්න අමාරුයි.
@ViduraWijesekara
@ViduraWijesekara 25 күн бұрын
නියමයි අයියලා අක්කලා.❤️👌
@kavishkanirmal4186
@kavishkanirmal4186 26 күн бұрын
කෙනෙකුට අමතක කරන්න බැරි ප්‍රථම ප්‍රේමය නෙවෙයි.. දැනුන ප්‍රේමය..❤️‍🩹
@sachinipramudika2023
@sachinipramudika2023 28 күн бұрын
mage kathawamayi 😔😣
@Guesswho.1
@Guesswho.1 Ай бұрын
Thisuri is best acting forever ❤
@Trendyvibesbyshya
@Trendyvibesbyshya Ай бұрын
Charu's parents led her life to a tragedy. This is so sad as she is now isolated with a child and even helpless
@manjukandy1196
@manjukandy1196 Ай бұрын
2024.10.03 💔
@udayangamaleesha5044
@udayangamaleesha5044 Ай бұрын
2024.10.03 ❤🥺
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
😢😢❤ 🙏
@wasanthapadmajeewa3927
@wasanthapadmajeewa3927 Ай бұрын
මම මේ කතාව දවස් කීපයක ඉඳලා නරඹමින් අද 2024.10.02 අවසන් කලේ ...හරිම කලාත්මක සංවේදී අති විශිෂ්ට නිර්මාණයක්...හරිම තාත්වික...පරිසරය රඟපෑම් සංගීතය සියල්ල ඉතාම ඉහළම තැනක තියෙන කලකින් දුටු අමුතුම ශෝකයකින් හද වෙලාගත් කතාවක්...❤🎉🎉🎉🎉
@Traveller_Ceylon
@Traveller_Ceylon Ай бұрын
Acting 🔥🔥🔥 Music ❤❤❤
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤😢
@lakmalipeiris-h9m
@lakmalipeiris-h9m Ай бұрын
දැන් යන කතා වල director ට මතක නෑ මුල , මැද ,අන්තිමට මුල හිටපු නලුවො,නිළියො නැත. නමුත් මේ කතාව අනේ මන්ද හිතාගන්න බැ.විශිෂ්ට නිර්මාණ යක්
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
@Trendyvibesbyshya
@Trendyvibesbyshya Ай бұрын
Came to watch this after seeing a fb post❤
@manjukandy1196
@manjukandy1196 Ай бұрын
අවුරුදු ගානකට පස්සෙ ආපහු බැලුවා..🥺🥺 කතාවේ හැම දෙබසකම ,හැම වචනෙකම ලොකු කතාවක් කියවෙනවා..❤ බලපු tele drama වලින් ආසම වෙනස්ම එකක්...
@Zune-q3b
@Zune-q3b Ай бұрын
2024/9/30
@shanuperera95
@shanuperera95 Ай бұрын
තිසුරි අක්කිගේ ඒ කාලේ ලස්සන ❤
@sachinirathnayake2288
@sachinirathnayake2288 Ай бұрын
මගේ කතාවට ගොඩාක් සමානයි. මට ගොඩක්ම දැනුන කතාවක් 😔😪
@DinurangipremathilakaMaleesha
@DinurangipremathilakaMaleesha Ай бұрын
මේ කතාවේ තියන්නේ හරි අමුතු vibe එකක්. එදා වගේම අදත් ඒක ගොඩක් දැනෙනවා
@arunakarunarathna2654
@arunakarunarathna2654 Ай бұрын
සුපිරිම අතීත ආවර්ජනයක් තියනව මෙම නාට්‍ය තුල Mobile Phone එක නැති කාලේ තිබුනු සුන්දරත්වය නියමාකාරයෙන් පෙන්වල තියනව බොහොම ස්තූතියි රුකමාල් නිරෝශ් දුන්හිඳ අද්දර සුද්දාගේ කාලේ ඉදන් මම ඔබේ රසිකයෙක්
@arunakarunarathna2654
@arunakarunarathna2654 Ай бұрын
Kalil gibran ගේ වාක්‍ය ලලයි ලිලයි ලයි කතාවෙත් කියනව
@chalu7764
@chalu7764 14 күн бұрын
ඊට කලින් මේක telecast උනේ