Sulanga Matha Mohothak - Episode 08 - Director's Cut

  Рет қаралды 32,785

Rukmal Nirosh

Rukmal Nirosh

Күн бұрын

Пікірлер: 55
@nadhirafareed1115
@nadhirafareed1115 3 жыл бұрын
අසංග මීට වඩා තව ටිකක් ස්තාවරයක හිටියා නම් චාරුට තීරණයක් ගන්න අමාරු නෑ.. ඕනෑම ගැහැණු ළමයෙකුට ඇති වෙන්න පුලුවන් සංකීර්ණ ප්‍රශ්නයක් චාරුගෙ චරිතයෙන් පෙන්වා දෙනවා. හරිම ලස්සනයි.
@1993dana15
@1993dana15 2 жыл бұрын
The bus scene pierced into my heart.I was in the exact same position along ago, getting cheated nd neglected like a piece of trash nd wasting few of years of my mid 20s with depression nd insecurities. But all of those bad times tempered me nd eventually i found my true soulmate. That girl now suffering for her sins. This teledrama brings back all those good nd bad memories with kandy. Acting is so realistic nd it litteraly pinching those forgotten days
@nimanthakaushal5831
@nimanthakaushal5831 3 жыл бұрын
සල්ලී තියෙනවද? ඒ තමයි අම්මා❤️
@tharukasenawerathne6178
@tharukasenawerathne6178 3 жыл бұрын
කලාතුරකින් දකින්න ලැබුණු ලස්සනම නිර්මාණයයක්.. හදවතට තදින් දැනුණු නිර්මාණයක්‌ ❤
@nilminisenanayake3164
@nilminisenanayake3164 3 жыл бұрын
අමන්දා ...... අපූර්ව සුන්දර ගැහැනියක් ...... මරණය පෙනි පෙනී සිනා සෙන්නට ඇයට ඇති ශක්තිය
@nilminisenanayake3164
@nilminisenanayake3164 3 жыл бұрын
සාරංග හරිම අපූරුවට අහිංසක පරාජිත පෙම්වතාගෙ චරිතය රඟපානවා. හදවතටම දැනෙනවා .
@White.....186
@White.....186 Жыл бұрын
අසංග පව්.චාරුගෙ පැත්තෙන් බැලුවහම එයත් හරි අසරණයි.
@hawatalk07
@hawatalk07 Жыл бұрын
අසංග චාරුගෙ ඒ වෙනස්වීම කොහොම දරාගනිද ❤
@yashodaamarasekara8488
@yashodaamarasekara8488 2 жыл бұрын
Yesterday only I came across this ❤️ හදවතට කතා කරන කතාවක්...
@tharu6017
@tharu6017 2 жыл бұрын
අමන්දා ඉන්න ගෙදර හරිම ලස්සනයි ❤️
@olan8491
@olan8491 Жыл бұрын
මෙහෙම ගැනු බදින් නැතුව ඉන්න ඔනි....බැන්දාම පවුල් ඉවරයි ...යාලු වුන එකාත් එක්ක නැගිටින්න උස්සාහයක් නැ...
@Thiloshi15
@Thiloshi15 4 жыл бұрын
Kasun kalharage song eka.. Bus eke.. ❤️
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Asankage campis ake hitiye pradeep kiyala yaluwek aya ennawa umali ekka lassana vishual akaka mara lassanae❤❤
@sandarurandima1529
@sandarurandima1529 3 жыл бұрын
තාත්තාට ඕනි පුහු නම්බුවයි ,පරම්පරාවයි , තත්වයයි විතරයි , උගත්කමින් කිසි වැඩක් නැහැ!!
@r.adikaram30
@r.adikaram30 Жыл бұрын
උඩ දාගෙන යනරඟ ගියාම නැති බව තාත්තා දන්නවා
@sachirathnayake5815
@sachirathnayake5815 Ай бұрын
අසංග උගත්ද...? අසංග වගේ හොද කෙනෙක්ට කෙල්ලෙක් ආදරේ කරන්න පුලුවන් ..ඒත් ඒ වගේ කිසිම දෙයක් නැති කොල්ලෙක්ට හැමදේම තියෙන දුවෙක් දෙන්න තාත්තා කෙනෙක් කැමති නෑ..
@sakunimihiranthi1207
@sakunimihiranthi1207 2 жыл бұрын
අම්මා නිසා චාරු අසරණයි.
@Guesswho.1
@Guesswho.1 Ай бұрын
Thisuri is best acting forever ❤
@romainsisouw5055
@romainsisouw5055 3 жыл бұрын
💙💙💙💙💙 love the love story in this...love between lovers , love for their parents...how do you choose,here they've showed it so well, the depressive feelings and the sorrowful situation....❤❤❤❤❤
@kawindyasajani98
@kawindyasajani98 Жыл бұрын
සාරංගගේ ඇක්ටින්❤
@kalyanikaluani2646
@kalyanikaluani2646 3 жыл бұрын
හොද යාලුවෝ අසන්ගගේ
@divyamanavi30
@divyamanavi30 2 жыл бұрын
mom will always be with us..... addicted to that unconditional love
@hasindukaushalya9363
@hasindukaushalya9363 Жыл бұрын
මේක මේ විදිහටම අත් වින්ද කෙනෙක් මං. ජීවිතේ පණ වගේ ආදරේ කරපු කෙල්ල අවසානෙ ජීවිතේට ආදරේ තිත්ත කලා. ඇයි එහෙම වුනේ කියල නෙවෙයි, ඇයි ඒ තරම් ආදරේ කලේ කියලයි තාම හිතාගන්න බැරි. 😢 ඉන්න තැනක සතුටින් ඉන්න කියන ප්‍රාර්ථනාව විතරක් ඔයා වෙනුවෙන් මේ හිත ඇතුලෙ හැමදාම තියෙයි අන් කිසි දෙයක් හැරෙන්න. ප්‍රථම ප්‍රේමය මනුස්සයෙක් ජීවිතේ උපරිමේටම සතුටටත්, ජීවිතේ අන්තෙටමත් ගෙනියන්න පුලුවන් කියලත්, වේදනාව අස්සෙ බැඳීම් නඩත්තු කරන්න නැහෙන එක ඵලක් නැති දෙයක් කියලත් උගන්නපු ඔයාට ස්තූතියි...
@ReelFusionbySupun
@ReelFusionbySupun 3 жыл бұрын
Mona karumayak da meka. Hawasa 4 indan lap ekalanga. elanaga eka balanne naa kiyala hithuwata anthimata ekath balanawa. Dan mawa beraganna baa. Math me series ekata addict wela
@ranjinicc2453
@ranjinicc2453 3 жыл бұрын
හරි ම. ලස්සනයි. චා රු. අහන්න.
@thilini7765
@thilini7765 3 жыл бұрын
හරිම ලස්සනයි
@lxhub
@lxhub Жыл бұрын
addeh e bus eka pitipasse pare inne sinhayek wage penne mata witharada😑
@melanie22745
@melanie22745 2 жыл бұрын
In minute 8.03 is that a lion behind the bus 😳😳??!!
@cleoo7608
@cleoo7608 8 ай бұрын
Ohhh is this real lion😮
@uudar
@uudar 2 ай бұрын
ඒ කොහොමද ..මාත් දැක්කා
@melanie22745
@melanie22745 2 ай бұрын
.. thinking of it now, maybe it is a fixed digital screen on the bus..
@karminiesamarakoonkodituwa1403
@karminiesamarakoonkodituwa1403 4 жыл бұрын
What a love story 😢
@ridmiamaya3853
@ridmiamaya3853 4 ай бұрын
Asanga pau charulatha dustai
@supunthilakshana4860
@supunthilakshana4860 3 жыл бұрын
great drama
@kalyanikaluani2646
@kalyanikaluani2646 3 жыл бұрын
පව් අසන්ග්
@sachirathnayake5815
@sachirathnayake5815 Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤
@dilupasanjeewani3852
@dilupasanjeewani3852 Жыл бұрын
අසංගගේ ආදරේ 🥺❤
@swarnajayasuriya2408
@swarnajayasuriya2408 7 ай бұрын
අර කොල්ල pww
@vineetharodrigo549
@vineetharodrigo549 3 жыл бұрын
ethulanthaye niruwath bawa. apa semagema.
@ridmiamaya3853
@ridmiamaya3853 4 ай бұрын
Mahana wenna ina kena love karapu boyta duka deela anith kena ekka pary gihn😂asanaga pau
@rasikavithana5393
@rasikavithana5393 3 жыл бұрын
bus eke pitipasse sinhayek
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 2 жыл бұрын
මාත් එක දැක්ක🙄
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 2 жыл бұрын
ඇත්තමයි 🦁 🤔
@karminiesamarakoonkodituwa1403
@karminiesamarakoonkodituwa1403 4 жыл бұрын
Oh dear! This guy somehow forces!
@imrannilam5358
@imrannilam5358 4 жыл бұрын
Strong screws the weak Rich screws the poor That's life
@swarnajayasuriya2408
@swarnajayasuriya2408 7 ай бұрын
Ai bpru බලාපොරොත්තු dunnee
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
Charu achcharu
@rasanjanasudaraka1110
@rasanjanasudaraka1110 4 жыл бұрын
❤❤
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 4 жыл бұрын
💗🌹💗🌹
@sandunisewmini8776
@sandunisewmini8776 2 жыл бұрын
😭😭😭😭😭
@sayuraweerasinghelk
@sayuraweerasinghelk 4 жыл бұрын
♥️
@rashmiwijethunge3669
@rashmiwijethunge3669 3 жыл бұрын
❤️❤️
@irumiejayawardena8597
@irumiejayawardena8597 2 жыл бұрын
♥️
@apsaramangamuni4703
@apsaramangamuni4703 Ай бұрын
❤❤❤
Sulanga Matha Mohothak - Episode 09 - Director's Cut
49:24
Rukmal Nirosh
Рет қаралды 33 М.
මව පළමු කොටස
24:44
Martin Wickramasinghe Trust
Рет қаралды 21 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 53 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 64 МЛН
Sulanga Matha Mohothak - Episode 15 - Director's Cut
46:57
Rukmal Nirosh
Рет қаралды 46 М.
Hankavisiyaka (Sulanga Matha Mohothak) Lyrics
4:19
ojith samarakoon
Рет қаралды 14 М.
Sulanga Matha Mohothak - Episode 10 - Director's Cut
48:48
Rukmal Nirosh
Рет қаралды 34 М.
Sulanga Matha Mohothak - Episode 07 - Director's Cut
47:43
Rukmal Nirosh
Рет қаралды 34 М.
Sulanga Matha Mohothak - Episode 03 - Director's Cut
49:57
Rukmal Nirosh
Рет қаралды 48 М.
Sulanga Matha Mohothak - Episode 12 - Director's Cut
50:04
Rukmal Nirosh
Рет қаралды 39 М.
Қалам қайда жоғалды ? | Qalam | 3 серия
33:11
kak budto
Рет қаралды 1,2 МЛН
НЕОЖИДАННАЯ ДОСТАВКА 🤣🔥
0:20
ShortsVoronin
Рет қаралды 2,2 МЛН
Ciccio fregato 😅😂
0:38
Ciccio e Maria
Рет қаралды 3,6 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
0:12
Роман Magic
Рет қаралды 24 МЛН