KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Hastha Tv
9:04
පොඩි මාලිගෙන් වනිඳුට සැර කනේ පහරක් - Little Malinga Bashes on Wanindu for His Poor Captaincy
7 ай бұрын
6:14
නෙළුම් මාවතේ වික්‍රමය - කෝටි ගනනක වාහන මඩ වලකට
3 жыл бұрын
57:30
අපි සෙල්ලම් කරන කාලේ FACEBOOK තිබුනා නම් අද රජවරු වගේ l තිළිණ තුෂාර
3 жыл бұрын
49:34
ITN මාධ්‍යවේදීයාගේ l සුපිරි වෙළෙඳසැල
3 жыл бұрын
29:07
සිංදු ලියන පොඩි හාමුදුරුවෝ l රහතන්ගම නාගිත ස්වාමින්වහන්සේ
3 жыл бұрын
48:01
ඉන්දික තොටවත්ත මාධ්‍යයට ගේන්නේ මම l මාධ්‍යවේදී උපුල් ඒකනායක
3 жыл бұрын
42:33
ඕනෑම කාන්තාවකට යශෝදරාවක් වෙන්න පුලුවන් l වෑවල සීලරතන පොඩිහාමුදුරුවෝ
3 жыл бұрын
17:59
කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ සමාජ මෙහෙවර l
3 жыл бұрын
42:17
පිච්චුන තැන් තවම තියනවා l ජනප්‍රිය නිළි රුක්ෂානා ප්‍රථම වරට කියූ කතාව
3 жыл бұрын
20:59
මහ මග ආරක්ෂකයා l අවුරුදු 24 කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි වැඩකරු
3 жыл бұрын
42:20
SUNFLOWER බෑන්ඩ් එක තවමත් මගේ - කටකතා සේරම බොරු I නීල් වර්ණකුලසූරිය කියයි
3 жыл бұрын
18:54
අප්පුහාමි ගේ ආරුක්කු පාලම #Arukku 9 #Nine Arch #Demodara Palama
3 жыл бұрын
Пікірлер
@سوماسرلنكا
52 минут бұрын
Ane chandare kiyana melo deyak terenne hastah niyamaai❤
@LalithBandara-fk9ze
13 күн бұрын
මේකා කතා කරන භාෂාව සිංහලද දෙමළද කියලා තමයි හිතාගන්න බැරි ඌර්වර්ගේ වන්නිලා ඇත්තෝ කතා කරන ඒවා ඔයිට වැඩිය තේරෙනවා..... චන්ද්‍රපාලද මොකාද
@biyulabandumani6780
13 күн бұрын
Mama ilagata ganna vahane
@dinushabandu3996
15 күн бұрын
ලංකාවේ එවුන් ට තියෙන්නේ පම්පෝරි තමයි 😂. එංගලන්තයේ ඉදන් කළු ගල් කපාගෙන ඇවිත් මහා රාවණා කුඩා රාවනා මුහුදේ හදපු සුද්දට .. රට පුරාම ගොඩනැගිලි බලකොටු හදපු සුද්දට බැරිද පාලමක් හදන්න 😂. පට්ටපල් බොරු පම්පෝරි තමයි ලංකාවේ හරක්ට තියෙන්නේ
@udayakumara2389
15 күн бұрын
Parana filmwala basawen katha karanne chandraya.
@Harsha-silva.312
Ай бұрын
මස්සිනා❤❤
@JayanthaUkwaththa
2 ай бұрын
👍👍👍👍👍👍
@vhvlogs689
2 ай бұрын
❤❤
@ujithnilantha8607
3 ай бұрын
Yako boru kiyanna epa
@ShalikaSampath-b3r
3 ай бұрын
නියමයි❤❤❤
@themalgunasinghe395
5 ай бұрын
අනේ මන්ද මොනකතාද කියල.අප්පු වුනේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු තමයි මේකෙ ඉජිනේරුව.පසුව ඔහු අප්පුහාමි නමින් ලංකාවෙම ජීවත්වුනා.මේ තව කතාවක්.
@sumudubhashini5573
5 ай бұрын
👍
@ThusaraAjithVijekumara
5 ай бұрын
Budu saranaei ❤
@AselaSampath-cm7dk
5 ай бұрын
Chadarapaaaaalaaa sinduwa mathak unaa
@seuminidivyanjalee1232
5 ай бұрын
Oka boruvak kappeti pola r.m appu hami viththara oni nam kiyannam
@seuminidivyanjalee1232
5 ай бұрын
Eyage gama thamai kappeti pola hevana kubure gama
@slbchub
6 ай бұрын
මොන මගුලක් ද මේ යක කියන්නේ
@ushithamadushan9559
6 ай бұрын
Emnim වැහිලා වගේ නේ නිකන්
@nimsara12348
6 ай бұрын
mokovak therenne ne
@nimsara12348
6 ай бұрын
mokadda ban me chndrapala ayiya kiyana ekak vath therenne nene ban
@DepalaLanka
7 ай бұрын
මු අමු හරකෙක් පාලමේ දිග 400 උස අඩි 100 නිම්නයේ යටම ස්ථානයේ වන්ගුවේ හරය දම්වැල් 6 , අරුක්කුවේ දිග අඩි 30 (span නොහොත් පරායනය) ,නොදන්නා හු.... කියන්න එපා බන්. 04:07
@uzbeemohideen5335
7 ай бұрын
Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂
@Pd_lahiru2799
7 ай бұрын
❤
@Pd_lahiru2799
7 ай бұрын
❤❤❤
@එස්එම්එස්සේනාරත්න
9 ай бұрын
මම ඉන්නෙ ආරුක්කු 9පාලම ලග, අපේ මුත්තගෙ සන්නසට අයිති ඉඩමෙන් තමයි ආරුක්කු 9හැදුනෙ අපේ ලොකු මුත්ත Tmබණ්ඩ උන්ද තමයි ගමරාල වැඩට ශ්‍රමිකයෝ දූනෙ එයා, ඒ මුත්තගෙ තාත්ත Tmකිරිවන්තෙ ,.TM සියාතු. අපේ අම්මගෙ තාත්ත ඔය ඈරුක්කු 9පාලම හදන්න පෙර කැලේ කපල දූනෙ අපේ මුත්ත,ඒවගෙ පඩි ගෙවපු තුන්ඩුත් තියෙනව,මේ ,, මුදියන්සෙ සීය එයාට එයාගෙ පෝස්ට් එක MS)එයා කලින් නුවර දලදා මාලිගාවෙ මහන වෙලා ඉදල රස්සවක් හොයන් බණ්ඩාරවෙල රේල්ලුවේ පැත්තට පයින් ආපු සීය කෙනෙක්, බබානිස් කියන කෙනත්, අප්පු හාමි කෙනත් රේලුවට පස්සෙ වැඩට ආපු අය,ආරුක්කු හදන සාස්ස්ත්‍රය ලංකාවෙ මිනිස්සුන්ගෙන් නෙවෙයි සුද්ද ඉගෙනගත්තෙ අරුක්කු 9ට පෙර ආරුක්කු 3තියෙනව මේව හදන්න අප්පුහාමිලාගෙන් සුද්ද උපදෙස් ඇතිව හදපුවා නෙවෙයි ඒව සුද්දගෙ දැනුම , දෙමෝදර රේල්ලුවේ වට ය කන්ද මී හරක් ට තනකොල කන්න තිබුනු කැලයක් ඒ හිටපු මනුස්සයා හෙ අදහසක් එතන තියෙනව , පස්සෙ කාලෙ රේලුවේ වැඩට ගිය මිනිස්සු දෙදෙනෙක් හදපු කාලෙ ඉදන් හිටිය කියන කතාව බොරු,,අපේ මුත්තගෙ 9ගවුවක සන්නස් ඉඩම තුල හැදුනු දෙයක් ආරුක්කු 9,,,
@minura1
8 ай бұрын
Boru kiyanna epa bn
@එස්එම්එස්සේනාරත්න
8 ай бұрын
@@minura1 ,ඇත්තටම කාගෙ හරි බොරුවකට අහු උනොත් කියපං,මමත් කිට්ටුව තමයි,
@එස්එම්එස්සේනාරත්න
8 ай бұрын
@@minura1 1866 බදු ගෙවපු ලදුපතක පිටපතක් අපේ පදිංචිය කියන්න තියෙනව, , මගේ ලග තියෙනව ඔය හැදුව කියන කතාව බොරු අපේ මුත්තලාගෙ ගම රේලුවට අපිට අයිති සන්නසට අයිති ඉඩම් සුද්ද අල්ලගත්තෙ,, ,,ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආරුක්කු 9හදන්න උපදෙස් ගත්තෙ නෑ අප්පුහාමි කතාව මහ බොරුවක්,
@minura1
8 ай бұрын
@@එස්එම්එස්සේනාරත්න sirwatama
@sisilmanchanayaka3273
10 ай бұрын
අපේ ගැමියන් පාවිච්චි කරපු අඩිපාරවල් දුම්රිය පාරකලා අපේ හෙල තාක්ෂණය මරා දැම්මා, සුද්දා නැතිනම් රේල්පාරක් නෑ කියන එවුන් සුද්දන්ට වහල්කම් කර උන්ගේ අශුචි ගිලපු පරම්පරාවල එවුන්,උන්ගේ ගෑණු යුරෝපීයන්ට දී උන් අජුපිලේ නිදාගත්ත නවීන වලව්වල එවුන්.
@kanchanaherath5047
10 ай бұрын
Katha krn type ek lassnyi ❤
@SujeevaKumari
Жыл бұрын
නියමයි.😢😮😮
@chamithperera3741
Жыл бұрын
චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද
@priyanthidaraniyagala6494
Жыл бұрын
ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ
@SugathKumara-o8b
Жыл бұрын
All the best uncle.but you have wrong details.😢😢😢
@SampathSampath-st3ip
Жыл бұрын
Malli tikak kata kranna puluwan kenek hitiyema nadda
@NimeshMaduwantha-i9b
Жыл бұрын
❤❤❤
@100_UM
Жыл бұрын
Dream එකක් නෙවෙයි target එකක් 😏❤️
@takewiththisadu4484
Жыл бұрын
මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢
@SachiniSachini-e5x
Жыл бұрын
Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn
@sahasdulmina4783
Жыл бұрын
උඹේ චැනල් එකට මොකද උනේ
@ywhatwywy7563
Жыл бұрын
❤❤❤❤❤❤❤
@aeroclef
Жыл бұрын
6:14 EMINEM 😎
@Arumadiyatha
Жыл бұрын
ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂
@sumithbandara7568
Жыл бұрын
Adatath lankave no 01 Band Leader......... Sunflowwrs
@bgspramod
Жыл бұрын
1984nemeda patan gaththe
@amilacooray5522
Жыл бұрын
King of king
@gayanmitchel2068
Жыл бұрын
මොනදේ කලත් හොද කලා කරුවෙක් තමා . මෙයා ඇන්ටන් රොෂාන් දෙපල කපපු දවසේ ඉදන් සන්ෆ්ලවර් නාමය නැතිකලා නීල් අයියා .. අද ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶 ගමනක් යනවා ජයවේවා .
@readytoknow
Жыл бұрын
stay connected
@leslieperera5589
Жыл бұрын
මෙවැනිම ආරුක්කු පාලම් තව ලෝකයේ කොතරම්ද...? මතක තියාගන්න ඉංගිරිසි පාලකයන් tunnel and railways tracks කරලා තියනවා. දෙමෝදර ගැනත් සිතන්න. British intelligence තමා වැදගත්...
@andrewkenith1570
Жыл бұрын
Demodara loop eka wimalasurendra mhttyge wadak!!🥸
@rickallon8697
Жыл бұрын
ඇන්ටන් රොෂාන් ගිය එක නීල්ට ඇත්තටම ප්‍රශ්නයක් උනා නීල් එක පිලිගන් නෑ. දැන් සන්ෆලවර් අන්තිම චාටර්. නිලුත් මනුශ්‍යයෙක් එ නිසා නිලුත් ගොන් තිරන ගන්නවා.
@boruwaepa5435
Жыл бұрын
Dan mu diyasena gen ain wela wage. Nikan goo wuna
@emichathuranga5217
Жыл бұрын
Niyamai, God bls
@prabathnalakailapperuma6408
Жыл бұрын
මේ වර්ගයේ ආරුක්කු පාලම් සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ මැජික් එකක් නොවෙි. ක්‍රිස්තු පූර්ව යුගයේ දි පවා රෝම අධිරාජ්‍යයේ නිර්මාණ ශිල්පීන් මේ වගේ ආරුුුුුක්කු පාලම් යුරෝපය පුරා ඉදිකර තියෙනවා. ඒ පාලම් අදත් තියනවා. Roman bridges in Europe යනුවෙන් Google search කරලා බලන්න. ලංකාවේ අප්පුහාමිලා මේ පාලම් හැදුවා කියන්නේ අමු පච. මේක යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ගේ නිර්මාණයකි
@psfashion8594
Жыл бұрын
නීල් අයියා කියන්නේ ලoකාවේ සංගීත කලාවේ රජු මොන දේ උනත් කැමති නෑ සන්‍ෆවර් ව්නාෂය පටන් ගත්තේ ඇන්ටන් රොෂාන් අයින් කර පු දවසේ ඉදල කියල පිලිගත් න කැමති නෑ මොන දේ උනත් නීල් අයියේ හැමදාම ආදරෙයි