අප්පුහාමි ගේ ආරුක්කු පාලම

  Рет қаралды 61,271

Hastha Tv

Hastha Tv

Күн бұрын

Пікірлер: 62
@priyanthidaraniyagala6494
@priyanthidaraniyagala6494 10 ай бұрын
ගමෙ චන්දරෙ මරු මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ
@kanchanaherath5047
@kanchanaherath5047 9 ай бұрын
Katha krn type ek lassnyi ❤
@smadu3739
@smadu3739 2 жыл бұрын
හරිම ලස්සනට programme එක කරනවා . All the best 👍
@thilankadilshan4237
@thilankadilshan4237 2 жыл бұрын
නියමයි ඔබට ජය අපේ අම්මගෙ නමත් චන්දුපාල
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 22 күн бұрын
👍👍👍👍👍👍
@SujeevaKumari
@SujeevaKumari 10 ай бұрын
නියමයි.😢😮😮
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Жыл бұрын
මල්ලි ඔයාගෙ වැඩසටහන් හරිම ආර්ශනීයයි, ගොඩක් සතුටුයි නයින් ආර්ච් ගැන වැඩසටහන තෝරගත්තට,,වැරදි තොරතුරු ඔයාට ලැබිල තියෙන්නෙ,,
@vhvlogs689
@vhvlogs689 Ай бұрын
❤❤
@emichathuranga5217
@emichathuranga5217 Жыл бұрын
Niyamai, God bls
@chamithperera3741
@chamithperera3741 10 ай бұрын
චන්ද්‍රපාල මෙහෙම නන් සීයා කියපුව කොහොම තේරුන් ගත්තද මන්ද
@ShalikaSampath-b3r
@ShalikaSampath-b3r Ай бұрын
නියමයි❤❤❤
@chandrikapathmini2117
@chandrikapathmini2117 2 жыл бұрын
Thanks for your video .
@pramithajayasinhe-travelin1202
@pramithajayasinhe-travelin1202 Жыл бұрын
මේ ගමේ මනුස්සයා kiyna kisi deyak hariyata තේරෙන්නේ නෑ, chanel eka කරන කෙනා කියන ටිකෙන් තමයි අදහසක් ගත්තේ
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
පොතේ විදිහට කතා කරන්නේ
@r.m.d.spremasiri6273
@r.m.d.spremasiri6273 Ай бұрын
ඕකුං බෝංචි කඩ කඩ ඉදලා දැන් සුද්දොන්ගෙ දත් ගලවන දත් දොස්තරලා වෙලා ඉන්නෙ. හරියට අකුරු දන්නෙ නෑ ඒකයි.. 😢
@sangeethsigera8799
@sangeethsigera8799 2 жыл бұрын
Niyamai obata jaya
@pubudu_chandrasekara
@pubudu_chandrasekara 3 жыл бұрын
Good Luck...
@hasthatv2085
@hasthatv2085 3 жыл бұрын
thank you
@readytoknow
@readytoknow Жыл бұрын
stay connected
@SampathSampath-st3ip
@SampathSampath-st3ip 11 ай бұрын
Malli tikak kata kranna puluwan kenek hitiyema nadda
@malindaperera1305
@malindaperera1305 2 жыл бұрын
Niyamaye hasta
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
👍
@sathmagatelevision9399
@sathmagatelevision9399 3 жыл бұрын
Congratulations
@hasthatv2085
@hasthatv2085 3 жыл бұрын
Thank you
@SachiniSachini-e5x
@SachiniSachini-e5x Жыл бұрын
Oya palama haduve mama bn aththaoka simenthi valin neme hadala thiyenne mati valin bn
@SugathKumara-o8b
@SugathKumara-o8b 10 ай бұрын
All the best uncle.but you have wrong details.😢😢😢
@AselaSampath-cm7dk
@AselaSampath-cm7dk 3 ай бұрын
Chadarapaaaaalaaa sinduwa mathak unaa
@takewiththisadu4484
@takewiththisadu4484 Жыл бұрын
මෙම පාලම කොන්ත්‍රක් කරන කරන්නේ මුතුබණ්ඩා මහතා කැප්පෙටිපොළ එහි අකෘතිය තිබි එය විනාශ විය.😢😢
@jayasinghagamini1453
@jayasinghagamini1453 2 жыл бұрын
මෙතෙන්ට නොපැමිණී දෙපා, මේව නොදැකපු දෑස් කුමටද.
@Arumadiyatha
@Arumadiyatha Жыл бұрын
ගමෙන් තෝරගත්තු කෙන යසයි😂😂😂
@aeroclef
@aeroclef Жыл бұрын
6:14 EMINEM 😎
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
අනේ මන්ද මොනකතාද කියල.අප්පු වුනේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු තමයි මේකෙ ඉජිනේරුව.පසුව ඔහු අප්පුහාමි නමින් ලංකාවෙම ජීවත්වුනා.මේ තව කතාවක්.
@danidudananjaya3556
@danidudananjaya3556 3 жыл бұрын
Appu hami newei palama haduwe Ape siya
@sudarshanaprabath6738
@sudarshanaprabath6738 2 жыл бұрын
Chndrapala aiya kiyna dewal phdili nane
@ushithamadushan9559
@ushithamadushan9559 4 ай бұрын
Emnim වැහිලා වගේ නේ නිකන්
@uzbeemohideen5335
@uzbeemohideen5335 5 ай бұрын
Hallo Oya kiyana Appuhami avillada England Arch Bridge haduwee😂😂😂😂
@binuwaralakshan5026
@binuwaralakshan5026 3 жыл бұрын
Ko bn mee pani wali hadanwa kiuwa eka ape poth wala tiynne oka hadnda mee panith gatta කියලනේ
@leslieperera5589
@leslieperera5589 Жыл бұрын
මෙවැනිම ආරුක්කු පාලම් තව ලෝකයේ කොතරම්ද...? මතක තියාගන්න ඉංගිරිසි පාලකයන් tunnel and railways tracks කරලා තියනවා. දෙමෝදර ගැනත් සිතන්න. British intelligence තමා වැදගත්...
@andrewkenith1570
@andrewkenith1570 10 ай бұрын
Demodara loop eka wimalasurendra mhttyge wadak!!🥸
@isharasaman9500
@isharasaman9500 Жыл бұрын
Chandra kiyana melo deyak therenne bn
@erandahewa7044
@erandahewa7044 2 жыл бұрын
මෙමෙ පාලමෙහි නිර්මාණ ශිල්පියා වන්නේ වැලිමඩ දිවිතොටවෙල ග්‍රාමයේ කමත්ගොඩැල්ල වලවව් පරපුරේ සිරිබධ්ධන දිවිතොටවෙල මහතාය ඔහු සර් ජෝන් කොතලාවල මහතාගේ කඳවල වලව්වේද නිර්මාණ ශිල්පියාද වෙයි. මේ නිර්මාණය අගයනුවස් එවක ඉංග්‍රීසි රාජාණ්ඩුවේ මහා රැජිණිය විසින් ඔහුට රනින් නිමවූ පාලමේ ආකෘතියක්ද පිරිනමා ඇති අතර රත්මලාන සිරිබධ්ධන මාවත නමින් මාර්ගයක්ද නම්කර බුහුමන් දක්වා ඇත මෙය කිසිදු තැනක සඳහන් නොවන සත්‍ය කතාවක්. ආදී තිර්ස්ටන් සිසුන් අතර ප්‍රසිද්ධ ගනිතාචාර්ය දිවිතොටවෙල මහතා (දිවියා) මොහුගේ මුනුපුරෙකි
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ලන්කාවෙම රේල් පාරවල්.හැදුවෙ බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවො .එය ඉතා දුශ්කර සන්කීර්න කාර්‍යක්...මේ කියන විදියට හරියටම.දෙමෝදර පාලම හදන තැනට ආවට පස්සෙ. ඒක හදන්න විතරක් ලන්කාවෙ කෙනෙක් අහසින් පාත් උනාද??
@tissamarasinghe8122
@tissamarasinghe8122 8 ай бұрын
මගේ ගම වැලිමඩ ඇත්තටම හරිම ආඩම්බරයි.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ලංකාවේ සමහර හාමුදුරුවන්ව කොහොම හරි හැම තැනින්ම එකතු කරගෙන1850ට කලින් සුද්දා ආපු ගමන් නිදහස කියල එක එක සටන්පාඨ ලංකාව පුරා දාල සුද්දව එංගලන්තයටම එළවල දාල 1850ට කලින් නිදහස් දිනයක් නම් කරල ඉතාම උත්කර්ෂවත් අන්දමින් ජාතික ගීය උදාර අන්තමින් කියල නිදහස් උස්සවය හොඳටම සමහරන්න තිබුනා හරිම අපරාධය කරල තියෙන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@slbc0
@slbc0 4 ай бұрын
මොන මගුලක් ද මේ යක කියන්නේ
@nimsara12348
@nimsara12348 5 ай бұрын
mokovak therenne ne
@DepalaLanka
@DepalaLanka 5 ай бұрын
මු අමු හරකෙක් පාලමේ දිග 400 උස අඩි 100 නිම්නයේ යටම ස්ථානයේ වන්ගුවේ හරය දම්වැල් 6 , අරුක්කුවේ දිග අඩි 30 (span නොහොත් පරායනය) ,නොදන්නා හු.... කියන්න එපා බන්. 04:07
@nimsara12348
@nimsara12348 5 ай бұрын
mokadda ban me chndrapala ayiya kiyana ekak vath therenne nene ban
@seuminidivyanjalee1232
@seuminidivyanjalee1232 4 ай бұрын
Oka boruvak kappeti pola r.m appu hami viththara oni nam kiyannam
@seuminidivyanjalee1232
@seuminidivyanjalee1232 4 ай бұрын
Eyage gama thamai kappeti pola hevana kubure gama
@henriettanate3747
@henriettanate3747 2 жыл бұрын
ඔය අනවශ්‍ය ආලවට්ටම් දැමිල්ල නැතුව අවශ්‍ය ටික හරියට කිව්වනම් ඉවරයිනේ බ්‍රාහ්මණ
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 7 ай бұрын
මම ඉන්නෙ ආරුක්කු 9පාලම ලග, අපේ මුත්තගෙ සන්නසට අයිති ඉඩමෙන් තමයි ආරුක්කු 9හැදුනෙ අපේ ලොකු මුත්ත Tmබණ්ඩ උන්ද තමයි ගමරාල වැඩට ශ්‍රමිකයෝ දූනෙ එයා, ඒ මුත්තගෙ තාත්ත Tmකිරිවන්තෙ ,.TM සියාතු. අපේ අම්මගෙ තාත්ත ඔය ඈරුක්කු 9පාලම හදන්න පෙර කැලේ කපල දූනෙ අපේ මුත්ත,ඒවගෙ පඩි ගෙවපු තුන්ඩුත් තියෙනව,මේ ,, මුදියන්සෙ සීය එයාට එයාගෙ පෝස්ට් එක MS)එයා කලින් නුවර දලදා මාලිගාවෙ මහන වෙලා ඉදල රස්සවක් හොයන් බණ්ඩාරවෙල රේල්ලුවේ පැත්තට පයින් ආපු සීය කෙනෙක්, බබානිස් කියන කෙනත්, අප්පු හාමි කෙනත් රේලුවට පස්සෙ වැඩට ආපු අය,ආරුක්කු හදන සාස්ස්ත්‍රය ලංකාවෙ මිනිස්සුන්ගෙන් නෙවෙයි සුද්ද ඉගෙනගත්තෙ අරුක්කු 9ට පෙර ආරුක්කු 3තියෙනව මේව හදන්න අප්පුහාමිලාගෙන් සුද්ද උපදෙස් ඇතිව හදපුවා නෙවෙයි ඒව සුද්දගෙ දැනුම , දෙමෝදර රේල්ලුවේ වට ය කන්ද මී හරක් ට තනකොල කන්න තිබුනු කැලයක් ඒ හිටපු මනුස්සයා හෙ අදහසක් එතන තියෙනව , පස්සෙ කාලෙ රේලුවේ වැඩට ගිය මිනිස්සු දෙදෙනෙක් හදපු කාලෙ ඉදන් හිටිය කියන කතාව බොරු,,අපේ මුත්තගෙ 9ගවුවක සන්නස් ඉඩම තුල හැදුනු දෙයක් ආරුක්කු 9,,,
@minura1
@minura1 6 ай бұрын
Boru kiyanna epa bn
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 6 ай бұрын
@@minura1 ,ඇත්තටම කාගෙ හරි බොරුවකට අහු උනොත් කියපං,මමත් කිට්ටුව තමයි,
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 6 ай бұрын
@@minura1 1866 බදු ගෙවපු ලදුපතක පිටපතක් අපේ පදිංචිය කියන්න තියෙනව, , මගේ ලග තියෙනව ඔය හැදුව කියන කතාව බොරු අපේ මුත්තලාගෙ ගම රේලුවට අපිට අයිති සන්නසට අයිති ඉඩම් සුද්ද අල්ලගත්තෙ,, ,,ලංකාවෙ මිනිස්සුන්ගෙන් ආරුක්කු 9හදන්න උපදෙස් ගත්තෙ නෑ අප්පුහාමි කතාව මහ බොරුවක්,
@minura1
@minura1 6 ай бұрын
@@එස්එම්එස්සේනාරත්න sirwatama
@ujithnilantha8607
@ujithnilantha8607 Ай бұрын
Yako boru kiyanna epa
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
උඹේ චැනල් එකට මොකද උනේ
@prabashkanishkakanishka2561
@prabashkanishkakanishka2561 2 жыл бұрын
Congratulations
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 56 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 42 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 86 МЛН
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 143 М.
Siyatha News | 06.00 AM | 23 - 11 - 2024
10:17
Siyatha News
Рет қаралды 3,4 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН