Taxes paid on telephone charges
8:27
Пікірлер
@harshaperera9256
@harshaperera9256 12 сағат бұрын
Meewa me widiyatama karana aya godak lankaawe adui godak ayata uumanawakut ne eeth awareness eka valuable
@samandiamarasinghe3395
@samandiamarasinghe3395 2 күн бұрын
Where can we collect the WHT Certificate
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya 3 күн бұрын
2024 ජූලි වෙනකොට තත්වය කොහොමද? IT සවිස් එකක් කරල, ඩොලර් විදියට ලෝකල් බෑන්ක් එකකට සල්ලි ගේන ඉන්ඩිවිජුවල් කෙනෙක් ටක්ස් වලින් නිදහස්ද
@mcbond6162
@mcbond6162 3 күн бұрын
ටැක්ස් පයිල් සුද්ධ සිංහලෙන් තිබුණ නමි ලමයින්ට ඒවා තනියම පුරවන්න තිබුණා හා පුළුවන් ... මේ පිළිබඳ ඇමැතිවරයා දැනුවත් කරන්න ... (පාරිභාෂික වචන නැති , කරන්නේ ද නොවේ වැනි අපභ්‍රංස නැතිව..😭)
@gihansenanayake2416
@gihansenanayake2416 3 күн бұрын
Thank you very much for this informative video. Also could you let us know how we should declare EPF amount once received
@indihera647
@indihera647 3 күн бұрын
Gift money from parents on a FD income more than 12 lakhs for year.. Do we need to pay the tax? Apart from d 5%that bank charges.
@indihera647
@indihera647 3 күн бұрын
Thank u for the information.
@lillyd3016
@lillyd3016 3 күн бұрын
Dual citizens පිටරට කාලයක සිට දිගටම පදිංචි නමුත් ලංකාවේ FD දාලා තියෙන අයට (පිටරට හම්බකරලා ලංකාවෙ FD දාපු අයට ) tax කරන්නෙ කොහොමද?
@nadeekaegodawatte529
@nadeekaegodawatte529 3 күн бұрын
Very important information 👏👏
@SS-vs2st
@SS-vs2st 3 күн бұрын
Thanks
@pullingoo2745
@pullingoo2745 4 күн бұрын
Such a idiotic stereotype system.
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 5 күн бұрын
බදු උපදේශකටත් ගානක් දෙන්නද කියන්නේ.....
@dulaniemayadunne9725
@dulaniemayadunne9725 5 күн бұрын
I am a pensioner. Regarding pension what is the document I should collect ?
@DAMITH250
@DAMITH250 5 күн бұрын
මාසයකට 100,000 වැටුප් ආදායමක් නැති හෝ මසකට 100,000 ස්ථිර තැන්පතු පොලී ආදායමක් නැති අයටත් බදු ගෙවීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ SMS එකක් ලැබිලා තියෙනවා මේක සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද!
@SamithaGunarathE
@SamithaGunarathE 3 күн бұрын
File එක තිබේ නම් උන් කොහොමත් sms ඒවනව. ඔබ return එක හරියට දාන්න. ඕක ගණන් ගන්න එපා
@PouliVik
@PouliVik 5 күн бұрын
බදු උප්දේශකයෙක්‍ට 20000 ක් විතර ගෙවන්න ඕන නේද මේ ටික කරලා දෙන්න. පුරවැසියෙකුට බදු ගෙවීම සහ බදු වාර්තා පිරවීම තනිවම කරන්න පුලුවන් වෙන්නඕන. ඒක තමයි නියම සාක්ෂරතාව
@user-gk7fm9bp7w
@user-gk7fm9bp7w 5 күн бұрын
Mata wena kenek pirinamapu mudal savings account ekaka dammoth eewatath tax wadinawasa
@manujagoonetilleke447
@manujagoonetilleke447 6 күн бұрын
How to join the program Pls send the details
@JeewanFernando-gy8zd
@JeewanFernando-gy8zd 6 күн бұрын
මහත්මයා මම ම්ට අවුරුදු 2ට වියතර කලින් ලක්ශ 12 වැඩ්‍යෙන් අවුරුදුද්දකට ආදායම් ලබපු නිසා බදු ගෙව්වා දැන් මගෙ ව්‍යාපාර නැති වෙලා,මම පොල් බිස්නස් තමා කලෙ දැන් මම පොල් ගන්නෙ නැහැ, ලක්ශ 40ස්ටිර තැන්පතුවක් දමා ඇති අතර සමන්‍ය සිලරකඩ වෙලදාමක් කරමින් යනවා එහි ආදායම මසකට රුපියල් 30000ක් පමනය. මිට අවුරුදු කිපයකට කලින් ලක්ශ 20ක් පමන වීයදම් කර තෙල් මොලක් සවි කර ඇති අතර මුදල් නොමැති ව්ම නිසාඑයද නවතා ඇත,මගෙ ආදායම් බදු ගනන් සාදන කෙනා මෙ අවුරුදුද්දට ටැක්ස් ගෙවිය යුතු බව මා හට පවසා ඇත මා ටැක්ස් ගෙවිය යුතුද ?
@chathuraruwanka1444
@chathuraruwanka1444 7 күн бұрын
Maseta 100,000 vadi ayage tax kapanna puluwanda e mase salary eken.
@chathuraruwanka1444
@chathuraruwanka1444 7 күн бұрын
Masika hotel vala dena service charge eka mekata aithi venawada.?
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 8 күн бұрын
ඉතා මෑතකදී රටේ මහජනයාට 3%කින් වැට් බද්ද වැඩි කර සෑම භාන්ඩ සහ සේවාවකම මිල වැඩි කර දැනටම රටේ බදු ආදායමෙන් හතරෙන් තුනකට වග කියන රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් ගෙවීමට රජය ක්‍රියා කලේය. දැන් ආයෙත් රටේ ජනයාට බදු වැඩිකර සූරලා අරන් තවත් විසිදාහක් දෙන ලෙස අපට අවම ප්‍රයෝජනයක් ඇති තමන්ට කියලත් වැඩක් නැති ලෙඩ්ඩු ටික ආයෙත් ඉල්ලති. ඔබගේ ජීවන බර වැඩිවීමටත් මේ රට බන්කොලොත් වීමටත් මේ පිරිස සහ මේ ක්‍රමය වැඩිම දායකත්වයක් දක්වන බව බුද්ධිමත්ව තේරුම් ගන්න. තවදුරටත් 225 ක් අස්සේ සැඟවී බෝධිසත්ව වෙස් බඳින්න හදන බොරුවලට රැවටෙන්න එපා . ඔබට බඩු ගනන් වැඩි කර එකතු කරන බදු වලින් හතරෙන් තුනකට ඔවුන් පඩි සහ දීමනා ලෙස වග කියති. දැන් ඔබට දෙන බර තව මදි කියති.මෙය මාෆියාවකි. රටේ අතිශය බහුතරයක් ජනතාවගේ පරන නයකි. එමෙන්ම ඉවසිය යුතු නැති දැන් හරි නිවැරැදි කරවා ගත යුතුම අයිතියකි. ඒ වෙනුවෙන් ඔබව අපහසුවට පත් කරන මේ රැවටීමට එරෙහිව දේශපාලන පක්ශ බේදයෙන් තොරව හඬ්ක් නගන්න.
@Mrrajitha2009
@Mrrajitha2009 8 күн бұрын
thanks for sharing this !
@ajithlalsomasiri4000
@ajithlalsomasiri4000 9 күн бұрын
මේවා බයිලා... අපි සල්ලි දානකොට මේ මුකුත් නැ... ඔය කියපු ආයතන වලට ගියාහම එයාලා එහෙම දෙයක් .දන්නෙ නැ කියනවා.. ම්නිස්සු අසරණ වේනවා...
@TheYoosuf
@TheYoosuf 9 күн бұрын
Don't keep your money in the bank system, either you can get a safety deposit box at the bank or else send it to bitcoin😅
@mrvs8656
@mrvs8656 9 күн бұрын
Belgium tax somalian life
@cocoon2024
@cocoon2024 9 күн бұрын
මේක වඩාත් හොද තීරණයක්. කුඩු සල්ලි ගණුදෙනු කරද්දි ඉස්සරහට බැංකු කාඩ් තමයි යොදාගන්න වෙන්නෙ. අපේ රටේ බදු ක්‍රම වඩා සංකීර්ණයි ඒවගෙන් ගොඩක් අය රිංගනවා. ඒවාට විසදුම් ක්‍රමානුකුලව මේ රජය කරගෙන යනවා(එත් තව මදි). ප්‍රශ්නෙ වෙන්නෙ කයිනායකයෙක් හරි බේබි බබෙක් හරි ආවොත් ආයේ තියන එකත් අල වෙනවා.
@kanchanaperera9072
@kanchanaperera9072 5 күн бұрын
Pala ponnayo yanna kauda me rata aurudu 75k tisse palanaya kare oya hama anduwak ma pahu giya kale anduwe amatila hitawattu bank walin gattu billion ganan bol nayata kapa hariya ewa Aya Kara gattanam me ratata mehema wenne na danne natnam kata waha Gena hitapan puka nodi
@raviperera50
@raviperera50 10 күн бұрын
බදු ක්‍රමය ඉතා සංකීර්ණයි. මෙය මීට වඩා සරළ කළ යුතුයි.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 10 күн бұрын
ඔය කිවුවට දේසපාලකයින් අතයට ගනුදෙනු කරනව බැංකුවටදානව කිසි වගකීමක් නැතිව. අපි රු 100ක් දැම්මොත්
@sidathsenna
@sidathsenna 10 күн бұрын
සෝලාර් එකකට වියදම් කළොත් ඒකත් මේකට අහුවෙනවද? සෝලාර් වලට මොකක් හරි බදු නිදහස් කිරීමක් නැත්ද?
@drthilina
@drthilina 10 күн бұрын
If you are doing your entire business from cash? No financial intermediaries involved? How will IRD know about it?
@drthilina
@drthilina 10 күн бұрын
I recall an incident where a Minister paid a Electricity Bill of another minister, amount is 2.6m, which was pulled in cash from his Company. What is the legality of it and the tax implications?
@vinushasilva9179
@vinushasilva9179 10 күн бұрын
සත පහක් ගෙවන්නෑ 😂
@nm_perera
@nm_perera 10 күн бұрын
house rent එකට tax ගහනවනන්. Company එකක් reg. කරල property එක company එකේ නමට හරවන්න. එතකොට ඔයාට tax ගෙවන්න ඕන නෑ. Company එකේ reg address එක විදියට ඒ address එක දාන්න. මතක ඇතුව company එකේ නම තියෙන bord එකක් පාරට පේන්න දාල තියන්න.ඔයාට ඕනෙ නන් ර්‍ර්ට පස්සෙ කාටහරි ගෙදර rent එකට දීල rent එක cash වලින් අතට ගන්නත් පුලුවන් .Company එකේ no operations කියල nil return එකක් file කරන්න එච්චරයි... Company එකේ මොනාහරි sales තිබිල profit තිබ්බොත් ඔයාට property එකේ value එකට capital allowance අඩු කර ගන්නත් පුලුවන්..
@user-kf3ld8xm4k
@user-kf3ld8xm4k 11 күн бұрын
අපි අපේ ඉඩමක් විකුණන විට කොහොමද capital gain tax අයවෙන්නේ .
@kasunkumara5859
@kasunkumara5859 10 күн бұрын
Land eke 2017 - 09 - 30 dinata thibuna market value ekayi , land eka dan sell karana value ekayi athara wenasa sadaha 10 % pay karanna one , adu karanna denne Lawyer Fees, Brokerage Fees witharayi
@rasikadesilva496
@rasikadesilva496 13 күн бұрын
If withholding tax is charged,do I have to pay income tax again
@srianidharmasekera3373
@srianidharmasekera3373 13 күн бұрын
If a house, where parents hope to live till they die, has being gifted to a child with parents life interest, how will it affect the child's tax position?. The child is not paid rent, obviously.
@Pathirana23456
@Pathirana23456 14 күн бұрын
Ponila එළවා දාන්න oni ඡන්දයක් ආපුහම එවුන් badu සහන දීලා ගජමිතු රන්ට බිලියන ganan ...need to defeat ranil in an election
@theresamigel598
@theresamigel598 14 күн бұрын
දුප්පත් මිනිස්සු කොහොමද ගෙවන්නෙ.?
@TheCashman007
@TheCashman007 14 күн бұрын
0:13 ඕක බොරු කියනේ ! ඇතුලේ වැඩ කරන කෙනක් කියපු විදියට ජනගහනය 80% විතර register උනාට පසේ ඔකොම උන් ගෙවන්ඩ ඕනේ, කටියගේ info ගන්ඩ කියන බොරු ඕව ! mobile phone TRCSL approval කෙරුවෙත් ඕකට !
@trishanpeiris4247
@trishanpeiris4247 15 күн бұрын
Ranil wa elonawa bola 😮😮😮
@vishwanan4254
@vishwanan4254 15 күн бұрын
සාමානෛය මිනිසුන්ටයි 50ට වඩි මිනිසුන්ව මරන්නද හදන්නෙ. කම්පස් යන උන්ට සෙරම නොමිලෙ . මෙහෙ නිකන් කකා බිබි ආන්ඩුවට රටටයි බරක්. උන්ට පුලුවන්නෙ දියුනු රට්ස්වල වගෙ රස්සාවක් කර කර ඉගනගන්න. ඔය පෙන්ශන් කාරයින්ට මරෙනකම්ම පෙන්සන් ගෙවන්නද හදන්නෙ
@NDWTI
@NDWTI 15 күн бұрын
What about the politians? Do they also pay taxes for their homes they have bought. Electric cars in Sri Lanka 😂, they don't have electricity to give households. Taxing government servants is the best way to collect money.
@kelumliyanage6873
@kelumliyanage6873 15 күн бұрын
Tax advisor 😂 oyala minissu kulappu nokara inna eka thama wedagathma Dee... Thank you ummmmmmmmmmmmmmmmma 😍😘
@ranasinhemuththettugenayan2433
@ranasinhemuththettugenayan2433 15 күн бұрын
කොහොමටත් ඊට කලින් මේකාව එලවලා හොරකම වංචාව නැති කරලා රාජ්‍ය අදායම වැඩිකර ගතහැකි
@user-nx2rq1fz2b
@user-nx2rq1fz2b 15 күн бұрын
Money market wala soothing option oya wage deyak gena explain karala video ekk thibuna eka nane sir..e kiynne daily currnt account eke thyna salli money market daily credit debit karala interst ekk earn kranna puluwan kiyla..mta eka gena details dngnna puluwanda?
@kapilathalagala6651
@kapilathalagala6651 15 күн бұрын
😮😅😅😅
@dineshweer335
@dineshweer335 15 күн бұрын
oka thamai wenne .godak pita ratawala minissu owa pay karanawa..lankawata pita ratawala un agili gahaddi rate inna minissu thamai amaruwe wetenn.mokada pita ratawala income ekak ena nisa owa pay karana eka loku amaruwak ne..eth lankawe ayata hambawena sochchamen owa gewwaoth e minissunta kannath ne..okkotama kalin lankawa genna one minimum salary ekak lebenna.ita passe lankaweth thiyenne one tax system ekak and self employed ayatath tax pay karanna hadala. eyala retire wenakota eyalata pension ekak denna one government eken..governmnet ekata ena tax walin godak poor family walata hadanna one benefit system ekak..hebei owa okkoma karanna lankawe economy eka udata genna one..e mokuth naethuwa earn karana podi ganata tax gewwama kanna bonne government eke money walinda minissu,
@tknuwan
@tknuwan 16 күн бұрын
Aiyo please explain fast.. you just keep taking same thing again and again
@yamunasirisinghe7611
@yamunasirisinghe7611 16 күн бұрын
We built our home with loans,still paying
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 16 күн бұрын
ඔක්කොම ගෙවල් වලට බද්ද අනිවාර්යයෙන් රනිල් බල්ලා උන්නොත් ගහනවා
@mahindarajapaksha4158
@mahindarajapaksha4158 16 күн бұрын
දැං ඔය බෝඩිං අරන් පොඩි පඩියක් අරන් ජීවත් වෙන අය ඔය බද්ධ ගෙවන්න ලෑස්ති වෙන්න. ඔහොමත් රෙන්ට් එකට දෙන අය ගාන වැඩි කරයි. එයාලා අතින් ගෙවන්නෙ නෑ. කොහොමත්.