Are you aware of the taxes to be paid in 2023/24?

  Рет қаралды 18,960

Tax Advisor

Tax Advisor

Күн бұрын

Пікірлер: 23
@SagaraSamarathunga
@SagaraSamarathunga Ай бұрын
ස්තුතිඊ
@isurunarayana4020
@isurunarayana4020 Ай бұрын
Dewale Laga petti kada hedenawa wage , gena gena regulations walin hamba karanna minissu hedenawa,ratak bankoloth karapu andu nisa minissu ekenuth pida widinawa, gena regulations walinuth pida widinawa
@LahiruViraj-u6p
@LahiruViraj-u6p 5 ай бұрын
Apita tanivama Tax Calculation ekak karaganna vidiya kiyala dena vedio ekak denna.
@dulaniemayadunne9725
@dulaniemayadunne9725 5 ай бұрын
I am a pensioner. Regarding pension what is the document I should collect ?
@EssentialBiz
@EssentialBiz 5 ай бұрын
Mata wena kenek pirinamapu mudal savings account ekaka dammoth eewatath tax wadinawasa
@thesoulofnature930
@thesoulofnature930 2 ай бұрын
How do Foreign employees submit tax returns ?
@geethaniranasinghe3319
@geethaniranasinghe3319 3 ай бұрын
With holding tax eka bank eken request kalama denaeafa.
@dewmisavidya
@dewmisavidya 5 ай бұрын
Interest income ekta kepena WHT eka tax ekak nethi kenekuta carried forwared karanna puluwanda ilaga awruddata
@LahiruViraj-u6p
@LahiruViraj-u6p 4 ай бұрын
November 30ta kalin varthava dammoth prshnayak nadda?
@PouliVik
@PouliVik 5 ай бұрын
බදු උප්දේශකයෙක්‍ට 20000 ක් විතර ගෙවන්න ඕන නේද මේ ටික කරලා දෙන්න. පුරවැසියෙකුට බදු ගෙවීම සහ බදු වාර්තා පිරවීම තනිවම කරන්න පුලුවන් වෙන්නඕන. ඒක තමයි නියම සාක්ෂරතාව
@upalibatuwita235
@upalibatuwita235 3 ай бұрын
මුල් වරට බදු වාර්තාවක් සදහා ලිපියක් ලැබුනොත් ගන්න පියවරයන් විස්තර කරනවද ?
@Subo65
@Subo65 2 ай бұрын
ස්ථාවර තැන්පතු auto renewal දමා ඇති අවස්ථාවකදී මාසික පොලී ආදායම ලක්ෂ 3 වනවිට බදු ගෙවීමට එම මුදල withdraw කර අතින් ගෙවිය යුතුද
@lillyd3016
@lillyd3016 5 ай бұрын
Dual citizens පිටරට කාලයක සිට දිගටම පදිංචි නමුත් ලංකාවේ FD දාලා තියෙන අයට (පිටරට හම්බකරලා ලංකාවෙ FD දාපු අයට ) tax කරන්නෙ කොහොමද?
@DAMITH250
@DAMITH250 5 ай бұрын
මාසයකට 100,000 වැටුප් ආදායමක් නැති හෝ මසකට 100,000 ස්ථිර තැන්පතු පොලී ආදායමක් නැති අයටත් බදු ගෙවීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ SMS එකක් ලැබිලා තියෙනවා මේක සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද!
@SamithaGunarathE
@SamithaGunarathE 5 ай бұрын
File එක තිබේ නම් උන් කොහොමත් sms ඒවනව. ඔබ return එක හරියට දාන්න. ඕක ගණන් ගන්න එපා
@thushanimalsha7241
@thushanimalsha7241 5 ай бұрын
Ane mata kiyannako return eka danne kohomada kiyala.​@@SamithaGunarathE
@thushanimalsha7241
@thushanimalsha7241 5 ай бұрын
​@@SamithaGunarathEකොහොමද අනේ ඒක කරන්නේ return එක දාන්නේ කවදද දාන්න ඕනී ඒක
@lalithmallawarachchi855
@lalithmallawarachchi855 5 ай бұрын
බදු උපදේශකටත් ගානක් දෙන්නද කියන්නේ.....
@JE-pq4wp
@JE-pq4wp 5 ай бұрын
Sri lanka is so not organised. You say there is no need of having a "Tax file" for less than Rs .1.2 mn Then you say you have to claim on the "TIN" The WHT. If 1 doesn't have a TIN because they don't fall into the taxing category Then how to have a "TIN" Then how can 1 reclaim the WHT?
@noelsp100
@noelsp100 2 ай бұрын
For personal submission, what is your charge for a couple, pls inbox me 4:57
@TaxAdvisor
@TaxAdvisor 2 ай бұрын
plz contact us wa.me/0717525555/
@samandiamarasinghe3395
@samandiamarasinghe3395 5 ай бұрын
Where can we collect the WHT Certificate
@bandubiyanwila7992
@bandubiyanwila7992 5 ай бұрын
Write to your bank and ask for it. Give FD details
How to tax the stock market | Weekly tax updates - Taxadvisor.lk
17:41
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 15 М.
Do you need to pay VAT when you sell your vehicle -tax advisor
4:18
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН