Пікірлер
@kithsiriperera939
@kithsiriperera939 4 сағат бұрын
ගොඩක් හොද රාජ්‍ය නායිකාවක්.දීර්ගායුෂ ලැබේවා.
@tharakazoysa2871
@tharakazoysa2871 5 сағат бұрын
Legend of thief 😂
@BeddageChithrani
@BeddageChithrani 6 сағат бұрын
මෙන්න නියම නායකත්වය . මහා මහින්ද ඔබතුමාට අපගේ ප්‍රණාමය පුදකරමු ආයු වර්ණ සැප බල වැඩේවා.😊
@MuthuBzuu
@MuthuBzuu 10 сағат бұрын
මහින්ද රාජපක්ෂ 🫡
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 12 сағат бұрын
It is not about the smile or personal life. It is her policies that ruined the country 😢
@BeddageChithrani
@BeddageChithrani 12 сағат бұрын
තුන් හෙලයේ මුරදේවතාණනි , අපේ ශක්තියේ ආරක්ෂාවේ ,ලොවක් දිනු පියරජාණන්, සැමදා දිනේවා.තිුවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් හා සියලු දෙවි පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා පින්බර දිවිමග සඵල වේවා සුභ මංගල්‍යය වේවා .
@HesaraRanagalage
@HesaraRanagalage Күн бұрын
Ranil ❤
@chamindaherath8248
@chamindaherath8248 Күн бұрын
මම නම් ලංකාවේ දැකපු ලස්සනම කාන්තාවන් කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි ❤❤❤
@raptervenrix9646
@raptervenrix9646 Күн бұрын
ලොක්කා💚😈
@loisternefaya3215
@loisternefaya3215 2 күн бұрын
Ponnaya😂
@AjanthaRohini-j5y
@AjanthaRohini-j5y 2 күн бұрын
Sirimawo bandara nayaike ge action mai tiynne 😮❤
@sachiniweerasekara-x3m
@sachiniweerasekara-x3m 2 күн бұрын
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 күн бұрын
රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙක් ලේසියෙන් රටකට පහල වෙන්නේ නැත. තියුණු නින්ද අපහාස බොරු චෝදනා වලට් ලක් වූ මෙවැනි නායකයෙක් තවත් නැත.සියල්ල සම සිතින් දරාගත් ඔබතුමා ට අපේ ප්‍රනාමය ❤🙏
@chandikasiriwardeneweldone4588
@chandikasiriwardeneweldone4588 2 күн бұрын
No doubt, her appearance it self shows that she's from a Distinguished Pedigree... Many blessings of the Tripple, & long life to her...
@SandunaImaduwawickramaacharige
@SandunaImaduwawickramaacharige 2 күн бұрын
Respect mahinda රාජපක්ෂ
@sugathchandrasiri5032
@sugathchandrasiri5032 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@NadithiSeneviratne
@NadithiSeneviratne 3 күн бұрын
Goat❤ Greatest of all time
@ariyasenalelwalaliyanage5402
@ariyasenalelwalaliyanage5402 3 күн бұрын
He is great.
@ekanayakaekanayaka8845
@ekanayakaekanayaka8845 3 күн бұрын
මැතිණිගෙ ලස්සන ❤❤❤❤
@disnakumari-u4n
@disnakumari-u4n 3 күн бұрын
Issara kochchara lassanaida ❤❤❤
@PawanHemall
@PawanHemall 3 күн бұрын
බුදු අම්මො😂
@PawanHemall
@PawanHemall 4 күн бұрын
ලංකාවේ තිබ්බ හොදම පාලනයක්❤
@PawanHemall
@PawanHemall 4 күн бұрын
කමක් නෑ දුකක් නෑ😊
@PawanHemall
@PawanHemall 4 күн бұрын
ලංකාවේ තිබ්බ හොදම පාලන යක්❤
@PawanHemall
@PawanHemall 4 күн бұрын
හෑ😅
@PawanHemall
@PawanHemall 4 күн бұрын
ගැම්මක්❤
@PawanHemall
@PawanHemall 4 күн бұрын
පොල් ගනන් ගියාට කමක් නෑ 😂❤
@Dammikadassanayaka
@Dammikadassanayaka 4 күн бұрын
❤❤❤
@NalinHemantha-b9d
@NalinHemantha-b9d 4 күн бұрын
අම්මො ලස්සන ඒ කාලෙ😮❤
@divaniaththiligoda-cosmeta4593
@divaniaththiligoda-cosmeta4593 4 күн бұрын
මගේ ජිවිතේ දැකපු මේ පෙෘරැෂය ඔබතුමියගේ පමණමයි.....
@ameshkavi1111
@ameshkavi1111 5 күн бұрын
Nobody talking about sarath fonseka
@PeelingPeely001
@PeelingPeely001 4 күн бұрын
Yep, he was a legend to he shouldn't have oeft sajiya
@RaviharaVihanga-n5j
@RaviharaVihanga-n5j 5 күн бұрын
Mahinda & gotabhaya rajapaksha🏏💀❤️‍🔥💯
@dinukashihanweragoda8725
@dinukashihanweragoda8725 6 күн бұрын
J.R ජයවර්ධන R.ප්‍රේමදාස ඇතුලු UNP ජරා දේශපාලන මෙතුමියගේ වැඩපිළිවෙළ කරන් යන්න දුන්නෙ නෑ.. අද ලංකාව කොච්චර දියුනු රටක්ද එහෙනම්.
@kolla-ii6bm
@kolla-ii6bm 6 күн бұрын
Batalnde karapuwa mthk weddinm tikk aul
@conservativelanka
@conservativelanka 5 күн бұрын
oyata ewa athakai da?
@kolla-ii6bm
@kolla-ii6bm 4 сағат бұрын
@@conservativelanka mathak wenna mn echchara wayasa na(eth 30ta asannai) Habai thaththala kiyala thiyena katha ekka. E gana hithaganna puluwan. Udaharanayaka uoc eke medical facultye lamai parala ana molayata widala marapuwa wage.
@GeethaJayasundara-j2d
@GeethaJayasundara-j2d 6 күн бұрын
සුනෙත්‍රා බන්ඩාරණායක මැතිනිය❤❤❤❤
@asgardregion9825
@asgardregion9825 7 күн бұрын
One man army
@ImeshDilshan-l3n
@ImeshDilshan-l3n 7 күн бұрын
unp ශාපයෙන් රට බෙර ගත්ත නායක තුමි. මෙතුමියටත් රට කරන්න දුන්නැ. දෙංශපාලන අර්බුද.රට කපු දේශපාලක තක්කඩි මහින්දයා තමා අංචි ඇද්දෙ තක්කඩි හොරා
@gimhanihiroshima-ti6vi
@gimhanihiroshima-ti6vi 7 күн бұрын
Danhambuwei thopita idapiyaukalakanny haththA 😂😂😂gahanna mun alla😂😂😂harini apitA……apiharinita….❤❤❤❤❤❤❤harini madam❤❤❤❤adarei api❤❤❤❤❤❤❤ratatakarapu aparaadaya ahinsaka minissunge balaporoththu hina hamadema duvili bawatA pathwela😊paUne…
@gimhanihiroshima-ti6vi
@gimhanihiroshima-ti6vi 7 күн бұрын
😅😅😅😂😂😂
@JodhaBan
@JodhaBan 8 күн бұрын
යුද්ධය කියන්නෙම දේශපාලන දිගුවක්.. සාම ගිවිසුම සංකීර්ණ දේශපාලනික ක්‍රියාවලියක්.. වර්ෂ 2000 වෙනකම් කරපු යුද්ධ අන්ත පරාදයි ..කදවුරු ඩෝසර් වෙනවා.. ආර්ථිකය ඍන.. ආයුධ ගෙන්වන්න තියා එදිනෙදා කටයුතු වලටත් මුදල් මදි..සංකීර්ණ ප්‍රශ්න විසදන පිලිවෙලක් තියෙනවා.. කවුරුන් හෝ සුලු වන්දියක් ගෙවිය යුතුයි තාවකාලිකව හෝ... 1. ආරක්ෂක අංශ- බලය ආපසු ගැනීම නිසා දැඩි සැලකිල්ලෙන් සිටීමට සිදු වීම.. 2. මායිම් ගම් වල ජීවත් වූ අය- අන් අයට වඩා බියෙන් ජීවත් වීමට සිදු වීම.. දෙමල මිනිසුන් ලක්ෂ ගණනක් සමූල ඝාතනය කරන්නද කියන්නෙ.. කොහොමත් අන්තිමට මොන ගිවිසුම ගැහුවත් මිලිටරි කොටහක් තියෙනවා ඊට කලින් කැමැත්තෙන් යුද්ධයෙන් අයින් වෙන අය අයින් කරන්න ඕනා.. ගිවිසුමේ වැඩි වාසිය තිබ්බෙ ශ්‍රී ලංකා රජයට.. එහෙත් මුලින් සමාජයට පෙනුනෙ සංවිධානයට බව.. රජයට සිදු වූ වාසි.. 1. ගරිල්ල සංවිධානය දුර්වලවීම..ක්‍රමිකව ඔවුන් හට නවීන හමුදා බවට පත්වීමේ කෑදර බව ඇති වීම.. 2. මුල් කාලය තුල තිබූ දැඩි නීති යම් පමණක් ලිහිල් වීම.. 3. දිගු කලක් යුද්ධ නොකිරීම නිසා සාංග්‍රාමික හැකියාව දුර්වල වීම.. 4. දැඩි යුධ මානසිකත්වය බිදවැටීම.. 5. පරිභෝජනයට හුරු විම..විශේෂයෙන් ඉහල පෙල නායකයන්.. 6. කැලෑවෙන් ලෝකය වෙත මාරු වීම.. 7. දමිල ජනතාවගේ සහය රජය වෙත ලැබීම.. 8. මුදල් සහ ආයුධ ගොඩනගා ගැනීමට හැකිවීම.. 9. පුහුනු වීම්.. නිලධාරීන් විදේශගත කරවා ලබා දීම.. 10. ජාත්‍යන්තර හවුලකට සම්බන්ද කිරීම.. 11. ඉන්දියාව "කලාපීය" ඇතුලු රටවල් කලමනාකරණය කර ගැනීම.. අවාසි.. 1. මුදල් සහ ආයුධ ගොඩනගා ගැනීමට හැකිවීම.. 2. පුහුනු වීම්.. අගමැති රනිල්;1. විධායකයේ ප්‍රධානියා.. 2. සේනාධිනායක 3. රාජ්‍යයේ ප්‍රධානියා 4. ආණ්ඩුවේ ප්‍රධානිය නොවෙනෙ හෙයින් ගොන් කතා අනවශ්‍යයි.. එවෙලෙ ජනපති රනිල් නම්; එවිට ඊගාවට කල යුතු දේ එවෙලෙ ඔහු කරාවි..පසුබිම සාදාගත් පසු..ජාතිය අමතා..දැන් කාලය හරි.. 1. හමුදාපතිතුමා යුද්ධය පටන් ගන්න...
@GaminiPriyantha-rc2je
@GaminiPriyantha-rc2je 8 күн бұрын
Budu saranai ආදරණීය metiniya නිදුක් නිරෝගි භාවය ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chamoddulshan3396
@chamoddulshan3396 8 күн бұрын
mama 2004 ipaduna knk මම කවදාවත් දැකලා නැ මෙතුමියව එත් පට්ටම respect ekk thiyen mge hithe methumiya wenuwen අද අනුරකුමාර ගෙනියන්නෙත් මෙතුමියගෙ වැඩ පිලිවෙල කියලා මට හිතෙනවා ❤
@pradhanranagalaAAL
@pradhanranagalaAAL 8 күн бұрын
රට කෑව එක්කෙනෙක් තමයි මෙයා චෙව්‍රෝන් සමාගම ප්‍රතික්ෂේප කරලා එම සමාගම සින්ගප්පූරුවට ගියා අද සින්ගප්පූරුව කොහෙද අපි කොහෙද.. මුන්ගෙ වලවල් වලටත් හෙන ඉල්ලන්න ඕනෙ..කරපු අපරාද වලට!
@gayanmadhuwantha-g7d
@gayanmadhuwantha-g7d 8 күн бұрын
❤❤❤❤
@SumithraRao-c2v
@SumithraRao-c2v 9 күн бұрын
Sirimavo madam hinavena a vidiyova dannako
@Faslan-Gems
@Faslan-Gems 9 күн бұрын
Sajith ❤
@Aikumar-j6q
@Aikumar-j6q 9 күн бұрын
සුනේත්‍රා බණ්ඩාරනායක විවහ වුවේ කුමාර් කියලා කෙනෙක්.විවාහය අසාර්ථක වු පසුව සමාජ සේවය කරමින් ජීවත් වෙනවා.ඇයගේ පෙනුම බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ මැතිණිය ගේ පෙනුමට සමානයි .ඇයගේ පෙනුම අහිංසක බවක් පෙන්නුම් කරනවා.❤❤❤❤❤
@HowToNetworks
@HowToNetworks 9 күн бұрын
1948 right flag of nation
@sahankavinda2624
@sahankavinda2624 9 күн бұрын
The fox❤
@PradeepKeppetiyagoda-t3d
@PradeepKeppetiyagoda-t3d 9 күн бұрын
Godak lasseni obe tumiye.