Пікірлер
@sanjeewakumara1764
@sanjeewakumara1764 16 күн бұрын
චාමර වීරසිංහට පස්සෙ මම ආසම ගායකය ❤
@nawarathnebandara2282
@nawarathnebandara2282 18 күн бұрын
ආදරණීය හඬ.ලස්සනයි...
@OmeshaVidyani
@OmeshaVidyani 20 күн бұрын
දරා ගන්න wei premiyee...🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏
@pm_96
@pm_96 20 күн бұрын
අපි දෙන්නම පේරා ගිහින්, එකම ෆැකල්ටි එකේ ඉගෙන ගෙන, අවුරුදු දෙකක පරතරයක බැච් දෙකක ඉඳලත් මං දන් නෑ ඇයි ඔයාව මට මුණ නොගැහුනේ කියල.. එහෙම වෙලත්, ළං වෙන්න බැරි නම් ඇයි දැන් හමු වෙලා මං ඔයාට මේ තරම් බැදුණේ.. මට හිතාගන්න බෑ තාම ඔයා මට ආදරේ කරාද නැද්ද කියලවත්.. ඒත් මං එහෙම හිතන් හිටියා.. ඉන්න තැනක සතුටින් ඉන්න.. නුඹ ගාව ඉන්නට දැවටිලා - මැවූ හීන තවමත් පැරදිලා.. 💙💙💙 - නිල් පැහැති හදවතට ආදරෙන් -
@S.candrikaDilrukshi
@S.candrikaDilrukshi 21 күн бұрын
My best song. Clear voice, l am couch harshan's fan. You both have similar vibe. God bless you son.
@sirivoice1
@sirivoice1 Ай бұрын
posiyek neda epa.
@PrasadChandana-dk4bx
@PrasadChandana-dk4bx Ай бұрын
❤❤❤❤
@padamatarasa
@padamatarasa Ай бұрын
Harima lassanai❤
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc Ай бұрын
Sitha niwana bawanawak
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc Ай бұрын
😘
@Sajikanawa
@Sajikanawa Ай бұрын
අඳුරුලාගෙන වහිනකොට වැහි... හිත් ඉමට පාළුව අරන්... වහින වැහි කැට ගණිනු හැකි නම්... ඒ තරම් ආදරෙයි මං..
@Sajikanawa
@Sajikanawa Ай бұрын
🥺💜️
@dilaniudayangani1645
@dilaniudayangani1645 Ай бұрын
අපි හොයන අපේම සංගීතය...❤❤❤❤
@DHANUSHANKA
@DHANUSHANKA Ай бұрын
❤❤❤❤❤
@Nilukasuwarnalatha
@Nilukasuwarnalatha Ай бұрын
මම අඩ සතුටු වෙනවා ඔබව ඩ්‍රිම්ස්ටාර් කරන්න මම පල කරපු මගේ මනප ගැන
@bsanti3133
@bsanti3133 Ай бұрын
හරි ම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන හඩ බුදුසරණ යි ❤❤❤❤
@nishabandara8390
@nishabandara8390 Ай бұрын
හරි ම ලස්සන මිහිරි ගැබුරු කටහඩක්
@esrawarytilakwejayekumaraf4086
@esrawarytilakwejayekumaraf4086 Ай бұрын
කියාගන්න බැරිනම් හිතේ දරාගන්න වෙයි ප්‍රෙමියේ..😢
@menurishi4856
@menurishi4856 2 ай бұрын
Excellent ❤❤❤❤❤
@mashiomaya9368
@mashiomaya9368 2 ай бұрын
මැවූ හීන නැත්නම් හිතේ සිනා නුහුරු වෙන්නේ කෙසේ කියාගන්න බැරිනම් සෙනේ දරාගන්න වෙයි ප්‍රේමියේ 💔
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 2 ай бұрын
Hmmmmm
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 2 ай бұрын
Bawanawak
@lakshikadhananji8526
@lakshikadhananji8526 2 ай бұрын
🍃❤🎶 දරාගන්න ප්‍රේමියක් මි🥺 🍂🤍🎶
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 2 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
@DeepikaThilakarathne-mn8uc
@DeepikaThilakarathne-mn8uc 2 ай бұрын
ආදරෙයි හැමදාම ඒ කටහඩට ගීත වලට
@hasinthamadawa7913
@hasinthamadawa7913 2 ай бұрын
Sarasaviya 😢
@ruvinianuruddhika6811
@ruvinianuruddhika6811 2 ай бұрын
@nishanthiarangalla1153
@nishanthiarangalla1153 2 ай бұрын
❤❤❤❤❤❤❤ 1:04
@ajjayalath181
@ajjayalath181 2 ай бұрын
@sriyanthisaluwadana738
@sriyanthisaluwadana738 2 ай бұрын
සුන්දර ප්‍රේමයක්.
@Termy609
@Termy609 2 ай бұрын
සුනීර අයියගේ සිංදු වලට වශී වෙලා වගේ අහන්නෙ මම විතරද 😍❤
@Win-me6dc
@Win-me6dc 2 ай бұрын
පද රචකයා 💔ගෙ වචන 🥹
@jesminjesmin1119
@jesminjesmin1119 2 ай бұрын
මේකනම් ඇබ්බැහි වීමක් දැන් සුනීර ඔයා අධ්මාත්‍රාවක් කියන්න වචන නෑ ❤❤❤
@user-rd5xu2vo3b
@user-rd5xu2vo3b 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
කොටින්ම කිවොත් සුනීර සුමංගගෙ සින්දු පිස්සුවක් 🥺💔✨
@NethCreation
@NethCreation 3 ай бұрын
චාමර වීරසිංහට පස්සෙ මගෙ හිත ගත්තු අනික් කෙනා සුනීර විතරයි
@soul22222
@soul22222 3 ай бұрын
Wow🤍🤍🌻
@pathirageleelarathna7987
@pathirageleelarathna7987 3 ай бұрын
හරිම ලස්සනයි .❤❤❤🌹
@chalaninayanamini8163
@chalaninayanamini8163 3 ай бұрын
Mp3 ek download krgnn link ek dannko
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 3 ай бұрын
මුලින් යන music එක ❤🥺
@user-kd6vf1hf7r
@user-kd6vf1hf7r 3 ай бұрын
ජිවිතය සංසිදවන භාවනාවක් වගෙ....මේ වගේ අර්තවත් ගීත ඉදිරියටත් කියන්න මල්ලි❤❤❤
@charikakalpani4251
@charikakalpani4251 3 ай бұрын
තෙරුවන් සරණයි සුනීර....❤️❤️❤️❤️
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 ай бұрын
වැලපෙන ,කෑගහන හඩවල් අතරේ මේ ලයාන්විත හඩට මාරම ආසයි . 👌
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 3 ай бұрын
සිත් සුවපත් කළ හැකිම හඩ,,,,,
@madhushani9155
@madhushani9155 3 ай бұрын
ගොඩාආක් දුකින් ඉන්න වෙලේක ඇහුව සිංදුවක් 😭❤️‍🩹
@user-vz5nr6em1v
@user-vz5nr6em1v 3 ай бұрын
KZbin වල views අඩු වුනාට සුනිරත් එක්ක ඉන්නෙ ගීතය ගෙන හොද රසවින්දනයක් තියෙන සබුද්ධිමත් රසිකයෝ පිරිසක් ඒක තමයි ඔබට දෙන හොදම වටිනාකම ❤️
@dineshswarnapala6112
@dineshswarnapala6112 3 ай бұрын
නුඹ ගාව ඉන්නට දැවටිලා - මැවූ හීන තවමත් පැරදිලා.....!
@chathurikavindi
@chathurikavindi 3 ай бұрын
Ane niymy ayiya 💖
@RAVANA724
@RAVANA724 3 ай бұрын
සිංදු රස විදින සැම දෙනාම ඔහුට උපහාරයක් විදියට තව මේ වගේ නිර්මාණ කිරිමට ශක්තියක් ලෙස subscribe කරගෙන යන්න. ❤❤❤
@AshanN.Herath-pz9kj
@AshanN.Herath-pz9kj 3 ай бұрын
හදවතට දැනෙන ඒ feeling එක විස්තර කරන්න හරි අමාරුයි ❤ සුපිරි ❤ජය වේවා
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 3 ай бұрын
Aswaha na katawaha na