Daraganna Wei Premiye (දරාගන්න වෙයි ප්‍රේමියේ) I Suneera Sumanga I Official Video 2022

  Рет қаралды 243,001

Music Neurone

Music Neurone

2 жыл бұрын

ප්‍රේමයේ සලකුණ පේරාදෙණිය සරසවිය වූ බොහෝ ප්‍රේමවන්තයින්ට ඒ මතක පිළිබඳ ඇත්තේ මහත් අතීත ආලයක්. ඒ සඳහා ප්‍රේමයේ ජය හෝ පරාජය අදාල නොවේ. එවන් ප්‍රේමවන්තයින්ට කිසිදිනෙක මතකයෙන් මගනොහැරෙන සෞන්දර්යාත්මක සරසවි සලකුණු කිහිපයක් කැටිකොට නිමවෙන මේ නිර්මාණය පළමු වසරේ කොඩුකාර ප්‍රේමවන්තයකුගේ ප්‍රේම ආරාධනාවක් ලෙස මා දකින්නේ...උගත් සරසවිය පිළිබඳ මගේ ගීයක් අපේෂාවෙන් සිටි සැමට මේ නිර්මාණය ආදරයෙන් තිලිණ කරමි.
දැවෙන, තැවෙන, පීඩාවට පත් සිත් නිවී සැනසේවා...
මැවූ හීන නැතිනම් හිතේ
සිනා නුහුරැ වෙන්නේ කෙසේ
කියා ගන්න බැරිනම් සෙනේ
දරාගන්න වෙයි ප්‍රේමියේ...//
ගිම්හාන කුටියක තනිවෙලා - හන්තාන සිසිලට ගුලිවෙලා
මල් හීන පොකුරක සැරිසරා- අපි ප්‍රේම කරමුද තනිවෙලා
මැවූ හීන..
මල් පාර සුවඳින් සැරසිලා - ගං දෑල ඉන්නේ මග බලා
නුඹ ගාව ඉන්නට දැවටිලා - මැවූ හීන තවමත් පැරදිලා
මැවූ හීන...
ආචාර්ය වාසනා එදිරිආරච්චි
Vocals I Suneera Sumanga
Lyrics I Dr Wasana Ediriarachchi
Music I Mahesh Vithana
All Keys & Audio Track Arrangements I Sugath Hettiarachchi
Guitars I Buddhika Perera
Mixed & Mastered I Sandaru Gamage @Stage Studio
Video I Focus Art

Пікірлер: 455
@DKSUSA
@DKSUSA 2 жыл бұрын
සුනිර ගෙ හැගුම් බර ගායනය ඉතාම ඉස්තරම් ( නදික ගුරුගෙ මහත්තයා කියන විදියට ) ❤️❤️❤️ පදමාලාව, සංගිතය , තනුව හරි අපුරුවට ගලපපු සුන්දර නිර්මාණයක් . අලුත්ම තාලෙ වෙනස්ම සංගිතය ...Wasana Ediri Arachchi ඒ සුන්දර පේරාදෙනිය මතක් වෙනවා ❤️❤️❤️
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
Thank you akke 😍
@lalfernando6929
@lalfernando6929 2 жыл бұрын
එ් පේරාදෙනි සරසවි ජිවිතය මටත් මතක් වුනා
@SajithMadusanka-or5yq
@SajithMadusanka-or5yq 2 ай бұрын
ඇත්ත. හැබැයි තාප්ප වල පාප්ප ගාන සිංදුව මෝඩ හරයක් නැති සිංදු වලට හින්⁣ට් එකක් ඒක. හොටු පෙරන් අඩන උන්ට hint එකකට කරපු සිංදුවක් ඒක
@user-vz5nr6em1v
@user-vz5nr6em1v 2 ай бұрын
KZbin වල views අඩු වුනාට සුනිරත් එක්ක ඉන්නෙ ගීතය ගෙන හොද රසවින්දනයක් තියෙන සබුද්ධිමත් රසිකයෝ පිරිසක් ඒක තමයි ඔබට දෙන හොදම වටිනාකම ❤️
@nocaptions7127
@nocaptions7127 Жыл бұрын
Reality වලින් ඇවිත් රැල්ලට නොයා තොරාගත් මේ ශෛලිය ඉතා වටිනවා
@musicneurone6693
@musicneurone6693 10 ай бұрын
@chamilafahim1622
@chamilafahim1622 Жыл бұрын
තාප්පවල පාප්පගාන්න කියන කාලෙක පුතේ නුබනම් මිලකල නොහැකි නිල් මැනිකක් හැම දෙවි රැකවරනයි පුතේ නුබට
@musicneurone6693
@musicneurone6693 10 ай бұрын
@ChathuminiHerath
@ChathuminiHerath 7 ай бұрын
Ewa fun type sindu…party vibe eke me sindu ahn nne, mageth choice ek me wge classical songs et e funny songs, party vibe songs hoda nati hinda nwei😂😂
@pramodmadushanka5509
@pramodmadushanka5509 7 ай бұрын
Hema ekema rahak thiyenava .. gelapena thenadi vivechanaya nokara e raha vidinna purudu unama lassanay
@surangijayawickrama8616
@surangijayawickrama8616 5 ай бұрын
අම්ම්පා ඒකනම් ඇත්ත ,😂❤🥰🥰මේ පාප්ප කාරයා මහා කරදරයක් මටනම්,😂
@spwanasinghe2053
@spwanasinghe2053 4 ай бұрын
මේ පාප්පකාරයා හිතට පාප්ප ගාලා එයාගේ හඩත් එක්ක අපිව අලවගෙන ඉන්නේ❤
@Di_Sewmini
@Di_Sewmini Жыл бұрын
හිතේ ගැඹුරුම සියුම් තැන් වලට අමතන යෞවන පරම්පරාවේ මා දකින ගැඹුරුම, හැඟුම්බරම , පරිණතම, සවිමත්ම හඬ සුනීර සුමංගයන් ය. ❤️‍🔥❤❤🙏👏
@user-pp2eb1sw1k
@user-pp2eb1sw1k Жыл бұрын
This is what I really want to say about him...
@musicneurone6693
@musicneurone6693 10 ай бұрын
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 2 ай бұрын
වැලපෙන ,කෑගහන හඩවල් අතරේ මේ ලයාන්විත හඩට මාරම ආසයි . 👌
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඝෝෂාකාරී සංගීතෙයන් මිදී හදවත මොහොතකට නතර කරවන..හදවතට සමීප ම මතක...සුනීර මල්ලි ඇඩෙන්නම දෙනව නේ.මෙවැනිම පද මාලා නුඹටම ගයන්නට ලැබේවා...!!!!!මගේ සවනටද ඇසේවා!!!!සුනීරනුඹට සදා ජය...
@musicneurone6693
@musicneurone6693 10 ай бұрын
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
අමරදේව ශූරීන්ගේ මතකය අවදිකරන්න ඉන්නේ ඔබයි පුතේ . සුභ අනාගතයක් .👍👍👍👍
@musicneurone6693
@musicneurone6693 10 ай бұрын
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@NethCreation
@NethCreation 2 ай бұрын
චාමර වීරසිංහට පස්සෙ මගෙ හිත ගත්තු අනික් කෙනා සුනීර විතරයි
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 3 ай бұрын
කියා ගන්න බැරි නම් සෙනේ.....🥺 දරාගන්න වෙයි ප්‍රේමියේ.....❤️😌 - ඔව් ඔයාට තමයි 🥺💔 -
@jesminjesmin1119
@jesminjesmin1119 Ай бұрын
මේකනම් ඇබ්බැහි වීමක් දැන් සුනීර ඔයා අධ්මාත්‍රාවක් කියන්න වචන නෑ ❤❤❤
@thememories2376
@thememories2376 Жыл бұрын
ගිම්හාන කුටියක තනිවෙලා හන්තාන සිසිලට ගුලිවෙලා❤❤❤ (ඒ වචන, ගායනය,සංගීතය හිත නිවන භාවනාවක්)❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
සුනීර සුමංග ගායනා කරන ගීතවල අමුතුම රහක් තියෙනවා ❤️❤️❤️❤️❤️
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@DDPMSureshani
@DDPMSureshani 5 ай бұрын
මල් පාර සුවඳින් සැරසිලා ගං දෑල ඉන්නේ මග බලා නුඹ ගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා
@musicneurone6693
@musicneurone6693 5 ай бұрын
Thank you
@tharangisenanayake6312
@tharangisenanayake6312 2 жыл бұрын
ඔහු අමතන්නෙ හදවතේ සංවේදි ගැඹුරුම තැනටයි.එනිසයි ඔහුගෙ හඩ මෙතරම් හදවතට බර වැඩි
@nadeeshadiwakara124
@nadeeshadiwakara124 Жыл бұрын
Aththamai
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
Yes i agree😮
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
හදවතේ සංවේදීම තැනට දැනෙනව සුනීරගෙ කටහඬ🥺 කියාගන්න බැරි නම් සෙනේ දරාගන්න වෙයි ප්‍රේමියේ❤
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
ඔබෙි ගීත වලින් මම අහන්න අාසම.. නෙලා ගැනුමට නොහැකි වූවද ... ගීතය.. මුඵ හිතමා පාරවනවා මගේ.. අහන වාරයක් පාසා නොදැනීම අැස් වල කඳුඵ .. ❤😔
@sumindaindrakumara5249
@sumindaindrakumara5249 25 күн бұрын
අනිවාර්යයෙන් ම
@DilruksiMangala
@DilruksiMangala 2 күн бұрын
Aniwarenma ❤️
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 2 ай бұрын
සිත් සුවපත් කළ හැකිම හඩ,,,,,
@bsanti3133
@bsanti3133 15 күн бұрын
හරි ම ලස්සනයි අහන්න අහන්න ආස හිතෙන හඩ බුදුසරණ යි ❤❤❤❤
@udarinethmini152
@udarinethmini152 Жыл бұрын
මගේ ආසම ගායකයෙක්. ඔයාගෙ කට හඬ නම් භාවනාවක්❤️❤️💖
@musicneurone6693
@musicneurone6693 10 ай бұрын
@hemarupa558
@hemarupa558 4 ай бұрын
වචනයෙන් කියන්න බැරි තරම් පුදුම මිහිරක් අහන්න අහන්න ,,,,, අහන්න මයි සිතෙන්නෙ ,,,,❤❤❤❤ ලස්සන අනාගතයක් පුතා ඔයාට 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@madhawaranga5347
@madhawaranga5347 3 ай бұрын
ශ්‍රී ලාංකේය සංගීතයේ මීළඟ හඬ සළකුණ....
@maheshabeykoon9471
@maheshabeykoon9471 Жыл бұрын
උඹ තනිකරම භාවනාවක් මල්ලියා ..❤ ලස්සන පද වැල්..සංගීතය ගැන වචන නැහැ ..හරිම ලස්සන නිර්මාණයක්..
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@dilaniudayangani1645
@dilaniudayangani1645 12 күн бұрын
අපි හොයන අපේම සංගීතය...❤❤❤❤
@danusri4536
@danusri4536 Жыл бұрын
නුඹ ගාව ඉන්නට දැවටිලා මැවූ හීන තවමත් පැරදිලා.. 🥺❤️
@user-tl5jk1de1x
@user-tl5jk1de1x 8 ай бұрын
කියාගන්න බැරි උන සෙනේ දරා ගත්තා මන් ප්‍රේමයෙන් නුබ ගාව ඉන්නට දැවටිලා මැවු හීන තාම තියෙ හිතේ සිනා නුහුරු වෙන්නෑ අනේ ඇවිත් යන්න එන්න ප්‍රේමයෙන් මගේ ආදරේ
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 7 ай бұрын
Thank you ❤
@nishabandara8390
@nishabandara8390 15 күн бұрын
හරි ම ලස්සන මිහිරි ගැබුරු කටහඩක්
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 10 ай бұрын
හරිම මිහිරියි කනට මීපැනි වගෙයි නුඹෙ සුගායනය💓💕
@user-kd6vf1hf7r
@user-kd6vf1hf7r 2 ай бұрын
ජිවිතය සංසිදවන භාවනාවක් වගෙ....මේ වගේ අර්තවත් ගීත ඉදිරියටත් කියන්න මල්ලි❤❤❤
@chathurikavindi
@chathurikavindi 2 ай бұрын
Ane niymy ayiya 💖
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇත්තටම පුතේ...ඔයාගෙ අම්මා ට කොපමණ සතුටු ඇතිද.බුදු සරණ වේවා
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@subashinidissanayaka697
@subashinidissanayaka697 2 жыл бұрын
සුනීරගෙ හඩ භාවනාවක් ❤️❤️
@charikakalpani4251
@charikakalpani4251 2 ай бұрын
තෙරුවන් සරණයි සුනීර....❤️❤️❤️❤️
@maneeshadisanayaka5147
@maneeshadisanayaka5147 Жыл бұрын
හරිම ආදරණීය කටහඬක්... අද කාලේ රියැලිටි තරුවලින් අහන්න නොලැබෙන ගායනයක්.. ඇත්තටම මම ගොඩක් ආස කරන ගායකයෙක් සුනීර සුමංග..
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@Termy609
@Termy609 Ай бұрын
සුනීර අයියගේ සිංදු වලට වශී වෙලා වගේ අහන්නෙ මම විතරද 😍❤
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj Ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
එදෙ මෙදා තුර ඉවරයක් නැතිව බිහි වන star ලා අතරින් තමන්ටම වටිනා අර්ථවත් ගමනක් හදා ගත්ත අපූරුම කෙනෙක්... පුදුම විදියට දැනෙනවා.. එ් වචන සංගීතය.. අනාගත ගී පරම්පරාවට අරුතක් එක්කල අපූරුම හඬ.. හදවතට කතා කරන එ් ගී මිහිර.. අඬන විලාප කියන .. විකාර කලාවට තිත.... සාර්ථකම වෙිවා ! ඔබෙි ගමන .. තව තවත් මෙවන් අපූරු නිර්මාණ දෙන්න අහන්න ...
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@pathirageleelarathna7987
@pathirageleelarathna7987 2 ай бұрын
හරිම ලස්සනයි .❤❤❤🌹
@meghaanthony4294
@meghaanthony4294 Жыл бұрын
මේ ගීතයට මාව ඇබ්බැහි වුනා කිව්වොත් හරි 😌 ගායනය,පදමාලාව හා තනුව තුළ උපරිම ලෙස විරහව ගැබ් වී තියෙනවා 🥺❤️
@PradeepaHerathmudiyansel-lz4pm
@PradeepaHerathmudiyansel-lz4pm 11 ай бұрын
වචන නෑ කියන්න.ඔයගේ සිංදු ඔක්කොම ලස්සනයි.හදවතට දැනෙන කටහඩක්.අහන් ඉන්න ආසයි.බුදුසරණයි මැණික
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 2 жыл бұрын
දැනෙන feeling එක වචන කරන්න හරි අමාරුයි ඒ තරම් ම රසවත් ❤️
@madhushani9155
@madhushani9155 2 ай бұрын
ගොඩාආක් දුකින් ඉන්න වෙලේක ඇහුව සිංදුවක් 😭❤️‍🩹
@gwijekoonwijekoon8912
@gwijekoonwijekoon8912 4 ай бұрын
Ever loving all of his songs🌏💐🤗
@esrawarytilakwejayekumaraf4086
@esrawarytilakwejayekumaraf4086 20 күн бұрын
කියාගන්න බැරිනම් හිතේ දරාගන්න වෙයි ප්‍රෙමියේ..😢
@ashokadissanayake7508
@ashokadissanayake7508 Жыл бұрын
Man adai ahawwe...👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@mashiomaya9368
@mashiomaya9368 Ай бұрын
මැවූ හීන නැත්නම් හිතේ සිනා නුහුරු වෙන්නේ කෙසේ කියාගන්න බැරිනම් සෙනේ දරාගන්න වෙයි ප්‍රේමියේ 💔
@AshanN.Herath-pz9kj
@AshanN.Herath-pz9kj 2 ай бұрын
හදවතට දැනෙන ඒ feeling එක විස්තර කරන්න හරි අමාරුයි ❤ සුපිරි ❤ජය වේවා
@tharunawoo3348
@tharunawoo3348 Жыл бұрын
කියාගන්න බැරි නම් සෙනේ දරා ගන්න වෙයි ප්‍රේමියේ ❤
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@charithdinu2065
@charithdinu2065 Жыл бұрын
පපුවට බර වැඩි කට හඬ වගේම වචන.... 💔🙏
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@lakshikadhananji8526
@lakshikadhananji8526 Ай бұрын
🍃❤🎶 දරාගන්න ප්‍රේමියක් මි🥺 🍂🤍🎶
@nilananurudda2009
@nilananurudda2009 2 жыл бұрын
ඉතාමත් හොඳ ගැලපීමක් තුන් දෙනාගෙම අදහස් ඉතාම හොඳට ගැලපෙනවා ඒනිසා එහි ප්‍රතිඵලය ඉතා අග්‍රගණ්‍ය අනර්ඝ නිර්මාණයක් ජය වේවා 💪💪💪 තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා 🎊🎊🎊⛷️⛷️👏👏👏👏
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
Thank you 😊
@buddikasampath2725
@buddikasampath2725 5 ай бұрын
මාරම ලස්සනයි bro 🖤🖤
@musicneurone6693
@musicneurone6693 5 ай бұрын
Thank you
@menurishi4856
@menurishi4856 28 күн бұрын
Excellent ❤❤❤❤❤
@sudharma515
@sudharma515 Жыл бұрын
ඔබ තමයි නියම සුපිරි තරැව
@w81699
@w81699 3 ай бұрын
ඇයි මෙච්චරටම මේ සිංදු දැන්නෙන්නෙ ....!දැන් නම් ඇබ්බැහියක් ....❤
@anandika4567
@anandika4567 5 ай бұрын
ඔබේ හඩ නම් භවනාවක් පුතේ ...
@musicneurone6693
@musicneurone6693 5 ай бұрын
Thank you
@isharasewwandi4359
@isharasewwandi4359 Жыл бұрын
Godak adareyi sunira malli
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 2 жыл бұрын
ඉතාමත්ම සුන්දර ගීතයක් ආචාර්ය වාසනා එදිරිආරච්චි සුනීරට දායාද කල තෙවැනි ගීතයයි මේ... මනබන්ධනීය පද ගෙත්තම මැනවින් ආලෝකමත් කල සප්ත ස්වර රටාව .. මුදු මොලොක් ලෙසින් වැළඳ ගත් සුනීර ගේ ආත්මීය ස්වරය .... ඉතාමත්ම සංවේදී ලෙසින් හදවත ස්පර්ශ කල බවයි 😘
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කෙ 😍
@wasantha4600
@wasantha4600 Жыл бұрын
Sunira sumangage ..bawanawak wage song..jayawewa...
@user-cd6wn4jz6j
@user-cd6wn4jz6j 4 ай бұрын
🎉hAmadama sama welawakama ahnna hithenawa puthe obe hada parisam karagena hhemin gamanakyanna puthe
@dhammikawickramage784
@dhammikawickramage784 2 жыл бұрын
✍️🎶🎤 තිදෙනාට ම සුභ පැතුම් ❤️❤️❤️❤️😍
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
Thank you 😊
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@sudharma515
@sudharma515 Жыл бұрын
පද මාලාවට ගැලපෙන සන්ගි්තය ඵයටම සරිලන හන්ඩ හරිම මිහිරියි ඔබලාට සුබපැතුම්
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@dineshswarnapala6112
@dineshswarnapala6112 2 ай бұрын
නුඹ ගාව ඉන්නට දැවටිලා - මැවූ හීන තවමත් පැරදිලා.....!
@niroshaherath6364
@niroshaherath6364 2 жыл бұрын
ගොඩක්ම ලස්සනයි.හැමදාම වගේ අසාවෙන් අහගෙන හිටිය.මේ වගේ ලස්සන නිර්මාණ කරන්නට ශක්තිය ලැබේව.අනාගතය සුභම වේවා
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
Thank you 😊
@sumithmithararathna2177
@sumithmithararathna2177 Жыл бұрын
හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන කටහඬක්..🧡💛🤍💚
@lakshanithathsarani8243
@lakshanithathsarani8243 2 жыл бұрын
ඒ feeling එක වචන වලට ගලපන්න අමාරුයි...ඒ කටහඩ භාවනාවක් වගේ.
@nishanthisomatilake6776
@nishanthisomatilake6776 Жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ ..ඇත්තටම ලස්සනයි වාසනා❤
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@renukadamayanthi5234
@renukadamayanthi5234 Жыл бұрын
සුමීර ගෙ අපූර්ව හඬට ගැලපෙන ආදරණීය පද සොඳුරු නාද මුසුවකින් නිමැවූ රසවත් ගීතයක් ,ජය
@user-rv5gu1uo3s
@user-rv5gu1uo3s 4 ай бұрын
❤superb
@sachiniwickramasingha8263
@sachiniwickramasingha8263 Жыл бұрын
හදවතට දැනුණ ලස්සන සින්දුවක් 🌹🌹
@thiwankabandara9009
@thiwankabandara9009 Жыл бұрын
භාවනාවක් වගෙ සිත් නිවන කටහඩක්...සුබ පැතුම් මෙවන් නිර්මාණයන්ට..
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@sujeekaapriyadarshanee4180
@sujeekaapriyadarshanee4180 Жыл бұрын
Mn asama gayakayek..youn parapure ...suba pethum
@KavinduRasanga-bz3qc
@KavinduRasanga-bz3qc 10 ай бұрын
Isthram kollo 🥰
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 2 жыл бұрын
අර්ථාන්විත සුංසයෝගයක්. අපුරු නිර්මාණයක් .සුනීරගෙ හඩ..භාවනාවක් වගේ... මෙවන් ගීත තව තවත් නිර්මාණයකරන්නට හැකිවේවායි මගේ ප්‍රර්ශනය ..
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@rainbowedge3532
@rainbowedge3532 Жыл бұрын
හරිම ලස්සනට ගයනවා. අතීතයේ පවතී පණ්ඩිත් අමරදේවයන් සහ විකටාර් රත්නයකන් ගේ සහ ජනප්‍රිය ගයකයන්ගෙන් පස්සේ මන් දැක්ක ලස්සන කටහඩක් . සමහර ගායකන්යනේ කෑ ගැහිල්ල වගේ නෙමෙයි. ලස්සනට හිතට වදින්නම ගයනවා සුනිර සුමන්ග..
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
Agreed
@sandamaliasalage5932
@sandamaliasalage5932 9 ай бұрын
මල් පාර සුවදින් සැරසිලා🌼 ගං දෑල ඉන්නේ මග බලා🌼 නුබ ගාව ඉන්නට දැවටිලා🌼 මැවු හීන තවමත් පැරදිලා🌼 ❤❤❤🌼🌼🌼🌼
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 7 ай бұрын
Thank you ❤
@sandamaliasalage5932
@sandamaliasalage5932 7 ай бұрын
@@wasanaediriarachchi5600 welcome
@liyanageliyanage9051
@liyanageliyanage9051 Жыл бұрын
හිතට කතා කරන වචන..පුදුම ලස්සනක් මේකේ තියෙන්නෙ
@thilrukshivithanage1724
@thilrukshivithanage1724 10 ай бұрын
Godak lassnai 🥺❤️
@oshanbandara8742
@oshanbandara8742 Жыл бұрын
Adarei e handata
@univers5414
@univers5414 Жыл бұрын
හදෙ සියුම් තැන් සන්ගීතයෙන් ස්පර්ශ කරන්න හැකියාවක් ඇත්නම් ඒ සුනීර අයියගේ කටහඩ ට පමණයී !
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@gayanlp928
@gayanlp928 Жыл бұрын
Harima lassanai,,
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 Жыл бұрын
සැම අතින්ම තැවෙන දැවෙන මිනිසුන් සුවපත් කිරීමට හැකි ඒ සුමිහිරි ලයාන්විත හඩ දෙවියන්ගේ තිළිනයක් පුතේ...ඔයාට ...
@isharideepamali2208
@isharideepamali2208 Жыл бұрын
ඒ කටහඩත් එක්ක වෙනම ලොකෙක අතරමන් වෙනවා.....❤️
@sanjukulathunga7542
@sanjukulathunga7542 Жыл бұрын
Su neera... Su manga.. Su mihirie... Su deepthai.. Su ramyai.. Obage gayuma... Me nagarayata mewan gee mal wahi vitharak wassanna sahodaraya.. Kemathie api themenna nirlobeewama hadawathin.. Obata jaya.. ❤
@SasinduDilshan-no4ej
@SasinduDilshan-no4ej Жыл бұрын
රැල්ලට නොයන ඒ වෙනස් ම රසය ❤😮 ...ඔබ ඉන්න අපේ හදවත් නිවන්න..😌💔👈
@chinthanilakshi3982
@chinthanilakshi3982 11 ай бұрын
නුඹේ හඩ ඇත්තටම භාවනාවක්....පුතේ බුදු සරණයි
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@sarikadilrukshi5912
@sarikadilrukshi5912 Жыл бұрын
හදවත් වලටම කතා කරන මෙවන් හඩක් අහන්න ලැබුනෙත් පෙර පිනකටයි..මෙි ලියවුනු පදවැල් හදවතකට ගලා එන්න තරමි ..හරිම අපුරුයි .මෙි සංගිිතයත් ඇස් පියන් අහන්න අහන්න ජිවත් වෙන බව දැනේ..❤️🙏
@user-rq9ti4uz4t
@user-rq9ti4uz4t 6 ай бұрын
Suneera ayye oyage sindu nam bawanawak .. ❤😊
@musicneurone6693
@musicneurone6693 5 ай бұрын
Thank you
@sawbagyarathnayaka3437
@sawbagyarathnayaka3437 Жыл бұрын
හිත නිවන භාවනාවක් වගෙ💞😍🥺😘
@nilukakumuduni6156
@nilukakumuduni6156 2 жыл бұрын
හැම ගීතයක් ම වගෙ..ගොඩාක් ලස්සනයි ..මේ නිර්මාණත්...මම ආසම කරන හඩක් ..💜️👍👍👌💜️
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 2 жыл бұрын
Thank you 😊
@user-vy2om7ee2g
@user-vy2om7ee2g 9 ай бұрын
Supiri ayye..❤❤❤❤❤
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 7 ай бұрын
Thank you ❤
@KidsWorld-lq6rw1
@KidsWorld-lq6rw1 2 жыл бұрын
ek mara lassanai bro,
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
Thank you 😊
@SanujaMadushan-vg9vp
@SanujaMadushan-vg9vp 10 ай бұрын
මේ හඩ නම් හිත නිවන භාවනාවක්❤❤❤..තුණුරුවණ් සරණයි ඔයාට ...
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
ස්තුතියි ඔබට..ගීතය මිතුරන් අතරේ share කර එය ජනගත කිරීමට සහයෝගය දෙන්න 🙏
@Tharu957
@Tharu957 8 ай бұрын
කියා ගන්න බැරි මුත් සෙනේ ✨️ නෑ වුනේ අඩුවක් සෙනේ 💔 මැවූ හීන තවමත් ලයේ 🌻 කියා ගන්නේ කෝමෙයි අනේ 🙂
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 7 ай бұрын
Thank you ❤
@emanpeiris5023
@emanpeiris5023 Жыл бұрын
athtata mara lassni sindu tika
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 6 ай бұрын
Thank you ❤
@PrasadChandana-dk4bx
@PrasadChandana-dk4bx Күн бұрын
❤❤❤❤
@hatharasingheyapageanushad9537
@hatharasingheyapageanushad9537 Жыл бұрын
ලස්සන කට හඩක්...💕💕💕💕
@nadeeshadilmini3232
@nadeeshadilmini3232 6 ай бұрын
Music,lyrics,singing Best 💓
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 6 ай бұрын
Thank you ❤
@iranganisenanayaka9114
@iranganisenanayaka9114 9 ай бұрын
Reality shows walin awith rellata noya thamangema style ekata hamadamath therumak rahak athi sinduwak kiyanawa ahuwanam a oyagenama vitarai malli.. suba pathum... heart touching voice ❤
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 7 ай бұрын
Thank you ❤
@nadeekawijesekara8157
@nadeekawijesekara8157 2 жыл бұрын
හරිම මිහිරියි . තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@musicneurone6693
@musicneurone6693 2 жыл бұрын
Thank you 😊
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,2 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 40 МЛН
SONDURIYA | සොඳුරිය  @suneerasumanga1641| dinesh  @DRDMUSICSL #foryou
6:18
DRD Darshana Ruwan Dissanayaka
Рет қаралды 116 М.
Mama Ohomai (මම ඔහොමයි) - Suneera Sumanga - 2019 New Song
3:44
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 13 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,4 МЛН
Umar Keyn - Ever 2024
3:10
Umar Keyn Music
Рет қаралды 343 М.
Duman - мен болмасам кім? (Mood Video)
2:35
Duman Marat
Рет қаралды 260 М.
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 350 М.
BYTANAT | Қызғалдағым | Премьера 2024
2:24
TURAN MEDIA
Рет қаралды 65 М.