ෆිනෑන්ස් ගොවියෝ
1:24:06
නලින්දගේ කතාව
1:12:56
16 сағат бұрын
හරීන්ගේ වලිය
1:10:35
අද අනුරද Fund කලේ..?
1:18:18
කොත්තු වසන්තය
1:12:37
Пікірлер
@udayangaoshan7671
@udayangaoshan7671 7 минут бұрын
අදත් නාල නේද මුන්. බැලුවෙ නෑ. ආයි බලන්නෑ පොඩි එව්න්ගෙ සිගිති කතා බහ. Hiru > Sl vlog > derana වෙලා නෙ. . අනික ජනාදි පති ලේකම් කෙනෙක්ට 50 mil approve කරන්න පුලුව්න්. චාමර සම්පත් කියපු budget එක apprive කරන්න බෑ කියන කතාවත් බොරුවක්. ආන්ඩුවකට 7 million budget එකක් approve කරගන්න බෑ කියල කියද්දිම හිතුන පට්ට නයෙක් කියල. Patrion එව්න්ට physco වෙන්න ඔනි මුන් වගේ එව්න්ගෙ creations බලන්න.
@sunwick6857
@sunwick6857 11 минут бұрын
මේ චාමර සහ ඒ චාමරගේ සමානකම් පවසා වටිනා බදුල්ලක් දිනා ගන්න
@oshenjayasinghe
@oshenjayasinghe 13 минут бұрын
මේ හලෝ
@petGrooming6
@petGrooming6 15 минут бұрын
හුන්ඩ 😂
@susantharavi956
@susantharavi956 17 минут бұрын
oya rathu pata adan inna miniha parayek anunta mokak hari wenakota sathutunam u parayek uge jathkaye warada
@amithkumara2287
@amithkumara2287 17 минут бұрын
කථානායකම බොරුවෙන්ම පටන් ගත්තෙ කයියො
@athveediya82
@athveediya82 26 минут бұрын
මාලිමාවේ හරි උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයන්ගේ පාර්ලිමේන්තුවේ හැසිරීම පේනවා නේ..මේ දවස්වල.
@RangaSampath-e1u
@RangaSampath-e1u 27 минут бұрын
👐👏👍
@MrSleeping
@MrSleeping 28 минут бұрын
අයියෝ අන්න දකුනු ඉවුරේ චාමර වීරයා අද පුස්සක් උනා. 😂 invoice and quotation වල වෙනස කියල දෙන්න ඔයාලවත්
@hashanchandrasekarakarasin2598
@hashanchandrasekarakarasin2598 33 минут бұрын
චාටර් නේද අද?? ඉස්සර බැලුව දැන් නන් බලන් නෑ!! හෙඩිමම ගොන්...
@ChareenaUdhari
@ChareenaUdhari 33 минут бұрын
චාමර ආන්ඩුවෙන් අයින් වෙයිද😂
@Sonow821
@Sonow821 36 минут бұрын
වනාතමුල්ලේ කාන්තා බැංකුව ඔය කියන ආකරයේ ආයතනයක් පවත්වාගෙන ගියා. නන්දසෙන මයා එහි මූලිකත්වය දරුවා.
@prageethfernando8328
@prageethfernando8328 36 минут бұрын
munta dan news nalu, NPP gon anduwe ewa dan munta penne na
@lithirasenuka
@lithirasenuka 36 минут бұрын
Ayiyoo SL Vlog ekt බනින්න එපා ආණ්ඩුව කරේ තියන් යන්න කියලා ද කියන්නේ
@dineshchaturanga6755
@dineshchaturanga6755 40 минут бұрын
Pathkaranda mara dukak widala anduwa karandath unama😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@miyurudilshan4817
@miyurudilshan4817 40 минут бұрын
අම්බිකා කෝ
@donttry6110
@donttry6110 41 минут бұрын
මචං එක්කෝ dd එක live දීපන් නැත්නම් patrean විතරක් දන්න. නැත්නම් උබලා විහිළුවක් විතරයි
@thushinidilshara5994
@thushinidilshara5994 43 минут бұрын
Nodakin munuth harak wela paw
@chanukaweerasoori309
@chanukaweerasoori309 44 минут бұрын
මෙයත් අමුතු දොස්තර වගේ තමයි මේක හදන්න අවංක උවමනාව ඇති හැම රජයේ ආයතනයකම මේ වන විට තත්වය අලුතින් පත්කරපු සභාපති තුමන්ලා ඒ ආයතනයේ වැසිකිලය තියන තැනවත් දන්නෙ නැහැ නේ ඒ හිංදා ආපු ගමං කපටි කමින් පරණ දූෂිත නිලධාරි ටික එන්න සර් මේ පැත්තෙ වැසිකිලය මේ කාමරයෙන් වෙන්නෙ එක්ස් රේ අපිට තව මැෂින් එකක් තිබ්බා නං හොදයි සර් දුප්පත් මිනිස්සු නේ එන්නෙ වගේ සීන් දාදා අන්දනවා අන්දව අන්දව මේ අවුරුදු පහ ගෙවා ගන්න හදන්නෙ ආයතන වල දූෂණ බලන්න අනුර සහෝදරයටයි හරිනි නිලින්ද නලින් හේවගේ විද්‍යාරන්ත ටිල්වින් වස්න්ත සමරසිංහ විජිත හේරත් බිමල් ට විතරක් මහන්සි වෙන්න බැහැ නේ නියෝජ්‍ය ඇමතිගෙ ඉදං අන්දන්න උත්සාහේ පරණ හොරු ටික සභාපතිලා බහුතරේ මහින්දගෙ පොරවල් පඩි ගන්නෑ කිය කිය බයිලා ගැහුවට
@Slvinuboy20071
@Slvinuboy20071 44 минут бұрын
ක්ශුද්‍ර මූල්‍ය ණය අරං ව්‍යාපාරයක් කරන්න බෑ..ඒ පොලී ගෙවල ඉවර කරන්න බෑ.
@444__S-i6m
@444__S-i6m 52 минут бұрын
Excuse me, can I know what is wrong with Dilith's speech?
@slmicro3857
@slmicro3857 53 минут бұрын
අවුරුදු 27 ක තරුනයෙක්ට මරන දඩුවම ...ඒක නම් හරිම දුකයි😢😢😭😭😭... ජීවිත කාලයම ඇතුලේ😢..තීන්දුව දුන්නා විනිසුරුතුමා අද රෑට නිදාගන්නෙ කොහොමද මන්දා එහෙම තීන්දුවක් දීලා..😮😮ජනාපති සමාව ත් නැති වෙයි. හෙරොයින් සම්බන්ද කේස් එකක් නිසා😢
@ShiranYatagama
@ShiranYatagama 55 минут бұрын
ඇයි මිනිස්සු ණය අරගෙන ගෙවන්න බැහැ කියන්නේ
@SPro732
@SPro732 55 минут бұрын
තිවා උබ සතිශ් කියන්න එපා බොල වැඩිහිටි මිනිසුන්ට .😠. බෘනෝ කියන්නෙත් සතිශ් අන්නා කියල.🌷
@ratnasirigunawardena30
@ratnasirigunawardena30 57 минут бұрын
චාමරගේ බොරු අරන් දුවලා ...චාමර විතරක් නෙමයි ඔයාලත් නා ගත්තා නේද ?
@chandikabandara8-462
@chandikabandara8-462 59 минут бұрын
Hiru part 2.😂😂😂😂 Munta fund karana eka sanasanna epai.
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 59 минут бұрын
DD එක එන්න එන්න dull
@chandikabandara8-462
@chandikabandara8-462 Сағат бұрын
Munta hodhata fund karanawa kohen hari. Raja horu set ekak. Bruno maha pragnaya. Rata karanna mun wage horungen igena ganna wela thiyenne.
@nishanthakumara9159
@nishanthakumara9159 Сағат бұрын
N pp නොමේරු ළදරු ඒකකය
@namalfdo4502
@namalfdo4502 Сағат бұрын
චාමරගෙ පුප පැලුවා නලින්ද. ගිහින් බලපන් ඔස්තර්ලා ටික
@navodyavidumini200
@navodyavidumini200 Сағат бұрын
@slmicro3857
@slmicro3857 Сағат бұрын
අමාත්‍යාන්ශ බදුල්ලෙන් පුරවන්නෙ කෙසේදා ඕවා තමයි චාමරගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ🤣😢😢😢😢
@keerthikalawana7602
@keerthikalawana7602 Сағат бұрын
ෆ්‍රෙඩි සිල්වා මහත්තයත් නැති එකේ චාමරය වගේ එකෙක් බදුල්ලේ උන් එවල තියෙන්නේ පාර්ලිමේන්තු වේ අපේ උන්ට පොඩි ආතල් එකක් ගන්න නේ. මේකට තව විනාඩි කිහිපයක් වැඩි කරලා දෙන්න ක්‍රමයක් නැද්ද?
@dhanushkasenananda7346
@dhanushkasenananda7346 Сағат бұрын
Pacha chamarage oya begal kare thiyan yanda epa.
@kasunranasinghe1761
@kasunranasinghe1761 Сағат бұрын
මේ බකයො හතරදෙනාත් නෝන්ඩි ඔහේ රෙදි අපුල්ලනවට අරුන්ගෙ. 😂😂 මුන්ට වඩා හොඳට රසික ජයකොඩි තනියෙන් ගේමක් ගහනවා. ඌ පාඨලීගෙ ගෝලය වෙලත් ගොඩක් ප්‍රශ්න වලදි අපක්ෂපාතීව බලන්න උත්සාහ කරනවා. මේකෙ බක පණ්ඩිතයො සෙට් එක බොසා මංජු කියන එකක් කරන්න එපෑයැ. 😂 බස් සම්බන්ධයෙන්ම කොච්චර ගොන් කථා ටිකක් කිව්වද? රසිකයගෙ වීඩියෝ බලලා රට පැත්තටත් කථා කරහල්ලා තමුන් කාට කඩේ ගියත්.
@PradeepPrasanna-io1vq
@PradeepPrasanna-io1vq Сағат бұрын
Chamara ගෙන් ඉගෙනගන්න තියෙන්නේ පච
@lolithamadushanka5480
@lolithamadushanka5480 Сағат бұрын
හොදම ආතල් එක තමා කොහොමද මෙහෙම උනොත්.අර හෙරොයින් ග්‍රෑම් ගානක් බන්ධනාගාරයට ගෙනියන්න හදල මාට්ටු උන පොර ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිනකොට.ඒ හෙරොයින් ටික ඇතුලට දෙන්න කියපු යාලුව තව ටික කාලෙකින් හිරෙන් නිදහස් උනහම.මොකද මිනිහගෙ චෝදනාව පොඩි එක්ක් වෙන්න ප්ලුවන්.යාලුව වෙනුවෙන් ජීවිතය ඉවර කරගත්ත් පොරට මොනව හිතෙයිද 😢
@reverse_builds
@reverse_builds Сағат бұрын
කෝ සුජිත්? මොකද උනේ?
@reverse_builds
@reverse_builds Сағат бұрын
කෝ සුජිත්? මොකද උනේ?
@indikagocl
@indikagocl 31 минут бұрын
ඌ කීවාලු මංජුට සපෝර්ට් කරන්න බෑ කියලා
@oortcloudkuiperbelt8790
@oortcloudkuiperbelt8790 Сағат бұрын
උඹලා හිතන් ඉන්නේ ඔහොම ජෝක් කර කර ඉඳල ඊලග පර චන්දෙට මංජු කුක්කව දාපුවම එකපාරටම ජනාදිපති වෙයි කියල නේ ..
@slmicro3857
@slmicro3857 Сағат бұрын
බලහත්කාරයෙන් ගුරුවරියක් දනගස්සවන්නෙ කෙසේද කියලා තමයි චාමරගෙන් ඉගෙන ගන්න වෙන්නෙ😂😂😂🤣
@ChandanaKorala
@ChandanaKorala Сағат бұрын
සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කිරීම
@nandanawicramarathna3288
@nandanawicramarathna3288 Сағат бұрын
Chamaragen ඉගන ගන්න thiyenne බොරු කියන්න 🤣🤣🤣🤣
@sujithdezoysa8376
@sujithdezoysa8376 Сағат бұрын
Giving salary increases and further funding to Govt. Sector is useless. on the other hand, UNP,SLFP,POHOTTU, Cylinder..is out dated. Need new..
@slmicro3857
@slmicro3857 Сағат бұрын
හිරු ටීවී ලයින් එක අල්ලන් යනව වගේ....😊දැන්
@isurusajith499
@isurusajith499 Сағат бұрын
Ubala news denagenada bn news kiyanne
@slmicro3857
@slmicro3857 Сағат бұрын
බයියන්ගේ හා ගෑස් බිල්ලන්ගේ සතියේ වීරයා චාමර සම්පත් 😆
@azcodingyt
@azcodingyt Сағат бұрын
Ai dilith
@indikagocl
@indikagocl 34 минут бұрын
ඇයි මංජුගේ සෙට් එකේ
@IsuruPabasara-e4r
@IsuruPabasara-e4r Сағат бұрын
රජයෙන් ලක්ශ 9 වෙන් කරල තියෙන්නෙ ඒකයි කිව්වෙ ලක්ශ 9 මුලු වැඩේටම ගිය කියල නෙවි පක්ශ අරමුදලෙන් ගෙවන්නත් පුලුවන් ඕනනම්
@slmicro3857
@slmicro3857 Сағат бұрын
බයි ලොව රජ කිරුල චාමර සම්පත් අද ඇදගෙන නෑවා 😂😅😅🤣😂😂😂😂