ආණ්ඩුවේ Tax මාෆියාව

  Рет қаралды 14,442

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 330
@nisaljayawardhana65
@nisaljayawardhana65 Сағат бұрын
මිනිස්සු කොරහෙ කිබුල්ලු දැක්ක,, මංජු youtube එකෙන් ජන්ද, මංත්‍රීකම් දැක්ක.😢😢
@Chan26220
@Chan26220 7 сағат бұрын
කෝපි කඩේ episode 548 "ආණ්ඩුවේ tax මාෆියාව" අද චරිත එන්සිනා~බෲනෝ දිවාකර සුවඳා~හසලක තුෂාර සුගතං~ සතීස් නඩේසන් පුද්ගලික හේතූන් මත දයාවතී (අභිෂේකා)සහ ගජන්මලයා (තිවංක)අද සහභාගී නොවේ. සාදර අනග්‍රහය thumbnail සහ comment පමණක් කියවන්නන්ගේ සංගමය.
@gigukalpilife5009
@gigukalpilife5009 6 сағат бұрын
අම්මෝ ඔයි😂😂😂
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 6 сағат бұрын
පිටපත-මහාචාර්‍ය වසන්ත සමරසිංහ
@Kushan.4
@Kushan.4 6 сағат бұрын
අධ්‍යක්ෂණය ආචාර්ය මඩවල
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 6 сағат бұрын
@@Chan26220 කැමරාකරණය-කැමරාචාර්‍ය සුනිල් සෙට්ටි හදුන්
@DeepalJayalath
@DeepalJayalath 4 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@inokaperera1
@inokaperera1 4 сағат бұрын
පොල් මිල 130 ,2021 මාර්තු මෝඩයෝ😂
@Music-by-Alpha
@Music-by-Alpha 7 сағат бұрын
මෙයාලගේ events shout- out කරන්න විනාඩි ගානයි, සම්ප්‍රපලාප කියව කියව එයාලම හිනාවෙන්න විනාඩි ගානයි(ලිඳ ළඟ සංගමේ ඇන්ටිලා )🤣මංජුගේ බල්බය පැරදුනු වේදනාව ආණ්ඩුව පිටින් වහෙන් ඔරෝ යවාගන්න විනාඩි ගානයි ගියාම.... අනේ මන්දා.....
@Roafhunter
@Roafhunter 6 сағат бұрын
ගිහාම ඉතුරු වෙන්නෙ ආන්ඩුව කරන ගොන් වැඩ විවේචනය කරන ටිකයි සුදු හුනු බලකායෙ රෙදි ගලෝන ටිකයි
@hishamhassen7604
@hishamhassen7604 56 минут бұрын
😂😂😂
@amilaprasad5851
@amilaprasad5851 5 сағат бұрын
උපාලි පන්නිලගේ ආවෙ ජාතික ලයිස්තුවෙන්. ඔහු හිටපු පීඨාදිපති සහ ඔහු ඉල්ලා අස් උනා. මම ඒක දැනගෙන බලන නිසා ඔබ සොයා බැලීමකින් තොරව මේ පිලිබද ඔබේ මතය ඔබ්බවන්න කරන උත්සාහය අප්‍රසන්නතාවකින් බලන් ඉන්න උනා. පට්ට වෙලාවක් ගත්තා ඒක ඔහේ කියවන්න. පව් කියල හිතුන .😅
@DeepalJayalath
@DeepalJayalath 4 сағат бұрын
නොදැන නෙවේ මඩ
@shouzanaismail-md2lp
@shouzanaismail-md2lp 4 сағат бұрын
Eyala boru kiyanne nehalu Bruno kiwwe Hoyala balanne nethuwa ohe kiyawanawa
@azcodingyt
@azcodingyt 4 сағат бұрын
Ah munta eka wadak na, kohe hri page ekaka thiyena mada post 1k dakkoth kiyavanava, hevillak balillak na mokuth, onenm ilaga davase sorry kiyala kiyai😂😂 Ah habai vipakshe evanm adalama na meyalata, ara janathipathi aramudalen gttu eun gana katha klema ndda koheda, habai npp eke ekek hri eke hitiyanm sathiyak vithara adagena yai😅
@lordofweb1234
@lordofweb1234 4 сағат бұрын
And there should be a way to keep the service of prof pannilage as an academic. Because it takes years to make a prof
@inokaperera1
@inokaperera1 3 сағат бұрын
මේ හරක් පට්ටිය ඔහේ තප්පුලනවා😂
@chintu-pw3vp
@chintu-pw3vp 6 сағат бұрын
Bruno ගේ මූනෙන්ම පේනවා agenda 1ට වැඩ කරන්නේ කියලා..කෙලින්ම කියන්නකෝ අපි මේ අණ්ඩුවට කැමති නෑ ඒක වට්ටන්න තමයි අපි වැඩ කරන්නේ කියලා..අපිට ඕනේ වෙන අයව බලයට ගෙන්න කියලා..බොරුවට වටේ යන්නේ නැතිව.අඩුම තරමේ slvlog 1 ප්‍රතිපත්තිය මිනිස්සුන්ට කියලා ඉන්න.
@krishanduminda
@krishanduminda 4 сағат бұрын
දේවාලයක් දාගමුද? මුණ බලලා පේන කියන්න පුළුවන් නම් ඒ හැකියාව අපතේ යවන්න එපා.😊
@Xfact77
@Xfact77 3 сағат бұрын
මේ ආණ්ඩුව ඇවිත් කොච්චර කල්ද අවුරැදු ගානක් වෙළඳපොළේ තිබුන මාෆියාව මංජු....read more
@srilankanyouth8667
@srilankanyouth8667 5 сағат бұрын
😅 මරු. හිතන් ඇත්තේ ජනාධිපති උපදේශකවරු කියලා. SLVLOG දඟලන දඟලිල්ලක්. පව් ඉතින්....
@lakdev6297
@lakdev6297 2 сағат бұрын
ජොප්පෝ එකතුවෙලා පොල්බුරුවෝ පාර්ලිමේන්තු යවලා
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 сағат бұрын
මැතිනියගේ මමත්වයේ ලනුව තාම අපි කනවා. සිරිමාවෝගේ ආරක්ෂනවාදය බුදු දහමට විරුද්ධයි.☸️❤🤔😇👍
@5f5L8w
@5f5L8w 6 сағат бұрын
46:15 ඉන්දීය තෙල් නල ලංකාවට එලන්නේ නෑ කියලා විජිත කිව්වේ නෑ බන්..ඒ ගැන අවසන් තීරණයක් ගත්තේ නෑ සාකච්ඡා ඉදිරියට කරන් යනවා විතරයි කියලා කිව්වේ.විපක්ෂයේ උන් එට්කා ගිවිසුම වගේ ඒවට අනුර එකග වෙලා ආවයි කියලා යවන බොරු ප්‍රචාර වලට උත්තර විදිහට ඕකත් කිව්වේ.අවසන් එකඟතාවයට ඇවිත් අත්සන් කරලා තියෙන්නේ ගිවිසුම් දෙකයි අනිත් ඔක්කොම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ කියලා විජිත කිව්වේ.
@thilinilahiru6291
@thilinilahiru6291 4 сағат бұрын
මුන් තුන්දෙනාට පිස්සු 😂
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
දනවාදි දක්ශිනාන්ශික දේශාපලනයේ හොරා කෑම,,,නාස්තිය,,අරමුදල් අවභාවිතය සාමන්‍ය දේවල් නෙ.😊😊. ඒ නිසා ජනපති අරමුදලෙ නිව්ස් එක ගන් නැ 😀😀😀😀
@sunwick6857
@sunwick6857 3 сағат бұрын
එහෙම කලොත් මාලිමාවට credit එක යනව.
@slmicro3857
@slmicro3857 12 минут бұрын
@@sunwick6857 ාඅ ඒක නිසා🤔
@malavilive6808
@malavilive6808 5 сағат бұрын
බෲනෝල තව ට්කක් බලාගෙන ඉන්නකෝ,එතකොට තේරෙයි ,මේ ආන්ඩුව වෙනස් වෙන්නෙ කොහොමද කියල ,එතකං අපි ඔහොම මොනා හරි කියෝ කියෝ ඉමුකො නේහ්
@SPro732
@SPro732 3 сағат бұрын
හැමෝගෙම බලාපොරොත්තුව. ❤.තාම මෙයාඅ හිතන්නේ අන්තිමට මෙයාල කියපු දේ තමයි කරන්න උනේ කියල. ඒ මේ ක්‍රමය පවතිනතාක් කියල මෙයාලට තෙරෙන්නෙ නෑ .බයි polar DD. ඒ වෙනස නොවෙන්න නම් ආන්ඩුව අපිට කොකා පෙන්නුවොත් විතරයි .😂😅
@luckyjay4996
@luckyjay4996 3 сағат бұрын
මොනවද whotto කියවන්නේ මේ ආන්ඩුවද මෙච්චර බඩු ගනන් ඉස්සුවේ, මෙලෝ රහක් නෑ😂
@Roafhunter
@Roafhunter 2 сағат бұрын
අනේ මන්දා බං දැන් ඉස්සුවා නෙමෙයි auto ඉස්සෙනවා පාත්වෙනවා ආන්ඩුවක් විදිහට බොරුවට මැදිහත් වෙන්නවත් වෙන වෙන මගුලට ආන්ඩුවට බනින්න ඕනෙ නෑ කියලා කියපු එක තේරුනේ නැද්ද😂
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
Video eka okoma balapn pnnyo
@luckyjay4996
@luckyjay4996 Сағат бұрын
@@hirushasamarasingha7323 ජනේලෙන් ඇවිල්ලා puක නොදී හිටු 🌸poන්නයා
@luckyjay4996
@luckyjay4996 Сағат бұрын
@@hirushasamarasingha7323 ජනේලෙන් ඇවිත් පුම්ක නොදී හිටු 🌸poනයා
@niranjidasanayake4185
@niranjidasanayake4185 7 сағат бұрын
ඔයාලත් හාල් ගන්න යන්නෙ හිරු දෙරණ ටයි නම් හාල් නැහැ අපිට නම් හාල් තියනවා
@charuka_ishan_75_
@charuka_ishan_75_ 6 сағат бұрын
මේක මරු නැත්නම් මේක තමා වෙන්න ඕනි දේශපාලන කරන උන්ගෙ වැරදි තමා පෙන්නන්න ඕනි .
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 2 сағат бұрын
මාකට් එකයි, මනසයි එකවැර පුළුල් විය යුතුයි. ☸️❤☸️😇
@sukithranasinhe2944
@sukithranasinhe2944 2 сағат бұрын
තොපි කියන්නෙ මේ රටේ රාජ්‍ය සේවය මේ විදිහටම පවතින්න ඕන කියලද හරක්!....
@manojekanayake786
@manojekanayake786 Сағат бұрын
යකෝ 2021 යි, 2024 හදුනාගන්න බැරි හරක්නෙ උබලා😂😂 2021 කේ ජීවන වියදම 2024 වෙද්දී 400%කින් විතර වැඩි වුනා. සියළුම පාරිභෝගික භාන්ඩත් ඇතුලුව. ඒක වුනේ මේ මාස තුනට නෙවෙයි.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 3 сағат бұрын
සත් භවයේ විවේචන පමණක් ලැබේවා.!!!☸️❤☸️
@thilankabanuka2416
@thilankabanuka2416 5 сағат бұрын
මොනවද බං මේ පරණ video දැදගෙන දගලන්නෙ. අනික ඒක පෙන්නල ඒ කාලෙට අනුව අද ගාන සසදනව. මට මතකයි ඕකෙම තමා කිව්වෙ දවසක් ගණන් ඉහළ යන වේගෙන් බස්සන්න බෑ කියල. ඒ video එකට පස්සෙ රට ඇට්ගුලෙ තව Incident කීයක් වෙලාද මේ ගාණය ආවෙ. Step by step වැඩිවුන ගාන ගැන ඒ කාලෙයි මේ කාලෙයි සසද සසද කියවල වැඩක් නෑනෙ. Bias වෙලා කතා කරන්න ගත්තම අනිච්ඡානුගතවම ඔහොම ඒව කියවෙනව.
@ruchilamadushan3365
@ruchilamadushan3365 5 сағат бұрын
මන්ජු ගෙ චන්ද 7 ගැන කියන්න අමතක වෙනවා නේද
@user-nkd
@user-nkd 3 сағат бұрын
3% ක් ගත් වුන් බොරු කියලා රජ වුණාට දවසක මංජු නිස්සංක මහත්මයා සත්‍යය පෙන්වා මේ රට හරි මඟට ගන්නවා.
@inokaperera1
@inokaperera1 3 сағат бұрын
​@@user-nkdහීනෙන් තමා
@flyguy953
@flyguy953 35 минут бұрын
Ha 😅
@RohanLivera
@RohanLivera 5 сағат бұрын
ඊනියා ධනවාදී ආර්ථික මොඩලයන් සහ පිලිවෙත් ජවිපෙ විසින් නදින්ම ප්‍රශ්න කලා. අද මාලිමා රජයේ ආර්ථික පිලිවෙත සහ ක්‍රියාකාරකම් ඔබලා විසින් තදින් විවේචනයට සහ සාකච්ඡාවට බඳුන් කරනවා. එයින් සනාථ වෙනවා ඔබලා සහ වර්තමාන රජයේ පවතින ප්‍රතිපත්තිමය වෙනස සහ එයින් උපදින ප්‍රතිවිරුද්ධතා.
@Chinthaka-t8k
@Chinthaka-t8k 2 сағат бұрын
Tax (W. H. T)ගැන කියන්නේ :ගොඩක් අහිංසක මිනිස්සු ලක්ෂ 5-10FD දාගෙන ඉන්නේ ඉස්සර intrest එකෙන් 5%ගත්තේ, දැන් ඔන්න කියනවා 10%ගන්නවා ඒක අඩු කරගන්න දේශීය ආදායම් කාර්යාලය ට ගිහින් අඩු කරගන්න ලු, පිස්සුද අනේ මේ ආණ්ඩුවට මෙයාල කිව්වේ digital කරනවා කියලා, ඔය ලොක්කෙක් එහෙමත් ගත්තේ ලොකුවට කියලා ඔය අහිංසක මිනිස්සු ආදායම් office එකට ගියාම එකේ ඉන්න උන් වටේ යවල දවස් ගානක් රස්තියාදු කරල ඒ අහිංසක මිනිස්සු දවසේ කුලියට වත් යන්න බැරි වෙනවා, මේ දේවල් bank එකෙන්ම කරන්න පුළුවන් විදියට system එකක් හදන්න පුළුවන් නේ කොච්චර ලේසියෙන් අනුර ජනාධිපති කියන්නේ රට දියුණු කරන්න දුප්පත් මිනිස්සු නැතිකරන්න ඕනෙලු 😂Digital කරන්න ඕනෙලු 😂මේ කරන්න තවත් office ගානේ බඩගාන වැඩක් ඕකෙන් වෙන්නේ bank වල තියෙන පොඩ් මිනිස්සු සල්ලි අදිනවා බලන්න බොරුද කියලා මෙයාල කියන්නේ, "පොහොසත් රටක් ලස්සන ජීවිතයක් "හැබැයි ඉක්මනින් ම වෙන්නේ "දුප්පත් රටක් දුක්බර ජීවිතයක් "🙏🙏🙏අපි චන්දෙ දුන්නේ මේ දේවල් දකින්නද
@indikaudayakumara1837
@indikaudayakumara1837 Сағат бұрын
ඩිජිටල්කරණයට තව ටිකක් කල් යයි... කියපු ගමන් කරන්ඩ පුලුවන්ද බං..
@sunwick6857
@sunwick6857 Сағат бұрын
හැම දේම එක පැත්තකින් බලන්න එපා. අමතර ආදායම් තියෙන අය කොච්චර ඉන්නවද මේ පොලිය ගන්න. අනිත් දියුනු රටවල් වල අවුරුද්ද අන්තිමට tax යවපුවම ඒක හරියට කරල එවනව
@laxmanwickramasinghe
@laxmanwickramasinghe 7 сағат бұрын
ඒ මිනිස්සුන්ගේ කැපවීම විහිලුවට ලක් කරනවා නේද
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
Oww😂
@sadeepalakshan4727
@sadeepalakshan4727 7 сағат бұрын
ඉයේ එකේ බාගයක් බලලා ඉතුරු බාගෙ දැන් බලලා refresh කලාම මේ වීඩියෝ එක ❤
@CodeWithDasun
@CodeWithDasun 7 сағат бұрын
same story :D
@hasithadarshaka
@hasithadarshaka 4 сағат бұрын
පරණ video බලලා වැඩක් නැ. ආසන්න මස 6 ,12 ක් අරන් බලන්න ඕනි. රෙදි හෝදනවා නෙමෙයි. වැරදි තියෙනවනම් ඒවා කතාකරන්න ඕනි. අපිට ඕනි එක්මනට පොහොසත් රටක්. ඒකට අඩු පාඩු පෙන්වදෙමු.
@PiyanthaKumara-s6m
@PiyanthaKumara-s6m Сағат бұрын
මමත් චන්දේ දුන්නා කොහොම හරි මහා හාල් මෝල් කරුවෝ උන්ගෙ ගෙම ගැහුවා.අද හාල් නැ තිබුනත් 230/-
@sachithasuduge2260
@sachithasuduge2260 4 сағат бұрын
බෝනස් එකට එයාලට කරන්ට් අල්ලුවොත් කොහොමද 😂 7:13
@inokaperera1
@inokaperera1 3 сағат бұрын
ඒක😂
@EpicBeastiiii
@EpicBeastiiii 2 сағат бұрын
Eka maru 😂
@lakdev6297
@lakdev6297 3 сағат бұрын
ජෙප්පෝ ... මේ වාගේ ආතල් දෙයි කියලා උඹලා කවදාවත් හිතුවාද ....🤣🤣🤣.කොහොමද බං මුන්ව අපිට මග ඇරුනේ ..
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
සජිත් ජනපති වුනානම් දැන් තත්වය🤣🤣🤣🤣........හිරුනිකා ඇමති වෙලා😂😂 මෝදිත් එක්ක ජපන් කතා කරලා හාලා😂
@Kushan.4
@Kushan.4 2 сағат бұрын
@@lakdev6297 ඡන්දේ ඉල්ලපු අනිත් අයට සාපේක්ෂව නම් සෑහෙන්න හොදයි.
@lakdev6297
@lakdev6297 2 сағат бұрын
@@slmicro3857 අර කාගම හාමුදුරුවෝ කිවුවා..එන. එන. ජනාදිපති..පොල්ල්කට්ටත් අරගෙන..හිගාකන්න යනවා කිවුවා😂😂😂😂..අනුර කුමාරත් පොල්කට්ට අරගෙනද අපේ හාමුදුරැවනේ??
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
​@@slmicro3857oya gani mage ekka😮
@sunwick6857
@sunwick6857 3 сағат бұрын
අමතක වෙච්ච දේ , ඒකාලේ ඩොලර් එක 150 අද 300
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
හිතා මතා අමතක කරන්න වෙනවා නෙ🥲
@inokaperera1
@inokaperera1 3 сағат бұрын
දැනගෙන කරන වැරදි නෙවේ , නොදැන කියන ඒවා මුකුත් කියන්න බෑනේ,මුන්ගේ දායක සභාව එනවනේ 😂😂
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
2021😂😂 $400 haraka
@thilidumaduranga5041
@thilidumaduranga5041 49 минут бұрын
මට තේරෙන් නැ මුන්ගෙ අරමුණ මොකද්ද කියලා මුන් ටික මෙ ආන්ඩුව වට්ටලා කවුද ගේන්න බලාපොරොත්තු වෙන්නේ 😵
@slmicro3857
@slmicro3857 20 минут бұрын
@@thilidumaduranga5041 වැට්ටීමේ අරමුනක් නැතුව ඇති...ඒත් මන්ජු ගේ පොටිකල් මතවාදය පැල කරන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්
@sajeewanifernando8823
@sajeewanifernando8823 11 минут бұрын
ඒ දවසක් බූරයි ,මංජුයි වැඩසටහනක කිව්වා ඩොලර් එක රු.600/= ට යනවා කියලා එතකොට යූරෝ එක 390/= .මන් මගේ යූරෝ ටික මාරු කලේනෑ මේ බල්ලන් ට රැවටිලා . මුන් දන්න #ත්තක් නෑ.අර ක්‍රිප්ටෝ කරන්සි ගැන කියලා එහෙන්. අසූචි ගහන්න ඕනා චමුදිකට නෙමේ මුන්ට.
@shamalperera4875
@shamalperera4875 Сағат бұрын
උඹලා හිතාගෙන ඉන්නේ ආන්ඩුව ට, උපදෙස් දෙන මහාචාර්යවරු,ජනාධිපති උපදේශක ලා කියලාද..??හිතාගෙන ඉන්නේ අපි විතර පණ්ඩිත උන් මේ ලෝකයේම නෑ කියලා ද..??,,🐂🐂🐂දැන් නම් අප්පිරියයි උඹලා ගේ channel එක
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
15:46 මාෆියා නැද්ද හසා.😊.ලෝකෙම කොච්චර මාෆියා තියන්වද ? 😊ලංකාවේ නැති වෙන්න කොහොමද ..😊.මරු තර් ක💓
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 3 сағат бұрын
මචං, මෙයාලා ජනාධිපති අරමුදලේ කතාව කතා කරාද?
@tharinduniroshan2944
@tharinduniroshan2944 3 сағат бұрын
​@@Sapumal_Ebrahim_Balakumaranනැ නැ මුන් එව්වා ගැන කතා කරන් නැ
@annoymousesl5686
@annoymousesl5686 Сағат бұрын
මාෆියා කියන්නේ ලෝකේ පුරා පැතිරුණු සංවිධානාත්මක අපරාධමය සමාජයක්.ලංකාවේ එහෙම එකක් නෑ
@Design4MeLK
@Design4MeLK Сағат бұрын
මූම විහුලු කරලා මූම හින වෙනවා 😅
@slmicro3857
@slmicro3857 19 минут бұрын
@@Sapumal_Ebrahim_Balakumaran නැ🤔...ඒක දැක්කෙ නැතුව ඇති🙂 නේද
@LeelawathiSilva
@LeelawathiSilva 16 минут бұрын
උගත් බුද්ධිමත් වහල්ලු බලාගන්න පුළුවන් සමහර කමෙන්ට් කියවද්දි😂😂😂
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j 7 сағат бұрын
බෲනෝ පිටසක්වළ ජිවියෙක්ද
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
ගොබිල දායක බයියේ වැලලෙනවා😂
@slmicro3857
@slmicro3857 Сағат бұрын
හාල් න පොල් නැ ......ඇත්තම ප්‍රශ්නෙ හොරාකන්න නැ.....අදෝනාව🙂🙂😂😂😂😂😂
@tikka1967
@tikka1967 4 сағат бұрын
2029 හසා ජනාධිපති බෲනි අගමැති ..කරමු 😂😂😂😂
@senarathasanka5517
@senarathasanka5517 3 сағат бұрын
ජනාධිපති අරමුදලේ අවභාවිතය ගැනත් ඕනි
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
දනවාදයේදි හොරා කෑම සාමන්‍ය දේවල් නෙ.. ඒ නිසා මෙයාලට ඒවා පේන් නැ😊
@gayannadeera1
@gayannadeera1 20 минут бұрын
මේ P සියන්ට ඒවා පේන්නේ නැහැ. මාර ගොන් මුන්ගේ තර්ක.
@UdayaJayathissa-xu5cm
@UdayaJayathissa-xu5cm 4 сағат бұрын
දැනට වෙලා තියෙන දේවල්වල්ට හොදම උත්තර හොයන්න නම් JR 77 හිතපු ආකල්පය සොයා බැලුවානම් හරි
@slmicro3857
@slmicro3857 3 сағат бұрын
නාමල්ට මන්ත්‍රී ධූරයත් අහිමිවෙයි🤔
@Image.249
@Image.249 3 сағат бұрын
ලංකාවේ බැංකු වලට හා අනෙකුත් ඒවට දාල තියෙන tax කොපමණ ප්‍රමාණයක් ද කියලා බලාගන්නෙ මොන website එකෙන් ද
@ChathuraUdayanga-cg7ec
@ChathuraUdayanga-cg7ec 6 сағат бұрын
ජේව්පි විපක්ෂයේ හිටියානම් හැමදාම වීරයෝ
@ravindutharuka9172
@ravindutharuka9172 2 сағат бұрын
රිලවුන් ටිකක් කොටියෙක් වගේ පාට කරමු
@piyalindika7260
@piyalindika7260 3 сағат бұрын
හැමදාම කියනවා වගේ අදත් කියනවා, දෙරණට, සිරසට, හිරුට වගේ, SLvlog එකටත් ඒගොල්ලන්ගේ political agenda එකක් තියෙනවා. අයිතිකාරයන්ගේ political agenda එක. මොකද Broono, අභී බුදු වෙලා නෑනේ. සියලු ලක්වාසීන් කෙරෙහි පහලවූ මහා කරුණාවෙන් දේශපාලනය කරන සාන්තුවරු නෙමෙයිනේ. භාවිතයෙන් ඒක පැහැදිලියි.
@Himashathennakone
@Himashathennakone 39 минут бұрын
සම්පූර්න ඇත්ත......👆
@SheebaWikramarathne
@SheebaWikramarathne 6 сағат бұрын
ලිද සංගමය වගෙ . මුන්ව තමයි පාර්ලිමේන්තුවේ යවන්න තිබුනෙ .
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
Ai balanne😂
@heshanmalinda5108
@heshanmalinda5108 6 сағат бұрын
ආනයනික හාල් වලට ගහන බද්ද අයින් කරොත් හාල් මොල් ටික එ හාල් අඩුවට අරන් re pack කරලා අයේ පාලන මිලටම දෙන එකක් නැද්ද..? නිකන් හිතුන අදහසක්.. 🤔
@sunwick6857
@sunwick6857 3 сағат бұрын
ඒක තමයි පහු ගිය ආන්ඩුවල කලේ
@madhurasandeepana3711
@madhurasandeepana3711 4 сағат бұрын
1:00:42 පාට කරලා යවන රිලව් පොලු අරගෙන කොලඹ ආවම කොහොමද ආතල් එක 😂
@janithagalkissage5604
@janithagalkissage5604 6 сағат бұрын
පට්ට ගොන් නේ. 2021 ඉදල අද වෙනකන් ආර්තික අර්බුදයක් ආවෙ නෑ. උද්දමනය ඉහල ගියේ නෑ. අනේ පලයන් බන් යන්න. උඹල පාවිච්චි කරන අනිත් භාන්ඩ හා සේවාවල් වල මිල 2021 තිබ්බ ගනන්ද බන් 2024ත්. 70 ගනන් වල 80 ගනන් වල වීඩියෝස් තිබ්බොත් ඒවත් අරන් පෙන්නපන්. පොල් ගෙඩිය මිනිස්සු ගත්තෙ රුපියල් 5ට හානේ දැන් බලන්නකො ගනන් මේ ආන්ඩුව නිසා කියල.😂
@thilakneelawala2926
@thilakneelawala2926 5 сағат бұрын
😮කෝපි කඩේ පටන් ගත්තා එන්සිනා නොමැතිව
@shouzanaismail-md2lp
@shouzanaismail-md2lp 4 сағат бұрын
Dayawathi
@pubblackgaming1276
@pubblackgaming1276 2 сағат бұрын
ජනාධිපති අරමුදල අවභාවිතාව ගැන කතා කරේ නෑ නේද? ආන් එහෙමයි මෙයාල පුනුරුදයට ලෑස්ති වෙන්නෙ. 2021 dollar එක 150යි දැන් 2024 285යි කියන එක මේ බින්කුන්ඩන් මොළ 3ට අමතක උන නේද? ආන් එහෙමයි පුනරුදයට ලෑස්තිවෙන්නෙ මෙයාල. SLVLOG ගැම්මක් තමා. දැන් වරෙව් දායක සභාව රෙද්ද උස්සන්...
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
❤❤Thank you😊
@Sah-h1w
@Sah-h1w 7 сағат бұрын
තෙල් නළ එලන්නෙ නෑ කිව්වෙ නෑ....කිව්වෙ එකගතාවයක් ඇවිත් නෑ කියලා...ඊට කලින් එකග වෙලා කියලා news ගිය නිසයි ඕක කිව්වෙ...ඔය news එක වාර්තා කරලා තියෙන විදිහ....research vessels ගැන කිව්වෙ national framework එකක් හදනවා කියලා කිව්වෙ...case by case handle කරනවා කියලනම් කිව්වෙ නෑ
@Himashathennakone
@Himashathennakone 7 минут бұрын
ඇයි ? මෙයාලට ජනාදිපති අරමුදලෙ හොරු ගැන කියන්ට බැරි...? 😂😅 මුන් ඔක්කොම යාලුවො මල්ලි ..........😂😮😢😅
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 5 сағат бұрын
අම්මෝ හිනාවෙලා එපාවෙනවා😂😂
@chamidu422
@chamidu422 6 сағат бұрын
මංජු, මංජු ,මංජු 😂😂😂
@ruchilamadushan3365
@ruchilamadushan3365 5 сағат бұрын
Amathaka wela munta
@NalinLasa
@NalinLasa 2 сағат бұрын
දිලිත් ජයවීරට වගේ අයට වැටුපක් ඕනද ? පාර්ලිමේන්තු යන අයට ඈයි ගරු මන්ත්‍රී කියන්නේ?
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
😂
@banukamadushan7712
@banukamadushan7712 7 сағат бұрын
තිවන්කත් හිටියා නම් ශෝක් කොල්ලො ටික❤
@JaniruforGraphics
@JaniruforGraphics 6 сағат бұрын
Gay
@banukamadushan7712
@banukamadushan7712 3 сағат бұрын
අඩේ අඩේ මනුස්සකමට කිව්වෙ යකෝ🤨
@rrxs4able
@rrxs4able 6 сағат бұрын
2021 video. ..??සැම දෙයක්ම නිකම් කාපු ගස් ගල් වලට තාමත් වදින රටක්
@tharakasudeshfernando3806
@tharakasudeshfernando3806 59 минут бұрын
Oyala tamai elagepare
@LeelawathiSilva
@LeelawathiSilva 17 минут бұрын
ඉස්සර කරපු උද්ඝෝෂණ වෙනුවෙන් දැන් සමාව ගන්න ඕනේ ජේවීපි එක බඩු මිල ගැන ගහපු පච මාෆියා ගැන සමාව අරගන්න ඕනේ
@phoneaddictlk
@phoneaddictlk 6 сағат бұрын
12:03 දැන් ඉතිං පරීක්ශන කරල හොරු අල්ලන්න ඕන නෑනෙ. බෲනො සර් කියන්නෙ මේ ආණ්ඩු වලට හොරකං කරන්න බෑ කියල. 😮 සීනි බදු වංචාව අතෑරල දාමු. බලි තොයිල් පටලනව සුපිරියට. 😅
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 7 сағат бұрын
Niyama joker la tika 😂😂😂
@Yungedii
@Yungedii 2 минут бұрын
මුන්ව උපදේශක කමිටුවකට ගත්තනම් හරි ඔය අනිත් කැ ගහන උනුත් ඇතුලතව😂
@HarendraGunasinghe
@HarendraGunasinghe 2 сағат бұрын
MPP මන්ත්‍රීන්ගේ වැටුප් ඔවුන්ගේ පක්ෂයේ account එකට අරගත්තට නැවත ඔවුන්ගේ ජීවන තත්වයන් තක්සේරු කර ජීවත්වීමට සරිලන වැටුපක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමි,
@awanthimunasinghe
@awanthimunasinghe 5 сағат бұрын
ආණ්ඩුව ගැන මොනා හරි කියද්දි පරෙස්සමෙන්.. බබාබයියලා ට ඌවා වෙනවා 🤦‍♀🤦‍♀
@AjithPrasanna-im4lm
@AjithPrasanna-im4lm 2 сағат бұрын
බෲනෝට හාල් කොච්චර ඕනද එන්න මිනුවන්ගොඩ කඩවල්වල ඕන තරම් තියෙනව.
@hkgkumuduni3858
@hkgkumuduni3858 6 сағат бұрын
ඇත්ත ඇති සැටියෙන් දකින ඔබට ජය! අපිත් මාලිමාව ට ඡන්දය දුන්නා තමයි , ඒත් සත්‍යයට ගරු කරනවා. සැබෑ විවේචන අගය කරනවා.
@morinafernando3415
@morinafernando3415 6 сағат бұрын
😂😂😂😂
@Roafhunter
@Roafhunter 5 сағат бұрын
මේ ජෙබයියොනෙ මේ කමෙන්ට් අස්සෙ අඩන්නෙ එපා වෙනවා ඈ
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 20 минут бұрын
ජයවෙිවා හතර දෙනාටම ❤❤❤❤👍
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
දායකයෝ අඩනවා😂.බලන්නේ ඇයි නොබල ඉදින්😂
@AruniUhanowita
@AruniUhanowita 7 сағат бұрын
මිට වැඩිය දියුණු වෙන්න අදහසක් නැද්ද දැන්නම් ඔයාලගෙ නිව්ස් හරිම බාලයි සහ එ් වගෙම නිවරැදි බාවයත් අඩුයි
@shanweerasinghe8250
@shanweerasinghe8250 6 сағат бұрын
ආතල් 😂 හැබැයි හිරු එකේ news බලනව වගේ, කොහෙන් එකතු කරගත්තුවද මේ 🫢
@vidurathivanka
@vidurathivanka 5 сағат бұрын
දැන් සීනි වලින් වංචාවක් උනේ නෑමයිලු හොදේ
@freelytestandtravel1935
@freelytestandtravel1935 2 сағат бұрын
ඔයාලට අර ජනාදිපති අරමුදලෙ සීන් එක පේන් නැද්ද... අන්න රාජිතය ෆයර් වෙලා.. මතකද දන්නෙ නෑ පරන වීසිඩියෝ එකකුත් තියනව ජනාදිපති තුමා පාර්ලිමේන්තුවෙදි රාජිතයට රටේ සව්ක්‍ය ඇමති ජනාදිපති අරමුදලෙන් ලක්ශ 100 ක් අරන් මව්න්ත් එලිසබත් යනව බෙහෙත් ගන්න පට්ට හොරා , ටොමිය බුරල ඉවරද කියල ආතල් එකක් දෙනව මතකද.. ලොග් එකකට ගන්න පුලුවන් කැමතිනම්
@slmicro3857
@slmicro3857 Сағат бұрын
දනවාදය රජ කරන්න එපැයි
@Madhubash
@Madhubash 3 сағат бұрын
බයවෙන්න එපා. දෙමලට ගොඩ එන්න හම්බෙන්නෑ
@Yungedii
@Yungedii 25 секунд бұрын
සියල්ල දත් සෙට් එක,ජනදිපතිට උපදෙස් දෙන්න බැයිද ඕයි ගිහින්...?
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 7 сағат бұрын
මහ වැස්සක් එක දිගටම වැටිල ලුණු හෙදිලා ගියාම මිනිස්සු බනින්නෙ ආන්ඩුව අඩු උනොත් 😮😮
@oxo-pp7sf
@oxo-pp7sf 4 сағат бұрын
හසා පව් යකෝ චාමර...
@sankadew2176
@sankadew2176 5 сағат бұрын
වසන්තයා ගෙන්නලා ටොකු ඇනල කියල දීපල්ලා...😅
@Susantha-b5q
@Susantha-b5q 7 сағат бұрын
සමහර රේඩියෝ වැඩසටහනුත් තියෙනවා එයාලම කියලා එයාලම හිනා වෙනවා දැන් මට හිතෙනවා මේකත් ඒ ගානට වැටිලද කියලා😂😂
@Roafhunter
@Roafhunter 6 сағат бұрын
ඉස්සර බලන අය හිනා වෙන sound එකත් ආවද😮
@hasitha2010
@hasitha2010 44 минут бұрын
තිත්ත උනත් ඇත්ත.... සමහරුන්ට දරා ගන්න අමාරුයි....
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
Good video ❤
@slmicro3857
@slmicro3857 Сағат бұрын
❣❣
@lakshankavinda1672
@lakshankavinda1672 34 минут бұрын
ආන්ඩුවෙ ප්‍රබල කෙනෙක් ගෙන්නල ඔය නිව්ස් වල දේවල් එයාල එක්ක සාකච්චාවක් කරොත් හොද නැද්ද ...
@vrsam7611
@vrsam7611 2 сағат бұрын
Parliamentarians are having full-time work. Three dimensions in their responsibilities. They should be paid well and maintained well
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 4 сағат бұрын
මේ ඩෝස් එක උඹලත් බලහල්ලා ..කරන උන්ට කිව්වේ ...
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 7 сағат бұрын
#3rd_post,@Bruno, I am writing this with good intentions. I have repeatedly suggested that you introduce more female representatives in addition to Abisheka to diversify your lineup. As far as I know, she is the daughter of a newspaper journalist, and I suspect she was chosen not purely for her talent but due to personal recommendations. If I am mistaken, please feel free to correct me. However, I strongly believe that she may not be the right fit for this role. Despite her involvement in the podcast, she hasn’t been able to make a strong impact with compelling arguments or statements. Her ideas lack depth, and she struggles to connect multiple incidents to form coherent perspectives. As someone who has been following your content since the days of Darshana Hadungoda wearing a wig, Abisheka presenting news, and your early videos where you hid your face behind the camera, I urge you to consider my request seriously. Please introduce new female personalities to compare and contrast with Abisheka to enrich the overall quality of your content.
@SPro732
@SPro732 5 сағат бұрын
Yes, it's true. I dont think that she even has a related educational background . She always repeats someone else's ideas by combining them as her own.And she doesnt know what to ask or what to say in a program. she was always controlled by Poor bruno through his Facial expressions.😅😂. Poor girl.🎉
@SLVLOG
@SLVLOG 3 сағат бұрын
Thank you for sharing your thoughts. I’d like to clarify that Abhisheka was not chosen based on gender or personal recommendations but purely on her talent and potential. This platform values merit, and if anyone cannot perform or meet the expectations of the audience, they cannot sustain their place here. If you have any doubts about her capability, I encourage you to watch her other podcasts, which are available on the "I am Abhisheka" channel. These will give you a better perspective on her skills and depth as a presenter. Constructive feedback is always welcome, but I believe everyone deserves a fair chance to grow and prove themselves.
@SPro732
@SPro732 3 сағат бұрын
@@SLVLOG Yes. Only as a presenter.❤️ .
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 2 сағат бұрын
@@SLVLOG I really appreciate your feedback and want to clarify that this is not a personal attack. Could you please explain how you came to recognize Abisheka’s talent? As far as I know, she was closely associated with you during her time as an undergraduate student at a state university. Without a personal recommendation, how did you come to this conclusion about her abilities? What specific activities was she involved in? You also mentioned that she was not selected due to gender. From your then comments, it seems you believe society should create more opportunities for women than currently exist. Don’t you think their involvement is valuable? If I’ve misunderstood your point, please feel free to correct me. Regarding your last statement in the first paragraph, I agree that this should be about natural selection, which is precisely what I’m advocating for as well. As for your suggestion in the first statement of the second paragraph, yes, I do engage with her content. However, I still believe she hasn’t reached a certain level. If she, then why people consume her contents very little? She’s successful as a presenter, but not as an opinion maker (and please don’t say that we are not opinion makers). She has yet to develop a strong, independent perspective and stand firmly by it. Currently, she’s merely presenting facts-something anyone can observe and understand. I do believe in constructive feedback, and I think she’s had ample time to develop her own views. Would you agree that she needs to grow further? I genuinely appreciate your acknowledgment of this point. However, my concern is: how much longer will this take? How long is she willing to remain at this stage? Let’s allow it to be natural-simply natural selection.
@SLVLOG
@SLVLOG 2 сағат бұрын
@@SPro732 As a viewer, I am not surprised by your knowledge about podcast... Even though her journey started as a presenter, she has earned this position today through hard work... It is not as simple or cheap as you have mentioned here. We can see from your previous comments that you are in a culture of cancelling people who express what you don't like... Let's look forward.
@malavilive6808
@malavilive6808 5 сағат бұрын
අනික පක්ෂ ප්‍රති පත්ති ගැන මෙයාලට කතා කරන්න තියෙන අයිතිය මොකක්ද ,ආන්ඩුව ව්වේචනය කරන්න පුළුවන් ,ඒත් පක්ෂයේ ප්‍රතිපත්ති පිලිඅරගත්තු අය තමයි ඔය ඉන්නෙ,ඔයාල පන්ති පහට යන්නකො මුලින්ම එතකොට ඔය වගේ ඕන එකටයි,එපා එකටයි දෙකටම වාචාල හොට දාන්න ඕන නෑ කියල හිතෙයි.
@kpgkdilshan
@kpgkdilshan 4 сағат бұрын
පන්ති පහේ ඉන්දියානු වයාප්ත්වාදය තියෙනවද යාළු 🙃
@UdayaJayathissa-xu5cm
@UdayaJayathissa-xu5cm 4 сағат бұрын
ආන්ඩුවට වෙලා තියෙන්නෙ බන්ඩා කොළඹ ගියා වගේ වැඩක්.😅තුත්තිරි ගස් අල්ලගෙන ආපු එවුන් posh උනාම වෙන දේ තමයි පාර්ලිමේන්තුවේන් පේන්නෙ
@JanithSilva-h4g
@JanithSilva-h4g 54 минут бұрын
මුන් සෙට් එක දාන්න ඕනේ. රිලා prison ekata.
@sadunperera4589
@sadunperera4589 7 сағат бұрын
Parliment member kenekuta hoda wetupak denna ona..full time job ekak karanna ona...ehema nethuwa PM kenekugen hoda sewayak labaganna be...
@pubududilshan270
@pubududilshan270 4 сағат бұрын
එයාගේ කාලය තමයි වටින්නේ එක තේරුම් ගන්නට ඔනි ඒ අය
@kasunwijenayaka4100
@kasunwijenayaka4100 Минут бұрын
Machan uba bharatha thennakoon video ekak dekak balala vlog karana hati igana ganna
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 6 сағат бұрын
1:08:56 ඕන්න ඕක තමයි ප්‍රශ්නෙ 🤷
@RidmiRasangi-lb1xe
@RidmiRasangi-lb1xe 5 сағат бұрын
5:39 බෲනො මොනාහරි හිතන්නෙ මොනාද කියලා එකපාරට ඇහුවොත් කියන්න තියෙන්නේ අනික් උන්ට මොකක්ද ඔයාට හිතන්නෙ කියලා එයාගෙ අදහස කෙලින්ම කියන්නෙ නැතුව ගොඩක් වෙලාවට වටෙ ගිහින් කියනො ඔගොල්ලො එ මනුස්සයා එහෙම ඇහුවාම අනික් පැත්තට අහන්න නැත්නම් එයා පව්නෙ😪😂 ගොඩක් දවස් මිටර් උන නිසා කිව්වෙ
@PasanArunajith
@PasanArunajith 40 минут бұрын
අයියෝ හසා සීනි කිලෝවක ගාණ දන්නෙත් නෑ. ඔයත් කලින් ආණ්ඩුවෙ ඇමති කෙනෙක්ද?
@kumaradassanayake5629
@kumaradassanayake5629 Сағат бұрын
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන සියලු දීමනා මන්ත්‍රී වැටුපට එක් කරන අතර ඉන්ධන දීමනාව මන්ත්‍රී වැටුපට අයත්ය මේ සියලු දීමනා සමග දැනට මන්ත්‍රීවරයකුට රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් ලැබෙයි අනෙකුත් මන්ත්‍රීවරු එය පාර්ලිමේන්තුවේ ඇති ලංකා බැංකු ශාඛාවට බැර කරන අතර npp මන්ත්‍රීවරු එම සම්පූර්ණ මුදල ඔවුන්ගේ පක්ෂ අරමුදලට බැර කරයි
@slmicro3857
@slmicro3857 4 сағат бұрын
මන්ජු ගැණත් විවේචන නැතුවාම නෙවේ...😊..රනිල් ඉන්න කාලේ මන්ජු ප්‍රෙස් තියලා කිව්වා ඩොලර් එක 500 ටත් උඩට යනවා කියලා.😁.ඒත් වුන් නැ...🙂 මන්ජු ගේ ප්‍රතිපත්ති හා විසඩුම් දැනගන්න කැමතියි❤❤❤ සුපිරි සෙට් එකක් නම් ඉන්නවා ඒ පක්ශයේ😊
@sunwick6857
@sunwick6857 3 сағат бұрын
ඇයි, චන්දය දාට කලින් දවසේ මංජු ඇවිල්ල කිව්වේ NPP එක ආවොත් ඩොලර් එක 500වෙනව, මේ රට ආයේ බංකොළොත් වෙනව කියල
@slmicro3857
@slmicro3857 11 минут бұрын
@@sunwick6857 එහෙමත් කිව්වද ? හපොයි😁
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Сағат бұрын
Best ❤
@2786kenneth
@2786kenneth 6 сағат бұрын
Vijitha lied as minister today regarding ex high commissioner who was found guilty in a court and fined for slavery
@T.TITANS
@T.TITANS 5 сағат бұрын
issara nam baluwa oyalawa. dan nm koppa hodanawai wena kawrut dapu news kiyawanawai witarai
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
මේකත් ප්‍රශ්නයක් තමා
40:13
Bharatha Thennakoon
Рет қаралды 29 М.
වාස්!
26:49
Satahan Radio
Рет қаралды 1 М.
ඇත්තටම වාහන ගෙන්නයිද?
19:43
Mawatha - මාවත
Рет қаралды 2,3 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН