Blossom End Rot in Bell peppers
2:15
Пікірлер
@ASELAsl
@ASELAsl 13 сағат бұрын
🎉
@bandarawelaasapuwa8120
@bandarawelaasapuwa8120 6 күн бұрын
Ma thakkali bija,hari pala hari ganna thnak thiyanawa da
@sujeewaruwanpathirana-ts6cu
@sujeewaruwanpathirana-ts6cu 6 күн бұрын
සවිස්තරාත්මක වීඩියෝවක්. ඔයාට ස්තූතියි! 🙏
@cricketfans-srilanka9149
@cricketfans-srilanka9149 10 күн бұрын
@thetasty8343
@thetasty8343 18 күн бұрын
බීජ ගන්න පුළුවන් ද ?
@TharangaRathnayaka-r2v
@TharangaRathnayaka-r2v 21 күн бұрын
මගෙ බෙල් පෙපර් වගාවේ පැල කහ වෙනවා.ඇයි එහෙම වෙන්නේ .ඒකට මොකද කරන්නේ
@ShewanJanith
@ShewanJanith Ай бұрын
Is this a fully close (polyethene)polytunnel or walls have insect proof net ?
@ShewanJanith
@ShewanJanith Ай бұрын
Is this a fully close (polyethene)polytunnel or walls have insect proof net ? Please reply.
@AnuruddaDias-fk5jr
@AnuruddaDias-fk5jr 2 ай бұрын
මමත් hidroponic වගාව ගැන ඉගෙන ගන්න කැමතියි මම කිහිප වාරයක් අත්හදා බැලුව පැල අවදියෙදි හොදින් වැඩෙනව මාසයක් විතර යද්දි පැල වර්ධනය නවතිනව තව මාසයක් තිබුනත් පැලවල කිසිම වර්ධනයක් නෑ මොකක් වෙන්න අතිද හේතුව
@AnuruddaDias-fk5jr
@AnuruddaDias-fk5jr 2 ай бұрын
පොලිටනල් වල නැතුව එලිමහනෙ වගාකරන්න බැරිද
@sampaththusitha8496
@sampaththusitha8496 2 ай бұрын
හරිම හොද පැහැදිලි කිරිමක් ජයම වේවා සහොදරයා තෙරුවන් සරනයී ❤❤❤❤❤
@sampaththusitha8496
@sampaththusitha8496 2 ай бұрын
ජයම වේවා සහොදරයා
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ... ආදායමින් වියදම කවර් කරන්න පුලුවන්ද ...
@janaka2sf195
@janaka2sf195 2 ай бұрын
How to collect the seeds
@sarathmadu-zg4ej
@sarathmadu-zg4ej 2 ай бұрын
Kadayk idiripita savikala haki mihidum watura mal labagatha hekida
@AnuruddaDias-fk5jr
@AnuruddaDias-fk5jr 2 ай бұрын
Hidroponic තාක්ෂණය ඉගෙන ගන්න මම ගොඩාක් කැමතියි මම බලපු videos වලින් හොදින්ම පැහැදිලි කරල දුන්නු ලස්සන වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට ❤️❤️❤️
@shihansenevirathna9226
@shihansenevirathna9226 2 ай бұрын
කවුරුත් කිවවට මේවා කරන්න යන්න එපා. මේවගේ දේකට ලොකු වියදමක් යනවා. ඒ වගේම තමයි වගාව නඩත්තු කරන්නත්. මේ දවස් වල බෙල්පෙපර් මිල තිබුණාට හැමදාම මිල මේ ගන්න වෙන්නෙ නෑ. සමහර කාලවලට විකුණගන්න බැරි තත්ත්වයක් එනවා. එතකොට මෙයාලා ඒවට වග කියන්නෙ නෑ. ඒ නිසා කවුරුහරු කරන්න කැමැත්තක් තියෙනවා නන් හොදට හොයලා බලන්න මුලින්ම. ලොකු අවධානමක් තියෙනවා යොදවන මුදලත් එක්ක. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේවා කරන්න පුළුවන්. හැබැයි ලොකු අවධානමක් තියෙනවා.
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
@@shihansenevirathna9226 Aniwaryenma Thanks for the msg. If you see prices of last 18months AVG price is around Rs1200- Rs1400/Kg. And it needs good discipline & Mgt to be a successful grower. Majority have no idea about what they are doing. A well managed crop can keep 8-9 months easily , in which he will catch some super prices for sure. In Feb prices will be low too. Oct - Jan you will win the race for sure !
@Lankanlife
@Lankanlife 2 ай бұрын
සීසන් කාලෙට නම් හොටෙල් වලට දී ගන්න පුලුවන් .දෙසැම්බර් ඉදල මාර්තු අන්තිම වෙනකම් වගේ ..ඊට පස්සෙ ඉතින් ලෝකල් මාර්කට් එකට නම් වැඩක් නෑ ..අපේ මිනිස්සු කන්න පුරුදු වෙලා ඉන්නෙ සැරට නිසා ඕවට කැමැත්තක් නෑ..වෙන රටවල නම් හැමදාම සුපර්මාකට් වල විකුනගන්න පුලුවන්
@supunviranga4028
@supunviranga4028 2 ай бұрын
බෙල් පෙපර් ඇට ගන්න පුලුවන්ද
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
Pls call (074) 348 3867 Thanks
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
Thank for sharing Good job .. මමත් කඩවතට ඇවිත් බලන්න ම්..
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
ඇත්තටම ලස්සනයි වගේම වැදගත් වීඩියෝ එකක් ❤
@defenderofnation6955
@defenderofnation6955 2 ай бұрын
Me beef tomato local market eke illuma tiyanawada?
@Kavidu-t1q
@Kavidu-t1q 2 ай бұрын
ඇත්තටම බලන්න එන්න පුළුවන් ද කැප්පෙටිපොළ ට
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
@@Kavidu-t1q Aththatama puluwan 😊
@dammikathusitha2730
@dammikathusitha2730 3 ай бұрын
Thank you very much for spending your valuable time to share your experience and knowledge with those who are new to this field.
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
@@dammikathusitha2730 Thanks for the appreciation dear
@deeshanagalahitiyawa9795
@deeshanagalahitiyawa9795 3 ай бұрын
Thank you
@udarasaranga3589
@udarasaranga3589 3 ай бұрын
රවීනාත් මහත්තයා හොද පැහැදිලි කිරීමක් 👍👍👍
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 3 ай бұрын
අපේ උන්ට ඕන පිටරටවල බෝග වර්ග විතරයි, ඇයි බං මුදල් බලාගෙනම වැඩ කරන්නේ ඔයිට වැඩිය ගුණයෙන් යුක්ත මුදලින් අඩු මිලට මිනිස්සුන්ට ගන්න පුළුවන් දේ ගැන කතාකරන්නේ නැත්තේ.
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
@@IndikaPerera-wk9cd This is another special market segment. There are many markets. If you find a time pls see our FB page , where we do many different types of work. This is an export & tourism oriented special market
@damindasadaruwan6468
@damindasadaruwan6468 3 ай бұрын
Obathumage phone 📱 n eka denna puluwanda
@NaleenDilruksha
@NaleenDilruksha 3 ай бұрын
වෙන්චුරි පද්ධතියකින් පොහොර යොදන විට එම පොහොර දිය කරන්නේ කුමන අනුපාත වලින්ද? පොහොර යොදන්නේ දිනපතාද නැතිනම් වෙනත් කාල සටහනකට අනුවද
@traveling1292
@traveling1292 3 ай бұрын
ඔයලම ගන්නවද ඔයලගෙන් බිජ හරි පැල හරි ගත්තොත්
@malalachernobyl5594
@malalachernobyl5594 3 ай бұрын
ඔහොම wet pads හෝ misters දැම්මම relative humidity 85% පමන වැඩි උනහම Temp බැස්සුවට වැඩක් නැහැ නේද නැත්නම් A/C දැම්මද? මේදවස් වල කොළඹත් temperature එක 32c max කඩවත 37 ක් වෙන්නෙ කොහොමද? වැලිමඩ නම් lettuce bell pepper වවත හැකිය් wp වල commercially බැහැ ඇත්ත ඒකය් අර සල්ලි තියන වේගා වත් උඩරට බෝග කොළඔ වවන්නෙ නැහැ. මෙච්චර lettuce ගනන් වැඩි උනේ අහිකර extreme දේසගුනය නිසය්.
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thank you for the msg. This was recorded during March where the Tempeature was too high. However in here at our kadawatha station temperature goes up all the time. Polytunnels are not a very good solution. Of course Rh goes up. The good side is moisture doesn’t retain as fans work continuously. It’s a moving Rh.High Rh has no issues with leafy vegetables. Accept Jagro at Nuwareliya SL’s all hydro farms are located in low country & also dry zone. Growing these vegetables around main cities improve market access & cut down logistics. Low country greenhouses are giving great results with pad & fans. Fruiting crops are also giving good results. Try to visit us in kadawatha. We can see the crops & discuss further. Thanks
@malalachernobyl5594
@malalachernobyl5594 3 ай бұрын
@@modernagripvtltd 👍🤔
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
@@malalachernobyl5594Pls visit us 🙏
@malalachernobyl5594
@malalachernobyl5594 3 ай бұрын
@@modernagripvtltd will do
@liyanagenirmal6281
@liyanagenirmal6281 3 ай бұрын
😍❤️🌿
@sandeepasathkumara_official
@sandeepasathkumara_official 3 ай бұрын
මේව විකුණාගන්නේ කොහොමද
@paprasadpriyadarsana3652
@paprasadpriyadarsana3652 3 ай бұрын
පොහොර යොදන විදිහ පැහැදිලි කරන්න.
@Lankanlife
@Lankanlife 3 ай бұрын
බොරු වියදම් වැඩ ..ලංකාවේ වගේ රටක ඕව ඇතුලේ වගා කරල ලාබ ලබන්න බෑ
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
@@Lankanlife Can you explain a bit
@PBIO10
@PBIO10 3 ай бұрын
We are doing, we have never lost... soon you guys will understand that main requirements in the world will be.
@Abcd2347Efgh
@Abcd2347Efgh 3 ай бұрын
How can I get this technology is there work shop
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
@@Abcd2347Efgh Pls visit us in kadawatha You can call (74) 348 3938
@surangapiyarathna7120
@surangapiyarathna7120 3 ай бұрын
එනවමයි බලන්න ...👍
@sumedhathero739
@sumedhathero739 3 ай бұрын
👍👍👍
@Damindasandaruwan-ln5ne
@Damindasandaruwan-ln5ne 3 ай бұрын
Thank you super
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thank you too
@asangaudawela4703
@asangaudawela4703 3 ай бұрын
Well done Boss
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thank you
@asangaudawela4703
@asangaudawela4703 3 ай бұрын
මේවගේ කොම්පැනි තමා රටට වැඩි වැඩියෙන් උවමනා වෙන්නෙ..🌾🌾🤛🤛
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thank you sir
@nilnuwandeshapriya3346
@nilnuwandeshapriya3346 3 ай бұрын
ඉතාම පැහැදිලි පැහැදිලි කිරීමක්.මොඩර්න් ඇග්‍රි ජය
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thank you sir
@koreansahodarayo
@koreansahodarayo 3 ай бұрын
Mr kanchuka ❤ recommend
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thanks
@ayeshnayanajith608
@ayeshnayanajith608 3 ай бұрын
❤👍👍👍
@Damindasandaruwan-ln5ne
@Damindasandaruwan-ln5ne 3 ай бұрын
Super brother
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Thanks
@lakmaldesilva3477
@lakmaldesilva3477 3 ай бұрын
අක්කරයක් සදහා මෙයට යන වියදම කීයද ?
@modernagripvtltd
@modernagripvtltd 3 ай бұрын
Please call Ashan 0761 899091 Thank you
@asirimano1
@asirimano1 4 ай бұрын
කැප්පෙටිපොල ප්‍රදේශයට මා පැමිණි පසු හමුවූ උත්සාහවන්ත තරුණයෙක් තමයි මධුශංක මල්ලි. ඒ වගේම මොඩර්න් ඇග්‍රි ආයතනයේ සේවයද ඉතා අගය කළ යුතුයි. නවීන ප්‍රභේද ලංකාවට හදුන්වාදීමට පර්යේෂණයන් වල නියැලෙන ඔවුන් රට වෙනුවෙන් කරන්නේ අනර්ඝ සේවයක්.
@koreansahodarayo
@koreansahodarayo 4 ай бұрын
❤❤
@kelumperera9618
@kelumperera9618 4 ай бұрын
Those salads are not in the normal market
@asankakumara5150
@asankakumara5150 6 ай бұрын
Whatsapp no
@asankakumara5150
@asankakumara5150 6 ай бұрын
Details pls
@TheChallenge4
@TheChallenge4 6 ай бұрын
Wiyadama kohomada mee wage greenhouse ekaka wagawak patan gana