ආරක්ෂිත ගෘහ තුළ සලාද පිපිඤ්ඤා වගාව (Multistar RZ -Netherlands ) www.modernagri.lk - 0743 483867

  Рет қаралды 2,577

Modern Agri Pvt Ltd - Sri Lanka

Modern Agri Pvt Ltd - Sri Lanka

Күн бұрын

Modern Agri තුලින් ලබාගත හැකි Multistar ( Rijk Zwaan - Netherlands ) සලාද පිපිඤ්ඤා 🥒🥒🥒 බීජ මිලදී ගැනීම් සඳහා පහත දු.ක අංක වලට කතා කරන්න.
කංචුක :- 0743 483867
පූජනි :- 0741 246222
චමොදි :- 0740 359349
🥒බීජයක මිල රුපියල් 30ක් පමණි ( ලෝකයේ අංක එකේ හරිතාගාර බීජ නිෂ්පාදකයා වන නෙදර්ලන්තයේ Rijk Zwaan සමාගමෙන් ආනයනය කරන ලද ඔර්ජිනල් පැකට් එකෙන්ම )
Multistar RZ සලාද පිපිඤ්ඤා වෙළෙඳපොලේ අනෙකුත් වර්ගයන්ට වඩා සුවිශේෂී වන්නේ ඇයි..?
1.දිවයිනේ ඕනෑම පළාතක සාර්ථකව වගාකල හැකි වීම.
2.එක් වැලකින් සාමාන්‍ය අස්වැන්න ලෙස 7-8Kg ලබා ගත හැකි වීම.(දින 110 තුළ)
3.පිටිපුස් වැනි දිලීර රෝග වලට හොදින් ඔරොත්තු දීම.
4.රෝග වැළදුන විට පවා හොදින් අස්වනු ලබා දීම.
5.වගාව මුල සිට අවසන් වන තෙක් ඒකාකාරව අස්වැන්න ලබා ගත හැක.
6.අස්වනු නෙළාගැනීමෙන් පසු අනෙකුත් වර්ග වලට වඩා වැඩි කාලයක් ගබඩාකර තබා ගත හැකි වීම.
7.කප්පාදුව පහසු වීම. පාර්ශ්වික අතු හට ගැනිම අනෙකුත් වර්ග වලට සාපේක්‍ෂව ඉතා අඩු වීම.
8.ප්‍රරෝහණ ප්‍රතිශතය ඉතා ඉහල අගයක පැවතීම.
9. විදේශ වෙළදපොල ඉල්ලුම තිබෙන රස,පාට ,හැඩය සහ වයනය සහිත ලොව අංක එකේ සලාද පිපිඤ්ඤා වර්ගයක් වීම.(ඇමරිකාව,ජපානය,යුරෝපය,සහ අනෙකුත් දියුණු රටවල විදේශ වෙළදපොලවල් සඳහා භාවිතා වන සලාද පිපිඤ්ඤා වර්ගය වේ.
🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒🥒

Пікірлер: 8
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН