Пікірлер
@IndraniVijesundara
@IndraniVijesundara 5 сағат бұрын
Has gama mamath ea de katanawa mama polgadwalata kathakarals gedi wattanawa ayta mewa❤
@niroshawitharana
@niroshawitharana 11 сағат бұрын
ගොඩක් ම වටිනා උපදෙස්.ඔබතුමාගේ නායකත්වය ඉක්මනින් ම අපට ලෑබේවා.ඒ සදහා මහාසංඝරත්නයේ ආශීර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@niroshawitharana
@niroshawitharana 12 сағат бұрын
ගොඩක් ස්තුතියි.නමස්කාරය වේවා පින්වත් බෝසත්තුමනනි.
@ThambaraSandu
@ThambaraSandu 18 сағат бұрын
කන්ථක දිව්‍ය පුත්‍රයා බුදුන්ගෙන් බණ අසා සෝවාන් වුණා කියලයි ශාසන ඉතිහාසයෙ තියෙන්නෙ.
@ThambaraSandu
@ThambaraSandu 20 сағат бұрын
බුඋදු දහම අනුව නම් අනාගාමීන් උපදින්නෙ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල. දඉව්‍ය ලෝක වල අනාගාමීන් සිටිනව නම් ඔවුන් දෙව්ලොව උපන් පසු අනාගාමී වූ අයයි .
@ManikeYatawara
@ManikeYatawara 20 сағат бұрын
Mage.ammai tatai.hodata.pin.kusal.kara lohe.epadi adda.asaiahana.
@ManikeYatawara
@ManikeYatawara 20 сағат бұрын
Obata diragausa lebewa
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@ThambaraSandu
@ThambaraSandu 21 сағат бұрын
එංගලන්තය වැනි රටවලත් සත්ව හිංසනයට විරුද්ධ අය ඉන්නව. අහිංසා සංගම් පිහිටු‌ුවල තියෙනව. නිර්මාංශ අයත් ඉන්නව. ඒක තවත් ඉදිරියට ගිහින් කිරි ආහාරවත් ගන්නෙ නෑ. සත්තුන්ට අසරණ වෙනින නොදී දුරකථන පණිවිඩයක් දුන් වහාම ඇවිත් ගෙනිහින් සාත්තු කරන රැකබලා ගන්න සංවිධාන තියෙනව.කිරි හරක් ඇති කරන තැන් වල උන්ට හොඳින් සළකන්නෙ නැත්නම් පොලිසියට පැමිණිලි කරන අයගත් ඉන්නව. සමහරු එවැනි අයට විරුද්ධව පත්සම් ඔන් ලයින් යවල මිලියන් ගණන් අත්සන් අරගෙන අදාල රජයට යවනව. අසරණ මිනිසුන්ට වුණත් අයුක්තියක් වෙනව නම් එවැනි පෙත්සම් යවනව. ඒවයෙ ප්‍රතිපලත් අත්සන් කළ අයට දන්වනව .
@sirdudeus
@sirdudeus Күн бұрын
ලන්කාවේ මිනිස්සුන්ට වයර්... මේ මානසික රෝගයකින් පෙලෙන පට්ටබොරු කාරයකුට වදින මෝඩ යක්කු ... අනේ මන්දා
@wick1952
@wick1952 Күн бұрын
🙏🙏🙏☸️☸️☸️
@Dileeka_Abeysekara
@Dileeka_Abeysekara Күн бұрын
Namaskaara wewa uthum Dammaraja apa maha Bosathun wahansa!!! 🙏🪷🙏🪷🙏🪷
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@Dileeka_Abeysekara
@Dileeka_Abeysekara 20 сағат бұрын
Theruwan saranai uthum maha Bosathun wahansa!!!🙏🙏🙏​@@gamunurawana
@shriyanijayawardhana7257
@shriyanijayawardhana7257 Күн бұрын
නමස්කාර වේවා ධර්ම රාජ මහා බෝසතානන් වහන්ස ,අපේ රට බේරා දුන් හෙල විරුවන්ට මගේ නමස්කාරය වේවා
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@niroshawitharana
@niroshawitharana Күн бұрын
නමස්කාරය වේවා පින්වත් බෝසතාණන් වහන්ස.බුදන් වැද අවසානයේ බෝසත්වරුන්ටත් පින් අනුමෝදන් කළ පින නිසාම මෙවැනි කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙ අවවාද ලැබීමම මාගේ පෙර පිනකි.
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@IndrikaArachchi
@IndrikaArachchi Күн бұрын
තෙරුවන් සරණයි .
@kelumthushara8737
@kelumthushara8737 2 күн бұрын
තෙරුවන් සරණයි
@RathnapureMeththa-pq5zw
@RathnapureMeththa-pq5zw 3 күн бұрын
ඔබ තුමාගේ දැනුවත් කිරීම නිවැරදියි
@kelumthushara8737
@kelumthushara8737 3 күн бұрын
තෙරුවන් සරණයී
@dharmadasag595
@dharmadasag595 3 күн бұрын
Dammaraja Bosatananwahanse oba wahanseta pin.
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@BREATHE-v5k
@BREATHE-v5k 3 күн бұрын
ඔය අසිපත සෑම දිශාවටම නැමුනු අසිපතක් නේද
@BREATHE-v5k
@BREATHE-v5k 3 күн бұрын
විජිත රෝහණ නමැත්තා පුද්ගල සරණ ගිය අයෙක්.ඔහුගේ ආධ්‍යාත්මය ඔහුව නොමග යවා අවසන්.ස්වභාව ධර්මය දඩුවමි දෙන දවසක් ඒවි
@sumuduadasuooriya
@sumuduadasuooriya 3 күн бұрын
🙏
@dineshsiriwardhana-dj9ln
@dineshsiriwardhana-dj9ln 4 күн бұрын
Ai anura kumara gana pera wadan pasu wadan obathumage skthiyen balla nokiyanne. Hama kenatama danena dene oya kiyanne.
@chathurangalankathilaka9002
@chathurangalankathilaka9002 4 күн бұрын
බෝසතාණන් වහන්සේට නමස්කාර වේවා 🙏
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@IsharaAlahakoon-xj6qb
@IsharaAlahakoon-xj6qb 4 күн бұрын
Rateee idiri anagathaya kohoma veyda loka udayak athi veida theruwan saranai ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@thasunipasanga
@thasunipasanga 4 күн бұрын
💐🌻🌷
@Dr.AmilaWijeratne
@Dr.AmilaWijeratne 5 күн бұрын
දීර්ඝායුෂ වේවා ඔබවහන්සේට
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@JinadasaJine-sw6ge
@JinadasaJine-sw6ge 5 күн бұрын
🎉ෆ්.... .... ම් . ......ම්. ම්.. න්න්න්න .......... . ..ම්ම්.ම් න්න් .න් .ම්ම්ම් ම් ......ම් ම්ම්.ම්.ම්ම් . ම් .. බ්බ් න්න්න්...... .බ් .😊 ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්
@ramaniwelgamage6547
@ramaniwelgamage6547 6 күн бұрын
ත්‍රිවිධ රත්නයෙ ආශීර්වාදය සියලු දෙවිවරුන්ගේ ආශීර්වාදය අනුර කුමාර දිසානායක සහ පිරිසට ලැබේවා රටට ජනතාවට යහපතක් කරන්න ශක්තිය ධෛර්යය වීර්යය වැඩෙවා 🙏🙏
@Gayanika9746
@Gayanika9746 6 күн бұрын
බෝධිසත්වයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌸🌼🪷
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@ashandealwis6723
@ashandealwis6723 6 күн бұрын
ඔබ තුමා සමග සම්බන්ධ විය හැක්කේ කෙසෙසේ ද..?
@Gayanika9746
@Gayanika9746 6 күн бұрын
ධම්මරාජ බෝසත්තුමාට නමස්කාර කරමි 🙏🌼🪷🙏🌼🪷🙏
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@IndraniVijesundara
@IndraniVijesundara 6 күн бұрын
Obathumage gnnasambharayata gawurawa karanawa..aasaiy danaganna ape warthamana diviya diha balala yamak kiyanna ewagema anukampawen.hmm obathumata naekam kiyanawada apa athara mewa ahana kattiya.mkada api nitara nitara obathumage deshana hoyanawa.stutiy.
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@AYURVEDAANDACUPUNCTURECL-fv2yb
@AYURVEDAANDACUPUNCTURECL-fv2yb 6 күн бұрын
Contact number?
@AYURVEDAANDACUPUNCTURECL-fv2yb
@AYURVEDAANDACUPUNCTURECL-fv2yb 6 күн бұрын
Contact number?
@neelapriyanandani7527
@neelapriyanandani7527 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@dayaniamarathunga4150
@dayaniamarathunga4150 7 күн бұрын
🙏🙏🙏
@anuiroshi2751
@anuiroshi2751 7 күн бұрын
Dhammaraja bosathanan wahanseta namaskara wewa🙏🙏🙏🙏 mata thiyena dosa iwathwee diyunuwa selasewa🙏
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 7 күн бұрын
ධර්ම රාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@gamunurawana
@gamunurawana 20 сағат бұрын
තෙරුවන් සරණයි!