මෙත් බෝසතුන්ගේ පණිවිඩය...| Lasantha Bandara

  Рет қаралды 10,497

Lasantha Bandara

Lasantha Bandara

Күн бұрын

රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
Follow us
Facebook : / gamunurawana
#LasanthaBandara#ලසන්ත_බණ්ඩාර#දියසෙන්#Vishwamana#මනුරජු
#මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
#ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා#ධාතුවන්දනා
#බුද්ධ_වන්දනා#ධාතු_වන්දනා#පහන්පූජා
#MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa#2024#meditation #lasanthabandara #maharavana #astrology #viralvideo #viral #trending #lowofattractionforthegod #lowofattraction
#SpiritualHappines #ආධ්‍යාත්මික #සතුට #attraction
#Heaven #දෙව්ලොව #Hell #අපාය #නිරය
#LifeGuidance #ජීවිත_මගපෙන්වීම
#PreachingArt #බණකියන_කලාව
#MethKusuma #මෙත්_කුසුම

Пікірлер: 309
@gamunurawana
@gamunurawana 3 ай бұрын
ඔබට දැන ගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න. (දුරකථන ඇමතුම් ගැනීමෙන්, WhatsApp හරහා ඇමතුම් ගැනීමෙන් වලකින්න.) තෙරුවන් සරණයි!
@nayanaelikewala3886
@nayanaelikewala3886 2 ай бұрын
🙏🙏🙏
@Ogeesha
@Ogeesha 3 ай бұрын
ඔබ වහන්සේගේ අධ්‍යාත්මික ශක්තිය තවදුරටත් වැඩිවේවි. අපි කෙරේ අනුකම්පා කරන්න..🙏🙏🙏❤❤
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@nayananandani5206
@nayananandani5206 3 ай бұрын
අනේ සාදු සාදු සාදු අපේ පිනට පහළ උණ උත්තමයානන් වහන්සේ ඔබ වහන්සේ ගේම පිහිටයි අපි සියලුම දෙනාටම 🙏🙏🙏 බෝසත් තුමනි 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 3 ай бұрын
🛕☸️🪔🙏 තෙරුවන් නමදින දෑතින්ම මතු බුදු බවට පත්වෙන පින්වත් ප්‍රඥාවන්ත කාරුණික මහා බෝසත් උතුමාණන්ට මගේ හද පිරි නමස්කාරය වේවා! 🙏🙏🙏 මතු සම්බෝධි ය පාරමිතාව පූර්ණය කිරීම පිණිස, ඝෝර සසරේ මුහුණ දෙන්නට වන කරදර දුක් කටළු බාධක අවමං, ලොව සදහට කරනාවූ මහා සත්කාරය හේතුවෙන් දුරුන්ම දුරුවේවා! සියලු බාධක අවම වේවා! සසරින් ලොව දනා මුදවනා අනන්ත අප්‍රමාණ පුණ්‍යස්කන්ධය, ධර්ම රාජ බුදුන් වහන්සේට හේතු වාසනා වේවා! මේ භවයේද සියලු සම්පත් ඇතුව, ස්වාමීදියණිය දරුවන් 🤍🤍 දෙපාර්ශ වේම දෙගුරුන් සහ ගුරුවරුන්ට ඥාතීන්ටද උදව් කරනා සියලූම පින්වතුන්ටද නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුම වේවා!🪔🪔🪔. තෙරුවන් සරණයි! 🙏☸️ සුවපත් වේවා! 🌼🌼
@NimaliDamayanthi-hg9yf
@NimaliDamayanthi-hg9yf 3 ай бұрын
ධම්ම රාජ මහ බෝසතාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බෝසතාණන් වහන්සේ ඔබතුමාගේ පිහිටෙන් මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්ම දේශනාව ක් අසන්නට ලැබුණා. ඔබ වහන්සේ සිදුකළ ධර්ම දේශනාව ඔබ වහන්සේගේ මතු ධම්ම රාජ බුද්ධත්වයට හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@dulanjaleeweerasekara
@dulanjaleeweerasekara 3 ай бұрын
ධම්මරාජ මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@samankumara7539
@samankumara7539 3 ай бұрын
ධමිමරාජ බෝසතාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@achinihaluwana
@achinihaluwana 3 ай бұрын
බෝසත්තුමන්ට නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ග ආයුෂත් ලැබෙත්වා 🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@natasharathnayekanatashagr6554
@natasharathnayekanatashagr6554 3 ай бұрын
ඔබ වහන්සේ හරියටම හරි..❤❤❤❤❤ සාධු සාධු සාධු නමෝ බුද්ධාය!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
බෝසතාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු පිහිටයි! ඔබවහන්සේට මේ රටේ බුද්ධ රාජ්‍ය ලැබේවා,! මේ ප්‍රාර්ථනාව සිතුවිල්ලක් මට සියලුම අමනුෂ්‍ය දෝෂ දුරුවන්ට මාර්ගා පරලා අවබෝධය ලබන්නට මහා උතුම් බලයක් ආශිර්වාදයක් ලැබේවා!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@SriyaniChandralatha-b5i
@SriyaniChandralatha-b5i 3 ай бұрын
තෙරුවන් සරණයි
@ranjanidisanayaka-uc5kk
@ranjanidisanayaka-uc5kk 3 ай бұрын
අපමහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 2 ай бұрын
තෙරැවන් සරණයි උතුම් බෝසතාණන් වහන්සේට නමස්කාර කරමි
@YKSF16
@YKSF16 3 ай бұрын
නමස්කාර වේවා බොසත්තුමනි !!!!!🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@ajithskumara
@ajithskumara 3 ай бұрын
ධර්මරාජ බෝසතාණන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@thasunipasanga
@thasunipasanga 3 ай бұрын
ඔබ වහන්සේගේ දේශනාවල සත්‍යබාවය අවබෝධ කර ගැනීමට සියලු ලෝක සියලු සත්වයන්ට පින පෑදෙත්වා!🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@vajirapieries3186
@vajirapieries3186 3 ай бұрын
ධම්මරාජ බෝධිසත්වයන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@renukagurusinghe9451
@renukagurusinghe9451 3 ай бұрын
ඔබ වහන්සේගේ මනු තලයට නැවත පැමිණීම (එනම් ඔබ වහන්සේගේ නැවත දේශනා අසන්න ලැබීම දෙවිතලයෙන් මනුතලයට පැමිණියා හා සමානය) භාග්‍යකි.! සතුටකි! මෙලෙස ශක්තිය පිළිබද හෙලිදරව්ව ඔබ වහන්සේගේ අවබෝධයෙන් ලබාගත් බැවින් එය සත්‍ය බව සැකයකින් තොරව ශ්‍රද්ධාවෙන් නමස්කාර පූර්වකව පිළිගනිමි. ඔබ වහන්සේට අපදෙන පිං උපනිශ්‍රය වේවා! නිදුක් වේවා! නීරෝගී වේවා! උත්තමයින් වහන්ස!!!
@JaniAriyasekara
@JaniAriyasekara 3 ай бұрын
තෙරුවන් සරණයි බෝසත්තුමනි
@chathurangabandara5888
@chathurangabandara5888 3 ай бұрын
ධම්මරාජ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@wijithapathirana9713
@wijithapathirana9713 3 ай бұрын
ඔබ වහන්සේගේ මෙ පැහැදිලි කිරීම මහත්ඵල යී මහානිසංස යී
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@jaynade2248
@jaynade2248 3 ай бұрын
මෛත්‍රි බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ධම්මරාජ මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@SumanalathaJayaweera
@SumanalathaJayaweera 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු! මතු බුදුවන මහා බෝ සත් ධර්ම රාජ උතුමාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් ඔබවහන්සේගේ මුවින් මිසක්, මෙවන්ගාම්භීර ධර්ම දේශනාවක් අහන්න ලැබීමත් සියලු දෙනාගේම භාග්‍යයක්! කීප පාරක් ඒ ධර්මය ඇසුවාත් හිතට මදී වගේ. බෝසත් තුමනි"සොයන්නා වූ උතුම් වූ සම්මා සම්බුද්ධත්වය සියලු සුඛ විහරණය සහිතව, අනන්ත සසර ගමනේ ආයු ආරෝග්‍යලබා පතන්නාවූ උතුම් වූ සම්බෝධිය ලැබීමට භාග්‍යවාසනාව උදා වේවා!🙏 🤎🧡💛🟡💥🧘
@TheSindupama
@TheSindupama 3 ай бұрын
ධම්මරාජ බෝසතානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!හිතට පුදුම සතුටක් මේ ධර්ම කාරනා ඇසීම පිලිබදව තියෙන්නේ මට.අපට මේ දහම් මාර්ගය පෙන්වීමට ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා !!! නිදුක් වේවා !! නීරෝගි වේවා !!!🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 3 ай бұрын
🙏🙏🙏! සාදු සාදු සාදු! පලමු ව මතු බුදු වන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ සම්ප්‍රේෂණය කරන තථාගත සත්‍ය ධර්මය අපහට දේශනා කරන, පින්වත් ධර්ම රාජමහා බෝසතාණන් වහන්සේට මාගේ, අපගේ ආදරණීය ගෞරවනීය කෘතඥ වූ පූජනීය බැතිමත් හද පිරි ශ්‍රද්ධාවෙන් 🙏🙏🙏 නමස්කාර කරමි, නමස්කාර වේවා! 🪔🪔🪔 ඔබ වහන්සේලා පතන්නා වූ බෝධිය ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! ☸️☸️☸️ 🌼🌼🌼 ලෝ සතුන් වෙනුවෙන් මහා කරුණාවෙන් අනන්ත අප්‍රමාණ දැඩිදු ක් ඉවසා දරා ගන්නෙත් පින්වත් ඔබවහන්සේලාමය. සියලු සතහට සෙත සෑදීමට 🪔🪔🪔 භාග්‍ය උදා වේවා! සියලු බාධක කරදර කරන්නා වූ සියලූම පුණ්‍ය මහිමයන් දුරු වී බුදු බව හිමි වේවා! 🛕🤍 සම්බුදු ධර්මය ලොවේ බැබලේවා! 🪔🙏☸️ 🧘 ලොවටම ශාන්තිය උදාවේවා! තෙරුවන් සරණයි! 🤍🧘🧘🧘🙏🙏🙏🪔🪔🪔✨✨✨
@nilanialwis3825
@nilanialwis3825 3 ай бұрын
නූතන විදයාවට අනුව මේ පැහැදිලි කිරීම ඉතා අගනේය. ඔබ වහන්සට අනේක වාරයක් පින්. මේ කාලයේ ඉපිද ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීමට ලැබීමත් මේ ජීවිතයේ අප ලැබූ මහත් භාග්‍යයකි 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
@@nilanialwis3825 තෙරුවන් සරණයි!
@suwarnahettiarachchi3890
@suwarnahettiarachchi3890 3 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට පින් අත් වේවා බුදුසරනයි
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@SLRUSARA
@SLRUSARA 3 ай бұрын
ඔබ වහන්සේගේ දේසනා අසන්වරයෙන් බලලා නිරයට මග සලසා ගන්න අදම පුද්ගලයන් තව ඉන්නවා .මේවා අහලා බලලා සසර මග කෙටි කරගෙන නිවන් දකින්න උත්සහ නොකර කුමකටද මිනිසුනේ ඔබගේ මිනිස් කම.නමස්කාර වේවා මහා බෝසත් තුමනි .🙏🙏🙏🙏🙏
@dinoshirandima6063
@dinoshirandima6063 3 ай бұрын
නමස්කාර වේවා බෝසතානන් වහන්ස...ඔබ වහන්සේගේ අධිෂ්ඨානය සපල වේවා...!!! සාදු..සාදු.. සාදු...
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@thusharatharanga3926
@thusharatharanga3926 3 ай бұрын
මහ බෝසත්තුමනි , ඔබවහන්සේගේ පැහැදිලි කිරීමක් අහන්නත් කෙනෙකුට මහ හේතු පල තියෙන්න ඕනි.අපි ගොඩාක් පින් කරල ඇති ඔබවහන්සේගේ ජීවමානව වැඩ ඉන්න කාලයේ මෙහෙම දකින්නට .සාදූ සාදු සාදු.මාගේ අනන්ත නමස්කාරය වේවා .සුව සේ වෙසෙත්වා.තෙරුවන් සරනයි ..🙏🙏🙏
@ireshawickramapala3699
@ireshawickramapala3699 3 ай бұрын
ඔබ වහන්සේ ට නමස්කාර වේවා!!!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@hiransanuthmal4359
@hiransanuthmal4359 3 ай бұрын
ධම්මරාජ බෝසතානන් වහන්සේට නමස්කාර වේවා, පැහැදිලි කිරීම හරිම සරලයි තව දිගට විඩියෝ එක තිබ්බනම් කියලා හිතෙනවා.🙏🙏🙏❤❤❤
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@indrakumari1434
@indrakumari1434 3 ай бұрын
අසන සියලු දෙනා නිවන් දකිත්වා බෝසතාණන් වහන්සේට බොහෝ පින් සිදුවේවා 🙏🙏🙏
@hennayakanandana4286
@hennayakanandana4286 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
අමරාජ බෝධිසත්වයන්ට නමස්කාර වේවා! ඔබවහන්සේ මේ රට මහා දැවැන්ත යහපතක් කරන්න යන වේලාවේදී එයට අනුග්‍රහ දැක්වීම සිතින් හෝ අන්තර්ජාල මට්ටමෙන් ප්‍රචාරය කර කරන මේ වරද මට සියලුම අමනුෂ්‍ය දෝෂ බාධක කරදර දුරු වී මාරයෝ ඵලලාභීත්වයද ලැබේවා මෙලොව සතුටින් ගත කර ගතකර මෙයා ඔය භවයේදීම නිවන් දකින්නට ලැබේවා!
@amaseekodo
@amaseekodo 3 ай бұрын
බෝසතානනි !!!සසර දුකින් අප මුදවාගනු මැන.ඔබවහන්සේගේ පරමාර්ථය සාක්ශාත් වේවා !!!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@NadeeshaManamperi
@NadeeshaManamperi 3 ай бұрын
Maga namashkaraya bosathanm wahansata ma pahadilikirima siyalu dana wataha ganitwa...
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 ай бұрын
Theruwan Saranai Sir 🙏🙏🙏🙏
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 3 ай бұрын
😇 සාදූ සාදූ... ධම්මරාජ මහා බෝසතාණන් වහන්ස, ඔබ සිදු කරන මේ ධර්මාලෝකයේ සේවයට මාගේ උත්තම ප්‍රණාමය වේවා....🙏 🪷 දස සංයෝජන ප්‍රහානයේ , ශක්තිමය දේශනාව පැහැදිලි ජලය සේ නිරවුල් වුනා....✨️ 💜 "කතමංච භික්ඛවේ සද්ධං, සද්ධහති තතාගතස්ස බෝධිං " (මහණෙනි, ශ්‍රදධාව යනු කුමක්ද, තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධාවයි.) 💜 තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ අවබෝධය යනු , ස්වභාව ධර්මාවබෝධයයි.... 💜සොබාදහමට අනුගත වීම හා සමවැදීම , ධර්මාවබෝධය ට මග පාදයි....! 💜 සද්ධානුසාරී වීමෙන් ---> ධම්මානුසාරී වේ....! 💜 ධම්මානුසාරී වීමෙන් ---> සෝතාපන්න වේ...! ______________________________ 🔮ලෝකය ලස්සන තැනක් කරමූ...! ⭐️තෙරුවන් සරණයි...! 🌟දෙවි රැකවරණයි...! ✨️ජය ශ්‍රී සිව් හෙළේ..!
@wasanasomarathna710
@wasanasomarathna710 3 ай бұрын
බෝසත්තුමට මෙත්බුදු සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 3 ай бұрын
බෝසතාණන් වහන්සේට මා ගේ නමස්කාරය වේවා!!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@r.m.sudarshani1892
@r.m.sudarshani1892 2 ай бұрын
ඔබ වහන්සේගේ මෙ දෙශනාවෙන් මා බොහො දෙ අවබෝධ කරගත්තා..මා ..ඔබ වහන්සේට.. නමස්කාර කරමි.. තවතවත්.. මෙවැනි. අපට. නොපෙනෙන. වටිනා.. තොරතුරු.. ඉදිරිපත් කිරීමට ශක්තිය හා ධෛර්යය.. ලැබේවා... ඔබතුමාට තෙරුවන් සරණයි.....
@Renuka-n3k
@Renuka-n3k 3 ай бұрын
නමස්කාර වේවා අප ධම්ම රාජ බෝසත්තුමනි , ඔබවහන්සේ ඉතා සරලව කරන්නා වූ මෙම පැහැදිලිකිරීම් ඉතාමත්ම භක්තිවන්තව ශ්‍රවණය කළෙමි !!!!! සියල්ල පැහැදිලිය බෝසත් තුමනි .... විශ්ව මූල ශක්තිය සමග ආසන්නවම බැදී පවත්නා ස්වර්ණමාලී සෑ රදුනට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ගේ ආධ්‍යාත්මික ගමන් මග තව තවත් ඉහළ ස්ථරයන් කරා පැමිණේවා 🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@chithrachithranganie9831
@chithrachithranganie9831 3 ай бұрын
ධම්මරාජ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාය වේවා !!!!!ඔබතුමාගේ වැඩසටහන් මම බලන්නෙ ඉතාමත් විස්වාසයෙන්.පැහැදීමෙන්.
@nilanialwis3825
@nilanialwis3825 3 ай бұрын
මහ බෝධ් සත්වයන් වහන්සට බොහෝම පින්. මේවගේ කාලයක මෙවැනි ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම අප කල මහත් පිනක් ලෙස දැනේ. මහ බෝධ් සත්වයන් වහන්සට දීර්ඝ ආයුෂ ලැබේවා ! 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@athulachandrawansa5980
@athulachandrawansa5980 3 ай бұрын
ඔබ තුමාට දිගු ගමනකට තුනුරුවන් සරණ පිහිටාවා උත්තම මෙත් බෝසත් උතුමන්ගේ පිහිට ආශිර්වාදය නිරතුරු ලැබේවා
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@r.priyadarshani.2374
@r.priyadarshani.2374 3 ай бұрын
තෙරැවන් සරනයි🙏🙏🙏ධමිම රාජබෝසතානන් වහන්සේට මාගේ උතුම් වු නමස් කාරයම වෙිවා🙏🙏🙏විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබෙිවා 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@UpaliAbeygunawardhana
@UpaliAbeygunawardhana 2 ай бұрын
ඔබ තුමාගේ දේශණාව මම බොහෝ පැහැදීමෙන් අසා සිටියා. සියල්ල මහා සත්‍යයක්. සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏
@Gayanika9746
@Gayanika9746 3 ай бұрын
මන් ඔබවහන්සෙගෙ දැක්කගුනාංගයක් තමා දොස් කියන කෙනෙකුටවත් බොහොම සංයමයෙන් පිලිතුරුදීම කිසිවෙකුටවත් බැන නොවැදීම වහරක අභයරතනාලංකාර හිමියනුත් ඒ වගේ ක්සිවෙකුටත් බනිනවාමන් දැකලා නෑ ඒ ගුණාංගයට නමකාර කරමි සාදූ 🙏සාදූ🙏 සාදූ 🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
හිතවත් ගයනිකා සොයුරිය ගේ මේ අදහස් වර්තමානයේ නොයෙකුත් ක්ෂේත්‍ර වල මාධ්‍යයේ දේශනා කරන දහසකුත් එකක් දෙසුවන් අතරේ ඉතාම කලාතුරකින් දක්නා ලැබෙන විශිෂ්ට ගුණ මහිමයෙකි අප බෝසත් තුමන් ට පිහිටා ඇත්තේ .. බොහොම ස්තුතිය 🙏🙏🙏💖🌟
@HemamalaAmarakoon-fo5sn
@HemamalaAmarakoon-fo5sn 3 ай бұрын
නමස්කාර වේවා ධම්මරාජ මහ බෝසත්තුමනි 🙏🙏🙏 ඔබ වහන්සේ ගේ දේශනා තුලින් අප හට විශාල දැනුම් සම්භාරයක් ලැබේ. එම ලබන දැනුම අප ගේ සසර ගමන කෙළවර කර ගැනීමට මහෝපකාරී වේ. ඔබ වහන්සේ ගේ දේශනා තුලින් බොහෝ පිරිසක ගේ නැණැස විවර වේවා. 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@anusharathnayaka3256
@anusharathnayaka3256 3 ай бұрын
Yahapathkma wewa theruwansaranyi
@chandanagomez2388
@chandanagomez2388 2 ай бұрын
ඔබ තුමා පැවසුවා හරියටම හරි. 🙏🙏🙏
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 3 ай бұрын
ධම්ම රාජ බෝසතාණන් වහන්සේගෙ මෙවන් දේශනා අපට තව තව අසන්නට ලැබේවා..
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@sanathbandara161
@sanathbandara161 3 ай бұрын
සාදු සාදු සාදු අපුර්ව පැහැදිලි කිරීමක්,ගැමුණු රජුට ජය වෙවා ගැමුණු සෙනාවට ජය වෙවා ❤ 🙏💗💜️✨️🌷❤️👑️💙🧡💚🌾🌼🌻🌸🏵️🌹💐☸️💛🙏🙏🙏🙏🙏🙏👑️💙🧡💚🌾✨️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏💗✨️❤️👑️💙🧡💚🌾🌼🌻🏵️💛☸️🙏🙏🙏🙏
@udithakumara8086
@udithakumara8086 3 ай бұрын
ධම්ම රාජ මහා බෝසතානන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@phvitharana9591
@phvitharana9591 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර යම වෙවා දිර්ගායු සම්පත් ලබා අපෙ රටට සියලු කටයුතු සර්කත්වයටදිව්වයමය ආශිර්වාද ලැබේවා
@pushpadesilva448
@pushpadesilva448 3 ай бұрын
මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් සද්ධර්මය මේ උතුම් මව්බිමට නැවතවාරයක් මතුබුදු කෙනෙක් පහල වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@janakiuhumeeya
@janakiuhumeeya 3 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 3 ай бұрын
ඇත්තෙන්ම, ඔබ වහන්සේ ගේ 50 /100 කතාව නිවැරදියි. මගේ දැනුම පරිදි එසේ සඳහන් කරන්නේ, බුදු හිමි දේශනා කලේ සෝවාන් වීමෙන් සසර ගමන ආත්ම 7කට සිමාවෙන බවයි. එය කුඩා ගල් කැට 7කට උපමා කර පෙන් වුවා. ප්‍රහාණය වූ සසර ගමන උපමා කලේ මහ පර්වතයකටයි. ඒ බුද්ධ දේශනාවම ප්‍රමාණ වත් ඔබ වහන්සේ ගේ අදහස් සනාථ කරන්න. මම මෙම සටහන තබන්නේ, එම දේශනා වේ ආරම්භය පමණක් ශ්‍රවණය කරද්දී මුළු (දේශනාවම නොඅසා සිටිමින්ය )මේ මාගේ සිතට එක් වර නැගුන අදහසයි. සෝවාන් වූ පසුව ඉතිරි සංයෝජන එකබිජි කොලන්කොල ආදී ලෙස උපරිම ආත්ම 7කට සිමාවෙන බවයි බුද්ධ දේශනාව. සෝවාන් වීම සඳහා මෙන් නොව ඒ සඳහා බලවත් උත්සාහයක් අවශ්‍ය නොවන බව දේශනාවයි.එසේ බලන කල 50/100 අදහසේ කිසිම වරදක් අපට නොපෙනේ. එහෙත් බොහෝ දෙනෙකු තුල පවත්නා දුර්මත බිඳ දැමීමට ඔබවහන්සේ ගේ කරුණු දැක්වීම් ඉවහල් වනු ඇත. අපට මුල සිටම මෙම දේශනා ගැන ප්‍රශ්න මතු උනේ නැත. ඔබ වහ්න්සේගේ උත්සාහය සාර්ථක වේවා.. මේ භවයේ නියමිත කාර්ය නිමාකරමින් සම තිස්‌ පාරමී ධර්මයන් සුවසේ සම්පුර්ණ කර ගනිත්වා. 🙏🙏🙏🙏🙏ප්‍රාර්ථනීය උත්තම පදවියට සුවසේ පැමිණෙත්වා 🙏🙏🙏
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
හිතවත් ගුණසේකර මහත්මයා ගේ මේ අදහස් ප්‍රේක්ෂක ජනතාවට බෙහෙවින්ම පැහැදීමට හේතු වෙයි ..මෙවැනි උසස් දහම් දෙසුමකට සරිලන අදහස් දැක්වීම් අතර ඔබතුමා ගේ මේ ලියමන සාරගර්භ අදහස් සම්පිණ්ඩනය කි.තෙරුවන් සරණයි 🙏🙏🙏🌟
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 23 сағат бұрын
ආත්ම 7 නොවේ, භව 7යි,,,,, නතේ භවන් අට්ටමන් ආදී යන්තී..... අට වන භවයක් නැත.... 🙏
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 11 сағат бұрын
@@gnanapriyawanigasekara9085 ඔබ තුමාගේ අදහස නිවැරදියි.""නතේ භවං අට්ඨමං ""යන්න. නිවැරදියි. භාවිතයේදී ආත්ම යන්න බොහෝ විට යෙදෙන නිසා සිදුවූ වරදක්. නිධානයක් පෙන්වා දුන්නා සේ ඔබ තුමාගේ පෙන්වා දීම ගනිමි.
@chathurangalankathilaka9002
@chathurangalankathilaka9002 16 күн бұрын
බෝසතානන් වහන්සේට නමස්කාර වේවා කුසල් අත් වේවා 🙏🙏
@gamunurawana
@gamunurawana 13 күн бұрын
තෙරුවන් සරණයි!
@AmilaAaa-ys8xu
@AmilaAaa-ys8xu 3 ай бұрын
🙏🙏🙏🙏🔥🔥🔥
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
උතුම් වූ බොරතුන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි ඉක්මනින්ම ඔබවහන්සේට මේ රට බාරගන්න ලැබේවා! විශ්වය විසින් ඒකපාර්ශික තීරණයකින් හෝ ඉක්මනින් ඔබ වහන්සේ මේ රටේ අවුරුදු ගණනාවකට දැහැමි පාලකයා බවට පත් වේවා!තෙරුවන් සරණයි සියලු දෙවි පිහිට
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
එසේම වේවා 💖 .. මේ අඳබාල මුග්ධ ගෝචර අම්බරුවන් වැනි මිනිසුන් ගෙන් නම් පෙනෙන මානයක මහා සම්මතයක් ඔබවහන්සේ ට ලැබෙන බවක් නොපෙනෙන නිසා විශ්ව යේ ඒක පාර්ශ්වික තීරණය මත හෝ කම් නැහැ ඔබවහන්සේ නායකත්වය ලැබීම නම් ඒකාන්තයෙන්ම සිදු විය යුතුමය .. ඒ කවර ආකාරයෙන් වුනත් කමක් නැත.. අවශ්‍ය එකම දේ නම් ඔබවහන්සේ ට නායකත්වය අනිවාර්යයෙන් ම ලැබීම පමණයි 💖🌟🙅‍♀️🙏
@achinihaluwana
@achinihaluwana 3 ай бұрын
අද උදැසනින්ම දෙවැනි වතාවටත් මේ වැඩසටහන නැරබුවා. බෝසත්තුමනි අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න මේ වැඩසටහන නරබා සෝතාපන්න වුන කෙනා පිළිබද විස්තර. තෙරුවන් සරණයි 🙏🙏🙏
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
හිතවත් අචිනි සොයුරිය , මේ සෝවාන් වූ පින්වත් අය ගැන නම් අප සෑම දෙනාටම දැන ගන්නට ඉමහත් අපේක්ෂා තිබෙනවා ඇතැයි සිතමි 🙏🙏🙏 .. බෝසත් තුමන් සුදුසු බව ක් සිතනා සේක් නම් බොහොම වටිනා හෙළිදරව් වක් වනු ඇති 💖💖💖🌟
@AnomapriyanthiPriyanthi
@AnomapriyanthiPriyanthi 3 ай бұрын
සාදු සාදු පාරම් දර්මයක් වෙවා!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@විසුරපේෂලබණ්ඩාර
@විසුරපේෂලබණ්ඩාර 3 ай бұрын
කතාව චිත්තරූප මැවිලා පෙනුනා...තෙරුවන් සරණයි! 🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@vishakaupuli1597
@vishakaupuli1597 3 ай бұрын
Theruwan Sarenai Boho pin obete deergayu wewa
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@shriyanijayawardhana7257
@shriyanijayawardhana7257 3 ай бұрын
ධර්ම රාජ මහා බෝසතානන් වහන්සෙට මගේ නමස්කාරය වේවා මෙම දේශනය ඇසීමෙන් බොහෝ දුරට නිවන් මාර්ගය අවබෝධ කර ගතිමි ධර්ම ය ධර්මය ගැන විශාල දැනුමක් නැත ,නමුත් ධ්තු වන්දනාවෙන් නිවන් මාර්ගයට විශාල අනුග්‍රහය ක් ලැබෙන බව නම් අවබෝධ කර ගතිමි .🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@wathsalamartin7265
@wathsalamartin7265 3 ай бұрын
උතුම් ධම්ම රාජ බෝසතාණන් වහන්සේට නමස්කාර කරමි. ලෝකයාට සෙතක් පිහිටක්, මග පෙන්වීමක්, නිවැරදි ඇසක් ඇති කරන ඔබ වහන්සේට නමස්කාර වේවා! හිත බොහෝ දියුණු කරගෙන අපට නොපෙනෙන දේ ඇති සැටියෙන් කියා දී අප කෙරෙහි මහා කරුණාවෙන් බලන ඔබ වහන්සේට නමස්කාර වේවා!
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@chathurangalankathilaka9002
@chathurangalankathilaka9002 16 күн бұрын
මා හට සසරින් එතෙර වීමට ඔබතුමන්ගේ අසිර්වාදය ලැබේවා 🙏🙏
@gamunurawana
@gamunurawana 13 күн бұрын
තෙරුවන් සරණයි!
@nuwanshyamal6176
@nuwanshyamal6176 3 ай бұрын
🙏🙏සුවපත් වේවා 🙏🙏🙏
@IsharaAlahakoon-xj6qb
@IsharaAlahakoon-xj6qb 3 ай бұрын
Damaraja maha bosathanan wahan seta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@NilukaKumari-u4h
@NilukaKumari-u4h 3 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa...sadu...sadu...sadu...
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@hennayakanandana4286
@hennayakanandana4286 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ ධර්ම රාජ බෝසතාණන් වහන්සේට අනන්ත වාරයක් නමස්කාරය වේවා.තිස් එක් තලවල සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා.මෙපින් බලෙන් සියලු සත්වයන් ගේ අකුසල් සිත් යටපත් වේවා පෙර පින් මතුවී නිවන් දොරටු විවර වේවා 🙏🙏🪷🪷❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@senarathsunethra8192
@senarathsunethra8192 3 ай бұрын
මහ බෝසත්තුමනි,ඔබ වහන්සේගේ මේ දේශනා ඉතා ඕනෑකමින් සවන්දෙමි.
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@sudharmapathirana8106
@sudharmapathirana8106 3 ай бұрын
ඔබ වහන්සේ ධර්ම කරුණු ඉතා සරලව මනාව පැහැදිලි කරනවා.අවබෝධ කර ගැනීමට පහසුයි. ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදූ..... සාදූ.... සාදූ...
@Harmonic_vibration
@Harmonic_vibration 3 ай бұрын
බෝසතානන් වහන්සේට නමස්කාර වේවා 💐🙏🙏🙏
@gayanwellangiriye6772
@gayanwellangiriye6772 3 ай бұрын
ධම්ම රාජ බෝසත් තුමා ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 3 ай бұрын
නමස්කාරවේවා මහබෝසත්තුමනී🙏🙏🙏 තේරුනා දේසනාව ,වසාතිබූ දොරක් හැර පෙන්නුව වාගෙයි,අදුරේ යනමග පේන්න විදුලිපහනක් දැල්ලුව වාගෙයි සාදු🙏සාදු🙏සදු🙏 ......කෙනෙකුට තව මෙහෙම හිතෙන්න පුලුවන් ..විලේ නෙලුම් පිපෙන්නෙ මඩේ පෝශණ ගුණය ගහේ ශක්තිය නිසාද, හිරුගෙ ශක්තිය නිසාද ..හිරු බලාගෙන නෙලුම් පොහොට්ටුව උඩට එනව වතුරෙන් උඩට ආව පොහොට්ටුව නිතැතින්ම හිරුබලාගෙන පිපෙනව... මාර්ගයේ ඉන්න කෙනා ගෞරවයෙන් බුද්ධ ශක්තිය දකිනකට කොට මේ මාර්ගය සම්පූර්ණ වෙනව..මට එහෙම හිතෙනව මේ දේසනාවෙන් ..සාදු🙏සාදු🙏සදු🙏 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
හිතවත් ලක්ෂ්මන් මහත්මයාණෙනි 🙏 ,ඔබේ මේ අදහස් ඉතාම අනර්ඝයි..මේවා කියවන්නන්ට පවා දිරිය වීරිය වඩවන සුළු යි..ඔබතුමාට බොහොම පින් !!! 💖🙏
@Lakshmanjayasundhara
@Lakshmanjayasundhara 3 ай бұрын
@@Sathyalakshmee බොහම ස්තුනියි බොහොම පින්.සාදු🙏
@kumududisanayake4683
@kumududisanayake4683 3 ай бұрын
🙏🙏🙏
@malindasanjaya3381
@malindasanjaya3381 3 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@kushannimantha-er8ps
@kushannimantha-er8ps 3 ай бұрын
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@bathiyaamiyangoda6233
@bathiyaamiyangoda6233 3 ай бұрын
🙏🏿🙏🏿🙏🏿” බුදු සරණයි” !!!* 🙏🏿🙏🏿🙏🏿” දෙවි පිහිටයි” !!!* (*+) ඹබතුමා හා ඹබතුමාගේ පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගීව චිරජීවනයට පත්වේවා !!!* චිරං ජයතු !!!*සියලු ලෝක සියලු සත්වයෝ සුවපත්වේවා !!!* අපි නිර්මාංශ වෙමු!!!*
@KanthiSamarasinghe
@KanthiSamarasinghe 3 ай бұрын
ඔබ හන්සේගේ දේසනාවට සවන් දුන්නා. පිං සිදු වෙිවා. යාදු යාදු යාදු
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@kumariudagama1347
@kumariudagama1347 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻Dharma Raja Bosathanan wahanseta mage waduma wewa 🙏🏻uthum deshanawata bhoma pin 🙏🏻💕Obawahanse ta theruwan saranai 🙏🏻🙏🏻🙏🏻💕💕💕
@waruniJeewanthi-bn7ke
@waruniJeewanthi-bn7ke 3 ай бұрын
BOSATHANAN WAHANSA SOTHAPANNA වීම GENA පහදා දීම හොඳටම PEHEDILI ,මෙවැනි උතුම් කරුණු කියා දීම ගොඩක් වටිනවා ,SANSAREN AETHERA වීමට උත්සාහ කරන කෙනෙකුට API WAGE අයට ගොඩක් වටිනවා ඔබ වහන්සේට ගොඩක් pin මෙවැනි කරුණු පහදා DENAWATA🙏🙏🙏🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@anulavithana5913
@anulavithana5913 3 ай бұрын
සාදු ...!සාදු ...! සාදු ...!ශ්‍රද්ධාව සකස් වෙනවිටම සැකය දුරුවෙනවා ,ඉන්පසු සීලබ්බතපරාමාසයට වැටීමක් සිදුවිය නොහැකියි .මගේ වැටහීම අචල ශ්‍රද්ධාව සකස්වෙනවිටම විචිකිච්චා සීලබ්බතපරාමාස දෙකෙන් මිදෙන බවත් , සක්කායදිට්ටිය මනාව අවබෝධ වෙන බවත් ,ඒ අනුව මාර්ගයට පිවිසෙන බවත් .වැරදිනම් අනුකම්පාවෙන් නිවැරදි කරන මෙන් දෙපා නැමද ඉල්ලමි . 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
හිතවත් අනුලා විතාන මහත්මිය ගේ මේ අදහස් බෙහෙවින්ම නිවැරැදි බවක් අපට වැටහෙයි ..බෝසත් තුමන් හෙළදිව් එළිය කරන සේක්වා 🙏🙏🙏
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 3 ай бұрын
මෙම අදහස නිවැරදියි. සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වන විට ඉතිරි සන් යෝජනයන් 2 ක ද නිරායාසයෙන් ම වගේ නැති වන අපද අසා ඇත.
@DhanuDhanu-ce2bk
@DhanuDhanu-ce2bk 3 ай бұрын
සාදු... සාදු..සාදූ.....🙏🙏🙏
@tharacaldera5916
@tharacaldera5916 3 ай бұрын
May the triple gem bless you. You explained it beautifully & simply how the energy frequencies behave & the flow of energies or the science behind the journey towards nirvana. The greatest scientist ever was our lord Buddha without a doubt.
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@AchilaAchila-w2d
@AchilaAchila-w2d 3 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 හිරු ද ? නැත ඔබ හිරුත් නොවේ ..... සඳුද ? නැත ඔබ සඳුත් නොවේ ..... නමුදු , අඳුරේ ගිලිමේ සිටින සියලු ලෝ සතුනට ඔබ වහන්සේ .... හිරු සඳු මෙන් දහම් ආලෝකය ලබා දෙන්නේය ඔබ වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා !🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Sathyalakshmee
@Sathyalakshmee 3 ай бұрын
සාධූ සාධූ !! 🙏 ඔබතුමිය ගේ කාව්‍ය ප්‍රශස්තිය හරිම අගෙයි මිහිරිය .💖 ඔබට සියලු අදහස් සඵල වේවා 🙏🙏🙏🌟🌟🙅‍♀️🧚.
@rosheltissera417
@rosheltissera417 3 ай бұрын
Me video eka baladdi angel numbers 555th 111th dakka theruwan saranaii bosathanan wahansa ithamath watina video ekak❤🙏❤
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@miniruwan2868
@miniruwan2868 3 ай бұрын
සාදු සාදූ සාදූ 🙏🙏🙏
@deepthisomarathna9741
@deepthisomarathna9741 3 ай бұрын
සරලව තේරුම් ගත හැකි උනා🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@sujimg6384
@sujimg6384 2 ай бұрын
ඔබතුමාට බොහෝම🙏
@sujimg6384
@sujimg6384 3 ай бұрын
අප දැනුවත් කරාට ඔබතුමාට බොහෝම පින් 🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@user-fb7rw7op1m
@user-fb7rw7op1m 3 ай бұрын
බෝසතාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@kumariudagama1347
@kumariudagama1347 3 ай бұрын
Bosath neredunta niduk nirogi suwayath deergayu th labewa !!🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l 3 ай бұрын
තෙරැවන් සරණයි මහා බෝසතාණණ් වහන්සේට.
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 3 ай бұрын
🙏🙏🙏DIRGAYU WEWA DAMMA RAJA MAHA BOSAT TUMANI. OBA WAHANSETA BOHO PIN!🙏🙏🙏
@dragansong7012
@dragansong7012 3 ай бұрын
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය 🙏🙏🙏
@gamunurawana
@gamunurawana 3 ай бұрын
තෙරුවන් සරණයි!
@sandyalindapitiya7790
@sandyalindapitiya7790 2 ай бұрын
Dammaraja bosathanan wahanseta mage namaskaraya wewa.🙏🙏🙏🌹🌹🌹🌹 Methumage uthum desana asannata siyaluma denata sith pahala wewa!!!
@KalyaniNayakarathna-nw1ch
@KalyaniNayakarathna-nw1ch 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .අපගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා.
@RandimaThiwanka
@RandimaThiwanka 3 ай бұрын
Teruwan saranai sir 🙏🙏🙏
@opanheart130
@opanheart130 3 ай бұрын
සාදු සාදු සාදු!!!!
@shanthipriyadarshani2499
@shanthipriyadarshani2499 3 ай бұрын
Damma Raja Bosaththanan wahanseeta magee Namas karaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 37 МЛН