Paya a sanda | Dolki manju
3:00
2 жыл бұрын
Hansa vilasen | Arohi  #shorts
0:29
2 жыл бұрын
Theri ungali | Ma omeri ma | karoke
4:33
Пікірлер
@pcldr3592
@pcldr3592 Күн бұрын
😮😮
@Amithkumara-n3m
@Amithkumara-n3m 5 күн бұрын
සනත්නන්දසිරිමහතානනි.ඔබටනිවන්සුව❤❤❤❤❤❤
@asafernando6290
@asafernando6290 7 күн бұрын
පණ තියෙන කොට නොදුන් දුව මැරුණට පස්සේ පෙන්නලා දුක් දුන්නේ මොකටද 🤔
@anurasampathranasinghe3343
@anurasampathranasinghe3343 10 күн бұрын
🙏
@anurasampathranasinghe3343
@anurasampathranasinghe3343 10 күн бұрын
ගීතයක සැඟවුණු වත හෙලිකල ඔබට තුති.දායක වූ සැමට සහ අදාළ පෙම්වතුන් දෙපලටද නිවන් සුව අත්වේවා.මෙවන් වෘතාන්ත නූතන බොළඳ පෙම්වතුන්⁣ට ආදර්ශයක්ම වේවා... 👍
@NiroshaDilrukshi-vt2qc
@NiroshaDilrukshi-vt2qc 12 күн бұрын
❤😊❤❤❤
@dushanniranga
@dushanniranga 14 күн бұрын
❤❤❤
@KumariSrilanka-b7l
@KumariSrilanka-b7l 17 күн бұрын
ඌට පිස්සු බං
@KumariSrilanka-b7l
@KumariSrilanka-b7l 17 күн бұрын
ඒක ඇත්ත
@NuwanChamara-l9f
@NuwanChamara-l9f 18 күн бұрын
Nodanna aun tamai harak ❤❤❤❤
@KumaraKumara-p5h
@KumaraKumara-p5h 21 күн бұрын
Hada nam hodayi onawara wada pada wediy onawara wada wediyi
@hashinisenavirathna2019
@hashinisenavirathna2019 22 күн бұрын
Aneeee....hrima dukai dn kthwa ahuwt passe
@harshiban373
@harshiban373 27 күн бұрын
නිවන් සුව 😢 ඔබටත් ඒ සියල්ලටම
@sandya1160
@sandya1160 27 күн бұрын
It's a heartbreaking 💔 story.
@KavithaKavi-oc2xr
@KavithaKavi-oc2xr Ай бұрын
Supiriyak onna kiyanna wachana na a tharam Supiriyak dolki මංජු අය්යේ jaya wewa❤❤
@HarshaniRathnayaka-e2t
@HarshaniRathnayaka-e2t Ай бұрын
නිර්වාන සුවයම ලැබේවා ඔබතුමා ට
@HarshaniRathnayaka-e2t
@HarshaniRathnayaka-e2t Ай бұрын
දෑත ලයේ බැද අවසන් ගමනක් සොදුරිය මට නොකියා ම ගියා 😢
@Ananthadarshana83
@Ananthadarshana83 Ай бұрын
😔
@indikaabeykoon2186
@indikaabeykoon2186 Ай бұрын
ගාන්ධර්වයාණෙිනි ඔබට අජරාමර නිවන්සුව ලැබෙිවා....!!!
@isharaudayanga4875
@isharaudayanga4875 Ай бұрын
අහන්න ආසම ගීතයක්❤
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Ай бұрын
අම්මේ දෙයියනේ අන්තිම කාලෙත් පොදිබැදන් යන්න වගේ හම්බ කරගන්නනෙ, දැන් මේවාඅමුතුවට උඩදාගන්න අමූලික බොරු කියන මෝඩ කම.කරගන තියන පුංචි හරි පින පවා විනාස කර ගන්න හරක්.මෙච්චර කල් ආසාවෙන් අහපු ගීතෙයි කියන එකයි සේරම එපාම උනා
@PrabhathDeSilva-el9mx
@PrabhathDeSilva-el9mx Ай бұрын
මේ සින්දුවට් කැමති කුඩා සාමණේරයන් වහන්සේලා ගිහියන්ට වැඩක් නෑ කියලා කිව්වට මන් ආසම් ගීතය...පාසලේ හතර ශ්‍රේණියේදි ගායනා මා ගායනා කල පලමු ගීතය... මා හට මහණ වීමට පවා අදහස් දැනවූ හදවත පතුලෙන නිධන්ගත වූ අසන හැම විටම මහා ම මහා දුකකින් ඇස් දෙකට කදුලු ගෙන්වපු ගීතයක් දැන් මන් දොලහා ශ්‍රේණියේ ඒත් වෙනසක් නෑ අදත් එදා තරම්ම ආදරෙන් අහනවා❤
@pushpaperera982
@pushpaperera982 Ай бұрын
නිවන් සුවපත් වේවා සනත් මහතා
@geethanatakajahuta
@geethanatakajahuta Ай бұрын
මගෙ සුදු මැණික
@sisiraattanayake5400
@sisiraattanayake5400 Ай бұрын
❤️❤️💐💐🇱🇰🙏🙏🙏🥲
@agentgamingyt9320
@agentgamingyt9320 Ай бұрын
❤❤❤❤❤
@darshanirathnayake4402
@darshanirathnayake4402 Ай бұрын
මා පාසලේ උසස් පෙල විභාගයට පෙනී සිටින කාල සීමාව තුල සුනිල් ගුණවර්ධන ගුරුතුමන් මෙම ගීතයට පාදක වූ සිදුවීම ගැන කියාදුන් හැටි අදටත් මතකයට නැගෙනව සියලු දෙනාටම නිවන් සුව අපූරුතුම පදවැල් එදාසේම අදටත් එකසේ රසවිදින ගීතයක්❤
@Thilangithilangi-us6rc
@Thilangithilangi-us6rc Ай бұрын
papuwa pichila giya
@musicnalaka3372
@musicnalaka3372 Ай бұрын
❤❤😍
@ManjulaEdirisighe
@ManjulaEdirisighe Ай бұрын
@RajithaPrasanna-k1g
@RajithaPrasanna-k1g Ай бұрын
කදුලුත් එනවා මේවා අහද්දි 😢😢
@Nilusa-k4w
@Nilusa-k4w Ай бұрын
❤❤❤❤❤
@anandasenevirathne4700
@anandasenevirathne4700 Ай бұрын
අපි පොඩි කාලේ කෑවේ ගස්වල හැදුණ පලතුරු ජාති.දැං උන් කන්නේ ටිපි ටිප්, බොන්නේ කෝලා බීම. මුන්ට ස්වභාවික රසයක් කොහොම දැනෙන්නද...?
@KusumaKusuma-m1g
@KusumaKusuma-m1g Ай бұрын
🎉
@Sama-j9u
@Sama-j9u Ай бұрын
Very good ❤❤
@priyanthajayasekara4443
@priyanthajayasekara4443 Ай бұрын
❤❤❤❤❤
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Ай бұрын
Shaaaaa lassanai malli maru.
@prasanthakumara4242
@prasanthakumara4242 Ай бұрын
ප්‍රේමනීය යෞවනයෙ හද පිරි මැදි ගීත
@dilshanrange9953
@dilshanrange9953 Ай бұрын
deviyane me sinduda...
@gayankalpage8199
@gayankalpage8199 Ай бұрын
❤❤❤❤😪
@NimalWeerawardana-u5r
@NimalWeerawardana-u5r Ай бұрын
ශ්‍රී ලංකා ගීත කෙතට තවත් මෙවෙනි ගීත දායාද ඔහු අතින් නොලියවුණේ අපේ අවාසනාවට
@yakitchen5217
@yakitchen5217 Ай бұрын
❤❤
@MalathiKalpani
@MalathiKalpani Ай бұрын
Oba thun denatama niwan suwa upadina Hama bawayakama obala munagasiya yuthui 🙏🏻🙏🏻🙏🏻
@itsb2619
@itsb2619 Ай бұрын
😢😢😢
@lordmadu3188
@lordmadu3188 Ай бұрын
මට එයා 2000 ජනවාරි වල කතා කරන එක නැවැත්තුවා.එයගෙ ගෙදරින් කතා කරන්න එපා කිව්වා2000 මැයි 10 රෑ කතා කරලා කිව්වා ගෙදරට ඇවිත් යන්න එන්න කියලා. මම ගියාම එයාගෙ අම්මා කිව්වා එයාට පිලිකාවක් තිබුනා ගිය මාසෙ කකුලත් කපන්න උනා එයා බේරගන්න, ඒත් බේරගන්න බැරි උනා. එයා ඔයා ගැන ඇහුවා, එයාව බලලා යන්න පුතා කියලා. එයා වලදාපු තැන දැන් ලොකු කැලයක්. එයාගෙ සොහොනට මම තාමත් යනවා. ඔයා ලග තිබුනෙ හරි අහිංසක ආදරයක් අනෝමා. මේ සිංදුව ලස්සනයි ඒත් මම ඒක අහන්න කැමති නෑ.
@liyanageliyanage3164
@liyanageliyanage3164 Ай бұрын
අම්මෝ...හරි දුකයි
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd Ай бұрын
අනිවාර්යයෙන්ම මා..හැඩුවා...සිය දහස් ....දිර්ගාස වෙිව....සනත්...නන්දසාරි.මහා හෙළයානණනි...
@asithaslp
@asithaslp Ай бұрын
අද කාලේ ආදරවන්තියන්ට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් ගීතයක්
@IndikaMahesh-qb5eo
@IndikaMahesh-qb5eo Ай бұрын
🎉මෙව තමයි සිංදු
@MalshanMalshan-p2w
@MalshanMalshan-p2w Ай бұрын
Ma sinduwa ahala tibbata Ada tamai maka taruma danagatta😢