Eda meda thura | Sanath Nandasiri | Live Performance with Based story එදා මෙදා තුර සජීවී ගායනය

  Рет қаралды 370,740

Samee Creations

Samee Creations

3 жыл бұрын

Singer - Professor Sanath Nandasiri
Composer - Professor Sanath Nandasiri
Lyricist - Wimal Jayashantha
Show organizer - Divisional Secretariat office Karuwalagaswewa
Venue - Divisional Secretariat Parisarika Kalaapaya
About Singer & Composer
Professor Sanath Nandasiri (born February 15, 1942 in Gothatuwa, Sri Lanka) is a Sri Lankan classical musician. He is the current Chancellor of the University of the Visual and Performing Arts in Sri Lanka. Former President Maithripala Sirisena appointed Nandasiri after the death of Pandit Amaradewa.
Song Lyrics -
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්රියේ
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
Like My Official Fan page - / samee-creations-232731...
For More Details Call me - 077 4168262
email - sameerhythm@gmail.com
Stay tune Samee creations for more entertainment - / sameecreations

Пікірлер: 301
@SameeCreations
@SameeCreations 3 жыл бұрын
සනත් නන්දසිරි මහතා ගායනා කල බෝමලුවේ මල් ගීතය සහ නිධාන කතාව මෙතනින් බලන්න 👉kzbin.info/www/bejne/kJ7TqZdrgNmJqKs
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
Www.youtube com
@HASA331
@HASA331 Жыл бұрын
Lppplll
@kumudujayasekara8084
@kumudujayasekara8084 Жыл бұрын
Harima. Sundari sanwedi kiyanna wachana na wimalta obtumata niwan suwa
@SandiniNethara
@SandiniNethara Жыл бұрын
@jayasenadesilva9357
@jayasenadesilva9357 9 ай бұрын
​@@kumudujayasekara8084am moo
@madurawijayakoon3976
@madurawijayakoon3976 Жыл бұрын
අද ඒ සොඳුරියත්, ගීත රචක පෙම්වතාත්, ගායනා කළ ගාන්ධර්වයාත් මෙලොව හැර ගොස් අවසන්. නමුත් විශිෂ්ට නිර්මාණය පමණක් ඉතිරි වී ඇත.
@SameeCreations
@SameeCreations Жыл бұрын
❤️❤️
@chanaka252
@chanaka252 Жыл бұрын
Pemwatha marune na neda
@fernando2964
@fernando2964 Жыл бұрын
@@chanaka252 ayi. Kiwwe. Marila kiyala
@deepajayalath
@deepajayalath Жыл бұрын
අනේ පව් අාදරයේ වෙදනාව දරාගන එ යුවතිය යන්නම යන්න අැති...😢😢😢😢😢 අාදරය කරන හදවත් වෙන් කරන හරිම පව්
@TK-ms4gr
@TK-ms4gr Жыл бұрын
ඒ කාලයේ ආදරයේ සුන්දරත්වය .ඒකටත් දැන් ඉන්න උන්.හරිම දුක කතාවක් 😢😢🥺🥺.නිවන් සුව පතමි ඒ දෙපලටත් ඔබ තුමන්ටත්🙏🙏🙏
@VihangaNethsara-oc7no
@VihangaNethsara-oc7no Жыл бұрын
ඇය තවමත් නොදනී ඇගේ නමින් අදටත් ගීයක් ගැයෙන බව..❤️🌹
@russelnanayakkara6289
@russelnanayakkara6289 4 ай бұрын
අනිවාර්යයෙන්ම 😪❤️
@sashinikawya4409
@sashinikawya4409 4 ай бұрын
අනේ ඔව් 😢❤
@manochchamara7712
@manochchamara7712 Жыл бұрын
අද මේ ගීතයේ සියළු හිමිකරුවන් මෙලොවින් සමුගෙන ඇත .සියළු දෙනාටම අජරාමර නිවන් සුව ලැබේවා !!!
@lalmunasinghe6515
@lalmunasinghe6515 Жыл бұрын
මෙයට පාදක වුන තිදෙනාම ජිවතුන් අතරනෑ.නිවන්සුව ලැබේවා ගාන්ධර්යාන් ඇතුළු තිදෙනාටම 🙏🙏🙏🙏🙏🙏
@rolandfernando3483
@rolandfernando3483 Жыл бұрын
මගෙ හදවත සසල විය ඒ ආදරවන්තිය ගැන . එයා ලොකු වේදනාවක් විදින්න ඇති ආදරය වෙනුවෙන් .දෙමව්පියන් වරද තේරුම් ගෙන තියෙනවා නමුත් ප්‍රමාදයි. දෙමව්පියනි දරුවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී බුද්ධිමත්ව සිතන්න නැත්නම් පසුව පසුතැවෙන්න වෙයි.
@chamindananayakkara4881
@chamindananayakkara4881 Жыл бұрын
මේ සින්දුව ගොඩක් කලක් ඉදල අහනවා. මේ සිදුවීම දැනගත්තට පස්සෙ සින්දුව තවත් ලස්සයි
@tharangaamila5971
@tharangaamila5971 Жыл бұрын
සන්ගීතේ පරතෙරටම ගිහින් ලෝකයේ මිනිස්සුන්ගේ සිත් නිවාලු ගාන්ධර්වරයානේ ඔබට නිවන් සුව ..🙏🙏❤❤
@jayanthirupasinghe6517
@jayanthirupasinghe6517 Жыл бұрын
මේ ගීතය තවමත් අහනව මගේම වගේ. ඔබ තිදෙනාම කොහේහරි ඇති. තිදෙනාටම නිවන් සුව පුාර්තනා කරමි.
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ප්‍රවීණ කලාකරුවාණෙනි ඔබට අමා මහ නිවන් සැප ලැබේවා 🌼🌼🌼🌼🌼🌸🏵️🏵️🌻🏵️💮 ද
@chithrasilva1283
@chithrasilva1283 Жыл бұрын
ම්නිසුන්ගෙ රහස් මොනතරම් ගීත වල සැගව්ලා ඇද්ද එතුමා ඒ ගීතයට ජිවය දෙන්න නිවැරදිම තැනට ඇව්ත්තිබුනා ඔහුට මතුබවයෙදි ඇයව හමුවේවා
@sudeshkrishantha6245
@sudeshkrishantha6245 Жыл бұрын
Mageth parthanawa ayamai,,,,oba thuma nawatha me lak polawema ipadewaaaaa....
@nilankakandegama8447
@nilankakandegama8447 Жыл бұрын
එදා කලාකරුවා සහ අද කලාකරුවා අතර වෙනස ! අද කෙනෙකුට දුන්නානම් ඌට tracka පැනල කියල වීසිකරයි
@shanthaedirisinghe5332
@shanthaedirisinghe5332 Жыл бұрын
මා සිතේ නොමැකෙන ලෙස සටහන් වූ ගීතයක්. මෙම ගීතය ලොවට තිළිණ කිරීමට දායක වූ, මා ලබැඳි ගායන ශිල්පී සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මානන්ටත්, රචනා කළ මහත්මානන්ටත්, ඊට පාදක වූ යුවතියටත් අමා මහ නිවන් සුව ළඟා වේවා ! සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි !
@rtmsudda
@rtmsudda Жыл бұрын
සොවින් පිරි මගේ හදවත තුලින් මතු වෙවි පිටවන හැඟුම් කැටි ගැසී ගෙන දේ..... සිතට වේදනා.....❤❤❤ ගාන්ධර්වයානනි...නිවන්සුව ඔබට...🙏
@panchasikabalasooriya9807
@panchasikabalasooriya9807 Жыл бұрын
P
@sandhyajayawardhna4846
@sandhyajayawardhna4846 Жыл бұрын
😭😭😭..
@Chapa246
@Chapa246 Жыл бұрын
හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලෝකය හෙටත් තියේ... 😭😭
@tharuwarsha8408
@tharuwarsha8408 Жыл бұрын
🥺🥺😔❤️❤️❤️ඒ පද/ සංගීතය /කටහඬ එකතු උනාම දැනෙන හැගීම 🥺😔❤️වෙනම ලෝකෙකට අරන් යනවා🙏🙏🙏🙏😔❤️❤️❤️
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
සනත් නන්දසිරි සංගීතඥයන් ..කළාලෝකයේ වගේම , පෞද්ගලික ජීවිතයේත් යහපත් සංගමයකින් ජීවත් වූ මහත්මයෙක්.. ⁣ඔවුගේ පවුල් ජීවිතයත් එසේමයි.." ඔහුට අමාමහ නිවන්සුව අත්වේවා !😢😢🙏🙏🙏
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
සියළුම දෙනා ජීවන රඟමඬලින් බැස ගීයත්..මේ ගීතය සදාතනික ආදර විරහව ගැන ගැයෙන ගීතයක්..තව අවුරුදු 100ක් ගියත් පවතී..සනත් නන්දසිරි නම් සොඳුරු ගාන්ධර්වයාණෙනි ඔබට නිවන්සුව 😞🙏
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 Жыл бұрын
හිත නිවන භාවනාවක් , පපුව ඇතුලෙන්ම වේදනාවක් දැනෙනවා. ඒ ඔබ තිදෙනාම අද මෙලොව හැරගොස්..කළ ලෝකයේ රජවරුන්,ඔබ තිදෙනාම අමා මහ නිවන සැනසේවා
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
නොමියන මියුරු ආදරණී ගීතයක් අපට තිළිණ කර... දෑත ළයේ බැද අවසන් ගමන් ගිය ඔබ තිදෙනාටම. නිවන් සුව පතමි..
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
කැමති දෙන්නෙක් වෙන්කරන්නේ ඒකේ තියන බරපතලකම නොදැන. ඒ විපාක සසර වසනාතුරු ගෙවන්න වෙනවා..😪 ගීත රචනයට හේතුව දැනුවත් වීම වටිනවා 🙏🙏🙏
@jagathkiringoda5861
@jagathkiringoda5861 Ай бұрын
අපි තාමත් ආදරයේ විරහාව දාර ගන්න අහන මේ සිංදුව පරම පිවිතුරු ප්‍රේමය ඒහා රැල්ල වෙරළ මෙන්ම බැදුනු වේදනාබර ශෝකීය රසෝරාවය නොමියන ගීතයකින් අප හදවත් වේලාගේන ඇත
@chinthakasandaruwan-madzymusic
@chinthakasandaruwan-madzymusic Жыл бұрын
ගීතයට පාදක වෙච්ච කතාව අහලා ගීතය අහනකොට ඔහුට දැනුන හැගීම... 🙁 නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි...!🙏
@dulminiseneviwickrama8745
@dulminiseneviwickrama8745 Жыл бұрын
මගේ සංගීත ගුරුවරයා මෙතුමා අපි ඉගෙන ගන්න කාලේ හැමදාම එයාගේ සින්දු වල නිධාන කතාවක් කියලා දෙනවා අපිට අමා මහ නිවන් සුව ලැබේවා ගුරු පියානනි
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
අද කොහේ හිටියත් මිය ගීය සzම සියලුම දෙනාට පතමු අමා මහා අජරාමර නිවන් දොරටුව ඇරේවා ! අපි සzම සියලුම දෙනා ඔය ගමන යායුතුය ඒගමන යන්න අවශ්‍ය පිoසිතුවිලිවලටම සිතේ දොර හරිමු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේම පිහිටයි චිරාත් කාලයක් ජීවත් වේවා !
@shehan4u
@shehan4u Күн бұрын
ඉස්සර ජිවත් වෙච්ච මිනිසුන්ගේ හිත්වල තිබුන අදහස් වල ගැබුර මේ ගිතයේ තියනවා.
@nuwanaththanayaka142
@nuwanaththanayaka142 Жыл бұрын
අද තියෙන සින්දු එක්ක බැලුවාම, මෙ සින්දු මිනිසුන්ගේ ජිවිත වෙනස් කරපු සින්දු, අමා මහා නිවන් සුව ඇදුරුතුමනි
@buddhikasaman8145
@buddhikasaman8145 Жыл бұрын
හදවතට දැනෙන මෙවන් ගී රැසක් දායාද කල ඔබතුමාට උත්තම නිවන් සුව ලැබේවා..
@mayasato6653
@mayasato6653 23 күн бұрын
පහු පරම්පරාවට ලස්සන නිර්මානයක් වුන ඒ ජිවිත තුනටම මොක් සුව පතමි!
@sampathdimuthukumara-hr7cn
@sampathdimuthukumara-hr7cn Жыл бұрын
නැවත කිසි දවසක ඔබ වැනි ගුරුවරයකු ...බිහි නොවෙවි...හැමදාමත් හැමෝගෙම හදවතේ රැදේවි.ඔබතුමා ට නිවන්සුව ...
@eishaanurudhika4719
@eishaanurudhika4719 Жыл бұрын
මං පොඩි කාලේ සනත් මහත්මයා සිංදු කියනවා දැක්කම, "සිංදු කියන තාත්තා ටීවි එකේ ඉන්නවා " කියලා කියනවා, මොකද එතුමගේ පෙනුම මගේ තාත්තා වගේමයි, දැන් මගේ තාත්තාට වයස 70ක් , තාත්තා ඉන්නේ මං ලග. මං වගේම තාත්තත් ආසම එතුමගේ "බෝ මළුවේ " සිංදුවට. # සිංදු කියන තාත්තේ ඔබට නිවන් සුව !
@chandimalpeduruarachchi5103
@chandimalpeduruarachchi5103 Жыл бұрын
Eisha.... Oya ravan patirana sirge duwada.. Ruvan pathirana sirth oya kathawa ape panthiyedi (Tangalle) Kiwwa. Mama sirge student kenek.
@eishaanurudhika4719
@eishaanurudhika4719 Жыл бұрын
නෑ. මං පිළියන්දල .
@neth196
@neth196 Жыл бұрын
​@@chandimalpeduruarachchi5103 ඔයා කියන රුවන් පතිරණ සර් music කරන කෙනෙක්ද...අපේ සර්ගෙ නමත් රුවන් පතිරණ music සර් කෙනෙක් ❤
@manojravindra3281
@manojravindra3281 Жыл бұрын
@@eishaanurudhika4719 hi dear
@manojravindra3281
@manojravindra3281 Жыл бұрын
@@neth196 hi
@buddhiperuwegama4538
@buddhiperuwegama4538 Жыл бұрын
නැවත නැවතත් මෙයම සිදුවෙන බිහිසුණු සසරක අපිමේ යන්නේ .
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
අජරාමර අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@mithushafernando6218
@mithushafernando6218 Жыл бұрын
ගාන්දර්වයානනි...ඔබට නිවන් සුව!😥❤️...නැවත මෙවන් අර්ථවත් ගීත බිහිවේවා!!❤️ "සොදුරිය මට නොකියාම ගියා"..🙂
@lakeezone5906
@lakeezone5906 Жыл бұрын
සුභ ගමන් ගාන්දර්වයානනි. සසර ගමන සාර්ථක වේවා
@MDW120
@MDW120 Жыл бұрын
විරහව උනත් ගීතය වගේම එහි අතීත කතාවත් හරිම ලස්සනයි ♥️
@savithusandisa4466
@savithusandisa4466 Жыл бұрын
හැමදාම ඇසට කඳුලක් ඉනූ ගීතයක් .අද ඒ කඳුලැලි තවත් උණුසුම් ව්නේ ගීතයේ නිදාන කතාව ඇසූ නිසයි .තිදෙනාට ටම නිවන් සුව ල්ඹේවා.
@lalithlalith6912
@lalithlalith6912 Жыл бұрын
මේ ගීතය කවදා ඇහුවත් නෙතට කඳුළක් උනනවා.ඒත් දැන් මේ කතාව දැනගෙන අහනකොට ඊටත් වැඩිය හැඟීමක් ඇතිවෙනවා. ගායනා කරන්න සීයට දෙසීයක් ගැලපෙන්නෙ සනන් නන්දසිරි මහත්මයා මයි.
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
මෙ වනවවිට මෙගිතයටමුල් උන චරිත.තුනම මෙලව හැරගිහින් නිවන්සුව ලැබෙවා🙏🙏🙏😭😭😭
@udanisadunika2091
@udanisadunika2091 Жыл бұрын
Ane kawu d e
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
ඇත්තටම මම විතරක් ද මේ සිංදුව අහලා ඇඩුවේ මෙවැනි දේවල් ඉදිරියට නොවෙන්න කියා අපි පුර්ථනා කරමු කලාකරුවා ණනි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
@rubandaranayake9562
@rubandaranayake9562 Жыл бұрын
ඔබතුමත්, දෑත ලයේ බැඳි අවසන් ගමන ගිහින්😢😢
@TheSpiderNetworks
@TheSpiderNetworks Жыл бұрын
ආයේ දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ... රචකය, පොඩි පසු තැවීමක් තියනවා වගේ. එත් එක සදාරනය්. නිවන් සුව ලැබේවා, කතාවට පාදක උණු සියලුම චරිත වලට.
@lweerasinghe9508
@lweerasinghe9508 Жыл бұрын
මා අම්පාර ප්‍රදෙශයේ කුඩා පාසලක පහල පන්තියක උගනිද්දි ඔබ එම පාසලට පැමිණියා මතකයි. එදා මෙදාතුර ඔබ ගැයූ ගීත කොපමණ රසවත් ද. අර්ථ පූර්ණ ද . ඔබතුමා සුගතිගාමී වේවා
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
අම්පාර උහන මහා විද්‍යාලය නේද?
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 Жыл бұрын
අතිශයින්ම අනර්ඝයි ගාන්ධර්වයාණනි ඔබේ ඔය කටහඬ.....තිදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමි.....
@koshanpathirana7175
@koshanpathirana7175 Жыл бұрын
ඔිනැතරමි කැමති දවසක අහන්න පුලුවන් මෙවන් ගීත හා මෙවන් ගාණ්ධර්යයින් තවත් පහලවෙිවා නිවන් සුව ඔබ තුමානන්ට.
@nuwan7477
@nuwan7477 Жыл бұрын
තෙරුවන් සරණයී ඔබට අජරාමර නිවන් සුව ලැබේවා 😢
@chinthanagunawardena4764
@chinthanagunawardena4764 Жыл бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා
@kavyapathirana2839
@kavyapathirana2839 Жыл бұрын
ඇගත් එක්ක හිරිවැටිලා ගියා 😢
@pubudulakshan2783
@pubudulakshan2783 Жыл бұрын
කිසිදිනක නොමැරෙන විශිෂ්ඨ ගායන ශිල්පයා..ඔබතුමාට නිර්වාන ද්වාරය විවර වේවා...සසර ගමන කිසිම වරදින්න එපා...නිවන් සුව මහත්මයාණෙනි..🙏
@chathuranidharshika7532
@chathuranidharshika7532 Жыл бұрын
අනේ ඔබේ මේ සුන්දර කතා අහන්න දැන්ද මට මතක් උනේ දෙවියනි. මම මටම බැන ගත්තා. මම වගේ තව කොච්චර අය ඇතිද .
@sahan2338
@sahan2338 Жыл бұрын
ආදරෙයි මැනික
@gangawijayananda6780
@gangawijayananda6780 Жыл бұрын
නිවන් සැප ලැබේවා ..කලාකරුවාණනි ..
@calistakarunarattne5190
@calistakarunarattne5190 Жыл бұрын
,.
@manujawijesekara5535
@manujawijesekara5535 Жыл бұрын
නිවන් සැප ලැබේවා සංගීතවේදියාණනි!!! 🙏🙏🙏
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 4 ай бұрын
කොච්චර දුක්බර කතාවක්ද....😔💔🙏නිවන් සුව ලැබේවා....
@chamarijayathilake8531
@chamarijayathilake8531 Жыл бұрын
නිවන් ලබන තුරු නැවත අප අතරම ඉපදේවා.
@user-jf4qt8sq4h
@user-jf4qt8sq4h 3 ай бұрын
මම ආසම ගීතයක් ජීවිතය ජීවත් කරන
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Жыл бұрын
සනත් නන්දසිරි මහතා ගායනා කල ජය ශීු මහ ස්වාමිනි පසග පිහිටුවා වදිමි .ගීතය අඩංගු වීඩියෝවක් දමන්න.
@shanthapadmini747
@shanthapadmini747 Жыл бұрын
සැබෑ siduwemak එක්ක ලියැවුණු mewge ගීත adkale bihiwenwda hadawthata හොඳින්ම danuna ගීතයක් ඔබ thumata නිවන් සුව ලැබේවා
@sitharasitharadisanayaka1432
@sitharasitharadisanayaka1432 Жыл бұрын
සසරේ දුක මොන තරම් ද.. හැමෝම නොකියා යන්න ගියා..
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
මන් ආසම ගීතයක් ඔබතුමාට නිවන් සුව.ලැබේවා!!
@deepisworld
@deepisworld Жыл бұрын
ගීතය පමණක් අමණීයව අැත
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
අැත්තටම අාදරයත් විරහවක් වෙදනා ඉතිරිකර මින් සියල්ලන්ම රගමඩලින් බැසගිහින් මෙයමගේ නුනත් වෙදනාව මගේ කරන්න මමවිදවනවා😢🌹😢🌹😢 ග
@ChathuMadura-bg8bl
@ChathuMadura-bg8bl Жыл бұрын
ජීවිතේ අහපු සිංදුවලින් හිතට ත්දින්ම කාවැදුන එක ගීයක්❤❤
@sandunitcp
@sandunitcp Жыл бұрын
ගාන්ධර්වායානේනි ඔබගේ හඩ අපව මන්මත්කරා.ඒ තරම්ම ලස්සනයි !!! ඔබට නිවන් සුවයම ලැබේවා !!!
@sisiralatha5763
@sisiralatha5763 Жыл бұрын
ඔබ තුමාට නිවන් සුව ලැබේවා .!!!!!!!🙏🙏🙏
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 Жыл бұрын
ප්‍රවීණ ගාන්ධර්ව සනත් නන්දසිරි තුමනි ඔබට අමා මහ නිවන් සුව පතමි 🙏
@lklamal1389
@lklamal1389 Жыл бұрын
දෙනියාය මගේ ගම මේ අදලා කතාව වෙන්නෙ මගේ ගමේ😢❤
@warunadeshappriya5581
@warunadeshappriya5581 Жыл бұрын
මොනවා velada e තරුණිය මිය ගියේ
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 Жыл бұрын
මගෙත් අය ඉන්නවා දෙනියායේ
@rolandfernando3483
@rolandfernando3483 Жыл бұрын
අනෙ සහෝදරයා මෙය අසා මගෙ හදවත සසලවුනා.ඒ ආදරවන්තිය ගැන විස්තරයක් ඔබ නොදන්නේද? පව් මරණයට හේතුව මොකක්ද කියලා හොයලාබලන්න. ආදරය වෙනුවෙන් මියගිය බවනම් ස්ථිරයි. ආදරවන්තයාට එන්න කිව්වෙ ඒ නිසයි. ඒ වගේම ඒ දෙමව්පියන් තේරුම් ගත්තා වියහැකිය ඔවුන්ගෙන් වරදක් වු බව .දෙමව්පියනි මෙවැනි කාරණාවලදී බුද්ධිමත් වන්න දරුවන්ගෙ තත්වය හොදින් තේරුම් ගන්න .පසුව පසුතැවෙන්න එපා. ස්තුතියි!
@poshithafernando1544
@poshithafernando1544 Жыл бұрын
@@rolandfernando3483😂
@user-ig2ig6eh9m
@user-ig2ig6eh9m Ай бұрын
දෙනියාය කොහෙද oya ගම mama idala tiyenawa jatun kanda game....
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 Жыл бұрын
Apiwa santhosakrapu oba thumata amaamaha niwansuwa labewaa.
@isharaperera5841
@isharaperera5841 Жыл бұрын
මගේ රටට දලදා හිම් සරනයි,ගැයූ ඔබට වරදින්නේ නෑ,ඒ පිනම ඇති,
@dinujasounds8713
@dinujasounds8713 29 күн бұрын
එයත් මාව දාල සදහටම යන්න ගිය දවසේ මමත් ඔහොම කල්පනා කරපු හැටි මතක් වෙනවා,
@jmncnuwan314
@jmncnuwan314 Жыл бұрын
සුභ ගමන් ගායකයාණෙනි
@priyankaherath4578
@priyankaherath4578 Жыл бұрын
ගුරු පියාණනි, ඔබ තුමා නිවනින් සැනසේවා....!!!
@westerngalley5348
@westerngalley5348 4 ай бұрын
ඇහැට කඳුලක් එන්නෙ නැතුව අහන්න නොහැකි ගීත.. Nostalgia 😢❤
@nlmalh1417
@nlmalh1417 Жыл бұрын
praveena kalakaruwaneni🌻🌻 obata ajaramara niwan suwa labeawa 🌻🌻
@ratnasriliyanaga3643
@ratnasriliyanaga3643 Жыл бұрын
අමා මහ නිවන් සුව ලැබේවා ගාන්ධර්වයාණෙනී 😢🙏
@lalitharatnaweera5280
@lalitharatnaweera5280 Жыл бұрын
Amamaha niwan suwa gandharwayanani
@rasikathushari1899
@rasikathushari1899 Жыл бұрын
Anne Oba thumate niwan sapa labewa
@rvinternational1012
@rvinternational1012 Жыл бұрын
සංගීත් නිපුන් සනත් නන්දසිරි කියන්නෙ අතිදක්ශ තබ්ලා ගුරුවරයෙක්.මෙතන මේ තබ්ලාව ප්ලේ කරපු කෙනා මුලු සින්දුවේම බ්‍රේක් තුනම අමු අවුට් ප්ලැට්.අනිත් හතර දෙනා බයවෙලා තුන් පාරම බලනව ඌ හිනාවෙනව.එදා සර්ගෙ අතට අහුවෙන හරියක හිටියනම් මූටත් නිවන් සුව.
@manjukala4866
@manjukala4866 Жыл бұрын
කදුලු අවා.😥
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 Жыл бұрын
Niwansuwa kabewa kalakaruwanani.
@ireshamanage1000
@ireshamanage1000 Жыл бұрын
ඔබතුමා සුගතිගාමී වේවා !
@sandarekagunathilaka104
@sandarekagunathilaka104 3 ай бұрын
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ..හීයේ වේගන් අහස උසට නැගි ආදර ලෝකය හෙටත් තියේ.....
@gayanjayamanna7119
@gayanjayamanna7119 Жыл бұрын
Jerwath wenna one sreshta gayakayek ආදරෙයි හැමදාම නිවන් සුවය ලැබේවා සනත් නන්දසිරි mahataneni
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
තිදෙනාටම නිවන් සුව ලැබේවා
@nimeshanushka9969
@nimeshanushka9969 11 ай бұрын
Me sinduwe hari theruma dana gaththta passe thama hariytama danune
@indramg3331
@indramg3331 Жыл бұрын
ඔබතුමාට උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Mama harema asa ghèthayaķ me kathawa hare sanwedi adà meya ghayana karapu oba thumath nokiyama ghin niwan suwa pathamu oba thumata
@andyandy7194
@andyandy7194 Жыл бұрын
ආදරණීය හඩ ඉතිරිකර ඔබ තුමා නික්ම ගොස් 😢😢😢
@kkaa1646
@kkaa1646 Жыл бұрын
කෙනෙක් මැරෙන්නම ඔනී ඒ කෙනාගෙ හොඳ කියන්න ඔබ තුමාට නිවන් සුව ලැබේවා
@AththaIthihasaya
@AththaIthihasaya 2 ай бұрын
අද්විතීයයි
@praveeneranda5204
@praveeneranda5204 Жыл бұрын
සනත් නන්දසිරි මහතාගේ "බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි" සින්දුවත් මේ වගේ හරිම දුක්බර සත්‍ය කතාවක් .පුලුවනන් ඒකෙත් කතාව සහ සින්දුව දාන්ඩ.
@kaushalyasilva598
@kaushalyasilva598 Жыл бұрын
නිවන් සුවය ලැබේවා ගාන්ධර්වයාණනි!!!
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
අජරාමර නිවන් සුව ලැබේවා ආදරණීය කලා කරුවාණෙනි 🙏🙏🙏
@theboundary8553
@theboundary8553 3 ай бұрын
දැන් ඉන්න උන් හදන්නකො මේ වගේ නිර්මාණ ❤❤❤❤❤
@jayanthakumara5372
@jayanthakumara5372 Жыл бұрын
කොපමන ඇහුවත් හරී.මමිහිරියි ඔබතුමාට නිවන්සුව අත්වේවා
@donaldpeiris384
@donaldpeiris384 11 ай бұрын
හරි ලස්සන ඉ
@sawarnapalamuthukudaarachc1777
@sawarnapalamuthukudaarachc1777 Жыл бұрын
ඔබ තුමා අවසන් ගමන් ගියත් මෙම ගීත. අනාගතයටත් තියෙනවා මෙම ගීත.හා සංගීත ය..වෙනස් කරන්න. එපා
@dineshchathuranga4963
@dineshchathuranga4963 Жыл бұрын
මෙ නිර්මාණ මෙ විදියට අනාගතයට තියෙන්න ඕන
@shehanmadushanka9470
@shehanmadushanka9470 Жыл бұрын
❤💔❤️දෑත් ළයේ බැද අවසන් ගමනට සොදිරිය මට නොකියාම ගියා
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Obathumata Nevan Suva Labeva.
@user-ih1wu9rr6e
@user-ih1wu9rr6e Жыл бұрын
ඒ කටහඩ භාවනාවක්🎉
@chathuranidharshika7532
@chathuranidharshika7532 Жыл бұрын
දැන් ඉන්න උන්ට මේ වගේ නිහතමානී කමක් නැහැනෙ දෙයියනේ.
@surangaperera4538
@surangaperera4538 Жыл бұрын
නිවන් සුව ලැබේවා !!😢😢😢
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 Жыл бұрын
Happy journey legend
@nisagallage6236
@nisagallage6236 4 күн бұрын
අැත්තටම දුකයි.😢😢😢😢😢
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
❤ ආදර උපහාරය තබමි
Bo maluwe mal live | Sanath Nandasiri | With Based story
8:54
Samee Creations
Рет қаралды 165 М.
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 20 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 3,4 МЛН
Sanath Nandasiri with Malkanthi Nandasiri-LIVE ARROW STAR-2013
28:10
anura amarasingha
Рет қаралды 791 М.
Rae Weda Muraya - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 135 М.
路飞这是生了个啥? #海贼王 #路飞 #funny
0:47
路飞与唐舞桐
Рет қаралды 10 МЛН
谁能救救小宇宙?#火影忍者 #佐助 #家庭
0:43
火影忍者一家
Рет қаралды 6 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 1,3 МЛН
#Kritikachannel#Shorts video 🙏🙏🙏
1:00
Kritika Channel
Рет қаралды 67 МЛН