KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Chaturanga Amarasuriya NAC Flutes
Flute player
Keyboardist
digital composer
6:42
වසන්තය - සමූහ වාදන මිශ්‍ර - සමස්ථ ලංකා සංගීත 2024 ශ්‍රී ධීරානන්ද විද්‍යාලය පිලිමතලාව
14 күн бұрын
6:28
G Bass ( DD ) එක ගැන review එකක් බලමුද .
2 ай бұрын
4:20
පුන් සඳ රෑට බටනලාවෙන් ගෝලයොත් එක්කලා
3 ай бұрын
4:28
cadet Band flutes set Review
3 ай бұрын
16:40
බටනලාවේ Blowing Balance එක ගැන ඉගෙන ගනිමු.
5 ай бұрын
3:47
NAC mini flutes pack Review
5 ай бұрын
6:11
NAC 8 Professional Flutes set Review
5 ай бұрын
0:30
තීක්ෂණ අනුරාධගෙන් අම්මා සඳකි flute part මගේ අතින් හදපු NAC Flute G Bass එකකින්
6 ай бұрын
3:18
රත්තරං පෙම් පුරානේ බටනලාවෙන් Raththaran pem purane .
6 ай бұрын
8:57
western flute එක වාදනයට ඉගනගනිමු.
7 ай бұрын
5:11
NAC flutes set Review - ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්.
10 ай бұрын
3:43
Malaki Nuba Mata මලකි නුඹ මට official Video
Жыл бұрын
0:31
Malaki Nuba Mata මලකි නුඹ මට Official Trailer - Upcoming Song
Жыл бұрын
1:48
NAC G Bass එකකින් - අහසයි නුඹ මට
Жыл бұрын
4:56
අලුතෙන් බටනළාව පුහුණු වෙන කෙනෙක්ට හොද බටනලාව කුමක්ද ? මේ වීඩියෝ බලන්න.👍
Жыл бұрын
10:34
B falt සහ E falt බටනලාව දෙක හඳුනාගනිමු.
Жыл бұрын
3:41
F1 බෑන්ඩ් Flutes set එකක් බලමුද
Жыл бұрын
2:06
A Bass එකක් ( ඩබල් E) බටනලාව හදුනා ගනිමු
Жыл бұрын
9:31
C Bass බටනලාව කියන්නේ මොකක්ද ? ඉගනගනිමු
Жыл бұрын
7:06
නිවැරැදිව බටනලාව pitch කරගනිමු
Жыл бұрын
2:42
බටනළාවේ පිඹින සිදුරට තොල්පට තබා ගන්නා අයුරු නිවැරදිව ඉගෙනගනිමු.
Жыл бұрын
11:01
C# Middle එකක් ගැන ඉගන ගනිමුද.ඇද බටනලාවක සද්දෙත් කොහොමද බලන්නකෝ.
Жыл бұрын
4:26
බෑන්ඩ් Flute set එකක් බලමු.
Жыл бұрын
5:11
Middle flutes set එකක් බලමුද
Жыл бұрын
2:46
Sri Dheerananda National School Song
Жыл бұрын
0:25
Flute Recording time with Amitha Bandara sir @jayarecordsofficial
Жыл бұрын
1:51
G1 Band Flute එක ගැන හරියටම දන්නවද
Жыл бұрын
1:13
Premaye Mandahasini Live Flute Cover
Жыл бұрын
0:27
NAC Flutes @1stlanestudio458 😊 නව ගීතයක Flute Recording අතරතුර
Жыл бұрын
Пікірлер
@ChanikaSilva-qx2oo
2 күн бұрын
Thank you
@aselaruwan7944
2 күн бұрын
Aurudu 2 K sirge GG flute ekak pibinner....thama hade kisima wenasak na...hodatama thiyanawa....puluwan nam sir swara abyasa padamamk dannako..godak watinawa....jaya wewa sir
@SanjeewaRuwan-z6f
3 күн бұрын
අනේ සර් ලොවම නිදන රාත්‍රියේ සෝන් එකත් ඔහොම්ම ඕනි ප්ලීස් ඔබතුමා වාදනය කරද්දී මිහිර කියල දෙයක් මේ ලෝකෙ තියෙනව කියල දැනෙනව බොක්කෙන්ම කිව්වෙ 😊😊❤❤❤
@oshadhabandara5459
3 күн бұрын
❤❤❤❤
@chaturangaamarasuriyanacfl2859
2 күн бұрын
@@oshadhabandara5459 ❤❤❤🙏
@darshanamapa
3 күн бұрын
Excellent work Amare
@chaturangaamarasuriyanacfl2859
3 күн бұрын
@@darshanamapa Thank you❤️❤️ brother
@SanjeewaRuwan-z6f
4 күн бұрын
අම්බෝ පිස්සු හැදෙනව සර් ඒකෙ මාර ස්වර පරාසයක් නේද තියෙන්නෙ ඇගිලි ටික හරියටම ටයිමින් තිබ්බෙ නැති උනොත් සිංදුව ලොස් මං පොඩ්ඩක් වාදනය කරා තවත් ස්කේල් එකක් අහු උනා හැබැයි අවංකවම පට්ට අමාරුයි ඒක සර් වගේ නිවැරදි පිරිසිදු විදිහට වාදනය කරන්න ලේසි නෑ 😊😊
@chaturangaamarasuriyanacfl2859
3 күн бұрын
@@SanjeewaRuwan-z6f බොහොම ස්තුතියි .❤❤🙏🙏 දිගටම පුහුණුවීම් කරන්න..ඔයාටත් පුලුවන්
@SanjeewaRuwan-z6f
4 күн бұрын
වාව් සර් ඒක පට්ටම පට්ට 😊😊 මගෙ ආසම සිංදුවක් ඒක හැබැයි ෆ්ලූට් එකෙන් ඇහුවෙ අද තමයි කියල වැඩක් නෑ ආයෙ සුපිරියටම සුපිරි අවංකෙන්ම ඔරිජිනල් ගායනය නැතුව ඒක මේ විදිහට තිබ්බ නම් කියල හිතෙනව 😊❤❤
@chaturangaamarasuriyanacfl2859
3 күн бұрын
@@SanjeewaRuwan-z6f ❤❤🙏🙏
@thusithaidamegedara
4 күн бұрын
නියමයි මල්ලි ඔයාට හොදින් ස්වර ගැන අවබෝධය තියෙන නිසා හරි රසවත්ව වයන්න පුලුවන් .....❤❤❤❤ ජයවේවා මල්ලි .
@chaturangaamarasuriyanacfl2859
4 күн бұрын
අනේ බොහොම ස්තුතියි අයියේ 🙏❤❤ .ඔයාටත් ජයම වේවා .
@SanjeewaRuwan-z6f
5 күн бұрын
සර් මේ බී ෆ්ලැට් එකටමද බී බේස් කියන්නෙ
@chaturangaamarasuriyanacfl2859
5 күн бұрын
@@SanjeewaRuwan-z6f නෑ.. FF = B falt Bass B falt flutes එක = E falt middle
@SanjeewaRuwan-z6f
5 күн бұрын
බොහොම ස්තූතියි සර් මං මේ බටනලා ගැන ඉතාම ආසාවක් තියෙනව ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්න කෙනෙක් නොදන්න දේවල් බොහොම තියෙනව ප්‍රශ්නෙ තමයි ලංකාවෙ එක නමක් ඉන්දියාව තවත් නමක් 😊😊
@SanjeewaRuwan-z6f
6 күн бұрын
මේක මං නිතරම අහනව සර්ගෙ වාදනය ගැන කියන්න වචන නෑ ඒ වගේම ගිටාර් එකෙන් මල්ලි බැකප් එක දෙන්නෙ ගින්දර වගේ හරිම සතුටුයි ඇත්තටම මාර නිවීමක් ඒක 😊😊
@chaturangaamarasuriyanacfl2859
6 күн бұрын
@@SanjeewaRuwan-z6f බොහොම ස්තුතියි .❤ ඔබටත් ජය වේවා .
@Vimukthibro
10 күн бұрын
❤️🎶
@MBD20084
10 күн бұрын
Kiyada sir
@chaturangaamarasuriyanacfl2859
7 күн бұрын
@@MBD20084 0763971134 whatsapp message එකක් දාන්න..සම්පූර්ණ තොරතුරු එවන්නම් ..මිලදී ගන්න පුළුවන් බඩු තියෙනවා
@nisalakalanka
16 күн бұрын
Solo board nam dan supiri❤. Orchestra board labana paara idanvth hoda evva daanda
@skwimalasooriya4784
17 күн бұрын
❤❤❤❤
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@skwimalasooriya4784 ❤❤🙏🙏
@RoshanHerath-ec1jh
17 күн бұрын
Niyami ❤ 🎼 🔥
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@RoshanHerath-ec1jh Thank you❤️❤️
@livesong780
17 күн бұрын
සුපිරියක් තමා...මෙයාලා පැරදි නෑ...පැරදවීම ආයුධයක් කරගෙන ඉදිරියටම යන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@livesong780 බොහොම ස්තුතියි .❤
@darshanamapa
17 күн бұрын
Great job Amare. ❤
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@darshanamapa Thank you brother
@darshanamapa
17 күн бұрын
Great job Amare. ❤
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@darshanamapa machoo ❤❤🙏
@chami1977
18 күн бұрын
❤ 🪗 🎺 🎷 🎻 🥁 ❤
@chaturangaamarasuriyanacfl2859
18 күн бұрын
❤
@chami1977
17 күн бұрын
❤❤@@chaturangaamarasuriyanacfl2859
@skwimalasooriya4784
18 күн бұрын
❤❤❤❤❤❤
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@skwimalasooriya4784 🙏🙏🙏❤❤
@TamrowSJ
21 күн бұрын
කියන්න වචන නෑ සර් ඇස් වලට කඳුලු ආවා ඒ බටනලා හඬට. එදා මෙදා තුර මගේ ජීවිතේ ඇහුනු හොඳම ෆ්ලූට් කවර් එක මේක. ඔය අත් දෙකට කවදාවත් වරදින්න එපා. බුදුසරනයි!🙏🙏
@chaturangaamarasuriyanacfl2859
17 күн бұрын
@@TamrowSJ අනේ බොහොම ස්තුතියි ඔබට..❤❤ ඔබටත් ජයෙන් ජය වේවා තෙරුවන් සරණයි
@GuruMusicIsuruBandara
21 күн бұрын
❤❤❤❤
@jayarukarunarathne2211
24 күн бұрын
mechchara kalayak flute eka wathuren seduva danne nathuva.. thank you sir kiyala dunnata oil apply karanna kiyala.
@asithapradeep6930
Ай бұрын
❤
@PABASARISENAVIRATHNA
Ай бұрын
සර් කොච්චර කල් ඉදන්ද flute play karanne❤❤😊
@SLPODDA2012
Ай бұрын
Beautiful playing ❤🎉
@chaturangaamarasuriyanacfl2859
Ай бұрын
@@SLPODDA2012 ❤❤
@AnnoyedCrocodileHiding-um4js
Ай бұрын
Me minipack eka flute 3 delivery ekka keeyak wenawada? Horana.
@chaturangaamarasuriyanacfl2859
Ай бұрын
@@AnnoyedCrocodileHiding-um4js මට whatsup massage එකක් දාන්න 0763971134
@rujeerujee75
Ай бұрын
ආදරෙයි හැමදාමත්......❤
@Athulasamantha-g2m
2 ай бұрын
weri good sir
@Athulasamantha-g2m
2 ай бұрын
week good
@shubashini373
2 ай бұрын
Lassanai.....manasama.batanala Nadayata..budusRanai
@chaturangaamarasuriyanacfl2859
2 ай бұрын
@@shubashini373 බොහොම ස්තුතියි .🙏❤
@damayanthidisanayaka8634
2 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@SanjeewaRuwan-z6f
2 ай бұрын
වාව් සර් මාර අලංකාර ටිකක් එක්ක කනේ මී පැණි වක්කරනව වගේ සුපිරියටම වාදනය උනා එකෙන්ම 😊😊 ලොකු ආසාවක් තියෙනව දවසක සර්ව ටිකක් මීට් වෙලා කතාකරන්න ඇත්තටම ගොඩක් ආදරෙයි ගොඩක් ආසයි 😊😊 ජයවේවා සර් ❤❤
@SanjeewaRuwan-z6f
2 ай бұрын
සර් එතකොට ඉන්දියාවෙ E middle ෆ්ලූට් එකයි E flat middle එකයි බටනලා වර්ග දෙකක් ද එහෙම නැත්තං මේ දෙකම එකක් ද සර් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න ප්ලීස් 😊😊
@SanjeewaRuwan-z6f
2 ай бұрын
සර් මේ ෆ්ලූට් එකට ඉන්දියාව කියන නම මොකක්ද 😊
@chaturangaamarasuriyanacfl2859
2 ай бұрын
@@SanjeewaRuwan-z6f E falt middle
@SanjeewaRuwan-z6f
2 ай бұрын
Thank you sir 😊😊
@DenexSathsara
2 ай бұрын
GG BASSE එකක මිල කීයද
@dehemiharindana7961
2 ай бұрын
මේකේ ස්වර ටික දාන්න පුලුවන්ද අයියා 😇😇😇😇😇❤❤
@SanjeewaRuwan-z6f
2 ай бұрын
සුපිරියටම ටියුන් කරපු ෆ්ලූට් 3ක් තමයි ඒ වගේම තමයි ලස්සනයි ටෝන් කලර්ස් ඒවගේම වාදනය කරන්න සුපිරි ෆ්ලූට් තමයි ඔව්ව 😊😊 ජයවේවා සර් තෙරුවන් සරණයි හැමදාමත් සර්ගෙ වීඩියෝ එකක් ආවොත් බලලම තමයි ඉතිං පස්ස බලන්නෙ 😊😊😊
@chaturangaamarasuriyanacfl2859
2 ай бұрын
@@SanjeewaRuwan-z6f බොහොම ස්තුතියි .🙏🙏❤ දිගටම රැදී සිටින්න .🙏
@Sanjaya-hg4yw
2 ай бұрын
Flute set ekama kiyak wenawada sir
@chaturangaamarasuriyanacfl2859
2 ай бұрын
@@Sanjaya-hg4yw 0763971134 මට whatsup massage එකක් දාන්න විස්තර එවන්නනම් .🙏
@RohanaCANADA
2 ай бұрын
මේවගේම මාලිමාවෙ සැම වැඩසටහනකම විනයක් ඇතුව වැඩ කරනව එික පඅදුමයක් නොවන්නෙ #කෝටියක්මාලිමාවට අපි චන්දෙ දෙන නිසයි
@harishanthly3218
2 ай бұрын
ලස්සනයි සර්. . සර්පිනාවෙ හඬ ඇහෙන්නම නෑ... ඩෝල්කිය මදි.. පැහැදිල්ව ඇහෙන් නෑ ඩෝල්කිය.. මේ භාණ්ඩ අවශ්‍ය පිළිවෙලට මිශ්‍ර වී තිබුනා නම්... රස උප්රිමයි...sorry..රෙකෝඩින් එකේදි තමයි ඒ අවුල වෙඅළා තියෙන්නෙ sir. මම හිතන විදියට... සමා වෙන්න sir..අඩුපාඩුව කිව්වට... ඒත් හරීම මිහිරියි..
@chaturangaamarasuriyanacfl2859
2 ай бұрын
@@harishanthly3218 බොහොම ස්තූතියි අදහසට.ලොකු තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගෙන නෙමෙයි මේක පටිගත කරේ.සාමාන්‍යයෙන් දුරකථනයේ කැමරාවෙන් පටිගත කරේ..🙏..
@wpiyasiri7171
3 ай бұрын
ayyio ටබ්ලාව විතරක් ගහන්න තිබ්බෙ
@LesliLesli-jc2jf
3 ай бұрын
❤
@kalanaprabarsha5584
3 ай бұрын
Wow❤
@chaturangaamarasuriyanacfl2859
3 ай бұрын
❤❤Thank you ❤❤
@thaalamathra
3 ай бұрын
ශා.. ළමයි ටික හොඳට පුහුණු කරල තියනවා ඔබතුමා.. ❤️❤️ ලස්සනයි.. බුදුසරණයි! 🙏🏻🙏🏻 ජයවේවා! 🙏🏻🙏🏻
@chaturangaamarasuriyanacfl2859
3 ай бұрын
බොහොම ස්තුතියි ❤
@SanjeewaRuwan-z6f
3 ай бұрын
දවසක සුපිරි වැඩ්ඩො ටිකක් බිහි වෙන පෙර නිමිති අරන් අද අපේ සර් ඇවිල්ල සෙට් එක එක්ක 😊😊
@chaturangaamarasuriyanacfl2859
3 ай бұрын
බොහොම ස්තුතියි 😊❤
@subashmax782
3 ай бұрын
Great teacher and great students ❤
@chaturangaamarasuriyanacfl2859
3 ай бұрын
@@subashmax782 Thank you❤️❤️
@AnushaShirani-vh6pn
3 ай бұрын
Harima lassanai supiri😊🌷
@champikadsilva
3 ай бұрын
❤
@thaalamathra
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 💙💙🙏🏻🙏🏻🙏🏻 බුදුසරණයි 🙏🏻
@chaturangaamarasuriyanacfl2859
3 ай бұрын
@@thaalamathra ❤❤🙏