රත්තරං පෙම් පුරානේ බටනලාවෙන් Raththaran pem purane .

  Рет қаралды 18,785

Chaturanga Amarasuriya NAC Flutes

Chaturanga Amarasuriya NAC Flutes

Күн бұрын

Пікірлер: 37
@RohanaCANADA
@RohanaCANADA 5 ай бұрын
මේක නං හරිම ලස්සනයි. මෙ ඉන්නෙ චතුරංග මල්ලි සම සිසු පිරිස උපතින්ම සංඟිත ගුරැවරෙයක්. මේ පිඹින බට නලාව හදාගත්තෙත් මේ චතුරංග මල්ල් විසින්මයිලු. ඒක C1 එකක්ලු මල්ලි තව මේවාගෙ තම සිසු කැල සමඟ දිගටම මේවාග් වැඩ කරන්න. මෙක හොඳ වැඩක් සියලු වැඩ සාර්තක වේවා
@harshnikelum2497
@harshnikelum2497 5 ай бұрын
මගේම මල්ලි කෙනෙක් ..කැළණි කැම්පස් එකේ අපි එකට හිටපු කාලෙ ඉඳලා මල්ලි හරිම නිරහංකාර ආදරණීය කෙනෙක්.ඉතාම දක්ශ..ආදරණීය ගුරු චරිතයක් ..ආදරෙයි මල්ලියෝ ❤❤❤❤❤❤
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 2 ай бұрын
@@harshnikelum2497 බොහොම ස්තුතියි ..❤❤🙏🙏
@hemanthabambarandage5586
@hemanthabambarandage5586 Ай бұрын
@sadiltathsilu3592
@sadiltathsilu3592 Ай бұрын
Harima lassanai
@dayasiri1090
@dayasiri1090 Ай бұрын
p
@harishanthly3218
@harishanthly3218 Ай бұрын
ලස්සනයි සර්. . සර්පිනාවෙ හඬ ඇහෙන්නම නෑ... ඩෝල්කිය මදි.. පැහැදිල්ව ඇහෙන් නෑ ඩෝල්කිය.. මේ භාණ්ඩ අවශ්‍ය පිළිවෙලට මිශ්‍ර වී තිබුනා නම්... රස උප්රිමයි...sorry..රෙකෝඩින් එකේදි තමයි ඒ අවුල වෙඅළා තියෙන්නෙ sir. මම හිතන විදියට... සමා වෙන්න sir..අඩුපාඩුව කිව්වට... ඒත් හරීම මිහිරියි..
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 Ай бұрын
@@harishanthly3218 බොහොම ස්තූතියි අදහසට.ලොකු තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගෙන නෙමෙයි මේක පටිගත කරේ.සාමාන්‍යයෙන් දුරකථනයේ කැමරාවෙන් පටිගත කරේ..🙏..
@wpiyasiri7171
@wpiyasiri7171 Ай бұрын
ayyio ටබ්ලාව විතරක් ගහන්න තිබ්බෙ
@SanjeewaRuwan-z6f
@SanjeewaRuwan-z6f 5 ай бұрын
සර් වැඩක් කරොත් ඒක ඉතිං ඔරිජිනල් තමයි පට්ට මිහිරක් ❤😊
@RohanaCANADA
@RohanaCANADA Ай бұрын
මේවගේම මාලිමාවෙ සැම වැඩසටහනකම විනයක් ඇතුව වැඩ කරනව එික පඅදුමයක් නොවන්නෙ #කෝටියක්මාලිමාවට අපි චන්දෙ දෙන නිසයි
@shubashini373
@shubashini373 15 күн бұрын
Lassanai.....manasama.batanala Nadayata..budusRanai
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 15 күн бұрын
@@shubashini373 බොහොම ස්තුතියි .🙏❤
@shansathsara6014
@shansathsara6014 Ай бұрын
Ane sir mata notation tika denna puluwanda ❤
@VikumWedikkara-mn5st
@VikumWedikkara-mn5st 2 ай бұрын
Mona iskoleka igannuwath sir ge thiyena oya daksathawayanam nathikaranna ba sir. Sir ge daksathawaya nathiwenneth ns sir. Ithin sir tai iskole ayyalatai budusaranai devipihitai sir.🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 2 ай бұрын
@@VikumWedikkara-mn5st බොහොම ස්තූතියි පුතා..ඔයාටත් ජය පතනව.බුදුසරණයි.
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 2 ай бұрын
❤❤❤සුපර්
@damayanthidisanayaka8634
@damayanthidisanayaka8634 24 күн бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@AnushaShirani-vh6pn
@AnushaShirani-vh6pn Ай бұрын
Harima lassanai supiri😊🌷
@LesliLesli-jc2jf
@LesliLesli-jc2jf Ай бұрын
@music_music5049
@music_music5049 Ай бұрын
සුන්දර වාදනයක්. මිහිරියි.❤
@sanjeewasadaruwan-f9s
@sanjeewasadaruwan-f9s Ай бұрын
Wow ❤❤❤
@lashmanwijesinghe8951
@lashmanwijesinghe8951 Ай бұрын
Me wage dewal ada nathi wegena yanakaleka mehema karala balanna bdanna ekath loku deyak godak pin
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 Ай бұрын
@@lashmanwijesinghe8951 බොහොම ස්තුතියි .❤🙏
@bandusilwa7967
@bandusilwa7967 3 ай бұрын
සුපිරි වාදනයක් ස්තුතියි බුදු සරණයි.
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 2 ай бұрын
@@bandusilwa7967 බොහොම ස්තුතියි 🙏🙏
@YasaraKethaki
@YasaraKethaki Ай бұрын
❤❤️‍🔥
@ChandrasiriFernando-q3f
@ChandrasiriFernando-q3f Ай бұрын
❤🎉🎉
@dilhanirajapaksha1148
@dilhanirajapaksha1148 5 ай бұрын
@anuprasaddissanayake1690
@anuprasaddissanayake1690 5 ай бұрын
supiri
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 2 ай бұрын
@@anuprasaddissanayake1690 ❤❤🙏🙏
@buddhikatharanga
@buddhikatharanga 5 ай бұрын
Supiri :)
@kamaniwijesundera1455
@kamaniwijesundera1455 Ай бұрын
හරිම ලස්සනයි .තෙරුවන් සරණයි .
@irushaalwis5730
@irushaalwis5730 Ай бұрын
😅
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 Ай бұрын
@@irushaalwis5730 😁🤪
@lasithamuthugala1306
@lasithamuthugala1306 2 ай бұрын
♥️
@chaturangaamarasuriyanacfl2859
@chaturangaamarasuriyanacfl2859 2 ай бұрын
@@lasithamuthugala1306 ❤🙏🙏
Api Kasi Soyala | Chandana Hettiarachchi | Seeduwa Sakura
6:57
SANJU VIDEO TEAM GALLE
Рет қаралды 564 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,7 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
සැලෙන ලෙලෙන දළුව...
3:34
තාල වාද්‍ය thabla dolky
Рет қаралды 2,5 М.
AAJA TUJHKO - GEET
3:57
Indika weerasinghe
Рет қаралды 1,6 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,7 МЛН