Пікірлер
@judejanam7242
@judejanam7242 4 сағат бұрын
මම ගන්නෙත් මෙ අයියගෙන් තමයි බඩු භාණ්ඩද මිලද සතුටුදායකයි ❤👍💚
@tharindudp8828
@tharindudp8828 Күн бұрын
Oya amp ekata set wena speaker mokadda
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Күн бұрын
@@tharindudp8828 mona amp ekada
@tharangagunathilaka4990
@tharangagunathilaka4990 Күн бұрын
Quick weyan ban tikak
@DanoshWijerathna
@DanoshWijerathna Күн бұрын
Kacha kache oka danna kalin ahala baluwe nadda
@JkVikramasuriya
@JkVikramasuriya Күн бұрын
Pon namda eka danna
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Күн бұрын
@@JkVikramasuriya 0755606426
@sahanmadushanka9669
@sahanmadushanka9669 Күн бұрын
Led light warga Lesar light Rgb control Rgb light strip Fog light Vip circuit Drl circuit 1m light pati එහෙම ගේන්නකෝ ❤
@sadusam45
@sadusam45 Күн бұрын
aiye mic eka thiyala awe kubureda bemboi rehaiyoine katha karanne
@SampathDelgahagoda
@SampathDelgahagoda Күн бұрын
රැහැයියො ඇති කරනවද ⁣shop එක ඇතුලේ 😂😂 ඔයා කියන දේ පැහැදිලිව ඇහෙන්නේ නෑ රැහැයියන්ගේ සද්දේ නිසා 😂😂
@Buddikalasantha-x3k
@Buddikalasantha-x3k 2 күн бұрын
Kisi deyak ahenne pakayo
@dilankaharsha4900
@dilankaharsha4900 2 күн бұрын
අයියෙ ඇවිත් ගන්නවනම් ඔයාගෙ ශොප් එක කොහෙද
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 2 күн бұрын
මෙමරි චිප් එක දාලා යකඩ එකතු කරන දාන ස්පීකර් තියනවාද?
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 2 күн бұрын
@@SunilPathirathna-z3f නැ බ්‍රදර්
@SujeewaSuraweera
@SujeewaSuraweera 2 күн бұрын
Oyage shop eka koheda thiyenne
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 2 күн бұрын
@@SujeewaSuraweera ⁣dambulla,lenadora
@nelmenenelmene-fl6fd
@nelmenenelmene-fl6fd 2 күн бұрын
අලිවැට සර්කිටි දෙන්න පුළුවන් ද
@manjulabro152
@manjulabro152 2 күн бұрын
Tiyanawada amp eka
@shanedirisinghe7100
@shanedirisinghe7100 3 күн бұрын
ගෙම්බොයි,රැහැයියොයි,😢
@sna9454
@sna9454 3 күн бұрын
රැහැයියට මයික් එක දෙන්න එපා😅😅😅😅😅 😅😅😅😅😅😅
@bandarahrcs3731
@bandarahrcs3731 4 күн бұрын
අගල් 12 ස්පීකර් එකක් ඕනෙ.
@djsri9351
@djsri9351 4 күн бұрын
12"nomal speaker නැද්ද
@SLbandHitzVideo
@SLbandHitzVideo 4 күн бұрын
ඔය video එක ඔයා කියන වචනත් එක්කම පුලුවන් නම් රටින් ගෙන sound බඩුබාහිරාදිය ලොකු මුදලක් තියාගෙන විකුණන්නෙ නැතුව බිස්නස් එකට එකතු කරගන්න, මම දන්න විදිහට එක item එකකින් රැපියල් 5000/6000 ක් තියාගෙන ම්නිස්සු බිස්නස් කරන්නෙ, එහෙම උනාහම අහිංසක කොල්ලොන්ට සවුන්ඩ් එකක් කරනවා කියන්නෙ හිනයක් විතරයි , ලංකාවේ බහුතරයක් බිස්නස් කරන්නෙ එහෙමයි, බිස්නස් කරන්නෙ මිනිස්සු මරන් කන්නවත් හුරන් කන්නවත් නෙවෙයි.. නමුත් මම මෙහෙම comment එකක් දැම්මෙ තවත් මනුෂ්‍යත්වයක් උදෙසා, ඔබ තුමාට නෙවෙයි මෙම පෝස්ටුව හැමෝටම , ආදරේයි❤
@vijitha308
@vijitha308 4 күн бұрын
401 කීයක් වෙනවද
@MadukaMadu-g3o
@MadukaMadu-g3o 5 күн бұрын
Bluetooth pen එකෙන් මොකද වෙන්නේ
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
@@MadukaMadu-g3o bt nathi set ekak bt karaganna puluwan
@MadukaMadu-g3o
@MadukaMadu-g3o 4 күн бұрын
@DICKONLINEMARKET ඒක ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@MadukaMadu-g3o
@MadukaMadu-g3o 5 күн бұрын
4500 speaker එකේ sounds කොහොමද
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
@@MadukaMadu-g3o 6500 Hodai supiri
@kushanidineshika3561
@kushanidineshika3561 5 күн бұрын
අයියෙ ස්පුකර් ඉවරද
@kushanidineshika3561
@kushanidineshika3561 5 күн бұрын
Ayiye spukar ivara dha
@sanathlahiru
@sanathlahiru 5 күн бұрын
m aru kohomada ganna bro
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
@@sanathlahiru 0755606426 Whatsapp
@shyanmalinda6169
@shyanmalinda6169 5 күн бұрын
Dobble top speker ekakata hodama eka mokakda speker 800/1400 ekak
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
@@shyanmalinda6169 0755606426
@sudeshlakshan6145
@sudeshlakshan6145 5 күн бұрын
Ada video eke speaker wrga gana nm atha nemei.taraha wenn epa❤
@sudeshlakshan6145
@sudeshlakshan6145 5 күн бұрын
Aiye kiyna mgulk ahenna kiypnko bn ..rede miusic ekak dala ne...
@vigithakumara8702
@vigithakumara8702 5 күн бұрын
මොකද්ද බං මේ ගෝසාව
@shyanmalinda6169
@shyanmalinda6169 5 күн бұрын
Out door speker tikakuth gennako
@shyanmalinda6169
@shyanmalinda6169 5 күн бұрын
Aiyee mic ekkak hari hand free ekka hari pavichchi karanna background sound eka wedi
@manjulaherath7034
@manjulaherath7034 5 күн бұрын
Voice පැහැදිලි නෑ.. වටේ ගෙම්බො, රැහැයියෝ කෑගහන සද්දෙ වැඩියි.
@pramilalevani5354
@pramilalevani5354 5 күн бұрын
Sadde pahadili na
@surangakumara3845
@surangakumara3845 5 күн бұрын
වොයිස් පැහැදිලි නැහැ.මයික් එකක් යූස් කරන්න.ඉස්සරට වැඩිය දියුනුවක් තියෙනවා.අඩු පාඩු හදාගෙන ලොකු ගමනක් යන්න ❤❤❤සුබ පතනවා!!!
@indikasrinath4530
@indikasrinath4530 5 күн бұрын
melo deyak ahenne ne. reheyyo nm kegahanawa oyata wada saddeta
@danushkaprabath1020
@danushkaprabath1020 5 күн бұрын
Aiye single top thiyeda srx 715 full complete
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
@@danushkaprabath1020 0755606426 whatsapp
@dhammikabandara3167
@dhammikabandara3167 5 күн бұрын
රැහැයියොන්ගෙ සද්දෙ තම ඇහෙන්නෙ
@lakshan_malith
@lakshan_malith 5 күн бұрын
Ganath aduyi, baduth hodyi, msg akk dammam ikmanatama ktha kranwa, hrima friendly.... ❤...
@priyankarapremalal4376
@priyankarapremalal4376 5 күн бұрын
Koko පේපමන්ට් තියෙද
@apschika2398
@apschika2398 5 күн бұрын
Sadde madi broo
@dineth1907
@dineth1907 5 күн бұрын
Whatsapp nane e namber eka
@-BaD-BoY-Gaming-
@-BaD-BoY-Gaming- 5 күн бұрын
ayye 8inch full range eke w kiyada?
@ranamusic-r3m
@ranamusic-r3m 6 күн бұрын
අයියේ පොඩි රික්වෙස්ට් එකක් කරන්නම් පුලුවන්නම් කොලර් මයික් එකක් යූස් කරල වීඩියෝ එක කරන්නකෝ audio කොලටි එක මදි වීඩියෝ එකේ
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
@@ranamusic-r3m ok, thanks, ඉදිරියට කරන්නම්
@SitushanaTharush-zj1pj
@SitushanaTharush-zj1pj 6 күн бұрын
මොකද්ද අප්පා ගෝසාව 🤔
@Natureworld-g4z
@Natureworld-g4z 6 күн бұрын
Aiye amp board thiyeda
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 6 күн бұрын
@@Natureworld-g4z නැ
@ThusithaThusitha-h1w
@ThusithaThusitha-h1w 6 күн бұрын
අයියා හයිස් මවුත් ගෙනාවද
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 6 күн бұрын
@@ThusithaThusitha-h1w thama ne
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 5 күн бұрын
Agaharuwadata enawa
@ThusithaThusitha-h1w
@ThusithaThusitha-h1w 4 күн бұрын
අයියා 6500 තියන ස්පිකර් එකේ w කීයද
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 4 күн бұрын
@@ThusithaThusitha-h1w 300w
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 4 күн бұрын
@@ThusithaThusitha-h1w 300w
@RoshanMahinda-zy2cy
@RoshanMahinda-zy2cy 6 күн бұрын
Oya pennapu aka supiri
@j.edirisinghe.9738
@j.edirisinghe.9738 6 күн бұрын
ඔය සද්දෙ මොකද්ද.,.. ඔයාගෙ voice අඩුයි නේ,..🤭🙄
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 6 күн бұрын
@@j.edirisinghe.9738 රැ වෙලා විඩියෝ එක ගත්තෙ
@SL.homegym6150
@SL.homegym6150 6 күн бұрын
කට අැරල කතා කරානම් හොදයි
@roshanpriyadarshana2
@roshanpriyadarshana2 6 күн бұрын
රැහෙයියො කෑ ගහනවා හරියට ඇහෙන් නැ 😒
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 6 күн бұрын
@@roshanpriyadarshana2 වැස්ස me dawas wala, sory