Sub amp,Blutooth kit,Sinhala, සබ් ඇම්ප්,බ්ලූටුත් කිට්,අඩුම මිල,Dick online market

  Рет қаралды 9,193

DICK ONLINE MARKET

DICK ONLINE MARKET

Күн бұрын

Пікірлер: 61
@ranasingheonlineshop1097
@ranasingheonlineshop1097 Ай бұрын
ටේබල් එකක් හදාගෙන ඕවා වැඩකරන හැටි පෙන්නහං. මිනිස්සුන්ට ඕකෙ අවබෝදයක් ගන්න පුලුවන් එතකොට. තව ටිකක් ඕවා ගැන හොද අවබෝධයක් ලබාගෙන වැඩේ කරන්න . මොකද අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම නැත්තන් කටඋත්තර නැති වෙනවා. ඉලෙක්ට්‍රොනික් කියන්නෙ සාගරයක් වගේ විශාල දෙයක්. අපිත් කෝස් කරල ඉගනගෙන කලත් දවසින් දවස අලුත් වෙන ඉලෙක්ට්‍රොනික් තාක්ශනයත් එක්ක යන්න හැමදේම අද්‍යනය කරන්න ඕන. තව කෙනෙක්ගෙ බිස්නස් එකක් කඩාගෙන තමන් නැගිටින්නත් හිත්න එපා. කොලබ යන මිලත් හොයල බලන්න.කඩේකින් කෑලි 10ක් 20ක් අරන් අඩුවට දුන්න වගේ නෙමේ ඒවගෙ රෙපෙයාර් එකක් ආවම ආයෙ මාරු කරන්න අමාරුයි. ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් උනත් ක්‍රමයට කරන් ගියාම කරන් යන්න පුලුවන් . පොඩ්ඩක් හිතල බලහං . අඩු ලාබ වැඩි බිස්නස් තමා. ඒත් රෙපෙයාර් එකක් ආවොත් ගත්ත ලාබෙට වඩා ගානක් යාවි ආයෙ හදල දෙන්න ගියාම.
@MohamedRikas-ut5by
@MohamedRikas-ut5by Ай бұрын
Umba wage wedi gaanatatha vikunanna kiyanne.
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@ranasingheonlineshop1097 බ්‍රදර්, මම ශොප් එක හදන් යන ගමන් ඉන්නෙ, අනිත් එක මට පුලුවන් උපරිම සදාරනෙට තමයි මම මේක කරන්නේ, තව දෙයක් මම youtube එකට අලුත් උනාට මම online බිස්නස් එක පටන් අරන් ගොඩක් කල්, මමත් ඔයාගෙ වීඩියෝ බලනවා මට එන බිස්නස් මගෙ ළඟ නැති දේවල් මම කියලා තියනවා රනසිංහ අයිට කතා කරලා බලන්න කියලා, මට කතා කරපු අය දන්නවා ඇති. ඔයා නිතරම කියනවා නේද අඩුවට දෙනව කියලා කට්ටිය බනිනවා එත් ඔයාට ටාගට් එකක් තියනව කියලා, ඒ වගේම ටාගට් එකක් මටත් තියනව, අනිත් එක එකම ෆීල්ඩ් එකේ ඉන්න අපි අතරෙ හොද එකමුතු කමක් තියෙන්න ඕනේ, අපි එකතු වෙලා හොද ගමනක් යමු, කාටවත් ඉරිසියා කරලා වැඩක් නැ, මම කවදවත් තවත් කෙනෙකුගෙ බිස්නස් එකක් කඩන අරමුණකින් වැඩ කරලා නැ, කොහොම උනත් අදස් ටිකට ස්ත්තූතියි🙏 ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා, ආදරෙයි ❤
@RC-ff
@RC-ff Ай бұрын
Ayyagen gathha amp eka 🧀 wage wada 🔥
@yashithakalhara9768
@yashithakalhara9768 Ай бұрын
උබෙත් ගාන වැඩි නෙ බන් 😂
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@yashithakalhara9768 මට දෙන්න පුලුවන් ගාන තමයි ඉතින්
@ThusithaThusitha-h1w
@ThusithaThusitha-h1w Ай бұрын
මමත් මේ අයියගෙන් ස්පිකර් එකකුයි ඈම්ප් එකකුයි ගත්තා බඩු හොදයි ඒ වගෙම මිලත් අඩුයි බය නැතුව ගන්න 👌
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@ThusithaThusitha-h1w 🙏
@dasunnayanajith2009
@dasunnayanajith2009 Ай бұрын
උදව්වක් කරන්න පුලුවන්ද
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@dasunnayanajith2009 කියන්න
@millionmindsl
@millionmindsl Ай бұрын
Brother subwoofer out ekak thiyena board thiyada? 2.1
@dilanfernando8087
@dilanfernando8087 Ай бұрын
bro oya amplifier board eka stereioda ? sub out nadda ? 2.1 board thiyanawada ? thawa dyak video eka karaddi oya board IN OUT gana pahadiliwa kiyanna. thank
@shashikasandaruwan4016
@shashikasandaruwan4016 Ай бұрын
👍❤
@SLbandHitzVideo
@SLbandHitzVideo 4 күн бұрын
ඔය video එක ඔයා කියන වචනත් එක්කම පුලුවන් නම් රටින් ගෙන sound බඩුබාහිරාදිය ලොකු මුදලක් තියාගෙන විකුණන්නෙ නැතුව බිස්නස් එකට එකතු කරගන්න, මම දන්න විදිහට එක item එකකින් රැපියල් 5000/6000 ක් තියාගෙන ම්නිස්සු බිස්නස් කරන්නෙ, එහෙම උනාහම අහිංසක කොල්ලොන්ට සවුන්ඩ් එකක් කරනවා කියන්නෙ හිනයක් විතරයි , ලංකාවේ බහුතරයක් බිස්නස් කරන්නෙ එහෙමයි, බිස්නස් කරන්නෙ මිනිස්සු මරන් කන්නවත් හුරන් කන්නවත් නෙවෙයි.. නමුත් මම මෙහෙම comment එකක් දැම්මෙ තවත් මනුෂ්‍යත්වයක් උදෙසා, ඔබ තුමාට නෙවෙයි මෙම පෝස්ටුව හැමෝටම , ආදරේයි❤
@tharangagunathilaka4990
@tharangagunathilaka4990 Күн бұрын
Quick weyan ban tikak
@chamindawijethunga3449
@chamindawijethunga3449 Ай бұрын
Maka hodai math aragata superi
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@chamindawijethunga3449 thanks for you
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@chamindawijethunga3449 thanks for you
@krishananurada6276
@krishananurada6276 Ай бұрын
ඔයා කරන වැඩෙ හොදයි ඒක තවත් හොද වෙනවා පුලුවන් නම් ඔය ඇම්ප් ලයිට් වගෙ දෙවල් වීඩියෝ එක අතර තුර වෙලාව දික් නොකර ඒවගෙ ක්‍රියාකාරිත්වය පෙන්නන්න එතකොට බලන අයට ඔයිට වඩා ලොකු අදහසක් ගන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් නම් හොදයි කියලා මට හිතෙනවා
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@krishananurada6276 issarahata karannam, thank you
@Tharakapramod-rv2ex
@Tharakapramod-rv2ex Ай бұрын
NEON RGB light strip naddaq
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@Tharakapramod-rv2ex na brother
@manjulabro152
@manjulabro152 2 күн бұрын
Tiyanawada amp eka
@ThusithaThusitha-h1w
@ThusithaThusitha-h1w Ай бұрын
Crossover අනිවාරෙන් ගේන්න
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@ThusithaThusitha-h1w eelaga eken
@suranadarshana7815
@suranadarshana7815 Ай бұрын
Bluetooth kit eke 5v12v dekama denna puluwanda
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@suranadarshana7815 puluwan
@gaminisenarathne8179
@gaminisenarathne8179 Ай бұрын
අහන් ඉන්න කම්මැලියි bro .උබට නිදිමතද?
@idunilAsankaGunawardana-i1s
@idunilAsankaGunawardana-i1s 13 күн бұрын
මේ ශොප් එක කොහෙද තියෙන්නේ
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 13 күн бұрын
@@idunilAsankaGunawardana-i1s dambulla
@kaumsampath3158
@kaumsampath3158 Ай бұрын
Address eka danawada ඇවිත් ganna
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
Lenadora , dambulla
@indikaentertaintment6120
@indikaentertaintment6120 Ай бұрын
oya amp eke Echo nedda Mic walata?
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@indikaentertaintment6120 na sir
@sahanmadushanka9669
@sahanmadushanka9669 Ай бұрын
Bluetooth amp thiyenawada
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@sahanmadushanka9669 thiyanawa
@Suranjith-e2c
@Suranjith-e2c Ай бұрын
Pxel led nadda
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@Suranjith-e2c දැනට නැ ලගදිම ගේන්නම්
@travelwise8778
@travelwise8778 18 күн бұрын
2500 sub amp nedda?
@DICKONLINEMARKET
@DICKONLINEMARKET 17 күн бұрын
@@travelwise8778 iwarai
@kumararathnayaka1934
@kumararathnayaka1934 Ай бұрын
Buffel nedda
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@kumararathnayaka1934 තියනවා
@nuwanwihaga7479
@nuwanwihaga7479 Ай бұрын
මෙක sub විතරද
@DICKONLINEMARKET
@DICKONLINEMARKET Ай бұрын
@@nuwanwihaga7479 bt thiyanawa
@chandikakumari100
@chandikakumari100 26 күн бұрын
Bluetooth kit eka ganna thiyenawada
2 AMAZING projects DIY which use a glowing wire
16:31
Daniele Tartaglia
Рет қаралды 90 М.
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Very Cheap Karaoke Amplifier From Tik Tok Shop
10:55
My4 Tech
Рет қаралды 59 М.
Best projector under 30000 rupees sri lanka
14:16
tecHCD
Рет қаралды 33 М.
Speaker RCF 12", 15" 🤪 Dick online market
20:26
DICK ONLINE MARKET
Рет қаралды 6 М.
How To Add USB Memory and SD Card TO Any Old CAR  Stereo ?
8:22
ZAFER YILDIZ
Рет қаралды 534 М.
budget karaoke amplifier | AV-MP326BT | sunbuck | sinhala
13:44
Makeit ForDefense
10:25
DIY Crossbow
Рет қаралды 15 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 138 МЛН