Пікірлер
@sameerasamaraweera2365
@sameerasamaraweera2365 Минут бұрын
Hamadama ra 12 pahana paththu karanna onada sir.budu pahana laga kamak nadda.wenamada
@chapadishanayaka1139
@chapadishanayaka1139 5 минут бұрын
🙏🙏🙏
@sanju-k5k
@sanju-k5k 18 минут бұрын
ජිවිතේ 😢
@SameeraDeshapriya-g5f
@SameeraDeshapriya-g5f 18 минут бұрын
🙏🙏🙏🙏
@prasadmadu7031
@prasadmadu7031 22 минут бұрын
මොනවද බන් මෙ කියන්නෙ බනද ලග්න පලාපල ද
@jayasrikumara1245
@jayasrikumara1245 22 минут бұрын
🙏🙏🙏
@DineshBuddika-e3y
@DineshBuddika-e3y 24 минут бұрын
❤ 🙏 ස්තූතියි.
@DineshBuddika-e3y
@DineshBuddika-e3y 25 минут бұрын
මේ කියන විදියට මේ පහන පත්තු කරන්න ඕනේ හැමදාම රෑ 12 .00 මද
@DinithiNawarathne-hi1td
@DinithiNawarathne-hi1td 25 минут бұрын
මන් ඔබතුමාගෙන් මගේ පුතාගේ හදහන බලා ගත්තා..ඔබතුමා කියපු දේවල් දැනටමත් කිහිපයක් උනා. ඒ සිද්ද වු දේවල් සුභ දේවල් වීම මට සතුටක්...ඔබතුමාට දිර්ඝායු වේවා
@OshadaVihaga
@OshadaVihaga 30 минут бұрын
❤😊
@jayasrikumara1245
@jayasrikumara1245 34 минут бұрын
ඔබතුමාට ජයෙන් ජයම වේවා! 🙏🙏🙏
@KmDamayanthi-yr4ks
@KmDamayanthi-yr4ks 38 минут бұрын
Adata dawas 11.viswa mathawage pihita lebewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@LahiruKankanamge-c9g
@LahiruKankanamge-c9g 41 минут бұрын
Oya kiyana okkoma dewal una asadarana una udau karapu serama matama kapatikam kara mata nethath anith ayata උදව්වක් karanna beri unoth loku dukak aethi wenawa ath hemadama dukama thamai ana aurudde wath hodak wenawa oyata godak pin
@HimayanganaPathirana-e9q
@HimayanganaPathirana-e9q 41 минут бұрын
🙏✨
@Salondilanmo
@Salondilanmo 42 минут бұрын
Budusarani hamadama hari
@iceberg-e4w
@iceberg-e4w 43 минут бұрын
ඔබ කීවා හරි..මුදල් උනත් රැදෙන්නෙ එයට ආදරය ගෞරවය කරන අය ලග... මම මා ගැන තේරැම්ගත් ගැටලුවක් තමා මුදල් වලට හරිහමන් විදියට ආදරය ගෞරවය නොකිරිම උසස් ලෙස නොසැලකිම.....මුදල් වලට සැලකුවෙ අනිත් හැම දේටම වඩා පහලින්.පවුලෙ දෙමාපිය වැඩිහිටි අයගෙන් පවා උපදෙස් ලැබුනෙ මුදල් කියන්නෙ දුවිල්ලක්වත් තරම් නොවටින දෙයක් ලෙස..මු දල් කියන්නෙ හිතෙ නිදහස, මනුස්සකම නැති කරන දෙයක් විදියට.. ඒකෙන් උනෙ අපි කපටින්ට අසුවිම, තිබුන දේපලක් මුදලක් මනුස්සකම කියා නෑ බෑ කියන කෙනාට දීම..අද අප ට නැති උනාම දෙන්න එක බල්ලෙක් නෑ... අනිත් හැම දේම වගේම මුදල් අත්‍යවශ්‍ය දෙයක්බව දැනගන්න ඒව නැති වෙලාම බලන්න ඕන
@rupikajayanthi5405
@rupikajayanthi5405 49 минут бұрын
Vishwa mathawata sthuthie sthuthie ❤❤❤❤ Oba thumata theruwan saranai ❤❤❤❤
@NishaKumari-pf7jl
@NishaKumari-pf7jl 53 минут бұрын
සර් ට ගොඩාක් ස්තුති යි අපිව දැනුවත් කරනවට ❤❤❤❤❤❤ ඔබ තුමාගේ වචන අපිට ඇසිමට සැලසුවට විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 55 минут бұрын
මාගේ විශ්ව මෑනියනි අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏
@NadeekaJj-dd1ke
@NadeekaJj-dd1ke Сағат бұрын
Budu saranai oba thumanta adaraniya viswa mathawata aneka warayak stuti wewa vidiyo aka balanna maga balagana hitiye
@SwarnamaliMali
@SwarnamaliMali Сағат бұрын
ඔබට ගොඩක් ස්තූතියි
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu Сағат бұрын
මම දැනටත් විශ්වයට පහනක් පත්තු කරනවා ඒ පහනම පත්තු කලාට කමක් නැද්ද 🙏🙏🙏💐💐
@NathaliyaDissanayaka
@NathaliyaDissanayaka Сағат бұрын
❤❤❤❤❤
@yamunasanjeewani7071
@yamunasanjeewani7071 Сағат бұрын
ස්තුතියි විශ්ව මාතාවට ❤
@Desi__62411
@Desi__62411 Сағат бұрын
ව්ස්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@priyanthajayasekara6746
@priyanthajayasekara6746 Сағат бұрын
ඔබතුමාට බුදුසරණයි සුවපත් වේවා ආදරණීය විස්ව මනාවට කෘති වේදී වෙමි.
@lakmalfernando143
@lakmalfernando143 Сағат бұрын
2025 වසර සාර්ථක වේවා දිනේවා විශ්මෑන් යට ස්තුතියි ඔබටත් එසේම වේවා
@nilukamadhuwanthi-vg3dn
@nilukamadhuwanthi-vg3dn 2 сағат бұрын
Theruwan saranai oba thumata❤❤❤❤❤❤❤
@bandukeerthi8586
@bandukeerthi8586 2 сағат бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤
@sddadyo110
@sddadyo110 2 сағат бұрын
ගොඩක් ඇත්ත කීවා පලමු වතාවට මෙහෙම ඇහුවෙ .ව්ශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තූතියි 🙏🙏🙏
@MadhaviChathurangi-cm8iy
@MadhaviChathurangi-cm8iy 2 сағат бұрын
thank you🙏😊
@MacOne-ox1dm
@MacOne-ox1dm 2 сағат бұрын
@ErandikaSadamini-e6b
@ErandikaSadamini-e6b 2 сағат бұрын
❤🎉😊❤❤❤❤❤
@MTCreations-g3i
@MTCreations-g3i 2 сағат бұрын
ඔව්.මමත් 2025 හොද ජිව්තයක් පටන් ගන්නව.
@IroshanSenevirathna-wq4hq
@IroshanSenevirathna-wq4hq 2 сағат бұрын
Thank. You so much❤
@KumariWejekoon-v1q
@KumariWejekoon-v1q 2 сағат бұрын
ස්තූතියි මගේ දුවත් වෘශ්චික
@WimalasiriHennayake
@WimalasiriHennayake 2 сағат бұрын
Mewa karanna mudal lebevida
@ashokaindrani7851
@ashokaindrani7851 2 сағат бұрын
Palamuwa obe wachana walata isthuthi
@sumitha-e5u
@sumitha-e5u 2 сағат бұрын
ඔබ තුමාට ගොඩාක් පින්
@MalaniKhaddama
@MalaniKhaddama 2 сағат бұрын
බොහොම. ස්තුතියි.. තෙරුවන් සරණයි සර් 🙏❤️🙏
@hr-uf4dg
@hr-uf4dg 2 сағат бұрын
සතුටුයි.මගෙ.මහත්තයා වෘශ්චික .ඔබට දෙවි පිහිටයි
@SupuniGunawardana
@SupuniGunawardana 2 сағат бұрын
🙏🙏🙏🙏
@suramyakumari7422
@suramyakumari7422 3 сағат бұрын
Thearuwan saranai Devi pihitai Oba thumata
@Nishaep-i8i
@Nishaep-i8i 3 сағат бұрын
🙏🙏🙏🙏
@nilanthifernando2168
@nilanthifernando2168 3 сағат бұрын
සුභ දවසක් වේවා🙏❤️
@AbeykoonPriya
@AbeykoonPriya 3 сағат бұрын
ස්තූතියි විශ්ව මාතාවනී ඔබතුමියට❤
@sheharamudannayake
@sheharamudannayake 3 сағат бұрын
පින් ඔබ තුමාට, ස්‍තුතියි විශ්ව මැනියනි
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 3 сағат бұрын
තෙරැවන්.ඝරනයි🙏🙏🙏🙏❤❤❤
@pradeepnilantha4438
@pradeepnilantha4438 3 сағат бұрын
❤ ව්ස්ව මතාවන්ට ස්තුතියි
@ThusariBagya
@ThusariBagya 3 сағат бұрын
Kiyanna vachana mokuthma na e taram okkoma aththa. Okkoma hithin athaarala vishwaya ekka viswasen gamanak yanawa. Makara lagna hamotamath me loke anith lagna himiyantath mata vagema hariyanna one. Hithuwoth karanna bari deyak me loke na e viswasa athi lassanata jiwath venna. Oba thumanta dirgausha labewaaa..budu saranai 🙏🙏🙏