2025

  Рет қаралды 16,444

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 135
@MaduwanthiSurage
@MaduwanthiSurage 4 күн бұрын
මමත් කටක 💯❤ කියපු දේවල් ඇත්ත 💯 ගිය දවස් වල marune නැති tika wetharai 😌😌 mama පුළුවන් tharan පින් දහම් කිරිමට සිත යොමු කරනවා නිතරම බෝධි පූජා තියනවා .2025 මගෙ ජිවිතෙ සාර්ථකත්වය ඉහළට ගෙනියන වර්ශයක් කරනවා ❤❤ අනිවාර්යයෙන් 🫶❤💯 මම ජිවිතෙ දිනනවා 🎉👍👍
@NimalJayamanna-m2s
@NimalJayamanna-m2s 13 сағат бұрын
ඔබතුමාටස්තුතිජයමවෙිවා........🎉🎉🎉🎉
@jayaniliyanage8105
@jayaniliyanage8105 Күн бұрын
Mamath kataka lagnaye oba tumata godak pin දැනුවත් karata
@dushananuranga5475
@dushananuranga5475 4 күн бұрын
තෙරුවන් සරනයි සමීර මහත්මයා . මගේ බිරිඳ කටක. දැනුවත් කරීම ගැන ගොඩක් පින් ඔබතුමාට බුදුසරණයි සියලු දෙවියෝ රකිත්වා ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@SamanthaJayakody-px9jw
@SamanthaJayakody-px9jw 4 күн бұрын
Oba thmaata ma palamua sthuthi watha wenawa mamath kataka lagnahimiyeak meapamana kaalayakma siyalu duk gathata winda mea alabeana2025wasarean pasuwawth jeewithaya saarthaka weai kiyala hitha sathutin jeewath weanawa oba thumaata bhoma pin siyaluma dea thearum karala dunnata bs dp oba thumaata🎉🎉
@chandranimunasinghe9355
@chandranimunasinghe9355 4 күн бұрын
ඔබ තුමා විසින් ඉදිරිපත් කරනු ලබන පලාපල නිවැරදි යි . සියයට සියයක් ම.ස්තූතියි.🎉🎉🎉
@deepachandani4938
@deepachandani4938 2 күн бұрын
ස්තුතියි ඔබට.බොහො සේ දැනුවත් උනෙමි🙏🌹❤❤️🌹🙏ද්
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 4 күн бұрын
ස්තුතියි ඔබට දිර්ඝආයුෂ.
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 4 күн бұрын
ඔබ තුමාටත් නිදුක් නීරෝගී වාසනාවන්ත කාලයක් උදාවේවා. ලංකාවාසී සියලුම ලග්න හිමියන්ට. විශේෂයෙන්ම කටක හිමියන්ට. දුක්. කම්.කටොලු.දුරුවී.සැනසීම උදාවේවා. ගෙවපු කරදර.සියල්ලම දුරුවේවා. තෙරුවන් සරණයි
@SeethaKimari
@SeethaKimari 4 күн бұрын
Obathumata jayen jayama weva hamadena àththa mahaththaya API kochchara kalatath apen udau Ganna ayata nam mokuth mathakanaha obathumata suba aluth auruddak weva❤❤❤❤❤
@Sanju-xu1wf
@Sanju-xu1wf 4 күн бұрын
බොහොම ස්තුතියි තෙරැවන් සරනයි සියළු දෙවි පිහිටයි විශ්ව මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏💐
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 4 күн бұрын
මමත් මහත්තයත් කටක,❤ ලෙඩ ගැන කියපු දේවල් ඇත්ත,මේ මාසෙ මුලදිම ගර්භාශ ගෙඩියක් නිසා රෝහල් ගත වෙලා තවමත් බෙහෙත් බොනව,මහත්තයාට විදේශ ගත වෙන්න සූදානම් වෙලා ඉන්නෙ,ලබන සතියෙ වගෙ වීස ලැබෙයි කියල හිතනව,ජනවාරි 10ට කලින් යන්න ලැබෙයි,ආර්තික අපහසුතා ගොඩක් තිබ්බ තියෙනව,මන් ඇත්තටම අවභෝද යෙන් ජීවත් වෙන්නෙ,ඉවසීමෙන් කතා කරන්නෙ අනිත් අය එක්ක ඉන්නෙ,මහත්තයා කොහොමත් වලි කාරයෙක් තමයි,අනේ මන්ද ඔබතුමා කියන කියන දේ උනා වෙනව වෙයි,සිහියෙන් ඉන්නයි මගෙ අදහස,විශ්වමාතාවට ඉස්තූති වේවා ,🙏🙏🙏දර්මයම පිහිට ඌවා,වෙනවා,ඉශ්ඨ දේවතාවන්ටත් ස්තූති මෙපමනකලක් මා සහ මගේ පව්ලේ අයත් රැකබලාගත්තාට,ඉදිරියටත් එසේ වේවා,🙏🙏🙏🌹🌹🌹✨️✨️✨️
@yohanyohan5958
@yohanyohan5958 3 күн бұрын
Oyage husban kohe ajanceyanda yanna numbur aka awanna puluwanda
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 3 күн бұрын
@yohanyohan5958 ඒජන්සියකින් නෙවෙයි,එයාගෙ මල්ලි ඉන්නෙ ඔසී වල,එහෙන් එයාට කන්ට්‍රක්ශන් කම්පැනි එකකින් හොයල දුන්නෙ,අයිලට්ස් කරන්න උනා,ඒක කරල යැව්ව,වීස එන්න තියෙන්නෙ,
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 3 күн бұрын
@yohanyohan5958
@yohanyohan5958 3 күн бұрын
@ ahemda mn hithuwa ajanceyakin yanna kiyala math hoyanwa rata yanna ikmanata hoda ajanceyak
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 3 күн бұрын
@yohanyohan5958 kohe ratak da balanne?mokadda job eka?
@sheyanesh9203
@sheyanesh9203 Күн бұрын
මමත් කටක ඹබතුමාට දිර්ගායුස ලැබෙිවා
@SamSam-oo8rk
@SamSam-oo8rk 4 күн бұрын
මමත් කටක ලග්නයේ අම්මා කෙනෙක්
@NadeekaPathmi
@NadeekaPathmi 10 сағат бұрын
Obata budu saranai
@prabodhanieerandika4994
@prabodhanieerandika4994 4 күн бұрын
එසේම වේවා🙏🙏🙏 ඔබ තුමාටත් නීරෝගීමත් සුවය ලැබේවා"🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏 විශ්ව සොබාදහමටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ජීවිතය ආලෝකමත් වේවා🙏🙏🙏 🙏🙏🙏🙏
@GGRobinsan
@GGRobinsan 3 күн бұрын
මම කුවේට් සිට හැම video ekakma බලනවා ඔබතුමාට තෙරුවන් සරණයි තව තවත් ජිවිතේ ජය ගන්න ලැබේවා ❤❤
@AshelaaAaa
@AshelaaAaa 19 сағат бұрын
මම කටක බුදු සරන්නයි ඔයාට
@sithuminifonseka9920
@sithuminifonseka9920 4 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 4 күн бұрын
ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏🙏🙏 ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 4 күн бұрын
තෙරුවන් සරණයි ජීවිතෙ ජයගන්න දිනපතා මාස්පතා වසරක් පතා පලාපල ලොවපුරා විහිදා දක්වා ලොවටම සහය පලකරන ඔබතුමාගේ දිවිමගම සාර්තක වේවා ❤පරිස්සමින්❤ සතුටින් ඉන්න සැමද දීඝායු සැපසම්පත් ලැබේවා ස්තූතියි ඔබතුමාට ස්තූතියි විශ්වයට ආදරෙයි සැමට 🙏 ❤🙏
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 3 күн бұрын
ස්තුතියි මහත්තයා. ඔබට බුදු සරණයි
@SuduNona-k8q
@SuduNona-k8q 3 күн бұрын
Gm සමීර aiyaa mage mahaththayage lagne kataka ඔබතුමා kiyapu hemedema aththa leda roga kiyapu දේවල් hari obathumata godariyakk pin🥰🥰🙏🙏🙏🙏🙏🙏
@DonApuhami
@DonApuhami 4 күн бұрын
තෙරැවන් සරණයි සමිර මහත්තයා දිනෙන් දින ජනතාව දැනුවත් කිරිම thank ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinidharmaratne9955
@thilinidharmaratne9955 Күн бұрын
Okkoma aththa peheduna perfect 👍
@rosiwmmrosi1511
@rosiwmmrosi1511 4 күн бұрын
මම කටක ඔබතුමා බොහොම හරි බුදුසරණයි 💔
@sitharajayamini3174
@sitharajayamini3174 4 күн бұрын
Obathumata budusaranai 🙏🙏🙏
@Sanithuherath
@Sanithuherath 3 күн бұрын
අනේ ගොඩක් පින් ඔබතුමට.
@tharikaprabodani4123
@tharikaprabodani4123 4 күн бұрын
Mamath kataka..duk vinda athi taram me aurudu ganata..2025 di mata senasima labewaa❤❤❤
@KanthiKaravita-w4p
@KanthiKaravita-w4p 22 сағат бұрын
Teruwan.saranai.obatumata..deergayu.wewa
@ranakana4197
@ranakana4197 4 күн бұрын
තෙරුවන් සරණයි සමීර මහත්තයා මගේ චූටි පුතා කටක ලග්නේ ස්තුති ඔබතුමාට
@kingofsrilankatv1785
@kingofsrilankatv1785 4 күн бұрын
අම්මෝ ගෙවපු කාලය වගේ කාලයක්. නැවත එන්න එපා. ඒත් මම පුලුවන් තරම් පින් දහම් වැඩ කලා. මගේ ජීවදානේ පින්කමක් කරගත්තා. ආයේ තියෙන්නේ මැරෙන්න විතරයි. ඒත් බය නෑ. මේ සසරේ පව් කරලා නෑ. තෙරුවන් සරණයි ඔබ තුමාට. මම ඉන්නේ විදේශ. ගතවෙලා ඉතරි කරපු මුදලකුත් නෑ
@ChandraniHettiarachchi-zg7js
@ChandraniHettiarachchi-zg7js 3 күн бұрын
ඔබ තුමාට බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏
@krishanthideegala9595
@krishanthideegala9595 3 күн бұрын
Oba thumata bhoma stuthi.😅
@MsSomita-s4f
@MsSomita-s4f 4 күн бұрын
තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏
@TheshanViduranga-g2r
@TheshanViduranga-g2r 4 күн бұрын
Oba thumata budusaranai kiyana hamadema saththeyai ......❤❤❤❤❤
@DayaRajapaksa
@DayaRajapaksa 4 күн бұрын
බුදු සරණයි සමිර සර් විස්වමාතවට ස්තුතියි
@diliniabeysinghe5347
@diliniabeysinghe5347 4 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t 4 күн бұрын
Ane mahththaya මමත් kataka medaparawath yahpathak wenna ඕනෑ ස්තුති ස්තුති ස්තුති vishwayata 🙏🙏🙏❤❤❤🕉️🕉️🕉️🌹🌹🌹
@buddikaviraj2023
@buddikaviraj2023 3 күн бұрын
තෙරුවන් සරනයි
@Mahiya-j1z
@Mahiya-j1z 4 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමා ❤
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 4 күн бұрын
Sthuthi obathumata 🙏👏💐
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 4 күн бұрын
බුදු.ඝරනයි.❤❤❤🙏🙏🙏🙏
@piyanmudan2875
@piyanmudan2875 4 күн бұрын
❤❤❤❤❤❤බුදුසරණයි ඔබතුමාට 🎉🎉🎉🎉🎉
@KavithmiUddithara
@KavithmiUddithara 4 күн бұрын
Mama pahana paththukaranawa kataka budusaranayi obathumata
@NayanaShamali-ig4io
@NayanaShamali-ig4io 4 күн бұрын
බුදු සරණයි ❤❤❤🙏🙏🙏
@dilankadik5833
@dilankadik5833 4 күн бұрын
Oba thumata godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JeewaniKumudu
@JeewaniKumudu 4 күн бұрын
ස්තුතියි ඔබට
@ruwanthilina1939
@ruwanthilina1939 4 күн бұрын
teruwan saranai සියලු ma දෙනාට
@Renuka-k7x
@Renuka-k7x 4 күн бұрын
බුදු සරණයි ❤❤❤❤
@ChamilaNandani-i2f
@ChamilaNandani-i2f 4 күн бұрын
මහත්තයා කියන හැමදයක්ම අැත්ත ඔබත්‍රමා ස්ත්‍රතියි
@Nadeeshani-w2i
@Nadeeshani-w2i 4 күн бұрын
තෙරුවන් සරණයි සමීර මහත්තයා...
@kumaritw2854
@kumaritw2854 4 күн бұрын
👍🔥🔥🔥🔥🔥🔥aniwryenm sir....aththatama aththa.🙏
@lakshithamadushan3972
@lakshithamadushan3972 4 күн бұрын
සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🙏
@MadushankaHasaranga
@MadushankaHasaranga 4 күн бұрын
Mama dan satutin inne.oba tuma kiyan dewal ahala.mama kataka. Oba tumata tunuruwan saranai
@PathmaPathma-b1q
@PathmaPathma-b1q Күн бұрын
ඒකනමි ඇත්ත
@manjulawicramarachchi1857
@manjulawicramarachchi1857 4 күн бұрын
Taruwan saranai. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤obatatt asamawawa
@SuduNona-k8q
@SuduNona-k8q 3 күн бұрын
Mage mahathayata yantharayak danna thanaii hadanne සමීර aiyee ayata tikak kenthi yanawa 😢😢 මහත්තයා karana rekiyama karana thena pessana mage mahaththayage ජනවාරි මාසේ lagna palapa oba thuma kiyapu dee hari buduguna balen mage මහත්තයා ge leda duk nethi wii jinawrii mase sathutin ගත karanna වාසනාව ලැබේවා kiyalaa mn parthana karanawa❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KavithmiUddithara
@KavithmiUddithara 4 күн бұрын
Oba thumata pin obathuma kiyapudewal nisa thamayi hama balaporothuwakma hademanathiwelathiyenne mama kataka
@HahfBgag
@HahfBgag 23 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 4 күн бұрын
ඩබිලිවි ජි ජයන්ති මෙකියන දෙවල් ඇත්තමගේ සිතේතියනවා මම කටක ලග්නයයි
@chamindaweerawardena2162
@chamindaweerawardena2162 4 күн бұрын
Thank you, Mr.. Sameera.
@anushadisanayaka8980
@anushadisanayaka8980 4 күн бұрын
මමත් කටක ලග්නය ❤
@keshikadewmini1822
@keshikadewmini1822 4 күн бұрын
Budusarani obta....mth kataka lagnaya
@PrasadPriyanka-t2u
@PrasadPriyanka-t2u 4 күн бұрын
Mage guruthuma 🙏🙏🙏🙏
@sunethrakumari4001
@sunethrakumari4001 4 күн бұрын
Tharuwan saranai 🙏
@RupikaKumari-lr6gu
@RupikaKumari-lr6gu 4 күн бұрын
Obathumata pin apita aluth balaporoththu athi karala apiwa shakthimath karanawata...
@ruwankumara6809
@ruwankumara6809 4 күн бұрын
Thanks sir ❤❤❤
@SaduloveTharu
@SaduloveTharu 4 күн бұрын
මාත්..කටක..ඔබ.තුමා.කියන..හැමදේම...හාරි..බුදු.සරණයි
@JesikaSirikanthi
@JesikaSirikanthi 4 күн бұрын
Man 12 wenida idala pahana thiyanawa. Visswa mathawtA isthuti wewaaa.❤❤❤❤❤❤❤
@KumariKumari-e5z
@KumariKumari-e5z 4 күн бұрын
Obathumata theruwansaranai
@JandmaJan
@JandmaJan 4 күн бұрын
Oba thuma keyana daawal hariyatama Hari mamath kataka Lakna.bs oba thumata
@KanthiKaravita-w4p
@KanthiKaravita-w4p 22 сағат бұрын
Mamath.kataka.
@AmayuruSuwahas
@AmayuruSuwahas 4 күн бұрын
ඔබතුමා කිව්වෙ ඇත්ත මම එහෙම තමා
@HariniBaragama
@HariniBaragama 2 күн бұрын
💐💐💐
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 4 күн бұрын
❤❤❤❤❤ bs🎉🎉🎉🎉🎉🎉
@HarshaniMekala-bi2tt
@HarshaniMekala-bi2tt Күн бұрын
💚💚
@Chandani-wd9qp
@Chandani-wd9qp 3 күн бұрын
මම කටක දන්න කාලේ ඉදල දුකමයි දැන් අවුරුදු 15 ඉදන් රටවල්වල දුක් විදිනවා බොරුකාරයීන්ට අහුඋනා උපරිමයෙන් දැන් නම් හොදටම ඇති කියලා හිතිලා තියෙන්නේ හොදක් ඇහුවමයී කටක ලග්නයට හම්බකරනවා වියදම් කරනවා විතරයී
@w.s.mfrenandow.s.mfrenando8356
@w.s.mfrenandow.s.mfrenando8356 4 күн бұрын
❤pin sidda wanawa ❤🎉🎉🎉
@KavishkaHirushan-y8l
@KavishkaHirushan-y8l 4 күн бұрын
❤❤❤❤❤oba thumata gaodak pin ❤❤
@PriyaniRathnayake
@PriyaniRathnayake 4 күн бұрын
මාත් කටක
@priyangikapalliyaguru6339
@priyangikapalliyaguru6339 4 күн бұрын
මමත් කටක..සෙනසුරු
@BuddikaChandrasekara-ue3li
@BuddikaChandrasekara-ue3li 4 күн бұрын
oba thumata bohoma pin
@PeamaraPeamara
@PeamaraPeamara 4 күн бұрын
Cheruwen sereni obeta thumta❤❤❤❤❤❤❤
@ChulaNandani
@ChulaNandani 4 күн бұрын
ම ම කටක❤❤❤❤❤
@renukalevis3438
@renukalevis3438 4 күн бұрын
Honda padam igenagaththa
@NisansalaMadhushani-b7x
@NisansalaMadhushani-b7x 4 күн бұрын
🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻
@OshadhiNavoodya
@OshadhiNavoodya 4 күн бұрын
ඔබ තුමාගේ වචන සවියක් .
@dinithi1409
@dinithi1409 4 күн бұрын
සර් කටක ලග්නය කෙනෙක් ට 2025 සෙනසුරු මහදශාව ලබනවා උපතේදී සෙනසුරැ 5 තැන්පත් පහදාදෙන්න තත්වය
@AsankaSanjeewa-ns3wg
@AsankaSanjeewa-ns3wg 4 күн бұрын
🙏🙏🙏
@AmeenaAmeena-u1v
@AmeenaAmeena-u1v 4 күн бұрын
Oyata.b.s.sar❤❤
@dgfggy9852
@dgfggy9852 4 күн бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@ShanikaHw
@ShanikaHw 4 күн бұрын
🙏🙏🙏🙏
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 4 күн бұрын
Mn kataka obata pin
@dilankadik5833
@dilankadik5833 4 күн бұрын
🙏🙏🙏🙏❤️
@nadeeshaOpanayaka1991
@nadeeshaOpanayaka1991 4 күн бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@Viraj_song_covers
@Viraj_song_covers 4 күн бұрын
Mage bala poroththu mea aurimma sapala veva.....obata pin...aluth bala poroththu dunnata.....mamath kataka....
@kusumalatha7745
@kusumalatha7745 4 күн бұрын
Oba. Thuma. Kiya. Denami. Athithamae. Maga. Siyalu. Kara Dara. Nethi. Kara. Diunuwa. Laba. Duni. Visiwa. Mathawata. Aneka. Warayaki. Sithuthie. Sithuthie. Sithuthie
@RanjaniSilva-ub4ic
@RanjaniSilva-ub4ic 3 күн бұрын
Kohomada wanas karanna
@roshaniranaweera6518
@roshaniranaweera6518 4 күн бұрын
♥️♥️♥️♥️♥️♥️
@kumaritw2854
@kumaritw2854 4 күн бұрын
🙏❤🎉
@erangaerangajayarathne3888
@erangaerangajayarathne3888 4 күн бұрын
❤❤❤❤❤❤
@chandradissanayake4268
@chandradissanayake4268 3 күн бұрын
Baila wadi.ketiyen kiyanna one.minissunta ahanna kalayak na.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
කිරුලු#දරයි#2024#අවසන්#දිගහැරුම#ඔබේ#කටක#ලග්නයනි
13:18
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 77 М.
උදා වූ විශ්වයේ දවස ඔබට කොහොමද අහමු
20:58
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 151