Пікірлер
@niroshar3607
@niroshar3607 2 күн бұрын
Nirosha....mashi....dula....vidu. Me daruwongei magei miss..karunakarala a vedio ekath karannako budusaranai
@niroshar3607
@niroshar3607 2 күн бұрын
1976.1.27/2000.11.22./2002.10.14./2009.1.6.
@chandikajayalath9624
@chandikajayalath9624 4 күн бұрын
නොවැම්බර් 12 13 දින වී වැපිරීමට වෙලාවක් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි බුදුසරණයි
@thusharapradeep477
@thusharapradeep477 4 күн бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! යහපතක්ම සිදු වේවා ඔබට.
@thusharapradeep477
@thusharapradeep477 4 күн бұрын
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! යහපතක්ම සිදු වේවා ඔබට.
@LalithaPriyadarsani
@LalithaPriyadarsani 4 күн бұрын
11 මාසයේ 14 හා 15 වී වැපිරීමට සුදුසු නැකතක් කියන්නකෝ මිස්
@imalkaperera4573
@imalkaperera4573 5 күн бұрын
🌷🌷🌷🌷
@inokaaththanayake6465
@inokaaththanayake6465 6 күн бұрын
මැඩම් . 29 සිකුරාදා සුබ දිශාව උතුර වියයුතුයි නේද
@SHASTHRA-2023
@SHASTHRA-2023 4 күн бұрын
සියලුම කාරණා සලකා බැලීමෙන් පසුව ගත හැකි දිශාව දකුණයි .
@dileshanadishani1055
@dileshanadishani1055 7 күн бұрын
Bonchi hitawanna hoda kawadada
@LahiruPesanna
@LahiruPesanna 8 күн бұрын
2024 11 6 mun ata sitaveemata hodaida
@H.kDeshani
@H.kDeshani 9 күн бұрын
2024 October 31 ඇට සිටුවීමට සුභ වෙලාවක් දෙන්නකො මිස්
@Kasivavidanarachchi
@Kasivavidanarachchi 9 күн бұрын
2024/11/6 දින වි ඉසිමට සුබ වෙලාවක් දෙන්න නැකත පුස
@WalgampayaSirinaga
@WalgampayaSirinaga 9 күн бұрын
ඔක්තෝම්බර් 31කුබුරු වැඩ අල්ලන්න හොදද
@HarshikaAlpani
@HarshikaAlpani 9 күн бұрын
2024.10.31 gowi than katauthu aramba kirimata suba welawak dennako mis
@nilanthishalikawanninayaka9238
@nilanthishalikawanninayaka9238 9 күн бұрын
24/10/ 31 කුඹුරු වැඩ ආරම්භයට සුදුසු නැකැත් නැද්ද මිස්
@RamaniAbethunga-wz5cz
@RamaniAbethunga-wz5cz 9 күн бұрын
1 venida hoda nadda bonchi sitawanna. Ho da velavak danna.
@PremalalChandrasiri-w4i
@PremalalChandrasiri-w4i 10 күн бұрын
31රබර් පැල හිටවන්න හොද නැද්ද මිස්
@imalkaperera4573
@imalkaperera4573 10 күн бұрын
👍🌷
@DenethHimansha-kc9kr
@DenethHimansha-kc9kr 10 күн бұрын
31 dinayata nadda
@W.A.YasawardanaWannaArachchi
@W.A.YasawardanaWannaArachchi 11 күн бұрын
ඔක්තෝම්බර් 30 සුබ නැකත් නැද්ද මිස්
@HemachandraAbeywickrama-h3r
@HemachandraAbeywickrama-h3r 12 күн бұрын
2024.10.29සහ 30 දිනයන් වීදියේ දැමීම සුදුසුද කාරුනිකව පහදා දෙනු මැනවි ඔබ තුමියට ස්තුතියි . බුදුසරණයි !!!
@SanjuShanka
@SanjuShanka 12 күн бұрын
Mata kiyanna puluwanda අද දිවිකරනය තියන දවසක් මට අද pela හිටව ගන්න beri una හෙට හිටිවුවොත් ප්‍රශ්නයක් වෙය්ද
@anurathennakoon6911
@anurathennakoon6911 12 күн бұрын
28දින සවස පැල සිටුවීමට සුදුසුද
@WasanthaPriyadarshani-j4e
@WasanthaPriyadarshani-j4e 12 күн бұрын
Mama Ampara 30 දින වී වැපිරීමට සූදානම් කර තියනව සුබ වෙලාව දැනගැනීමට අපේක්ෂා කරමි
@WasanthaPriyadarshani-j4e
@WasanthaPriyadarshani-j4e 12 күн бұрын
30 වන දින වී වැපිරීමට සුබ වෙලාවක් දෙනවද ගොවි මහත්වරැ 47 දෙනෙක් එදාට වී වපුරන්න සැලසුම්කරලා තියෙන්නේ
@ThiliniBagaya-fq3jk
@ThiliniBagaya-fq3jk 12 күн бұрын
Mis mama bonch mee hitawanna hithan innawa rilau kanne nathiwa panuwo kaneth nathi nakathak dennako
@TheSatha-t3r
@TheSatha-t3r 12 күн бұрын
මිස් .මට බඩඉරිඟු වගා කරන්න හිතන් ඉන්නේ නොවැම්බර් පලවෙනි සතිය ඇතුලත හොද ම දිනයක් කියන්න මිස් මොනවා වගා කරත් ගිරවුන් ගෙන් බේරා ගන්න අපහසුයි මේකට විසදුමක් දෙන්න මිස් මම බලාපොරොත්තු වෙලා ඉන්නවා දීර්ඝ ආයුශ ප්‍රර්ථනා කරනවා
@Nirmaladeshani-ek5gb
@Nirmaladeshani-ek5gb 13 күн бұрын
Kurudu pala hitawanna hoda dawasak kiynnako miss
@nadeeshasumudumali2257
@nadeeshasumudumali2257 13 күн бұрын
වී වපුරන්න 12 වෙනිදට හරි 13 වෙනිදට හරි වෙලාවක් කියන්නකෝ හදලා මිස්
@IndikaAbeysinghe-xh9md
@IndikaAbeysinghe-xh9md 13 күн бұрын
මැනියනි මට වි නොයැම්බර් 1 වෙනිදා වි දියේ දන්න හොද වෙලාවක් ඔනි වි වපුරන්න 4 වෙනිදා උදෙ නැකතක් හදලා දෙන්න පුලුවන්ද
@senadeeranawarathns905
@senadeeranawarathns905 13 күн бұрын
මේ වෙලාවල් හදලා තියෙන්නෙ කොලඹ ඉර උදාව අනුවද.
@SHASTHRA-2023
@SHASTHRA-2023 13 күн бұрын
ow
@dulanjidulakshi8298
@dulanjidulakshi8298 13 күн бұрын
ඔක්තෝම්බර් 30'31 සිංහ කරන නැකත් වේලාවන් දමන්නකො
@SHASTHRA-2023
@SHASTHRA-2023 13 күн бұрын
ඔක් 30 බදාදා , දහවල 2.10 සිට 3.58 දක්වා ඔක් 31 බ්‍රහස්පතින්දා , උදේ 8.58 - 9.22 උදේ 9.34 - 9.58 උදේ 11.10 - 11.58
@asangabuddhi2099
@asangabuddhi2099 14 күн бұрын
ද්වීපුෂ්කර සහ ත්‍රීපුෂ්කර යෝග කවදද තියෙන්නේ ❤ බොහොම පිං 🙏
@SHASTHRA-2023
@SHASTHRA-2023 13 күн бұрын
සමාවෙලා අද upload කරපු මාසික වීඩියෝ ව බලන්න එකේ තියෙනවා . ඊයේ මම ඒකට භාවිතා කරපු සිංදුවක් හින්දා ගැටලුවක් මතු වුනා . ඉතින් මට ඒ සිංදුව අයින් කරලා නැවත upload කරන්න සිද්ධ වුනා 🙏
@asangabuddhi2099
@asangabuddhi2099 13 күн бұрын
@@SHASTHRA-2023 හොඳයි මිස් ❤ තෙරුවන් සරණයි🙏🙏🙏
@NimalAberathna-y8k
@NimalAberathna-y8k 14 күн бұрын
මෙි දේවල් නිකනන් දාන්නේ නැ ඒත් ඔබ තුමිය මෙි කරන දේට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ⁣නොඅඩුවම ලැබෙබිවා තෙරුවන් සරනයි
@SHASTHRA-2023
@SHASTHRA-2023 13 күн бұрын
නෑ ඔබ වැරදියි . මේ වීඩියෝ ටික දාන්නේ යහපත් අරමුනින් ම පමණයි . හිතේ සතුටට . වැඩක් ගන්නවනම් මේ ටික හොදටම ඇති මෙතනින් එහාට ගිය කොටස නම් මට නොමිලේ ලබා දීම අපහසුයි
@SHASTHRA-2023
@SHASTHRA-2023 13 күн бұрын
තෙරුවණ් සරණයි 🙏
@AjithWicramasiri-l1k
@AjithWicramasiri-l1k 14 күн бұрын
2024 10 26 dina subawelawak danna
@mayuridilrukshi8982
@mayuridilrukshi8982 14 күн бұрын
මිස් මම වී වැපිරවීම කරන්න හිතන් ඉන්නෙ 2හෝ 3.මට වීතවාන් දැමීනට දිනයක් වේඑලාවක් කියනවද..බුදු සරණිනයි
@writing2748
@writing2748 16 күн бұрын
බොහොම ස්තූතියි මිස්❤️
@ImethChithmina
@ImethChithmina 16 күн бұрын
eda dawasama pili denna hoda nadda
@SHASTHRA-2023
@SHASTHRA-2023 15 күн бұрын
Nathinam thamai hode
@ImethChithmina
@ImethChithmina 16 күн бұрын
❤❤❤.
@krishanithanoja6977
@krishanithanoja6977 17 күн бұрын
මිස් november ,desembar masa wala subha nekath nadda e masa akuru kiyawanna sudusu nadda
@SHASTHRA-2023
@SHASTHRA-2023 15 күн бұрын
අකුරු කියවීමට උචිත ප්‍රබල යෝග නම් නැහැ
@RenukaDamayanthi-p2w
@RenukaDamayanthi-p2w 17 күн бұрын
2024.10.24, 25 dinawalata puwapal nakathata galapena miris hitawana suba nakath nadda?
@RenukaDamayanthi-p2w
@RenukaDamayanthi-p2w 17 күн бұрын
2024.10.24 puwapal nakathata jalapeño, miris hitawanna suba nakath nadda? Nathnam 25 wenidata nadda?
@RamaniAbethunga-wz5cz
@RamaniAbethunga-wz5cz 17 күн бұрын
25 bonchi sitawanna. Welavak denna puwaputupa nakatha
@SamanHearth-cd3it
@SamanHearth-cd3it 17 күн бұрын
24 wenida braspatinda.bqda irigu walata hodaida
@padmayakandawala1647
@padmayakandawala1647 17 күн бұрын
ආයුබෝවන් miss වි වගාව සඳහා සුදුසු දිනයක් සහ වේලාවක් දෙන්න 25 දිනය පසු ..deta නැකත ස්තුති බුදු saranai
@gayanthaediriweera5644
@gayanthaediriweera5644 20 күн бұрын
Thank you, Hama masema danna miss
@kumariwijerathna7922
@kumariwijerathna7922 20 күн бұрын
Mage doni 2021/11/29 අකුරු කියවන්න nekethak කියන්න puluwanda miss
@LakshikaPerera-fd2sc
@LakshikaPerera-fd2sc 21 күн бұрын
ඔක්තෝබර් 24 අතිවාරම් කපන්න සුබද
@rasikamadhuwanthi1049
@rasikamadhuwanthi1049 23 күн бұрын
ගෝවා පැල සිටුවන්න මේ මාසේ දිනයක් දෙන්න පුලුවන්වන්ද
@RavikaHayanthi
@RavikaHayanthi 24 күн бұрын
කෙසෙල් වගාවට පොරයෙන් පස්සේ දින හොදද
@DilaniMadushika-lj3ik
@DilaniMadushika-lj3ik 24 күн бұрын
මිස් තේපැල හදන්න 23කමක් නැද්ද? නැකත සීහෙන්නේ නම් නෑ.ඉක්මනින් හ්දන්න ඕනි නිසා.