සැප්තැම්බර් ගොවි කරණ නැකත්, ජන්ම නැකතට ගැලපෙන සුභ දින, වගා නොකල යුතු දින 2024 september govi karane

  Рет қаралды 4,234

SHASTHRA

SHASTHRA

Күн бұрын

සැප්තැම්බර් govi Nakath [ vaga Nakath ]
2024 සැප්තැම්බර්ගොවි කරණ/ගොවිතැනට/වගාවට/පැල හිටවන්න සුභ හා අසුභ වේලාවල් හා දවස් ජන්ම නැකත්වවල ගැලපෙන වගා නැකත් සමග
වගාවට පනුරෝග එන වගාව විනාෂ කරන දිනද සමග මෙම වීඩියෝවෙන් ඔයාලට ලබාදෙනවා.
ගොවි මහතුන් සදහා මෙන්ම ගෙවතු වගා කරන , මල් පැල ආදී වෙනත් වගා වන් සිදුකරන ඔයාලට වැඩ හොදින් කිරීම සඳහා මෙන්ම අස්වැන්න සාර්ථක කර ගැනීම සදහා ගොවි නැකැත් යෙදෙන ඒ ඒ දවස් ඔයාලෑ ජන්ම නැකතට සීහුම් වන ( ගැලපෙන ) පරිදි මෙම වීඩියෝවෙන් ඔයාලට ලබාදෙනවා.
#shasthra
#‍ශාස්ත්‍රා
#sasthra ‍
#2024
#september
#සැප්තැම්බර්
#september_govi_Nakath
#vaga_nakath
#nakath
#sube
#wagawete_sudusu_dine
#sube_hora
#dates
#auspicious_times
#govithanete_sube_dawas
#govi
#rahu_kaleya
#Sinhala
#govi_karne
#janme_nakethe
#panu_roga
#wagawete_hanikarene
#wagawete_asube_dine
#ate_situwanne
#pala_hituwanne
#dawas
#dine
#waga_karana
#vaga_karana
#panu_roga
#hode_nathi_dine
#waga_waete
#gewathu_wagava
#astrology

Пікірлер: 32
@stresskiller8363
@stresskiller8363 20 күн бұрын
Godak watinawa oyaata pin
@SHASTHRA-2023
@SHASTHRA-2023 20 күн бұрын
🙏
@thusharapradeep477
@thusharapradeep477 18 күн бұрын
ගොඩක් ස්තූතිය ඔබ තුමියට. පරිශීලකයන් 5 K ළඟාකර ගත් ඔබට සුභ පතමි, ජය පතමි. තේරුම් සරණයි. දෙවි පිහිටයි. යහපතක්ම සිදු වේවා ඔබ තුමියට
@RanjithBandara-e6n
@RanjithBandara-e6n 3 күн бұрын
Top nakath eka thama niwanama wewa
@sarangipriyadarshani37
@sarangipriyadarshani37 9 күн бұрын
ගොඩක් ස්තුතියි ❤
@SHASTHRA-2023
@SHASTHRA-2023 8 күн бұрын
🙏
@DilaniMadushika-lj3ik
@DilaniMadushika-lj3ik 14 күн бұрын
ගොඩාක් ස්තූතිය පුදකරනවා මිස්ට❤
@anushakumari7424
@anushakumari7424 2 күн бұрын
Ane miss kumbe laggana mata karawila hadanna dinayak kiyannko wada patan ganna welawak
@sarathekanayake178
@sarathekanayake178 10 күн бұрын
නයිමිරිස් වගාවකට සුදුසු මේ සුමනේ නැකතක් තියෙනවනම් කියන්නකො ගොඩක් පින්❤
@SHASTHRA-2023
@SHASTHRA-2023 10 күн бұрын
ගොවි කරන යෙදෙන බ්‍රහස්පතින්දාවක් හෝ සිකුරාදාවක් ගන්න පොදුවේ
@chanakathilan741
@chanakathilan741 22 күн бұрын
@darshanidilrukshi1555
@darshanidilrukshi1555 12 күн бұрын
මිස් ද්වි පුශ්කර සහ ත්‍රී පුශ්කර යෝග වලට සුදුසු එදිනට සුදුසු බෝග වර්ග පමනක්ද නැත්නම් ඕනැම බෝගයකට සුදුසු ද?
@SHASTHRA-2023
@SHASTHRA-2023 12 күн бұрын
එදිනට සුදුසු බෝග කියලා දෙන්නේ එදිනට වඩාත් හොදින් ඵලදාව ලැබෙන කියන එක. ඒ වගේම ගොවි කරණ දෙන්නේ ඒ දිනවල වගා කිරීමෙන් සතුන්ගෙන් මෙන්ම සමහර කරදර වලින් ගොවිතැන ආරක්ෂා කරගත හැකි බැවින්. ඉතින් මම නම් හිතන්නේ දිවි හෝ සිංහ කරන යෙදෙන දිනයක ද්වි / ත්‍රි පුෂ්කර යෝගයක් යෙදෙනවනම් පමණක් ගන්න
@DilaniMadushika-lj3ik
@DilaniMadushika-lj3ik 11 күн бұрын
මිස් අලුතින් තේ වගාවක් ආරම්බ කරන්න ඉන්නේ.උත්‍රසල හෝ මුවසිරස නැකතකට හරියන්න සුබ දිනයක් කොහොමද මිස්.ඉක්මනින් හදන්න ඉන්නෙ. මං හපුතලේ
@SHASTHRA-2023
@SHASTHRA-2023 11 күн бұрын
ඔතන දීලා තියෙන දවස් වලින් බදාදාවක හෝ සෙනසුරාදාවක ඔය කියන ජන්ම නැකැත් දෙකෙන් එකක් යෙදෙන දිනයක් ගන්න . ඔතන දිලා තියෙන ආරම්භක වෙලාවෙන් විනාඩි 5 ක් අඩුකරලා තේ වගාව පටන්ගන්න
@DilaniMadushika-lj3ik
@DilaniMadushika-lj3ik 10 күн бұрын
@@SHASTHRA-2023 ගොඩාක් ස්තූති මිස්.මං ගිය මාසේ වැටක් ගැහුවා වගා කටයුතු වලට.එතන අලි මංකඩ වගේ.නමුත් මිස්ගේ නැකත් ගොඩාක් හොදයි.අලි වගාවැට මග හැරලා යන්නේ.ගොඩාක් පිං මිස්ට.💝💝💝
@chanakathilan741
@chanakathilan741 5 күн бұрын
Madam, mannokka walata hoda dawas monawada❤
@SHASTHRA-2023
@SHASTHRA-2023 4 күн бұрын
Irida , agaharuwada kiyanne dawas dekame ganne puluwan
@chanakathilan741
@chanakathilan741 4 күн бұрын
​@@SHASTHRA-2023 October ekata dannam❤
@DhhVbhj
@DhhVbhj 17 күн бұрын
Nai miris wagawata sudusu dinayak saha welawak Donna puluwanda.
@SHASTHRA-2023
@SHASTHRA-2023 15 күн бұрын
ගොවිකරන නැකැත් යෙදෙන බ්‍රහස්පතින්දාවක් හෝ සිකුරාදාවක් ගන්න
@PushpaKumara-l9o
@PushpaKumara-l9o 13 күн бұрын
බොංචි වගෙ දෙයක් හිටවන්න නැකත් තියෙනව ද මෙ මාසයෙ මිතුන මගෙ ලග්නය
@SHASTHRA-2023
@SHASTHRA-2023 12 күн бұрын
ගොවි කරනයක් යෙදෙන බ්‍රහස්පතින්දා වක් හෝ සිකුරාදාවක් ගන්න පොදුවේ
@asangabuddhi2099
@asangabuddhi2099 17 күн бұрын
පුෂ්කර යෝග නැද්ද මේ මාසෙ?🙏
@SHASTHRA-2023
@SHASTHRA-2023 15 күн бұрын
සැප්තැම්බර් 8 ඉරිදා සවස 3.30 පසු ද්වි පුෂ්කර සැප්තැම්බර් 10 අඟහරුවාදා දවසම ද්වි පුෂ්කර සැප්තැම්බර් 14 සෙනසුරාදා දවසම ද්වි පුෂ්කර සැප්තැම්බර් 15 ඉරිදා සවස 6.09 වන තුරු දිවි පුෂ්කර සැප්තැම්බර් 17 අඟහරුවාදා දවල් 1.53 පසුව ද්වි පුෂ්කර සැප්තැම්බර් 22 දවසම ද්වි පුෂ්කර සැප්තැම්බර් 24 අඟහරුවාදා දහවල 12.45 වනතුරු ද්වි පුෂ්කර සැප්තැම්බර් 28 සෙනසුරාදා සවස 2.54 පසුව ද්වි පුෂ්කර සැප්තැම්බර් 29 ඉරිදා සවස 4.52 වනතුරු ද්වි පූ ෂකර
@kusalanavimana3908
@kusalanavimana3908 13 күн бұрын
වැඩිපුර එන්නේ ඉරිදටමයි.... සිකුරාදා නේද මල් කරල් ගෙඩි හැදෙන ගස් හිටවන්න ඕන.... ඒ දින අඩුයිනේ...
@asangabuddhi2099
@asangabuddhi2099 12 күн бұрын
@@kusalanavimana3908 ඔව් සිකුරාදා තමයි දවස, ඒත් පුෂ්කර යෝග යෙදෙන්නෙ අඟහරුවාදා , සෙනසුරාදා , ඉරිදා දවස් වල. මොන වර්ගෙක බෝගයක් හිටෙව්වත් ගැටලුවක් නැහැ
@asangabuddhi2099
@asangabuddhi2099 12 күн бұрын
@@SHASTHRA-2023 බොහොම පිං මෙහෙම අපි වෙනුවෙන් කැපවෙනවට.❤️‍🔥🙏 මට වත්තෙ ඉඩ නෑ හැබැයි පෝච්චි වල පුළුවන් විදිහට හිටෝනවා 🌿
@asangabuddhi2099
@asangabuddhi2099 12 күн бұрын
@@SHASTHRA-2023 මට ඔබතුමියව සම්බන්ද කරගන්න පුළුවන් ද ?🙏
@kumaribuddikw4884
@kumaribuddikw4884 27 күн бұрын
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 6 МЛН
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 92 М.
ගොවි කරණ අල්ලලා ඔබේ කාබණික ගොවිතැන කරන්න. Govi Karana
11:09
Desheeya TV - දේශීය දේ උගනිමු
Рет қаралды 21 М.