The Most Unique New Year Celebration!
1:02:06
Next Video Bern Switzerland
1:38
10 ай бұрын
Orchad Road Singapore
5:44
11 ай бұрын
Пікірлер
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 3 күн бұрын
Hello Madushanka පිටරටකදි අපේ රටෙ කෙනෙක් මුනගැහෙන එක නමි මට නමි blessing එකක් … end of the day ලංකාවෙ කැම වෙලකුත් ලැබෙනවා නේ😂😂 එ palace එකේ ඇතුල හරිම ලස්සනයි… ලස්සන ඉතිහාස කතාවක් තියනවා ..එ king නමි මාරම lucky …queenලා ගොඩක් ඉදලා තියනවා😀එක wall එකක ඔක්කම queenලාගෙ ලස්සන portraits ගහලා තියනවා… next time palace එක ඇතුලට ගිහින් බලන්න I’m sure you will definitely plan another trip to Europe and don’t forget to visit Berlin Wall… must visit
@CrazyMadz
@CrazyMadz 3 күн бұрын
බොහොම ස්තූතියි ඔයාට. දන්න කෙනෙක් හම්බෙන එක ගොඩක් වටිනවා ඒක එහෙම කෙනෙක් හමු උනාම ඉතිං ගොඩක් සතුටුයි තමයි. ආපහු සැරයක් යන්න ඕන තමයි සල්ලි ටිකක් එකතුකරගෙන යුරෝපයේ නොගිය තැන් බලන්න. මම ඉගනගත්ත දෙයක් තමයි අපි තැනකට යන්න කලින් එතන ඉතිහාසය දැනගෙන ඉන්නවා නම් ගොඩක් වටිනවා.
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 4 күн бұрын
එකට නමි ඔයාට Double salute 🫡 දෙන්න වටිනවා 👍👏👏👏👏 අමාරැවෙන් හරි නැගලා උඩට ගිහාම දකින view එකට අමාරැකමි ඔක්කම අමතක වෙනවා නෙ👏 ඔයාගේ සුදු නංගිගෙ කතා නමි superb 😊
@CrazyMadz
@CrazyMadz 4 күн бұрын
සීතල තමයි ඉවසන්න බැරි උනේ 🤣. එක් කුස උපන් නංගිනේ ඉතිං.
@manojrathnayaka4348
@manojrathnayaka4348 4 күн бұрын
L8050 VS L8050 wenasa mokadda ayya
@CrazyMadz
@CrazyMadz 4 күн бұрын
එකම නම්බර් එක නේද වෙනසක් නෑ🤣. 8050 vs 1850 වෙනස තමයි Overflow ink tank එක ප්‍රින්ටර් එක ගලවන්නෙ නැතිව Replacement කරන්න පුලුවන්. Eco Ink Tank එක Printer එකටම සම්බන්ධ කරලා නිසා ප්‍රවාහනය පහසුයි. L8050 එකේ සමහර වෙලාවට තීන්ත ටැංකිය ගැලවෙනවා ප්‍රින්ටර් එක එහාමෙහා කරද්දි. ප්‍රින්ට් කොලිටි එක නම් සමානයි දෙකේම මේක මට දැනුන විදිහට ප්‍රින්ට් Speed එක වැඩියි
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 4 күн бұрын
Hello Crazy Madz Diaries Good Morning to you all අදත් උදේම තේ එක බොන ගමන් ආසාවෙන් ඔයාලාගෙ 🇩🇪 tour එක බලන ගමන් ඇත්තටම 🇩🇪y මිනිස්සු හරිම friendly and helpful …ඔයාලා කිවා හරි Switzerland 🇨🇭 අය ටිකක් ආඩමිබරයි … Touristsලා එයාලාට වදයක් වගේ.. එත් මම නමි ආස රටක් යන්න ඹය 🇩🇪සුරැටිටු මගේ Husband ලන්කාවටත් අරන් ආව😂ඇත්තටම euro වල අයිතිය මගෙ මහත්තයාත් තනි අයිතියට ගන්නවා මට කටඋත්තර නැතිවෙන්නම😢 සුටිකෙස් යතාර්තය නමි ඇත්ත කතාව we have so many experiences with this topic 😂😂..Thank you so much for sharing your story with us ❤ Btw please mention your name
@CrazyMadz
@CrazyMadz 4 күн бұрын
@@chamarikarunarathne4509 බොහොම ස්තූතියි ඔයාට. ඇත්තටම මගේ නම මෑඩ්ස් මධුසංඛ කියන නම කෙටි කරලා තමයි මෑඩ්ස් ආවේ. ටිකක් මොලේ ආබාධයක් නිසා පිස්සු ගතියකුත් තියෙනවා. පිස්සු මධූසංඛ තමයි Crazy Madz උනේ🤣🤣🤣. කොරෝනා කාලෙ කරන්න දෙයක් නැතිව ඉන්න කොට විනෝදෙට වීඩියෝ එකක් upload කලා ඊට පස්සෙ මගෙ යාලුවෙක්(ගුණයා-ගුණදාස තමයි ඇත්ත නම) කිව්වා වැනල් එකක් විදිහට පටන්ගන්න කරන්න කියලා. ඔන්න ඔහොමයි ඉතිංcrazy madz චැනල් එක ආරම්භ කලේ.
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 4 күн бұрын
@ Thank you Madushanka මට නමි කිසිම පිස්සු ගතියක් පෙන්න නැහැ😄
@CrazyMadz
@CrazyMadz 4 күн бұрын
@ දැන් බෙහෙත් අරන් හොද වෙලා තියෙන්නෙ. පටක බද්ධයක් කලා🤣
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 5 күн бұрын
මම දිගටම බාලාගෙන යන ගමන් ඔයාලාගේ Europe Tour එක …ලස්සනයි ..Eiffel Tower එක අවට හරි පරිස්සන් වෙන්න ඔන ඔයා කිව දේවල් නමි ඇත්තම තමයි… ඔය Tower එක ලග තියනවා ෙහාද ලන්කාවෙ කැම කඞයක් අපි ආව වෙලාවෙ එකෙන් ෙහාදට කැවා හැබයි එක TamilElam කඩයක්… එ උනාට අපිට නමි හොදට සැලකූවා ..මම එ කඞෙ ඉස්සරහා picture එකක් අරන් thanks කරලා fb එකෙ ්දාලා අපේ දෙශපේමින්ගෙන් හොදට අහගත්තා😂😂😂
@CrazyMadz
@CrazyMadz 5 күн бұрын
@@chamarikarunarathne4509 බොහොම ස්තූතියි 🥰🥰 කොහොමත් ඉතිං බැනුම් අහන්න වෙනවානේ හොදක් කලත් නැතත්. 😂😂
@kasunipemarathne4148
@kasunipemarathne4148 7 күн бұрын
Thanks ,its very useful 🙏
@CrazyMadz
@CrazyMadz 7 күн бұрын
Thank you.
@gadgetshow6237
@gadgetshow6237 9 күн бұрын
Ayye math mekk gaththa photo print walata hoda peper eka kiyannako
@CrazyMadz
@CrazyMadz 9 күн бұрын
@@gadgetshow6237 luster paper silkey paper තමයි මම නම් පාවිච්චි කරන්නෙ. ඉස්සර ලංකාවෙදි මම Papers ගත්තෙ යක්කල Vismass එකෙන්. එයාලා ගාව හොද Papers තියෙනවා www.vismass.lk/
@chamarikarunarathne4509
@chamarikarunarathne4509 9 күн бұрын
Hiii…ලගදි තමයි ඔයාලාගේ Chanel එක දැක්කෙ…ආසාවෙන් බලනවා… මතක් වුනා 2005 අවුරැද්දෙ පලවෙනි Europe tour එක… ලොකු සුටිකෙස් උස්සගෙන කොව්වී අල්ලන්න දිව හැටි… සුන්දර මතක එවා… පස්සෙ කාලවලදි නමි travel light බොහොම අමාරැවෙන් හිතට ගත්තා… 😅 Sending best wishes from Sri Lanka 🇱🇰 ❤
@CrazyMadz
@CrazyMadz 9 күн бұрын
@@chamarikarunarathne4509 බොහොම ස්තූතියි. ඔයාලා මේවා බලන එක අපිටත් සතුටක්.. ඔයාලගේ සහය තමා අපිට ගොඩක් වටින්නෙ🥰🥰🥰🥰. චැනල් එකේ විවිධ Play List තියෙනවා හදලා ඒවත් බලන්න පුලුවන් වෙලාවක. ලොකු Screen එකක් බලන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
@ericconrad8854
@ericconrad8854 15 күн бұрын
I work near here in Singapore doing unregulated human testing for the pharmaceutical industry (this is legal in Singapore) and the captives errrr I mean patients tell me that this food is very traditional.
@CrazyMadz
@CrazyMadz 4 күн бұрын
Thank you. The only thing which I know is delicious food and it should be Japanese Traditional Food.
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 17 күн бұрын
love the production bro. very informative too. I'll be there next month. cant wait :D
@CrazyMadz
@CrazyMadz 17 күн бұрын
@@rivinduwanniachchi1126 Happy journey🥰🥰🥰🥰. Enjoy the train and share your thoughts later👍👍
@thanidalaya
@thanidalaya 18 күн бұрын
Singapore Citizenship ගන්න පුලුවන්ද ? කොච්චර කල් ඔහේ ඉන්න ඕනි ද ? 😢
@CrazyMadz
@CrazyMadz 17 күн бұрын
@@thanidalaya ගන්න පුලුවන්. ඉන්න කාලය අනුව නෙමෙයි මෙහෙ Citizenship එක දෙන්නෙ. 1.මුලින්ම Singapore PR එක ගන්න ඕන ඒක හම්බුනොත් 2. ඊට පස්සෙ අවුරැදු දෙකකින් පස්සෙ Citizenship Apply කරන්න ඕන Point System එකක් නෑ. අපි ඇප්ලයි කලාම අදාල කාලය අනුව තියෙන ඉල්ලුමට ගැලපෙන්න තමයි රජය විසින් citizenship එක දෙන්නෙ
@dilanisamarawickrama1507
@dilanisamarawickrama1507 19 күн бұрын
නියමයි.. ලස්සනයි හරි funny 😂❤
@CrazyMadz
@CrazyMadz 19 күн бұрын
Thank you. සීරිස් එකම බැලුවානම් අපේ පම්මපෝරි නංගිගේ තව තවත් Funny ඇක්ෂන් බලන්න තිබ්බා
@dilanisamarawickrama1507
@dilanisamarawickrama1507 19 күн бұрын
@CrazyMadz ඔව් ඔව්.. ඔක්කෝම නියමයි 👍 හැබැයි මේකේ විදිහට නම් wifeට කේන්ති යන එකේ සාධාරණක් තියෙනව...
@CrazyMadz
@CrazyMadz 19 күн бұрын
@ මොනවා කරන්නද ස්ත්‍රි ආධිපත්‍යයට යටත් වෙන්න වෙනවා. අපේ නෝනගෙ යකඩ සපත්තුවට පෑගිලා ඉන්නෙ😂😂😂
@AmuwenLifestyle
@AmuwenLifestyle 19 күн бұрын
සල්ලි වගේද ආතල්, ආතල් නොදිරයි.
@CrazyMadz
@CrazyMadz 19 күн бұрын
ඒකනේ. ආතල් දිරන්න ගන්නවා Credit කාඩ් වලට බිල් ගෙවන්න යද්දිනම්😂😂
@AmuwenLifestyle
@AmuwenLifestyle 19 күн бұрын
@ ආතල් දිරයි. Credit කාඩ් නොදිරයි. 😜
@CrazyMadz
@CrazyMadz 19 күн бұрын
@ ආතල් දිරයි ණය දළුලයි කිව්වොත් හරියටම හරි😂
@AmuwenLifestyle
@AmuwenLifestyle 19 күн бұрын
@ 😂 ආයිත් පාරක් ස්විස් එන්න හිතුනොත් කියහං.
@CrazyMadz
@CrazyMadz 19 күн бұрын
@ ආපහු එන්න ඕන යන්න බැරිවෙච්ච තැන් වලට යන්න
@HishanDeSilva-j9g
@HishanDeSilva-j9g 20 күн бұрын
ඔයාලා train passes book කරද්දී eurail pass එක එහෙම consider කලාද?
@CrazyMadz
@CrazyMadz 20 күн бұрын
@HishanDeSilva-j9g එතකොට අපි EURail එක ගත්තෙ නෑ මොකද ඒ වෙද්දි අපි ප්ලෑන් කරලා තිබ්බෙ රටින් රටට යද්දි Trains පාවිච්චි කලේ කිහිපයයි. සුවිට්සර්ලන්තෙ යන්න Swiss Pass අරන් තිබ්බෙ එහෙදි තමයි අපි වැඩිපුරම Trains වල ගියේ. හැබැයි පස්සෙ හිතුනා Flex EuRail Pass එකක් ගත්තා නම් හොදයි කියලා. එතකොට පරක්කු වැඩියි. මම හිතන්නෙ EU Rail Pass එකෙන් යම්කිසි ලාබයක් තියෙනවා. නමුත් අපි දවස් 22න් දවස් 12ක් විතරයි. Train පාවිච්චි කරලා තියෙන්නෙ එහෙම බලද්දි EuRail Pass එකෙන් වැඩි වාසියක් නෑ ගණන් හදලා බැලුවම.
@HishanDeSilva-j9g
@HishanDeSilva-j9g 19 күн бұрын
Thanks. Eurail pass එකත් discounted pricing වලට ගන්න පුළුවන් site එක ටිකක් බල බලා හිටියොත්. 25% වගේ discount වැටෙනව කාලෙන් කාලෙට. චුට්ටක් මාස හයකට විතර කලින් බල බල ඉඳලා offer එක සොයාගන්න පුළුවන්. හැබයි special train වල යන්න එකේ seat booking එකක් දාන්න ඕන. ඒකට separate ගෙවන්න වෙනවා.
@CrazyMadz
@CrazyMadz 19 күн бұрын
@ ඒක ඇත්ත. ටිකක් කලින් සැලසුම් කලොත් ඒ වගේ දේවල් හොයාගන්න පුලුවන්. රන් ඇන්ඩ් ගන් ස්ටයිල් එකට කලාම තමයි මෙහෙම වෙන්නෙ. 😂😂 අපිට ඉතිං ඕවා කල්පනා වෙන්නෙ ඔක්කොම කරලා කෙල උනාට පස්සෙ 🥲
@bihanvenuka9182
@bihanvenuka9182 21 күн бұрын
අවුරුද්දක් තිස්සේ පට්ට ආසාවෙන් බැලුවා. දැන් ඉතින් තව tour එකක් ඉක්මනින්ම් යමු නේද🙃
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
බොහොම ස්තූතියි. ඊළගට ගේන්නෙ සුන්දර වියට්නාමය. දින 14 ක වියට්නාම් සවාරිය. Danang -> Hanoi->Sapa රැදී සිටින්න අපි සමගම මේ… කේසී මෑඩ්ස්🥰🥰🥰
@sumedhasampath4291
@sumedhasampath4291 21 күн бұрын
ඔය SGD 12000 වියදම හරියටම හරි 😅
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
කොහෙද ඉතිං ඔයාලා අපිට කලින් ඕවගෙ කරක්ගැහුවට කිසිම උපදෙසක් දුන්න එකක් යෑ.. ගියාට පස්සෙනෙ අරක කරන්න මේක කරන්න කියලා කිව්වෙ.😂 හැබැයි සුමේධ තුමා ගැන සුවිට්සර්ලන්තයේදී අපි කිහිප තැනකදීම මතක් කලා. ඇත්ත නේද මෙතුමා කිව්වෙ කියලා
@sumedhasampath4291
@sumedhasampath4291 21 күн бұрын
@CrazyMadz උපදෙස් දෙද්දී ඔයා පරක්කුයි, කල් මදි 😅
@CharithCooray
@CharithCooray 21 күн бұрын
අනිවාර්ය වේලස්සන ට්‍රෙන් එහෙම බුක් කරානම් ගනන් අඩුයි. තව රයන් එයා වගේ බජට් එයා ලයින් යුස් කලානම් ට්‍රෙන් වලට වඩා අඩුවෙන් යන්න තිබ්බා.
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
@CharithCooray 🥰🥰යුරෝපෙ පුරා රටින් රට ඇවිදින්න ඕන කෝච්චි වල. ප්ලේන් එකේ යද්දි එන අත්දැකීම වෙනස් කියලා තමයි මටනම් හිතෙන්නෙ. මේ වගේ තමන් දන්න අත්දැකීම් එකතු කරන එක ගොඩක් වටිනවා🥰🥰. බොහොම ස්තූතියි
@CharithCooray
@CharithCooray 21 күн бұрын
@CrazyMadz එක නම් ඇත්ත. ඉතාලියේ නම් ට්‍රේන් එක කලින් බුක් කලානම් අඩුයි.
@shasheemadu2
@shasheemadu2 22 күн бұрын
Very important video
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
Thank you! Hope it's helpful. ❤️
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 22 күн бұрын
Noticed a few unnecessary costs.. thanks for sharing though 👍
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
Yes. There were some unnecessary costs and someone can learn from our experience. Anyway when everything is perfect life will not be enjoyable. When we made the mistakes it will keep in our memories long time. Thank you for sharing your thoughts 🥰🥰🥰
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 21 күн бұрын
@@CrazyMadz yes of course! Didn’t mean to be rude. Apologies if it came out that way 😊
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
@ Aiyo no no bro. එහෙම එකක් නෑ..එක එක්කෙනාගේ අත්දැකීම් සමුදායක් තමයි කාටහරි හොද තෝරාගැනීමකට උදව්වක් වන්නෙ❤️❤️❤️
@UtopiansDiary
@UtopiansDiary 22 күн бұрын
Maru ❤❤
@CrazyMadz
@CrazyMadz 21 күн бұрын
එහෙනම් දැන් ඉතිං යුරෝපෙට යන්න ලෑස්ති වෙන්න තියෙන්නෙ
@pradeepnim3689
@pradeepnim3689 22 күн бұрын
Machang oyage vidoe eke Drone shot ekek thibba? Swirzerland wala permission / licenses nathuwa Drone danna puluwam da? ( below 250 grams podi drone eka )
@CrazyMadz
@CrazyMadz 22 күн бұрын
@@pradeepnim3689 Switzerland වල Drone yawanna EU regulation වලට අදාල Certificate එක ඕන. Below 250g drone යවන්න පුලුවන් drone eka . හැබැයි City එකේ හරි මිනිස්සු ඉන්න තැන්වල යවන්න බෑ. Private Property උඩින් යවන්න බෑ. මිනිස්සු වැඩිය නැති තැනක අවුලක් නෑ. මම Mavic Mini 3 Pro එකක් තමයි ඔය යවලා තියෙන්නෙ
@pradeepnim3689
@pradeepnim3689 22 күн бұрын
Niyama channel ekak! good job.
@CrazyMadz
@CrazyMadz 22 күн бұрын
@@pradeepnim3689 Thank You.👍🥰🥰
@dilansandahasgunasekara4485
@dilansandahasgunasekara4485 22 күн бұрын
Valuable content for travellers
@CrazyMadz
@CrazyMadz 22 күн бұрын
Thank you තැම්කියු 🥰🥰🥰
@change1341
@change1341 23 күн бұрын
❤❤
@CrazyMadz
@CrazyMadz 22 күн бұрын
Thank you 🥰🥰
@pradeepnim3689
@pradeepnim3689 23 күн бұрын
Excellent, oyalage Video patta. Great job. Super helpful. Api Europe trip ekak plan karanawa April wala. Already Bernina eke seat reservation eka kara. oyala Ai Glacier express eka gaththe naththe ? Chur/ St Moritz Indala Interlaken yanawanam ?
@CrazyMadz
@CrazyMadz 23 күн бұрын
@@pradeepnim3689 තැම්කියු තැම්කියු. ඇත්තම කියනවා නම් ඉතිං Galcier Express එක කියලා එකක් තියෙනවා කියලා දැනගත්තෙ එහෙට ගියාට පස්සෙ තමයි.😂
@pradeepnim3689
@pradeepnim3689 23 күн бұрын
@@CrazyMadz Ela Thank you. mama oya vidoe tika balanawa. Thawa prashna enakota comment ekak dannam support ekak denna. oyage video tika nam patta quality and mara informative.! thanks again for the quick response.
@CrazyMadz
@CrazyMadz 23 күн бұрын
ඕන වෙලාවක.
@pradeepnim3689
@pradeepnim3689 23 күн бұрын
@@CrazyMadz oyala giye koi kaleda ? Api Switzerland yanna plan karagena inne Early May . podi doubt ekak athiyanwa okkoma hima walin wahila thiyei da kiyala. Hopefully its not the case
@CrazyMadz
@CrazyMadz 23 күн бұрын
@ අපි ගියේ සැප්තැම්බර්. මැයි අන්තිම -ඔක්තෝම්බර් මැද තමයි මම දන්න හැටියට සීසන් එක. අව්ව තියෙන කොට තමයි පරිසරය ලස්සන. මැයි අවුලක් වෙන එකක් නම් නෑ. එකම දේ හොටෙල් නවතින තැන් කලින් බුක් කරන්න. ලග තියලා බුක් කරන්න එපා. එතකොට ගණන් වැඩියි. Air Bnb තමයි ටිකක් අඩුවට හොයාගන්න පුලුවන්. Swiss Pass එකක් හරි EURail Pass ගන්න එතකොට ලේසියි කෝච්චි වල යන්න.
@gadgetshow6237
@gadgetshow6237 24 күн бұрын
Ayye mn mekema L18050 A3 එක ගන්න ඉන්නේ මේ විදිහටමද සෙටප් කරන්න තියෙන්නේ සහා එක හොදයිද ඔයාව සම්බන්ධ කරා ගන්න වට්සැප් අංකය එවන්න ❤️🙏
@CrazyMadz
@CrazyMadz 24 күн бұрын
@@gadgetshow6237 සෙටප් කරන්නෙ ඔය විදිහටම තමයි. කිසිම වෙනසක් නෑ. අනිත් දේ තමයි ප්‍රින්ටර් එකට තීන්ත දානකොට ඔරිජිනල් ඒවම දාන්න.
@avishkajayalath4281
@avishkajayalath4281 13 күн бұрын
​@@CrazyMadzl18050 machine ekath ekka ganna hoda laminate machine eka mokakda? (12-18 size laminate kara ganna puluwan)
@CrazyMadz
@CrazyMadz 12 күн бұрын
@ Hot laminate කරන්නද Cold Laminate කරන්නද?
@UtopiansDiary
@UtopiansDiary Ай бұрын
Ammo daala neda ❤😅
@CrazyMadz
@CrazyMadz Ай бұрын
ලබන සතියේ ඉතිරිටික 🥰🥰🥰
@UtopiansDiary
@UtopiansDiary Ай бұрын
@@CrazyMadz වැදගත්ම කොටස 😅✌️
@Travelislife2024
@Travelislife2024 Ай бұрын
Wow, super! Just a small question: How do you book your tickets? For Turkish Airlines, do you book a one-way or round-trip ticket? And which airline do you use to travel from France to Singapore?🥰
@CrazyMadz
@CrazyMadz Ай бұрын
It is a round trip. and it is single booking reference, There was a option to select separate locations(Multi City). We booked Turkish Airlines Ticket through MyTrip.com website. Singapore to Italy then France to Singapore.
@Travelislife2024
@Travelislife2024 Ай бұрын
@CrazyMadz Thanks. When you were going through immigration and checking counter in Singapore, did they ask why you were flying to Rome and returning via France?
@CrazyMadz
@CrazyMadz Ай бұрын
Singapore immigration will not ask anything. But in the trukey immigration before onboarding to the transit flight are checking the visa status and the passport. Also with my experience when coming back to Singapore from France they( France)questioned me lot. Why are you going to Singapore🤣🤣. Then I had to show my reentry pass and documents
@Travelislife2024
@Travelislife2024 Ай бұрын
@@CrazyMadz Thank you for the advice. One last question: how do you all travel between countries, by train or plane? Thanks again. Let me watch the whole video series; it’s very informative. Please keep uploading more!
@CrazyMadz
@CrazyMadz Ай бұрын
Between countries we used trains. You can see beautiful scenery while you traveling long distance. My advice is use trains and plan the tour property. I have made a playlist for Europe tour you can refer it and get the information. kzbin.info/aero/PLaFYKYQZLHeCBysd5jIHCD7EqFDbH7K9q
@TravelTaglife
@TravelTaglife Ай бұрын
❤❤❤❤
@CrazyMadz
@CrazyMadz Ай бұрын
Thank You ♥️♥️♥️♥️
@rishethmaiisha4945
@rishethmaiisha4945 Ай бұрын
@CrazyMadz
@CrazyMadz Ай бұрын
Thank you. ❤️
@pasindurohana
@pasindurohana Ай бұрын
Your video is very valuable. Waiting for the next episode eagerly. ❤
@CrazyMadz
@CrazyMadz Ай бұрын
Thank you Brother.♥️♥️♥️
@dilansandahasgunasekara4485
@dilansandahasgunasekara4485 Ай бұрын
@CrazyMadz
@CrazyMadz Ай бұрын
🥰🥰🥰🥰😘
@dilansandahasgunasekara4485
@dilansandahasgunasekara4485 Ай бұрын
Supiri ❤
@supunpriyankara9673
@supunpriyankara9673 Ай бұрын
ගන්න තැනක් තියෙනවද?
@CrazyMadz
@CrazyMadz Ай бұрын
Gadget Ark එකෙන් ඔරිජිනල් ඒවා ගන්න පුලුවන් s.lazada.sg/s.1Cva5
@UtopiansDiary
@UtopiansDiary Ай бұрын
Ko aluth video deka 😅
@CrazyMadz
@CrazyMadz Ай бұрын
@@UtopiansDiary පුතේ කප්පරකට වැඩ සෙට් වෙලා ඉන්නෙ පුතේ
@joyfoodcorner
@joyfoodcorner 2 ай бұрын
සිරියලතා හරි ලස්සනයි😍
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
@@joyfoodcorner සිරියලතා සිරියලතා මගෙ සිත ගත් සුදු කෙල්ලෙ කියලා කියන්නෙ නිකන් නෙමෙයිනේ
@UtopiansDiary
@UtopiansDiary 2 ай бұрын
😅😅
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
සිරියලතා වගේ කොත්තු කෑවද? කාලා බලන්න 🥰🥰
@UtopiansDiary
@UtopiansDiary 2 ай бұрын
@ කෑවා කෑවා 🫢 ලංකාවේ රහට තියනවා ගාන චුට්ටක් වැඩි උනාට 😅
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
@ ලංකාවට ගිය වෙලාවක පිංතාලියෙ සම්පත් අයියගෙ කඩේට ගිහින් බලන්න. ඒ කොත්තුව තමයි මේ ලෝකේ තියෙන රසම කොත්තුය තියලා 6.50 ප්‍රවෘත්ති වලටත් කිව්වා
@examhelp6293
@examhelp6293 2 ай бұрын
සිරියලතා ..... මරු නම 😁😁
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
ඇත්තම නම තමයි මේ
@LEGENDOFFICIAL1234
@LEGENDOFFICIAL1234 2 ай бұрын
😁😁😁
@HirumaliesDiary
@HirumaliesDiary 2 ай бұрын
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
❤️❤️
@HirumaliesDiary
@HirumaliesDiary 2 ай бұрын
Mama video karanne 8+ eken. Channel ekata gihin balannako. Hellenawa video okkoma. 😢
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
එහෙම හිතන්න එපා. කැමරාවක් ගන්නකන් Content හදන එක කරගෙන යන්න. මහන්සියට ප්‍රතිඵල එනවා යම් දවසක ලොවෙත් නැතිවෙන්න
@ChinthakaLakshan-z6j
@ChinthakaLakshan-z6j 2 ай бұрын
sudu. sudu.
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
සුදූ සුදූ ? සාදු සාදු කියලා නේද කියන්න ඕන උනේ?
@bihanvenuka9182
@bihanvenuka9182 2 ай бұрын
Ammo awuruddk giya videos tika upload krl iwr krnn 😢
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
@@bihanvenuka9182 ඒකත් ඇත්ත තමයි. ඊළග ටුවර් එක යනකන් ඇදගෙන යන්නත් එපැයි. ඇත්තම කතාව තමයි රස්සාවයි වීඩියෝ හදන එකයි දෙකම බැලන්ස් එකේ කරන්න එපැයි. සතුටුයි අවුරැද්දක්ම බලාගෙන හිටියට❤️❤️❤️
@SharmilaLucky-f7w
@SharmilaLucky-f7w 2 ай бұрын
❤❤❤
@shalingamadushan
@shalingamadushan 2 ай бұрын
නියමයි ❤
@iamchamli
@iamchamli 2 ай бұрын
😍
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
❤️❤️❤️
@UtopiansDiary
@UtopiansDiary 2 ай бұрын
would love to know drone rules in europ as well 🫰
@CrazyMadz
@CrazyMadz 2 ай бұрын
@@UtopiansDiary There are certain rules. Here is the reference site which I followed www.easa.europa.eu/en/domains/drones-air-mobility/operating-drone/open-category-low-risk-civil-drones