KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලක්ශ ගානකට කෑම දෙන ලංකාවේ ලොකුම දන්සැල
20:25
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
18:14
The Lost World: Living Room Edition
0:46
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
0:46
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
සිංගප්පූරුවේ 2000කට කන්න දෙන වෙසක් දන්සැල - Vesak Sri Lankaramaya Buddhist Temple Singapore
Рет қаралды 49,526
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,3 М.
Crazy Madz Diaries
Күн бұрын
Пікірлер: 212
@kithperera7057
8 ай бұрын
සිංගප්පූරුවේ වෙසෙන ඔබ සැමට අපේ ප්‍රනාමය . බුදු සරණයි .
@dssobandula2001
8 ай бұрын
බුදු දහම ලොව පුරා පැතිරේවා.. සිංගප්පූරු බෞද්ධයන්ට ප්‍රණාමය.
@CrazyMadz
8 ай бұрын
🙏🙏🙏🙏🥰🥰🥰
@Lath-q2t
8 ай бұрын
පිට රටක මෙවන් දෙයක් දකිද්දි මාරම සතුටක් බුදු සරණයි සියලුම දෙනාට සාමයෙන් ජිවත් වෙන එක ලොකු දෙයක් බඩගිනි ආව
@CrazyMadz
8 ай бұрын
☸️☸️☸️🙏🙏🙏
@KumuduBandara-v7i
8 ай бұрын
ගොඩාක් පින් හරිම ආඩම්බර යි ශ්‍රී ලාංකීය අපි හරිම රසයි තෙරුවන්ගේ සරන යි
@sasinimadumekala9376
8 ай бұрын
අනේ මාත් සිංගප්පුරුවේ ඉන්නකොට ශ්‍රීලංකා රාම පන්සලට සැම ඉරිදාම යනවා. දැන් මේ ගෙවල් ඇතුලේ හිරකාරයෙක් වගේ. ඒ අයගේ හිනාව සතුට සැමදාම රැදේවා.
@CrazyMadz
8 ай бұрын
ආපහු ඇවිත් යන්න එන්න.🥰🥰
@sarathkumaragunarathna4566
8 ай бұрын
බුදු දහමට අනුව අටලෝ දහම අපි හැමදෙනාගෙම ජීවිත වලට පොදු දෙයක් ........සැප දුක, ජය පරාජය, නින්දා ප්‍රශංසා, ආදිය ඉවසීමෙන් යුතුව නිවන් මාර්ගයේ යන්න අවශ්‍යම කාලයක්
@kdroshan3302
8 ай бұрын
තව වැඩි වැඩියෙන් ලොව පුරා ධර්මය ප්‍රචාරය කිරීමට .මෙවැනි දු පුතුන් බිහි වෙව..සාදු සාදු ..
@CrazyMadz
8 ай бұрын
🙏🙏🙏🙏
@indumathisilva6645
8 ай бұрын
Budu .sasuna babelanawa .සිංහලයන් .කොහෙද . .ape .කමට ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya jaya jaya
@ruwanthikarajapaksha7101
8 ай бұрын
සමිබුදු සසුන ලොව බැබලේවා !!! සිංගප්පූරුවේ ඉන්න හැමෝටම තෙරැවන් සරණයි !!! 🙏🙏🙏🙏🌹🌹👍👍👍
@CrazyMadz
8 ай бұрын
තෙරැවන් සරණයි 🥰🥰🥰
@GaminiWithanachchi-q4o
8 ай бұрын
අපේ ම සහෝදර ජනතාව එකතුවෙන එක ලන්කා භූමියේ වාසනාවක්! ! !
@CrazyMadz
8 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක නම් වාසනාවක් තමයි🥰🥰🥰🥰
@thusharidammika3739
8 ай бұрын
හරිම ලස්සනයි .. හැමෝගෙම එකමුතුවක් ..අගේ කරන්න ඕනේ අවංකවම ආඩම්බර වෙන්න ඕනේ අපි පිට රට ඉන්න නිසා .. Theruvan saranai ඔයාල හැමෝටම .. From Cyprus
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි
@Mallikapriyanthi-d6n
8 ай бұрын
ගොඩක් සතුටුයි පිටරටක සිටින ඔබසැමගේ එකමුතුකම දැක්කා ම ❤❤❤
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි
@ChithraKumari-is9sc
8 ай бұрын
I miss my Singapore. Hi everybody
@kanthiabeyawardane-to8iv
8 ай бұрын
හරිම අපුරැයි හදවතින්ම ප්‍රනාමය. බෞද්ධයාගෙ නිවන් මග දන්දීම යී සැමට ස්තූතියි බුදු සරණයි
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි
@mangalikaaluthgamage907
8 ай бұрын
කොච්චර හොඳ ද...අපේ අය කොහේ හිටියත් හොද දේවල් කරන එක❤
@CrazyMadz
8 ай бұрын
බොහෝම ස්තූතියි🙏🙏🙏
@shamaranaveera9857
8 ай бұрын
අපේ අය රණ්ඩු නොවී ලස්සනට වැඩක් කරාමද කොහෙද හරිම සතුටුයි ආඩම්බරයි 👍👍 සුභ වෙසක් මංගල්ලයක් වේවා 🙏🙏🙏🙏
@CrazyMadz
8 ай бұрын
🥰🥰🥰 අපේ අය ඉතිං රණ්ඩු වෙන්නෙ නෑනෙ. හැබැයි පොඩ්ඩක් උඩ තියෙන කොමෙන්ට් බැලුවොත් ඒක එහෙමත් නෙමෙයි කියලා තේරේවී🤣🤣
@thusaraperera359
8 ай бұрын
සුපිරියි මල්ලි .ලෝකේ හැමතැනම අපේ මිනිස්සු දැක්කම සතුටක් දැනෙන්නෙ. ඔයාලගේ මහන්සියට පින් සහ සතුට ලැබේවා❤
@CrazyMadz
8 ай бұрын
බොහෝම ස්තූතියි අයියේ🥰🥰🥰
@ajithsiri2781
8 ай бұрын
දීමෙන් දුප්පත් වු කිසිවෙක් නැත. සියලුම දෙනාටම බොහොම පීං. මම ඊස්රායලයෙ සිට සියලු දෙනාටම... දීර්ඝායුෂ, නිදුක් නිරෝගී භාවය, සුවපත් භාවය සහ අති උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව පතමි...
@priyaniwirakoon6201
8 ай бұрын
හොද සහයෝගකින් කල හොද වැඩක්. සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!🙏
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි
@Indra-v9g
8 ай бұрын
සියලුම දෙනාට උතුම් තෙරුවනෙ ආශිර්වාදය ලැබේවා තව තවත් මෙවැනි දාන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා ❤❤❤❤
@meepitiyenandarathanathero587
7 ай бұрын
සැම සුවපත්වෙවා , තෙරැවන්සරණයි ❤
@CrazyMadz
7 ай бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏
@samithasck9477
8 ай бұрын
ඇත්තටම කියන්න සතුටුයි සුපිරි අවසානයේ අපිටත් කන්න පින තිබුණා කොච්චී සම්බෝල සුපිරි ...😱😱❤️❤️❤️❤️🙏🙏🙏 බොහොම පින් ඔයලා හැමෝටම 🙏
@CrazyMadz
8 ай бұрын
🥰🥰🥰🥰ස්තූතියි ගොඩක්
@gfw2095
8 ай бұрын
ලෝකෙ මෙහෙම කන්න දෙන එකම රට ලංකාව ආඩම්බරයි
@jayanthaweerakon6094
8 ай бұрын
Sinhhala. Bauddhayage. Ekamutu. Kama. Gana. Adambarai. Nokaran. MoooodA. Aragala ❤❤❤❤❤❤❤
@HemalathaBalasoriya
8 ай бұрын
සියලුම දෙනාට බුදු සරණයි ,,, යහපතක්ම වේවා , ❤️
@CrazyMadz
8 ай бұрын
යහපතක්ම වේවා
@damayanthimanikya8396
8 ай бұрын
සුබ වෙසක් මංගල්ලයක් සියළුම දෙනාට බොහොම පින් මමත් කෑවා. මයියෝ ක්කා හරිම රසයි 🙏
@CrazyMadz
8 ай бұрын
දැක්කා දැක්කා අපි දැක්කා. ඔයා නේද අර පිගන් දෙකකටම බෙදාගෙන කෑවේ. රන්පටි දේවගේ දේවින්ද තමයි කිව්වෙ🥰🥰🥰
@damayanthimanikya8396
8 ай бұрын
අනේ නැ මම ගෙදර එන්න ලැහැස්ති වෙනකොට තමයි ඔයාල මයියොක්ක දෙන්න පටන් ගත්තේ.. එක පිගානක් අරගෙන ඇවිත් ගෙදර අයත් එක්ක කෑවේ.. ලොකු පිනක් ඔයාල කරගන්තේ 🙏
@Indra-v9g
8 ай бұрын
ආසයි ඔයා ක් සිංගප්පූරු ද ඉන්නේ මම ඕමාන් සතුටුයි දැක්කම අපෙ අය ගෙ එකමුතු කම
@Indra-v9g
8 ай бұрын
මෙහෙත් හොදට දනසැල් දුන්න
@HappyCricketSport-pc8su
8 ай бұрын
හොඳම වැඩක් 🙏🙏🙏 ma weda වලට පුළුවන් තරම් a a රටවල පිරිස සම්බන්ධ kara ganna . සිංගප්පූරුව කියන්නේ හොඳ බෞද්ධ රටක් . Ape හොඳ දේවල් loketa pennana kota ayalath ma dewal patan gani .
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි🥰🥰🥰
@vasanthaKumari-kv2es
8 ай бұрын
බොහොම පං සියලු දෙනාට .බුදු දහම ලොව පුරා පැතිරේවා
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි
@IsuruAstro
8 ай бұрын
ඔබ සැමට බොහොම පින්
@pramilalasanthi
8 ай бұрын
ගොඩක් ලස්සනයි ...ගොඩක් පිං..🙏🙏🙏
@r.s.g.5106
8 ай бұрын
මට තියෙන දුක මෙච්චර හොඳ වැඩක් කරලා ඇයි මේ මිනිස්සු මේ පට්ට පට්ට කියන්නේ බනින්නේ. හරිම කණගාටුයි ඉතාම හොඳයි කියලා තමා කියන්න ඕනේ 🙏
@CrazyMadz
8 ай бұрын
ඒකත් ඇත්ත තමයි බ්රෝ. 😅😅හොදම දේ එහෙම කියපු ඒවට තැන්කියු කියලත් දාලා මම😂😂😂
@jontijonti1692
8 ай бұрын
නියම 👌 වැඩක් 👍. ජයෙන් ජයම වේවා. ජේසු පිහිටයි bye ✝️🙋
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි
@amkchandrika987
8 ай бұрын
බුධුදාහාම ලොව පුරා පැතිරේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
@SudeshNanayakkara-x8p
8 ай бұрын
Wow harim Adambarai, harima pin wedak, Sathutui kiyanna wachana nha, Adambarai, Budusaranai
@RenukaRenuka-q9g
8 ай бұрын
හරිමලස්සනයි.සාදුසාදුසාදු
@Avatar-7-r2d
8 ай бұрын
ඔයාට බුදු සරණයි ☸️☸️🙏❤️
@dismimaheshika3770
8 ай бұрын
වෙසක් සදෙ සඳ වතුරින් නැහැවෙවා❤❤
@CrazyMadz
8 ай бұрын
එදා වැස්ස නිසා අහස පැහැදිලි මදි හැබැයි🥰🥰🥰
@manjula969
8 ай бұрын
මෙ වගෙ දහමක් දෙවියන්ටත් වැඩිය උඩින් ිසිටින සස්තුවරයෙක් .ඒවන් උතුම් ධහමක් සරණ යන්න ලැබිමත් බහග්ගයක්
@EricMunasinghe
8 ай бұрын
Good job my dear its good experience our sri lankan people
@sunilranjith4567
8 ай бұрын
Obasema🇱🇰Apey Ratata Aadambarayak 🌹Jayawewa Obasemata☸️☸️☸️Saranai Subawesak Mangalyak Waywa Budhu Sasuna Bebelewa(JaffnaSunil 🇨🇦)
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි සුනිල් මහත්තයා
@soosoo8801
8 ай бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@nandalekamge1250
8 ай бұрын
බුදුසරණයි දරුවනේ.ජයමවේවා
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි🙏🙏🙏
@buddikaprasanna5659
8 ай бұрын
Hela Shinhalaya loke hema ratakam epadiwa .bauda Ape Shistacharaya .pebidewa Dalada Samedu phitai!.. hemotam api .italiy ❤❤❤🎉🎉🎉🎉 බුදුසරණ
@CrazyMadz
8 ай бұрын
🙏🙏🙏🙏☸️☸️☸️
@kalyanipathma7853
8 ай бұрын
ගොඩක් සතුටුයි 🙏🙏
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි
@danushkaruwan5273
8 ай бұрын
දන් දීම ගැන ගොඩක් සතුටුයි . ටිකක් පිලිවලකට දුන්නම් හොදයි . ❤❤❤
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි. ඊළග පාර පිලිවෙල හදාගන්නවා
@sanasu815
8 ай бұрын
singapore wala ape hena set ekak innawa nada?
@CrazyMadz
8 ай бұрын
නැතිව නැතිව. ලංකාවෙ අය ගොඩක් ඉන්නවා විවිධ ක්ෂේත්‍ර වල. මේ වගේ වෙලාවට තමයි එයාලා එළියට එන්නෙ. මයියොක්කා සුවදට තමයි එළියට ආවේ🥰🥰🥰
@punchisripaday9862
8 ай бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම
@dhanapalagodage6920
8 ай бұрын
Ithà hondai. Santhosai. Large participation and very active.🙏🙏🙏
@----Dasun---
8 ай бұрын
ජයවේවා ❤
@damayahthiKw
8 ай бұрын
අපේ ලංකාවේ අය දැන හරියට පිටරට වල දන් සල දෙනවා. සල් මිය වලත් බත් දන්සලක් තිබු නා
@CrazyMadz
8 ай бұрын
වෙන ඉතිං මොනවා කරන්නද?
@ramanikalatuwawa323
7 ай бұрын
Very good api kewa maiyokka mara rasai
@CrazyMadz
7 ай бұрын
ස්තූතියි
@janakaperera1242
8 ай бұрын
Great work, thank you 🙏☸️🇱🇰
@adishamadhushanka1606
8 ай бұрын
Supiriii.. good job
@CrazyMadz
8 ай бұрын
Thank you🥰🥰🥰🥰
@prasannathalagala4310
8 ай бұрын
harima adambarai obala gena budusaranai siyalu denata
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි
@sureshsippy4113
8 ай бұрын
sadu sadu sadu budu dahama lowa pathirewa .sadu sadu sadu .Hari lasanai🎉🎉🎉🎉
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි
@sayuniremantha3915
8 ай бұрын
සිංහල කමට ගොඩක් ආඩම්බරයකි
@deepikafrancis7320
8 ай бұрын
හරිම සතුටුයි
@sarathdassanaike2807
8 ай бұрын
We are so proud of Buddhist celebrating Vesak in Singapore 🇸🇬
@CrazyMadz
8 ай бұрын
Thank you🙏🙏🙏
@sureshsippy4113
8 ай бұрын
bohoma pin oba siyalu danata
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි
@upekhanppd
8 ай бұрын
Good habits goes contagious from country to country person to person .
@CrazyMadz
8 ай бұрын
Thank you🥰🥰🥰
@kumarsilva4622
8 ай бұрын
ගොඩක් ස්තුතියි .🙏🙏
@indumathisilva6645
8 ай бұрын
Oba .සැමටම .suba .wesak mangallayak wewa budusaranai
@ساندرا-خ1ق
8 ай бұрын
Au boho wewa siyalu thenatama
@dilansurayarachchi4574
8 ай бұрын
Happy Vesak Day 🎉
@MklMkl-i6b
8 ай бұрын
Teruwan saranai සැමටම හරිම satutui දැකීමට සැලසීම ගැන sadu sadu sadu. Budusasuna bebalewa
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි
@karunathilakashalu972
8 ай бұрын
Ane harima hodai.harima ashai..piliwalai..hoda wadak karala tiyenne kattiyama...onna apith awa Israel Wala idala maiyokka kanna..😊🇮🇱🇱🇰💯🙏❤️👌👌
@CrazyMadz
8 ай бұрын
මහන්සිත් ඇති නේ ඇව්ල්ලා..මයියොක්කා ප්ලේට් කීයක් දාන්නද. ප්ලේන්ටියක් දාන්නද ඉගුරැත් එක්කලාම… බොහොම ස්තූත්යි🥰🥰🥰🥰
@PJ-2014
8 ай бұрын
Beautiful 🙏🙏🙏. From Canada 🇨🇦.
@CrazyMadz
8 ай бұрын
Thank You..🥰🥰🥰
@CharunikaHarishani
8 ай бұрын
Maru eda nm 😂
@mahindaellegala8976
8 ай бұрын
මයියොක්කා නෙවෙයි මංඤෝක්කා..nice video ❤
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි.. 🥰🥰🥰ඇත්ත කතාව ඕක ලියන්න දන්නෙ නෑනේ කීබෝඩ් එකෙන් . කොහොමද nyo යන්න ලියන්නේ?
@kanishkabakmi
8 ай бұрын
සම් බුදුසරණයි නියම දානයක් බෞද්ධයන් නියම දානාදී කුසල් වැඩ කරන කොට හරිම සතුටුයි 🙏🙏🙏 කවද්ද මේ උත්සවය තිබුනෙ
@CrazyMadz
8 ай бұрын
🙏🙏🙏🙏
@priyanthirajapaksha8980
8 ай бұрын
Thank you 🙏🙏🙏🌹🌹🌹🌹
@CrazyMadz
8 ай бұрын
You are so welcome!
@roshanimunaweerage5631
8 ай бұрын
Buddhi ❤ apsara .... oyala dennat theruwan saranai ❤
@dewikaelangashigha5999
8 ай бұрын
asai godak,ape lankawe aya godak suhadai,obalata pin,wadi wadiyen pin labewa,from Cyprus
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි🥰🥰😘
@ajithsiri8416
8 ай бұрын
Good Job ..
@CrazyMadz
8 ай бұрын
Thank You
@HemaDuwa-cr5zs
8 ай бұрын
සුපිරි නියමයි
@CrazyMadz
8 ай бұрын
ස්තූතියි🥰🥰🥰
@quintusfernando7396
8 ай бұрын
Very Good ❤
@CrazyMadz
8 ай бұрын
Thank you! Cheers!🥰🥰
@honorhuawei3574
8 ай бұрын
බුදු සරණයි ❤️❤️❤️❤️
@CrazyMadz
8 ай бұрын
බුදුසරණයි
@sagaranuwan9986
8 ай бұрын
Hamotama🎉budusarana
@dsrrathnayake9520
8 ай бұрын
budu amme ehe inna lankawe aya goda.balan yaddi lankawe wagema hama rataka sahena set ekak innawa.
@CrazyMadz
8 ай бұрын
ඒකනේ කියන්නෙ. ලංකාවෙ අය ලෝකෙ හැමතැනම විසිරිලා. මයියොක්කා දන්සලක් උතුරැ අර්ධගෝලෙ දුන්නත් මේ වගේම සෙට් එකක් එනවා සත්තයි😂
@virajchathuranga3064
8 ай бұрын
❤
@anandakulasooriya8721
8 ай бұрын
❤❤❤❤❤❤❤
@CrazyMadz
8 ай бұрын
බොහොම ස්තූතියි.
@lalfernando5884
8 ай бұрын
singapore wala kochchra srilankans la innawada?
@CrazyMadz
8 ай бұрын
ලක්ෂ 1.5ක් විතර ඉන්නවා
@nirmalajayasena8536
8 ай бұрын
Ath harima "🌷🙏 APPAMANO DHAMMO"
@nirmalajayasena8536
8 ай бұрын
🙏
@DineshLiyanage-wf1uj
8 ай бұрын
❤🇸🇬☸🌸🙏
@nihandakalpana5787
3 ай бұрын
Please follow food hygiene. Do not talk while preparing food. Do not talk about looking at food. Thanks for your effort.
@CrazyMadz
3 ай бұрын
@@nihandakalpana5787 Thank you. Next time we will follow. This is our first time and we will improve the process
@sasinimadumekala9376
8 ай бұрын
අයෝමා අක්කා කෝ. වීඩියෝ එක පුරාම බැලුවා.
@CrazyMadz
8 ай бұрын
එයා එදා ආවෙ නෑ මතක විදිහට
@ChithraKumari-is9sc
8 ай бұрын
Lankaramaya kohomath ana hamotama kama dana pansalak sg
@CrazyMadz
8 ай бұрын
ඒක ඇත්ත. 🥰🥰🥰
@kalanidissanayake8221
8 ай бұрын
Oyala hamotama theruvan saranai.
@CrazyMadz
8 ай бұрын
බොහොම පින්
@joyfoodcorner
8 ай бұрын
👍
@CrazyMadz
8 ай бұрын
තැම්කියූ
@NadeerapriyadarshaniK-nu7si
8 ай бұрын
🙏🙏🙏🙏🙏🇸🇬🇱🇰
@Kumudunihemalatha-g6q
8 ай бұрын
අපිත් kewa thanks උදව් කරපු සියලු දෙනාට
@CrazyMadz
8 ай бұрын
🥰🥰🥰🥰
@CHAMPIZKITCHEN
8 ай бұрын
🙏🙏🙏🙂
@CrazyMadz
8 ай бұрын
🥰🥰🥰🥰
@hasithaalexander8439
8 ай бұрын
Maxa video 😍
@CrazyMadz
8 ай бұрын
ඇලෙක්සැන්ර් මාත්තයා ඉස්තූතියි
@judefernando9508
8 ай бұрын
මැනියොක් ද කසාවා ද....?
@CrazyMadz
8 ай бұрын
මැනියොක් නම් මැකියොක් කසාවා නම් කසාවා මයියොක්කා නම් මයියොක්කා. ට්රොපිකානා නම් ඒවා.. කැමති නමක් දාගන්න පුලුවන්. මොනවා හරි අල ජාතියක් තමයි ඉතිං
@GhazalMobile-un7ji
8 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@CrazyMadz
8 ай бұрын
🥰🥰🥰🙏🙏🙏🙏
@rohinigamage5990
8 ай бұрын
🙏🙏🙏🌹🌹🌹❤❤❤🇱🇰🇿🇦
@CrazyMadz
8 ай бұрын
🥰🥰🥰
@PriyankaHerath-b5w
8 ай бұрын
මේ සිංගප්පූරුව ද ලංකාවද
@CrazyMadz
8 ай бұрын
මේ සිංගප්පූරැවේ ලංකාවෙ අයට වෙන් කරලා දීලා තියෙන කොටස. බූන් කෙන්
@kadughahimi6309
8 ай бұрын
Balahathkaarayenn hadagaa kannadena jaathiyak weenam ealankaawe Sinhalabawuddayoomawee lokokaya kiyannee eahemaei
@lakshikakisandu5475
8 ай бұрын
Buddhi massinah ❤
@CrazyMadz
8 ай бұрын
Thank You...🥰🥰🥰
@lakshmidapana1569
8 ай бұрын
🙏🏻💛🙏🏻💛🙏🏻💛🙏🏻🙏🏻💛🙏🏻💛🙏🏻💛🙏🏻💛
@CrazyMadz
8 ай бұрын
❤️❤️❤️❤️
@shehanikarunarathna
8 ай бұрын
😍😍😍
@wicramarajashinghe7302
8 ай бұрын
🙏🙏🙏❤️
20:25
ලක්ශ ගානකට කෑම දෙන ලංකාවේ ලොකුම දන්සැල
Magic Compass
Рет қаралды 294 М.
18:14
මරදාන පොලිසියේ රෙදි ගැලවෙයි බෙල්ලේ වැල දාගන්න කම් පොල් ගෑවද මම මේ ලොක්කෝත් ඉන්න තැනමයි කියන්නේ
Gagana
Рет қаралды 266 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:46
Did She Really Cut Her Hair?!😅 I'm Not Surprised Why She Crafted A DIY Hairdresser! #shorts
Cool Tool Shorts
Рет қаралды 82 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
35:47
හෙරලිය කනට ගහපු නිලිය කවුද ? | CLASSIC SUDAA
CLASSIC SUDAA
Рет қаралды 34 М.
10:08
Vesak Day 2017 : Lord Buddha's Birthday Celebration in Singapore
bajis Video
Рет қаралды 87 М.
18:41
කොරියාවෙන් ලංකාවට | හීනහැබෑ කරගෙන මං ලංකාවට යනවා | South Korea to SriLanka | Sandu | Sendy Rupasinha
Sendy Rupasinha
Рет қаралды 198 М.
21:54
සිංගප්පූරුවේ අපේ පන්සල | Sri Lankaramaya | Singapore | Buddhist Temple | VLOG #33
Sri Lankan Happy Feet
Рет қаралды 3,9 М.
11:08
How we spent Vesak Poya in Village 2024 | Making Vesak Lanterns |Sri Lankan Village Celebration
Bada's Kitchen
Рет қаралды 22 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 258 М.
23:47
සුන්දර කඳු අතර පිහිටි දිව්‍යලෝකය නන්පේරියල් වතුයායේ NAGRAK බංගලාව | Travel with Chatura
Travel With Chatura
Рет қаралды 208 М.
11:56
ජපානෙට ගිය ලංකාවේ තොරණ - Aruna.lk - Derana Aruna
Aruna lk
Рет қаралды 170 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 275 М.
7:31
දෙනෝදාහක් මැද ගොවියෙක් නි. ඇමතිගේ මූණට කියපු කතාව - "කාංචන ගහනවා කිව්ව 60 අඩු කරන්න බැරිද?"
Hiru News
Рет қаралды 84 М.
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН