Пікірлер
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 7 сағат бұрын
Wow ❤😮
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 сағат бұрын
❤️❤️
@shehanyapa9086
@shehanyapa9086 20 сағат бұрын
හරිම වටිනා වීඩියෝවක්.ඔයාලා වගේ සොබාදහමට ආදරේ මිනිස්සු නිසා තමයි මේ සත්තු රැකෙන්නේ.අපිත් වීඩියෝ එකකින් හරි මේ සම්පත් දකින්නේ.ජයවේව.
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 сағат бұрын
ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි 🙏🏻❤️
@shehanyapa9086
@shehanyapa9086 20 сағат бұрын
ආලෝක දිගටම හිටියේ වස්ගමුවෙමද?කාලෙන් කාලෙට වෙන පැතිවලට යනවද?ගොඩාක් වටින වීඩියෝවක්.ලස්සනම ඇතෙක්
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 сағат бұрын
ඔව් එයාව record උනේ වස්ගමුව පැත්තේ තමයි.කැලේ ඈත පැති වල ඉන්නවා ඇති.මේ සැරේ ආවෙ අවරුදු ගානකින්. ආරක්ෂා වෙලා හිටියොත් ලොකු දෙයක්. බොහොම ස්තුතියි 🙏🏻❤️
@asokakularathne5653
@asokakularathne5653 2 күн бұрын
හරිම දුර්ලභ දසුන් පෙළක්...ඔයාලා නිසා අපි හැමෝම සතුටින් බලනවා..ඔයාලා හැමෝටම ස්තුති ❤❤❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 2 күн бұрын
බොහොම ස්තුතියි අදහස් වලට 🙏🏻❤️
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 2 күн бұрын
❤❤😃👍🏻
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 2 күн бұрын
@@priyadarshaniranasinghe3309 ❤️❤️
@roshanindika2462
@roshanindika2462 3 күн бұрын
👍👍👍👍👍👍
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 3 күн бұрын
@@roshanindika2462 ❤️❤️❤️
@NirupaKrishanthi
@NirupaKrishanthi 3 күн бұрын
😊🥰❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 2 күн бұрын
@@NirupaKrishanthi thanks ❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 3 күн бұрын
don't miss this video kzbin.info/www/bejne/l2WbkGuZiq92b7csi=zetFsG2SBJZ4_9WN
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 3 күн бұрын
Thank you so much everybody 🙏🏻
@apcmp1048
@apcmp1048 4 күн бұрын
❤️❤️❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 4 күн бұрын
@@apcmp1048 thank you ❤️
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 4 күн бұрын
❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 4 күн бұрын
@@priyadarshaniranasinghe3309 ❤️❤️
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 5 күн бұрын
අභය භුමිවල ප්ලස්ටික් පොලිතින් දාන්න එපා කරුනාකරල. ඒවා ආහාරයට ගනිපු සතුන්මැරෙනව.
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 4 күн бұрын
@@user-ky6qw6jh9h ඔව් ඒක ඉතාම වැරදි වැඩක්. අපි කවදාවත් කිසිම දෙයක් පරිසරයට බැහැර කරන්නෙ නැහැ
@KumaraKuma-kq8ww
@KumaraKuma-kq8ww 5 күн бұрын
නියමට ගියා සූට් එක 😅
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 4 күн бұрын
@@KumaraKuma-kq8ww 👍🏻👍🏻
@archietde
@archietde 5 күн бұрын
හේන් කරා කියමුකො දැන් ඉන්න මිනිස්සු ඒ තරම් මානුශීය නෑ.අලි එනවා කියලා කරන්ට් අදිනවා වෙඩි තියනවා එහෙම එකේ මන් හිතන් නෑ හේන් කරන්න දුන්නම අලි ගම් වදින එක නවති කියලා.අලි කෑම හොයන් නන් ගම් වදින්නේ මන් හිතනවා කෑලෑ වල ඉක්මනට වැවෙන තණකොළ ජාති බීජ විසුරුවා හැරීම,වගේ දේවල් හොදයි කියලා
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 4 күн бұрын
ඔබේ අදහස් වලට බොහොම ස්තුතියි 🙏🏻
@kasuntharanga-to2km
@kasuntharanga-to2km 5 күн бұрын
Atha keyala wanadawal pananna
@malincooray4861
@malincooray4861 5 күн бұрын
මිඋසික් දාන්ඩ එපා ❤️❤️❤️❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 3 күн бұрын
අදහස් වලට ස්තුතියි
@GamunuSuranga
@GamunuSuranga 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤😂😮😅😊🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@GamunuSuranga ❤️❤️💚💚
@wasundaramadubhani
@wasundaramadubhani 5 күн бұрын
ජේසු පිහිටයින් දීර්ඝායුෂ ලැබේවා♥️✝️🙏🇮🇱♥️♥️♥️
@udaragunatunge3701
@udaragunatunge3701 5 күн бұрын
😂
@udaragunatunge3701
@udaragunatunge3701 5 күн бұрын
😂
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@wasundaramadubhani ❤️❤️🙏🏻
@SanjeewaTevelvideo
@SanjeewaTevelvideo 5 күн бұрын
ජයවේවා yaluwane ape pAththeth enna sab ekak dala punchi udauwak karala yanna apenuth uparima සහයෝගය
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@sanjeewavideo296 ඉස්තුතියි. හමුවෙමු ❤️
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 5 күн бұрын
❤❤❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@dhammikadharmapala3575 thank you very much
@YakuzaForza
@YakuzaForza 5 күн бұрын
ලි කොටන් වලට උදලු මංදෙන් දෙකක් පොලවට ගහලා වලක් හරලා විදුලි වැටක් හැදුවට වැඩක් නැ නිසි ප්‍රමිතියට හැදුවනම් සුපිරි ඔනම දෙයක් එමනෙ ලංකාවෙ මිනිස්සු හරි දස්සයි අවට ගියාට වැඩක් කරලා එකෙන් කොමිස් එකක් ගහා ගන්න
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 3 күн бұрын
අදහස් වලට ස්තුතියි
@charakalahiru2705
@charakalahiru2705 5 күн бұрын
කස්සපයා දකින්නට එච්චරටම අමාරැ නැහැ ,ඕකා සී අයි ඩී එක ඉස්සර පදිංචි වෙලා ඉන්නෙ 😂😂
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 5 күн бұрын
🇨🇦🇱🇰🐘❤️😊😍😇🥰💯🔥👌👍🐘🙏
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@kapilakarunajeewa8647 thank you very much
@SanjeewaJayasinghe-d7d
@SanjeewaJayasinghe-d7d 5 күн бұрын
Video eka niyaaamai..e unata me thana gana kiwwa namm hodai..
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@SanjeewaJayasinghe-d7d බොහොම ස්තුතියි අදහස් වලට. ඇතුන් ගෙ ආරක්ෂවට ඉන්න තැන දාන්න එපා කියලා සමහරුන්ගේ මතයක් තියනවා. නමුත් අලි ඇත්තු ඒක ප්‍රදේශයක දින කිහිපයකට වඩා රැඳෙන්නෙන නැහැ. මම කොහොමත් වීඩියෝ දාන්නේ උන් එතනින් ගිහින් ටික කාලයකට පස්සේ.
@SanjeewaJayasinghe-d7d
@SanjeewaJayasinghe-d7d 5 күн бұрын
Attha Eke kathawe attack thiyenawa..thaman vitharak ass walin dakinna kamathi,anith minissu dakala e sundaratwya widinata akamathi ayath innawa..
@DDdhalaldjdskalalllllks
@DDdhalaldjdskalalllllks 5 күн бұрын
ඇත්තටම මේ මාම කියන දේ හරි රක්ෂිත ඇතුලෙ අවසරයක් ඇතුව ගොවින්ට වගා කරන්න (සුලු බෝග ) දුන්නනම් වගව අවසානයෙ ඉතිරි වෙන දේවල් අලින්ට කන්න පුලුවන් අපේ පැතිවලත් ගොවියන්ගෙ අදහස ඕකම තමා අපි ගල්ගමුවෙ අලින්ගෙන්නම් කිසිම අඩුවක් නෑ
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@DDdhalaldjdskalalllllks ඔයාගේ අදහස් වලට බොහොම ස්තුතියි ❤️
@SanjeewaTevelvideo
@SanjeewaTevelvideo 5 күн бұрын
ජයවේවා yaluwane ape pAththeth enna sab ekak dala punchi udauwak karala yanna apenuth uparima සහයෝගය
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@sanjeewavideo296 බොහොම ස්තුතියි ❤️
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 5 күн бұрын
ඇත්තටම සුපිරි
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@@nadeeshanlahiru7870 බොහොම ස්තුතියි ❤️
@hfv2751
@hfv2751 6 күн бұрын
Ane a asarana kassapawa raka ganna mokak ho wada piliwelak karanna pathum aiyye Oyalata godak pin video akakin hari me watina ape rate sampath dakinna salasuwata🙏 Kassapa wasthuwe ❤ Thunuruwane asirwadaya siyalu deviyange rakawaranayana labewa oyata manika 🙏❤️❤️❤️❤️❤️🇦🇪
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
දහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻
@hfv2751
@hfv2751 6 күн бұрын
Dan ethin raa una ali newei bali thama balanna wenne😍
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
😀😀😀
@yalodhara
@yalodhara 6 күн бұрын
Nice video maccho. Keep the good work going. ❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
Thank you so much macho ❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
හැමෝගේම දහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻
@filishiyailankoon705
@filishiyailankoon705 6 күн бұрын
අපේ ඉදිරි පරපුර සඳහා මේ සතුන් ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් අව ශ්‍යයි මේ දුර්ලභ දසුන් ගෙනාවට ස්තුතියි
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
දහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻
@nilangaranatungavideograph2277
@nilangaranatungavideograph2277 6 күн бұрын
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
thank you so much ❤🙏🏻
@ujjainiganguli4043
@ujjainiganguli4043 6 күн бұрын
Soo Beautiful ❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
thank you so much ❤🙏🏻
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 6 күн бұрын
Amazing video ❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
thank you so much ❤🙏🏻
@KgdcGdx
@KgdcGdx 6 күн бұрын
🐘❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
බොහොම ස්තුතියි ❤🙏🏻
@NirupaKrishanthi
@NirupaKrishanthi 6 күн бұрын
දකින්නට.අමාරු කස්සප ඇතා ගැන තොරතුරු අපට ගෙන ආ. ඕබට ස්තුතියි අලින් ගේ ජිවිත රැකගැනිමට ඔබ පැවසු ලෙස ඉක්මනින් වැඩපිලිවෙලක් ගෙන්නට වෙනවා එත්! කවදා විසදුමක් ලැබෙයිද? ගමින් ගමට කන්ඩායම් සැදි ආරක්සා වක් තමන් විසින්ම හදාගත්තානම් හොදයි නේද .
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
වටිනා අදහස්වලට බොහොම ස්තුතියි ❤🙏🏻
@NirupaKrishanthi
@NirupaKrishanthi 5 күн бұрын
@WildTrailsandTalesbySara 🙏යහපතක්මවේවා
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 күн бұрын
@NirupaKrishanthi ❤️🙏🏻
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 6 күн бұрын
අන්තිම වෙනකම් බලල ඔබේ අදහස් කියන්න
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 8 күн бұрын
www.youtube.com/@WildTrailsandTalesbySara
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 9 күн бұрын
❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 8 күн бұрын
Thank you
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 9 күн бұрын
😮👍🏻
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 8 күн бұрын
Thanks ❤️
@hfv2751
@hfv2751 10 күн бұрын
God bless you dear elephant ❤ God protect all Stay blessed n healthy forever 🙏❤️❤️❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 8 күн бұрын
Thank you so much ❤️ 🙏
@hfv2751
@hfv2751 10 күн бұрын
Hermosos ❤😍🌹😍 God bless you all 🙏 thanks 🙏
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 8 күн бұрын
Thank you so much 🙏🏻
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 10 күн бұрын
thanks everyone
@anjeltina1456
@anjeltina1456 10 күн бұрын
Haryma.lassanai.tnx.vlog.ekata parissamin bs
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 10 күн бұрын
thank you ❤
@nirmaleesheela4796
@nirmaleesheela4796 10 күн бұрын
මිනිස්සු ගොඩක් පේන්න ඉන්නකොට එ් සත්තු භය අැති. එ් අයට එහෙම ඉන්න එපා කියන්න. 😮😮😮😮😮😮😮
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 5 сағат бұрын
ඔව් ඒක ඇත්ත. මහපාරක් නිසා මිනිස්සු බලන්න ආසාවට වටවෙනවා.. හරිම අමාරුයි පාලනය කරගන්න
@rashnikaliyange9517
@rashnikaliyange9517 11 күн бұрын
ඒක සුන්දර අත්දැකීමක්. හොඳ මතකයක් වේවි
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 10 күн бұрын
බොහොම ස්තුතියි !