කව්ඩුල්ලේ ඇත්තු බලන්න ගිහින් 99යෙන් බේරුන හැටි A narrow escape from the big elephant herd

  Рет қаралды 18,874

Wild Trails & Tales by Sara

Wild Trails & Tales by Sara

Күн бұрын

වසර කිහිපයකට පසුව කව්ඩුල්ල ජාතික වනඋද්‍යානයට පැමිණි තරුණ ඇතුන් වන අභය සහ සපුමල් බැලීමට ගිය චාරිකාව පිළිබඳව මේ වීඩියෝවෙන් අප ඔබ‍ට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේගමනේදී අප නොසිතු ලෙස අලිරංචුව විසින් වටකර ගනු ලැබුවා. නමුත් අප සතු අත්දැකීම් උපයෝගී කරගනිමින් කලබලයකින් තොරව නැවත පැමිණියා. අප හැමවිටම මතකතබාගතයුතු දෙයක් වන්නේ වනසතුන්ගේ භූමියට අප පිවිසෙනවානම් ඔවුන්ගේ චර්යා සහ ඔවුන්ට තමන් සහ පැටවුන් ආරක්ෂා කරගැනීමේ අයිතිය අවබෝධ කරගතයුතු බවයි.
A narrow escape from the big elephant herd at Kawudulla national park. journey to see beautiful tuskers Sapumal & Abaya.
Protect wildlife, Saving endangered animals, elephant in musth,
#elephant #srilankanwildlife #wildlife #nature #wildsrilanka #srilanka #adventure #tusker #trending #viralvideo #animals #wildelephants #wildanimals elephants crossing road, wildlife photography, elephant family, nature conservation, , herd behavior, wildlife watching, eco-tourism, animal migration, majestic elephants. elephants , elephant watching wildlife wild elephants Sri Lanka jungle adventure trending viral animal elephant herd natgeo wildlife photography elephant attack indian wildlife asian wildlife
You can SUBSCRIBE to see more videos like this www.youtube.com/ @WildTrailsandTalesbySara
related video
දීඝාභය ඇතා සොයා මහවිලච්චියේ දැවැන්ත මෙහෙයුමක් (Quest of the elusive tusker, Deegabhaya) • දීඝාභය ඇතා සොයා මහවිලච...
My Facebook page / saranga.d.dealwis www.facebook.c...

Пікірлер: 61
@NirupaKrishanthi
@NirupaKrishanthi 12 күн бұрын
ඕබට ස්තුතියි මේ තොරතුරු ගෙන අපට බලන්නට සැලැස්සුවාට
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 12 күн бұрын
බොහොම ස්තුතියි ❤
@achalaamalka3089
@achalaamalka3089 13 күн бұрын
අම්මෝ ලස්සන.රැකේවා හැමදාම❤❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 13 күн бұрын
Thank you
@asokakularathne5653
@asokakularathne5653 Ай бұрын
අම්මෝ අන්තිම ටික බලද්දී නම් හරිම බය හිතුනා..ඊටත් වඩා ඔයා මුලදිම සපුමල් කියනකොට මට මතක් උනේ මල්ලීම තමයි😂😂😂😂හරිම ලස්සන අත්දැකීම් ගෙන එනවාට ඔයාලා හැමෝටම ස්තුති..❤❤❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
@@asokakularathne5653 අක්කෙ ඔයා අදහස් පල කරල දෙන සහයෝගය අපේ channel එකට ගොඩාක් වටිනවා. බොහොම ස්තුතියි ❤️🙏🏻. හැබැයි සපුමල් ලවනම් ලේසියෙන් හදන්න නම් බැහැ 😂😂
@sapdealwis
@sapdealwis Ай бұрын
😂😂😂
@hfv2751
@hfv2751 10 күн бұрын
God bless you dear elephant ❤ God protect all Stay blessed n healthy forever 🙏❤️❤️❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 9 күн бұрын
Thank you so much ❤️ 🙏
@rashnikaliyange9517
@rashnikaliyange9517 12 күн бұрын
ඒක සුන්දර අත්දැකීමක්. හොඳ මතකයක් වේවි
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 11 күн бұрын
බොහොම ස්තුතියි !
@hfv2751
@hfv2751 10 күн бұрын
Hermosos ❤😍🌹😍 God bless you all 🙏 thanks 🙏
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 9 күн бұрын
Thank you so much 🙏🏻
@yalodhara
@yalodhara Ай бұрын
ලස්සනයි මචෝ. ව්දා අනු නවයෙන් බෙරුනේ. මාරම අත්දැකිමක්. ❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thank you macho, ow ekanam maara athdakeemak
@lasithanavaratne6207
@lasithanavaratne6207 29 күн бұрын
Beautiful Documentary. I was looking for James next to sapumal 😂. Thank you keep up the good work, looking forward for more episodes.
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 29 күн бұрын
Thank you so much
@samanthaanura7184
@samanthaanura7184 13 күн бұрын
❤👌
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 13 күн бұрын
Thank you
@sapdealwis
@sapdealwis Ай бұрын
Fantastic. Specially Sapumal 😊
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 28 күн бұрын
thank you
@NilanthiRenuka-e2k
@NilanthiRenuka-e2k 29 күн бұрын
Lassanama lassana poto akak ganna kiyala kattiyama polimata ava nada.lassanai parissamin
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 29 күн бұрын
බොහොම ඉස්තුතියි අදහස් වලට 💚
@thush-623
@thush-623 Ай бұрын
මරු❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thank you
@neetharanjani1692
@neetharanjani1692 Ай бұрын
මොකක් හරි අවුලක් හැබැයි ඔයාලට ගහන්නැහැ බයකලා පමනයි ඔබ දුටුවාද එකෙක් ගහන්න වගේ එනකොට හොඩවැලින් නතර කර ගත්තා
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
@@neetharanjani1692 ඔව් ඒ සත්තු ආරක්ෂා වට පමණයි පොඩි තර්ජනයක් හරි කරන්නෙ
@eranthagunawardena2638
@eranthagunawardena2638 Ай бұрын
Beautiful video ♥
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thank you
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 Ай бұрын
❤❤ Amazing
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thank you
@kiki6037
@kiki6037 29 күн бұрын
Chubby healthy looking fellows. Good to them thriving. Vow! What a standoff
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 28 күн бұрын
thank you
@Animalwonder733
@Animalwonder733 28 күн бұрын
ලස්සන video එකක්.මට දැනගන්න පුළුවන් ද.දිග හීනි දල තියෙන අයට වෙිවැල් දළයා කියනවානමිි,අනිත් දල තියෙන ඇත්තුන්ට කියන නමිි මොනවද.බුලටිි,සුමෙිිධ ගැමුණු වගෙ අයට
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 27 күн бұрын
@@Animalwonder733 බොහොම ස්තුතියි නැරඹුවාට. හීනි දිග දළ තියන ඇතුන්ට වේවැල් දලයෝ කියල කියනවා. ඒ වගේම දලේ පිහිටීම, ප්‍රමාණය සහ හැඩය වගේ දේවල් අනුව ඇතුන්ට විවිඩ නම් දෙනවා. කතිර හැඩේට දැලපිහිටන ඇතුන්ට දළ පුට්ටුවා කියල කියනවා. තනි දළ පිහිටන අයට තනිදාලයා, වම් දාලයා, දකුණු දලයා වගේ අමතනවා. දළ කොටනම් දළ කොටා වගේ නමින් හැදුනනවා. දිග දළ තියන අයට දීග දන්තු වගේ නමිනුත් හැඳිනවුවා. දළ කුරා, short tusker, කල් අඩි දළකොටා වගේ නම් තියන ඇත්තු හිටියා. සුමේධ ටනම් දලේ පහිටිම අනුව නමක් යොදලා නැහැ. ගැමුණු ත් දළ දෙකම කඩාගෙනත් හිටිය. දැන් ටිකක් වැවිල.
@Animalwonder733
@Animalwonder733 27 күн бұрын
@WildTrailsandTalesbySara ස්තුතියි ඔබට.පැහැදිලි කිරිම ගැන.💙💐
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 27 күн бұрын
@Animalwonder733 අපේ අලුත් වැඩසටහන් බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න 🙏🏻
@Animalwonder733
@Animalwonder733 27 күн бұрын
@WildTrailsandTalesbySara අනිවාර්යයෙන්.ලස්සනට ඔබ ඉදිරිපත් කිරිම කරනවා.subscribe කරලා දිගටම ඉන්නවා.ජයෙන් ජය ඔබට.💐
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thanks everyone
@NirupaKrishanthi
@NirupaKrishanthi 29 күн бұрын
🙏👌😁
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 28 күн бұрын
thank you
@shiranthamadawa7122
@shiranthamadawa7122 Ай бұрын
දවස් තුනක් මුලු කැලේම ඇවිද්දා 🎉
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
👍👍👍
@thush-623
@thush-623 Ай бұрын
❤❤❤❤❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thank you
@LahiruNayanajithbandara
@LahiruNayanajithbandara 29 күн бұрын
aiiya tawa Tenn tiyanawa
@YapaBandara-q9n
@YapaBandara-q9n 25 күн бұрын
කෝ දැන් භානු?
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 24 күн бұрын
@@YapaBandara-q9n බානු ගිය අව්රුද්දෙ කවුඩුල්ල මින්නේරිය ට ආවෙ නැහැ. නමුත් වෙන තැන් කීපයක record වෙලා තිබුන
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 29 күн бұрын
👍👍
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara 28 күн бұрын
thank you
@hasithakeheliya9756
@hasithakeheliya9756 Ай бұрын
❤🐘❤️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
thank you
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 Ай бұрын
👍🏻❤✨️
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
අදහස් පලකල සැමදෙනාටම ස්තුතියි
@LahiruNayanajithbandara
@LahiruNayanajithbandara 29 күн бұрын
ape gama
@LahiruNayanajithbandara
@LahiruNayanajithbandara 29 күн бұрын
Dora12
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
මින්නේරියේ ඇත් පැටව් ගැන බලන්න ආසනම් මේ වීඩියෝවත් බලන්න kzbin.info/www/bejne/jpK8ZJ-pn7itf9ksi=4ctqdobYkDigmPC8❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
For more videos youtube.com/@wildtrailsandtalesbysara?si=iMlh2Zb7bxRBnHsO
@priyadarshaniranasinghe3309
@priyadarshaniranasinghe3309 Ай бұрын
❤❤❤
@WildTrailsandTalesbySara
@WildTrailsandTalesbySara Ай бұрын
❤❤
@vishu438
@vishu438 23 күн бұрын
❤❤❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Elephants Chasing Safari Jeep
18:44
Kalu Sudu Athara
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41