Ama Pala - Mahesh Vithana
4:02
6 жыл бұрын
Sasara Duka - Krishantha Erandaka
3:47
Sathyaya - Roony
4:05
6 жыл бұрын
Aththtmma - Rohana Bogoda
4:04
6 жыл бұрын
Sanda Hangune
4:55
6 жыл бұрын
Kisith Nethiwa - Mithra Kapuge
3:50
6 жыл бұрын
Maanavee - Mithra Kapuge
4:56
6 жыл бұрын
Mathakaya - Mithra Kapuge
5:40
6 жыл бұрын
KetalaPatano - Gunadasa Kapuge
4:04
8 жыл бұрын
Пікірлер
@MatheeshaMihisara
@MatheeshaMihisara 9 күн бұрын
❤❤❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 11 күн бұрын
මෙන්න අහනවනම් සින්දු❤
@SamanKumara-kl4dp
@SamanKumara-kl4dp 19 күн бұрын
❤❤❤❤tattaga adi parama Yana daruwak taruwan saranai aiya❤❤❤❤❤
@nuwansalitha5504
@nuwansalitha5504 Ай бұрын
ඇතිදේ ඇති සැටියෙන් ❤
@pushpakumara2154
@pushpakumara2154 Ай бұрын
hanen kamin hndata garaa stina.......
@JanakaalbeyrathneGalmangodagur
@JanakaalbeyrathneGalmangodagur Ай бұрын
2024
@shanthikumara8214
@shanthikumara8214 Ай бұрын
Excellent song ❤❤❤❤❤
@RadSomachandra
@RadSomachandra Ай бұрын
හරිම අර්ථවත් ගීතයක්. මා බොහෝවිට හිතනවා මේ ජීවත්වෙනව කියල කරන්නෙ මහ බොරුවක් කියල. කෙනෙකුට සුලුවෙන්හරි උදව්වක් කරනකොට විතරයි යන්තමින් හෝ ඒ අදහසින් මිදෙන්නෙ❤
@captainnemo3958
@captainnemo3958 Ай бұрын
❤❤❤❤
@shanthikumara8214
@shanthikumara8214 2 ай бұрын
Excellent ❤❤❤❤❤
@shanthikumara8214
@shanthikumara8214 2 ай бұрын
Well-done mithra kapuge
@gayanindika9699
@gayanindika9699 4 ай бұрын
🥰
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UpulKumara-e4w
@UpulKumara-e4w 4 ай бұрын
ආදරෙයි කපුගේ....♥️♥️♥️
@buddhikapradeep5847
@buddhikapradeep5847 4 ай бұрын
😍😍
@buddhikapradeep5847
@buddhikapradeep5847 4 ай бұрын
බොස්තම ගැලවිච්ච කලිසම අල්ලගෙන මාත් දුවලා තියනවා..චිත්තරූප මැවෙන ගීතයක්
@cm-zw3rh
@cm-zw3rh 4 ай бұрын
මතකය අවදිවෙනවා.. වසර 15කට පෙර.. අනුරපුරේ ගිය හැටි මතකයි.. හැන්දෑ කාලයේ බසවක්කුලම වැව වටේ දෙපා නැගු සුව මට මතකයි..... සිහින් වලාකුළු හෙමිහිට ඇදෙන හදපනේ අපි ඇවිද්ද. ස්වර්ණමාලි saa
@chamikaradayarathna1199
@chamikaradayarathna1199 5 ай бұрын
කැසට් පටයක් හෝ සීඩී පටයක් කරන්න කපුගේට ආරය කරන සසුුහසක් ජනී ජනයා වැලද ගනීවි
@MahahesKumara
@MahahesKumara 5 ай бұрын
Attatamatattagen passe sabavun heenaya obai supiri artawat hagem bara soduru buddimat watina padawal.gayanaya eta sadarana rasayak.good lak
@MahahesKumara
@MahahesKumara 5 ай бұрын
Ms son eke ketala patano kiyanne katada??,
@pdsrkumara9358
@pdsrkumara9358 6 ай бұрын
Ketala patano kiyanne monada?
@amaralatha3754
@amaralatha3754 7 ай бұрын
Obathuma niwan dakeews
@peterramesh9936
@peterramesh9936 7 ай бұрын
ඔබට තනුවට ගීත ලියන්න පුළුවන් නම් මාත් ආසයි ඔබේ ගී පද රචනයක් ගයන්නට දයාබර මිතුර ❤❤❤
@peterramesh9936
@peterramesh9936 7 ай бұрын
හරිම ලස්සනට රසවිඳින්න පුළුවන් විදිහට ගායනා කරනවා ඒ වගේම ඉතාම අති විශිෂ්ට ගණයේ පද රචනයක් මේක.. උණුසුම් සුබ පැතුම්.. ඔබේ පද රචනයක් මාත් ගයන්නට මඟ බලා සිටින්නේ ❤❤❤
@DiasH-o4s
@DiasH-o4s 7 ай бұрын
Tattage putanee niyamai idiriyatama
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
පෙරදිග සංගීතයට කියපු හින්දා සෙට් වෙන්නේ නැත.වෙස්ටන් MIUSIC වලට කිව්වා නම් ලස්සනයි අහන්න ආසයි.මේක ගතියක් නැත.
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
පෙරදිග සංගීතයට කියපු හින්දා BORING.වෙස්ටන් MIUSIC වලට කිව්වා නම් ලස්සනයි.
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
පෙරදිග සංගීතයට ගායනා කරපු එකක් ඒක හින්දා හිතට වදින්නේ නෑ.
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 ай бұрын
පල පල පිට්ටනිවල නටන උන්ට මේව හරිනෑ තමයි
@UdayaKumara-ne2wy
@UdayaKumara-ne2wy 10 ай бұрын
මම ඔයාගෙ තාත්තා ගෙන් සංගීතය ඉගෙනගත්ත කාලෙ ඔයා කාමරෙ ඉදන් ඔහුගේ තනු වාදනයකරන හඬ අපි අහන්ඉන්නවා.පියාගේ අඩිපාරේ යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. චන්දන වන්නිනායක
@donweerasena2238
@donweerasena2238 11 ай бұрын
ඉතාමත් ලස්සන ගායනයක් හොද සමාජ ප්‍රස්තූතයක් සමග .
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 11 ай бұрын
සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 11 ай бұрын
සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
❤❤❤
@dayasenadeepthi5357
@dayasenadeepthi5357 Жыл бұрын
අපේ තරැණ කාලේ කපුගේ අයියගේ කම්පන පස්සෙම ගිය කාලෙ සිහි වුනා නියමයි
@KamalHerath-t8r
@KamalHerath-t8r Жыл бұрын
පට්ටම සිංදු HONDE
@dananjayamangala8917
@dananjayamangala8917 Жыл бұрын
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
අරුත්ඇති ගී ගයමින් පියාගේ අඩිපාරේ ම යන්න.❤❤❤❤❤.
@kumarasinghe4387
@kumarasinghe4387 Жыл бұрын
සුබ ගමන් කුපුගෙ පුතා
@surangaupekshaka1708
@surangaupekshaka1708 Жыл бұрын
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs Жыл бұрын
ඉතා උසස් අයුරින් ගීත රචනය, සංගීතය සහ ගායනය මුසුවූ ගීතයක්.
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs Жыл бұрын
මේ ඉන්නේ අපේ කපුගේ මහත්තයා.. ඒ නිසා රිදුන හිත ටිකක් හදුනා.. ඉදිරිපත්කල ඔබට් බොහොම ස්තුතියි.
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 Жыл бұрын
අනුරාධපුර ගියේ මි.
@PresadAhelepola-ni7um
@PresadAhelepola-ni7um Жыл бұрын
Good song
@WeerapolaSd
@WeerapolaSd Жыл бұрын
අපේ පංතියේ ඉරණම
@jayanthakariyawasam6416
@jayanthakariyawasam6416 Жыл бұрын
අදට‌ සරිළන ගීතයක් බුදු සරණ
@sumanapathiranage61
@sumanapathiranage61 Жыл бұрын
🙏
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 Жыл бұрын
Mr Tony Hassan, May you R.I.P!
@dharmabandudharmabandu9531
@dharmabandudharmabandu9531 Жыл бұрын
E sinduwanam bavanaawak♥️♥️
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@nilupaprasangika8624
@nilupaprasangika8624 Жыл бұрын
❤️❤️❤️