Kisith Nethiwa - Mithra Kapuge

  Рет қаралды 23,383

Himantha Yasawardana

Himantha Yasawardana

Күн бұрын

Пікірлер: 57
@RadSomachandra
@RadSomachandra Ай бұрын
හරිම අර්ථවත් ගීතයක්. මා බොහෝවිට හිතනවා මේ ජීවත්වෙනව කියල කරන්නෙ මහ බොරුවක් කියල. කෙනෙකුට සුලුවෙන්හරි උදව්වක් කරනකොට විතරයි යන්තමින් හෝ ඒ අදහසින් මිදෙන්නෙ❤
@thevidialochana8104
@thevidialochana8104 5 жыл бұрын
යසවර්ධන මහත්‍තයෝ views 2900.මිත්‍ර මහත්තයො හෙලුවෙන් නටන උන්ට views මිලියන ගනන.අපේ පරම්පරාවෙ රස හීනයි.යතාර්ථය ගීයක් කලාට පිං
@kosalakekulandara8919
@kosalakekulandara8919 3 жыл бұрын
ඒක තමයි ..අවාසනාව....අලුත් පරපුරේ
@UpulKumara-e4w
@UpulKumara-e4w 4 ай бұрын
ආදරෙයි කපුගේ....♥️♥️♥️
@chathuralakshan3731
@chathuralakshan3731 3 жыл бұрын
තාත්තාගේ සේවය ගායනයෙන් ඉදිරියට ගෙනයන්න වර්තමානයේ මේ වගේ ගීත තව ඉදිරියට කරන්න සමාජයේ යලි උසස් රසවින්දනයට ගෙනයන්න ❤❤❤❤💪💪💪💪
@dayasenadeepthi5357
@dayasenadeepthi5357 Жыл бұрын
අපේ තරැණ කාලේ කපුගේ අයියගේ කම්පන පස්සෙම ගිය කාලෙ සිහි වුනා නියමයි
@SubhathiPrabhashwaraSongs
@SubhathiPrabhashwaraSongs Жыл бұрын
මේ ඉන්නේ අපේ කපුගේ මහත්තයා.. ඒ නිසා රිදුන හිත ටිකක් හදුනා.. ඉදිරිපත්කල ඔබට් බොහොම ස්තුතියි.
@tharanganuwan1644
@tharanganuwan1644 2 жыл бұрын
කපුගෙ මහත්මයාගෙ තරුණ කාලෙ හඩමයි...👍👍👍
@siripalasenadheera4316
@siripalasenadheera4316 Жыл бұрын
අරුත්ඇති ගී ගයමින් පියාගේ අඩිපාරේ ම යන්න.❤❤❤❤❤.
@sampathsripali9416
@sampathsripali9416 4 жыл бұрын
වටිනා ගීතයක්.කපුගේ මහත්මයගෙ තරුන කාලෙ කටහඬ හොදටම තියෙනවා
@dushankanishka7699
@dushankanishka7699 6 жыл бұрын
සුපිරි මහත්මයෝ..තාත්තා ගෙ අඩුව අපිට දැනෙනවා...ඒ පාරෙ ම යන්න...තෙරුවන් සරණයි ...
@donweerasena2238
@donweerasena2238 10 ай бұрын
ඉතාමත් ලස්සන ගායනයක් හොද සමාජ ප්‍රස්තූතයක් සමග .
@jayanthakariyawasam6416
@jayanthakariyawasam6416 Жыл бұрын
අදට‌ සරිළන ගීතයක් බුදු සරණ
@ajithchandana9623
@ajithchandana9623 2 жыл бұрын
වර්තමානයේ නිර්මාණය වූ ලස්සන අර්ථවත් ගීතයක්. කපුගේ ශූරීන්ගේ නම තව කල්ප ගානක් ආදර නීය හදවත් තුල බැබලෙනු ඇත..
@inokaangammana7182
@inokaangammana7182 3 жыл бұрын
අංකල් තරුණ කාලේ මේ කටහඩ තියෙන්න ඇති නේ? සුබ පැතුම් මල්ලි 🥰
@UdayaKumara-ne2wy
@UdayaKumara-ne2wy 10 ай бұрын
මම ඔයාගෙ තාත්තා ගෙන් සංගීතය ඉගෙනගත්ත කාලෙ ඔයා කාමරෙ ඉදන් ඔහුගේ තනු වාදනයකරන හඬ අපි අහන්ඉන්නවා.පියාගේ අඩිපාරේ යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. චන්දන වන්නිනායක
@shan_kottegoda
@shan_kottegoda 2 жыл бұрын
තාත්තාගෙ තරුණ කාලෙ කටහඬමයි අයියෙ❤ඇහුනත් සතුටක්❤
@nuwansalitha5504
@nuwansalitha5504 Ай бұрын
ඇතිදේ ඇති සැටියෙන් ❤
@kandbmotorskandbmotors289
@kandbmotorskandbmotors289 3 жыл бұрын
ඉතාමත් හරවත් ගීතයක් ජයවේවා පුතා.
@rathnasiriperera5717
@rathnasiriperera5717 2 жыл бұрын
Super Weedagama ratnasiri
@yohanfernando8210
@yohanfernando8210 5 жыл бұрын
Thawa nirmana one. Patta wachana tika👌
@janakaabeyrathne9963
@janakaabeyrathne9963 3 жыл бұрын
hungak kalekin sinduwak ahuwa.bohoma pin!
@imashadilshani6489
@imashadilshani6489 3 жыл бұрын
Excellent my dr Mithra.
@WeerapolaSd
@WeerapolaSd Жыл бұрын
අපේ පංතියේ ඉරණම
@madurakuruppu1281
@madurakuruppu1281 3 жыл бұрын
මගේ මිතුරාගේ ගීතයක් හොඳින් අහන්න
@amarajeewakonara7453
@amarajeewakonara7453 5 жыл бұрын
Lassanai malli oyage sindu thathage aduwa purawanna obata jaya.
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
අයෙක් නටත් තව එකෙක් වැනෙත් කෙළිත් අවල කෙළි වියත් දනුත් බොරුත් කියාගෙන නඩුත් හදාගෙන හිරෙත් ලගිත් අගු පිලෙත් ලගිත් ...
@terancekrishantha9217
@terancekrishantha9217 5 жыл бұрын
godak tathtalage sindu kiyapu un kale thathage namath nathi karapu eka. ath uba ehema wen na kiyala hithenawa me nirmana wakin. kapuge kiyanne ape rate misunge rasa manasa hodi therum gath kenek. kasun kalhara duka hadu dena raye sinduwa mulinma kiwwanam eka me tharam samaja gatha wen na. un wada pennanawa withary. uba eeta eha giya dakmakin samjaye rasa manasata athul weyan. budu saranay
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Music nam thaththage vagemai ohoma yanna puthe mawatha sudupatai
@shanthikumara8214
@shanthikumara8214 2 ай бұрын
Well-done mithra kapuge
@kumarasinghe4387
@kumarasinghe4387 Жыл бұрын
සුබ ගමන් කුපුගෙ පුතා
@KamalHerath-t8r
@KamalHerath-t8r Жыл бұрын
පට්ටම සිංදු HONDE
@bandulaweera355
@bandulaweera355 3 жыл бұрын
Suba.anagathayak.putha
@bumblebeemelodies2739
@bumblebeemelodies2739 6 жыл бұрын
kapuge puthada? ade marunee
@hutapatas721
@hutapatas721 4 жыл бұрын
Keep it up son. V Rey nice. God bless you
@anthuriyamflowerhut5264
@anthuriyamflowerhut5264 2 жыл бұрын
Suba patum
@twinkle4619
@twinkle4619 4 жыл бұрын
harima ලස්සනයි
@devakavizmantha
@devakavizmantha 3 жыл бұрын
එකෙක් යැපෙත් තව දහස් මැරෙත් බඩත් පිරෙත් කුසගිනිත් තියෙත් ධනය දරාගෙන බලෙත් ලබාගෙන ඔහුත් මැරෙත් අන් අයත් මැරෙත්
@jayasooriyadissanayaka6099
@jayasooriyadissanayaka6099 3 жыл бұрын
Mata kapur sir mathak una. Putha.oyata jaya!!!!!
@terancekrishantha9217
@terancekrishantha9217 5 жыл бұрын
kapuge nathi aduwa purawapan. eka loku abiyogayak. api innawa ubath ekka
@risasurek5058
@risasurek5058 6 жыл бұрын
සුපිරි මල්ලියේ
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@amhdias8045
@amhdias8045 5 жыл бұрын
lasanni piyagee gaman magta aasiri obata
@වැරැද්ද
@වැරැද්ද 3 жыл бұрын
Me sindu tamai hadenna oni. Kalakanni sindu ahanna ba dan. Tyna
@sumanapathiranage61
@sumanapathiranage61 2 жыл бұрын
❤🙏🥰
@deneththaruka6153
@deneththaruka6153 3 жыл бұрын
kapuge sir ge mul kale kata hadama thamai
@jeewanharshanath5057
@jeewanharshanath5057 7 жыл бұрын
ලස්සනයි
@sanjeewagunawardana4163
@sanjeewagunawardana4163 3 жыл бұрын
Danaya daragena balet labagena ohut maret an ayat maret
@sanjeewaniwasanthikajayawe2642
@sanjeewaniwasanthikajayawe2642 3 жыл бұрын
,ගමන සුබයි
@laxmangamage2600
@laxmangamage2600 2 жыл бұрын
niyamai pute thatta giyagamana yanda dahiriya saktiya lebewa budusaranai pute kisidaka surawata abbehi nowanna apit kapuge utum minisa neti kare a surawai
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 2 жыл бұрын
Artaeat geetayak
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@p.h.imadujeewantha3426
@p.h.imadujeewantha3426 6 жыл бұрын
මං බලාපොරොත්තුවෙන් හිටියා
@DiasH-o4s
@DiasH-o4s 7 ай бұрын
Tattage putanee niyamai idiriyatama
@gayanbuddika8947
@gayanbuddika8947 5 жыл бұрын
Legend
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
පෙරදිග සංගීතයට කියපු හින්දා BORING.වෙස්ටන් MIUSIC වලට කිව්වා නම් ලස්සනයි.
Maanavee - Mithra Kapuge
4:56
Himantha Yasawardana
Рет қаралды 6 М.
Gunadasa Kapuge with Flashback Live
12:44
JURYSPOT
Рет қаралды 389 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 34 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
Iranganie Serasinghe on Anything But - Sequence X
9:43
Pulse.lk
Рет қаралды 28 М.
Mathakaya - Mithra Kapuge
5:40
Himantha Yasawardana
Рет қаралды 6 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 34 МЛН