Пікірлер
@sudeepasudeepa7485
@sudeepasudeepa7485 Ай бұрын
හන නූල් මිළදී ගන්න අවශ්‍යයි....තියෙන තැනක දුරකතන අංකයක් දෙනවද...
@AkshiAkeesha
@AkshiAkeesha 2 ай бұрын
No one go after 6:30
@pavithrathilina1042
@pavithrathilina1042 3 ай бұрын
🌝
@pavithrathilina1042
@pavithrathilina1042 3 ай бұрын
Woooow
@mihirangammm
@mihirangammm 5 ай бұрын
GOOD WORK UNFORTUNATELY PEOPLE NOT WACHING THIS TYPE OF VALUBLE ONES
@madhushikauberathna1110
@madhushikauberathna1110 10 ай бұрын
විශ්වවිද්‍යාලයේ සිදු කරන අවසාන reash එකට මට මේ video එක ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. බොහොමත්ම ස්තූතියි 🙏
@niranjayalakmal3575
@niranjayalakmal3575 10 ай бұрын
මුල් ඇදුම 1815 දි විතර ඉන්දියාවෙන් ආව එකක් නෙවෙයි .. වැරදි දේවල් සමාජ ගත කරන්න කලින් මූලාශ්‍ර ඔස්සේ හොයලා බලන්න ... ලංකාවේ අවසන් සිංහල රජු වු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු පවා ඇන්දෙ මුල් ඇදුම කියල තමයි මූලාශ්‍ර වල තියෙන්නෙ.. 1815 ටත් කලින් ඉදන්ම හෙළ රදල පැලෙන්තියෙ අයගෙ ඇදුම උනේ මුල් ඇදුම තමයි .. රෙදි යාර 48 විතර තියෙන ආභරණ ඇතුළු කොටස් 16 තියෙන ලෝකයේ විශාලතම ඇදුම් විදිහට තමයි අයත් වෙන්නෙ.. නායක්කර් වංශික රජ වරුනුත් ඇන්න්දෙ මුල් ඇදුම් තමයි .. ඒ ඒ කාල වලදී ඒවාට එකතු වූ විවිධ ආභාෂයන් ආවත් මුල් ඇදුම ඉතා පැරණි එකක් .. අද අපි කියන නිලමේ ඇදුම සහ උඩරට ඔසරිය තමයි මුල් ඇදුම් වෙන්නෙ.. මුල් ඇදුම් ලංකාව ආව කියලා ජනප්‍රවාද වල තියෙනවා ආභස්සර භ්‍රහ්ම ලෝකයෙන් ආව කියල .. ශ්‍රී පාදය වදින්න ආව ඒ අය ඇදන් හිටියෙ එම මුල් ඇදුම් කියල තමයි කියන්නෙ.. ඒ වගේම මහා සම්මත රජුත් මුල් ඇදුම් ඇන්දා කියල තමයි සදහන් වෙන්නෙ...
@GeethaPriyangi
@GeethaPriyangi 10 ай бұрын
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😊😅😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 11 ай бұрын
1815 දී නෙවේ...ලංකාවට මේ කර්මාන්තය ආවේ...ඊ⁣ට සෑහෙන කාලයකට පෙර....මේ කාරණා සමාජගත කරන්න කලින් හොයාබලන්න...වැරදි කාරණා නේ සමාජගත කරන්නෙ...රදලයින්ගේ ඇඳුම මෙය...
@AnulaFernando-t7s
@AnulaFernando-t7s 11 ай бұрын
හරි වටිනව පුතේ ඉදිරියට යන්න අයුණු වෙන්න. මේ වැඩ මම තාම හරියට දන්නෙ නැහැ තාම ලාබාල වයසේ.
@roshandissanayaka6219
@roshandissanayaka6219 Жыл бұрын
Contact ekka denna puwanda
@karukarunarathna7523
@karukarunarathna7523 Жыл бұрын
දවුලක් ඔනි කො නොමිමර
@Dilanimalka-o3z
@Dilanimalka-o3z Жыл бұрын
contact number eka dennako?
@nandanakarunarathna2400
@nandanakarunarathna2400 Жыл бұрын
❤❤❤
@RUNI_SRR
@RUNI_SRR Жыл бұрын
Namba ekak danna puluwanda
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 Жыл бұрын
අනේ පසුබිම් සංගීතය සද්ධ වැඩියි වැදගත් ඒක නෙවීනේ නංගී
@ruchiramalshan197
@ruchiramalshan197 Жыл бұрын
❣️❣️
@kalinduyashodya188
@kalinduyashodya188 Жыл бұрын
Contact number ekak denna puluwanda
@nandanakarunarathna2400
@nandanakarunarathna2400 Жыл бұрын
Lassanai❤
@nandanakarunarathna2400
@nandanakarunarathna2400 Жыл бұрын
Lassaniii....❤
@nirwanbro9514
@nirwanbro9514 Жыл бұрын
අක්කේ ගැටබෙර වල මිල කීයක් විතර වෙනවද
@kanthiperera6932
@kanthiperera6932 Жыл бұрын
Poh no එකක් danna
@FaceTVlk
@FaceTVlk Жыл бұрын
0714181137
@sandarenupeeris4264
@sandarenupeeris4264 Жыл бұрын
Namber ekak danne netuwa me weda satahan karla terumak ne neda
@nadeesh_hemachandra
@nadeesh_hemachandra Жыл бұрын
අපුරු කතාබහක් ..
@ThilinaSJ
@ThilinaSJ Жыл бұрын
Keep up the nice work! 😏👉
@chamichalafernando6366
@chamichalafernando6366 Жыл бұрын
මන්නාරම් මැදවච්චිය රොඩ්
@nimalinanayakkara7316
@nimalinanayakkara7316 2 жыл бұрын
නිර්මාණය, කලාව ගැන ඔබ විසින් දක්වන ලද අදහස් පිළිබඳ නැවතිල්ලේ හිතනකොට මට දැනුණේ ඒ අදහස් ජීවිතය ගැනම නේද කියලා.දැනුම හොයාගැනීම,යාවත්කාලීන වීම,අභිප්‍රේරණය,දරගැනීම් සමඟ ඉදිරියට යාම හා මනෝවිද්‍යාව,කලාව පිළිබඳ දැනුමත් එක්කම ඔබ ලබා දුන්නා කියලයි මට හිතුනේ.ඒ අදහස් ඕනම විෂයකට අදාළයි.🙏
@jayanishiromala7536
@jayanishiromala7536 2 жыл бұрын
අර්ථවත් හෝරාවක්. ස්තුතියි පරාක්‍රම sir .
@buddikabandara1300
@buddikabandara1300 2 жыл бұрын
ඉතාමත් හොද කතා බහක් 🙏
@harshanirrrrr
@harshanirrrrr 2 жыл бұрын
Kiwa yuthu de hariyatama kiyana ape sir 🙏
@niroshinigunasekera5511
@niroshinigunasekera5511 2 жыл бұрын
ඉතාම අගය කලයුතු සාකච්චාවක්. ඔබගේ අත්දැකීම් ආශ්‍රයෙන් එකිනෙක මාතෘකා එකකකට එකක් බැඳෙන පරිදි ඉදිරිපත් කිරීම ඉතාම අගෙයි. කියපු ගොඩක් දේට (මට අත්දැකීම් නැති ක්ශේත්‍ර ගැන නෙවෙයි) මමත් එකඟයි. ජයවේවා!
@shanikadilhani1983
@shanikadilhani1983 2 жыл бұрын
නියමයි සර් ❤️
@nirmalawijerathna2655
@nirmalawijerathna2655 2 жыл бұрын
One of the most talented artist i hv ever met Congrats
@yenugelokaya1493
@yenugelokaya1493 2 жыл бұрын
Harima watinawa sir kathawa. Jaya wewa sir....
@janaranjanawarnapurage62
@janaranjanawarnapurage62 2 жыл бұрын
අද කාලේ තියෙන මෙලො රහක් නැති චැනල් අතර ඉතාමත් හොද වැදගත් චැනල් එකක්....💯❤❤❤❤❤
@prashanrasanjaya7420
@prashanrasanjaya7420 2 жыл бұрын
හරිම ලස්සන කියවීමක් ඔබතුමාට තියෙන්නේ. කලාවට ඔබතුමගෙ කියවීම න්ති නිසයි ලන්කාවෙ කලාව මේ තරම්ම බාල්දු වෙලා තියෙන්නේ. ඔබ තුමාට ජයවේවා.
@yomalrukshan7502
@yomalrukshan7502 2 жыл бұрын
ගොඩක් වටින කතා බහක් ස. ස ගෙ දැනුම ඉදිරි පරම්පරාවටත් ගෙනියන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනව. ජයවේවා ✌
@msorathathero8077
@msorathathero8077 2 жыл бұрын
Congratulations sadun ayya wade hodata karagena yanna jayawewa
@poornasandaruwan5738
@poornasandaruwan5738 2 жыл бұрын
Patta bro ❤️❤️
@nishanravindra6351
@nishanravindra6351 2 жыл бұрын
Phone number akak nadda watapath ganna
@shanikamadushani691
@shanikamadushani691 2 жыл бұрын
🤗👌
@rmapdeep1388
@rmapdeep1388 2 жыл бұрын
Great job 👏
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 2 жыл бұрын
බොහොමත්ම වටිනා වැඩසටහනක් , අපේ අතීතයේ ප්‍රෞඩත්වය මනාවට පැහැදිලි කරන ඉතාමත් සුන්දර ගැමි ජීවිතයන් ලොවට හදුන්වා දෙන වැඩසටහනක් , ආඩම්බරයි බොහොමත්ම සතුටුයි ❤💙💚🙏
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 2 жыл бұрын
බොහොමත්ම වටිනා වැඩසටහනක් ....
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 2 жыл бұрын
බොහොමත්ම සතුටුයි ආඩම්බරයි ..... විය යුත්තේම මෙයයි... හෘදයාංගමව සුබ පතනවා....
@eprohoda
@eprohoda 2 жыл бұрын
Yeah. unrea !Face- 😍
@nipungunasigha197
@nipungunasigha197 2 жыл бұрын
නොයෙකුත් හේතූන් මත අභාවයට යන පාරම්පරික හස්ත කර්මාන්තයක් ගැන කරපු අපූරු වැඩසටහනක්...
@sugathbulukumbura1973
@sugathbulukumbura1973 2 жыл бұрын
කාලෝචිත වැඩසටහනක් .... ඇත්තටම අපේ උරුමයන් අනාගත පුරවැසියන්ට නොදකින්නට මැකිලාම යන අවදියක ඔබලා ගන්නා මේ අපූර්වවු වෙහෙසට මාගේ හෘදයාංගම ආශිර්වාදය වගේම සුබ පැතුම් ඔබ සැමටම ❤🙏
@FaceTVlk
@FaceTVlk 2 жыл бұрын
ඔබගේ අදහස් ඉතා වැදගත් අපිට ✌️✌️✌️
@ajanthaalahakoon
@ajanthaalahakoon 2 жыл бұрын
ලාංකීය අතීත සිනමාවට නිළ රාජ්‍යය මැදිහත්වීමක් තිබුනේ නැත. වර්තමානයේ වගේම අතීතයේද පුද්ගලික ව්‍යවසායකයන් මැදිහත්ව ලාංකීය සිනමාව ජයග්රහණ මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරියට ගෙන ආවා මිස රාජ්‍යය නිළ ආයතනය වන චිත්රපට සංස්ථාවෙන් සිනමාවට සිදු වූ කිසිවක් නොමැත.
@tashmikagimanthamusic
@tashmikagimanthamusic 2 жыл бұрын
Nice work.