No video

ඉන්දියාවෙන් මෙහෙට ආව මුල් ඇඳුම..? EP - 06:

  Рет қаралды 3,208

Face TV

Face TV

Күн бұрын

EP-06 : ඉන්දියාවෙන් මෙහෙට ආව මුල් ඇඳුම.
"හෙළ රන් දෑත" වාර්තාමය වැඩසටහන.
E-mail : cinema21.lk@gmail.com
* Copyright © FaceTv 2021
හෙළරන් දෑත වාර්තා වැඩසටහනේ සියලුම KZbin අයිතිය Face Tv KZbin චැනලය සතු වන අතර උපුටා ගැනීම හෝ අනවසරයෙන් නැවත පලකිරීම සපුරා තහනම් වේ.

Пікірлер: 6
@pavithrathilina1042
@pavithrathilina1042 2 ай бұрын
Woooow
@sugathbulukumbura1962
@sugathbulukumbura1962 2 жыл бұрын
බොහොමත්ම සතුටුයි ආඩම්බරයි ..... විය යුත්තේම මෙයයි... හෘදයාංගමව සුබ පතනවා....
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 9 ай бұрын
1815 දී නෙවේ...ලංකාවට මේ කර්මාන්තය ආවේ...ඊ⁣ට සෑහෙන කාලයකට පෙර....මේ කාරණා සමාජගත කරන්න කලින් හොයාබලන්න...වැරදි කාරණා නේ සමාජගත කරන්නෙ...රදලයින්ගේ ඇඳුම මෙය...
@RUNI_SRR
@RUNI_SRR Жыл бұрын
Namba ekak danna puluwanda
@roshandissanayaka6219
@roshandissanayaka6219 11 ай бұрын
Contact ekka denna puwanda
@niranjayalakmal3575
@niranjayalakmal3575 8 ай бұрын
මුල් ඇදුම 1815 දි විතර ඉන්දියාවෙන් ආව එකක් නෙවෙයි .. වැරදි දේවල් සමාජ ගත කරන්න කලින් මූලාශ්‍ර ඔස්සේ හොයලා බලන්න ... ලංකාවේ අවසන් සිංහල රජු වු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු පවා ඇන්දෙ මුල් ඇදුම කියල තමයි මූලාශ්‍ර වල තියෙන්නෙ.. 1815 ටත් කලින් ඉදන්ම හෙළ රදල පැලෙන්තියෙ අයගෙ ඇදුම උනේ මුල් ඇදුම තමයි .. රෙදි යාර 48 විතර තියෙන ආභරණ ඇතුළු කොටස් 16 තියෙන ලෝකයේ විශාලතම ඇදුම් විදිහට තමයි අයත් වෙන්නෙ.. නායක්කර් වංශික රජ වරුනුත් ඇන්න්දෙ මුල් ඇදුම් තමයි .. ඒ ඒ කාල වලදී ඒවාට එකතු වූ විවිධ ආභාෂයන් ආවත් මුල් ඇදුම ඉතා පැරණි එකක් .. අද අපි කියන නිලමේ ඇදුම සහ උඩරට ඔසරිය තමයි මුල් ඇදුම් වෙන්නෙ.. මුල් ඇදුම් ලංකාව ආව කියලා ජනප්‍රවාද වල තියෙනවා ආභස්සර භ්‍රහ්ම ලෝකයෙන් ආව කියල .. ශ්‍රී පාදය වදින්න ආව ඒ අය ඇදන් හිටියෙ එම මුල් ඇදුම් කියල තමයි කියන්නෙ.. ඒ වගේම මහා සම්මත රජුත් මුල් ඇදුම් ඇන්දා කියල තමයි සදහන් වෙන්නෙ...
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
ගුරු ගෝල හමුව
3:40
මාතර නැකත Matara Nakatha
Рет қаралды 20 М.
Magul Bera Vadana - Hasini Melegama - 2018
4:24
Hasini Melegama
Рет қаралды 96 М.
How To Dress Traditional Kandyan Nilame Costume I Cinematic B Roll
2:40
DSC 2370: Production Planning
1:26:12
Study Studio
Рет қаралды 7 М.
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН