Пікірлер
@Realeye66
@Realeye66 2 сағат бұрын
Thank you
@IshanSenevirathna-im1zf
@IshanSenevirathna-im1zf 17 сағат бұрын
ඕක වළගම්බා රජ්ජුරුවෝ හැඳුවේ.
@IshanSenevirathna-im1zf
@IshanSenevirathna-im1zf 17 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බොහොම පින්
@achiramalkanthi9344
@achiramalkanthi9344 5 күн бұрын
❤❤❤
@gayaniperera4243
@gayaniperera4243 5 күн бұрын
අපිත් ගිය මාසයේ ලොකු දානය ක් දුන්නා ගොඩක් වටින ස්ථානය ක් ගිලානෝපස්ථාන ය උපරිමයෙන් පිරිසිදු ව කැපවීමෙන් කරන විහාරයක් විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සගරුවනට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ ලාට ඇප උපස්ථාන කරන තරුණ දරුවන් ට බොහෝ පින් . හැමෝට ම පින් කරන්න පින් ලබාගන්න සුදුසු පින්බර බුද්ධ භුමිය කි තෙරුවන් සරනයි
@srilankaunlocked9818
@srilankaunlocked9818 5 күн бұрын
‌තෙරුවන් සරණයි
@betterworld6672
@betterworld6672 7 күн бұрын
Sakka panna suthraya
@betterworld6672
@betterworld6672 7 күн бұрын
Godak Pin video ekata
@SamithaDamayanthi
@SamithaDamayanthi 10 күн бұрын
Mathana phone nambr eka danna puluwan da
@upulwijesundara2570
@upulwijesundara2570 15 күн бұрын
mamath wellawa
@user-pw5fq3hr9g
@user-pw5fq3hr9g 16 күн бұрын
අද දවස එම ස්ථනවලට විකෘසහගත ඉදාකාරීම් කර පෞරාණිකත්වයට හානි පමුණවා ඇත. යම් ඉදිකරන මුවාවෙන් පිටස්තර පුද්ගලයන් හා සම්බන්ධ වී ඒවාගේ පුරාවස්තු මංකොල්ලකා විනාශ කරමාන් තිබේ.
@user-pw5fq3hr9g
@user-pw5fq3hr9g 16 күн бұрын
හෙල ඉතිහාසයේ මෙරට ජීවත්වූ සතරවරං රජ දරුවන් ගැන අප අහල තියෙනවා. යක්ඛ, දේව, ගනද්ර්ව සහ නාග ගෝත්‍රික පරම්පරායි. ඉන් එක් ගෝත්‍රයක්වන නාග ගෝත්‍රික රජ තුමාගේ රාජ මාලිගානව මෙතන විය හැකි. එදා නාග බවන බුදුහිමියන් පුමුඛ මහසංඝරත්නයට පූජා කර න්නට ඇති.
@BalageKeerthi
@BalageKeerthi 18 күн бұрын
Mama e meusium ekata 3 parak giya😂😂
@DenethsGallery2.606
@DenethsGallery2.606 20 күн бұрын
Hoda pahadili kirimak ❤🤟
@lux-jz4vr
@lux-jz4vr 21 күн бұрын
❤❤❤❤❤❤
@rizanafarook5403
@rizanafarook5403 22 күн бұрын
Hai bovan. Api Siriwikrama rajashinha rajathumage , lokuthiyaniyage 6. Veni param parava. Raja waithiya sekara duwe goda rajashinha buthiyansalage Dr. Irshad. Varimuthala gevanne nuvara punitha Dalada maligavata. Isthuthi.
@srilankaunlocked9818
@srilankaunlocked9818 22 күн бұрын
ස්තූතියි
@wasanthisumeda1289
@wasanthisumeda1289 27 күн бұрын
ඔබට බොහම පින් ❤🙏
@srilankaunlocked9818
@srilankaunlocked9818 27 күн бұрын
Theruwan saranai
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 28 күн бұрын
බුදු ගුන අනන්ත යි. බුදු ගුන ලොවතුල පැතිරේවා. තෙරුවන් සරණයි 🙏
@srilankaunlocked9818
@srilankaunlocked9818 27 күн бұрын
Theruwan saranai
@BestAppsBuilder
@BestAppsBuilder 28 күн бұрын
අපේ රටේ පෞරාණික වටිනාකමින් සමන්විත මේ විස්තර පල කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
@srilankaunlocked9818
@srilankaunlocked9818 27 күн бұрын
Theruwan saranai
@ajithbasnayake6978
@ajithbasnayake6978 28 күн бұрын
වාසනාවන් මේ උතුම් පුද බිමේ විස්තර අහන්න ලැබීම ඔබ සැමටම බුදු සරණයි
@srilankaunlocked9818
@srilankaunlocked9818 27 күн бұрын
Theruwan saranai
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 29 күн бұрын
Meva api podikale dakela thibunate dan lamai meva dakela na obete thanks kerande one mevani deval dakinde salasvenevate
@srilankaunlocked9818
@srilankaunlocked9818 25 күн бұрын
Thanks
@KumarageSamarasinha
@KumarageSamarasinha Ай бұрын
🙏🙏🙏අප නොදනා මෙවැනි සිද්ධස්ථාන පිළිබදව කතාපුවත් ජනතාවට ඉදිරිපත්කිරීම වෙනුවෙන්, මෙම වැඩසටහණ ඉදිරිපත්කරන ඔබතුමාට බොහෝම පිංසිදුවෙනවා.. තව තවත් මෙවැනි පැරණි සිද්ධස්ථාන පිළිබදව කතාපුවත් ඉදිපත්කිරීමට ඔබතුමාට ශක්තිය..දිරිය ලැබේවා..!!! සාදූ..සාදූ..සාදූ ..!!! 🙏🙏🙏
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
මහා බගවත් ඔබතුමාට අපට මෙි දෙවල් පෙන්නලා .දැක ගන්න ලැබිම ලාංකාවට මනු ලස්සන දෙවල් තියෙද් රට දියුණු කරන්නේ නැත්තේ දෙසපාලුවෙ දන් මෙි දේ පෙන්නලා නිදහන් ටික ගොඩ දාක්න දෙසපාලුවෙ මුනවා හරි දෙයක් කරයි තෙරැවන් සරනයි
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
@senepanapitiya236
@senepanapitiya236 Ай бұрын
Dakima harima sathutak ❤🙏🙏🙏
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Mewa ethin rawana raju karapuwa thamai
@jinendarisaram1838
@jinendarisaram1838 Ай бұрын
Daen therenawane hemotama ape rate thamai budun epadune kiyala me hama dayakma thiynne budusaranai 🙏🙏🙏❤
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි ඔබ තුමන් ලා හැම දාම මේවා සොයා බළ සත්ත්‍ය ඉති හාසය හොයන්න 🌹🌹🌹🌹🌹👌👌👌👌👏👏👏
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@jayanthibandara7725
@jayanthibandara7725 Ай бұрын
මේ පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කොට මතු පරපුර සදහා තැබීම වැදගත්
@amsadikari386
@amsadikari386 Ай бұрын
SaduSaduSadu
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@user-gb4fn5oj9y
@user-gb4fn5oj9y Ай бұрын
අපේ ගම,,සාදුසාදු,
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@mallikaabeykoon5600
@mallikaabeykoon5600 Ай бұрын
දැක බලා ගැනීමට සැලසීම උතුම් පිනක්
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 Ай бұрын
මම සමරකෝන්, ඔබගේ ඉදිරිපත් කිරීම් ඉතාමත් හොඳයි, පසුබිම් වාදනය වන සද්දේ බෞද්ධ ගී අනුවාදන යක් ඇහෙන නොහෙන ගානට තිබුනානම් හොදයි.
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
ow ehema hondai. eth copyright wadinne nathi music ekak hoya ganna amarui.
@samarakoonwansaratne8219
@samarakoonwansaratne8219 Ай бұрын
මම සමරකෝන්, විදේශයක සිට පාසැල් යන කාලේදීවත් හෙළදීපේ බෞද්ධ ශිෂ්ටාචාර නටබුන් මෙච්චර තිබුනා කියලා ඉගෙන ගත්තා කියලා මතක නැහැ. අශෝක රජතුමා ළෙන් 84.000 ක්‌ කරා කියලා අහලා තියනවා. එය කොයි පොතේ ද කියලා මට මතක නැහැ. දැන් දැන් මම ත් හොයනවා ඒ ගැන. අශෝක රජු ඉන්දියාවේ නම් ඒ කරවූ 84.000 ළෙන් ඉන්දියාවේ කොයි කොයි පැති වලද තියෙන්නේ??????? මේ හෙළදිපේ පේදුරැ තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පුරාවිද්‍යාවට ගන්නං හිලවූ කර ගැනීමට නොහැකි වී තියෙනවා. ඒ තියන දේවල් ක්‍රි. පූ 2≠== 3 ඔබ්බට දාගන්න විදේශ රටවලින් අවසර ගන්න වෙලා තියෙනවා. ඒ ගැන හිටපු පුරාවිද්‍යා මහාචාර්ය වරයෙක් වන ශිරාන් දැරණියගල මහතා සිරස tv ඔස්සේ විකාසන වූ ප්‍රාග් ඉතිහාසය වැඩ සටහන ක කියා සිටිනවා. මේ ළඟ දී දවසක සෞදි අරාබියේ alula කියන ප්‍රාදේශීය පවුරාණික සෙල්ලිපි විදේශ සංචාරකයීන් සඳහා විශේෂ පැකේජ් එකකින් හදුන්වා දී තියෙනවා සෞදි රජකුමරු. අපේ රටේ මොන තරම් දේවල් තියනවා ද???? දේශීය හා විදේශ සංචාරක ප්‍රවර්දන වෙනුවෙන්.
@user-mx8ir2pi4f
@user-mx8ir2pi4f Ай бұрын
👍👍
@jayam1429
@jayam1429 Ай бұрын
🪷🪷🪷👏👏👏🪷🪷🪷
@nihathanirannulu3481
@nihathanirannulu3481 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹
@ChandaniSamanlatha28
@ChandaniSamanlatha28 Ай бұрын
Me mage gama,podi kale api nitarama arannayata giya,budu saranai, sada kal pawatiwa me puda pima,
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@warunidamayanthi1916
@warunidamayanthi1916 Ай бұрын
මම මගේ පුතාල දෙන්න හැම poya දවසකම එක එක විහාර වලට එක්ක යනවා මේ vidio එක මට ප්‍රයෝජනවත්
@keerthisinghe5537
@keerthisinghe5537 Ай бұрын
වට හැට ගහ පෙන්නුවනම් තවත් වටිනව
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
wahi dawasak nisa yanna amaru wuna
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Ай бұрын
පුතාලා ලොකු පිනක් කරගත්තා මේ විදිහටවත් අපිට දැකබලා සතුටු වෙන්න සැලස්සුවාට බොහොම පිං සිදු වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
Theruwan saranai
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
❤වලගම්බා නමින් රජෙක් ලංකාවේ කොහෙත්ම සිට්යේ 💃නැත.😂ඔය සියලුම දේවල් කර ඇත්තේ දෙවන පියදසි සක්‍ර දෙව් ගමිණි අබය මහ රජ තුමා විසිනි . ඔබට කවුරුත් හෝ බොරු කියලා දී ඇත..😅😊😊😊😊බම්බා කියලා නම් රජ කෙනෙකු සිට ඇත .😅😊😊ඔබ මහවංසය අනුව ඉතිහාසය ගැන කියන්න ගියොත් මුලු සමස්ථ ඉතිහාසයම විකුර්ති කිරීමක් මිස ලංකාවේ ඇත්ත සත්තිය ඉතිහාසය නොකියවේ.😅😊ඉන්දසාල ගුහාවේදී තමයි පණිත සක්‍ර දෙව් රජුට අපේ රටේ පහළ උන ❤සිදත ගොතම ෂ්‍රමණේ නම් ❤අපේ බුදු රජාණ්න් වහන්සේ දහම් දේසනා කළේ .🎉🎉🎉
@malshanvirnjana3529
@malshanvirnjana3529 Ай бұрын
වැදගත් වීඩියෝ එකක් ❤
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
ස්තූතියි
@PradeepKumara-li3qy
@PradeepKumara-li3qy Ай бұрын
Ape game thiyenne
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
ලස්සනයි
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Ай бұрын
Lassanai oyala harima wasanawanthai
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
@@swarnalathailandaridewa1035 Theruwan saranai
@ChanakaPerera-sg9sh
@ChanakaPerera-sg9sh Ай бұрын
සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
@jayasenarajapaksha6170
@jayasenarajapaksha6170 Ай бұрын
අපේ රටේ පෞරාණික වටිනාකමින් සමන්විත මේ විස්තර පල කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!
@amaraamarangani4736
@amaraamarangani4736 Ай бұрын
සාදු සාදු නමස්කාර වේවා
@batuwitamaithri9789
@batuwitamaithri9789 Ай бұрын
TRUTH tv බලන්න. ලංකාවේ ඉතිහාසය සැගවිම සම්බන්ධ ජිනිවා මානව හිමිකම් එකට නඩුවක් ඉදිරපත් කිරීම් එහෙම තියනවා?බුදු හාමුදුරුවෝ ලංකාවේ බව සනාථ කිරීමට වෙරදැරිම
@IshanSenevirathna-im1zf
@IshanSenevirathna-im1zf 17 сағат бұрын
ඊළාම් වාදීන්ට හසු නොවනු.
@sudeshniranga3223
@sudeshniranga3223 Ай бұрын
Me hama dekinma penna nne බුදු හාමුදුරුවෝ මෙරටේ හිටියේ කියලා pahadili
@IshanSenevirathna-im1zf
@IshanSenevirathna-im1zf 17 сағат бұрын
සම්පුර්ණ බොරු.
@MadukaGihan-zm3kt
@MadukaGihan-zm3kt Ай бұрын
මානපහ පන්සලටත් යන්න දවසක
@srilankaunlocked9818
@srilankaunlocked9818 Ай бұрын
කොහෙද ඒ පන්සල?
@MadukaGihan-zm3kt
@MadukaGihan-zm3kt Ай бұрын
@@srilankaunlocked9818 කුඹුක්ගැටේ පැත්තේ තමයි
@RamyalathaDhodangolla-uu4ib
@RamyalathaDhodangolla-uu4ib Ай бұрын
Sadu..... Sadu..... Sadu....... Sadu...... Sadu...... Sadu...... Sadu.. ... Me uthum sthanaya wandana karami.