Пікірлер
@user-xw6oe6js8s
@user-xw6oe6js8s 8 сағат бұрын
අක්කේ ලේබල් ගහ ගන්න ලියාපදිංචි කරන්න ඕනේ නේද
@dil1978
@dil1978 13 сағат бұрын
මම අදයි බැලුවේ . ඒ noඑක whatsup නෑ
@NiroshaJayamali-p5c
@NiroshaJayamali-p5c 14 сағат бұрын
Ane math kamati matath.udau kranwda
@user-bh5nq1qh8i
@user-bh5nq1qh8i 15 сағат бұрын
ස්තුතියි මිස් ගොඩාක් නිහතමානීව දන්න හැමදේම කියලා දෙන ඔබතුමියට දිගාසිරි 💐💐💐🙏🙏🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 14 сағат бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට
@LalithSiriwardana-vd3xl
@LalithSiriwardana-vd3xl 16 сағат бұрын
Ane.mis.hari.asa.hiyhenawa.mamath..podi.suwanrakiyawak.kara.brasiyar.saha.andaskut.mahanawa.eath.ath.weladapola.naha.oya.kiwa.wage.minissu.kamathi.naha.mata.adahasak.kiyannako.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 15 сағат бұрын
ඔයා මුලින් ඔයාට කරන්න පුළුවන් කියලා හිතලා මට කතා කරන්න මම දාන්න ව්දිහට උදවු කරන්නම්
@LalithSiriwardana-vd3xl
@LalithSiriwardana-vd3xl 16 сағат бұрын
❤❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 15 сағат бұрын
❤️❤️❤️❤️❤️
@NadeeraVijayanthi
@NadeeraVijayanthi 18 сағат бұрын
ඇත්තටම ගොඩක් සතුටු යි ඔයා ගැන.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 15 сағат бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@ShiyamiAriyarathne
@ShiyamiAriyarathne 19 сағат бұрын
Crd එක බොරු නම්බර් එකක් දීලා තියෙන්නෙ ඒ නම්බර් එක whatsapp නෑ
@HashikaLakmali
@HashikaLakmali 20 сағат бұрын
Matath number ekk ewandako mis
@user-jn9bw7lp7s
@user-jn9bw7lp7s 21 сағат бұрын
Kandy wala koheda me kade thiyenne math inne kandy
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari Күн бұрын
ගොඩක් වටිනවා අක්කෙ ඔයා නම් ගොඩක් හොද කෙනෙක් මන් කොහොම හරි බිස්නස් එකක් කරනවා👍👍
@NiroshaSemasinghe-r1x
@NiroshaSemasinghe-r1x Күн бұрын
Monawada Akka thala aurum karanne thiyenne
@dayeshaliyanage7406
@dayeshaliyanage7406 Күн бұрын
Ko ane pala
@dinithinikeshala2367
@dinithinikeshala2367 Күн бұрын
වටලප්පන්,පුඩිං විකුනුම් මිල කොහොමද අක්කෙ.මම බිස්නස් එක කරන්න කාලයක් තිස්සෙ විස්තර බලනව..ඔයා පොඩි video එකකින් හැමදේම කියල දුන්නා..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
පොඩ් කප් එක්ක ව්කුණුම් ම්ල 130
@dinithinikeshala2367
@dinithinikeshala2367 Күн бұрын
අකකෙ වටලප්පන් හදද්දි විකුනන්න කරද්දි අවන් එකේ බැරිද..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
පුළුවන් එත් වියදම වැඩි
@pradeepsada-nn6hr
@pradeepsada-nn6hr Күн бұрын
මම පො /නරුව සම්බන්ද වෙන්න කැමති කොහොමද සම්බන්ද වෙන්නේ මිස්
@kaushalyajayampathirathnay297
@kaushalyajayampathirathnay297 Күн бұрын
Akka man alatoffee buisness ekak patan ganna hithagena inne.oyage wachana walin shakthiyak lebuna mata. kadawal walata daddi kalthiyaganna monada karanna ona.mokuth noda puluwan weida tika dawasak thiyaganna.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
අනිවාර්ය පුළුවන් congratulations
@kaushalyajayampathirathnay297
@kaushalyajayampathirathnay297 20 сағат бұрын
Godak pin oyata
@subashini172
@subashini172 Күн бұрын
Thankyou miss oyage watina adahas walata.මමත් කෑම පැකට් business එකක් කරනවා .මමත් හීනයක් වෙලා තිබුන වාහනය ක් ගත්තා.ඉස්සර අපේ නෑදෑයෝ පවා අපිව ගණන් ගත්තෙ නැහැ .ඒත් අද මිස්ට වගේ තමයි ,හැමෝම අපිට හරි ආදරෙයි 😅..දැන් එයාලට හරි දුකයි මම ගොඩක් මහන්සි වෙනවා කියලා.ඒ ආදරේට නෙවෙයි අපි දියුණු වෙනවා බලන්න බැරි කමට. මිස්ගෙ හැම කටයුත්තක්ම සාර්ථක වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා congratulations
@user-xw8pp1fk9k
@user-xw8pp1fk9k Күн бұрын
ඔයාගෙ හිත හොදයි සදාජය සතුට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@SachinMalar-b4v
@SachinMalar-b4v Күн бұрын
Phone number eka mokadda
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Күн бұрын
🌹❤️🙏❤️🌹
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
🌹🌹🌹
@user-jl9vs7jy3r
@user-jl9vs7jy3r Күн бұрын
Miss number dennko me job eka gdr idan jaranna katha karagnna matath
@SulochanaBandara-eg8nf
@SulochanaBandara-eg8nf Күн бұрын
Nu eka danna puluwanda miss
@UpekshaMadushani-xe2ke
@UpekshaMadushani-xe2ke Күн бұрын
මමත් කැවිලි හදනවා ඕඩර් වලට විතරක් ඒත් ඕඩර් එනව අඩුයි කඩවලට නම් තාම දාන්නෑ .උත්සාහ කරල බලන්න ඕනෙ .ඔයාගෙ වියාපාරය දියුණු වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
බොහෝම ස්ත්තුති ඔයාට පුළුවන් තව ට්කක් උස්සා කරන්න
@RukmalChathuranga-gp7cj
@RukmalChathuranga-gp7cj Күн бұрын
Math කැමති saban ඇසුරුම් කිරීමට
@user-qm9jc9wj8u
@user-qm9jc9wj8u Күн бұрын
ඔබතුමියගෙ අදහස් හරි වට්නවා. මට පෝන් නම්බරය එවන්න. මමත් පොඩියට ස්වන් රැකියාවක් කරනවා. මට විස්තර ටිකක් දැනගන්න.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
Comment එකට ස්ත්තුති එත් නම්බර් එක මෙහෙම දාන්න අමාරුයි
@KdKumara-ez7qg
@KdKumara-ez7qg Күн бұрын
miss papisi wikunaganna hati kiyannao
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq Күн бұрын
තව තවත් ඉදිරියට යන්න වාසනාව ලෑබේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Күн бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@dilrukshiellawala1081
@dilrukshiellawala1081 2 күн бұрын
ඔයාට ගොඩක් පින් අක්කේ මේ දේවල් ගැන කියලා දෙනවාට.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
ස්ත්තුති ඔයාට comment කලාට
@UdayanganiUdayangani-bq5yk
@UdayanganiUdayangani-bq5yk 2 күн бұрын
පැකට් හදල පටන් ගන්නකොටම රෙජිස්ටෙර් කරන්නෙ නැතුව බිස්නස් එක ටිකක් හරිගිහාම රෙජිස්ටෙර් කරොත් අව්ලක් වෙයිද.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
කඩවල් වලට නොදා online කරන්නම් පුළුවන් කඩවල් වල දාන්න බැහැ
@WathsalaGimahani
@WathsalaGimahani 2 күн бұрын
Me nambare watsapp nhene mis
@NimeshAkalanka-vy1wc
@NimeshAkalanka-vy1wc 2 күн бұрын
Akke.mamath.rols.patis.wade.wage.dewal.haduwa.mahaththaya.polata.gihin.tama.bisnas.kale api godak diwnu una.koronath.ekka.ape.bisnas.nathara.una.dan.mahaththaya.wides.gatha.wela.mama.farm.ekak.karanawa.eth.man.kamati.ayeth.bisnas.eka.patan.ganna.oyata.puluwanda.paje.eka .haraha.udaw.karanna.man.oyage.vidio.hamadama.balanawa.akke.mage.kadawal.tikath.mata.nati.una.wena.aya.kama.danna.patan.gaththa.man.mokada.karanne.akke
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
මට නම්බර් එක දාන්න මම කතා කරන්නම්
@user-yd2px7gt5o
@user-yd2px7gt5o Күн бұрын
ස්තුතියි කාන්තාවන් දැනුවත් කරනවට.ඔබටත් දියුණුව හිමි වේවා!ජේසු පිහිටයි !
@SamadhiNikeshala
@SamadhiNikeshala 2 күн бұрын
Mata godaaak hadawathata danuna oyage kathawa. Kokis hadala hari yam thanaka inna aka gana sathutu wenna bari kuhaka minissunge katha gana hithanna apaaa....asirwadayk kiyala hithan thawa thawath diunu wenna wada karanna......❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට
@FunnyBloomingFlower-si5cq
@FunnyBloomingFlower-si5cq Күн бұрын
අපිව දිරිමත් කරන ඔයා කවදාවත් කඩාවැටෙන්න එපා, පඩියෙන් පඩිය නගල අද ඔයා කාර් එකක් ග්ත්තා කියන්නෙ මොන තරම් ලොකු හිනයක්ද, මට දරුවෝ 4 ඉන්නවා. කුලියට ඉන්නේ. තනියම බබාලා බලාගන්නෙ, මට අසයි කෑම බිස්නස් කරන්න, එත් bR eka ganna parakkui.කුලියට ඉද්දි br එක ගන්න අමාරුද. මම බබා දෙන්න ඉන්න කාලේ රෝල්ස් පැටිස් වඩේ හදලා හොද අදායමක් හෙව්වා. Jelly pudding jelly layes cup watalappan hadanna asai. Mama missge hama vidio ekakma balanawa.
@rasikalakshitha5848
@rasikalakshitha5848 2 күн бұрын
Nishpadana asurum karala denna puluwan namba eka denna
@vpd675
@vpd675 2 күн бұрын
Mis ta pin mamath kama hadanna patan gattha .me upades harima vatinava mista theruvan saranaiii
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට ඔයාට ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා Congratulations
@ruwanianuruddika2787
@ruwanianuruddika2787 2 күн бұрын
Harima watina video akak. ❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
බොහෝම ස්ත්තුති
@ruwanianuruddika2787
@ruwanianuruddika2787 2 күн бұрын
❤​@@sathsaranilifewithme8034
@user-by3pu3eh8o
@user-by3pu3eh8o 2 күн бұрын
මට ඔයාගේ නම්බර් එක එවන්න පුළුවන්ද මට ඔයාගෙන් කරුණු කිහිපයක් දැන ගන්න තියෙනවා ඔයාගේ ස්වයං රැකියාවක් කරන්න ලොකුවටම ඔලුවෙ තියනව ඒ ගැන උපදෙස් ටිකක් ගන්න ඕන
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
Comment කරන්න අමාරුයි ඔයාගෙ නම්බර් එක දාන්න මම කතා කරන්නම්
@user-by3pu3eh8o
@user-by3pu3eh8o 2 күн бұрын
අනේ මිස් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කරුණාකරලා මට ටෙලි ෆෝන් නම්බර් එක දාන්න පුලුවන්ද .මම ගොඩක් උත්සාහ කරා හොයා ගන්න ඒත් මට නම්බර් එක හොයාගන්න බැරි උනා .please please please ❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 күн бұрын
මෙහෙම comment කරන්න අමාරුයි ඔයාගෙ නම්බර් දාන්න මම කතා කරන්නම්
@ravindikahemajith6339
@ravindikahemajith6339 2 күн бұрын
Namber ekak danna mis
@NimeshaNimesha-e7q
@NimeshaNimesha-e7q 2 күн бұрын
අක්කා කියපු අංකය watsap වැඩ නැ.
@GayanKumara-pj9uo
@GayanKumara-pj9uo 2 күн бұрын
Tank mis
@DilanDilan-c5e
@DilanDilan-c5e 2 күн бұрын
අනෙ අක්කා මම ගොඩක් උත්සාහ කරා එත් මට කතා කරන්න බැරි උනා පුලුවන් නම් උදවු කරන්න
@sckumarikumari
@sckumarikumari 2 күн бұрын
Ane matath udau karanna mis maamtha godak asrana I ane mis oyat godak pin sidda wenwa
@sckumarikumari
@sckumarikumari 2 күн бұрын
Ane mataatha me job ekat sambanda wenna
@PradeepPradeep-xm9ho
@PradeepPradeep-xm9ho 2 күн бұрын
මම kamathi monawahari pakin karanna .
@yhemalatha8325
@yhemalatha8325 2 күн бұрын
Anee mis matath me dekaraganna uadau karanna mis please
@Lalithsenadeera-q2u
@Lalithsenadeera-q2u 3 күн бұрын
Mis කොහොමද සම්බන්ධ wannh
@ThejaSanjee
@ThejaSanjee 3 күн бұрын
විස්තර කියන්නකො
@BuddikaBuddi-yf9gl
@BuddikaBuddi-yf9gl 3 күн бұрын
මිස්මමත්කැමතිමටත්උදව්කරන්න
@laki660
@laki660 3 күн бұрын
කල් තබා ගැනීමේ කාලය කොහොම වෙයිද අක්කෙ.