පටන් අරගෙන ට්ක දවසකින් ලක්ෂ 2-3 හොයන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්න කැමතිද ?

  Рет қаралды 13,765

sathsarani  life  with me

sathsarani life with me

Күн бұрын

Пікірлер: 41
@nalikadilhanifrinando9465
@nalikadilhanifrinando9465 3 ай бұрын
අක්කෙ ඔයාගේ වීඩියෝ හරි ම වටිනවා 💗💗💗 මාත් කරන්න පටන් ගන්න හිත හිත හිටිය බයෙ ඒත් ඔයා කියනව වගේ අපි කරලම බලන්න ඕන ❤ අක්කෙ ඔයා ට ගොඩක් පිං 🙏 ආදරෙයි ❤️
@mayurabuddika3073
@mayurabuddika3073 3 ай бұрын
🎉ගොඩක් ස්තූතියි sister.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@SudarmaArunashanthi
@SudarmaArunashanthi 3 ай бұрын
Mis oyage adahas good
@nimeshasandamali9817
@nimeshasandamali9817 3 ай бұрын
Thank you ❤🎉 menika mama nimesha
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති නිමෙසා
@ChandrikaPriyadarshani-h8c
@ChandrikaPriyadarshani-h8c 3 ай бұрын
ඔබ තුමිය හරිම නිහතමානි කෙනෙක් ඔබ වැනි අය හරිම අඩුයි
@RanjaniRathnayaka-fl6bn
@RanjaniRathnayaka-fl6bn 3 ай бұрын
ගොඩක් isthuthi බුදු saranai
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් බුදු සරනයි
@MangalikaRanjani
@MangalikaRanjani 3 ай бұрын
Kapapu kellata mokada karanne.kapala udata monawada demme .kiyanna.
@MangalikaRanjani
@MangalikaRanjani 3 ай бұрын
Galawanne kohomada.
@maduwanthi6252
@maduwanthi6252 3 ай бұрын
Oyage recipe walata wada oyage advaice tika watinaw
@PrabodaniNelumkumari
@PrabodaniNelumkumari 3 ай бұрын
Video eka balna gaman akke adarei oyata❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත් මෙ නිහතමානී comment එකට
@Nandani1980-g6j
@Nandani1980-g6j 3 ай бұрын
අ යි ස් පැකට් රෙසපි හා බීම රෙසපි a, to, z කියලා දෙන්න
@madugeethika9051
@madugeethika9051 3 ай бұрын
Mama patan gatha orders enne na
@ChandrikaPriyadarshani-h8c
@ChandrikaPriyadarshani-h8c 3 ай бұрын
කේක් එක හදා ගන්න ගත්ත භාජනවල විෂ්කමිබය කොච්චර වගේ වෙන්න ඔිනද පොඩි මැටි භාජනද ලොකුවද
@nisansalasajeewanidesilva2404
@nisansalasajeewanidesilva2404 3 ай бұрын
Miss me muttiyak kiyak wenawada
@NilanthiWekubhura
@NilanthiWekubhura 3 ай бұрын
❤❤❤
@PavithraPerera-ol6gd
@PavithraPerera-ol6gd 3 ай бұрын
කෙක් එක ඩිසයිනින් කරන්න දැම්මෙ මොනවා ද කීවෙ නෑනේ
@anurajayantha2646
@anurajayantha2646 3 ай бұрын
🎉
@Malika-kl7qq
@Malika-kl7qq 3 ай бұрын
Godak hodai nangi
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති
@RoshanKumarathunga
@RoshanKumarathunga 3 ай бұрын
❤❤math kokishadanna patangNnava
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
Good
@shanikasamarathunga7992
@shanikasamarathunga7992 3 ай бұрын
Godak sthuthi duwe
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@nimeshasandamali9817
@nimeshasandamali9817 3 ай бұрын
මුට්ටි ගන්නේ කොහෙන්ද අක්කේ තැනක් කියන්නකෝ❤ මම නිමේශා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
කුරුණෑගල ,මාවත්ස්ගමෙන් හරි මාවනැල්ලෙන් ගන්න පුළුවන්
@FathimaRimsiya-g8g
@FathimaRimsiya-g8g 2 ай бұрын
Ane akke mawathagama kothanada.plz kiyanawada❤
@BRasika-b2e
@BRasika-b2e 3 ай бұрын
වීඩියෝ බලලා කොකිස් හදන්න පටන්ගත්තා .එක පැකට් එකකට කොකිස් පහ ගානෙ දාලා රුපියල් 75 ට කඩේට දුන්නා සීයට විකුණන්න .ඒත් බිස්නස් එක ගොඩක් අඩුයි .ලගපාත කඩ ටිකකට තමා කරන්නේ .ඒ අතරට ජෙලි පුඩිමත් හදනවා .ඒක නම් බිස්නස් ටිකක් හොඳයි .කොකිස් එක සාර්ථක කර ගන්න ක්‍රමයක් කියන්න .මම දාපු ගණන් වැඩිද .මම බූන්දිත් හදලා දැම්මා .දවස් දෙක තුනක් යනකොට ඒකෙ සීනි වේලිලා ගිහින් මුඩු රස ගතියක් එනවා .ඒකත් අත්හැරලා දාන්න තමයි වෙන්නේ .ඔයාට පුළුවන් නම් මාත් එක්ක ටිකක් කතා කරන්න මම ආසයි ඔයත් එක්ක කතා කරන්න .මගේ තියෙන අඩුපාඩු එතකොට හදාගන්න පුලුවන් වෙයි .පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
මට ඔයාගෙ නම්බර් එක දෙන්න මම මෙ ප්‍රශ්න වලට විසදුම් කියලා දෙන්නම්
@ashokaranjani8017
@ashokaranjani8017 3 ай бұрын
ඔයා කියන ඒවා ඇහෙනවා අඩුයි තවටිකක් sound වැඩි කරනවානම් ගොඩක් වටිනවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
හරි මම එ විදිහට කරනනම්
@maduwanthi6252
@maduwanthi6252 3 ай бұрын
Oba tumiya me muttiyak alewe karanne kiyatada
@sudarshanirathnakanthi6652
@sudarshanirathnakanthi6652 3 ай бұрын
ඔයාගේ මිස් කටහඬ ඇහෙන්නේ නෑනේ. හඩ කවනකෝට හරියට සවුන්ඩ් වැඩි කරලා දන්නකෝ
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
පුළුවන් තරම් වැඩි කරලා කතා කරන්නෙ මගෙ කටහඬ සද්දෙ නැහැ සමාවෙන්න
@indikajayawardana4952
@indikajayawardana4952 3 ай бұрын
Software එකෙක් හඬ වැඩි කරන්න.​@@sathsaranilifewithme8034
@nishanmangala9453
@nishanmangala9453 3 ай бұрын
මුට්ටි පිරිසිදු කරගන්නේ කොහොමද
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
උනු වතුර දලා තියලාවෙලලා ගන්න
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН