#chaturaalwis
2:31
Жыл бұрын
April 2, 2022
1:19
2 жыл бұрын
September 24, 2021
4:27
3 жыл бұрын
පෙරහැරේ යන අය
1:35
Derana Aruna -Rishad Bathiudeen
1:22
Chatura ekka Cartoon - 01.08.2018
5:37
Chatura ekka Cartoon - 31.07.2018
5:06
Пікірлер
@karuvoice2725
@karuvoice2725 3 күн бұрын
මාමගේ පෝන් නම්බරේ දෙන්න
@cuttatv9057
@cuttatv9057 4 күн бұрын
Niyamai sinhayek bn ❤❤❤❤bs sir ❤️
@cuttatv9057
@cuttatv9057 4 күн бұрын
Bs kondak tiyena sahodarayek ❤❤❤
@prasadranasinghe1678
@prasadranasinghe1678 5 күн бұрын
හිතුමතේ කොහෙද දැන් ඉන්නෙ,දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
@thiliniprarthana1374
@thiliniprarthana1374 8 күн бұрын
Raththaran manussayek..pathale kiyana pakku mokkuda mee manussaya akka baladddi❤❤❤
@aiyamalonagoluna9068
@aiyamalonagoluna9068 8 күн бұрын
නීතිය hari nam mehema weida mehe ahinsakayanta බන්ධනාගාර ballonta vitharak newei unge lamainta hodak wewa
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 8 күн бұрын
Paw deyyani
@hichchavideo9245
@hichchavideo9245 9 күн бұрын
Aiya nam aiya kiyanna wachana ne respect sahodarakamata ❤
@Indika-r1e
@Indika-r1e 11 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dileekasankalana-p5r
@Dileekasankalana-p5r 12 күн бұрын
වචන නෑ කියන්න ඔබවැනි උතුම් පිරිමියෙක් ගැන ..❤
@Dileekasankalana-p5r
@Dileekasankalana-p5r 12 күн бұрын
නියම සහෝදරයෙක් ❤❤
@Dileekasankalana-p5r
@Dileekasankalana-p5r 12 күн бұрын
ඇයි මේ මොකද්ද
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz 14 күн бұрын
ගොඩාක් පවු ඇත්තටම අහින්සක මිනිස්සු මේ තත්වයට පත් කරන්නේ කාල කන්නි මිනිස්සු සරලව කීවොත් ඔබ තුමා මටනම් සැබෑ වීරයෙක් ඔබේ ජීවිතේ මොන තරම් දුක් බරද කීවොත් ඔබ වෙනිවෙන් නිර්මාණය කරපු හිතු මතේ ජීවිතේ චිත්‍රපටය බලද්දී ඇස්වලින් වැටුන කදුලු වලි තේරුම් ගියා තෙරුවන් සරණයි
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 14 күн бұрын
Great brother. Nowhere is safe for women 🥲🥲🥲🥲🥲🥲🥲
@sandugame-i5i
@sandugame-i5i 16 күн бұрын
කොච්චර මිනී මැරුවත් කිසිම වැරැද්දක් නෑ. සහෝදර ප්‍රේමයට තවත් උදාහරණ අවශ්‍යද. හරිම අහිංසක මනුස්සයෙක් මොනව උනත් කරපු වැඩේ වැරදි නැහැ.
@nhweerasuriya1622
@nhweerasuriya1622 20 күн бұрын
🎉
@lakshanrathne5173
@lakshanrathne5173 22 күн бұрын
me muge poyya bn 😂 ublath ithin kiyna paliyta hamadema wishwasa krnw 🤣🤣🤣
@BinguniSahanya21
@BinguniSahanya21 22 күн бұрын
මම මේ video එක බලන්න ආවේ ඊයේ 'හිතුමතේ ජීවිතේ' චිත්‍රපටිය බලලා. හරිම ලස්සනට ජීවත් වුණ පවුලක්, දුකයි මේ වගේ දෙයක් වුණාම😢💔
@arunawickramasinghe389
@arunawickramasinghe389 23 күн бұрын
උම්බ තඩි බොරුවක් ගහලා හොන්දට හම්බ කරගත්තා නේද? මූ නම් නියම පොහොට්ටුවෙක්. පොහොට්ටු මිඩියා වල පිකාසො නම් ඒ චතුර kzbin.info/www/bejne/o2i2in-dmrJ9qLM
@AmilaPathumOBSI
@AmilaPathumOBSI 23 күн бұрын
නීතියෙ දෙවගනගෙ තරාදියට දාලා වැරදි කරන උන්ගෙ බෙලි කිරන්න ඕනෙ.. මේක තමයි ක්‍රමේ..
@pavithrapabasara6540
@pavithrapabasara6540 23 күн бұрын
Paw ban jayama wewa
@manelperera5336
@manelperera5336 23 күн бұрын
අහිංසක අංගුලිමාල කලේ ගුරැවරයෙක්.මෙි මනුස්සයා අංගුලිමාල කලේ රටෙි උගත් කියන අමනයින්.මෙි මිනිසා කලේ සහොදර කැක්කුමට.හොද අයිය කෙනෙක්.අදකාලේ මෙහෙම සහොදරයො නැහැ.පවි ඇත්තටම.හොද හදවතක් තියෙන සහොදරයෙක්..හැමදෙමටම වැඩිය සහොදරකමයි.ඉදිරියට එන මාලිමාව රජයක් තුලින් මෙි අපරාද වලට එල්ලුමි ගහ නියම කලයුතුයි.දුෂනය නවත්වන්න බැහැ.තිරිසන්නු පිරි රටක්.බුදු දහම තියෙන රටක වෙ අපරාද.උගත් අයගේ හපන් කමි නිසා අහිංසක මිනිස්සු වින්ද දුකක්..හදවත හොමිනිසා.
@manelperera5336
@manelperera5336 23 күн бұрын
හදවත හොද මිනිසා.
@tharangapadmini7407
@tharangapadmini7407 23 күн бұрын
කතාව ඇහුවම මගෙ ඇස් දෙකට කදුලු ආවා.ඒ ඇස් දෙකේ අවංක බවක් මම දැක්කා .මට නම් ඔබ වීරයෙක් .අසාදාරනය වෙනුවෙන් ලේ වල කැක්කුම ක් තියන.ඇත්ත ටම ඔබ වීරයෙක්
@anuradhadhananjani6097
@anuradhadhananjani6097 23 күн бұрын
Katawath mehema wennepa
@namesk6086
@namesk6086 23 күн бұрын
Nngi wenuwen harim de kre oyai siyeee 💯🙏
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 26 күн бұрын
මූ මානසික ලෙඩෙක් හිර කාරයෙක් හිරේදී මූට කිව්ව කතාවක් මූ ගොතලා කියන්නේ මුගේ නංගි ජීවතුන් අතර ඉන්නවා😂😂😂😂😂
@Rainforest253
@Rainforest253 23 күн бұрын
Ane harako hariyata hoyala balanawa, e eyage nangi newe, salli walata boru kiyana ganiyek, eka ahuwuna
@SriyaniLatha-b8y
@SriyaniLatha-b8y 26 күн бұрын
බිජ ගන්නේ කොහෙන්ද?
@iworksmusicandshortzz1358
@iworksmusicandshortzz1358 28 күн бұрын
@patriotforever1730
@patriotforever1730 29 күн бұрын
Chatura ponnaya
@dimanthagamage9895
@dimanthagamage9895 29 күн бұрын
ජාතික වීරයෙක්. සමාව ලබා දීම වෙනුවෙන් ප්‍රණාමය.
@rajamaligeparaviya9190
@rajamaligeparaviya9190 29 күн бұрын
පස්සෙ කාලෙක මේ පුද්ගලයා මෙච්චර කල් කලේ අමුලික බොරුවක් කියලා අනාවරණය උනා නේද?
@meme.1078
@meme.1078 Ай бұрын
කින්නරාවි රැප් එක අහල ආවේ 🥺
@Hff-o7o
@Hff-o7o Ай бұрын
කවුද me ඇමැති පුතා . කවුද e තාත්තා . Reply කරන්න .
@Hff-o7o
@Hff-o7o Ай бұрын
😢
@sandamalirathnayaka9472
@sandamalirathnayaka9472 Ай бұрын
අපේ රටේ නීතිය හොදයී බල්ලට.නිල ඇදුම ඇදගෙන කරන්න තියන ජහජරා වැඩ කරන අමනයෝ ඉන්න රටක් මේක.තමන්ගේ නන්ගිගේ ආත්මෙට සැනසීමක දුන්න මාමගේ නම රන් අකුරින් ලියවෙන්න ඕනී ඉතිහාසේ.මේ වගේ අමන පරයෝ නිළ ඇදුම් වලට මුවා වෙලා තවත් ඉන්නවා.මුන්ට මේ රටේ හරි හමන් නීතියක් නැත්තන් මේ වගේ මිනිස්සුන්ට නීතිය අතට ගන්න වෙනවා.👍👍👍
@samadhidisanayake7515
@samadhidisanayake7515 Ай бұрын
සහෝදර ප්‍රේමය ගැන ලොකූ හයියක් දැනෙනවා.. ඒත් මේත් ජීවිතයක්නෙ . ..වෛරයක් නිසා සංසාරෙ වරද්දගෙන වගේ .
@pushpakumara5731
@pushpakumara5731 Ай бұрын
ඇත්තටම ඔබතුමා වීරයෙක් දීර්ඝායුෂ ලැබේවා ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏
@AWESOME-t1i
@AWESOME-t1i Ай бұрын
Bs 🙏🙏
@NiroshaLiyanage-h9f
@NiroshaLiyanage-h9f Ай бұрын
ඔබ දෙවි කෙනෙක්..........
@thescorpion69
@thescorpion69 Ай бұрын
නීතියට මිනීමරුවෙක්. ඒත් පට්ටම වීරයෙක් ❤
@danusri4536
@danusri4536 Ай бұрын
මේ කියන ඇමති ගෙ දැන් ඉන්න පුතා කව්ද ..
@ShanikaChathurni
@ShanikaChathurni Ай бұрын
Oya duka dara gaththa hadawathama obage raththaran.thaththe kisima bawayaka mewan dukak nolebewa.senasima sathutama lebewa budu saranai
@asankaweeraba9218
@asankaweeraba9218 Ай бұрын
මෙච්චර සමාජයේන් අසාධාරණ කම් වෙද්දී සොභා දහමේන් යුක්තිය ඉටුවෙන තුරුව ඔහුව රැක්කා.❤
@srioman8676
@srioman8676 Ай бұрын
Kiyanna wachana nha mame oya kare kala යුතු ma de... oya wage tawa aya lankweinna oni....kali kali kapuwatha madi o kunwa
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
❤️❤️❤️
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Ай бұрын
මේ වගේ සහෝදර බැදීම් දැන් නෑ...❤ආදරෙයි මේ බැදීමට....
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Ай бұрын
අනේ මන් මේක බැලුවා අනේ ෆිල්ම් එක මට මේ කතාව අහද්දි ලග බලන් හිටියා වගේ දැනුනා. කොච්චර අපරාධ යක්ද අසාධාරණ යක් ද මේ මාමාට වෙලා තියෙන්නෙ. ලස්සන ගැමි ආදරනීය පව්ලක් අවජාතකයො කාලා විනාසකරා පව් අහින්සක අන්ගුලි මාල උනෙත් මේ සමජේ නිසා. මේ මාමා කලේ හරි දේ. ඊලග ආත්මේ මේ පව්ල මේ විදිහට ම අයේ කිසිම කරදරයක් නැතිව සතුටින් මේ පව්ලෙ අයට ජීවත් වෙන්න ලැබෙන්න ඕනා.ගොඩක් ආදරෙන්.
@chathurakapurusinghe780
@chathurakapurusinghe780 Ай бұрын
ඔක මට උනත් මාත් ඔහොම තමයි හැසිරෙන්නෙ. ඇත්තටම අදහන්න ඔනි වීරයෙක් ❤.
@rajchathuranga397
@rajchathuranga397 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithapurakirillawala
@ajithapurakirillawala Ай бұрын
මේකතාව බොරු කියලා යුටියුබයේ දාලා තිබූනා .මොකක් ද?කතාව නිවැරදි කරන්න .