Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේගේ කතාව

  Рет қаралды 2,730,270

Chatura Alwis

Chatura Alwis

6 жыл бұрын

5 දෙනක් මරා නංගී වෙනුවෙන් වසර 41 ක් රටේ ජනපතිවරුන් සහ ප්‍රභූන් සමග සිරබත් කෑ හිතුමතේ ජීවිතේගේ කතාව
#හිතුමතේ #ජීවිතේ......
තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා..
අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා.
බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා....
"හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා...
පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය....
ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය.....
අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා.....
බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....
- සුරේශ් නුවන් තාරක - #ChaturaAlwis

Пікірлер: 4 400
@thisaru9200
@thisaru9200 6 жыл бұрын
මේ වගේ මිනිස්සු හිරේ යායුතු නැහැ,.මම නම් මොහුව සලකන්නෙ තමන්ගෙ නංගිට පණ වගේ ආදරය කල සහ කරන ආදරනීය අයියා කෙනෙකු හැටියටයි,ගෞරවය.
@maamusic3483
@maamusic3483 6 жыл бұрын
obala wani sahodara atwan bedi sitina aya ada loke adui oba wani sahodarayak pathanna sahodariya godak pinkarala tiyanawa ayage asadaranaya oya ayiya ayata itukala
@chamidusathsarana3574
@chamidusathsarana3574 4 жыл бұрын
@@maamusic3483..
@thusithawadugedara483
@thusithawadugedara483 3 жыл бұрын
kzbin.info/www/bejne/oHTLqKqjgb53n80
@see4689
@see4689 Жыл бұрын
Yas ow aniwa.❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗🤗😎😎😎😎😎😎😎😎😎😎😎😊😊😊😊😊😊😊😊😊
@see4689
@see4689 Жыл бұрын
@@maamusic3483 ow
@ruwanthimira3634
@ruwanthimira3634 6 жыл бұрын
තාත්තා විසින් දුවව දූෂණය කරන කාලකන්නි රටක නංගියෙක් වෙනුවෙන් හිරබත් කාපු නුබ උතුම් උ ඒ සහෝදරකමට ආදර්ශයක් ..දීර්ඝායු වේවා ඔබට තෙරුවන් සරණයි !!
@chandradasakaravita769
@chandradasakaravita769 Жыл бұрын
29:32
@surekamadhuwanthisureka316
@surekamadhuwanthisureka316 11 ай бұрын
දීර්ඝායු ඔබට 🙏🙏🙏
@user-fp1wp4dc2w
@user-fp1wp4dc2w 7 ай бұрын
@Isurupriyankaraip
@Isurupriyankaraip 6 ай бұрын
Aniwaryen
@somathilaka9726
@somathilaka9726 4 ай бұрын
ඔබ හැබෑ වීර සිං හලයෙක් වගේම වීරයෙක්
@sasi3312
@sasi3312 Жыл бұрын
අවුරුද්දකට සැරයක්වත් ඇවිත් මේක බලලා යනවා , වචනයෙන් සරලව කිව්වොත් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් !! ❤
@dilinanuwan8929
@dilinanuwan8929 Жыл бұрын
මං වගේ ✊ මේ බැලුවෙ 6 වෙනි වතාවට 🖤
@ramanujayawardhana6824
@ramanujayawardhana6824 Жыл бұрын
À Ap
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
❤️❤️❤️
@Madlk
@Madlk Жыл бұрын
පිස්සුද යකෝ. මේක පචයක්..
@mahanuwaraananda9507
@mahanuwaraananda9507 Жыл бұрын
නෙත් එෆ් යම් එකේ ඇත්ත තියනව මෙයා බොරුකාරයෙක්
@chathurikadilhani1148
@chathurikadilhani1148 2 ай бұрын
දෙවනි පාරටත් මං මෙක බලනවා මාරම දුකක් එන්නේ ඉදකින් මේ රටේ බලු නිතීය.ඇත්තටම ඔබ වීරයෙක්.තව කල් ජිවත් වෙන්න ලැබෙන්න ඔනී බුදු සරනයි🪔🙏❤️
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
meya karanne boruwak.net eke balanna
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrM
@najithkahingala2345
@najithkahingala2345 6 жыл бұрын
මුලින්ම කියන්න ඕන වීඩියෝ එකට unlike කරපු කෙනා මිනිහෙක්ද සතෙක් ද කියලා දන්නේ නැහැ. කොහොම උනත් මේ මනුස්සයා කියපු දේ අනුව මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන කලකිරීමට පත් වුණා. ඒ වගේම චතුර ඔබ ගැන ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ධෛර්යය ශක්තිය ලැබේවා. ගොඩක් දුකයි මේ කෙනාගේ ජීවිතේ සිද්ධ වෙච්ච දේවල් ගැන අහනකොට. මේවා තමයි තිත්ත ඇත්ත අද ලංකාවේ සිද්ධ වෙන.
@manorim8947
@manorim8947 6 жыл бұрын
you are right..
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
Najith Kahingala unlike කරපු එව්න් තිරිසන්නු වගේ එව්න්.
@najithkahingala2345
@najithkahingala2345 6 жыл бұрын
Nipuna Srimal .a manussaya tirisanek da kiyala terewi oyatath a de unanam.tamanta deyak wenna ona terenna.kalakanni samajaya tamai me ahinsaka angulimala kare
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
Najith .සොරියි මම කිව්වේ unlike කරපු අයට සහෝදරයා
@najithkahingala2345
@najithkahingala2345 6 жыл бұрын
Nipuna Srimal . වැරදීමක් උනේ සහෝදරයා. සමාවෙන්න ඕන
@mfernando4919
@mfernando4919 6 жыл бұрын
අම්මා තාත්තා රැකියාවට යනේන විට..... තනියට උන්නේ මගෙ සුරතල් නංගි මට...... තනි නොතනියට සෙල්ලම් බත් උයපු ඇය...... ටික ටික ලොකු වෙලා ලස්සන රුවැත්තියකි අද..... අවුරුදු උත්සවයේ අවුරුදු කුමරි ලෙස...... කිරුළ හිමි උනේ මගෙ ආදර නැගනීයට...... අකමැති වූ නිසා ලස්සන ඇය සිඹිනවට....... දඩුවම වුනේ අවනීතිය කරන රට...... කෙලෙසිලා මියදෙන්න ගිනි ගත් ටයර් උඩ...... සතුටින් පිරි මගෙ ලස්සන පොඩි ගෙදර....... ගිනිබත් කලා මේ තිරිසන් සමාජය....... ඇගෙ ලස්සන කටහඩ නෑසෙන විට ගෙදර...... ඇය නොමැතිව පාලුයි අද මුලු ගේදෝරම...... පහන ඇතත් එලිය නොමැති අපේ ගෙදර හිද....... විමුක්තියම සෙව්වා මගෙ සුන්දර නැගනි වෙත...... නීතියේ පිහිට පැතුවත් අසරණ විලස...... අවමන් මිසක යුක්තිය නොදුටුවේ පූරුවේ පවට...... තිරිසන් ලෙස මැරූ මගෙ ආදර නැගනියට....... අයියා ලෙස ඉටු කරනට යුක්තිය අකුරටම........ කැපුවේ තිරිසනුන් සත්දෙනෙකුගේ බෙල්ල...... නීතියක් තිබුනේ නම් මේ රට පන ඇතුව...... පස් පව් වලින් වැලකී දිවි ගෙවපු...... අහිංසකව යලි අංගුලි මාලා කර..... ජීවිතයක් හිර ගෙයි දියවේවිද ගෙවමින් යෞවනය....... මහල්ලකු වෙලා අද දින ජීවිතේ ගෙව්වත්..... තනි නොතනියට කෙනෙකුන් නැති වූවත්....... සිතුම් පැතුම් අකලට මිලින වී වැටුනත්...... සහොදර පෙමක් නෙත් තුල ඇත තවමත්....... ඔබතුමාව මෙහෙම හෝ දැකගැනීමට ලැබීම ගැන පළමුව මම දෙවිදුන්ට තුති පුදමි. මතු උපදින හැම ආත්මභවයකම ඔබතුමාගේ මව පියා නැගනිය ඔබතුමාට හමුවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.නීතියට මිසක ඔබතුමා මේ අප සමාජයට නම් කිසි දින අපරාධකරුවෙකු වන්නේ නැත.ඔබතුමා කොන්ද පන නැති නීතියට අභියොග කරමින් යුක්තිය ඉටු කළ අභීත සහොදරයෙකි,වීරයෙකි. නිරෝගිමත් දිවියක් ගත කරන්න ලැබේවා ඔබතුමාට ජේසු පිහිටයි....
@umeshasubashini4837
@umeshasubashini4837 6 жыл бұрын
lassanai 😘😘😘
@ireshaperera7603
@ireshaperera7603 6 жыл бұрын
ඇත්තටම ස්තුතියි එවැනි උදාර මිනිසා වෙනුවෙන් හැදු මේ ලස්සන කවි පෙළට
@user-ok7oi5ui5b
@user-ok7oi5ui5b 6 жыл бұрын
Hoda sath purasayek kawi tikata pin
@sunilaprabuddha5947
@sunilaprabuddha5947 6 жыл бұрын
Patta
@uchithathenuwara128
@uchithathenuwara128 6 жыл бұрын
Niyamaiiiii
@ravimadushanmax1195
@ravimadushanmax1195 3 ай бұрын
මේ කතාව අහනකොට මැවිල පේනව.🥺 කොච්චර අසාදාරනයක් උන මනුස්සයෙක්ද..... මේ වගේ මනුස්සයන්ගෙ ස්මාරකයක් හදන්න ඕන 🥺
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
mu boruwak gahanne kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrM
@ravimadushanmax1195
@ravimadushanmax1195 5 күн бұрын
@@COMPUTERREPAIRSCHOOL meka nam math baluwa.☹️
@harshanaviraj6591
@harshanaviraj6591 Жыл бұрын
එක බඩවැල කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියකෙනෙක් ♥️🙂
@RashmiTVlk
@RashmiTVlk 5 ай бұрын
kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrMsi=DLfOZU_oCMQzwI6R
@satheeskumarradhakrishnan6173
@satheeskumarradhakrishnan6173 3 ай бұрын
Well said bro 👍🏾. I just watched this movie "Hithumathe Jeewithe" today (21 Apr 2024) in Hiru TV. Nice movie.
@MalkaNiluksha-sm1jd
@MalkaNiluksha-sm1jd Ай бұрын
15:05
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
boruwa mattu unane
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrM
@oshandhananjaya2476
@oshandhananjaya2476 6 жыл бұрын
මාරයාටත් අභියෝග කරන මෙවැනි මිනිසුන්. මෙයයි සැබෑ වීරත්වය.ලබන ආත්මයේ හොඳ පින්බර ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා...bs
@premarathnaweerasekara6798
@premarathnaweerasekara6798 4 жыл бұрын
He is a hero. I respect him
@clarenceanthony2060
@clarenceanthony2060 6 жыл бұрын
ඔහු ඔහුගේ මුළු වටිනාම ජීවිතය මෙතරම් කුඩා තරුණ වයසේදීම තම සහෝදරිය වෙනුවෙන් පූජා කළා. I RESPECT YOU SIR!
@shalendrasewwandi4016
@shalendrasewwandi4016 11 ай бұрын
කතා කරද්දි උනත් පේනව ඒ මනුස්සයගෙ අහිංසක කම.....මට නම් වීරයෙක්....❤️💪
@rajithaperera1287
@rajithaperera1287 Жыл бұрын
රටෙ දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව නීතිය හරියට ක්‍රියාත්මක උනානන් අදටත් මේ මනුස්සයින්ගෙ පවුල් ජිවිතේ රැකිලා.....❤️❤️
@lasanthalasantha3
@lasanthalasantha3 6 жыл бұрын
නියම සහොදයෙක් නියම සිංහයෙක් නියම චන්ඩියෙක් අගෙකලයුතු මනුෂ්‍යයෙක් මේ තාත්තා අරක්සා කරන්න ගොඩක් පිං
@audaryadhananjani3601
@audaryadhananjani3601 6 жыл бұрын
Lasantha Lasantha ,aththamai as dekata kandulu anawa....hengimbarai witeka kathawa
@pramivishmika9180
@pramivishmika9180 5 жыл бұрын
Mage jeewitenam oba Sebema veerayek
@vinodenivithanage1756
@vinodenivithanage1756 6 жыл бұрын
ඒ අමනයන්ගේ බෙලි කැපු ඔබ තමා නිතිය හරියටම ක්‍රියාත්මක කලේ...👊👊👊❤️
@kasturiarchchigedon1037
@kasturiarchchigedon1037 6 жыл бұрын
hriyata hari
@Srimathi-fg9on
@Srimathi-fg9on 6 жыл бұрын
sahodara praemaya badeema
@lakshanfdo6731
@lakshanfdo6731 5 жыл бұрын
Siravatama
@user-ob1uq7fe4g
@user-ob1uq7fe4g 3 жыл бұрын
😂😂
@thusithawadugedara483
@thusithawadugedara483 3 жыл бұрын
kzbin.info/www/bejne/oHTLqKqjgb53n80
@JeramiMendis
@JeramiMendis 2 ай бұрын
මගේ ජීවිතේ දැකපු සැබෑ වීරයා Respect sir ❤❤
@thimukawitharana
@thimukawitharana 2 жыл бұрын
මේ සීයා මාරම වීරයෙක්... මෙයාට ගරු කරන්න දෙපාරක් හිතන්න එපා... දීර්ඝායුශ ලැබේවා සීයේ.❤respect
@isurushehan8657
@isurushehan8657 6 жыл бұрын
මමත් ගොඩාක් ගරුකරණ ආදර්ශමත් සහෝදර චරිතයක්.ආසයි ඇස් දෙකෙන් දැකල වචනයක් කතා කරන්න.මගේ හිතට එකගව මේ මිනිසා වරද කරුවෙක් නෙවෙයි.සමාජය විසින් පෙලෙබුවා මේ හැම දේට.බොහෝම පිං චතුර අයියේ ඔබට...ඔයා කතා කරපු ටිකට ඒ මනුස්සයගෙ හිතට ලොකු සතුටක් එන්න ඇති ...ස්තූතී අයියේ👌👌👌
@tharuaththanayaka9270
@tharuaththanayaka9270 6 жыл бұрын
සිරි ලංකා ඇදවිච්ච තරාදියෙ පකේ නීතියට කරන්න බැරි උන දේ තමයි මේ සහෝදරයා කරලා තියෙන්නෙ, නීතියට හුකාගනින් කියලා ඕක තමා ඉතින් වෙන්නෙ සහෝදරියකට ඔය වගේ අපරාධයක් කරොත් ඕන කැරියෙකුට, බුදුසරණයි මාමේ ඔයාට ආදරෙයි😍😍😍😍😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
❤️❤️❤️❤️කතාව ඇත්ත
@isharamadhushan833
@isharamadhushan833 4 жыл бұрын
Aniwa. Aduama gane nangi marapu unta naduwakwath aehuwada
@thakshisethunga.3899
@thakshisethunga.3899 4 жыл бұрын
අවංක මනුස්සය හැම තැනදීම අසරණයි. අපේ රටේ කවදාවත් ඇත්තට ඉඩක් නැ. පවු දෙයියනේ අසරණ ජීවිතයක්, නිකරුනේ, මිලින වෙලා ගිහින්. අපේ රටේ සැබෑ වීරයෙක්.
@oggie1-4
@oggie1-4 Жыл бұрын
ඔයා මියගියත් මාමේ ඔයා වෙනුවෙන් මගෙ අත ලියවෙනවා පද පෙලී කතාවෙන් උපුටන් 💗.
@user-np5dq5di3f
@user-np5dq5di3f 2 жыл бұрын
නියම කතාවක් ....පටිට විරයෙක් ...හත් වතාවක් පැනලා හත් දෙනාම මැරැවා තමන්ගේ නංගි වෙනුවෙන් ....බලද්දි ඇඩෙනවා පවු ...ඉදිරි ජිවිතේ ලස්සනට ගෙවන්න පුළුවන් වෙිවා ....දෙවියොත් පිහිට වෙනවා මෙි වගේ අයට 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@upekshaathapaththu5402
@upekshaathapaththu5402 6 жыл бұрын
අද කාලේ තමන්ගේම දරුවාව තාත්තා දූෂණය කරනකොට තමන්ගේ නංගි වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බ ඔයා වගේ අයියලා හොයාගන්න නෑ.....මට කියන්න තව වචන නෑ...කිසිම කරදරයකින් තොරව අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න තාත්තේ....ඔයා අපේ ලංකාවේ වගේම පිටරටවල ඉන්න අයියලාට තාත්තලාට මහත් ආදර්ශයක්....
@ahimisenehasa1645
@ahimisenehasa1645 6 жыл бұрын
Upeksha Athapaththu . Aniwa 👍
@langlislai4518
@langlislai4518 6 жыл бұрын
hoda aiyek nagilata
@gamininandalal8723
@gamininandalal8723 6 жыл бұрын
Upeksha Athapaththu
@kasunmadusanka2819
@kasunmadusanka2819 6 жыл бұрын
Upeksha Athapaththu ane ethtada apith ehema tamai nange ok
@kavindijanmaweera8679
@kavindijanmaweera8679 5 жыл бұрын
Aniwa
@kalindumadhusanka365
@kalindumadhusanka365 6 жыл бұрын
අම්මටයි තාත්තටයි විතරක් අවංකකම වැදපු මේ අත් දෙකෙන් වදිනවා දවසක ඔබතුමා හම්බුනොත්.. මටනම් එකෙම්ම වීරයෙක්...
@audaryadhananjani3601
@audaryadhananjani3601 6 жыл бұрын
kalindu madhusanka aka aththa bro....
@pulasthibandara3051
@pulasthibandara3051 2 жыл бұрын
මං මෙ කතාව 4 පාරක් ඇහුවා. එත් එපා වෙලා නෑ කවදාවත්. මෙන්න නියම මිනිස්සු
@hasangadeeshanjalee2817
@hasangadeeshanjalee2817 Жыл бұрын
ඒ නංගි ගොඩක් වාසනාවන්තයි මේ වගේ අයියා කෙනෙක් හම්බෙන්න❤️😩
@subashasewwandhi5568
@subashasewwandhi5568 Жыл бұрын
සිරාවටම🥺❤️
@RashmiTVlk
@RashmiTVlk 5 ай бұрын
kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrMsi=DLfOZU_oCMQzwI6R
@isharasewwandi660
@isharasewwandi660 6 жыл бұрын
මිහිපිට දෙවිවරු.හිතුමතේ ජීවිතේ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා.යම් දිනක මරනින් මතු අමා මහ නිවනින්ම සැනසේවා.යුක්තිය ඉටු කල ඔහුට මා සිතන අයුරින් අකුසල් නම් රැස් නොවිය යුතුමය.
@warunapassindu1909
@warunapassindu1909 3 жыл бұрын
Sira
@janakarathnayaka3873
@janakarathnayaka3873 6 жыл бұрын
මෙතුමා අතින් සිඳුවූ ප්‍රාණඝාත වලට දෙවියන් සමාවදෙනවා නිසැකයි.මැරයෙක් නෙවෙයි මෙතුමා අහිංසකයෙක්. බුදුසරනයි..! නිරෝගීව දිවි ගෙවන්න ලැබේවා..
@recommended2
@recommended2 Жыл бұрын
meka boru kiyanne
@kavindulakshan859
@kavindulakshan859 7 ай бұрын
වැරදි වලට සමාව දෙන්න දෙයියන්ට බෑ හලෝ. උබ හිතුවයි ලංකාවේ වැරදි කාරයොන්ට ජනාධිපති සමාව දෙනො වගේ. දෙයියොන්‍ට පුලුවන් උබලා අපි කරන වැරදි වලට සමාව දෙන්න? දෙයියො කියන්නෙ අපිටත් වඩා අසරණ සෙට් එකක් ඔයි. තමන් කරන දේ තමන් ලගට ආයෙත් එනවාමයි දෙයියන්න පකක් කරන්න බැ.
@madushichathurangi2830
@madushichathurangi2830 2 жыл бұрын
ජීවිතයේ සැදෑ සමය ඉතා නීරෝගීව, සතුටින් ,සැහැල්ලුවෙන්, ගත කරන්නට ශක්තිය,වාසනාව ලැබේවා..🙏🙏
@Aliyadesilva
@Aliyadesilva 2 ай бұрын
මගේ ජිවිතේ දැකපු සුපිරිම වීරයෙක් වගේම හොදම ආදරණීයම සහෝදරයෙක්🥺🙂❤️
@ilovemaddiee
@ilovemaddiee 5 жыл бұрын
ඔයා ඒ පහර හැත්ත මැරුවේ නැත්නම් අද අහිංසක කෙල්ලෝ 1000 ක් විතර දුෂණය වෙලා මැරෙන්න තිබ්බා. ඔයානම් නියමයි කියලා වැඩක් නෑ uncle බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට
@iamstar3747
@iamstar3747 3 жыл бұрын
kzbin.info/www/bejne/gITHhXtpqJata5o
@nayanakumari9180
@nayanakumari9180 3 жыл бұрын
Oya Hoda wedak. Kale
@sankaishu7962
@sankaishu7962 3 жыл бұрын
ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න... ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු. ස්තූති
@samithachathurangakatugamp621
@samithachathurangakatugamp621 3 жыл бұрын
Meka boruwak link eken gihin balanna facebook.com/nethfmbalumgala/videos/425602075432243/
@buddhikasanjaya5239
@buddhikasanjaya5239 3 жыл бұрын
Aparade
@sandaruwanmallawaarachchi1058
@sandaruwanmallawaarachchi1058 6 жыл бұрын
එදා ප්‍රසිද්ධියේ දූෂණය වූ දැරියගේ අයියා මෙහෙම වෙද්දී අද අප්‍රසිද්ධියේ කෙතරම් නම් නැගනියන් අපචාරයට ලක්කලත් කතා කිරිමට කිසිදු අයියා කෙනෙක් නැති තරම්..හේතු මේ system එකේ අදවෙද්දී නැගනියව දූෂණය කරනූ ලබන්නේ ඉතාමත් සූක්ෂමවයි..එනම් අටෝප වචන හාවිත කරමින් වහසි බස් දොඩමින් නැගනියන්ගේ කැමත්ත ඇතිවම සිදුවේ..මේ ක්‍රමේ පවත්නා ලොකුම ගැටලුව එයයි..එනම් නැගනියන් වෙනුවෙන් පෙනිසිටමට අයියාට නොහැකී වී ඇත්තෙ ඔහුද තවත් නැගිනියන් ඔනෑ තරම් අප්‍රසිද්ධියේ අපචාරයට ලක් කර ඇති නිසා විය හැක...
@priyankabandara1586
@priyankabandara1586 6 жыл бұрын
Sandaruwan Mallawaarachchi aniva
@kavidumalith6929
@kavidumalith6929 2 жыл бұрын
සිරාවටම ඇඩුනා මාමෙ ඔයා නියම වීරයෙක් respect ආසයි ඔබව හමූ වී වචනක් කතා කරන්න සිරාවටම කදුලු ආව මේ කතාව අහල 😢❤️
@gamaa_mg
@gamaa_mg Жыл бұрын
කවුරු මොනවා කිව්වත් මේ මනුස්සයා මාරම මනුස්සයෙක් තමා 💚,
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 6 жыл бұрын
හැම නංගි කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ මේ වගේ අයියා කෙනෙක් ❤️ බුදුසරණයි ඔබට
@Dasun-tharaka
@Dasun-tharaka 6 жыл бұрын
කොච්චර අහිංසක මනුස්සයෙක් ද,කතා කරන විදියෙන්ම තෙරෙනව වැදගත් මනුස්සයෙක් කියල.
@resheendewmina9106
@resheendewmina9106 3 жыл бұрын
Aniwaren..❤
@ashanrp
@ashanrp 3 жыл бұрын
මූ ටොම් පච කෙලලා තියෙන්නේ 😂😂😂
@rhythmofheartlk2476
@rhythmofheartlk2476 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම🤣
@shan-bj1ik
@shan-bj1ik 3 ай бұрын
​@@ashanrpඋඹ දන්න තරම ගමේ එකා ගැන අපි දන්නැද්ද 😂
@Manoj-k8i
@Manoj-k8i Жыл бұрын
හිතුමතේ ජීව්තේ ෆිල්ම් එකෙන් පස්සේ මේක බලන කට්ටිය ඉන්නවද
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya Ай бұрын
ඔව් .අද බැලුවා film එක..මේ කතාවත් බැලුව.
@avishkachamindu5665
@avishkachamindu5665 Ай бұрын
Yes dekma ekh dwsee beluwee
@Travelwithbae
@Travelwithbae 29 күн бұрын
Film ek baluwama meka suggest une
@-samaje8595
@-samaje8595 18 күн бұрын
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
meka balannako
@Pyasiri
@Pyasiri 29 күн бұрын
ඉතාමත්ම වැදගත් දැනුවත් කිරීමක් චතුර පුතාට බෙහෙවින්ම ස්තූතියි
@sachisachi6419
@sachisachi6419 5 жыл бұрын
වචනයක් ගානේ ඒ ඇස් වල අවංක කමත්, අසරණකමත් පේනවා. බුදු සරණයි ! තාත්තෙ...
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Ou ane pudumakara wedanawak ae hithe athida,,
@sndgo472
@sndgo472 3 жыл бұрын
Aswalata kadulu awa kathawa ahala.a wagema oyage awanka coment eka dakala.තාත්තේ 👌👌
@sankaishu7962
@sankaishu7962 3 жыл бұрын
ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න... ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු. 🙏
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 3 жыл бұрын
Boruuuu video ekak
@malithmadushanka136
@malithmadushanka136 3 жыл бұрын
නෙත් එකේ බැලුම්ගල වැඩසටහන බලන්න. මේක අමු බොරුවක්
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
උපදින ආත්මයක් ආත්මයක් පාසා ඔබට ඔබේ අම්මා තාත්තා නංගි ලැබේවා පව්කාර පාපතර සමාජයේ තිරිසන්නු හමු නොවේවා කල්‍යාණ මිත්‍රයන් හමු වේවා ඔබේ නංගිට අම්මට උපදින ආත්මයක් පාසා දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වැනි සහෝදයන් ලොව ඉපදෙන සියලුම සහෝදරියන්ට ලැබේවා
@DubaiAshin
@DubaiAshin 6 жыл бұрын
Oya wage අයියා keneak අපිටත් hitiyanam api me dubai වල duk විඳින්නේ නැහැ oyata labena athmayata nangi keneak ලැබේවා bs
@thinuwanka765
@thinuwanka765 6 жыл бұрын
Hoda com......ekaka
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
Thinu Wanka 🌷🌷🌷🌷🌷
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔබේ කතාවට මමත් එකගයී.....💐
@anula1159
@anula1159 6 жыл бұрын
Ahana ahanne asai mepamana kalekata apinam danuwath wela hitiye na me visthera ganaathemai godak loku dayak me kale tawa tawa dawal walin danuwath karanawanam me pilibada age kota salakanawa obata dierga ause labawa
@rashinichathurika7912
@rashinichathurika7912 29 күн бұрын
අයියා කෙනෙක් විදිහට එයා එයාගේ නංගිට උපරිම සාධාරණය කරල තියෙනවා. ඒ අපරාධ කරපු එවුන්ට කරපු දේ හරියටම හරි .මේ වගේ හිත හොඳ මිනිස්සුන්ව හිරේට දාන එක නෙමෙයි හරි වැඩේ. එතුමා එතුමාගේ සහෝදරත්වය වෙනුවෙන් කරන්න ඕනි හොඳම දේ තමයි කරලා තියෙන්නේ.
@tashiyakomlooo7681
@tashiyakomlooo7681 3 жыл бұрын
පොර කියන වචනෙ අහල තිබුනට ඇත්තටම පොරක් දැක්කෙ අද.. ❤️❤️
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrM
@maxwarner8644
@maxwarner8644 6 жыл бұрын
ඒ ඇස් වල තියන අවංක බව ...මට නම් ඔහූ වීරයෙක්..
@SM-ug4mg
@SM-ug4mg 6 жыл бұрын
max warnerදැන් ඉන්න උන් මුකුන්ද කියල හිතෙනව නෙහ්
@audaryadhananjani3601
@audaryadhananjani3601 6 жыл бұрын
max warner aththamai.....ohu hegimmbarai....kathawa wishwasaniyai neda max..
@sewwandidissanayake1303
@sewwandidissanayake1303 6 жыл бұрын
දැං ඉන්න උන් හිතං ඉන්නෙ පිස්තෝලයක් අරං ගිහිං වෙඩි තියලා පැනලා ගිය ගමන් වීරයෝ කියලා..... තමන්ට අසාදාරනයක් උනා නම් ඒ ගැන නීතීය ක්‍රියාත්මක නොවුනේ නම් වෙන මොනා කියලා කරන්න ද....... බියගුල්ලෙකු වගේ හැංගියා හිතින් වෛර කර කර ඉන්නවාට වඩා මෙතුමා කරපූ දේ හරී....කාට නැතත්.... ඔබ අපට වීරයෙකි... 💐💐💐
@nandasenagabadage4553
@nandasenagabadage4553 6 жыл бұрын
Audarya Dhananjani kama
@namalkarunathilaka292
@namalkarunathilaka292 5 жыл бұрын
Aniwa menna weddo
@elenieleni3859
@elenieleni3859 6 жыл бұрын
ඇත්තෙන්ම මොහු නියම ගුනගරුක සහෝදරයෙක්.මටනම් මොහු නියම වීරයෙක් .ඔබට නීරෝගි සුවයත් දීර්ගායුත් ලැබේවා.
@rupikawewage9347
@rupikawewage9347 5 жыл бұрын
You are great , SUMATHI AYYA
@ishanmadushanka3254
@ishanmadushanka3254 Жыл бұрын
මේ වගේ සාපරාදී ගාතන අදටත් වෙනවා අමන ජඩ දේශපාලුවො බලය තනතුරු පාවිච්චි කරල දූශන වන්චා අදත් වෙනවා එදා මේ වගේ නියම පිරිමි ජිවත් උනා හත් වතාවට එක බැගින් මැරුවා නියම නීතිය නම් එයයි...එ අවන්ක වචනයක පවා අඇස් වල එ අතීත කතාව අනේ එ තාත්තාට නීරොගි සුව ලැබෙවා දීර්ගායු වෙවා ...හරිම ආඩම්බරයි නියම වීරයෙක් ....අනිවාර්යයෙන් ස්මාරකයක් හදන්න ඕන මේ තාත්ත වෙනුවෙන් වෙච්ච අසාදාරනය වෙනුවෙන් නියම දඩුවම් දීපු ඔබ වීරයෙක් ..කදුලක් ආවා මේ කතා බලද්දි ..බුදුසරනයි
@nishadigunawardhana8357
@nishadigunawardhana8357 7 ай бұрын
හිතුමතේ ජීවිතේ...ලබන ආත්මයේ මගේ සහෝදරයා වේවා 🙏🙏
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 15 күн бұрын
boru ban kzbin.info/www/bejne/bnzXlWiPfsxpmrM
@ErangaGunawardana
@ErangaGunawardana 4 ай бұрын
වයිරයෙන් වයිරය නොසන්සිදේ ❤🙏 සන්සාර ගනදෙණු පින්වත්නි මේ මහා බයානක සසරෙන් මිදෙන්න❤
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 6 жыл бұрын
හිතුමතේ ජිවිතයේ තමන්ගේ නංගීගේ ජිවිතය විනාශයට පත් කරපු අය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් සටන් කරපු අයියා කෙනෙක් ගොඩාක් ආඩම්බරයක් අද සාමාන්‍යයෙන් දකින්නට නැති චරිතයක් ඔබ වැරදී කරත් ඔබ අපිට නිවැරැදිව පෙනෙන්නේ ඔබට තව තවත් දීර්ඝකාලයක ගුණ ධෛර්ය අතර රැදෙන්න වාසනාව උදා වෙිවා ඔබට දළදා සමිඳුන්ගේ පිහිටයි
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
කිප වතාවක් මෙ කතාව බැලුවද අඇත්තටම එයාගෙ නන්ගි මොනතරම් වාසානාවන්තද මෙ වගේ ආදරනිය සහෝදර යෙක් ලබන්න මෙ වගෙ අවන්ක නිර්භිත මනුස්සයෝ අපේ රටටම ආදර්ශමත්
@sajisaji7640
@sajisaji7640 6 жыл бұрын
godaaàak dukai oyata b.s. dp
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
@@sajisaji7640 මම ආයෙත් අද බලනවා අව් රුද්දකට පස්සෙ
@heshanvimukthi8812
@heshanvimukthi8812 Жыл бұрын
හිතේ උඩින්ම ඉන්න වීරයෙක්💜️
@anthapontha2260
@anthapontha2260 Жыл бұрын
Tho wge harakek 😂😂😂🖕
@ravindralal3920
@ravindralal3920 Ай бұрын
චතුර මහතා සමග සාකච්ඡා කල මාමා ගේ හිතුමතේ ජීවිතේ බවට පත්කෙරුවේ තිරිසන් සතුන් ළඟ වත් නැති , තුච්ච කාමාතුරයන්ගේ වරදින් මිස ,නංගීට අවසානය උදාකරපු අයගෙන් ,සහ රටේ අනෙකුත් අසරණ යුවතියන් , ආරක්ෂා කිරීමට කටයුතු කල ,මේ මාමා , උත්තරීතර ගෞරවනීය සහෝදරයෙකි.😊අපේ රටට ජාතියට ,කාන්තා ළමයින්ට ,ඉගෙනුම ලබන දරුවන්ට මතු පරම්පරාවට , ආදර්සමත් නායකයෙකි .😊සහෝදර ප්‍රේමය අති උත්තරීතරයි .🎉සෑම සහෝදරයෙකුම තම තමන්ගේ පවුලේ නංගිලා ,මල්ලිලා ,මෙන්ම අනෙකුත් නංගිලා , මල්ලිලා , මේ අයියා වගේ ආදරයෙන් ආරක්ෂා කිරීමට හිතට ගන්න .😊නීතිය ආරක්ෂා කරන උදවිය ,😊 රජයේ සේවය කරන උදවිය ,නීතිය හරියටම ආරක්ෂා කර යුක්තිය ඉටු කලා නම් , ජීවිත අටක් විනාස නොවේ .😊😊 කාමාතුරයන් ගේ වරද නිසා ,😊 මේ මාමා අද කාත් කවුරුත් නැතිව , තනිව සිටින තැනට පත් වේද ? .😊මාමේ ඔයා අපේ රටේ සැබෑ වීරයෙකි .😊😊😊
@malasika5578
@malasika5578 6 жыл бұрын
මොහු වෙනුවෙන් ස්මාරකයක් සැදිය යුතුයි.සැබෑ ජාතික වීරයෙකි.ඔබට දීර්ඝ ආයුෂ ලැබේවායි පතමි.
@prasaddilhan8435
@prasaddilhan8435 4 жыл бұрын
Aniwaryenma
@user-bx1lj6ji1w
@user-bx1lj6ji1w 4 жыл бұрын
aniwa
@nethminaashen6201
@nethminaashen6201 4 жыл бұрын
Aniwa
@rgtv9895
@rgtv9895 4 жыл бұрын
Aniwaryama mage Jeewithe Hero🤗♥️
@rasthaboy.
@rasthaboy. 4 жыл бұрын
Aniwaren bn ❤️❤️
@isharakariyawasam2506
@isharakariyawasam2506 6 жыл бұрын
තමන් ගේ නංගි වෙනුවෙන් සාදාරනය ඉටු කර තමන්ගේ ජීවිතයම කැප කෙරූ මෙවන් අයියා කෙනෙක්.. සහෝදර බැදීම කොච්චර ලස්සනද... ඔබගේ ජීවිතේ ඉතුරු කාලය හොදින් ගෙවන්න.. ඔබ මේ සමාජය ඉදිරියේ වැරදි කරුවෙක් කෙරුවද මං නම් ඔබව දකින්නේ තමන්ගේ නංගි හට අසීමිතව ආදරය කෙරු අයියා කෙනෙක් වශයෙන් පමනි... කෙසේ වුවද ඔබගේ ජීවිතේ ඉතිරිය ලස්සනට ගෙවීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබට බුදු සරනයි .. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මානෙනි ඔබට ස්තූතියි ... අවසානයේ හෝ ඔහු හට සාදාරනය ඉටු කිරීම සම්බන්ධව ... බුදු සරනයි... හිතුමතේ ජීවිතේ 🔥🔥❤❤🙂🙂 ඔබ වැනි සහෝදරයෙක් ලැබීම කුසුමා ලද වාසනාවකි.. එහෙත් ඒ සහෝදරයාගේ ආදරය විදීමට ඔබට නොලැබීම අවාසනාවකි.. මතු ආත්මයක් ඔබලා දෙදෙනා යලිදු මුන ගැසේවී... එයායි මගේ ප්‍රාර්ථනය.... කුසුමා.... ඔබට යලිදු කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා...
@pamudithapriyadarshana2867
@pamudithapriyadarshana2867 6 жыл бұрын
ishara kariyawasam ❤️
@MPS__xROKI
@MPS__xROKI Жыл бұрын
මම මෙ වගෙ කතාවක් අහලා තිබ්බෙ නැ ඇහුවම ඇඩෙනවා බං ගැම්මක් මාමෙ 👍✋
@Kevin-si9xe
@Kevin-si9xe Жыл бұрын
Ayyo bn mee manussaya boru kiynne😂
@fenztagamer
@fenztagamer Жыл бұрын
@@Kevin-si9xe eka kohomd kiynne atta katawa mokkd
@adikariadikari
@adikariadikari 3 ай бұрын
සුපිරි පොරක් නීතිය අකුරටම ඉටු කරපු අයිය කෙනෙක් ♥️♥️♥️♥️.
@aruninandasiri5882
@aruninandasiri5882 6 жыл бұрын
අනේ දෙවියනේ මේ අහිංසක මුණෙ තියෙන පිං පාට මේ අහිංසක මිනිසා මේ තරම් දරැණු මිනිසෙක් උනේ ආදරණීය නංගි වෙනුවෙන් හැම බැදිමකටම වඩා සහෝදර බැදිමලොකුයි කියන දේ මේ අහිංසක තාත්තා ඔප්පු කරලා පෙන්නුවා.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෝදර බැදීමට වඩා බැදිමක් නැතිබව ඔප්පු කරපු එකම මිනිසා ඔබයි පියතුමණි.දීර්ගායුෂ ආදරණිය තාත්තේ....ඔබේ අහිංසක ඇස් අදටත් ඔබේ සහෝදරියට ඇති ආදරය මොනවට කියා පානවා ..ඇය කොහේ හෝ සිට ඔබ දෙස බලන බව විශ්වාසයි..තාත්තේ
@sanjuchathurani6405
@sanjuchathurani6405 6 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන.තෙරැවන් සරනයි
@disneyjayathilaka2573
@disneyjayathilaka2573 2 ай бұрын
🙏🙏🙏🙏
@sandayakumari8445
@sandayakumari8445 6 жыл бұрын
ඉතිහාසයේ රන් අකුරින් ඔබේ නම ලියවෙනවා නිසැකයි දෙවියන් බබුන් ඔබට ආසිර්වාද කරනවා නිසැකයි ඔබ වීරයෙක්
@janakas.bandara9126
@janakas.bandara9126 2 жыл бұрын
පට්ට චරිතයක් ඕයි ....කියන්න වචන නෑ. නියම සිංහල මිනිසා ඔබයි .
@TV-fe5pe
@TV-fe5pe Жыл бұрын
මේ කතාව මම මුලින්ම ඇහුවෙ අද..ඇත්තටම මේ මාම කරපු දේ හරි..තමන්ගෙ නන්ගිට මෙහෙම දෙයක් උනා කියල දැන ගත්තට පස්සෙත් නිකන් බලාගෙන ඉන්නෙ කොහොමද. පව් ඒ අහින්සක් දෙමාපියන් දෙන්න..කොයි තරම් නම් බලාපොරොත්තු තියාන ඉන්න ඇතිද තමන්ගෙ දුව ගෙදර එනකල්..ඇත්තටම දුකයි ..
@kavindalakshan3277
@kavindalakshan3277 4 жыл бұрын
මොහු සැබෑ වීරයකි.....සුබ පැතුම්...like එකක් දාන් යමු සහෝ.....
@pubudugunawardhana922
@pubudugunawardhana922 2 жыл бұрын
😂😂😂මේක නට්ටියක්
@ruwankumara2097
@ruwankumara2097 6 жыл бұрын
මේ මනිසා මයගිය දවසක දෙවියන්ද සමාව දෙනවා නිසැකය මොකද මොහු මාරයාට අතවන වනා යුක්තිය පසුපස ගිය. ආදරනිය අයියා කෙනෙකි. අාගමටද ඔහු සේවය කර සැබැ මනුස්සයෙකි. එදත් අදත් හෙටත් රටේ දේශපාලන හා රටේ නිීතිය ගැන මා හට ඇත්තේ නොවිසදෙන කලකරිමකි.
@ketiyapesrirathanathero9698
@ketiyapesrirathanathero9698 6 жыл бұрын
Api weerayo widiyata oluwe tiyagena inne mokkunda Lamaine?
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
ruwan kumara .මේ වගේ සහෝදරයන් මේ මාත්තෘබූමියේ ආයේ පහාල වෙන්නේ නැ සහෝ මම දන්න විදියට කවදාවත් එතරම් සෙනෙහසක් තම ආදර නැගනිය වෙනුවෙන් තම ජීවිතේ සම්පූර්ණයෙන් කැප කරපු ... ආදරෙයි ඔබට හිතු මතේ ජීවිතෙ හැමදාමත් 😟😟😟
@sehnal139
@sehnal139 6 жыл бұрын
KAWDA ME AMATHIYA
@nandiwaidyatilleka3569
@nandiwaidyatilleka3569 6 жыл бұрын
Great interview Chathura. Well done. Look at his eyes. Poor old guy. He has nothing to gain. He is not asking anything. Justice was not done so he did took the justice to his own hand. Very sad story. It shows how messed up our country was back then and still. This is just a one man story. I am sure there are many. Big guys always Hurt the poor guys lives. Women are humans and not toys. He did what he could for the beast who raped , torched and kill his sister. I worry about this guys future safety as he was revealing all these stories and Towns like Kaluthara etc. Some one may hurt this guy or frame him again in the future to put him in jail again or end him Sri Lankan style like simply disappear him. Chathura, I am a fan of you and thank you for what you do.
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
මට කියන්න පුළුවන්ද ඒ මිනිමරැ මන්ත්‍රීගේ පුතා කවුද කියලා
@nisaladidhulakshan5535
@nisaladidhulakshan5535 2 жыл бұрын
ඇත්තටම ගත යුතු දේවල් සෑහෙන්න තියෙනවා අද සමාජෙට මේ වගේ දේවල් වලින්🔥♥️💯
@ravindukeshan5288
@ravindukeshan5288 3 жыл бұрын
නිහඩ වීරයෙක් තමා 😍. මුළු ජීවිතෙම පවුල වෙනුවෙන් කැප කරපු. දැන් ඒ මනුස්සයා මොනවගේ තත්වෙක ඇතිද...මග තොටෙදි හම්බඋනොත් පුලුවන් උදව්වක් කරනවා ❤️
@anjula3336
@anjula3336 6 жыл бұрын
ආදරනීය අයිය නම් ඔබයි යුක්තිය බුදුන්ගේ පිහිට දෙවියන්ගේ ආශිර්වාදය ඔබට නිසැකව ලැබී තිබෙනවා දීර්ගායුස ඔබට
@senanayakaindrani1217
@senanayakaindrani1217 6 жыл бұрын
anjula 333 9o9
@yamunakalpani8953
@yamunakalpani8953 6 жыл бұрын
anjula 333 p
@dammikamadumali997
@dammikamadumali997 6 жыл бұрын
නංගී විපාකය ගේවද්දි අයියා කල්ප ගණනට අකුසල් රැස්කරයි .ඔන්න ඉපදීම නම් දුක .ගෙවන්න වන්නෙ තනියම
@shanthapriya4780
@shanthapriya4780 6 жыл бұрын
mewata unlike karana un hoyala maranna oni
@ravinjayadewa1611
@ravinjayadewa1611 6 жыл бұрын
anjula 333 yes
@ThisaraCreations
@ThisaraCreations 6 жыл бұрын
වීරයෙක්.... මේ කතාව තවත් එක කතාවක් වී යට යාමට නොදී අනාගතයට රැගෙන යන ලෙස සමාජ ගත කර යුතුයි.
@thushanekanayake1783
@thushanekanayake1783 6 жыл бұрын
Kawda danne UNP ekke inne amathi , e amathi mewade karapu desapaluwage putha lu ...kawada kiyala kiyandako ratatam dana ganada , me wage dewal karapu untath thamath vote karana minisu inna ratak lankawa
@Asela-fc9pp
@Asela-fc9pp 6 ай бұрын
ඒක බඩවැල් කඩාගෙන ආපු නංගිට සාධාරණයක් කරපු රත්තරං අයියා නංගීගෙන් වෙනුවෙන් හිරබත් කාපු ඒ උතුමි ඒ සහෝදරයා උබට දිර්ඝායු වේවා
@dileepakumara1840
@dileepakumara1840 19 күн бұрын
❤❤❤❤නියම සිංහල අයුක්තිය පරාජය කල වීරයෙක් ආදරෙයි හැමදාම❤❤❤❤
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
මගේ ඇගත් හ්රිවැටුවා මෙි කතාව අහාලා.... මහා පුදුමාකාර ජිවිතයක් මෙිතැමා ගේවලා තියේන්නේ...ඔබට දිර්ගාඅයුෂ පතනවා හදවතින්ම..... ඔබගේ නන්ගිටත් නිවන්සුව පතනවා ...හිතට ගෝඩක් දුකයි
@kaweshakawesha8990
@kaweshakawesha8990 6 жыл бұрын
😌 මටත් ලබන ආත්මෙක හරි මේ වගේ අයියා කෙනෙක් හම්බෙන්නෝන😌😌😌💪👌
@kavindukaize
@kavindukaize 4 жыл бұрын
💪❤👆
@djanith4931
@djanith4931 4 жыл бұрын
Ai nangi man inne
@awishkahirushan5481
@awishkahirushan5481 4 жыл бұрын
අනිවරන්ම හම්බ වෙන්න 🙏🙏🙏
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
අනිවාර්යයෙන්ම හම්බෙයි
@krishandominic4301
@krishandominic4301 4 жыл бұрын
ai ayeth me ayyawa hire yawannada hadanne.
@sampathbandara4644
@sampathbandara4644 2 жыл бұрын
දීර්ඝායූ වේවා රත්තරං තාත්තේ ඔයාට. කවදාවත් පව්නම් සිද්ද වෙන්නෙ නෑ තාත්තට. සැබෑම වීරයෙක් ඔබ.
@amilairoshana2163
@amilairoshana2163 3 жыл бұрын
මේ තමයි නියම වැඩ කාරයෝ 👍මේ වගේ අය ඉන්න ඕනේ අදටත්, ඒ කාලේ ඉදන් පොලි,,,,,,,,,,,,,, ය තමයි ඔක්කොම ජරා වැඩකරලා තියෙන්නේ, සුමති මාමේ ඔබ‍ටත් අන් වීරයන්ටත් බුදුසරණයි 🙏
@pavithra5369
@pavithra5369 6 жыл бұрын
හිතුමතේ ජීවිතයේ . . .ඔබ සැබැ ව්රයෙක් තාත්තේ.. (((. ලංකාවට ආ දවසක ඔබ සමග වචනයක් ලග හිද කතා කිරිමට මා බලා හිදී )) . දීර්ඝායුෂ ලැබේවා ඔබට . . .I respect U
@user-zo2kd8gf1v
@user-zo2kd8gf1v 6 жыл бұрын
නීතිය අතට අරන් පාපතරයින්ට දඩුවම් ලබා දුන් ඔබට මගේ උත්තමාචාරය ...
@manojrangika2919
@manojrangika2919 Жыл бұрын
මම මෙයව දකින්නෙ හත් දෙනෙක් මරපු මීනිමරුවෙක් විදියට නෙවෙයි තමන්ගෙ සහෝදරිය වෙනුවෙන් උක්තිය ඉශ්ට කල සෑබෑ වීරයෙක්.....මෙ වගේ සහෝදරයෝ තවත් ගෑනු ලමයිට හම්බවෙවා කියලා මම ප්‍රතනා කරනවා❤🥰
@randolie8339
@randolie8339 Жыл бұрын
අනේ මේ මාමා නැති උනා නේද ?? 🥺 නිවන් සුව..!! 🤍
@kavindunilekshachandrawans3672
@kavindunilekshachandrawans3672 Жыл бұрын
Mara gaththa
@ShyanAdventures
@ShyanAdventures 6 жыл бұрын
මිනිස්සුන්ගේ ජිවිත දිහා පිටින් බලල විනිශ්චය කරන රටක මේ වගේ වැරදි කියල හංවඩු ගහපු මිනිස්සුන්ගේ ජිවිතේ ඇතුලට එබිලබලල හැමෝටම දැනගන්න මේ වගේ වැඩසටහන් කරන එක ගොඩක් වටිනවා
@sunethradissanayakala6683
@sunethradissanayakala6683 6 жыл бұрын
මට ඔබ පෙනෙන්නේ සැබැම 👌 ආදරනිය සහොදරයෙක් ගොඩාක් දුකයි පව් සහොදරිය නිවන්සුව ලැබේවා ඔබටත් බුදු සරණයි ඔබ දකිනකොට මට ඔබ මිනිමරුවෙක් විදියට නෙවෙයි ආදරනිය අයියා කෙනෙක්
@sanjayanirosh3126
@sanjayanirosh3126 6 жыл бұрын
මේක බලලා මටත් හිරේට යන්න හිතුනා 😂 ඇයි දෙයියනේ පුදුම අද්දැකීම් ප්‍රමානයක්නේ 😂
@shanshan573
@shanshan573 3 жыл бұрын
මට ඇඩුනා මේ වගේ අය්‍ය කෙනෙක් ලබන්න අපිත් පින් කරන්න ඕනි මේ මනුස්සයාගෙ හිතේ කිසිම් කුහක කමක් වංචාවක් නෑ කරුනාවන්ත කම පේනවා බුදු සරනයි මාමේ 🙏🙏
@hemanthiwickramasinghe1276
@hemanthiwickramasinghe1276 2 жыл бұрын
මෙයා අපෙ කුරුණෑගල රෝහලේ ward 01 නතරවෙල බෙහෙත් ගත්ත. දෙපාරක් විතර.මට හරියට කාලෙ නං මතක නෑ.අවුරුදු කීපයකට කලින්.මාර අහිංසක,පාඩුවෙ වැඩක් කරගන්න මනුස්සයෙක්.කාටවත් කරදරයක් නැති.මම නං හරියට ගරු කරනවා.මේ වගේ අයියල දෙන්නෙක් තුන්දෙනෙක් හිටියනං අපරාධකාරයෝ වැරදි කරන්න බය වෙයි
@nihaljayasekara8986
@nihaljayasekara8986 6 жыл бұрын
ස්තුතියි චතුර මල්ලි...හදවතින්ම වැලද ගන්න පුලුවන් සුවද හමන චරිතයක්..නිරෝගි සුව හිතුමතේ ජීවිතේ චරිතයට..
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
මේකා සම්පූර්ණ බොරුවක් කළේ.
@pubudugunawardhana922
@pubudugunawardhana922 2 жыл бұрын
චතුර තරම් බොරු කාරයෙක් නෑ 😂😂😂 පට්ටපල් බොරුවක්.කැළනි නයා වගේ
@viraj.madhushanka
@viraj.madhushanka Жыл бұрын
චතුර ,වතුර වගේ බොරු වපුරන පරයෙක්
@samithagayashan9437
@samithagayashan9437 4 жыл бұрын
ලංකාවේ මේ මාමාව කොහේ දැක්කත් මේ කෙනාට ගරුකරන්න. පුලුවන් උදව්වක් කරන්න. සිනාමාවට එහා ගිය වීරවරයෙක්. 🙏
@wajithasilva1840
@wajithasilva1840 3 жыл бұрын
@Luckboy 😂😂😂😌🔫
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
@@wajithasilva1840 wtf
@Lochanabc
@Lochanabc 3 жыл бұрын
anee puke nannane
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
@Luckboy එතකොට මේ මනුස්සයට නංගි කෙනෙක් හිටියෙ නැද්ද? එයාව කවුරුත් දූෂණය කරල මරල දැම්මේ නැද්ද? එතකොට මේ මනුස්සයා එල්ලුම්ගස් නියම වුනේ හොරකම් කරලද?.
@akashariyarathna9230
@akashariyarathna9230 2 жыл бұрын
@Lucky boy palayan ponnaya
@nipunidinusha7215
@nipunidinusha7215 7 ай бұрын
Patta charithayak kiyannna .. Ma wega ayeta thamai.. siya oya nam.. mara charithayak❤
@malith6413
@malith6413 Жыл бұрын
තම ආදරණීය නැගණිය වූ කුසුමාවතී වෙනුවෙන් කළුතර සුමතිපාල නොහොත් "හිතුමතේ ජීවිතේ" සාධාරණය ඉටුකර ආපසු හැරී බලන විට... මිනී මැරීමේ චෝදනා 4ක් සම්බන්ධයෙන් වරදකරුව මරණ දණ්ඩනය අපේක්ෂාවෙන් සිටින්නෙක් වී තිබුණා. කෙලෙසා මරා දැමූ නැගණිය වෙනුවෙන් විමුක්තිය ලබා දුන් පසුව මරණය අපේක්ෂාවෙන් සිටි ඔහුට කිසිදු තීන්දුවක් ගැන ගැටලුවක් තිබුණේ නෑ. පසුකාලීව මරණ දණ්ඩනය වසර 90ක සිර දඬුවමක් දක්වා ලිහිල් වුණා.. අවුරුදු 17 දී සිරගත වන ඔහු වසර 41ක් සිර මැදිරියක ජීවිතය ගෙවා දමා 2013 නොවැම්බර් 24 වන දින චෝදනා වලින් නිදොස් කොට නිදහස ලබා බන්ධනාගාරයෙන් එළියට එන විට වසර 58ක වියපත් මිනිසෙකුව සිටියා. ලෝකය මෙන්ම ඔහු ද බොහෝ සේ වෙනස් වෙලා. බන්ධනාගාර සිර මැදිරියේ දී තමන් හදුනාගත් මිනිහෙක් රටේ නායකයා වී තමන් වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරාවි යැයි ඔහු කිසිවිටක නොසිතන්නට ඇති. දෛවය විසින් ජීවිතය පුරාවට සරදමට ලක් කළ මේ මිනිසා මහින්ද රාජපක්ෂ මැතිතුමන් වෙතින් නිදහස ලබනවා.... "හිතමතේ ජීවිතේ" ගෙවා දැමූ සුමතිපාල හරි අහම්බෙන් පහුගිය දා දුම්රිය වැඩ වර්ජනය මැද කැමරා ඇසට අසුවෙනවා. වෙව්ලන දුබලව ගිය දෑත්, බයාදු මුහුණ, සියල්ල අතරේ තවමත් බලාපොරොත්තු සහගතව දිලිසෙන ඇස්.. පුවත් පත් ලිපි වලින් කියවූ චිත්‍රපට පිටපතක් හා සමාන ඔහුගේ ජීවිත කතාව යළි ආවර්ජනය වුණා... පෝරකයට නංවා තොණ්ඩුව ගෙලට දැමීමෙන් පසුව ද ජීවත් වෙන්නට වරම් ලැබූ එකම ලාංකික සිරකරුවා ඔහුය... ශිෂ්‍ට සම්පන්න සමාජය විසින් වීරයෙක් ලෙස බාරගත් මිනීමරුවා ඔහුය.... ජීවිතේ සැදෑ සමය ගෙවන "හිතුමතේ ජීවිතේ" අවසන් ගමන් යන්නට පතන ආකාරය ඔහුගේම කවි බසින් මෙසේය..... අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා..... බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා.....
@indikaprasannaperera7351
@indikaprasannaperera7351 6 жыл бұрын
චතුර මල්ලි බොහොම ස්තුති මෙතුමාව සකච්චාවකට ගෙන එම ගැන නොමග ගිය උන්ට නියම ආදර්ශක් මෙතුමගෙ ජිවිත කාතාව චිත්‍රපටයට නගන්න පුලුවන්නම් තවත් හොදයි
@nishadimadusika4724
@nishadimadusika4724 6 жыл бұрын
අනෙ මන්ද කියන්නෙ මොනවද කියලා හිතා ගන්න බැ..මට දැනෙන එකම් දොනම් ඔබ උතුම් මිනිසෙකු යන්නයි ...
@dinishathilakarathne7205
@dinishathilakarathne7205 6 жыл бұрын
Ratata watina purawaeiyek
@user-ok7oi5ui5b
@user-ok7oi5ui5b 6 жыл бұрын
Kiyana de hodata ahan inna ethakota therei a adare neeya aiya kenek thamange nangi Dushane karala marala a de karapu minissunwa meya marala hire gihin janadi pathi nidahasakata nidahas wela
@Urumawalokanaya
@Urumawalokanaya 6 жыл бұрын
Nishadi Madusika k
@hemakaluarachchi4163
@hemakaluarachchi4163 6 жыл бұрын
Chtura puthe voyage mannussakama doregalayana pinbara hadavatha ma anntha varayak dakala theynva oba vany pinvath puthek lads mawa hreema vasanavantye samajayata oba karana savaya mila karrsnna baha.oyata budu saranai Me ek. Ammakenakm
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 21 күн бұрын
Man dakke dan issella kathawa ahuwa .supiri sahodarayekkk❤❤❤
@niroshanweerasinha2009
@niroshanweerasinha2009 9 ай бұрын
මෙතුමව දකින්න ආසයි .තෙරුවන් සරණයි ඔබතුමාට .ඔබතුමාගේ සහෝදර ප්‍රේමය ආඩම්බරයි.
@sakuralankapictures488
@sakuralankapictures488 6 жыл бұрын
ඒ ඇස් වල ගැම්ම බලපං චතුර. කාටවත් බයනැති නංගිට පණවගේ ආදරේ කළ පාපතරයං මැරෑ ❤️❤️ ලස්සන film එකක් ගහන්න පුලුවන් පර බලු පොලිස් දේසපාලුවන්ට චූ යන්න
@GreatInspiration_us
@GreatInspiration_us 4 ай бұрын
Film ekak thiye, hithumathe jeewithe kiyla,kathawa poddak wenas emathi na film eke
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 жыл бұрын
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට ගොඩක් පින් සිද්ද වේවා මෙවන් මිනිසෙක්ට ජනපති සමාව ලබා දී නිදොස් කොට නිදහස් කරාට 🙏
@naamasudheera2590
@naamasudheera2590 6 жыл бұрын
අනිවාර්යයෙන් bro
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
ජිව්ත වෙනස් කරන්න පුළුවන් අලුතින් පටන්ගෙන
@kinkinirandeni9323
@kinkinirandeni9323 4 жыл бұрын
බොරු කියන්න එපා, මහින්ද කරපු දෙයක් නැහැ
@roshanmadushanka3107
@roshanmadushanka3107 4 жыл бұрын
Obata dirgayu wewa.!
@sankaishu7962
@sankaishu7962 3 жыл бұрын
ඉතාලියේ ඔබ නොදුටු නොවිමසූ අභිරහස් ඝාතනයක සුල මුල ලගදීම...අපගෙ චැනලය Subscribe කර එකතු වන්න... ලාංකිකයන්ගෙ ජීවිත බේරාගමු. ස්තූති
@gaminisrilankan119
@gaminisrilankan119 Жыл бұрын
මෙයා කියන්නේ ඇත්ත අනුරාධපුරේ ජර්මන් පාලම ලගින් තමයි පනින්නේ..අපි පොඩි ලමයි එතකොට අපේ තාත්තා කියලා තියනවා මෙයා ගැන කතාව ඇත්ත
@kalpasandaruwan2462
@kalpasandaruwan2462 Жыл бұрын
නිවන් සුව වීරයා ❤️
@lifeprofile8400
@lifeprofile8400 6 жыл бұрын
මේ කතාවෙන් ල0කාවේ හොඳම blockbuster film එක හදන්න පුලුවන්.. 🎥👍
@maheshpadeniya
@maheshpadeniya 5 жыл бұрын
මෙහේ හැදුවොත් නම් ගූ කරයි
@Roshanisuru62
@Roshanisuru62 5 жыл бұрын
කියලා වැඩක් නැ, අනිවා බ්‍රො..
@sheltonwickramaarchchi7803
@sheltonwickramaarchchi7803 5 жыл бұрын
R. I will
@glue12324
@glue12324 5 жыл бұрын
Mehe haduwoth gahak allan natana ewath dai. Echhcara hodai mehe inna directors lagei producers lagei wada. Suddekta ehema meke iwa watunanam hadanawa film ekak aye kiyala wadak nathi
@rj3323
@rj3323 5 жыл бұрын
Aniwaaa bn
@chathuramadusanka7309
@chathuramadusanka7309 6 жыл бұрын
අනෙකුන් සහෝදරයන්ට මේ අයියා ආශිර්වාදයක් වේවා නීතිය හරියට කියාත්මක වෙන්නෙ නැති කාලේක මේ වගේ දඩුවම් තමයි ඒ වගේ දුශනය කරපු උන්ට ලැබෙන්න ඕන👍✌️
@user-hu7wx1ci1z
@user-hu7wx1ci1z Жыл бұрын
මෙ සුපිරි සහොදරයෙක් ... මෙය දුන්නේ එ නරුමයන්ට දෙන්ඩ ඔනෙ දඩුවම ....සුපිරි මමෙ ඔයාල ඉන්ඩ ඔනෙ මිනිස්සු ....අද ඔයාල වගෙ අය නැ මමෙ ... වැඩනම් වැඩ...උන් 7ම බෙලලි අතට අරන් ගියේ එකයි ඔයාගෙ හයිය අකටයි මම අස සුපිරි සුපිරි මමෙ ඔයා
@nihalpriyantha5864
@nihalpriyantha5864 6 жыл бұрын
දැන් ඉන්නෙ බඩ ගෝස්තරේ වෙනුවෙන් අයුධ අතට ගත්තු නිවට චන්ඩි.හැංගිල ජීවත් වෙන්නෙ.අද මෙවැනි චන්ඩි නැහැ .මොහු අවංකව හදවතක් ඇති මිනිසෙක් .උතුම් සද්ධර්මය අවබෝධ වේවා .
@anslemcamilus4230
@anslemcamilus4230 Жыл бұрын
මිනි මරු ඇමති ගෙ පුතෙක් දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවාලු කවුද? ඔය මන්ත්‍රි කවුද.. නම් කරන්න... පාර්ලිමේන්තුවේ සිට පොලිසිය පොලිසියේ ලොක්කො නඩුකාරයා බන්ධනාගාර නිලධාරීන් විදුහල්පති ලා කරන කරලා තිබෙන අපරාධ රටෙ නිතිය අතට අරං මොනරා වදුරා ඌරාගේ චරිතය ක්‍රියාත්මක ජනතාවගෙ බදු මුදල් වලින් යැපිලා කරන පාලකයන් නායකයන් සියලුම මාෆියාවට තිත තබමු.
@mohamedrizan7736
@mohamedrizan7736 6 жыл бұрын
මගේ ජිවිත කාලයේ දැක්ක එකම සුපිරි වීරයා ඔබයි තාත්තේ,,,, මං මගේ තාත්තට වගේම ඔබටත් එපමණ ගරැ කරන්නෙමි,,,, ඔබට සියළු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය, රැකවරණය හා දීර්ගායු ලැබීමට මගේ හද පත්ලෙන්ම ප්‍රර්ථනා කරමි❤️❤️❤️😍😍😍
@niyamaimary3521
@niyamaimary3521 6 жыл бұрын
Ai minisunta paduwe Inna nodenne lankawa kiyanne mahamama maha jara ratak nitiya ne paw e manussaya
@pubudugunawardhana922
@pubudugunawardhana922 2 жыл бұрын
මේක නාට්ටියක් හැබැයි😂කැළනි නයා වගේ දිලිප ජයවීරගෙ වැඩක්😂😂😂
@msmfareez
@msmfareez Жыл бұрын
@@pubudugunawardhana922 Chathura ඉන්නවා කියන්නේත් ජනතාව අන්දන්න නොම්මර එකේ පොරක් කියලා කවුරුත් දන්නවා....
@yasanthakatulanda2046
@yasanthakatulanda2046 Жыл бұрын
@@msmfareez kzbin.info/www/bejne/mpK6ZIR4hraoZ5Y
@viraj.madhushanka
@viraj.madhushanka Жыл бұрын
​@@niyamaimary3521 හරියට හරි .. මේ බොරුවක්
@pawaniimashi6487
@pawaniimashi6487 2 жыл бұрын
ඔබ නම් සැබෑම වීරවරයෙක්.. දීර්ඝායු වේවා ඔබතුමාට..
@premalalkumara4103
@premalalkumara4103 6 жыл бұрын
මේ මනුස්සයාගේ විනාඩි 50ක වීඩියෝ එකක් මීට කලිනුත් මම බැලුවා .කතාව නම් ඉතා සංවේදයි.තමාගේ නංගී පාපතරයින් අතින් අකාලයේ මරා දැමූ ,ඒ පාපතරයින් ගෙන් පලිය ගන්නා ආදරනීය අයියා කෙනෙක්.මේ මිනිසා ඒවා කලේ සමාජය විසින් කරපු අමන වැඩ නිසා .සිරිපාලටත් උනේ මේ වගේම දෙයක් .අයියේ ඔබට උතුම් දළදා සමිදුගේ පිහිටයි .දීර්ඝායුෂ ලැබේවායි පතමි .........!
@yohanchandima4532
@yohanchandima4532 6 жыл бұрын
කියපු හැම වචනයක්ම.. මුළු හදවතින්මයි කියන්නේ. අනේ මන්දා මට නම් මාර ගැම්මක් ආව එක අතකට. මනුෂ්‍යත්වය , මනුස්සයෙක් ගේ ජීවිතය වෙනස් කරපු කතාවක්.. ♥️හිතුමතේ ජිවිතේ♥️
@sudanapoli6016
@sudanapoli6016 4 ай бұрын
Budusaranai Budusaranai Budusaranai hitu mate sir budusaranai ❤❤❤❤Good news sir ❤❤❤❤
@ALVINzer
@ALVINzer 6 ай бұрын
සත්තයි සුපිරිම සුපිරි සහෝදරයේක් ඔය වගේ තමයි අපේ රටේ සහෝදරයෝ සියලු දෙනාම ඉන්න ඕන මේ වගේ තමයි දඩුවම් දෙන්න ඕන ඔයා පට්ටම විරයෙක්
@akshalrajapaksha4086
@akshalrajapaksha4086 6 жыл бұрын
ඒ ගැම්මට ඇග හිරිවැටුනේ මගේ විතරද බන්..🤓🤓
@syamalishashikala6870
@syamalishashikala6870 5 жыл бұрын
Adarei gdak eyage e yukthigaruka bawata.
@shan2013
@shan2013 4 жыл бұрын
akshal rajapaksha i
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 4 жыл бұрын
මම ආයෙත් අව් රුදදකට පස්සෙ බලන්නෙ
@roshansanjeewa5530
@roshansanjeewa5530 4 жыл бұрын
mageth ehemai bn.konda pana tyena aiya kenek dekkamai ipadunata passe
@kaveetrajapakse24
@kaveetrajapakse24 4 жыл бұрын
Sirawata bn
@since90lanka47
@since90lanka47 6 жыл бұрын
සැබෑ ජීවිතේ michael scofield ලා prison break කැලේ මෙන්න රියල් බඩු 😍😍😍😍 තව තවත් ඉපදේවා 😘
@sanjeewatangalla6385
@sanjeewatangalla6385 4 жыл бұрын
Kala kanni amatilaga putala tamath inna wana yako okun maren nane
Hithumathe Jeewithe | හිතුමතේ ජීවිතේ කතාව
53:18
ඇති - නැති Athi - Nathi
Рет қаралды 38 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 99 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,3 МЛН
උසාවිය නිහඬයි | Silence in the Courts | Docudrama
55:14
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН