හිතේ දැවෙන බොහෝ ප්‍රශ්නවලට මේ දේශනාවන් විසදුම් ලැබේවි/ven walimada saddhaseela thero

  Рет қаралды 492,184

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

Living with the problems of life, we spend most of our lives in sorrow, so we get a little comfort from that sorrow by hearing a blessing..
So to get that peace of mind and get rid of many problems, listen to this banapada too..and heal your heart.
May that Ama Nivansu not be far away for you by listening to this bana pada...🙏🙏🙏
ජීවිතයේ ප්‍රශ්න සමගම ජීවත්වෙන අපි ජීවිතයේ වැඩි කොටසක් ගෙවෙන්නෙ දුකින්,ඉතින් ඒ දුකට පොඩි හෝ සැනසීමක් හිතට ලැබෙන්නෙ බනපදයක් ඇසුවමයි..
ඉතින් ඒ සැනසීම හිතට ලැබෙන්න බොහෝ ප්‍රශ්නවලින් මිදෙන්න මේ බනපදය ඔබත් ශ්‍රවනය කරන්න..ඔබේ සිතත් සුවපත්කරගන්න.
මේ බන පදය ශ්‍රවනය කල පිනෙන් ඔබට ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා...🙏🙏🙏

Пікірлер: 654
@dammikabhr8246
@dammikabhr8246 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏
@shashikalaadikari5068
@shashikalaadikari5068 6 ай бұрын
🎉🎉🎉
@chandanihenarath4577
@chandanihenarath4577 17 күн бұрын
🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@SuduAmma-qt9ke
@SuduAmma-qt9ke 3 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏
@MalathiAmarasingha
@MalathiAmarasingha Ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන බණ මුළු දවස පුරාම අහ⁣ගෙන ඉන්න පුළුවනි සිතසැනසේනවා අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේ පතන බෝධියකින් එතෙර විමට මේ පිං හේතු වේවා.
@dammikadammika2724
@dammikadammika2724 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බවට පත් වේවා අපේ හිත ඇදෙන්න ලස්සන බණක් දෙසනා කලාට
@shashikalaadikari5068
@shashikalaadikari5068 6 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤
@MalathiAmarasingha
@MalathiAmarasingha Ай бұрын
තව බොහෝ කාලයක් ධර්මය දේශනා කිරිමට ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු
@DamindaWijesingha
@DamindaWijesingha 3 күн бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kamalasaranasekara9181
@kamalasaranasekara9181 3 күн бұрын
ඔබ වහන්සේට පින් සාදු සාදු සාදු
@rasikajeewani4485
@rasikajeewani4485 5 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu
@NipuniRadika-jk8kq
@NipuniRadika-jk8kq 2 күн бұрын
සාඋු සාඋු සාඋු 🙏🙏🙏
@SamudraKumari-hg7gq
@SamudraKumari-hg7gq 11 күн бұрын
සාදු සාදු සාදු
@MadukaSaminda
@MadukaSaminda 7 сағат бұрын
සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරැවන්ට🙏🙏🙏
@AnushaAnusha-u9c
@AnushaAnusha-u9c 21 күн бұрын
ඔබ වහන්සේ දෙසනා කරන බණ මුළු දවසම අහන්න පුළුවන් සිත සැන සේනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහා නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි 22 күн бұрын
සාදු සාදු තෙරුවන් 🙏🙏🙏තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏බූදූසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niluperera4966
@niluperera4966 6 ай бұрын
අනේ මතු බුදු බව ලබන ස්වාමීන්වහන්සේ ඔබගේ මේ බන පදය ස්‍රවනය කරන්න මා කොතෙක් නම් පින් කරල තියෙන්න ඇතිද.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@m.s.dmendis2547
@m.s.dmendis2547 5 ай бұрын
ස්වාම්ණි ඔබ වහන්සේගේ බන දේ්ශණා අසන්නට ලැබෙන එකත් මම කරපු ලොකු පිනක්.ඔබවහන්සේට මතු බුදුබවම ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏
@nilanganiPriyadarshani-mj9jv
@nilanganiPriyadarshani-mj9jv 2 ай бұрын
​@@m.s.dmendis2547 P P P P P P P P L P P P P L P P P Pp P P P P Pp Pp Pp P L Pp P P Lp P P P Pp P P P P Pp P
@nilanganiPriyadarshani-mj9jv
@nilanganiPriyadarshani-mj9jv 2 ай бұрын
​@@m.s.dmendis2547 P P
@nilanganiPriyadarshani-mj9jv
@nilanganiPriyadarshani-mj9jv 2 ай бұрын
P P Pp P P
@nilanganiPriyadarshani-mj9jv
@nilanganiPriyadarshani-mj9jv 2 ай бұрын
P Pp P L P Pp
@RasikaPathiraja-ov1qc
@RasikaPathiraja-ov1qc 24 күн бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏
@padmawickrema4597
@padmawickrema4597 16 күн бұрын
අපගේ කළ්‍යාණමිත්‍ර අති පූජණීය පින්වත් ස්වාමීන්වහන්සේට හදබැති , ගෞරවණීය නමස්කාරය වේවා . තෙරුවන් සරණයි !!!
@DeepaLalani-gr7un
@DeepaLalani-gr7un 3 күн бұрын
oba wahanseta mewan darma desanawan kirimata thawa thawath shakthiya labewa
@DinushaJayalath-bx1nf
@DinushaJayalath-bx1nf 25 күн бұрын
සාදු ....සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DayaniAmarasinha-d5f
@DayaniAmarasinha-d5f 3 сағат бұрын
Sadu sadu sadu sadu saaaa ape swamin wahanseta teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DIndika-ke2ig
@DIndika-ke2ig 18 күн бұрын
පුදුම සහනයක් ඇත්තමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ලැබෙිවා සාදු සාදු සාදු
@rasikakumari3482
@rasikakumari3482 26 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිරොගි සුවයම ලෑබි චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ලැබෙවා සාධු සාධු සාධු
@දාර්ශනිසමන්කුමාරි
@දාර්ශනිසමන්කුමාරි 22 күн бұрын
අපේ හමූදූරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු බූදූසරණයි 🙏🙏🙏
@siyaniwiyangodagei3478
@siyaniwiyangodagei3478 25 күн бұрын
සාදු සාදු සාදු මතු බුදු වෙන ස්වාමින් වහන්ස මේ අහන බණ පදයක් ගානේ මා මෙතෙක් කර පවක් තියෙනම් ඒ පව් නිම වී මා ඇතුලු මගේ පව්ලේ අයද රට වැසි ලෝවැසියෝද සසර දුකෙන් මිදේවා 🙏🙏🙏
@SomaDamayanthi
@SomaDamayanthi Ай бұрын
Pinwat.suwamin.wahansege.mewage.darmadesana.sawanaya.karannlabima.koi.taram.wasanawakda🏵️🏵️🏵️🙏🙏🙏
@creations5251
@creations5251 Ай бұрын
මහත්ඵල මහා ආනිසංශ වේවා...🙏❣️
@dammikwt12-zg2cz
@dammikwt12-zg2cz 10 ай бұрын
Kiyanna kenek nathiwa wali katharaka thaniwela prashna goadaka hitiya mata oba wahansege bana padayak sisil diya bidak wage hamadama puluwan welawata phone eken bana ahanawa obata deergaayu labeewa swameen wahansa sadu sadu sadu
@MWMalani
@MWMalani 11 күн бұрын
Seta sanasana drama deesanawk sadu sadu sadu 🎉🎉🎉🎉
@vajiranandani8475
@vajiranandani8475 Ай бұрын
ඔබ වහන්සේට නිවන් පිණිසම මේ පිං හේතු වේවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා
@DilaniPodimenike
@DilaniPodimenike 2 ай бұрын
ඔබ වහාන්සේට මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏
@sampathchandana8548
@sampathchandana8548 5 ай бұрын
ධර්ම දාන උතුම් පිනෙන් ඔබ වහන්සේ ට උතුම් දීර්ඝායුෂ ලැබේවා... උතුම් නිර්වාණය ලැබේවා.......... සාධු සාධු....සාධු
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 2 ай бұрын
Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin!, Aayu warna sapa bala pragctna wewa!, Suwapath wewa!, Namo Buddhaya! Theruwan Saranai!, Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya!, Theruwan saranai!, ( maage wachanyanta yatathwa me darmayata anuwa katyuthu siduwewa!)
@mallikaphilip1083
@mallikaphilip1083 Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ ධර්මය අපට. ජිවිත වලට ගොඩක් ආදර්ශයක් හිතට. සැනසීම ක්,🙏🙏🙏
@GarusinhaWimala-vb2zu
@GarusinhaWimala-vb2zu Жыл бұрын
Sadu sadu sadu sadu theruwan saranai
@kelumsanjeewa1560
@kelumsanjeewa1560 Жыл бұрын
Buduguna satthayai🌸🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵💮🌸💐🌹🌹🌹🌼🌻🌺🌷🌷🌷🌷⚘⚘⚘🌼🌼🌻🌻🌻🌺🌺🌺💐💐💐🌸🌸🌸🌸🌸💮💮💮🏵🏵🏵🌹🌹🌹🌹🌹🌹🌹🌹😊🙎🙎🙎
@ranjaniranjani8126
@ranjaniranjani8126 8 ай бұрын
මාගේ හිත සුවපත් ⁣වෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු
@MmBb-mr3je
@MmBb-mr3je Ай бұрын
Sadu sadu saaduu Mama wenat rataka hitiya mage duk wedana palanaya Kara ganne bana ahala. Mata danenne sayutak.
@SamanlathaKamaradiwala-pr5hl
@SamanlathaKamaradiwala-pr5hl Ай бұрын
ඇත්තමයි මෙහෙම තැන්ක් තියෙනව කියලා දැනගැනීමත් සතුටුයි . නිලමේ ට ස්තුතියි . ඉතා හොද වැඩක් .🙏🙏🙏
@induShalikaperera
@induShalikaperera Ай бұрын
තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
@SumithraRao-c2v
@SumithraRao-c2v Ай бұрын
Sadu sadu sadu
@KamaniRajuka
@KamaniRajuka 2 ай бұрын
namaskara vawa pin vat,suvamin vahansa,Sadu Sadu Sadu
@NandaniPremathilaka
@NandaniPremathilaka 2 ай бұрын
Sadu.sadu.🙏🙏
@KalyaniKalyani-pw2pt
@KalyaniKalyani-pw2pt 2 ай бұрын
Oba whnseta namaskara wewa 🙏🙏🙏
@sachiniahasya6348
@sachiniahasya6348 10 ай бұрын
සාදූ සාදූ සාදූ !!! මේ පිංවත් ධර්ම දේශානාවේ බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
@GagaminiUdyoggiya
@GagaminiUdyoggiya 9 ай бұрын
😂
@shashipathirana9718
@shashipathirana9718 9 ай бұрын
👍🙏
@NewDiasandDias
@NewDiasandDias Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .....!
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 2 ай бұрын
Balayen ewata yatawenna unoth annunge upparawati nisa, eka dharma srawanaya pinen jaya ganeewa.
@lalani3374
@lalani3374 10 ай бұрын
මන් ලගකදි ඉදන් ඔබ වහන්සේගේ බන අහන්න පටන් ගත්තෙ හිතේ ලොකු පීඩනේකින් හිටියෙ දැන් ලොකු සැනසීමක් දැනෙනවා
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 10 ай бұрын
තෙරුවන් සරනයි..
@Kalupahan98
@Kalupahan98 2 ай бұрын
දීර්ඝායු වේවා හාමුදුරුවනේ බුදුසරණයි කතරගම දෙවි රැකවරනයි 🙏🙏🙏
@thusharapro
@thusharapro Жыл бұрын
ගොඩාක් පින් ඔබ වහන්සෙට.......බන අහන්න අහන්න හිතට හරි සතුටක් දැනෙනවා.
@jeewanthisenawirathna534
@jeewanthisenawirathna534 Жыл бұрын
😅😅😅
@jeewanthisenawirathna534
@jeewanthisenawirathna534 Жыл бұрын
😅😅😅
@kmaridecg1911
@kmaridecg1911 Ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ විදිහට හොදට තේරුම් කරලා දෙනවට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandamalisandamali2525
@sandamalisandamali2525 8 ай бұрын
බුදුන් දකිනට කලියෙන් ඔබ වහන්සේ දැක ගන්න ලැබෙවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා වේවා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sehasnathisewmi-id1ic
@sehasnathisewmi-id1ic Жыл бұрын
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා
@Endrani-d1e
@Endrani-d1e 2 ай бұрын
🌹🙏sadu🌹🙏sadu🌹🙏sadu🌹🙏
@DammiDammi-z6j
@DammiDammi-z6j 7 ай бұрын
පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@surangalakmal1983
@surangalakmal1983 Жыл бұрын
Jiwithe palamu warata hadawathata danuna thruwan saranai oba wahanseta
@SudeeraAkalanka
@SudeeraAkalanka 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේටත්, දීඝායු වේවා ..., නිදුක් වේවා ..., නීරෝගි වේවා ... සුවයෙන් සුවයට පත් වේවා ... නොමෝ බුද්ධාය ...
@sujatharajapaksha
@sujatharajapaksha 3 ай бұрын
දිර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවනෙ ඔබ වහන්සේට 🙏🙏🙏බුඋු සරනයි🙏🙏🙏
@nimalsiripadma
@nimalsiripadma 3 ай бұрын
😢 12:24
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 Ай бұрын
ඔබ වහන්සේ මතු බුදු බව ලබන දිනෙක මා ඔබ වහන්සේගේ අග්‍ර උපස්ථායක වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddikapradoth4212
@buddikapradoth4212 23 күн бұрын
a,සි සදිසදු සාදු🎉,🙏🍄🍄🍄🙏🙏
@malkanthirathnayaka8189
@malkanthirathnayaka8189 2 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu .
@NipuniIshara-h4b
@NipuniIshara-h4b 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 දුක් පීඩා ගෙන දෙන බැදීම් වලින් මිදීමට හැකි වේවා.. උතුම් වූ ධර්මය අව්බෝධ වී සිතේ සැනසීම උදාවේවා 🙏
@NalinMadushanka-r5w
@NalinMadushanka-r5w 8 ай бұрын
Sadu sadu sadu !!!!
@anushadamayanthi5442
@anushadamayanthi5442 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏
@Bike7club...
@Bike7club... Жыл бұрын
Sadu sadu sadu oba vahanseta mage hamaskarayaweva
@KeshilaKularathna-jp9gb
@KeshilaKularathna-jp9gb 11 ай бұрын
මගේ හිත ගොඩක් ප්‍රශ්න ගොඩක තිබුනේ. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරිව හිටියේ කියන්න කෙනෙක් නෑ අහන්න කෙනෙක් නෑ එහෙම ඉන්න වෙලවක ඔබ වහන්සේගේ බණ අහන්න ගත්තේ.දැන් මගේ හිතට සැනසීමක් දැනෙනවා.ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා...දීර්ඝායුෂ ලැබේවා...! 🙏🙏🙏
@ireshalakmali7639
@ireshalakmali7639 9 ай бұрын
😊😊P
@nipuniruwanthikaperera7380
@nipuniruwanthikaperera7380 8 ай бұрын
🙏💐sadu sadu.
@IMsb-fv5gw
@IMsb-fv5gw 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@resandi_rusara
@resandi_rusara 8 ай бұрын
මටත් පිනකට... අහන්න ලැබුනෙ
@nish216
@nish216 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..!!! 🙏🙏🙏
@Susila-g6p
@Susila-g6p 3 күн бұрын
Diirgaayusha weewaa swaamiin wahansa. Mewan Bana semadaa deeshana a karanna ta heki weewaa. Niwan Maga eekaanthay oba wahanseta.
@comarimo5993
@comarimo5993 Жыл бұрын
ඔබ. වහන්සේට. දිර්ගායුෂ..ලෑබේවා..සාධූ.සාධූ.සාධූ
@rameahkw1462
@rameahkw1462 8 ай бұрын
Sadu🙏sadu🙏. Sadu🙏 බුද්ද. රත්නයට. මාගේ. නම්ස්කාරය. වේවා. දම්ම රත්නයට මාගේ නම්ස්කාර්ය වේවා. සංග. රත්නයට. මාගේ උතුම්. නමස්. කාරය. වේවා 🙏🙏🙏🙏
@SLMENUරියල්පොඩ්ඩා
@SLMENUරියල්පොඩ්ඩා 3 ай бұрын
මම හැමදාම අහන්නේ මේ හාමුදුරුවන්ගේ බන මට මේ බන වලින් බොහෝ දේ නිවැරදි කර ගත්තා ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏
@NilukaDamayanthi-l2t
@NilukaDamayanthi-l2t Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!
@chandanirathnayake6251
@chandanirathnayake6251 Жыл бұрын
Obawahanseta mage namaskaraya vewa
@Vijarathnavijarathna-nf7ek
@Vijarathnavijarathna-nf7ek 11 ай бұрын
A pita baba kiyana me hamuduruvea nivan dakithva
@sudeshmuthukumara2677
@sudeshmuthukumara2677 7 ай бұрын
0j😊
@manujajayasiri118
@manujajayasiri118 2 ай бұрын
කල්‍යාණ ම්ත්‍රයෙක් සේ මගේ ජිව්තේ ට එලිය දෙන්න බන දේසනා කරන ඔබ වහන්සේ ට ඔබ වහන්සේ ගේ ලොකු හාමුදුරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරැවන් සරනයි මට ද සෙතක් වේවා මේ අහන බන පදයක් ගානේ බුදු සරනයි
@SanathKumara-y6v
@SanathKumara-y6v 2 ай бұрын
මගේ රත්න කුමාරි හෙනාත් සාදු සාදු සාදු හෙදරින් හෙයා ඉක්මෑනින් හෙනාත් සාදු සාදු දරුවන්ටත් හෙනාත් දෙන්නහා
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj Жыл бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ ......සාදූ .......🙏🙏🙏
@NadeeshaSilan
@NadeeshaSilan 2 ай бұрын
Sadu sadu sadu . Oba wahanseta teruwan saranai.
@dimuthujayawardhana4764
@dimuthujayawardhana4764 4 ай бұрын
Sadu sadu lokaya sasarin midimata obawahanseta dergausama labewa
@EdirabandanageWathsala
@EdirabandanageWathsala 3 ай бұрын
Pinwath hamuduruwan wahansa, mama sewaya karanne Kuwait Wala. Oba wahansege bana mata ahamben wage ahanna labune. Dan mata me bana ahanne nathiwa inna baha. Bana ahuwoth thamai rata ninda yanne. Hitha godaaak niwenawa. Oba wahanseta niduk nirogi dirgayusha labewa !!!!!
@harshaniperera425
@harshaniperera425 7 ай бұрын
සාදු..සාදු අපෙ හාමුදුරුවනේ... හිතේ ගිණි ගොඩක් නිවුනා..තවත් ගිණි ගන්නා සිත් වලට මේ බණ අහන්න ලැබේවා ! හිත් සුවපත් වේවා !!...🙏
@P.GWijesinha
@P.GWijesinha 5 ай бұрын
Korea o
@amalishashikala5543
@amalishashikala5543 Жыл бұрын
සාදු සාදු 🙏🙏...ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලබේවා🙏
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MaduRajapaksha-xt8jr
@MaduRajapaksha-xt8jr 4 ай бұрын
තෙරුව න් සරණයි හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් හිත ගොඩක් නිවුනා
@HansikaMaduwanthi-hd6df
@HansikaMaduwanthi-hd6df 2 ай бұрын
හරිම ලස්සනයි දිර්ඝ අයු ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NethmaNawanjana-u4b
@NethmaNawanjana-u4b 4 ай бұрын
පින්වත්. ස්වාමීන්. වහන්සේ. නිදුක්. නිරෝගී. සූව. ලැබෙවා . දීර්ඝායුෂ. ලැබෙවා.මම.කුවෙටි. ඉදලයි. බණ. අහන්නේ. තෙරුවන්. සරණයි
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f Ай бұрын
🙏🙏🙏🙏සාදු නමස්කාර නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@lathahemachandra6373
@lathahemachandra6373 Жыл бұрын
Sadu.....sadu.....sadu Theruwan saranai ape hamuduruwane
@khdmakhdma7106
@khdmakhdma7106 11 ай бұрын
Obawahanseta budusarani niduknirogi dergayusha labewa 🙏🙏🙏🙏🙏🙏🪔🌸🙏💗🇱🇰🇦🇪🏵🌸🌺💐🌷🏵🌸🙏🌻🌹🌼🪔🙏🙏🙏🙏🙏🙏
@sujeewapiyadarshani7735
@sujeewapiyadarshani7735 6 ай бұрын
සාදු සාදු සාදු නෙරුවන් සරනයි
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් අමා මහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතු වාසනා වේවා ! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදූ!!! 🙏 ඇත්තෙන්ම සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කරන්න ඉතාමත් සතුටින් බලන්හිටියා. පින් ඔබට 🙏 කෙසේ හෝ ඉඩකඩ ලැබෙන සෑම මොහොතක්ම මේ බුදුබණ පද ඇසීමෙන් සිත ප්‍රිය කරනවා. සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! දිවි තිබෙන තුරු ... නිවන් දකින තුරු .... උතුම් තිසරණ සරණ යමි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏 නමෝ බුද්ධාය ! 🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@Pnirosonmadusanka
@Pnirosonmadusanka 4 ай бұрын
ඔබ වහන්සේ ට පින්
@SamanthaDhammi
@SamanthaDhammi Ай бұрын
Gadak Sil Aththanta balafana prasnayak Thamai . Buduhamuduruwanta Dewa dathta hitiya wage. Thruwan Saranai . Namo Buddhaya .🪷🪷🪷🪷🪷🪷🪷
@sakunthalagethanjali271
@sakunthalagethanjali271 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@HemanthaHemantha-jl2pj
@HemanthaHemantha-jl2pj Жыл бұрын
@MaxsiFernando-s8t
@MaxsiFernando-s8t Жыл бұрын
Ape පින්වත් su wahnseta nidu නිරෝගී su ලැබේවා 🙏🙏🙏
@kumudupriyanthi6065
@kumudupriyanthi6065 7 ай бұрын
ස්වාමීන් වහන්සේ ට දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 5 ай бұрын
Sadu Sadu Sadu
@senugaming-cd9ct
@senugaming-cd9ct Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේ ට මගේ නමස්කාර ය... වේ වා!!!!!.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SirilKodithuwakku
@SirilKodithuwakku Жыл бұрын
444o😊
@amithsanjeewa
@amithsanjeewa 2 ай бұрын
හාමුදුරු වන්ට පින් කියලදෙනවට
@indikasarath3522
@indikasarath3522 Жыл бұрын
Obawahansege sumihiri dharma deshana ahanna Abbahi wela man.jeewithe yantham gatagahaganne e banapada thulinui swamini. obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏🙏🙏🙏🙏
@crishanthianoja6699
@crishanthianoja6699 8 ай бұрын
adai heta nedahasuna apa hamdurvani oba vahandaga bana asala prasna godakata utara labuna obavahansata drgayusa labava 🙏🙏🙏🙏🙏
@ireshamadushani6548
@ireshamadushani6548 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,3 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 281 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,9 МЛН