KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පිදූ මී පැණියෙන් රජ වූ සහා අරහත් වූ සහෝදරයන් තිදෙනාගේ කතාව 🤴👸❤️ | Ven.walimada saddhaseela thero
17:42
ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero
37:41
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
So Cute 🥰 who is better?
00:15
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
වරදින් අත්මිදෙන්න කැමති ඔබ මේ වැරැද්ද නම් කරන්න ම එපා... 🥺| Ven.walimada saddhaseela thero
Рет қаралды 169,202
Facebook
Twitter
Жүктеу
1
Жазылу 66 М.
Sathpurusha Asura ||
Күн бұрын
Пікірлер: 364
@dinithisaritha861
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏
@chamindapriyadarshana6484
Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන ලෝකාත්‍රය නිරවශේෂයේන් දැන වදාළ සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏 තෙරුවන් සරණයි!
@pupuduchathuranga4913
10 ай бұрын
සීලවන්තන් ගුනවන්තන් පුඤ්ඤ්ක්කෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයාලද්දන් පත්තිතුන් වන්දි තුන්වරන් සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා සද්දාසීලදයාවාසන් බුද්ද පුත්තන් නමාමහන් 🙏
@chamindapriyadarshana6484
Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏 සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාළ වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! පර්යාප්ති ධර්මය සහිත වූ නව ලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ඨායර් පුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! සාදු! සාදු! සාදු! 🙏 උතුම් තෙරුවන් සරණයි! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!
@kmaridecg1911
3 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@nimashamadu9511
Жыл бұрын
මෙතෙ බුදුන් දැක නිවන් දකින්නට මට වාගෙම ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා!!!
@sadahammawatha790
Жыл бұрын
මගෙ සංසාර ගමන මෛත්‍රී බුදුන්ගේ කාලයෙ නිමා වේවා 😊😊❤🙏🙏🙏
@indikaliyangasdeniya9529
Жыл бұрын
ඔබේ බලාපොරොත්තුව එලෙසින්ම ඉටු වේවා.. සාදු.... සාදු...... සාදු.....
@subaswarnamali8303
Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DanujaNawanjana-cd9cc
Жыл бұрын
මාත්
@malkigunarathne9199
Жыл бұрын
සාදු සාදු සාදු 🙏☺️
@sachinikalpana5844
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pabasarapabasara7072
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් දෙවියන්ටත් සියලූම සත්වයෝට නිවන් මගටම හේතුවක්ම වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏
@MR_NANAYAKKARA-1-1
18 күн бұрын
ඔබ වහන්සේට මේ පිනම ඊලග ආත්ම භාව වල උතුම් නිවන් මාර්ගයට යෑමට තව තවත් ලං වේවා !!!🙏🙏🙏
@niluirugalbandara5025
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ ..නමස්කාරය වේවා ...🌹🌹🙏🙏🙏
@kushanchathuranga1235
Жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@ranganah9053
Жыл бұрын
kzbin.info/www/bejne/oIS2k4V8ed-Afa8
@w81699
8 ай бұрын
මම යශෝදරා දේවියට මල් සුවදදුම් පූජා කරලා දැනට දවස් දෙකයි මගෙ අතින් සිද්දවෙච්චි සුලු පව් පවක් වත් දැන් වෙන්නේ නැ මේක නම් සත්‍යක් ... ❤සසරට බිය වෙන්න කර්මය අපි පස්සෙ එනවාමයි
@sandaniIndumini
6 ай бұрын
මාත් එහෙමයි අනේ
@DilaniKumari-v6w
3 ай бұрын
යශෝධරා seyata mata yanna one.yana widiha kiyanawada plz
@NishaniSkunthala
Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏
@kumarikumari6421
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!! ධර්මය ඇසු මමත් ඉතා ඉක්මනින් දුක්බර සසරින් මිදේවා !!! 🙏🙏🙏🙏🙏
@Bimanyasethumli-xf4ek
Жыл бұрын
❤
@sriyanigodamunne2118
Жыл бұрын
Mata maage Budurajanan Wahansewa jeewamanawa dakinnata labewa. Sadhu... sadhu. .Sadhu...👃
@malkigunarathne9199
Жыл бұрын
මේ බන ඇසු අනුසසින් සන්සාර ගමනින් ඉක්මනින්ම එතෙර වෙන්න ශක්තිය ලැබේවා🤍
@nethulidinethma7016
4 ай бұрын
සාදූ....සාදූ....සාදූ.....🙏🙏🙏🙏🙏මිනිසුන්ට දර්ම දානය කරනවාට ඔබ වහන්සේට පින් සාදූ...සදූ....සදූ...🙏🙏🙏🙏🙏🙏
@mastershadow85
4 ай бұрын
බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාහේ නමස්කාරය වේවා... ඔබ වහන්සේට මම නමස්කාරය කරම... මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏
@chathumadushika1849
Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌼🌼🌼
@vimalpriyantha7438
Жыл бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ නබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ අැසුර ලැබේවා!!!නිවනම වෙත්වා!!!
@H.M.RoshaniLakmali
3 ай бұрын
ඔබ වහසෙට පිං අත් වෙයි මේ බන පද කියලා අපිට සැනසීම ලබලා දෙනවාට මුළු දවසම අහන්න අසයි පුළුහන් හැම මොහොතකම මම මේ බන අහනවන ජීවිතේ ගොඩක් වැරදි මන් හදා ගත්තා අපෙ හමුදුරුවනේ..
@SewminiPoornima-d2u
4 ай бұрын
මෙ දෙන උපදේශනයක් ගානෙ උබ වහන්සේට ලෙඩක් දුකක් නොලදෙවා .... සාදු සාදු 🙏🙏
@samanexcavator8766
Жыл бұрын
Budu sarani sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎
@SdSd-hp5vq
Жыл бұрын
ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@chandanisamarawira5408
Жыл бұрын
තෙරුවන් සරනයි ඔබවන්හසේට
@AndovitaGamagekanthiA.GK-zt8vw
Ай бұрын
සාදු සාදු සාදු මේ බණ අහපු 🪷පිනෙන්🪷 මට 🪻🪻🪻 දෙව්මිනිස් සැප නිවන් සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@NayanaMadurangani-cy8mp
Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු .🙏🙏🙏
@SachiShehara
Жыл бұрын
Me ධර්මයේ anu bawayen sasaren ethara වීමට හැකි වේවා 🙏🙏🙏🙏
@hemalathagamage6805
Жыл бұрын
සාදු සාදු සාදු මගේ උතුම් නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️
@tharu5542
Жыл бұрын
Oba vahanseta pin Ape hamuduruwane..... Me bana pada nisa mama haduna.... Sadu....sadu...sadu.....sadu... Namo buddaya....
@kdsk4411
Жыл бұрын
නමෝ බුද්ධාය පුජනීය වන්දනිය ගෞරවනිය ගරැතර ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර යම වේවා නිදුක් නිරෝගී බාවය ලැබේවා තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@DilushaRansika
6 ай бұрын
සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️ සාදු..🪷🙏☸️💛
@SrimathiMunasingheArachc-ez2qv
6 ай бұрын
පිං වත් ස්වාමීන් වාහන්ස ඔබ වහන්සේ පාුර්ථනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌷🙏🙏🙏🙏
@HeshanMadhushanka-s7t
8 ай бұрын
සාදු සාදු සාදු 🙏😊🍂 . සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි .
@KavindhuRathnayaka
6 ай бұрын
මාගේ සංසාර ගමන මෛත්‍රී බුදුන් ගෙ නිමා වෙවා 🙏🙏🙏🙏
@Geethmakithmini-m8n
21 күн бұрын
එයාට හොද ආත්මයක් ලැබිලා....ලබන ආත්මේ මේ වගේ අකල් මරනයක් නොවී. සත්පුරුශ ඇසුරම ලැබෙන්නොන🥺...මගෙ පන හොද ආත්මෙකටම යන්න ඕනෙ..මගෙ එකම ප්‍රාර්තනාව ඒක❤️.....
@Sayuru351
Жыл бұрын
#සත්පුරුෂ ඇසුර# මේ දේශනාවල මුලු දේශනාවම තියන link එක දාන්න description එකේ... ගොඩක් පින් 🙏🌷
@understand-m9y
2 ай бұрын
සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා . ආර්‍ය මහා සංඝරත්නයට නමස්කාරය වේවා.
@karunawathikarunawathi5129
Жыл бұрын
අප සුවාමින් වහන්සේට මාගේ නමස් කාරය වෙිවා සාදු...සාදු...සාදු..👃👃👃👃👃👃
@kuburegedara5058
Жыл бұрын
මා හට බුදුන් දැක නිවන් දැකීමට අනන්ත බුදු ගුණයම හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromiwp5599
Жыл бұрын
සම්මා සම්බුදු රජනන් වහන්සෙට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏
@surangamadushanka3591
Жыл бұрын
Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namas karaya wewa
@upulkumara6068
Жыл бұрын
සාදු සාදු සාදු .ස්වාමින් වහන්ස මගේ චූටි පුතාට වයස 4ය්.මගේ චුටි පුතා මෝර පිරිත,අබිසම්බිදාන පිරිත,කියනව හරි අගේට.මගේ පුතා එහෙම පුරුදු උනේ මහත්තයත් මාත් සමග සෑම සෙනසුරාදා දිනකම පන්සල් යනවා.එවිට අපි පිරිත් කියනවා.දැන් දරුවා තනියම කියනවා.හරිම සතුටුයි අපිට දරුවා ගැන
@preethithakshila7095
7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻 සතුටු සිතින් අනුමෝදන් වෙනවා 🙏🏻🙏🏻🙏🏻
@champikakumari1233
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@MalshaniDedigamage
6 ай бұрын
බුදු ගුණ අනන්තය ❤💐💐💐🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි 💐💐💐🙏🙏🙏🙏
@NaTure_is_mY_LV
Жыл бұрын
තෙරුවන්සරණයි 🙏🙏🙏🙏 😔😔
@LankaCool-wh4sz
4 ай бұрын
මා ඇසු බනෙන් මා මෙතෙක් කල් කර ඇති අකුසල් අහෝසි වී, ඉදිරියටත් අකුසල් සිතක් පහල නොවේවා නොවේවා...🙏🙏🌼
@thamindufernando2008
Жыл бұрын
සාදු ! සාදු ! සාදු !🙏
@pavithramadubhashinithennakoon
2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗
@KithmiShehana
2 ай бұрын
7:24 7:25 7:25 7:25 7:25 7:25 7:25 7:25 7:25 7:26 7:26 7:26 7:27 7:34 7:43 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 8:51 10:37 10:42 10:58
@ureshashenu1917
Жыл бұрын
🙏 නමෝ බුද්ධාය
@thannagesanju1627
Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...තෙරුවන් සරණයි...සාදු සාදු සාදු...🙏🙏🙏
@sarathrupasinha4248
Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nuwandarshana7104
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@beautygirl2807
Жыл бұрын
උතුම් නිවන මටද ලැබේවා 🙏🙏
@maduradissanayaka108
Ай бұрын
🤲🏻💕🌸🙏🏻🌸💕 සාදු සාදු සාදු 💕🌸🙏🏻🌸💕🤲🏻
@dilekasenadheera880
Жыл бұрын
තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ..නමෝ බුද්ධාය.
@kanthisrilanka5566
6 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
@predeeppredeep7895
Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@rangaruwan-uq3yi
Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@kumaridisanayaka3929
Жыл бұрын
සාදු සාදු සාදු ..
@SwarnalathaKumari-u7k
4 ай бұрын
ඔබ වහන්සෙට පින් වඩ වඩත් පින් ලැබේවා
@gayaniKulutunga
17 күн бұрын
සදසාදු සාදු❤❤
@RadeepDarmapiya-nn7yp
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@MudithaIwanthika-pb8sh
Жыл бұрын
මට මගෙ දෙමව්පියන්ගෙන් අවසර ලැබෙිවා සීලමාතාවක් වෙන්න
@nadeekadissanayake6194
5 ай бұрын
🙏🙏🙏
@naradawishwanath4234
4 ай бұрын
Sadu sadu saduu
@Vidu0824
3 ай бұрын
nihtr dudu guna menehi karnna daruo n8wanama nahta niwanama wthwa
@MathulaRanjeewa
3 ай бұрын
Dr❤😂😢😮❤😂❤❤2 it by by by by no by by 3 NH use MO use o by no@@naradawishwanath4234
@nisanshalapushpakumari
2 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@vipulanuwan1401
Ай бұрын
ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා
@EATHTHA-
Жыл бұрын
☆☆Man darmayata yomu une me hamuduruwange banakin ❤♡♡♡♡
@U.kDahamThathsara
4 ай бұрын
සාදූ සාදූ ! බුදුසරණයි
@DisnaDilhani-qn1yf
4 ай бұрын
සාදූ සාදු සාදූ බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏
@KumariManage-cg4sw
Жыл бұрын
Theruwan sarani ape hamuduruwane ........
@chapikapiyadarshanipiyadar555
Жыл бұрын
Godak pin oba vahanseta
@nalakalasantha7678
4 ай бұрын
මම අද දින ඹබ වහන්සේ ගේ දේශන කිහිපයකටම සවන් යොමුකලා. මා මීට පෙරද වෙනත් දේශන නිතර අහන කෙනෙක් එහෙක් ස්වාමින් වහන්ස අද දින තරම් නිවන ගැන අධිශ්ටානයක් මට වෙන කිසිම දිනක දැනී නැත.මා අතින් මගේ දරැවන්ටත් බිරිදටත් වචනයෙන් සිදුවන වැරදි මා අතින් අායේ සිදු නොවන්නට මා අදිටන් කලෙමි.ඔබ වහන්සේ යම් මාර්ග ඵලයක් ලබා අැත්නම් එය වඩවඩාත් දියුනුවට පත් වෙත්වා.නිවනට පත් වෙත්ව!
@shaniwarnakulasooriya6977
Ай бұрын
🙏🙏🙏🙏
@user-js8lr8sn8r
11 ай бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@DewminiKavindi
Жыл бұрын
සාදු සාදු අනුමෝදාමි 🙏🌱💙🌼 පින්වන්ත ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි බව අත් වේවා...
@shehanWijerathna-vt6bl
Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HashiniAnushika
Жыл бұрын
Deergayusha lebewa pinwath oba wahanseta
@ranganah9053
Жыл бұрын
kzbin.info/www/bejne/oIS2k4V8ed-Afa8
@sagarasampath2507
6 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේ නිවන් දකිනවා අපිට සත්‍ය අවබෝද කරලා සාදු සාදු
@RuwanRuwan-yq3wl
Жыл бұрын
theruwan saranai ape ahuduruwo
@minushatharukshi5797
Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@ChamodiNimsara-u4s
4 күн бұрын
සාධු සාධු සාධු ❤️🙏🙏
@Amiladhanushka-e1f
8 ай бұрын
නමෝ buddhaaya 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸 pinwath ස්වාමීන් wahanseta මාගේ නමස්කාර වේවා saadu saadu saaaaa
@sheshankolla4739
2 ай бұрын
උතුම් ධර්ම දානයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😚🙏
@isiraprabath3675
Жыл бұрын
💐🌼සාදු සාදු සාදු 🌸🌷
@ChamikaMudalige-jm3gz
Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏🙏
@Moksha-cr7ko
Жыл бұрын
මගෙ සංසාරේ ගමන වරදින් අත් මිදේවා 🙏🙏🙏
@pubudumalinda7273
Жыл бұрын
සාදු සාදු සාදු ... ,🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼
@IhanshaOshini
8 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා....!!!🙏🙏🙏
@MalshaniDedigamage
5 ай бұрын
බොහොමයක් පින් සිද්ද වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@NimeshaDilrukshi-qh4fx
4 ай бұрын
සාදු.... 🪷🙏☸️💙💛❤️🤍🧡
@DinushaJayalath-bx1nf
3 ай бұрын
සාදු ....සාදු ...සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KanchanaDarshani-cr8ei
4 ай бұрын
මට හැමදාම සිත පහළ වේවා පින් රැස්කර
@KanchanaDarshani-cr8ei
4 ай бұрын
සාදු
@DilukaDilukaKumari
Жыл бұрын
නමෝ බුද්ධාය !!!ස්වාමීන්වහන්ස මම ගෙදර ඉන්නකොට ඔබ වහන්සේලාගේ ධර්ම දේසනා අහනවා.මම කහවත්තේ අසපුවටත් පුළුවන් වෙලාවට යනවා.ඒත් මම මාස 5 ක් වෙනවා සවුදි රටේ ගෙදරක වැඩට ඇවිත්.මෙහෙ මම මෙයාලට හොරෙන් ඔබ වහන්සේගෙ ධර්ම දේසනා අහනවා.ඔබ වහන්සේ දේසනා කලා පන්සල් යනකොට ලස්සනට යන්න කියලා.සුදු ඇදගෙන යන්න අවශ්‍ය නැහැ කියලා.එතකොට ධර්ම කටයුතු වලට සහභාගි කරගන්නෙ නැහැ අපේ අය.ඔබ වහන්සේ 29 වෙනිදා කහවත්තේ අසපුවට වඩිනවා.සාදු !සාදු !සාදු !.මගෙ පුතාට මම කිව්වා 29 වෙනිදා ඇවිත් ධර්ම දේසනා අහන්න කියලා.ඔබ වහන්සේටත්,ලොකු ස්වාමීන්වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා!!! නමෝ බුද්ධාය!!!බුදුගුණ අනන්තයි!!!සාදු !සාදු !සාදු !.
@preethithakshila7095
7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@preethithakshila7095
7 ай бұрын
අපි කහවත්ත ධර්ම දේශනාව අහන්න ගියා ඔබට ඒ පින් අනුමෝදන් වේවා!🙏🏻🙏🏻🙏🏻
@lovesamsung6201
4 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu
@Hps_yehansa7788
Жыл бұрын
Sadu sadu sadu..🙏🙏💐
@madhushankasupun6876
Жыл бұрын
වටින අදහස් ටිකක්.. ජීවිතේට ගන්න ගොඩාක් දේවල් ඔබ වහන්සේගේ මේ බණ ටිකෙන් තියනවා.. ඔබ වහන්සේට ගොඩක් පිං.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@nadeedodammulla5739
Жыл бұрын
Sadhu sadhu sadhu..🙏🙏🌸
@ridmimadhushika8161
Жыл бұрын
සාධූ සාධූ සාධූ 🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺
@DelankaSenarathna
4 ай бұрын
Oba wahanseta pin sidu wewa
@asokamalathungaarachi3239
Жыл бұрын
Oba wahnisga ban walina man godak hitha hadgna tiynawa ...
@Nethu-l8y
4 ай бұрын
,🙏sadu sadu sadu
@saumyaherath2076
Жыл бұрын
sadu sadu sadu uthum sadhdharmaya heki ikmanin awaboda wewa 🙏🙏🙏🙏🙏🙏
@sajanaperera8845
7 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්. 🙏🙏🙏
@harshahulangamuwa8847
Жыл бұрын
Oba wahansayta theruwansarenaie sadu sadu sadu
17:42
පිදූ මී පැණියෙන් රජ වූ සහා අරහත් වූ සහෝදරයන් තිදෙනාගේ කතාව 🤴👸❤️ | Ven.walimada saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 49 М.
37:41
ඔබට අසාධාරණයක් එද්දී මෙහෙම හිතන්න.🥺| දුක් නිවාගන්න මේ බණ පදය අසන්න |Ven.walimada saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 171 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
53:33
මොහොතක් බන ඇහුවත් ලැබෙන විපාක බලන්න/ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 49 М.
1:39:58
කරපු පව් නැති කරගන්න දැන්ම මේ දේ කරන්න / welimada saddhaseela thero #asapuwa #bana #new #2025
Asapuwa
Рет қаралды 4,5 М.
35:46
හොඳ දේ කළොත් හොඳ දේ... නරක දේ කළොත් නරක දේ...🥺❤️ | තමන් කරන දේ තමන්ටම එනවාමයි | #sathpurusha #asura
Sathpurusha Asura ||
Рет қаралды 94 М.
19:06
එන ප්‍රශ්ණ දරාගන්න | විදින දුකට එකම විසදුම | ven. Welimada Saddaseela thero | @sanasumatv
Sanasuma TV
Рет қаралды 13 М.
33:45
පව් කරන අය ම, සැපසේ ඉන්නේ ඇයි...? 🥺 | අනුන්ට දෙන ගින්දර තමන්ට එනවා. | Ven.walimada saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 170 М.
40:10
පතන දේ සසරට එනවා...🙂 | දරුවනේ පංච කාමය නම් පතන්නම එපා...| #sathpurusha #asura
Sathpurusha Asura ||
Рет қаралды 197 М.
18:38
පිරිස අතර ප්‍රියමනාප කෙනෙක් වෙන්න නම් | ven. Welimada Saddaseela thero |@shakyaarana
Shakya අරණ
Рет қаралды 30 М.
15:26
budu bana | walimada saddasila thero bana | හිතේ ප්‍රශ්න නැති කරගන්න බණ බිඳක් | වැලිමඩ සද්ධාසීල හිමි
Budu dam mahima - බුදු දම් මහිම
Рет қаралды 25 М.
47:32
welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 9 М.
27:55
හිතට දරාගන්න බැරි ප්‍රශ්නයකදී හිත හදාගන්න හැටි දැනගන්න | Ven. Welimada Saddhaseela Thero
Damma Charika
Рет қаралды 608 М.
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН