KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
“Not for Profit Making” Organization
1:34:14
2023 ගිණුම්කරණ සමීකරන Day 1 Online Accounting Free
1:32:49
How Strong Is Tape?
00:24
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
“Don’t stop the chances.”
00:44
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
ජ'පුරට යන්න ඕන නම් අන්තිම තුරුම්පුව | 0 - 100 | Day 01 | ගිණුම්කරණය හැදින්වීම සහ ගිණුම්කරණ සමීකරණ
Рет қаралды 45,411
Facebook
Twitter
Жүктеу
1600
Жазылу 51 М.
RAMESH A PRIYANKARA
Күн бұрын
Пікірлер: 136
@dilinidissanayaka6298
Жыл бұрын
සර් ගැන ඉතින් කියන්න වචන නෑ ජීවිතේ හම්බුන නිහතමානී දක්ශ ගුරුවරයෙක් , පින් සර් අපිව ගොඩ දානවට 🥰 සර්ගෙ නිහතමානී කැපකිරීම සර්ට ලොකු ආශිර්වාදයක් ඒ නිසා තමා සර් අද මේ තැන ඉන්නෙ ඉස්සරහත් සර්ට ජයෙන් ජය 🙏🙏 අපේ සර් Accounting king 👑
@Dihini_TK
Жыл бұрын
නියමයි මේ පන්තිය. හරියටම set වෙන පන්තියක් හෙව්වට හම්බ වුනේ නෑ. ගෙදරටත් teachers ල ඇවිත් උගන්නලා තියෙනවා. ඒත් මේක තමයි මට හරියන හොදම පන්තිය කියල තේරුනා.❤ කම්මැලි නෑ චුට්ටක්වත්. මේ පාර AL Accounting වලට A එකක් ගන්න සර් කිව්වා වගේ වැඩ කරොත් මටත් පුළුවන් කියල තේරුනා. පැය ගානක් ගියා කියල දැනුනෙවත් නෑ අද පන්තිය. මම දිගටම පන්තියට එකතු වෙනවා.❤ Thank you sir✨
@AccountingKingLK
Жыл бұрын
📔PDF Tute : accountingking.lk/0to100-tute-01 🪀0 to 100 WhatsApp Group Link : chat.whatsapp.com/H9KnjnX9yZEGrQd6dyutt7 🤴Telegram Channel Link : t.me/AccountingKingLK වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න : 🌐Website : accountingking.lk 🌐Telegram : accountingking.lk/telegram 🌐WhatsApp : accountingking.lk/whatsapp 🌐Facebook : accountingking.lk/facebook 🌐TikTok : accountingking.lk/tiktok
@kushaninadeesha
Жыл бұрын
අනේ පුලුවන්නම් සේරම පාඩම් ටික දාන්නකො sir. මම 2024 A/L ලියන්නෙ තේරෙන් නැති පාඩම් ගොඩක් බලාගන්න යූටියුබ් එකේ බැලුවා ඒත් එක වීඩියෝ එකක්වත් මේ වගේ සෙට් වෙන්නෙ නැ එක්කො නින්ද යනව වීඩියෝ එක ඉවර වෙද්දි ඈනුම් සීයක් විතර ගිහින් ඉවරයි 🥴 සර් කියල දෙන විදිහනම් සුපිරි ❤❤
@sdkaluwitharana
Жыл бұрын
Accounting King👑❤
@AyeshaWickramasinghe_2002
Жыл бұрын
😃✌️..
@shanthinandani2631
10 ай бұрын
😊😊😊😊
@dhulanjalinethmini7768
Жыл бұрын
🥺 ගිය අවුරුද්දේ පිස්සු නටල 😒 මේ පාර ආයමත් සර්ගේ ක්ලාස් ආයමත් අවා ❤️.... අන්තිම දවස් ටිකේ මහන්සි වෙලා C ekak.... මගේ වැරදි නිසා හැමදේම. 💔 ගොඩක් පින් සර් 🌼
@Nilan_Saranga
Жыл бұрын
24 Exam ලියන්නේ , මගඇරුණු ටික මේ Speed Revishon එකෙන් Coverup කරගන්නවා . නෝට්ස් ඔක්කොම ලියලා පිළිවෙලට කරගත්තා . Thanks Sir . ජයෙන් ජය ❤💥
@gaganidinanga
Жыл бұрын
oy join wel kochchara kal d....
@Nilan_Saranga
Жыл бұрын
@@gaganidinanga Just two weeks
@gaganidinanga
Жыл бұрын
Rivision eke kochcharak vithara karalada thiynne dn...
@ThanojaSewwandhi
9 ай бұрын
ඇත්තටම අමාරුවෙන් හිටියෙ සර්. මන් හිතුවෙ මට කරගන්නම බැරිවෙයි කියලා . මුල ඉදන් එන්න හිතුවා එතකොට තමයි යූ ටියුබ් එකෙන් සර්ව දැක්කෙ.. සර්ට පින් සර්. අමාරුවෙන් හිටපු ගොඩාක් දේවල් හරිම පහසුවෙන් ඉගෙනගත්තා. අවන්කවම කියන්නෙ සර්ට කිසිම දවසක වරදින්න එපා..බුදු සරනයි...❤
@sanusanu8632
9 ай бұрын
නියමෙටම තේරුනා සර් ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Skainනිග
Жыл бұрын
පලවෙනි පාඩම ඉස්කෝලේ න් කියපු එවා තේරුන්නෑ . සර්ගේ class එකෙන්තමා පලවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි අල්ල ගත්තේ . සර් තේරෙන විදිහට සුපිරියට තේරෙනවා. acon කරන්න ආස හිතුනා මේ වීඩිඕ එක බලපුවාම thanks sir ❤️💯💯💯💯
@Movieeditz.46
3 ай бұрын
සර් නම් සුපිරියක් තමා කිරි ටොයියට තෙරුනා❤🎉
@LakshmiLakshmi-xk4en
Жыл бұрын
Supiriyatama theruna sir❤. Thank you sir❤
@ImeshMalaka
3 ай бұрын
හොදටම තේරෙනවා සර්... සෙට් වෙන මාරම ක්ලාස් එකක්❤
@Sandunika588
Жыл бұрын
Superb sir......කියන්න වචන නෑ..ඒ තරමටම මේ පාඩම් දෙක comfortable ..තැන්ක් යූ සර් ...❤️👍❤️
@user-jt3zt4if7p
26 күн бұрын
පට්ට සර් නියමයි ආ ❤❤❤ ආදරේයි සර්
@chandrikasrimathi8316
Жыл бұрын
සුපිරියක් තමා සර්❤😍
@salindasudath6960
7 ай бұрын
එකෙන්ම Sir සුපිරිම.. ❤ සෑහෙන්ඩ වටිනවා මේ වීඩියෝස්
@venararamudi8089
2 ай бұрын
Well done sir.. university yna apitath loku udawwak meka.. 😍♥️ 1st sem common subject ekt ena accounting goda dagnna meka loku udawwak 😍♥️
@dularalakshan1433
10 ай бұрын
පාඩම නම් මරු සර් කියන්න වචන නැ . පට්ට ක්ලාස් එකක් කියලා තමා කියන්න තියෙන්නෙ 😚
@samsom7696
3 ай бұрын
Supiri sir kiyala dena ewa mara vidiyata therenava sirt godak thank youu❤❤❤ 🥺🥺🥺🥺🥺
@tharushikaveesha
Жыл бұрын
Views 😍❤️✨️ gmmc thma sir Ape accounting king ✨️👑️
@HelaniPavithra
Жыл бұрын
Sir..ලොකූ comment අද දාන් නෑ දවසක් එයිනේ අපේ resalt එන දවසක් එදාට මන් ලොකූකූකූ comment එකක් දාන්නම් .... එක ඉල්ලීමක් කරන්නම් 🙏speed revision eke සියලුම video ටික youtibe එකට දාන්න sir exam එකට කලින්🙏
@sankalpa......
Жыл бұрын
හොදට තේරුනා සර්😘😘😘😘😘😘💪💪💪💪
@senavirathnabandara7059
4 ай бұрын
Niyamai sir❤️🎓
@thalangamahewagesaman5457
Жыл бұрын
Aththatm godak watinawa sir.mm first shy eke maths krl second shy commerse krnn awe.sirge u tube vedios wlin thami mm godk dewal igena gaththe.සර්ට ගොඩක් පින් 🙏🙏🙏
@sandunialoka-f1z
Жыл бұрын
Supiri sir...👌👌accounting nm accounting king thm 👑️❤️
@RashmikaSewmini-wc7ye
Жыл бұрын
සුපිරියටම කියලා දෙන ඒවා තේරෙනවා සර් 🎉
@lakshisaubhagya5818
Жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර් ❤ගොඩක් පින් සර්ට ......
@NishanthaThilakarathna-s7b
5 ай бұрын
ආකාසේරගන❤❤❤❤ superb clz❤
@erangadilshan1222
Жыл бұрын
හොදට තෙරෙනවා සර් 😊
@thalangamahewagesaman5457
Жыл бұрын
Sir,class eka සුපිරි . Mm first shy eke maths krl fail una.second shy commerce krnw.hithat danuna ekm acconting clz eka.අනිවාර්යයෙන් digtm enw sirge clz ekt.ahmben ada thami sirge u tube chanel eka hmbune.thanks a lot sir.
@ranasinhalakshani1852
Жыл бұрын
Accounting King👑❤
@sithumininimasha
Жыл бұрын
Thank you ❤❤sir wade supiri 🎉niyamat teruna ❤❤❤
@HimashaChathurangie-td5yp
Жыл бұрын
නියමයි සර්......❤🎉
@sandunisathsarani3098
10 ай бұрын
Thank you so much our Accounting king ....❤
@KalharaFernando-i3y
Жыл бұрын
පහරක් sir කම්මැලි නෑ sirge පන්තිය. මුල ඉදන් අගවෙනකන් සුපිරියටම තේරුණා. ආදරෙයි sir ❤️🫂
@ImashiUdeshika
11 ай бұрын
Accounting King❤👍
@BhagyaFernando-v2n
Жыл бұрын
Thank u sir…❤ ada mn hithagtte khom hri sir ekkh wdak rl uprimya krnw kyl methnin ptn gtte ekyy… Accounting king thank you sir🎉❤
@R.M.K.N.B
8 ай бұрын
Thank you sir, godak hodata theruna👍👍
@dineshadilrukshi5788
Жыл бұрын
Hodatama theruna sir💪
@suseemawarnajith871
3 ай бұрын
Sir gana kiyanna wachana ne . Niyamai sir❤
@DinushiBhagya-t6q
Жыл бұрын
Attatama godak hodata terenw. pin sirta
@CERBROKEN
4 ай бұрын
කට්ට කාලා accounting ගොඩ දාගන්නේ sir ගෙන් මම !! 🗿👍🏻💗🥹
@thushariwijesekara9173
Жыл бұрын
niymi sir thank you sirt 🥰🥰
@theharahimanthi4564
Жыл бұрын
ඔක්කොම පාඩම් ටික Theory ටික youtube එකේ දාන්න බැරිද සර්💕👍
@dinu4156
Жыл бұрын
😮
@IreshaSadamali-u2j
7 ай бұрын
නියමෙට තෙරුනා සර් ගොඩක් ස්තූතියි 😂❤
@nethmiaththanayake7529
Жыл бұрын
Superb sir...❤🎉
@thejanasanketh4483
Жыл бұрын
Sir matavath hithagnn bri vdiht maram vidihat mata padam 2m theruna.. Kiyann wachna n.. Lankve inna chuutima account sir.. E wagema tahami lankave inn hodam account guruwaraya.. Echcharai ❤Pattet theruna. Sirt godak pin.❤🔥 kiyanna wachana na gindarak thamai.🔥
@Rio-gq8pc
Жыл бұрын
Ape sir......... accounting ing❤❤ 👑
@kamithlakshan
Жыл бұрын
Super ❤
@kaushalyA1
Жыл бұрын
Account king ape🌝😎
@SaduniPavithra-q8z
Жыл бұрын
Godak hodai sir ❤
@kaushalyaparanamana
Жыл бұрын
niyamai sir supiriyatam theruna
@jananidananjana4694
Жыл бұрын
Mn 2024 al. Sirge video harima clear ❤ therenna wenasak nathuwa hamalamektama ekawage kiyala denawa. Thanks sir ❤
@Anuhas910
Жыл бұрын
Hodata theruna sir ❤ thank you
@kaveesha2004
Жыл бұрын
Ape sir❤️💪
@Vihangi-zu4di
7 ай бұрын
Supiri sir niyamai
@PriyankaWimalasooriya-dv7vn
8 ай бұрын
Niyamata theruna sir 🙏
@gaminglakyff
7 ай бұрын
Sir maruvata theruna sir❤❤
@mjvlogs2192
Жыл бұрын
හෙලොව්ව්ව්, එකව්න්ටින් නම් රමේශ් ඒ ප්‍රිරියන්කර තමයි .එච්චරයි එච්චරයි 😎🙏
@nethu_thavithavinsa1252
Жыл бұрын
Godak hodata theruna sir 🥺❤️
@sadeepapathum9345
Жыл бұрын
සර්, එළකිරි කිරිටොයියට තේරෙනවා..❤️✊
@indusaraninavodya-gv1bn
Жыл бұрын
Superb sir👍💖
@thenuramathusan1822
Жыл бұрын
accounting king❤🎉
@retro_hits111
8 ай бұрын
Sir supiri ❤
@gangasurasinha5409
Жыл бұрын
Thank u very much sir 😇
@mashii2004
Жыл бұрын
Accounting king❤ 👑️
@DehemiNiwarthana-tc2eq
Жыл бұрын
accounting king 😍😍❤❤❤
@DulakshiChethana-p4x
Жыл бұрын
😌 Thanks sir ❤
@dineshadilrukshi5788
Жыл бұрын
Ape Accounting 👑
@OshadiSumindi
5 ай бұрын
සර් මට ඊලග පාඩම් ටිකත් මේ විදිහට කර ගන්න ඕනි සර්❤
@nethmilakshika-g7h
Жыл бұрын
thank you sir niyamai
@Hashinika-o3r
Жыл бұрын
Thank you sir 🙏
@vihangisewmini
Жыл бұрын
Sir 3weni padame ganan hadana video ekk dnnko
@MalsaHansanee
28 күн бұрын
Thank you sir 🩷
@BeautySL111
Жыл бұрын
Thank you so much sir 😊
@NimniThisara
8 ай бұрын
Sir group link ekk danna ko clz ekat add wenna
@dinu4156
Жыл бұрын
Supiri sir ❤❤
@VidushikaKalpani
Жыл бұрын
සර් මට ඊළඟ පාඩම් ටිකත් මෙ විදියට කරගන්න ඕන 🥺♥️
@dineshhs8397
Жыл бұрын
☺
@nishadiliyanage-h7k
Жыл бұрын
Thankyou sir
@FIFABESTSCENE
Жыл бұрын
SIR aanthika piriwayajaranaya padamath dannako.vedio ekak
@madushankagamage4474
Жыл бұрын
Supiriyak
@senucreations1155
Жыл бұрын
Sir kohomd online clz ekt join wenne ,mn 2025 al,aaya second group ekk widiht padam mula idn ynnedd
@Nethhhhhh
6 ай бұрын
100% theruna sirrrr🥹❤️❤️
@uthpalanikarunarathna
Жыл бұрын
🧡🧡🧡
@ravinduteshan9467
8 ай бұрын
Cupiri ❤
@nadeenadeeshani-v4m
18 күн бұрын
Sirge online clz vithrd thiyenne sir
@NadeekaKumari-tz5hr
8 ай бұрын
අනේ සර් මේ වගෙතව විඩියොදන්නකො සර් අපිටත් බලන්න පැහැදිලිව පිළිවෙළට අනේ සර් මේ පාඩමේ ඉතුරු කොටස් ටිකත් දාන්නකො සර් සර් උගන්වන දෙවල් හොඳට තෙරෙනවා සර් පැහැදිලිව සරලව හොඳට කියාදෙනවා අනේ සර් මේකෙ ඉතුරු ටිකත් දාන්නකො සර්
@dilbbh3512
Жыл бұрын
සර් තාම සම්බන්ද වෙන්න පුලුවන් ද ක්ලාස් එකට🥺
@PasinduMeranga-up7xb
Жыл бұрын
Supiri sir
@SankalpaVeerako
7 ай бұрын
Sar puluwannam waradi niwaradi kirim padama dannako
@NETHUTHENNAKON
8 ай бұрын
Sir okkoma padam tika tou tube ekata dannakoooo 🙏🙏🙏
@NiwennA_
Жыл бұрын
❤🥰
@heshanirajapaksha9817
Жыл бұрын
❤️❤️
@lasithaprabhath605
11 ай бұрын
😍👑
@vikumdeshitha35
Жыл бұрын
Hope in Accounting👑️👑️❤️
@thilinaampana1002
Жыл бұрын
සර්ගෙ video lesson දෙන්නෙ නැද්ද ..online class විතරද
@Samadhi20
3 ай бұрын
Sir 2025 0 to 100 patan ganne kawadda?
@maneeshadesilva3992
Жыл бұрын
Sir hamadama yanoda yt eke clz eka 🥺
@SujithNishantha-i1b
Жыл бұрын
Sir den clz ekt Enna berid
1:34:14
“Not for Profit Making” Organization
RAMESH A PRIYANKARA
Рет қаралды 28 М.
1:32:49
2023 ගිණුම්කරණ සමීකරන Day 1 Online Accounting Free
Accounting with Ravindra Dissanayaka
Рет қаралды 37 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
4:39
කුස්සියේ වැඩ පහසුවට kitchen tips | kitchen tips | උදේට ගෙදර යුද්ධයට තිත.
Citymommy vlog
Рет қаралды 10
2:11:20
බැංකු සැසඳුම් මුල සිට සරලව
RAMESH A PRIYANKARA
Рет қаралды 41 М.
2:24:50
ගිණුම්කරණය හැඳින්වීම සහ එහි අවශ්‍යතාවය මුල සිට සරලව( 1 ඒකකය )
RAMESH A PRIYANKARA
Рет қаралды 148 М.
5:11:18
ACCOUNTING NIGHT SEMINAR 2025 / වයඹ පලාත් පේපර් සාකච්ඡාව
Accounting with Ramindu Geekiyanage
Рет қаралды 499
4:46
රමේෂ් සර් කිවුව පට්ට කතාව💪🔥|Ramesh.A.Priyankara(Accounting)|#motivation #ramesh #sinahawa #2025
SINAHAWA සිනහව
Рет қаралды 2,7 М.
19:35
Maayavi (මායාවී) | Episode 112 | 06th February 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 26 М.
12:05
How to do AL private | How to do AL a year early
GANDABBA
Рет қаралды 58 М.
1:01:40
මේක අහන්නම ඕන Motivation Speech එකක්...!!!
RAMESH A PRIYANKARA
Рет қаралды 17 М.
1:58:38
ගිණුම්කරණ සමීකරණ
RAMESH A PRIYANKARA
Рет қаралды 15 М.
10:31
අද ජනපති නීතිපති විශේෂ හමුවක්...මොන කතාද ...නීතිපති පන්නමු...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 13 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН