ගිණුම්කරණය හැඳින්වීම සහ එහි අවශ්‍යතාවය මුල සිට සරලව( 1 ඒකකය )

  Рет қаралды 148,901

RAMESH A PRIYANKARA

RAMESH A PRIYANKARA

Күн бұрын

ජපුරට පාර කියන ඔබේ ආදරණීය ජපුර ගුරුවරයා රමේශ් A ප්‍රියංකර
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දරුවෙකුට නොමිලේ ලියාපදිංචි වීම සහ පළමු දින නොමිලේ සම්බන්ධ විය හැකිය.
ලංකාවේ අංක එකේ Online Accounting Class එක
Advanced Level Accounting Tutor
Accounting King Ramesh A Priyankara
Bsc.(Mgt)Sp University of Sri Jayewardenepura
🎯 Chapters 🎯
00:00- Waiting for livestream to start
08:17- Intro
13:35- පළමු පාඩම පිළිබදව හැදින්වීම සහ ගිණුම්කරණය නිර්වචනය කිරීම
30:45- ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ
41:14- ව්‍යාපාර පිළිබදව උනන්දුවක් දක්වන පාර්ශවයන් (ඇල්මැති පාර්ශව - ආකාසේරගණ [06])
01:02:24- ගිණුම්කරණයේ ප්‍රභේද [02]
01:11:39- මූල්‍ය ගිණුම්කරණය
01:19:00- මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය
01:33:06- කළමනාකරණ ගිණුම්කරණය
01:43:53- කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලිය
02:03:08- මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර අසමානතා
02:17:05- පළමු පාඩ​ම කෙටි සටහන (Unit #01 Short Note)
02:22:23- පන්තියට සම්බන්ධ වන ආකාරය
🔆 Learn Accounting Lessons Online Now! via Our LMS 🔆
🎯 Grade 12 Lessons
1.ගිණුම්කරණය හැදින්වීම සහ එහි අවශ්‍යතාවය
accountingking...
2.ගිණුම්කරණ සමීකරණ හා ලාභ සමීකරණ
accountingking...
3.දිවිත්ව සටහන් මූලධර්ම සහ ලෙජර් ගිණුම්
accountingking...
4.මූලික සටහන් පොත් + බැංකු සැසදුම් ප්‍රකාශන + වැරදි නිවැරදි කිරීම් + පාලන ගිණුම් Revision
accountingking...
5.ගිණුම්කරණ සංකල්ප
accountingking...
6.තනි පුද්ගල ව්‍යාපාර අවසාන ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන ආශ්‍රිත ගැළපිලි
accountingking...
7.නිෂ්පාදන පිරිවැය ලේඛණ
accountingking...
8.අසම්පූර්ණ සටහන්
accountingking...
9.ලාභ අරමුණු කර නොගත් සංවිධාන
accountingking...
10.හවුල් ව්‍යාපාර ගිණුම්කරණය
accountingking...
🎯 Grade 13 Lessons
11.සමාගම් ගිණුම්කරණය
accountingking...
12.මුදල් ප්‍රවාහ ප්‍රකාශ
accountingking...
13.ගිණුම්කරණ අනුපාත
accountingking...
14.කළමණාකරණ ගිණුම්කරණය
පිරිවැය මූලික සංකල්ප
accountingking...
ද්‍රව්‍ය පිරිවැයකරණය
accountingking...
ශ්‍රම පිරිවැයකරණය
accountingking...
පොදුකාර්ය පිරිවැයකරණය
accountingking...
15.ආන්තික පිරිවැයකරණය (පිරිවැය පරිමා ලාභ) විශ්ලේෂණය
accountingking...
16.ආයෝජන තීරණ ඇගයීම
accountingking...
🖥 Regsiter Now : accountingking...
👨‍🏫 LMS : accountingking...
👨‍💻 Forum : forum.accounti...
🤴 Admin : accountingking...
🎤 Events : accountingking...
📰 News : accountingking...
📨 Reviews : accountingking...
❓ Help Centre : accountingking...
🌼 Contact Us 🌼
🌐 Website : accountingking.lk
📞 Telephone : +94 71 730 0593
✉️ Email : info@accountingking.lk
📫 Location : Ambalangoda,Galle,Sri Lanka
✅ Follow Us On ✅
👑KZbin : / @accountingkinglk
👑 Telegram : t.me/Accountin...
👑Facebook : / 100068372544794
👑TikTok : www.tiktok.com...
2023 AL & 2024 AL Online & Physical Accounting Classes for Sri Lankan Students who face to the GCE (A/L) Exam in Commerce Stream
Subscribe us & hit the bell icon for latest Notifications!
@AccountingKingLK
#advancedlevel #commerce #accounting #accountingking #AccountingKingLK
#AL #AdvancedLevel #lk #rap #commerce #lms #website #live #lectures #online #courses #classes #physical #ramesh #priyankara #rameshpriyankara #youtube #telegram #facebook #tiktok #onlineaccountsclasses #srilanka #students #teacher #vat #epf #etf #lkas #slfrs #businessstudies #economics #ict #BSWITHPATHINAYAKE #MIHINLIYANARACHCHI #ucg #sjp #sjpc #galle #matara #ambalangoda #zoom #sdkaluwitharana #sdk #news #updates #campus #university #education #school #college #audit #management #financial #managementaccounting #financialaccounting
#sachithdilshankaluwitharana #graphics #webinar #rpriyankara #rapriyankara #priyankara #rameshsirvideo #rameshsir #video #viral #trending #aklk #aklklms
#accountingkinglk #econtrustlk #deshanpathinayakelk
© 2021 Ramesh A Priyankara, AccountingKing.LK
Designed by SDK Web - +9476 03 16 295 | sdkaluwitharan... | ‪@sdkaluwitharana‬

Пікірлер: 419
@sandaruwan2937
@sandaruwan2937 3 жыл бұрын
මටනම් කෙල වෙලාමයි තිබ්බේ මුල ඉදන්ම 🥺. එත් සර්ගේ video බැලුවාම දැන් වෙනදට වඩා හොද මට්ටමක ඉන්නවා සර් 🥰. බොහොම පිං සර් ❤️
@slsports7000
@slsports7000 3 жыл бұрын
මට මුලදි clz යන්නත් බැරි උනා...ඉස්කොලෙ ත් මුල් දවස් ටික ගියාට අල්ලගන්න බැරි උනා සර් ♥☺️..සර්ගෙ විඩියෝව බලලා මට හොද අදහසක් ආවා පාඩම ගැන ✊♥...කිසිම දෙයක් තෙරුනෙ නෑ...මෙ විඩියෝ බලන්න කලින් හැබැයි බැලුවට පස්සෙ ..හොද දැනුමක් ආවා මෙ පාඩම් පිලිබදව සර්♥♥ගොඩක් පින් සර්ට
@pasanliyanage7473
@pasanliyanage7473 3 жыл бұрын
මම සයන්ස් කරල දැනට විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවෙක්. ගිණුම්කරණ විශය ඉගෙන ගන්න ආසාවක් ඇති වුනා. 😍 (අසාමාන්‍ය ඉත්තෑවෙක්)
@dananjanasepali6427
@dananjanasepali6427 2 жыл бұрын
ද්ද්
@SeminiKavindya-w1f
@SeminiKavindya-w1f Жыл бұрын
ඒ තරම් රසවත් 😌
@kaveeshalakshadi3757
@kaveeshalakshadi3757 Жыл бұрын
😅😅
@ShanikaHerath-q9n
@ShanikaHerath-q9n 7 ай бұрын
Math bio krnne eth mn commerce kr masa 3k mn sirge clz giye .. mn thamath goďak kamati sir kenek ape chutì sir acc king ❤
@kasunikawindaya4218
@kasunikawindaya4218 6 ай бұрын
Man commerce කරම්නෙ..මට ආසයි bio කරම්න
@asiniwesanka6794
@asiniwesanka6794 3 жыл бұрын
සර් මන් 2021 මට මුල් ඔක්කොම අත ඇරිලා තිබ්බෙ.සර්ගෙ විඩියො එක අද තමයි බැලුවෙ.ගොඩක් හොදට තෙරෙනව සර්.සර්ට පින් මෙ කරන උදව්වට.ඉදිරියත් මෙවෙනි දෙවල් සර්තකව කරන්න ලැබෙවා කියලා පර්තනා කරනවා.bs
@dinithi784
@dinithi784 3 жыл бұрын
සර් මං 2023 A/L . මං අද තමා සර්ගෙ වීඩියෝ එක පලවෙනි වතාවට බැලුවෙ. සර් උගන්නන්න විඳිය හොදට තෙරුනා. ගොඩාක් ස්තූතියි සර්ට. පලවෙනි පාඩම ස්කෝලේදී වත් මේ තරම් රසවත් විදියට ඉගැන්නුවේ නෑ. Thank you sir .God bless🙂👍👍👍
@sandunilakshika6568
@sandunilakshika6568 Жыл бұрын
Me sir ge cls ekata join venne kohomada
@ishanisaumya9623
@ishanisaumya9623 3 жыл бұрын
අනේ සර්හොදටම තේරුනා... සර්ට මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා සර් 🙏🙏🙏
@sithminiathukorala2137
@sithminiathukorala2137 2 жыл бұрын
නියමයි සර්... ඇත්තටම ගොඩක් හොඳට තේරුණා..... තව තව සහෝදර සහෝදරියන්ගේ දෑස් පාදන්නට ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.... තෙරුවන් සරණයී💓💞
@tharushikanethmi5246
@tharushikanethmi5246 2 жыл бұрын
මම 2023 A/L කරන්නේ ,හොඳටම තේරුනා.Acc එපා වෙලා හිටියේ.පොත දිහා වත් බැලුවේ නෑ.දැං හැමදාම පාඩම් කරන්නේ Acc විතරයි.thank you sir sirට ගොඩාක් පිං.
@CAZPER__FF
@CAZPER__FF 3 жыл бұрын
මම22022 එලවල් සර් මට මුල් ටික අමතක වෙලාන්තිබ්බෙ මෙලෝදෙයක් මතක නැතුව විඩියො එක බලල සේරම මතක් උනා thanks sir❤️
@AccountingKingLK
@AccountingKingLK Жыл бұрын
වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න : 🌐Website : accountingking.lk 🌐Telegram : accountingking.lk/telegram 🌐WhatsApp : accountingking.lk/whatsapp 🌐Facebook : accountingking.lk/facebook 🌐TikTok : accountingking.lk/tiktok
@SandaruSadhees
@SandaruSadhees 11 ай бұрын
දැකපු පට්ටම විඩියෝ එකක් එකවුන්ට්ස් අවුල් ගිහිම් තිබ්බේ මේ විඩියෝ ටික බැලුවම ගොඩ දාගන්න පුලුවම් කියලා හිතේනවා
@avishkaviduranga3034
@avishkaviduranga3034 3 жыл бұрын
මරු සර් 😍😍😍 වීඩියෝ එකේ වෙකාව යනවා දැනෙන්නේ නෑ❤️❤️ පට්ට සර් හොදට තේරුණා
@dilki9730
@dilki9730 2 жыл бұрын
මන් 2nd shy කරන කෙනෙක් . අකවුන්ට් කියලා මෙච්චර කල් මොනාද ඉගෙන ගෙන තියෙන්නෙ කියලා හිතෙනවා සර් පාඩම කරනවා දැක්කම. ඒ දවස් වලම මන් මේ වීඩියෝ දැක්ක නම් අනිත් සබ්ජෙක්ට් දෙකට වගේම මට හොද results එකක් account වලටත් එනවා . ගොඩාක් පරක්කු වෙලා හරි මේ වීඩියෝ එක බැලුවේ මගේ වාසනාවකට . එපාම වෙලා තිබ්බ සබ්ජෙක්ට් එක ගැන මෙච්චර ආසවක් කුතුහලයක් ආවේ සර් නිසා ♥ කවදාවත් නැතුව අද දවසෙම මන් හිටියේ account එක්ක. බොහොම ස්තූතියි සර් ඕනෙම බුද්දි මට්ටමක ඉන්න ළමයෙක්ට තේරෙන විදිහට රසවත්ව පාඩම පැහැදිලි කරනවට. ❤ ඇත්තටම ගොඩක් පින් සර් 💖🔥
@s...chathu4000
@s...chathu4000 Жыл бұрын
Aththatama ow❤
@nayanamaduwanthika6553
@nayanamaduwanthika6553 2 жыл бұрын
👌 නියමයි සර් ඕනි මට්ටමක ඉන්න කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට උගන්නනවා පට්ට සර් ඉස්සරහටම කරගෙන යන්න සර් 🙏
@aaasss3098
@aaasss3098 3 жыл бұрын
අනි සර් පාඩමනම් නියමයි 🙏පුලුවන්නම් ඔය වවිදියට පාඩම් සේරම විඩියෝ දාන්න දිගටම අපි බලනවා❤️❤️
@hashiniamasha6735
@hashiniamasha6735 2 жыл бұрын
මන් අද තම බැලුවේ සර්ගේ විඩියෝ එක පට්ට විදිහට මොලේට ගියා පාඩම් කරන්න කම්මැලිකමේ හිටියේ එත් සර්ගේ විඩියෝ එක දැක්කාම පාඩම් කරන්නත් අමුතු ගැම්මක් ආවා සර්ට ජය වේවා සුපිරියට තෙරුනා 😍🤟💖
@dinithi784
@dinithi784 3 жыл бұрын
දිගටම මේ වගේ හැම පාඩමක්ම youtube එකට දාන්න සර්.
@VIRALSL12
@VIRALSL12 5 ай бұрын
😅
@geniusleemons2103
@geniusleemons2103 3 жыл бұрын
Sir explain karana godak clear....sir niyamai.
@naveenmadhawa22
@naveenmadhawa22 3 жыл бұрын
මෙ පාඩමේ ඉතිරි ටික නැද්ද සර්
@FathimaRahma-od1pd
@FathimaRahma-od1pd Жыл бұрын
සර් ලස්සනට තේරෙන විදිහට කියලා දෙනවා හොදටම තේරනවා😊
@koshilagimhani273
@koshilagimhani273 3 жыл бұрын
Ape acc king 🏆️ thama me RAP 👊👊 දිගටම මෙහෙම කරන්න සර්...
@NivarthanaMadushani
@NivarthanaMadushani 7 ай бұрын
අනේ සර් මෙහෙම සර් හැමදාම විඩීයෝ දාන්න සර් සර්ට පින් මොකද ක්ලාස් යන්න සල්ලී නැති ලමයි ඉගන ගන්න ලම්‍යි මේ විඩියෝ වලින් දැනුම ගන්නවා සර් මේ කරන්නේ පින් වැඩක් ❤
@rajapakshapriyanka7289
@rajapakshapriyanka7289 7 ай бұрын
සර් මරු පාඩම හොදට තෙරේනවා Thank you sir
@mayurimayuri427
@mayurimayuri427 2 жыл бұрын
හරිම සැහැලුවෙන් මේ පාඩම මතක තියාගන්න පුලුවන් විදියට කියල දුන්නට ගොඩක් ස්තූති සර් 🌺❤️
@kandesakura5619
@kandesakura5619 8 ай бұрын
accounting kiyana wishaya gena melo deyak nodena idapu 2026 apitath marama usefull una thanks sir
@harshanidilrukshani9576
@harshanidilrukshani9576 Жыл бұрын
ඇත්තටම සර් සුපරියටම ක්ලාස් එක කරනවා... ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ... ගොඩාක් පින් සර්.... ඇත්තටම මටත් account එපා වෙලා තිබ්බේ සර් ... උගන්නන විදිහට ඇත්තටම ආස හිතුනා .. තෑන්ක්ස් සර් 🙂🎉
@ODCSD
@ODCSD 6 ай бұрын
සර් ගොඩක් හොදට තේරුනා ගිණුම්කරණයට ආස හිතුනා සර් උගන්වන රටාවත් එක්ක ක්ලාස් එක බෝරින් නැහැ😊❤
@sadunisewwandi
@sadunisewwandi Жыл бұрын
සර් හොදට උගන්නනවා ❤ අපේ ටීචර් උගන්නනවා මෙලෝ දෙයක් තෙරෙන්නෑ😔
@sandunimekhalasathsarani
@sandunimekhalasathsarani Жыл бұрын
සර්ට ගොඩක් පිං සර්..Accounts වලට නම් Ramesh priyankara sir තමා.🙏❤️ හොදටම තේරෙනව කියල දෙන විදිය.
@slgamingchutta3070
@slgamingchutta3070 2 жыл бұрын
සර් හොදටම තෙරෙනවා.පට්ට.Thank you ❤️
@sfs6935
@sfs6935 2 жыл бұрын
Excellent sir. Very easy to understand . Clear Explanation . Thank you very much . May God bless you. Take care and be safe .
@nateeshaopeshani7853
@nateeshaopeshani7853 Жыл бұрын
මම 2025 A/L. මේ video එක බලලා commerce වලට ආස හිතුනා. Thank you sir 🙏
@RMSUmayanga
@RMSUmayanga Жыл бұрын
Feedback එකක් සර් කියන්න වචන නෑ කිවට කියන්නැතුව යන්න බෑ පට්ට සර් වගෙ කොල්ලො කියල දෙන දෙවල් හිතට වදිනව මොකද කොච්චර මහාචාර්ය වරු කියලා දුන්නත් සර්ල වගෙ පොඩි කොල්ලො කියල දෙවල් වදිනව සමාවෙන්න මම වසය නොදැන් පෙනුමෙන් කොල්ල කිවට එත් එක ඇත්ත
@shakilathennakoon5317
@shakilathennakoon5317 Жыл бұрын
Me too
@lakshanchandinuka4506
@lakshanchandinuka4506 Жыл бұрын
Matath
@ThisaraniWAY
@ThisaraniWAY Жыл бұрын
Matath
@AjithHettiarachchi-s8s
@AjithHettiarachchi-s8s Жыл бұрын
Matath
@Kaveesha89
@Kaveesha89 2 жыл бұрын
අවුරුදු 2ක් විතර පලවෙනි පාඩම දෙතුන් වතාවක් ඉගෙන ගෙන තිබ්බා ,ඒත් ඒ එකකින්වත් දැනගත්තෙ නැති ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා සර්.. කියලා දෙන දේ ආයේ පාඩම් කරන්න ඕනි නැ එවෙලම ඔලුවට යනවා ,මතක හිටිනවා... ඇත්තටම සර් වැඩේ මරු .මීටත් වඩා හොදින් තවත් ඉදිරියට මේ වැඩ ටික සාර්ථකව ඉටු කරන්න ලැබේවා! ගොඩක් ස්තූතියි සර්🙏💫
@samithshaman199
@samithshaman199 2 жыл бұрын
Sir ඔක්කොම පාඩම් ටික දාන්න පුලුවන්ද sirge පාඩම තේරුනා හොදට සල්ලි ප්‍රශ්න නිසායි මුලදි හරියට් කර ගත්තේ නැති නිසයි u tube එකෙන් try කරන්න බැලුවෙ පලවෙනි පාඩමෙන්ම ආස හිතුනා... sirta පුලුවන්නම් 2023 exam පටන් ගන්න කලින් පාඩම් ඔක්කොම ටික u tube එකට දාලා දෙන්න ..ලුකු උදව්වක්...🙂💖
@Tourwithsavindu
@Tourwithsavindu 3 жыл бұрын
සුපිරියට තෙරෙනවා සර් ❤️
@shehanikarunarathna8219
@shehanikarunarathna8219 3 жыл бұрын
Hodata theruna sir.niyamai.supiri.🥰🥰
@hapromadaya7965
@hapromadaya7965 2 жыл бұрын
සර් මන් 2024 A/L සර් කියලා දීපු කොටස හොදටම තේරුණා සර් නියම පන්තියක් ❤🥺🙏🏻බොහොම ස්තුති සර්.. බුදුසරණයි ☺️.
@navodiprashadini
@navodiprashadini 2 жыл бұрын
Yaaah you are correct 👍😊
@WasanthaKumara-eu6cx
@WasanthaKumara-eu6cx Жыл бұрын
නියමයි සර් ඇත්තටම ගොඩක් හොදට තේරුනා මේ vidiyo eka nisa coomerce වලට ආස හිතුනා thank sir 🙏
@TharushiNethma-i1g
@TharushiNethma-i1g 11 ай бұрын
මම 2024 exam කරන කෙනෙක්.සර්ගේ වීඩියෝ එකක් අද මුලින්ම බැලුවා.හොදට තේරෙනවා ආසාවෙන් අහන් හිටියා.දිගටම සර්ගේ වීඩියෝ බලනවා.සර්ගේ ඔන්ලයින් ක්ලාස් එකකට ඇඩ් වෙන්න ආසාවෙන් ඉන්නවා
@PravinMr-u4j
@PravinMr-u4j 2 ай бұрын
Thank you sir mn sirge clz avilla nh mula tika allaganna thama baluve 2024 balanne ❤ පරිස්සමින් ඉන්න සර්....
@O_L_A_A
@O_L_A_A 2 ай бұрын
මාත් එහෙමයි ❤❤
@PravinMr-u4j
@PravinMr-u4j 2 ай бұрын
@O_L_A_A 🤟
@avishkagimhan2238
@avishkagimhan2238 3 жыл бұрын
Hodatama therenawa sar mechchara hodata kiyala dunnata sarta pin 🙏🙏🙏🙏
@SwarnaHemamali-f8h
@SwarnaHemamali-f8h 5 ай бұрын
Sirnm dewiyek 🙏❤️ Hodatama teruna padama 🥰❤️
@blessingspirit7620
@blessingspirit7620 2 жыл бұрын
මං සයන්ස් කරලා දැන් විශ්වවිද්‍යාලයේ කලමනාකාරණ උපාධියක් හදාරනවා. accounting subject එකක් විදිහට තියෙනවා . english meduim paper වලට මූණ දෙන්න තියෙන්නේ . sinhala meduim උනත් මේ පාඩම අහන් ඉද්දි ආසා හිතෙනවා. තැන්කූ සර්
@ayeshakavindi2306
@ayeshakavindi2306 2 жыл бұрын
සර් ඇත්තටම හොදට තේරුනා Thanks sir💕
@chootydanaff7000
@chootydanaff7000 2 жыл бұрын
මම 2024 a/l ලියන්නේ commerce මොන වගේ විෂයක්ද කියලා දැන ගන්න ⁣මට ලොකු පිටිවහලක් උනා 😗 thank you so much sir
@learn_with_binu
@learn_with_binu 2 жыл бұрын
same ..matath ..🙂💕
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l Жыл бұрын
නියමයි හොදට තෙරුනා පාඩම😍 සර් හොදට තෙරෙන්න කියලා දෙනවා😇❤
@PrasannaKulathungaOnlineClass
@PrasannaKulathungaOnlineClass 2 жыл бұрын
සුපිරි සර් දරුවන්ට මේ පාඩම සර් කියනවා වගේ සම්පුර්ණ බැලුවන්නම් උඩ දාලා පයින් ගහන්න උනත් පුලුවන්
@ushanilakshika6078
@ushanilakshika6078 3 жыл бұрын
සර් දිගටම යූ ටියුබ් එකට වීඩියෝ දාන්න මරු සර් හොදට තේරුනා....👍👍
@ruwanakamalsara9339
@ruwanakamalsara9339 15 күн бұрын
Thank u sir marama lssnt kyl dunn .hdt therun thank u so much
@ApsharaRasanjalee-eq7ox
@ApsharaRasanjalee-eq7ox 7 ай бұрын
සර් A/L වලින් කැම්පස් යන්න බැරි වෙලා ccc ව්ගේ අරන් ඔය චාටඩ් ඩබල් ඒටී ව්ගේ කෝස් කරලා ජොබ් එක්කට යන්න පුලුවන් ද කැම්පස් යන්නම ඕනේද කොමස් වලින් හොද ජොබ් එක්කට යන්න දන්න කෙනෙක් අනෙ රිප්ලයි කරන්නකෝ
@anutharanishadi2453
@anutharanishadi2453 2 жыл бұрын
Thanks sir 💝 Acc පේපර් එකට තව දවස් 8 තින්නේ (2022A/L) අමතක වෙලා තිබුනු ගොඩක් දේවල් මතක් උනා 💝❤️
@inokaudeni1781
@inokaudeni1781 2 жыл бұрын
Godak hodata theruna sir kiyala dunna padama ayemath asha hithuna godak pin anith padama walata dala thiyena vidio tikath balanawa. Sirta thawath lamaige nowana diunu karanna sakthiya lebewa☺️
@HmUreshika
@HmUreshika 7 ай бұрын
👍 niyamai sir dhigatama padam tika dhannako sir mama 2026 a/l karanne ane sir dhigatama dhanna sir padam tika godak pin sir
@pathiranapat6345
@pathiranapat6345 Жыл бұрын
මරු සර් ක්ලාස් එක නම්... මං මේ පාර ඔලෙවල් ලිව්වෙ මං සර්ගෙ වීඩියෝ එක බැලුවෙ accounting ලේසිද බලන්ට මෙ වීඩියෝ එක බලලා ආස හිතුනා ඒ විශයට... සර් අපිට ක්ලාස් පටන් ගන්නව ද?
@TheRUSH_official
@TheRUSH_official 2 жыл бұрын
සුපිරියට තේරුනා සර් ❤️
@SankalpaVeerako
@SankalpaVeerako 7 ай бұрын
Sarta godak pin me widiyata niyametama therenna kiyala denawata ❤❤
@Shan_Gamlath
@Shan_Gamlath 2 жыл бұрын
තේරෙන්න කියාදෙන්න පුලුවන් සර් කෙනෙක්❤️
@dinukanishani7475
@dinukanishani7475 Жыл бұрын
සර් නම් පට්ට...සුපර් ❤...තේරෙන විදිහට ලස්සන ට කියලා දෙනවා....නියමයි සර් කියන්න වච්චන නැ ....❤🥰
@dinethranaweera5506
@dinethranaweera5506 3 жыл бұрын
සර් තමයි හොදටම කරේ .තැන්කූ සර්
@gihanitharushika2531
@gihanitharushika2531 3 жыл бұрын
Best accounting sir 😍
@DoniBbh-sf1gq
@DoniBbh-sf1gq 11 ай бұрын
ගොඩක් හොදට තේරුනාසර්😊❤ඔයාට ගොඩක් පින් 🙏
@NethminiNethmini-d9k
@NethminiNethmini-d9k Ай бұрын
Harima sathuthui sir padama hodata theruna sir
@samithdarshana2025
@samithdarshana2025 6 ай бұрын
Great ❤
@shafranagirsy-jd8cp
@shafranagirsy-jd8cp Жыл бұрын
සර් මම 2024 A/L මම අද තමයි වීඩියෝ එක බැලුවේ . නියමෙට තේරුණා සර් . මට ආසාවක් ඇති වුණා Accounting subject ekata .Thank you Sir ❤️
@AmeeshaGimhani-j9z
@AmeeshaGimhani-j9z 23 күн бұрын
Mn A/L maths kre 2024. mama dn banking exam liynn course eka karanawa. me lessons e widihtm thiynawa thanks sir hama lamayektm therum gnn puluwan widiht kiyala denawata❤️
@ThaveeThavee-r7z
@ThaveeThavee-r7z 2 ай бұрын
Supiriyak thmy ❤
@mahinsa4411
@mahinsa4411 3 жыл бұрын
Super sir sarala wa kiyala denawa
@chanchalasewmini3208
@chanchalasewmini3208 8 ай бұрын
අනෙ සර් මට අහම්බෙන් සර්ගෙ මෙ විඩියෝ එක හම්බුනේ.නිකමට කොමස් කෝමද කියලා බලන්න සර්ගේ විඩියො එක බැලුවා.මට මෙච්චර දවස් තෙරුන්නැ මන් මොන විශය කරන්න ද කියලා .මට කොමස් කරන්න හිතුනත් මට ටිකක් බය තිබ්බාමෙත් සර්ගෙ මෙ විඩියෝ එක නිසා කොමස් පැත්තෙන් යන එක හොදයි කියලා හිතෙනවා.සර්ට ගොඩාක් ස්තුතියි 🙏 .සර්ට තව තව මෙ වගේ ක්ලාස් කරන්න පුලුවන් ශක්තිය ලැබෙන්න ඔනී
@kavindya8626
@kavindya8626 2 жыл бұрын
හොදට තේරෙනවා සර්. අනිත් පාඩම් ටිකත් දාන්නකෝ 🙏
@Dilhani-ie9md
@Dilhani-ie9md 6 ай бұрын
Anee maru sir hodata theruna
@ChanuNawodya-y8h
@ChanuNawodya-y8h 4 ай бұрын
Sar oya kiyala dena widiya mara widiihata ttherenawa thanks sar 😊
@MadushikaSewwandi-x9j
@MadushikaSewwandi-x9j 3 ай бұрын
Sir supiri mn ada thama sirge video ekak baluwe maru sir digatama mehema karan yanna sir sirta godak pin
@mihirimaheshika9390
@mihirimaheshika9390 Жыл бұрын
සර් මම 2024 exam karanna inne kalin me padama therun ne eth sirge me video eka beluwama පාඩම හොදට තේරුනා සර් thank you sir 🙏
@nimeshika855
@nimeshika855 3 жыл бұрын
Ane sooooiii sar... hodata therenawa sar kiana eka... 😊😊
@SadayaKumari-m2c
@SadayaKumari-m2c 2 күн бұрын
Sir man 2026 a/l me padama hodata theruna sir kiyala Dena widihata . Thank you sir ❤
@nethminikavindya214
@nethminikavindya214 11 ай бұрын
ගොඩක් හොඳට තේරුනා සර්
@shathushaimanka7859
@shathushaimanka7859 Жыл бұрын
හොඳයි sir සුපිරියට තේරුණා සර්❤❤
@dilaniwijebandara8795
@dilaniwijebandara8795 Ай бұрын
බොහොම පිං සර් ❤
@malshapathirana1552
@malshapathirana1552 3 жыл бұрын
Thank you so much sir.🙏🙏❤️
@gaminikonara
@gaminikonara Жыл бұрын
මේකේ දාලා තියෙන ලින්ක් වලින් ගිහින් ඒ pdf ගන්න බැහැ නේද?😢
@subharathmayaka48
@subharathmayaka48 Жыл бұрын
❤ හොදට තෙරෙනවා සර් 🎉
@nilanthanilantha7839
@nilanthanilantha7839 2 жыл бұрын
Hodata therenawa sir ahan inna aasa hithenawa .thank you .thawa video daanna sir
@kaveeshaoshadi-t5q
@kaveeshaoshadi-t5q 2 ай бұрын
hodatama theruna sir😊😊
@harshanamadhushan9723
@harshanamadhushan9723 2 жыл бұрын
Thank you sir හොදට තේරැනා පාඩම😊😊😊
@SadewSadew-jq2lm
@SadewSadew-jq2lm 3 ай бұрын
Good teaching ❤
@kavishkaheshan3311
@kavishkaheshan3311 2 жыл бұрын
Thnks sir godak wdgath vidio eka 😊❤️
@WholeCreative-c6m
@WholeCreative-c6m 18 күн бұрын
ගොඩක් පිං සර්❤
@sarangasubhashinie6592
@sarangasubhashinie6592 Жыл бұрын
Godakma hondai sir..mn ada beluwa..but meke next video eka hoyaganna amarui..playlist karala denma nam hoyaganna lesi..link ekawath reply ekak widiyata danawanam godak watinawa sir..theruwn saranai
@niroshajeewanthi4130
@niroshajeewanthi4130 3 жыл бұрын
Sir kiyala denawa hodata therenawa. Sir meke 2 kotasath ikmanata danna sir
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o 2 ай бұрын
24A/l තව දවස් අටක් තියාගෙන මෙක බලන ම‍‍ං ♥️
@sachithrasewwandi7438
@sachithrasewwandi7438 3 ай бұрын
Sir man banking karana kenek,sir ge video eken man ebbehi Una,bokkatama wadinna denawa❤
@dilrukshikamadumali123
@dilrukshikamadumali123 2 жыл бұрын
සර් ගොඩාක් හොදට තේරුනා .මේ පාඩමේ අනිත් කොටසේ විඩියෝ එක හොයා ගන්න බැනේ
@irushihimasha789
@irushihimasha789 Жыл бұрын
Great sir ❤ thank you so much for your lessons .
@mahinsa4411
@mahinsa4411 3 жыл бұрын
Hodatama therenawa🤗 .
@denethadeeshe5462
@denethadeeshe5462 3 жыл бұрын
සුපිරි පරි ඉතිරි සර්......තේරුනා විස්තරේ
@t.h.epriyani7575
@t.h.epriyani7575 Жыл бұрын
Niyamai sir. Superb. ❤, 😊
@thimirabanuka8193
@thimirabanuka8193 Жыл бұрын
සුපිරි සර්
@UpulIndika-jz1vu
@UpulIndika-jz1vu 7 ай бұрын
Padama hodata theruna sir😍
@MethmiGamage
@MethmiGamage 8 ай бұрын
Hama padamakma danna sir.godaaak hondai❤️🥺
@thanurithanurizoysa2165
@thanurithanurizoysa2165 3 жыл бұрын
Hodatama theruna sir
@UpekshaMadushani-jn6oo
@UpekshaMadushani-jn6oo Жыл бұрын
හොදට තේරුනා සර්❤
බැංකු සැසඳුම් මුල සිට සරලව
2:11:20
RAMESH A PRIYANKARA
Рет қаралды 41 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 37 М.