අලුත උපන් බිළිඳාගේ නින්දේ මූලික කරුණු මාස 0 සිට 3 දක්වා/Basics of Newborn Baby Sleep 0 to 3 Months

  Рет қаралды 77,897

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер
@yeheli
@yeheli 3 жыл бұрын
පුංචි පැටියේක්ගේ මුල් මාස 3 කියන්නේ හරිම අමාරු කාලයක් ඉතින් ඒ වගේම පුංචි පැටික්කන්ගේ නින්ද ගැන මගේ අත්දැකීම් මුසුව සොයා ගත් දැනුම ඔබේ ආදර හිත පාමුල මෙසේ දිගහැරෙන වගයි
@-kaushi4934
@-kaushi4934 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@pramodpriyamal8446
@pramodpriyamal8446 3 жыл бұрын
O986
@amillakuw3687
@amillakuw3687 2 жыл бұрын
Ane then you akki bs.
@ishaniwarunika6832
@ishaniwarunika6832 2 жыл бұрын
Oww akke harima amaru kaalayak,thanks oyata
@ridmanirosha5555
@ridmanirosha5555 2 жыл бұрын
Akke Oya Marai appa , mata num marama stress ake meya nidaganne ma ne ude idan haws waruwa wenakanma meya poddakwath nidaganne ne nalawala thibba gaman aye ahareanwa akke ammooo😣godak mahansi , akke ane Oya kohomada manage karagathe athatama Harima mahansi akke ❤️🥺hope you will reply me , meya godak ree wela thamai nidaganne e wela witharai nidaganne kiri bonna ahareanwa Echarai Ane akke mata reply ekak denna akke hitha hadaganna kohomada
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 3 жыл бұрын
අක්කේ ඔයාව දැක්කත් හිත නිවෙනවා.හරිම පින් පාටයි ඔයා.බොහොම ස්තූතියි මේ දෙන දැනුමට. ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage manika ❤️
@pradeepfranandu5988
@pradeepfranandu5988 3 жыл бұрын
හරිම වැදගත් ...දැන් මාත් ලඟ ලඟ බලන් ඉන්න නිසා හරි වටිනවා ...යෙහෙළි දැක්කේ ටික දවසකින් ...ඔයාට පිං මේ හැමදේටම මැණික ...ජේසු පිහිටයි ...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 3 жыл бұрын
අක්කේ මේ මගේ පළවෙනි pregnancy එක මම ඔයා මේ වීඩියෝ එකේ කිව්වා කිව්ව දේවල් කලින් කවදාවත් අහල අහලා තිබුනේ නෑ මේ වගේ video වලින් අපිව දැනුමත් කරනවට ගොඩක් ස්තුතියි හරියට අම්මා ළඟ ඉඳලා ඉඳල කියල දෙනවා වගේ මේ අත්දැකීම විඳින්න දැම්මම ඉඳලා පුරුදු කරනවට ඔයාට ගොඩක් ගොඩාක් පින්
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee Hari mage manika e adarayata godak adarei ❤️❤️❤️
@rupikanishali4529
@rupikanishali4529 3 жыл бұрын
මගෙ පැටියාට දවස් 9 යි. කිරි බොන්න නැගිට්ට ගන්න හරිම අමාරුයි . විඩියෝ එක නම් ගොඩක් වටිනවා. හරිම ලස්සනයි . තෙරුවන් සරණයි අක්කි, දෝණී.. ❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo kohoam hari kuku lan karanna patiya ada ninden boi wastuwa
@Srilakrasakavili
@Srilakrasakavili 3 жыл бұрын
අක්කියෝ ඔයාගේ වචන ඇහෙද්දිත් හිත නිවෙනවා... චූටි මැණිකයි,අයියා අක්කා පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි..❤❤❤🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
මගේ චුටි පැටියා ට ත් මාස 1හමාරයි මගේ අක්කී යෝ,,ඔයා නම් හොදම යාලුවෙක් අක්කී අයියා ඔයා අපේ චුටි මැණිකේ ට තුන් දෙනාට ම පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව යි,,,අපිට ගොඩාරියක් වටින දේවල් අක්කී යෝඔයා කියන්නේ ,,,❤❤❤❤❤
@yeheli
@yeheli Жыл бұрын
Aneeee adarei mage manikaaaaaa❤️
@rohithakumara3414
@rohithakumara3414 3 жыл бұрын
ඔබ ආදරනීය යෙහෙළියක් ..❤️❤️❤️මගෙ බබාට මාස දෙකයි...ගොඩක් වටිනා video එකක්..
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
අක්කියෝ දැන් වීඩියෝ එක බලන්නේ ....එහා ගෙදර නැන්දා නැති උනා...ඒක නිසා වෙලාවක් තිබුණේ නෑ ...අක්කිගෙ වීඩියෝ අපිට හැමදාම ගොඩක් වටිනවා ...පුතා ලැබෙද්දි මන් කිසිම දෙයක් දන්නෙ නෑ අක්කියෝ ...ඒත් දැන් බයක් නෑ අක්කි හැමදේම කියලා දෙනවනේ...මගේ දූ මැනික එනවා අක්කි තව මාස හතරකින් ..ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කි...මගෙ සමනලීටයි අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි හැමදාම ..පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ ...තෙරුවන් සරනයි ....
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee mage Patiyo asai neda patiyage muna balanakan hita gehenwa neda Anee jiwte sundarama kalayak oya gata wenne Patiyo Oyatah patautath Budusaranai
@nuwanchathu9337
@nuwanchathu9337 3 жыл бұрын
මගේ පුතුටත් මේ මාසේ 28 වෙන්දට මාස 4ක් අක්කියෝ. එයත් රස්නේ ඉන්න ආස නෑ. පොඩි කාලේ කොච්චර එතුවත් අත් දෙක එලියට ගන්නවා. හැට් මුකුත් දාන්න බෑ දාඩිය දානවා. අදටත් රෑට පෙරවද්දී කකුල් දෙකෙන් කොහොම හරි අයින් කරනවා... දැන් මගේ මැණික රෑට නිදා ගන්නවා.. ඒත් රෑට මන් කිරි දෙනවා එයාට ඕන වෙන හැම වෙලේම... මන් 10.30 11 වෙද්දී බබාව දැන් නිදි කරනවා.. ලයිට් පවා ඕෆ් කරනවා. දරු නැලවිලි ගී කියලා තමයි මන් මගේ පුතු පැටියව නිදි කරන්නේ. හරි ආදරයක් දැනෙනවා අක්කේ... පුදුම සෙනෙහසක් දැනෙන්නේ❤
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo oya hoda amma kenek mage wastuwa Ohoma kiyaddima e hegima mata therenwa
@nuwanchathu9337
@nuwanchathu9337 3 жыл бұрын
@@yeheli අනේ ඔව් අක්කී. ජීවිතේ මට ලැබුනු වටිනම දේ මගේ පුතු පැටියා... නිදි කරද්දී මට තුරුල් වෙලා මූන දිහා බල බල හිනා වෙනවා.. ඒ වෙලාවට දැනෙන සෙනෙහස කොච්චරක්ද කියලා කියන්න වචන නෑ අක්කී. මගේ පනත් හරි පුතුත් හරි.❤❤❤
@LasanthaSampath-c9l
@LasanthaSampath-c9l Күн бұрын
Akki mage babata mass 21/2 baba dawalta nidaganna ne re 11ta vithara nidaganna e nidagaththama aya ude thamai Kiri bonna eherenna reta kochchara eheruwath kukku Kate thiyagena nidi ehema unama babage bara aduwei kiyala Mata bayai akki please reply me 💖
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Thank you Jen
@yeheli
@yeheli 3 жыл бұрын
Jay Adarei ❤️❤️❤️
@nishakotagepitiya352
@nishakotagepitiya352 3 жыл бұрын
ගොඩාක් වටිනවා නංගි...💗 ඉතින් ගොඩක් ස්තූතියි...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei akkiyoo
@sachinihanshika3671
@sachinihanshika3671 3 жыл бұрын
හොය හොය හිටපු විඩියෝ එකක්. ගොඩක් වට්නවා අක්කි
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
Mage පුතාට මාසයක් tama harima වැදගත් thank ඔයාට ජය වේවා අක්කා
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo
@kumuduwaduge6376
@kumuduwaduge6376 3 жыл бұрын
අක්කිගෙ වීඩියෝ වල මුලින් play වෙන music එකට මගෙ පුතා හරිම ආසයි එයාට තාම මාස තුනයි
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Oww manika ape babath ekata asai
@shashikaladilhani8951
@shashikaladilhani8951 3 жыл бұрын
Harima wedagath akki budu saranai oyalata ❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@tharakaisuru8753
@tharakaisuru8753 3 жыл бұрын
Ane akke oyage me vediyo api wage gahanu lamaita harima wadagat akke ..thanks oyata..😍😍yasho manikata adarei akke..bususaranai akke oyalata..🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Anee adarei mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@SupuniJeewanthi
@SupuniJeewanthi 4 ай бұрын
ඔයාගෙ vidiyo ගොඩාක් වටිනවා
@yeheli
@yeheli 4 ай бұрын
Manika🩷
@idunilpawani7288
@idunilpawani7288 2 жыл бұрын
අක්කද නංගිද දන්නෙ නෑ ඒත් අද මේ comment එක දාන්නෙ ඔයාගෙ progame එකේ vediose සේරම බලලා හදාරලා ...ඔයාට දෙන්න තියෙන ලොකුම comment එක තමයි නියමයි... මට ප්‍රශ්නයක් තියෙනව පිලිතුරක් දෙනවද? 👇👇👇👇 Mage babata masa 1 1/2i eya pereda kiri wamane deparak damma samanya vidiyata ita passe mata baya hitheuna kuri denna paya 4kat Passe kiri dunnata diuwe okkara digena vinadi 10 kiri biuawa pereda idan ada wenakan kiri biuwe8 parak wage hodatama nidi meka gana mokada kiyanne
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo oka normal kiri wamen yana eka nam Godak samanyai eka nisa hema kiri welakin passema winadi 20gudus yawanna one Me video set ekama oyata useful wei kzbin.info/aero/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z
@americanlife2894
@americanlife2894 3 жыл бұрын
ඇත්තටම අලුත් මව් වරුන්ට වටිනාම video එකක් අක්කා❤️❤️❤️මහන්සිවෙලා මේ වගේ වටිනා video කරනවට ස්තුතියි අක්කා🙏🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo
@ChathurikaThilakarathne-bg9hm
@ChathurikaThilakarathne-bg9hm 8 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ❤
@yeheli
@yeheli 8 ай бұрын
Adarei ❤️❤️
@lilandikathamari6664
@lilandikathamari6664 3 жыл бұрын
Thank you
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@mhdfarhan2676
@mhdfarhan2676 3 жыл бұрын
Godak wedhagath video ekak akkiyo... Mage Baba ta dhavas 10yi akkiyo... EA nisama Mata godak wedhagath vewi me video eka.. thanks akkiyo 😊
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Oww wastuwa e kaleta harima wedagath manika
@dinukashanika8982
@dinukashanika8982 2 жыл бұрын
Godak pin akki oyata.mage babata sathi 2i...reta adanawa godak...mn godak manasikawa wetila idiye....me pinama ethi oyata...budu saranai akki...hemadama sathutin inna
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo Stress unoth yeheli Messanger enna api katha karamu
@hiruniaravindi6617
@hiruniaravindi6617 10 ай бұрын
අනේ බොහොම ස්තූතියි 🙏
@yeheli
@yeheli 9 ай бұрын
Manika me video oyata one wei kzbin.info/aero/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z&si=MzqMaAEqBJUcpFnt
@nelumwijesekera3108
@nelumwijesekera3108 3 жыл бұрын
Mewa dakkiddi, ahaddi ,ape babala labichcha mul kale sehe wenawa akki. Amaru unath ,sundara athdakeem♥️... Thank you akkooo aye ayeth apita a sundara mathakayn sehe karanawata. Bs ♥️♥️♥️😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Oww manika eka nam kiyanna beri tharam amaru kalayak unath den nam eke sundara kama hithatama dennwa
@tharunml1411
@tharunml1411 3 жыл бұрын
godak wadagath akki.thanks you ❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@piyumihansika1111
@piyumihansika1111 2 жыл бұрын
Mama ada thamai vedio eka baluwe akki mage babata dan masa 2.. thankyou akki godak watina vedio ekak❤️❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
😘😘😘😘😘😘😘
@sampathnshalika1798
@sampathnshalika1798 3 жыл бұрын
Ape patiya enne labana aurudde ethakota mta godaaak wadagath deyak akkiyo.. godak pin akki.. adarei..theruwansaranai.❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee onna apith patiya piliganna balagana innawa Patiyo
@sampathnshalika1798
@sampathnshalika1798 3 жыл бұрын
@@yeheli Anee thank you akkiyo ☺☺❤❤
@HarshiBuddika-q3y
@HarshiBuddika-q3y Жыл бұрын
අක්කෙ ඔයාගෙ විඩියො මන් අනිවාර්යයෙන් බලනවා ඔයා කතා කරන ව්දිය අහන් ඉන්න හරිම අසායි..
@yeheli
@yeheli Жыл бұрын
Anee godak istuti mage manika
@sudarshiachim3625
@sudarshiachim3625 3 жыл бұрын
හරිම වැදගත් කරුණු ටිකක් අක්කේ.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@rashmiprathibha2627
@rashmiprathibha2627 3 жыл бұрын
Adarei akkiyo ❤️❤️❤️❤️godaaak watina video ekak 😍😍😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️Adarei
@paddppaddp4901
@paddppaddp4901 3 жыл бұрын
thank you soo much akki ❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo ❤️❤️❤️
@ireshamadhushani4340
@ireshamadhushani4340 2 жыл бұрын
Akki man harima tension hitiye mage Baba godak adanawa ...oyage video eka patan gaddima mage hitha godak nimunaa ...godak pin akki...oya hoda ammek...babalata vitharak neme babalage ammalatath hoda ammek oya
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo onama dekata oyage mama innwa yeheli Messanger enna oyata getaluwak unoth tension wenna Kalin Api satutin me gamana yamu
@ranthungaarachhigemadushan5916
@ranthungaarachhigemadushan5916 Жыл бұрын
Ane mage babat .masa 2i dan.awadiyen inna hama thathparema adanawa.harima stress
@marinafernando
@marinafernando Жыл бұрын
Thank you miss
@yeheli
@yeheli Жыл бұрын
Most welcome 😊darling
@ChaminiDisanayaka
@ChaminiDisanayaka 2 ай бұрын
අපේ බබාට තාම සති දෙකයි අක්කෙ.දැන් දැන් එයා පැය තුනක් හතරක් නිදා ගන්නැතුව ඉන්නවා . නිදාගෙන එනවා නින්ද කැඩිලා ආයේ නැගිටිනවා
@yeheli
@yeheli 2 ай бұрын
Manika me video eke tips use karala beliwe nedda
@roshiniwasundara1452
@roshiniwasundara1452 3 жыл бұрын
thank you akka.❤❤❤😍😍godak watina vidio ekak oyata b.s❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@udarisathsarani3181
@udarisathsarani3181 3 жыл бұрын
Godak pin akkaaa. Me dawas wala man e time period eka thamai spend kragana yanne. Welawakta godak age thehettui. Ou oyage tips godak help wenawa mata. Oya godaak hodai akke..godak pin. Budusaranai.😘😘💐
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo Oyata me kalaya thawa thawath hodin gewanna shaktiya diriya lebewa Godak adarei ❤️❤️
@udarisathsarani3181
@udarisathsarani3181 3 жыл бұрын
@@yeheli love you 💗💗💗
@maduwanthipremila43
@maduwanthipremila43 2 жыл бұрын
@@yeheli akki
@hashinisilva8929
@hashinisilva8929 3 жыл бұрын
Akke onna ada akka dapu video eka mn baluwa. Ane godak pin mage akkita. Mage donita dan sathi dekaine. Godak watina video ekak.. ❤️❤️❤️ gatabe bo samidu pihitai mage yasho manikatai oyala hamotamai.. parissamin inna. Theruwan saranai akke. Doni hambunata passe jiwithema wenas wela akkiyo. Doni ganamai hithenne. Puluwan hamwelema comment dannm. Comment nodammath akkiwai mage yasho manikawai mn balanwa kiyla hithe thiya ganna akkiyo.. ummmmmaaa. 😘😘😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Patiyo oya mehama demma ekama loku deyak aluth patiyek inna amma kenek gena mama hodin dannwa oyata e hema wedakama adaren karaganna thawa thawath shaktiya lebewa Godak adarei
@nadeeshanianuruddika7698
@nadeeshanianuruddika7698 3 жыл бұрын
Harima wedagath karunu tikak akkiyooo🥰❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@supunchanuka505
@supunchanuka505 Жыл бұрын
මගේ බබාට දවස් 12යි එයා හොදට කිරි බොනවා.දවල්ට ඇහැර ගන්න බැරි තරම් නිදා ගන්නවා රෑට නම් ඇහැරිලා ඉන්නේ ගොඩක් වෙලාවට.එයා පැය දෙකාමාරකට වැඩිය නිදියනවා එක හොද නැද්ද
@yeheli
@yeheli Жыл бұрын
Ekata kamak nehe patiyo kohomath patau podi kale ehamai
@nihalranjith1060
@nihalranjith1060 2 жыл бұрын
Akki oya karana vidio godak hodai apita godak watinawa ❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Godak isthuti mage Patiyo
@amilanishadi164
@amilanishadi164 2 жыл бұрын
@@yeheli ane oyata puluwannam kiyannako mage babata dan daws 20k wenwawa. Eya කිරි bonne hari aduwen.doctrla midwife la kiyana nisa man eyawa ahrawala කිරි denne na. Eya paya 4k 5k withara nidagannawa. Badagini wela aharunath kiri poddai bonne ayeth nidi. Eya godak nida ganna ekamai katanne. Kiri dowala dunnath bonna kamathi na kata ambul katnawa. Me thathwe samanyada. Oya kiyanawa wage mage daruwa paya 2n 2ta 3n 3ta කිරි bonne na. Mata reply karannako pls... Gudus yanneth na hariyata. Mn stress wela inne me gana hithalama. Rata hodata nidi baba. Deparak withara thamai aharenne. E nagittath winadi 5kwath කිරි bonne na nidi.
@indikaroshan7418
@indikaroshan7418 Жыл бұрын
Ane akki mage බබා රෑ ට ඇහැරිලා අඩනවා අක්කි නිදාගන්නෙම නැහැ බබාට දවස්24 ක් බබාගේ ඇගේ බිබිලා දලා මට බයයි අක්කි
@yeheli
@yeheli Жыл бұрын
Patiyo 1.hodin gudus arinna hema kiri welakinma passe 2.hemadama babawa nawanna windi 20 wada 3.hodin kiri denna bandiya pore a 4.oyage agame widiyata arakshawak karaganna
@lihinikawyachanel515
@lihinikawyachanel515 Жыл бұрын
Ane akki godaak thankss...mage petiya kiri bibi nidagnnawa...aden thibba gaman aharenawa..kochhcra thiyanna heduwath bee..
@yeheli
@yeheli Жыл бұрын
Patiyo e nam babage hetima thamai
@pradeep6771
@pradeep6771 3 жыл бұрын
සමහර වෙලාවට දුව අඩනකොට ටික වෙලාවක් හුස්ම අල්ලන්නෙ නැතුව ඉන්නවා. නිතරම එහෙම වෙන්නේ නැති උනත් සමහර වෙලාවට රිදීලා අඩනකොට වගේ එහෙම වෙනවා. තත්පර ගාණක් උනත් හිතට ගොඩක් බය හිතෙනවා. පුළුවන්නම් ඒ වගේ වෙලාවක අපිට කරන්න පුළුවන් දේවල් ගැන දැනුවත් කිරීමක් කරන්නකෝ.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mama danna widiyata onama chuti patiyek adana welwata ehama thamai itin mama nam enwagr welwata eyage awadanaya wenas karanna puluwan dewal karanwa eya asama deyak karanwa E wage welwata oyatath kalabala unoth baba eka wediyen karanwa
@pradeep6771
@pradeep6771 3 жыл бұрын
@@yeheli eka nam aththa.mam tikak kalabala wenawa.hithata loku bayak danenawa.digatama husma allan hitiyoth mokakda karanne kiyala hithenawa.chooti kale babata colic thibba nisa baba ehema adanakota tension enawa.mam puluwan tharam babawa relax karanna balannam.yoshodara ammata godak sthuthi.theruwan saranai
@dinushikapiyumali508
@dinushikapiyumali508 3 жыл бұрын
Akkige videos harima wadagath mata❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@SamanthikaKumari-o1g
@SamanthikaKumari-o1g Күн бұрын
Ane mge babata den maasayai eya dws 4kin kakka demme na plz mt wisadumak dennko
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 Жыл бұрын
Akka mga babata dn sathi 2 waga eya rata kiri bonwa tikak adui.. Hodata Nida gnwa.. Adanati na... Eka aulk nada akka... Eyata badagini anwa nm eya adanwa neda akka... Reply pls
@yeheli
@yeheli Жыл бұрын
Nehe manika eyata badagini unahama patiya eherei
@srilankatourismhotels
@srilankatourismhotels 2 жыл бұрын
Akke mage babata dawas 9i..aya kukku bonna hadankota aka ain kara kara winadi 10k witara adanwa..eta passee thma kukku bonna patan ganne.eth ehema bonakota winadi 5n 5ta wage adanwa etath passe thma hariytama bonne.mata hitaganna ba aida kiyla
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo mehema e gena ahala madi yeheli Fb Messanger enna podak kata karanna
@madushani5761
@madushani5761 3 жыл бұрын
Yasho amme Oya kiyana de hariyatama hari matath mathakai mage chuti donige podi kaale. Parissamen inna budusaranai yasho patiya mathak kara kiyanna ummma..
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee hari mage Patiyo Godak isthuti Adarei ❤️❤️❤️❤️
@chanikanimanthi8038
@chanikanimanthi8038 3 жыл бұрын
Dalada samidu pihitai mage akki oyala hamotama.. 🙏🙏Adarei.. 💖💖
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@nadeekasewwandi9020
@nadeekasewwandi9020 2 жыл бұрын
Ape baba bohoma tikai akki nidaganne eka prashnayakda akki
@yeheli
@yeheli 2 жыл бұрын
patiyo babekta hoda nindak mul kale onamai .eka nisa hema kiri welkin passema hodin gudus arinna one .hemadama nawanna one ewa hariyata unahama godak durta baba nida gannawa
@nadeekasewwandi9020
@nadeekasewwandi9020 2 жыл бұрын
@@yeheli ehema karanawane akki, eyata dan masa 2i eth chooti, adanawa godak ane mokada karanne kiyannako,barath wedi wenwa adui
@nadeekasewwandi9020
@nadeekasewwandi9020 2 жыл бұрын
@@yeheliman doctorslawa hamba una eyala kiyanawa kirith thiyenawa kiyala, samahara aya kiyanwane masa 3k samahara babala adanawa kiyala eka aththada
@nadeekasewwandi9020
@nadeekasewwandi9020 2 жыл бұрын
@@yeheli akki help pls akki man mokada karanne
@yeheli
@yeheli 2 жыл бұрын
@@nadeekasewwandi9020 Patiyo yeheli Fb Messanger enna
@NilanthaPradeep-c7j
@NilanthaPradeep-c7j 2 ай бұрын
Godak watinawa akke ❤❤❤
@yeheli
@yeheli 2 ай бұрын
Manikaaa🩷
@MilaniSashikala
@MilaniSashikala 10 ай бұрын
අනේ අක්කි මගේ බබා පැය 3ක් ඉන්නේ නෑ කිරි ඉල්ලලා අඩනවා උපරිම ඉන්නේ පැයයි..මට පිස්සු වගේ එයාට දැන් මාස 1 1/2යි එයා දවල්ට නිදියන්නෙත් නෑ රෑට 6ඉදලා 12 වෙනකන් නතර වෙන්නෙම නැතුව අඩනවා
@yeheli
@yeheli 10 ай бұрын
MAnika ehama illanwa nam denna patto hebei hodata gudus arinna
@rashmi7682
@rashmi7682 3 жыл бұрын
මගෙ බබාට නම් මාස 8යි ඒ උනාට ඉතින් අක්කිගෙ විඩියො එකක් නොබලා කොහොමද..🤗🤗❤️ දෙවනි බබා වෙනුවෙන් හරි බලනවා😉😉😉
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee mage wastuwa ❤️❤️❤️
@hashininawoda4373
@hashininawoda4373 2 жыл бұрын
බබාට මාස 2 යි .. මුනින් දැම්මම හොදට නිදාගන්නවා.. එහෙම නිදි කරාට කමක් නැද්ද අක්කේ
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo balanna kzbin.info/www/bejne/jHrKaXyaoraVatE
@chalanisapthala8042
@chalanisapthala8042 Ай бұрын
අක්කේ මගේ බබාට මාස හතරයි බබාට නිදිමත වැඩිවෙනකම් ඉදලා අඩලා අඩලා නිදාගන්නෙ මේකට විසදුමක් දෙන්නකෝ
@yeheli
@yeheli Ай бұрын
manika nida ganna eka nam hodai ne itin
@hancilakmali5966
@hancilakmali5966 3 жыл бұрын
Thankyou akki
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo
@danushkawasanthi9265
@danushkawasanthi9265 3 ай бұрын
Akke mage babata tama dawas 23i. Eya reta deparak thunparak aharenawa. Mn eyt masa 4 weddi apahu office ynna one. E weddi babage ninde wenasak weida
@yeheli
@yeheli 3 ай бұрын
Manika loku wensak wenne nehe echara ikmanin
@udaralakshitha7465
@udaralakshitha7465 27 күн бұрын
Akke mage babata dn masa 2.hamarak .eya agili uronawa. Eka nisa kiri bonna horai. Paya 3.4.k innawa. Ekath bonnrth na adanawa kiri deddi..agillama uronawa. Ai kiyanswada mta bayai.
@yeheli
@yeheli 27 күн бұрын
kzbin.info/www/bejne/j2WWYYtnpZKFbq8 kzbin.info/www/bejne/i5abkHqGYqilmsk patto balanna
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 Жыл бұрын
Akki mage petiya ipadila den dawas 13,i.eyage upath bara adui 2.30g .mage petiyage bara wedi wenna man monada karanna one. Eyata peya 2n 2ta kukkut denawa man .
@yeheli
@yeheli Жыл бұрын
Patiyo puluwan nam yeheli fb message enna
@sureshakarunarathna9827
@sureshakarunarathna9827 Жыл бұрын
Man demma akki balanna fb mg ekak. Riply Danna balala
@samankumari8339
@samankumari8339 9 ай бұрын
Akki aurudu eka marai babek ge ninda kohomada kochchara bada purawala nidi keruwath reta aherila kiri hoyanawa eli wenakm serin serea aherenawa ai a
@yeheli
@yeheli 9 ай бұрын
Manika eka nam godak samanyai ape babath e kale ehamai
@samankumari8339
@samankumari8339 9 ай бұрын
Ane aththada tenk you akka🎉🎉🎉​@@yeheli
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Akke mage babata den masa 3.ath thama kiri mas dala ne.aya chuti.bara nam hari.ath penuma adui.adaaanawa.nidi yannet ne.ane petiyo විසඳුමක් kiyanna
@yeheli
@yeheli Жыл бұрын
Aneeee patiyo meka balanna kzbin.info/www/bejne/anPSfImNic2Xm68si=o4RJJOk6mTq59VDz
@TK-eo1sc
@TK-eo1sc Жыл бұрын
මගේ බබාට සති හයයි දැන් අක්කෙ..එයා නින්දෙන් ගැස්සෙනවා නිතරම.ගැස්සි ගැස්සි ඇහැරෙනවා..ඒකට මොකද්ද කරන්නෙ කියන්නකො..
@yeheli
@yeheli Жыл бұрын
Ane Patiyo ewa samanya dewal
@TK-eo1sc
@TK-eo1sc Жыл бұрын
ඒකනෙ....ඒකෙන් එයාගෙ නින්ද කැඩෙනවා....
@hansihansi7511
@hansihansi7511 Жыл бұрын
Ane akke plzz mt help krannakooo chuti babek ta soother ekak use kranna puluwan koi kaleda..
@yeheli
@yeheli Жыл бұрын
kzbin.info/www/bejne/j4fNeKyGpdKarZosi=WQ_RpciVsr1AFXS6 Patiyo balanna
@kalanisandareka7800
@kalanisandareka7800 2 жыл бұрын
අක්කෙ අනේ ඔයාට කියල දැනගන්න. දෙයක් තියෙනව.මගේ බබාට සති 2 මගේ පලවෙනි බබා.එයා රෑට පොඩ්ඩක්වත් නිදියන්නෙ නෑ අක්කෙ.හොදටම අඩනවා.මට නලවගන්න බෑ.මට බයයි එයා අඩද්දි. එක එක දේවල් කරනවා ඒත් නලවගන්න බෑ.හවස 6 වගේ ඉදල රෑ 10 12 වෙනකල් ඈහැරිල.ඒකට මොකක්ද කරන්නෙ අක්කෙ.plz riply
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Babata colic wenna puluwan me video eka balanna kzbin.info/www/bejne/o5eVfXlrmKx5frc Hodata gudus arinna hema kiri welakinma passe
@ruwanthinishra7802
@ruwanthinishra7802 6 ай бұрын
Nida gnna thena wenas krla blnna
@dilanijayalath1486
@dilanijayalath1486 Жыл бұрын
අනේ මිස් මගෙ බබාට දැන් මාසයක් වෙනව, එයා දවල්ට නිදා ගන්නෙම නැහැ , මොනවාද මිස් කරන්න පුලුවන් මේකට
@yeheli
@yeheli Жыл бұрын
Patiyo me video tips use karala beluwe nedda
@subha3464
@subha3464 3 жыл бұрын
Mage patiyata adata sathiyayi.godak watinawa .❤
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z Patiyo me video oyata wedagath wei
@sahanikusalani7711
@sahanikusalani7711 3 жыл бұрын
Akke mage duwata masa 5 2/1.mage konde hodatama yanawa tikak diga kondayakthiyenna ane den gihin gihin natta wage wela mn game clinik ake vitmin biuwe awata aduwenna ne vog vitamin dunneth ne game clinik akr awa bonna kiuwe.monawa hari kondeta hoda vitamin akak kiynnako baba kiri boddi bonna hoda akak plz konde wewenna hari yann nethi wenna hari
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/www/bejne/a53ZfX6oappojcU Patiyo balanna meka tiyana ewa bonna aduma Momcal fish oil
@buddhimenuwara9299
@buddhimenuwara9299 2 жыл бұрын
අක්කේ මගේ බබාට මාස 2 යි... සතියක්. එයා දවල් දවසම නිදි. රෑ එළිවෙනකම් ඇහැරිලා.. ඒ ඇයි අක්කේ මට ගොඩක් බයයි
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo baya wenna deyak nehe podak oyage agame widiyata arakshawak kara ganna Hodata gudus arinna
@buddhimenuwara9299
@buddhimenuwara9299 2 жыл бұрын
@@yeheli ❤❤❤
@hansanisangeetha7692
@hansanisangeetha7692 2 жыл бұрын
Akke oyage vidio eka mn baluwe harima welawata.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo 😘😘
@hansanisangeetha7692
@hansanisangeetha7692 2 жыл бұрын
@@yeheli ❤❤
@ruwanimadhushika9350
@ruwanimadhushika9350 2 жыл бұрын
අක්කෙ මගේ බබාට මාසයි. මගේ පළවෙනි බබා, මගෙ පැටියා ගොඩාක් ඇගමැලි කඩනවා. නිදාගෙන ඉද්දිත් එහෙමයි. අනේ ඒක සාමාන්‍ය දෙයක්ද කියන්න දන්න කෙනෙක්
@yeheli
@yeheli 2 жыл бұрын
oww patiyo Normal hodata gudus arinna ethakota oya gatiya adu wenawa
@surenirajapaksha5161
@surenirajapaksha5161 4 ай бұрын
Akki oya babata mona cream ekada use kare,,Dan eka danakota
@yeheli
@yeheli 4 ай бұрын
Manika babycheramy
@sandunisakunthala-s2w
@sandunisakunthala-s2w Ай бұрын
Mage babata masa 2i..eya rata kohoma aharwnn haduwath nagitinne na..kiri nobi hari nida gannwa.e ai ?
@yeheli
@yeheli Ай бұрын
patto samahara babala ehama thamai samahara babala peya 10 eka digata nida gannwa ehama welwata ehrunaham kiri denna
@sandunisakunthala-s2w
@sandunisakunthala-s2w Ай бұрын
@yeheli thank you akke..eken babage weight eka adu wenna puluwan da
@sujeewakaumali9790
@sujeewakaumali9790 2 жыл бұрын
Akke mage baba ninden nitharama ambarenawa eth ekkama haiyen kediri ganawa.masa 1dawas 5i wenne.eka samanyaida kiyannako
@yeheli
@yeheli 2 жыл бұрын
ae patiyo ewa normal .daily nawanna,hema kiri welakin passema gudus arinna
@ishanchaminga2389
@ishanchaminga2389 3 жыл бұрын
Thanks akki api nodanna dewal hri adaren apita amma kenk wage kiyla denwata bs
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo ❤️
@pradeepkumuduni2165
@pradeepkumuduni2165 2 жыл бұрын
Man nodanna godariyak dewal oyage video balala thama akkiyo danagaththe godak pin oyata
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo ❤️😘❤️❤️
@dilrukshidilrukshi4043
@dilrukshidilrukshi4043 3 жыл бұрын
අක්කා ඔයා හරිම හොඳයි.ඔයා වගෙ සහෝදරියක් මට හිටියනම්..මට ඔයා එක්ක පෞද්ගලිකව කතා කරන්න හරි මැසේජ් කරන්න හරි බැරිද අක්කා
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo yeheli fb Messanger enna
@deelimanirmali5204
@deelimanirmali5204 2 жыл бұрын
මගේ බාබාට මාස 3 අක්කියෝ නිදොටන්නෙම නැ දවල්ට ඇහැරලාමයි ඉන්නෙ ව්නාඩි 5 නිදා ගන්නේ ඇහැරෙන්වා
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo me video eka balanna kzbin.info/www/bejne/nJWxdYhpbrx2jac
@dumindisanda7962
@dumindisanda7962 Жыл бұрын
Kochchara kalayak giyada dawata nidiyanna
@manoniranjika1352
@manoniranjika1352 Жыл бұрын
Miss mage baba kiri bonne ninde ...aherawa ganna amarui..etakota pita ugure yanwa ekata mokda kranne miss..monwa krath aherenne nane..
@yeheli
@yeheli Жыл бұрын
kzbin.info/www/bejne/nJWxdYhpbrx2jacsi=Q63DfL-dvFcpfKE2 Patiyo balanna
@SMLIKE
@SMLIKE 2 жыл бұрын
Akke mage babata masa 2i kiri wamane vidala wage mage patiya daanawa mata bayai ehema weddi eka oya danna vidiyata samanya deyalda
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo ape baba kiri wamane demma masa5ma eka normal hodin gudus arinna
@thusharifernando6712
@thusharifernando6712 5 ай бұрын
බබාලා නින්දෙන් ගැස්සෙන එකට කරන්න දෙයක් තියෙනවද? ඒක කොච්චර කල් තියෙනවද?
@yeheli
@yeheli 5 ай бұрын
Eka hari yanawa oyage agame widiyata arakshawak karanna
@thusharifernando6712
@thusharifernando6712 5 ай бұрын
@@yeheli ok😍 thank you
@tharshanaekanayaka7254
@tharshanaekanayaka7254 3 жыл бұрын
Felt health record book ekata cover eka gaththa page eka kiyannko akki...plzzzz reply
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo (076) 080 5611 ishu craft
@yashenumanga8988
@yashenumanga8988 Жыл бұрын
Akke mage babata dawas 25i wenne. Ane eya doyyannenene. Retanam hodata doyyanawa. Dawaltanam dawasema wage aharala
@yeheli
@yeheli Жыл бұрын
Patiyo eka normal
@priyanganilakmali7771
@priyanganilakmali7771 Жыл бұрын
Akke ape baba paththata tama nidaganne..oluwa tikak digai wage.depaththa gewila wage..babawa bima thiyalath thiyanawa..dan masa 5i..meka kal yaddi hariyaida
@yeheli
@yeheli Жыл бұрын
Patiyo balanna me video eka kzbin.info/www/bejne/pYLbg2xpastnnJI
@buddikalakmal7773
@buddikalakmal7773 3 жыл бұрын
අක්කේ බබා කිරි බොද්දි නිදා ගත්තම ගුඩුස් යවන්නේ කොහොමද
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo nidagana iddima babawa ussala urahise ta eyage bada tiyagana aniwaryenma gudus arinna one
@buddikalakmal7773
@buddikalakmal7773 3 жыл бұрын
mn gudus yawanawa akke Gudus yawaddi baba nagitinawa akke itapassa aye kiri tikak bila nidaganni eya ehema unama aye gudus yawanna onada
@buddikalakmal7773
@buddikalakmal7773 3 жыл бұрын
Tawa akke mage baba chu daddi tikak ebarenawa kediri gaga mage palawani baba akke mata tama mewa gena danumak ne
@yeheli
@yeheli 3 жыл бұрын
@@buddikalakmal7773 Patiyo ewa nam normal Patiyo
@yeheli
@yeheli 3 жыл бұрын
@@buddikalakmal7773 and Oww Patiyo hodata gudus giyama baba hoda nindak nida ganna puluwan
@mahakumaragechamodi2302
@mahakumaragechamodi2302 3 жыл бұрын
Ane akke kiynko oya oyge ptiyge oluva ath deka kakul deka athagla hduvda . Akka e gena video ekak krla thiynvda akke.
@yeheli
@yeheli 3 жыл бұрын
kzbin.info/www/bejne/aJDLq5-JirVlgLM Me video medin wage me video ekath balanna kzbin.info/www/bejne/pYLbg2xpastnnJI
@nilukanilukapriyadarsani7653
@nilukanilukapriyadarsani7653 2 жыл бұрын
Akke mage babata masa thunai dan eyage oluwata godak dadiya danawa eya chuti kale idan ehema dadiya damma fan dammath nalalata godak dadiya danawa eka prasnayakda pl
@yeheli
@yeheli 2 жыл бұрын
Nehe Patiyo eka samahara babalage samanya deyak
@nilukanilukapriyadarsani7653
@nilukanilukapriyadarsani7653 2 жыл бұрын
Thank u sooo much akkiyoo 😘😘😘
@ChathurangaChathurangakumara
@ChathurangaChathurangakumara 3 ай бұрын
Akka mage babata dawas 23 eya payak withara kiri bonawa ane akke ai e kiyala kiyannako hama thissema kiri hoyanawa
@yeheli
@yeheli 3 ай бұрын
patto hariyata kiri pewenne nethuwa ethi samahara wita hodain kiri ekata sambanda wenwada balanna e wagema me video okkoma balala denuwath wenna kzbin.info/www/bejne/rnWWp3R6iq-BnZo
@madukaushalya2296
@madukaushalya2296 2 жыл бұрын
Ane akke mage babata sathi 2i.dawasama nidi.mm aharawala Kiri dunne nathnam aeth nidi.ane asanipayakda kiyala bayai
@yeheli
@yeheli 2 жыл бұрын
Nehe wastuwa noramal ehama thamai mul kale babala samahara babala innwa eka digata peya10nidiyanath
@thusharifernando6712
@thusharifernando6712 5 ай бұрын
Mata inne puthek. Masa thunai. dawalta godak nidi mathe inne. Nidi karawala thibba gaman aharila adanawa. Badath pirila tiyenne. ai kiyala hitha ganna ba. Meka hari yaida?
@yeheli
@yeheli 5 ай бұрын
Manika babata arakshawkuth karanna oyage agame widiyata Kohimath babala oya kaleta ohoma thamai
@anushaudayangani2610
@anushaudayangani2610 Жыл бұрын
Anee akkiyoo mge babata masayai dws 27i ey reeta nida gnnema nee wltath peya 2k 3k wge thmi nida gnne kiri bonakota aharawagnn hryma amarui reeta adana ekamai wedee anee
@yeheli
@yeheli Жыл бұрын
kzbin.info/www/bejne/nJWxdYhpbrx2jac Patiyo me video tips use karanna
@hansinisithara278
@hansinisithara278 3 жыл бұрын
Lassanai akke video eka. ❤️ Akke 2weni maase wenakota babage upath bara anuwa bara kochcharak wadi wenna onida
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka gena denma hithanna epa Oya hodin kiri dennako
@hansinisithara278
@hansinisithara278 3 жыл бұрын
@@yeheli haa akkiyo❤️❤️😊
@VimukthiDeshan-pd9rx
@VimukthiDeshan-pd9rx 5 ай бұрын
Ane mage babata dawas 5thama. Eya dawal dawasama nidagannwa. Kiridenneth balen wage gehittawala
@yeheli
@yeheli 5 ай бұрын
Manik arka issue ekak nehe
@nathalimadushika1456
@nathalimadushika1456 2 жыл бұрын
Akki mage babata masa 2i dawas 9i baba oluwa දකුණු pettata harawagena nidiyana ...gdra aya kynawa oluwa e petta gewanawa kyla eka attada akkiyooo
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/pYLbg2xpastnnJI Patiyo balanna mama ekata kala de
@tharinduweerasiri6934
@tharinduweerasiri6934 2 жыл бұрын
Akke, mn kumari, mage babala dennek nethi una kiri pita ugure gihin, mn manasikawa wetila inne godak, dan auruddakata lagai e de sidda wela, mahaththaya kiyanaw me desember babek hada gamu kiyala, mn harima bayen inne akke,
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Ane eka eya ekka katha karanna Patiyo baya wenna epa oyage adahas kiyanna
@chameeuk8490
@chameeuk8490 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@buddikalakmal7773
@buddikalakmal7773 3 жыл бұрын
Akke mage babata adata dawas 45 i eya iye re 11.30 ta vitara kiri bila nida gatta itapassa eya aye nagitala kiri biwe 4.30 ta vitara eka prashnaykda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo echara wela nida ganna denna epa peya 2/2kiri denna one me video balanna denuwath wenna kzbin.info/aero/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f
@buddikalakmal7773
@buddikalakmal7773 3 жыл бұрын
Eyala ehama nidaganna eka samanyaida akke baya wenna deyak nadda api eyala nagitawala kiri denna onada ehama unama
@buddikalakmal7773
@buddikalakmal7773 3 жыл бұрын
Oyata godak istuti mage prashna walata උත්තර laba denawata athtatama oya amma kenek wage apita akke tawa babala wamane danna wage samahara welawata kata hadanne ai
@shamishami223
@shamishami223 3 жыл бұрын
Akki mn oyage videos vadagath nisa blanwa.mage babata 2 month wenawa.eyata pump karala kiri denne.magen bonne tikai.paya dekakata 60 ml athi neda eyata
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo e gana thamai gana balanna kzbin.info/www/bejne/aJawcmOJg7yWb7s
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН