Ape Miss - බබාලා සතු අසිරිමත් විශ්වීය භාෂාව | Shymalee Pathirage

  Рет қаралды 217,562

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

Пікірлер: 240
@dasunsenarathne5916
@dasunsenarathne5916 3 жыл бұрын
අම්මලාට ඕනම වටිනම දේවල් තමයි 💐💐අපේ මිස් හැමදාම කියලා දෙන්නේ.ඇත්තටම ඒවා ගොඩක් වටිනවා.මිස්ට තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ලැබෙන්න ඕන .💐💐
@sandaminiupeshika8752
@sandaminiupeshika8752 3 жыл бұрын
Ape missge videyoo godak watinawa kiyana aya kooo ❤️
@eshansampath7769
@eshansampath7769 3 жыл бұрын
Yes
@AnomaKumari-hn5un
@AnomaKumari-hn5un 3 ай бұрын
හරිම වටිනා දැනුවත් කිරිිමි විදෙස් ගතව ඉන්න තරැණ දියණියන් අමිිමාවරැන්ට ඔබතුමියගේ වටිනා අවවාද වලට බොහොම ස්තුතියි .♥️
@Entertainer138
@Entertainer138 2 жыл бұрын
අනේ ගොඩක් පින් මිස්. අම්ම කෙනෙක් වගේ හැමදේම සරලව අපි නොදන්න දේවල් කියලා දෙනවට. තරුණ අම්මලාට ගොඩක් ප්‍ර්‍රයෝජනයක් වේවී.
@deepikasadamali8827
@deepikasadamali8827 2 жыл бұрын
Kiriboddi baba dippal aka hapanawat mokada karanne
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
ආස හිතෙනවා මේ විඩියෝ එකට ❤️😊🤗
@manisahansi1841
@manisahansi1841 10 ай бұрын
මිස්ට පින්🙏🙏 සිද්ධ වෙන්න ඕන දන්නැති දේවල් කියලා දුන්නට මම පුදුම විදිහට විඳවන්නේ බබා අඬද්දි😥❤️
@dildil5599
@dildil5599 Жыл бұрын
Aneeeee mis kiyapu හැමදේම aththama ඇත්ත......mage පුතාට masa දෙකයි......mata den mge puthage adana භාෂාව හොඳටම hoyagann පුළුවන්
@devikarathnayaka6949
@devikarathnayaka6949 Жыл бұрын
thanks miss, mama thaththek. Maath awadaanen beluwa meka.
@RusiruLakmal-o6k
@RusiruLakmal-o6k Жыл бұрын
ගොඩක් ස්තුති මිස්...ගොඩක් වටිනවා මේ පණිවිඩ...❤❤❤❤
@kavindi6986
@kavindi6986 3 жыл бұрын
අනේ මිස් ඔයා අපි වෙනුවෙන් කරන කැපවීම,කැපකිරීම් ගොඩාක් අගය කරනවා අපිට මිස්ව ගොඩාක් වටිනවා.බුදුසරනයි පරිස්සමෙන් ඉන්න මිස්.❤️❤️
@kavishakavindi9935
@kavishakavindi9935 3 жыл бұрын
පණු බෙහෙත් දෙන්න කාලය /මොනවාද ලක්ෂණ (අවුරුද්දට වැඩ් බබාලාට)ව්ඩියො එකක් කරන්න අපේ මිස්
@ishanbhashi4551
@ishanbhashi4551 3 ай бұрын
ගොඩක් පිං මිස්ට වැදගත් දේවල් අපිට දැනගන්න සලස්වනවට ♥️
@thusharineranjala6634
@thusharineranjala6634 3 жыл бұрын
Miss බබාලා ගෙ තයිරොක්සින් උනතාවය ගැන vedio එකක් කරන්න koo
@pramodadhananjani4132
@pramodadhananjani4132 3 жыл бұрын
Godakma watinawa miss.. babata kema pothak genna ganne kohomada? Mama comment kala a video ekata.
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Ane harima wadagath video 1k miss. Thank you ❤❤❤❤❤
@onlinebusiness1556
@onlinebusiness1556 3 жыл бұрын
වටිනවා මිස් ගොඩක්.ස්තුතියි.
@rasikapriyagani6794
@rasikapriyagani6794 Жыл бұрын
ම්ස්ට ගොඩක් පිං මේ දැනුවත් කිරිමට මට දැන් ගන්න පුලුවන්ද .දැන් .ලමයාට .මාස .6ක් .නිතරම..ලමයා .අත .දෙකම .තද .කරගෙනමයි ඉන්නේ ඈගිලි කලා තරකින් තමා ඈගිලි දිග අරින්නේ
@amilakanchana8107
@amilakanchana8107 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක් 🙏🙏
@ParkMinsadi_99
@ParkMinsadi_99 Жыл бұрын
අනේ ස්තූතියි 🥺❤️
@theekshanasampath1077
@theekshanasampath1077 Жыл бұрын
Thanks mis...me dewal kiyala dunnata.
@hirufernando7550
@hirufernando7550 3 жыл бұрын
Thx miss.... hospital bag eka hadana vidiha kiyala dennako....
@SadunSadun-z2i
@SadunSadun-z2i 3 ай бұрын
Godak sthuthi mis ❤❤
@kaushalya2815
@kaushalya2815 3 жыл бұрын
Miss babala kate agili gahana ekai,babala munin athata peralena kale ganai video 1k karannako
@sacheevindya3445
@sacheevindya3445 3 жыл бұрын
Godak pin.miss.tibuna gatalu okkoma nirakaranaya una
@DilhaniMadushi
@DilhaniMadushi Жыл бұрын
Mage babata masa 1i dawas 20 eya hema welawema atha guli karagena inne peya 2k yannath kalin eyata kiri oni e hema welawakama eya winadi 10 withara kiri bonne gudus ekath hodata yanawa eyata man e gena godak kalpana karanawa mata mekata uththarayak laba denna miss godak pin miss
@chamarilakshika8508
@chamarilakshika8508 3 жыл бұрын
Godak watinava mis thanks mis
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
Miss mage babata masa 3i eya nitharama atha kate dagannawa.ekata wisadumak madda
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 3 жыл бұрын
බොහෝම ස්තුතියි miss ... 🤗❤️🤗
@mangaliweerawansha2749
@mangaliweerawansha2749 8 ай бұрын
Godak watinawa miss godk pin🙏
@Dushibaby
@Dushibaby 11 ай бұрын
Watina upades tika mis❤❤❤
@imeshahashani1721
@imeshahashani1721 3 жыл бұрын
Harima watinawa.missta godak pin
@nilunilu8097
@nilunilu8097 3 жыл бұрын
Godak watinawa tikak danan unna.ithuru tikath dan dana gaththa mis godak sthuthi 💝
@SisirakumaraBasnayaka
@SisirakumaraBasnayaka 21 күн бұрын
Ane thank you miss.
@inokasandamali199
@inokasandamali199 Жыл бұрын
Pin sidda wenawa mis oyata matath innawa chuti puthek dawas 45i den wayasa
@chethijayasinghe1586
@chethijayasinghe1586 3 жыл бұрын
godaaak isthuthi ape miss. godak watinawa
@poornimaabeykoon9919
@poornimaabeykoon9919 10 ай бұрын
Very important mis
@nirmanadarshanie7611
@nirmanadarshanie7611 11 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්
@WathsalaGamage-f9w
@WathsalaGamage-f9w 4 ай бұрын
Thank you mis.❤
@krishancreation1103
@krishancreation1103 9 ай бұрын
Thanks ❤
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 3 жыл бұрын
Gdkk thanks miss me wge video walin apiwa danuwth krnawta
@piuminakandala2499
@piuminakandala2499 3 жыл бұрын
Aluth babala gana kiyala dena ewa godak watinawa mis .
@darshanichathurika-c1x
@darshanichathurika-c1x 11 ай бұрын
mis mata kiyanna mau kiri dowala peya kiyak kamara usnathwe thiyanna puluwanda kiyala
@lakminiamarasinghe1970
@lakminiamarasinghe1970 3 жыл бұрын
Me video eka gdk watinw ms..
@shanirosemerry8747
@shanirosemerry8747 3 жыл бұрын
Ane mrs mage baba hema tissema diwa eliyata danawa mrs..ay mrs ehema karanne..ane karunakarala mata uttarayak denna..🙏😔
@neranjalasatharasinghe494
@neranjalasatharasinghe494 2 жыл бұрын
Miss mage daruwath mehema nawenawa. Habai adanne naa. Eka hodai da
@WageeshaLakmali-vw2xf
@WageeshaLakmali-vw2xf 6 ай бұрын
Thnks mis,godak watinwa
@geeshanisandeesha1515
@geeshanisandeesha1515 2 жыл бұрын
ගොඩක් පිං මිස්
@NS-qq4vk
@NS-qq4vk Жыл бұрын
මිස්ට පිං ..මම පුදුම විදිහට විදවන්නේ ..බබා අඩද්දී ....තාම දවස් 14,නැන්දම්මා ගෙන් බෙරෙන්න බැ අම්මෝ 💔💔💔
@rspcbcreation9325
@rspcbcreation9325 10 ай бұрын
නැන්දම්මා ta oni විදිහට නටන්න epa.
@PramithaEshani-wt5ug
@PramithaEshani-wt5ug 8 ай бұрын
Apo ow
@kanishkagimhani2354
@kanishkagimhani2354 8 ай бұрын
කියලා වැඩක් නෑ ලමයා ඇඩුවොත් බඩගිනි 😡
@dinushanigunathilake3995
@dinushanigunathilake3995 8 ай бұрын
Eka nm aththa. Matath a prashnema thamai tyenne. Lamaya aduwoth badagini welalu. Mama Mara widiyata stress wela inne meka nisa
@RanganaNirasha
@RanganaNirasha 8 ай бұрын
​@@kanishkagimhani2354අනේ එක නං ඇත්ත
@manojavishka3124
@manojavishka3124 2 жыл бұрын
අනේ මේ දේවල් නොදැන ලමයව නලව ගන්න කොච්චර මහන්සි උනාද? දුක හිතෙනවා එයාව අදුන ගන්න බැරි උනානෙ කියලා.
@ParkMinsadi_99
@ParkMinsadi_99 Жыл бұрын
🥺
@KasunLakshitha-lm7db
@KasunLakshitha-lm7db Жыл бұрын
දවල්ද
@sumedhahathurusingha4797
@sumedhahathurusingha4797 2 жыл бұрын
Ane mis mage puthata dan vayasa aurudu 2i.puthage bada velala thiyenne.putha kakka danne godak amaruven.putha deiyange pihiten hidata kemath kanava.ane mis mata mekata pilithurak denna plz
@gangu3447
@gangu3447 3 жыл бұрын
miss fan ekata babawa kalu wenawada etakota tawa babawa massage karanna olive oil use karanna puluwanda sama kalu wenawada olive oil walata
@SudeeManage
@SudeeManage 4 ай бұрын
Harima wadagath.🙏
@sarangisudeshini4092
@sarangisudeshini4092 8 ай бұрын
ගොඩක් පින් මිස්
@nuwanthiupul1257
@nuwanthiupul1257 3 жыл бұрын
Miss alutha upan babalata use krana hoda prodyct eka mokkda,,(soap,cream,powder)
@dilanihettiarachchi5156
@dilanihettiarachchi5156 3 жыл бұрын
Thank you mis
@nathashii4684
@nathashii4684 2 жыл бұрын
Godak wadagath vedio ekak
@ireshathennakoon3337
@ireshathennakoon3337 Жыл бұрын
Adaddi hira wenwa wage wenne ai mis path krma hri hareuwma hri ynwa.byai e welwta.
@akeeslifestyle949
@akeeslifestyle949 3 жыл бұрын
Godak vatina video ekak miss thank u sooo much
@rowan.kumarakumara449
@rowan.kumarakumara449 2 жыл бұрын
Bohoma sthuthi
@amilatharaka9364
@amilatharaka9364 3 жыл бұрын
Oyata godaaaaaaaaaaaaaaaak pin miss.......
@SanjulaMihiranga
@SanjulaMihiranga Жыл бұрын
සංජුල2
@hiruniekanayake6425
@hiruniekanayake6425 Жыл бұрын
Miss a ආරුක්කු karana ekata mokda karnne
@harshanilakmali6557
@harshanilakmali6557 2 жыл бұрын
Miss mage babata gudus yawanna oya mona widiyata haduwath eyata gudus yanne na.eka prashnayakda miss?
@priyangikaweerakoon2341
@priyangikaweerakoon2341 3 жыл бұрын
Miss mage petiyaa ehera iddi ath deka wihidala pass bada ussanne wada ganna kiyala wageda miss.mage mulma baba meya nisa mn godk de danne.missma thma gaide karanne.thnks miss
@NipuniSolochana
@NipuniSolochana 4 ай бұрын
මිස්...මිස්ගේ නම්බරය දාන්න පුලුවන්වද බබාගෙ පොඩි ප්‍රශ්නයක් දැන ගන්න
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
ස්තුතියි
@keerthijagath6101
@keerthijagath6101 3 жыл бұрын
මිස් බබට පවුඩර් දාන එක ගැන විඩියෝ එකක් කරනව ද
@udayangaudayanka6325
@udayangaudayanka6325 3 жыл бұрын
Godk watinwa miss dan nati dawal godak danagatta🌺🌺
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 9 ай бұрын
Thank u Dr. Very important to all mothers
@dishanigodagama7051
@dishanigodagama7051 3 жыл бұрын
Thank you miss
@dinishadilrukshi7120
@dinishadilrukshi7120 2 жыл бұрын
මිස් මාස හතේ මගේ පුතා අඬනකොට හුස්ම අල්ලන් ඉන්නවා....මන් ඒ වෙලාවට ගොඩක් බය වෙනවා....මොකද කරන්න ඕනා මිස් ඒ වෙලාවට....එක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?
@ireshaniroshani3235
@ireshaniroshani3235 3 жыл бұрын
Mis ge video godak vatinawa.. Mis 6 months vaccin eke opv eka dunnata passe vomit koloth baba. Eka prashnayak wenawada..
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
Thank you miss.
@chamilachami4005
@chamilachami4005 2 жыл бұрын
Thank you ❤️❤️
@usithsanjeewa5479
@usithsanjeewa5479 3 жыл бұрын
Thanks miss
@maduwanthibopage1572
@maduwanthibopage1572 3 жыл бұрын
මිස් බබාලා ඉන්න අම්මලාටත් zoom meeting එකක් කරන්න පුළුවන්ද? බබාලා ගැන අම්මලාට ගොඩක් දේවල් තියනවා මිස්ගෙන් දැන ගන්න..
@surangahettiarachchi5577
@surangahettiarachchi5577 3 жыл бұрын
Ane ow
@SANJUWAWITHDINU
@SANJUWAWITHDINU 3 жыл бұрын
Ow
@chamindkumara628
@chamindkumara628 3 жыл бұрын
Ane owu miss
@anushi2837
@anushi2837 3 жыл бұрын
ana ow mis
@keshaninipunika2755
@keshaninipunika2755 2 жыл бұрын
Ow
@ayashiduwara8779
@ayashiduwara8779 2 жыл бұрын
ම්ස් මගෙ බබාගෙ කොන්ඩෙ අඩුයි ඒකට මොකද කරන්න ඕන ම්ස්.
@namalsudarshna2104
@namalsudarshna2104 Жыл бұрын
ane miss mage babata dn masayak.eya dawal kaleta nidi.kiri bonnawath nagitinne.miss mek samanya deyak nd.
@annsanjeewani299
@annsanjeewani299 3 жыл бұрын
මිස් මගෙ බාබාට අවූ 1 1/2 යි දූ වගේ කොන්ඩෙ ගොඩක් අඩුයි එකට මොනවද කරන්න පුළුවන්
@sumuduchandima9038
@sumuduchandima9038 2 ай бұрын
Ane hari fok...mage patiyat a wagemai
@yosa3378
@yosa3378 3 жыл бұрын
බබාගේ Anterior Fontelle maasa 8 ta kalin waseema ha maasa 18 pasuwa waseemen athiwana prathipala pilibanda videowak upload karanna miss plz...
@nawodaharshani5657
@nawodaharshani5657 2 жыл бұрын
අනේ... 😘
@BuddikabandaraShehan1234
@BuddikabandaraShehan1234 7 ай бұрын
Mis mulinma udu dath avata prashnayak nadda
@iurascompany7042
@iurascompany7042 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
Thankyou miss 🙏
@danushkachathuranga6990
@danushkachathuranga6990 2 жыл бұрын
Mage babata thama dawas 2òi eya nitharama wage abarenawa hariyata kammali arinawa wage ai kiyanna puluwanda miss
@hichchikella255
@hichchikella255 3 жыл бұрын
Thank you mis.....
@keshaninipunika2755
@keshaninipunika2755 2 жыл бұрын
Adanne netuwa ehama ebarenawanam e Ai miss mage baba hariyata muna podi karanawa ebarenawa bada ussanawa eka digata wediya ninda yanne ne eyata andana hema nepiyakama kakka yanawa wathura wage kaha pata kakka Ane miss mata mekata uttharayak denna
@hansanichathurangika4668
@hansanichathurangika4668 3 жыл бұрын
Thanks
@sajethrohani6842
@sajethrohani6842 2 жыл бұрын
ගොඩක් stuti miss
@ridmatharangani8998
@ridmatharangani8998 Жыл бұрын
Thank you madam
@hasinipathirana7371
@hasinipathirana7371 2 жыл бұрын
Miss mage babata dawas 6 thama.eya chu dammama ehema anith babala wage hayiyen adan na.pelak weleta man danneth na chu dala.eya katin podi podi sadda kara kara innawa.thama gedara genawats hiyiyen adalama na. Pandara badagini wela eta aharunath kuru kuru ganawa witharay.adan nathi eka aulakda miss
@sandalisandali3208
@sandalisandali3208 3 жыл бұрын
Miss mage babata sathi 3 eya nidiyan iddi heenen godak hinawenawa .e wagema eka parata adanawa .ai ehema wenne ..
@chandanaprasad9907
@chandanaprasad9907 3 жыл бұрын
Godak watinawa mis tank you
@harshaniharshani8016
@harshaniharshani8016 3 жыл бұрын
Misge video hemadema balanawa.miss mage babata dawas 26i.eya egameli kadala,thatamanda gaththa itapasse eyage eka kosayak poddak lokui.a ai miss
@SethulaSehad-dm1gf
@SethulaSehad-dm1gf 5 ай бұрын
Watina vedio ekak
@kusallakshantha9427
@kusallakshantha9427 3 жыл бұрын
මිස් මගේ Babat මාස 3 මාසෙන් මාසෙට ඔසප්වීම සිදුවන්නේ නැනේ මිස් මම Paul සෞඛ්‍ය ක්‍රමයක් භාවිතා කරලා නැ මිස් pegnat වෙනවද mis
@kasunprabath7012
@kasunprabath7012 3 жыл бұрын
Thanq mis 😍
@thusharineranjala6634
@thusharineranjala6634 3 жыл бұрын
Babage ඔළුව හැදෙන්න මාස kiyenda miss බිම දාන්න one
@thimlagunasingha1816
@thimlagunasingha1816 3 жыл бұрын
Baba adaddi kakka tika tika yanne ai mis hamawelema
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 29 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 14 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 65 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 82 МЛН
නිදා ගන්නෙ නැති බබාලා නිදි කරන මන්තරේ | Sleep training
12:35
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 240 М.
බබාලගෙ භාෂාව Baby language | Shymalee Pathirage
8:05
Ape Miss - අපේ මිස්
Рет қаралды 102 М.
බබා නෑවීම How to bath a baby |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
13:20
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 29 МЛН