No video

නැවේ ජීවිතේ 001 , joining my ship in singapore 🛳 vlog 032

  Рет қаралды 323,709

The Sailor

The Sailor

Күн бұрын

Hey guys... This is my first video uploading from the ship.. This covers me joining the ship from singapore and my 1st day onboard.hope you guys will enjoy the video.. 🙌🏽💚
.
.
video shot on gopro hero 8 & gopro max 📸💚
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 777555599
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX
FOLLOW MY SOCIAL MEDIA CHANNELS :
FACEBOOK: / thesailor91
INSTAGRAM: / _thesailor

Пікірлер: 2 900
@SAHANX
@SAHANX 4 жыл бұрын
මම sailor ගේ බලන පළවෙනි විඩියෝ එක . පළවෙනි එකෙන්ම තෙරෙනවා sailor ගේ වැඩ වල quality එක පට්ට
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you💚👊
@methmin4783
@methmin4783 3 жыл бұрын
@@thesailorlk 😊
@siraj9237
@siraj9237 3 жыл бұрын
අඩෝ බොක්ක ජීවිතේට flight එකක ගිහින් නෑ මචං උබ නිසා අද හොඩාක් දේවල් දැක ගත්තා.. 😍❤️ ආදරෙයි ... එක video එකයි බැලුවේ මම addict උනා.. 😍❤️🔥
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
@______ashan_69_
@______ashan_69_ 4 жыл бұрын
වැඩ කරද්දී පරිස්සමෙන් වැඩ කරන්න😁😁,පුලුවන් උනු හැම වෙලවෙම පොඩි video එකක් හරි දාන්න .. video එකක් දානකන් ඔයගෙ ෆෑන්ස්ල මගබලන් ඉන්නව කියලත් මතකතියගන්න..බුදුසරණයි!!!...🙏🙏
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා දානවා 💚😍 බුදුසරණයි 🙏🏻
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 4 жыл бұрын
ඇත්තටම මේවගේ වීඩියෝ කරපු එකට ඔබතුමාට සම්මානයක් දෙන්න වටිනවා.කටුනායක සිට සිංගප්පූරු නැව දක්වා අඛණ්ඩවම වීඩියෝ කරපු එක ලේසි නෑ.අනික අපේ රටේ පරණ CTB බස් වලට වඩා යමක් නොදැකපු මිනිස්සුන්ට මේක මහමෙරක්.නැව් කියන්නේ වෙනම ලෝකයක්.ස්තුතියි ඔබට
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏🏻🙌
@johnrobert8270
@johnrobert8270 4 жыл бұрын
මේ වැඩේ නන් පට්ට අයියෙ 😍😍😍ඔයාගෙ වීඩියෝ එකෙනුයි මන් ඔය දේවල් මුලිම්ම දැක්කෙ තව මේ වගේ වීඩියෝ දාන්ඩ 💪💪👍👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚🙌
@mozzafiato4407
@mozzafiato4407 4 жыл бұрын
subscribe karala sup ekk denna puluwan nm
@gayanakavinda1293
@gayanakavinda1293 4 жыл бұрын
අඩේ මේක නම් පට්ට.....😘😍 මාස 10ක් නැවක් ගැන ඉගෙන ගන්න තියෙන්නේ.....❤😘 keep it up sailor 🤗
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwa Aniwa 💚🙌😍
@kasunmaduwantha6122
@kasunmaduwantha6122 4 жыл бұрын
ඇත්තටම නැවකට ගියා වගේ.සුපිරි.තව තවත් මෙවන් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.බුදු සරණයි! ❣️❣️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌🙏🏻
@maduwithlife7661
@maduwithlife7661 4 жыл бұрын
අපි වගේ අයට මේ වගේ තැන් ගිහින් බලාගන්න එක හීනයක් විතරයි..ඉතින් මේ වීඩියෝ බලනකොට ඇත්තටම ඒ තැන්වලට ගියා වගේම හැගීමක් දැනෙනවා..සිංහලෙන් ඔයා කරන මේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නේ..මුලින්ම බලන්න ගත්ත එකෙන් ආසාව වැඩි උනා..ඇත්තටම ප්ලේන් එකක,,නැවක ,,වෙන රටකට යන්න ගොඩක් ආසයි..ඒත් ඉතින් ඒවා හීනම විතරයි..ඒ හීන හැබෑ කලාට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🙏 ..දිගටම මේ වගේ වීඩියෝ දාන්න...ගොඩාක් ආසාවෙන් බලා ඉන්නව..පරිස්සමින් වැඩ කරන්න..බුදු සරණයි ...💙💙💛💜️💚🌷🌷🌷🌷
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌
@maduwithlife7661
@maduwithlife7661 4 жыл бұрын
@@thesailorlk 💜️💜️💜️👍👍👍
@wasanthapushpakumara4168
@wasanthapushpakumara4168 4 жыл бұрын
සුපිරි මචන්..උබ ලොකු ආදර්ශයක් එක්ක වටිනා දෙයක් කරන්නෙ...සියලු දෙවියන්ගෙ පිහිටයි මචන්....👊👊❤❤❤
@user-qy4nj6gf6p
@user-qy4nj6gf6p 4 жыл бұрын
කවිද යකෝ මෙච්චර වටින video එකකට අන්ලයික් කරපු උන්. මාරම ගති මම කවදාවත් දැකපු නැති මාරම video එකක් ඇත්තටම. බුදුසරණයි පරිස්සමින් job එක කරපන්. තවත් video එකක් දාන්න.👍👍👍👍👍👍👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@dinsad123
@dinsad123 4 жыл бұрын
ඒ වීඩීයෝ ස්කිප් නොකර බැලුවේ..😍😍 ඔය වගේ දෙයක් අපිට පෙන්නුවට තෑන්ක්ස් සේලර්.. පරිස්සමෙන් ගිහින් ලංකාවට එන්න..❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 😍💚
@thalgahalakmali5731
@thalgahalakmali5731 4 жыл бұрын
Budusaranai
@inushasathsara4227
@inushasathsara4227 3 жыл бұрын
පලවෙනි vlog එක අද බැලුවෙ...ගොඩක් සතුටුයි අයියා ඔයා අද ඉන්න තැන ගැන තව දියුණු වෙන්න ජයවේවා....❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🙏🏻🙏🏻
@shehanbuddhika2806
@shehanbuddhika2806 4 жыл бұрын
Sailor අයියා... Job එක ගැනයි,ඒ Job එකට යන්න මොනවද කරන්න ඕන කියලයි ඊළඟ Video එකකින් හරි මේ Video Series එකේ එකක අතරමැදින් හරි කියලා දාන්නකෝ.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා මල්ලි 💚🙌
@slmedia8548
@slmedia8548 4 жыл бұрын
@shehanbuddhika Cinec campus palayan....ol pass wenna ona...Al karala thibunoth hodatama hodai
@dimuthuchathuranga3591
@dimuthuchathuranga3591 4 жыл бұрын
Ou aiya matth kiyla dennko shift ekta join wenna
@JudeKolithaSilva
@JudeKolithaSilva 4 жыл бұрын
Mamath asawen htye oya field ekata bn.. 2012 AL karata passe ahuwama as penima adu nisa ba qwa bn!! Dan ithin Mechatronics karanwa!
@shehanbuddhika2806
@shehanbuddhika2806 4 жыл бұрын
Cinec නැතුව Government Campus වලින් කරගන්න බැරි වෙයිද..?😑
@sahaninduwara8675
@sahaninduwara8675 4 жыл бұрын
මාරම ආසයි ඔය වගේ අත්දැකීමක් ගන්න .. අයියට ජය දිගටම කරගෙන යන්.
@anjaliwijesinghe
@anjaliwijesinghe 4 жыл бұрын
Really a great one because my husband also a marine engineer and most of the time joins for ships from Singapore. I know the whole story you showing and telling here is 💯 real and true but i never got to see it for real. (Yet ) And thank you so much for doing this video. Have a good time onboard and keep up the good work #thesailor ✌🏻
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 💚🙌
@islandfishing
@islandfishing 4 жыл бұрын
නියමයි මල්ලි,,ලංකාවේ සම්ප්‍රදායිකව ධිවර කර්මාන්ත බලන්න කැමතියි අය එකතුවෙන්න 🇱🇰
@MAGANewsNetwork
@MAGANewsNetwork 4 жыл бұрын
💜️ ආසාවෙන් කමන්ට් කරන චැනල් එක තැන්ක්ස් බන් අපිව ෆ්‍රි ලෝකේ වටේ එකක යනවට ...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල මචං 💚🙌
@bsbnsnsns6944
@bsbnsnsns6944 4 жыл бұрын
බුදු සරණයි මල්ලි පරිස්සමෙන් වැඩ කරන්න
@mozzafiato4407
@mozzafiato4407 4 жыл бұрын
subscribe karala sup ekk denna puluwan nm
@pasindusathsar_
@pasindusathsar_ 4 жыл бұрын
පොඩි කාලෙ ඉදන් තියෙන හීනයක් නැවක දවසක් ඉන්න.... කවද හරි එක හැබෑ කරගන්නව 😍 good Luck Aiyeh බුදුසරණයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල 😍 thank you malli 💚
@ivannawtv8240
@ivannawtv8240 4 жыл бұрын
Pasindu Sathsara hi
@wasanthiul6265
@wasanthiul6265 3 жыл бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා පුතා..අහලා විතරයි තිබුනෙ ..අද තමා මන් පලමු වතාවට මේ වීඩියෝව බැලුවේ...අපෙත් නෑවේ වැඩ කරන කෙනෙක් ඉන්නවා..නමුත් විස්තර දැනගත්තේ පුතේ ඔයාගෙන්..ගොඩාක් පින්..තෙරුවන් සරණයි!! Be safe
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Budusaranai 💚🙏
@buddhikaweeratunga5091
@buddhikaweeratunga5091 4 жыл бұрын
Congratulations Dear.i guess this is MV Sunrise,that belong to redarie lauterjung managment.one of great vessel that i sailed ever on my sea life.
@gayathindeepa8555
@gayathindeepa8555 4 жыл бұрын
අයියා ඔයාගේ video එක එනකල්මයි හිටියේ ඔයා කිව්වනේ ඉක්මනටම video එක දානවා කියලා. මටනම් දැන් ඔයාව යාලුවෙක් වගේ video බලලම. ඊලග video ඉක්මනටම දාන්න. පරිස්සමෙන් යන්න. Good Luck 😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 💚🙏🏻😍
@iam_chathu
@iam_chathu 4 жыл бұрын
මේවට තමා vlog කියන්නෙ නියමයි 😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල 💚😍
@chathurahirash2159
@chathurahirash2159 4 жыл бұрын
❤මරැනේ...ඉස්‍සරහටත් අලුත් විඩියෝස් ටිකක් බලන්ඩ අසවෙන් ඉන්නේ❤✌️ජය වේවා✌️බුදු සරනයි✌️
@shanroshen575
@shanroshen575 4 жыл бұрын
මැද පෙරදිග හිර උන අපේ ජිවිත වලට හොද අත්දැකීමක් මචං එල එල ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල 😍💚
@viewfromsky7
@viewfromsky7 3 жыл бұрын
Love your passion and ability to present with confidence on your 1st day at work at a totally new environment 💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@rizlanrifky1450
@rizlanrifky1450 4 жыл бұрын
නියමයි මචං. International sail experience එකක් ලංකාවෙ කොල්ලෙක් ගෙන් ලැබෙන එක අපිට ආඩම්බරයි බන්. දිගටම videos දාපං. ජය වේවා 🇱🇰
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා ජයවේවා 💚🙌
@Attention_98
@Attention_98 4 жыл бұрын
නියමයි මල්ලි..පරිස්සමින් වැඩ කරන් යන්න.ඒවගෙම පුලුවන් උන වෙලේට වීඩියෝ එකකුත් දන්න good luck
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwaryen danaaa Thank you 💚😍
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
දාන කොමන්ට් එක හිතා ගන්න බැරුව තමා; මේ විදයට දැම්මේ. මේ ලෝකෙත් මාරම ජිවිත තියෙන්නේ කියලා; මට මේ වීඩියෝ එක බලද්දී අමුතුම දුක්ඛයජනක හැඟීමක් ආවා. ඔයාගේ මේ චැනල් එක ගැන මම දාන ගත්තේ මේ ලඟදි. ඔයාගේ සැබෑ ජීවිතය මම දැනගත්තේ ඊයේ පෙරේදා. ඔයාගේ වීඩියෝ මම දිගටම බලනවා. ඔයාගේ චැනල් එකේ මම වීඩියෝ බලන්න ගත්තේ මේ ලඟදි නිසා; ඒ බලපු එක වීඩියෝ එකක්වත් ස්කිප් කරේ නෑ. ස්කිප් කරන්නවත් හිතෙන්නෙ නෑ. පුළු පුළුවන් හැම වෙලාවකම වීඩියෝ දාන්න. අපි බලාගෙන ඉන්නවා. තෙරුවන් සරණයි. ජයවේවා. පරිස්සමින් ඉන්න. ඒ වගේම; පරිස්සමින් වැඩ ටික කර ගන්න. 💚😍 ❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තුතියි ජයවේවා බුදු සරණයි 💚😍🙏🏻
@NetworkKnowledgeSolution_SI
@NetworkKnowledgeSolution_SI 4 жыл бұрын
@@thesailorlk 😍 😍
@namalpathiraja3671
@namalpathiraja3671 4 жыл бұрын
jaya wewa malli harima hoda programme ekak oya karanne ..........supiri
@jayashanbandara6570
@jayashanbandara6570 3 жыл бұрын
පට්ට අත්දැකිමක්. දකින්න ආසාවෙන් හිටියේ මේ වගේ දේවල් අහම්බෙන් වගේ චැනල් එක දැක්කේ පට්ට අයියේ
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️✌️
@movindudeesara8597
@movindudeesara8597 3 жыл бұрын
ලංකාවෙන් යද්දී හීනෙකින්වත් හිතන්නෙ නැතුව ඇතී එද්දි මුලු මූනම වහන් එන්න වෙය් කියලා ❤️❤️
@kalanabandara0100
@kalanabandara0100 3 жыл бұрын
ow ne 🥺
@sadaliapsara948
@sadaliapsara948 4 жыл бұрын
අයියේ කොහේ ගියත් කමක් නැ සතියකට සැරයක්වත් විඩියො එකක් ඕනැ😘😘😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
උත්සහා කරනවා 💚🙌
@prasannathantulage2191
@prasannathantulage2191 3 жыл бұрын
It gives a good impression for anyone interested in a career in a ship, doubt about any professional training for communication skills but this is wonderful even without good training, accidentally I watch one of your videos and fascinated by them and watched many, your speeches in singhala take us living abroad to Sri Lanka with very good memories of past and many comments shows how they are being enjoyed by your viewers' many thanks for that Good luck Kumara take care and be safe in this very dangerous era of Covid
@dumindakumara6911
@dumindakumara6911 4 жыл бұрын
නියමයි අයියා...👊😎👌ලංකාවේ youtubes ලා එක්කෙනෙක්වත් කරපු නැති දෙයක් තමා අයියා මේ කරන්නේ..එලම.....මේවගේ අත්දැකීමක් ගන්න බෑ ලොවෙත්...ඒ අත්දැකීම අපට දෙන අයියට ජයෙන් ජය......✌️💓🙏💕
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚🙌
@chamodbrayan4635
@chamodbrayan4635 3 жыл бұрын
I like your presentation ability ..💪 very clear and simple..anybody can understand your presentation..♥️ Keep it up ..💪 never give up..♥️ Great video..and I learned lots of things..so ..Thank you so much .. 😊♥️☺️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thanks for watching 💚✌️
@dhananjayabandara9087
@dhananjayabandara9087 4 жыл бұрын
I like your presentation ability, very clear and simple. Anybody can understand. Keep it up. Thanks malli.
@sandunlasantha
@sandunlasantha 4 жыл бұрын
My favorite travel channel right now🔥😍❤️. Good luck sailor. Have a safe journey. We're waiting for more vlogs.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 💚🙌
@rupasiriperera5526
@rupasiriperera5526 4 жыл бұрын
Sailor malli, thanks for sharing your life experience, intereeeesting!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@chinthakapradeep8662
@chinthakapradeep8662 4 жыл бұрын
ස්තූතුයි සහෝදරයා අපිට කවදා නම් නැවක යන්නද මේ දේවල් දැනගන්න සලස්වපු එක ගොඩක් වටිනවා. ස්තූතියි.දිගටම මේ වගේ වීඩියෝ දාන්න තෙරුවන් සරණයි.....!!!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏🏻
@janakashehan2431
@janakashehan2431 4 жыл бұрын
එනකල් බලන් හිටියා...පස්සෙ කොහොමහරි ආවා...මාරම සතුටුයි. ඔයගෙ විඩියෝ ගොඩක් අපිට වටිනවා. මොකද අපි කවදාවත් දන්නැති,ගිහින් නැති තැන් වලට ඔයා ගිහින් විස්තර අපිටත් කියන නිසා👍💪💚💚💚💚💚
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@hanzliy401
@hanzliy401 4 жыл бұрын
Wow this is a whole experience to all of us,thanks for sharing ! Keep posting,we enjoy it a lot ! 😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks for watching 💚🙌
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
පරිස්සමෙන් ගිහිල්ල වරෙන් බන් බුදු සරනයි❤❤
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙏🏻
@tharakapriyadarshana9442
@tharakapriyadarshana9442 4 жыл бұрын
ඔහේ රොටි කඩ නැද්ද?? 😂😂 පරිස්සමින් 👍🏻👍🏻
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Set une naha 😂 Aniwa bro 💚🙌
@lisarachanaka7931
@lisarachanaka7931 4 жыл бұрын
කඩ ඕනනෑ හදාගෙන කන්න පුලුවන්නේ.🤣🤣
@ashze.e
@ashze.e 4 жыл бұрын
@@lisarachanaka7931 kzbin.info/www/bejne/jnvIgmakd9h0q9U
@user-xt4ry5nu9n
@user-xt4ry5nu9n 4 жыл бұрын
වැඩේ සුපිරි සහෝ.. පරිස්සමෙන් වැඩ ටික කරන් ඉදපාන්👌👌❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා අනිවා 💚👊
@andrewsundaram3996
@andrewsundaram3996 4 жыл бұрын
Sailor Malli we are going to miss your wonderful videos from SRI Lanka for ten months. All the best for your job. Thanks for showing the ship where you work. See you soon.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much 😍💚
@HueshanPerera
@HueshanPerera 4 жыл бұрын
Thank You very much for giving this opportunity to experience all these rare occasions. Thanks once again.
@shehandinukayodiptha2751
@shehandinukayodiptha2751 4 жыл бұрын
Seriously i am enjoying from you ship videos rather than travel vlogs. :D Because it is somewhat uncommon neh :D Therefore um pretty sure all the people will addict to this. Anyway have a safe time in the ship mate. All the best .
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you so much bro 💚🙌
@SaNa-oh7xx
@SaNa-oh7xx 4 жыл бұрын
අඩො සිංහලෙන් මේ වගෙ දෙයක් බලන එකත් මාර සතුටුයි..පරිස්සමින් අයියෙ bs
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල 💚🙌
@ChaththaVlogs
@ChaththaVlogs 4 жыл бұрын
Patta kollo හැමදාම ඔයාගේ වීඩියෝස් බලනවා ඉස්සරහට එන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘😘😘😘😘😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚😍
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
විශාල දැනුමක් ලැබෙනවා ඔයාගෙ විඩියෝවලින්.thanks මල්ලි .පරිස්සමෙන් වැඩ කරන්න .තෙරුවන් සරණයි !
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌🙏🏻
@monaltheekshana9876
@monaltheekshana9876 4 жыл бұрын
පරිස්සමෙන් මලිත් අයියේ බුදුසරනයි ☸️🙌ජය ♥️🌏
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා 💚🙌
@themobiletraveller4102
@themobiletraveller4102 4 жыл бұрын
අර එහා පැත්තෙ මනුස්සයා හරි අමුතුයි ne.. Flight eke😂😂
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
😄😄
@travelhat9358
@travelhat9358 4 жыл бұрын
The Sailor උගෙන් පරිස්සම් වෙයන්....😂😂
@fatheenfirdous6370
@fatheenfirdous6370 4 жыл бұрын
Podi talk kak hari hinawak hari danna thibbe uth ekka kohomada bn echchara wela un ekka giye 😂😂😂😂
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 4 жыл бұрын
නැවක වැඩ කරන්න සෙට් වෙන්නෙ කොහොමද කියලා කියපන් මචො බුදු සරණයි
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Video ekak damma Bro
@dhanushkanuwan9605
@dhanushkanuwan9605 4 жыл бұрын
@@thesailorlk ela mco thanks ❤️❤️
@mozzafiato4407
@mozzafiato4407 4 жыл бұрын
subscribe karala sup ekk denna puluwan nm
@lakvinsilva2092
@lakvinsilva2092 4 жыл бұрын
@@mozzafiato4407 අනේ පල හිගන්නා
@imalinduwara1515
@imalinduwara1515 4 жыл бұрын
ෆට්ට මචන් වටින වීඩියෝ එක ස්කිප් නොකර බලන එකම වීඩියෝ මේවනම් thank අයියෙ වීඩියෝ වලට බුදුසරණයි පරිස්සමින් වැඩ ටික කර ගන්න
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks for watching 💚✌️
@ruvaniruvani803
@ruvaniruvani803 4 жыл бұрын
oya harima vasanavanthai
@sanujasachinthaka4305
@sanujasachinthaka4305 4 жыл бұрын
අඩේ පට්ට ජොබ් එකක්නෙ 😘
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@siya7326
@siya7326 4 жыл бұрын
Roti ne aiye den masa ganak🤭😂❤
@deanambrose8564
@deanambrose8564 4 жыл бұрын
Ae ban kalin video aketh rotima ne kawe
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Ekane 💚😄
@rumeshkalubowila1076
@rumeshkalubowila1076 4 жыл бұрын
ගොඩාක් හොඳ විඩියෝ එකක් මම ගොඩාක් නොදන්නා දේවල් දැනගත්තා ඔයාට බුදු සරණයිස සුභම සුභ අනාගතයක් වේවා ජයෙන් ජයම වේවා
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 💚🙌
@oshanmadhuranga9311
@oshanmadhuranga9311 2 жыл бұрын
අඩේ මම අද දැක්කේ..සුපිරිම චරිතයක් .. නියම චැනල් එකක් ❤️❤️
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
💚😍
@ven.s.anandasagarathero2407
@ven.s.anandasagarathero2407 4 жыл бұрын
ඔයාගේ නැවේ වැඩකරන ලංකාවේ අනික් අයගේ මුහුණුවල ලේ බින්දුවක්වත් නැති එක ගැන කණගාටුවක් දැනෙන්නේ .රවාගෙන ඉන්නේ ...ප්‍රියමනාපව ඉන්න දන්නේ නැතිව වෙන්න ඇති .
@paramirathnayake9295
@paramirathnayake9295 4 жыл бұрын
I heard marie life, i saw first time, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌
@hasirucjay5521
@hasirucjay5521 4 жыл бұрын
ලංකාවේ නොහිටියත් සිංහලෙන් vlogs අරන් ඇවිත් අපිට දැනමුතුකන් නොමිළේ ම ලබා දෙනවට අය්යට ගොඩක් ස්තූතී!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍
@marlondimbulana3166
@marlondimbulana3166 4 жыл бұрын
Full video akama බැලුවා ...නියමයි..mara x perience akak machan...ubat akkama ගියා වගේම දැනුණා ...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@apedinapotha-1776
@apedinapotha-1776 4 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගෙ video නැවක ජීවිතයේ අපි දැකල නැහැ.දැන් ඒ අත්දැකීම් අපේ ඇස්වලින් දැක්ක වගේ. පරිස්සමෙන් වැඩටික කරගෙන ලස්සන video දාන්න. ඔයාට සුභ පැතුම් !
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Bohoma sthuthi 💚🙌
@tharinduprasad897
@tharinduprasad897 4 жыл бұрын
පට්ටම පට්ටම පට්ට brother mona karath නැව් ජීවිතය ඔහොම තමයි ඉතින්.math tugboat ekaka inne පරිස්සමෙන් inna brother 🎉🎉🎉happy
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
අනිවා 💚🙌
@kosalakekulandara8919
@kosalakekulandara8919 4 жыл бұрын
මචන් සුපිරි...කන බොන ඉන්න විදිය හැමදේම පෙන්නුවා...අපිත් උඹ එක්කම ආවා වගෙ තමයි දැනෙන්නෙ...මාර වීඩියොවක්...අපිට මුහුද මැද යන විදිය නැව වටෙ ර්වුමක් එහෙම පෙන්නපන්
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@nilathiabeyratne4537
@nilathiabeyratne4537 4 жыл бұрын
Aththamai ....harima watinawa oyage me wade . Kawadawath lesiyen apita dekaganna Bari dewal , oya me mahansi nobala apita penwanne , oya harima Honda karunika Hadawathak thiyena kenek. Lesiyen kenek , me wage kepaweemakin me wage deyak karanna Uthsaha ganne naa . Thank u sooo much 👏👏😍😍❤❤ Yahapathakma wewaa , Haduu waduu Amma Thaththatath Ashirwada wewaa , God Bless You 🙏🙏😊😊😊😊
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තුතියි 💚🙏
@ruchiratharaka1321
@ruchiratharaka1321 3 жыл бұрын
Wll done අයියා ඔයාගෙ me vedios ගොඩක් වටිනාකමක් තියෙනවා shiping cause කරලා තියෙන කට්ටිය ට ..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍💪💪💪🌼🌼🛳️🛳️🛳️🛳️🛳️ ජය වේවා ... තව තවත් මෙ වගෙ vedios කරන්න ඔයාට ශක්තිය ලැබෙවා .. බුදු සරනයි !!!🙏🙏🙏🌼🌼🌼🌼😘
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
බොහොම ස්තුතියි ජයවේවා 💚✌️
@ruchiratharaka1321
@ruchiratharaka1321 3 жыл бұрын
@@thesailorlk 👍👍🙏🙏🇱🇰🇱🇰🛳️ thanks broooo
@nirmalbopearachchi9862
@nirmalbopearachchi9862 4 жыл бұрын
👌 නියමයි ව්ඩියො එකක් .. ජයවෙවා ඉඩිරියටත් කරන්න
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚🙌
@shanalex9496
@shanalex9496 4 жыл бұрын
Supirieeee kollo 🏅🌷👃🏼 budu sarani.parisamen👍🏼👍🏼😃😃😃
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaaa 💚🙌
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 7 ай бұрын
ආයෙත් මුල ඉදන් බලන්න හිතුනා වීඩියෝ ටික ❤️
@dinuwan2984
@dinuwan2984 4 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් හැම එකක්ම බැලුව පට්ට. එත් මේ පලවෙනි කමෙන්ට් එක පරිස්සමින් බුදුසරණයි බ්‍රෝ👍👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@nihalsanjeewa8158
@nihalsanjeewa8158 3 жыл бұрын
ජොබ් එක කරන ගමන් සුපිරිම වැඩක් ගොඩාක් වැදගත් වෙන දෙවල් දැනගන්න පුළුවන් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️
@charithshenal8356
@charithshenal8356 4 жыл бұрын
ලස්සන වැදගත් vedio එකක් අයියෙ. ගොඩක් ආසාවෙන් බැලුවෙ. තව එකක් ලගදිම දාන්න.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwaryen 💚🙌
@lahirusampath7242
@lahirusampath7242 4 жыл бұрын
Supiri wadk bro.el jaya wewa!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚✌️
@SLPOWER
@SLPOWER 4 жыл бұрын
Eka digata vidoe ekama baluwa 😍😍🤩
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අම්මෝ සහෝදරයා මේක නම් මාරයි අනේ නියමයි 👍👍😘😘😘💚👍👍වීඩියෝ දාන් නැති හින්දා පරන වීඩියෝ වත් බලනවා ඉතින් ☹☹☹
@mayuraprabath2855
@mayuraprabath2855 4 жыл бұрын
Wooooooooooooooooooooow niyamay ayye. Lankawe apita aluth experience ekak. Subha gaman. Budu saranay .
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚😍
@pilcreation8494
@pilcreation8494 4 жыл бұрын
සුපිරි , මේ වගේ video එකක් සිංහලෙන් බලන 1st time. ඇත්තටම නියම වැඩක් , අපිටත් video එක බැලූවම ආස හිතෙනව . පරිස්සමින් , ජය වේවා..
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚🙌
@hewageranjith4451
@hewageranjith4451 4 жыл бұрын
Ela ela bro.. උඹට තෙරුවන් සරණයි ..පරිස්සමෙන් .. jayen ජය
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ජය ජය 💚🙌
@imalkachanura6015
@imalkachanura6015 4 жыл бұрын
Elama aiye oyage ඔක්කොම vidio mn blnwa .ජය වේවා බුදු සරණයි ...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Jayawewa 💚🙏🏻🙏🏻
@nevindukalhara8187
@nevindukalhara8187 4 жыл бұрын
සුපිරිම වැඩක් අයියේ.. තව වීඩියෝ එකක් දාන්න ඉතුරු ටිකටත්. පට්ට...👍👍👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල 💚😍🙌
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
එල එල 💚😍🙌
@ashisharihasi1367
@ashisharihasi1367 4 жыл бұрын
Vedio eka niyamai aiyee.. kynna wachana na 😀😀😀😀... thnq oyta apita mehema pennanwata... 😍😍 all the best.. 👍👍👍👍👍thawa thwath me wage vedio krnna labewaa... parissamen budu saranaii 😊😊😊😊😊😊
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@elishalewis7201
@elishalewis7201 3 жыл бұрын
අහම්බෙන් bike tour විඩීයෝ එකකින් දැක්කේ...දැන් පිස්සුවෙන් වගේ ඔක්කොම videos බලනවා....💞Stay Safe and may God Bless you Brother ❤️✨️
@pererauthsara1590
@pererauthsara1590 4 жыл бұрын
ජයවේවා අයියේ.තව වීඩියෝස් කරන්න නැවේ ඉන්න කාලේ....❤️❤️🔥
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwaryen 💚🙌
@dilshanwickramarathna1660
@dilshanwickramarathna1660 4 жыл бұрын
Supiri ... ada thama baluwe .. aththatama niyama wadak .. all the best👍👍👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@chanakaranasingha1559
@chanakaranasingha1559 4 жыл бұрын
වැඩෙිිි නියමට සුපිරියට කරනව බුදුසරණයි machan...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thanks machan 💚🙌
@nishandimuthu9645
@nishandimuthu9645 4 жыл бұрын
Supiri මේ video ගොඩක් වටිනවා දිගටම ඕනි. ජය වේවා..
@josephnishanth4720
@josephnishanth4720 4 жыл бұрын
7 year s experience as a seafarer ...really njoyd ur programme ...good luck
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Thank you 💚🙌
@krishantharajapaksha8536
@krishantharajapaksha8536 4 жыл бұрын
Supiri brother...issarahata supiri video tikak balaganna puluwan wei apita ehenam...😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwa bro jayawewa 💚🙌
@BB-ij7mf
@BB-ij7mf 4 жыл бұрын
Watinawa lokka , balagena inna hithenawa ,parisamin wada karagena apitath thawa thawa ship eke video danna puluwanam godak watinawa ,jaya wewa jp
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwaryen danawa 🙌💚
@thamashnethru7557
@thamashnethru7557 2 жыл бұрын
mn dakapu supirima vlog ekak niyamai ayiye parissamen inna 👍🤍🤍
@shandimawijerathne9910
@shandimawijerathne9910 4 жыл бұрын
God bless the soldiers & seamen, with all their brave commanders...bon voyage...👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚🙌🙏🏻
@ceylonpride8692
@ceylonpride8692 4 жыл бұрын
ජය වේවා මචන්. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි!!!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
ජයවේවා 💚🙌
@s-a-n-u-k-a2975
@s-a-n-u-k-a2975 4 жыл бұрын
දඩ බඩ ගාලා ස්කිප් කර කර බලන්න කියල ආවෙ. අන්තිමට තත්පරයක්වත් ස්කිප් නොකර ඔක්කොම බලලා. මේවට තමයි කියන්නෙ quality content කියල! quality එක අඩු කරගන්නෙ නැතුව ඔහොමම කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ කිව්ව වගේ නොදන්න දේවල්, වචන, යෙදුම් ගැන දැනුවත් කරන එකත් ගොඩක් වටිනවා බලන අයට. ජය වේවා!!
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
බොහොම ස්තූතියි 🙌😍
@senithweerasinghe6559
@senithweerasinghe6559 3 жыл бұрын
අහම්බෙන් සෙට් උන සුපිරි chanel විඩියො ටික මුල ඉදන් බලන් යනවා ❤❤ Great Work ❤❤❤
@damayanthiad3725
@damayanthiad3725 4 жыл бұрын
Theruwan saranai .පරිස්සමෙන් වැඩකරන .mehet awoth weda tamai brother 👍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Aniwaryen 💚🙌
@chandanijayasinghe8732
@chandanijayasinghe8732 4 жыл бұрын
සේලර් අනේ ඊලග වීඩියෝ එක ඉක්මනට දන්න . පරිස්සමෙන් ❤️❤️❤️😍😍😍 . ඔයාගෙ වීඩියෝ එකක් නැතුව හෙන පාලුයි 😍😍😍
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
💚😍🙌
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
අද අපහු බලනවා මේක . සුපිරි . ආසයි සිංගප්පූරු යන්න 😊🙈❤️❤️❤️❤️❤️❤️❤️❤️👈👈💪💪💪💪💪💪 ප්‍රසන්න ෆැෂන් පදලංගල 💪👈👈👈
@induwaragamage9008
@induwaragamage9008 4 жыл бұрын
මේකන්ම දැකපු සුපිරිම vlog එකක්...
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
Elaa 💚🙌
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
එංගලන්තෙට ගිය fisher 34 | neil marine project | made in sri lanka 🇱🇰
15:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 74 М.
COLOMBO TO JAFFNA LUXURY TRAIN RIDE | EP 1 | [ENG] SUB
36:18
Travel With Wife
Рет қаралды 811 М.
The STRANGEST TINY ISLAND in the Philippines
18:19
SEFTV
Рет қаралды 2,7 МЛН
DIFFICULT LIFE IN SEA  | 30 DAYS LIVING IN A FISHING BOAT
27:20
SL Fisherman
Рет қаралды 387 М.
Travel With Chatura |Tangalle (Full Episode)
23:01
Travel With Chatura
Рет қаралды 406 М.
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 6 МЛН