DIFFICULT LIFE IN SEA | 30 DAYS LIVING IN A FISHING BOAT

  Рет қаралды 375,828

SL Fisherman

SL Fisherman

Жыл бұрын

This video is about trawling boat life and fishing boats in sea.
In this video we share the experience of a fisherman about his fishing life and fishing experience.
TUNA FISH UNLOADING FROM BOAT TO EXPORT COMPANIES..
• TUNA FISH UNLOADING FR...
You are welcome to support me so I can create more quality contents
⬇⬇
www.buymeacoffee.com/slfisherman
#boat
#fishingboat
#boatlife

Пікірлер: 240
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
"Sanchare" කියල youtube chanel එකක comiunity post එකකට කවියක් ලිවුවා.. බලල comment ekak daanna saho....
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@slfisherman Oyatath liyannada ekak 😁😁😁
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@slfisherman රළු මුහුදේ හඩ නං වා පදින්නේ අයිය මලෝ හොද හොද වැඩ කරන්නේ දැනුම යසට අප සැම හට බෙදන්නේ පතමි සිතින් ජය ශ්‍රී ඔබ දිනන්නේ...... පමා උනා පදවැල් ටික අමුණන් න මට දැනුනා අවු රශ්මිය පිච්චෙන්න දවස් තුනක් පෝලිමකට කොටුවෙන්න වුනා මටත් ඒ දුක අද විදගන්න
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@slfisherman 😌😌😌💪💪❤️✌️
@malanisilva6185
@malanisilva6185 Жыл бұрын
@@slfisherman 就?一
@gameingbabyyt8383
@gameingbabyyt8383 Жыл бұрын
@@vasanthakumara1974 ❤️
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 Жыл бұрын
අත් දැකීම් බහුල නිහතමානී මහත්මයෙක් ඔබ තුමාට බුදු සරණයි.
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
කොයිතරම් දුකක්ද මේ මිනිස්සු විදින්නෙ......🥺...respect ♥️
@JustNow-ib3ke
@JustNow-ib3ke Жыл бұрын
මනුෂ්‍යත්වය උපරිම තියන මනුස්සයෙක් ❤️
@shakilaperera1360
@shakilaperera1360 Жыл бұрын
ඒ අයියනම් කිසිම ලොකු කමක් නැතුව ලස්සනට කියලා දෙනවා .......ඒ අයියට ස්තුති වන්ත වෙන්න ඕනි......
@pathirana64
@pathirana64 Жыл бұрын
අපේ ධීවර සහෝදරයා හොදට පැහැදිලිව ව්ස්තර කරනවා ජයවේවා මචෝ උබට සහ අනෙකුත් ධීවර සහෝදරයෝ ට්කට
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..💜️🙂
@pavithradilhari1227
@pavithradilhari1227 Жыл бұрын
පව්! අහම්බෙන් දැක්කේ, පුදුම දුකක් විදින මිනිස්සු! 🙏🏻
@sumindakumara4266
@sumindakumara4266 Жыл бұрын
නිහතමානී චරිතයක් ....❤️❤️❤️❤️ ජේසු පිහිටයි ...
@rameshwickramarathna8197
@rameshwickramarathna8197 Жыл бұрын
සුපිරිම හදවතක් තියෙන අයියා කෙනෙක්.❤️❤️❤️
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී...🙂💜️
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
අසාවෙන් බැලුවා .....පුදුමාකාර ජීවිත....ගෙවන මිනිස්සු 💐💐✌️ජේසු පිහිටයි 🙏🙏🙏
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
@@slfisherman මමනම් බෞද්ධ ...ඒත් එයාලා අදහන ආගමනේ ඉතින් ...මට එහෙම කියන්න හිතුණා ...🙂 සුබ රාත්‍රීයක් තෙරැවන් සරණයි 🙏🙏
@sajanijayakody6376
@sajanijayakody6376 Жыл бұрын
හරිම ප්‍රියමනාප මනුස්සයෙක්.ධීවරයෝ මාරම දුකක් විඳින්නේ.
@alexanderperera284
@alexanderperera284 Жыл бұрын
චමින්ද අයියා හොදට විස්තර කරා. හැමදාම වගේ වීඩියෝ එක හොදයි.👍👌💖
@malikadewathi3584
@malikadewathi3584 Жыл бұрын
නිහතමානී හොදට කියලා දෙනවා.. පව් හොද පල පුරුද්දක් තියනවා 🙏🙏🙏
@themiyawidakshana8120
@themiyawidakshana8120 Жыл бұрын
හරි හිත හොද මිනිස්සු.. තමයි ඉන්නෙ රස්සවේ යන් අය.. ඇත්තටම නියමයි. 😍
@sithararathnayake4280
@sithararathnayake4280 Жыл бұрын
නිහතමානී මනුස්සයෙක් ❤️
@nayanianu5483
@nayanianu5483 Жыл бұрын
අඳුනගන්න කැමතිවිය
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 Жыл бұрын
නිහතමානී මනුස්සයෙක් ඇත්ත කතා කරනවා godak watinawa සියලුම දෙ kiya දෙනවා සුබ gaman හැමෝටම බුදු සරණයි
@lakindunuwan1152
@lakindunuwan1152 Жыл бұрын
නියමයි සහෝදරයා❤️💪 චමින්ද අය්යා දිනෙන් දින දියුණු වේවා ❤️✌️
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
Mr Chaminda You're a gentleman God bless you and your team 🙏
@malithdulaj6650
@malithdulaj6650 Жыл бұрын
Chaminda aiya ape game kollek
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much..🙂🙏
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
නියමයි 🥰❤️ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️❤️
@slfisherman
@slfisherman Жыл бұрын
බොහෝම ස්තුතියී..🙂💜️
@pansilurathnayaka3878
@pansilurathnayaka3878 Жыл бұрын
අඩෝ මන් මේ වගේ video චැනල් තුන හතරක බැලුවා..ඒ එකක වත් මෙච්චර විස්තරයක් දුන්නේ නෑ..මොනා උනත් කියල දෙන අයියා නම් සුපිරි ඩයල් එකක් වගේ
@charithgoonewardene7949
@charithgoonewardene7949 Жыл бұрын
Extremely valuable knowledge. This should evolve to a series
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
ලස්සනට වීඩියෝ එක කරනවා.චමින්ද අයියා හොඳට පැහැදිලි කරලා දෙනවා.ස්තූතිය ඔබ දෙපලටම..
@niroshagw903
@niroshagw903 Жыл бұрын
We miss my country so much Sri Lanka 🇱🇰 love my country so much god bless
@slfisherman
@slfisherman Жыл бұрын
God bless..🙏
@tharakapriyadarshana7025
@tharakapriyadarshana7025 Жыл бұрын
බොක්කෙන්ම සියලු දන්න දේ කියලා දෙන්න උත්සහා කලා.geat.👍
@user-vg3gd5xs3x
@user-vg3gd5xs3x Жыл бұрын
Thank you SL Fisherman ගොඩ කලෙක හිදන් බලන් හිටිය විඩියෝ එකක්
@Lasavlog
@Lasavlog Жыл бұрын
වෙනම අත්දැකීමක්...🥰❤️❤️
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you.💜️🙂
@kevinpuertovlogz
@kevinpuertovlogz Жыл бұрын
Thanks for sharing. Great video! Watching from Philippines. God bless!
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much....🙂💜️🤝
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
godak watinawa video eka😘
@madusankagggg7729
@madusankagggg7729 Жыл бұрын
ලස්සනයි video eka sahodaya ekmanata 100k gamu අනිවාර්යයෙන් පුළුවන් hadawathinama සුබපැතුම්
@Peter31876ify
@Peter31876ify Жыл бұрын
All the best for these very nice fisherman's. God bless you all!!
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
Lasi නැනේ මුහුදු ජිවිතේ බුදුසරණයි පරිස්සමින් 🙏🙏
@krishansenarath2474
@krishansenarath2474 Жыл бұрын
හොඳට පැහැදිලි කරනවා,තෙරුවන් සරණයි
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 Жыл бұрын
Nice video master. Thank you for sharing
@shemilnayanajith7887
@shemilnayanajith7887 Жыл бұрын
සෑහෙන දවසකිම් එකක් 😍🖤
@lakshanwijerathne
@lakshanwijerathne Жыл бұрын
Asawen baluwa bokka... ube video patta ahh
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
හොද නිහතමානී මහත්මයෙක් 🙏💙 බුදුසරණයි
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@fishcuttingtypes
@fishcuttingtypes Жыл бұрын
Supiriyak thamai sahoo ela 👍❤️
@harshaprasad675
@harshaprasad675 Жыл бұрын
Great Explanation
@rasikafernando9307
@rasikafernando9307 9 ай бұрын
Good explanation & humble man
@slfisherman
@slfisherman 9 ай бұрын
Much appreciated 🤗
@nuwanvlogs4077
@nuwanvlogs4077 Жыл бұрын
අයිය සුපිරි චරිතයක්.පරිස්සමින් රස්සාව කරන්න ලැබේවා..දෙවි පිහිටයි..!!lලංකාවට ආව දවසක බැරිද දවසක් මාලු අල්ලන්න මුහුදු එක්කන් යන්න.
@user-iv3eh9fx2c
@user-iv3eh9fx2c Жыл бұрын
චමින්ද අයියා සිරාම කොල්ලෙක්❤️❤️❤️.
@kavishkagimhan1489
@kavishkagimhan1489 Жыл бұрын
අපේ රටේ සාදාරණ විදිහට රස්සාවල් කරන හැමෝම විරයෝ ඒ මිනිස්සුන්ගේ දහදිය වලින් තමයි මේ රටේ දොස්තරලා ඉංජිනේරුවන් හැදුවේ වගේම ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්නේත් ඒත් ගොඩක් අය දන්නේ නැත්තේ ඕක මුහුදු රස්සාව කරන හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි ජය වේවා
@roshnifarnando3634
@roshnifarnando3634 Жыл бұрын
Very nice vedio its a hard job youll are doing may god blessyou everyway 🙏🙏🙏
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much.. God bless you too..🙏
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
සුපිරි bn
@islandfishing
@islandfishing Жыл бұрын
පට්ට ,Viws ❤️ නේ 😊
@travelbirds5586
@travelbirds5586 Жыл бұрын
Watching from Australia ❤️❤️
@maduu.
@maduu. Жыл бұрын
Great ❤️
@sasikafd5511
@sasikafd5511 Жыл бұрын
Asawen beluwa patta bro
@nuwanmadhu9178
@nuwanmadhu9178 Жыл бұрын
hoda video ekak .vistara kereema anargai.me minissunta saport ekak dunna nam ape goverment eken lankavata mehema venne na
@deepanidayanee280
@deepanidayanee280 Жыл бұрын
paw monatharam duk widinawada oba siyalu denata theruwan saranai jesu pihitai
@kavindugayantha4303
@kavindugayantha4303 Жыл бұрын
Machooo oyaa ape aiyaa inne...👍👍❤️❤️
@kavindugayantha4303
@kavindugayantha4303 Жыл бұрын
Ne aiye
@pinsirifernando8997
@pinsirifernando8997 Жыл бұрын
සුබ දවසක් ස්කීපර් මහත්මා ඔබේ වැරදීම නිවැරදි කරන්න නැත්නම් ඔබට හොඳ නැහැ ඔබ කටු 2000,කියන්නෙ මම දන්න විදියට නාවික සැතපුම් 50,,,60ත් අතර ඒ කියන්නේ 90kmක් පමණ වෙනවා ඒක නිවැරදි කරන්න ජයවේවා
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
🤝
@renukadamayanthi3661
@renukadamayanthi3661 Жыл бұрын
Supiri aiyekk
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you..🙂💜️
@maxboykumara2620
@maxboykumara2620 Жыл бұрын
බුදුසරණ යි 🥰🙏
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 Жыл бұрын
Kaeadath hitha hoda diwarayo jaya wewa
@jeffery9781
@jeffery9781 Жыл бұрын
Hi Mate. As usual, sponsored with 10+ KZbin Ads.....! ~watching from abroad~ Keep uploading the good content 👌
@beautifulsrilanka5308
@beautifulsrilanka5308 Жыл бұрын
Please give me help bro thanks
@malithi103
@malithi103 Жыл бұрын
මාළු වලින් සල්ලි හොයන්නේ මෙයලා නෙවෙයි මෙයාල ගෙන් අරන් විකුනන කට්ටිය
@michaeldexter1859
@michaeldexter1859 Жыл бұрын
Supuriii
@chathurangagunasekara3978
@chathurangagunasekara3978 Жыл бұрын
සුපිරි
@sunithaqatar4571
@sunithaqatar4571 Жыл бұрын
Muhudu yana siyalu denata theruwan sarani 🙏mama ada thmai vithara denagate
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@DenuOneMusic
@DenuOneMusic Жыл бұрын
නියම චරිතයක් ❤
@slfisherman
@slfisherman Жыл бұрын
අනිවා..💜️
@pragnaloka1
@pragnaloka1 Жыл бұрын
සැතපුම් 55 ක් කියන්නෙ කිලෝමීටර් 88.5 ක් විතර වෙනවා. කිලෝමීටර් 25 ක් නෙමේ.
@somipathchamila1574
@somipathchamila1574 Жыл бұрын
ඔව්. වැඩසටහන කරන කෙනා ඒවා දැනුවත්ව ඉන්නවානම් හොඳයි. මොකද ඕක හතර වසරෙ පාඩම. හැතැප්ම ක් යනු 1.6 කිලෝමීටර. මාලු අයියා ඕවා දන්නෙ නැතිව ඇති. ඒගොල්ලොන්ගෙ න් අහන්න ඕනෙ නොට් ගැන. ජලයෙදි ගැනුම් ගන්නෙ මුහුදු සැතපුම් හෙවත් නෝටිකල් මයිල්ස් නෙ.
@lenatmendis7003
@lenatmendis7003 10 ай бұрын
ජේසු පිහිටයි සැමට
@slfisherman
@slfisherman 10 ай бұрын
ජේසු පිහිටයී ...🙏
@sumudunkii8629
@sumudunkii8629 Жыл бұрын
අපේ ගමේ දික්ඹවිට ❤
@samanthavidanage2193
@samanthavidanage2193 Жыл бұрын
Jesu pihiten thunuruwan saranen yahapathakma wenna orney ape deewara janathawata
@NamastePunjab2024
@NamastePunjab2024 Жыл бұрын
god bless u people.its a very good work you did.people can know the hard work fisherman have
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you so much..💜️🙂
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@slfisherman Hhhhhhhhh
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
@@slfisherman Hhhhhhhhh
@samiqra1538
@samiqra1538 Жыл бұрын
Lankave fish finder pavicchu karanda puluvantha
@prabakrankathirvel6768
@prabakrankathirvel6768 Жыл бұрын
Soon try
@gayanthanuwan752
@gayanthanuwan752 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@user-py8yy5ee1v
@user-py8yy5ee1v 3 ай бұрын
Good.may the g
@slfisherman
@slfisherman 3 ай бұрын
❤️🙂
@nadunsampath357
@nadunsampath357 Жыл бұрын
හැතම්ම 55ක් කියන්නේ කිලෝමීටර 88ක් වගේ...නාවික සැතැපුම් 55ක් කියන්නේ කිලෝමීටර 100ක් වගේ
@slfisherman
@slfisherman Жыл бұрын
Ow 88km thma hry gana....🤝
@janikamaheshika3724
@janikamaheshika3724 Жыл бұрын
ow aiyata waradinawa eya kiyanawa 23km wagelu
@Unknown-yr7cr
@Unknown-yr7cr Жыл бұрын
Budu saranai🙏
@tishikatheekshana7437
@tishikatheekshana7437 Жыл бұрын
💝
@nandasiridisanayak7705
@nandasiridisanayak7705 Жыл бұрын
👍👍👍👍
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
Patta kattak ape un kanne 💔 kalakanni palakayan sura sapa vidinawa
@Tharukadesilva1
@Tharukadesilva1 Жыл бұрын
චමින්ද අයියා හෙන ෆ්‍රෙන්ඩ්ලී ඩයල් එක ❤
@umeshrangana3469
@umeshrangana3469 Жыл бұрын
Budu saranaii
@hansamalakaluthantrigedona4770
@hansamalakaluthantrigedona4770 Жыл бұрын
අතුරේ යන,මුහුදු රැකියාවයි දෙකම එකයි.පුදුම දුකක්.අඹුදරුවන් රකින්න වෙහෙසෙන ඔයාලාව දෙවියෝ රැක දේවී 🙏.වියදම හොයන්න අඩුගානේ ලක්ෂ 60/70 මාලු හම්බ වෙන්න එපායැ.💪❤
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@nilushashriyani7222
@nilushashriyani7222 Жыл бұрын
Ammoo maluwala ganannnn…….api ehema kiyanawa ithin kohomada maalu pettiyata enne kiyala hithanakota api ganama kalakirenawa wage deyak danenawa dannam ape deewara viruwanta devi reka waranaya lebewa kiyala prarthana karanawa
@slfisherman
@slfisherman Жыл бұрын
🙏
@upulasanka7227
@upulasanka7227 Жыл бұрын
දළදා සමිඳුන් පිහිටයි
@chamindu.5076
@chamindu.5076 Жыл бұрын
❤️👊
@sahasmalintha6171
@sahasmalintha6171 Жыл бұрын
❤❤❤
@chamilariffa6385
@chamilariffa6385 Жыл бұрын
❤️❤️
@jcbsanjeewa
@jcbsanjeewa Жыл бұрын
Godak dura ehema danakota නැව් wala ouwa aminne nadda
@shagg_z6472
@shagg_z6472 Жыл бұрын
Correction :- හැතැප්ම 55 කියන්නෙ 110 km විතර වෙනවා සෙල්ලම් නෑ
@birtyvlog6773
@birtyvlog6773 Жыл бұрын
මෙහෙම comment එකක් දාලා ඇති කියලා හිතලා බලන්න ආපු මම😊
@janakanarada429
@janakanarada429 Жыл бұрын
Me comment eka hoya hoya awe
@olmathsruwansir802
@olmathsruwansir802 Жыл бұрын
Neee neee 88KM yalu
@shagg_z6472
@shagg_z6472 Жыл бұрын
@@olmathsruwansir802 muhudu hathammak kiyanne 1.85km mma danna widihata hodabima hathammata wada wadi tikak
@vikasitharanasinghe2995
@vikasitharanasinghe2995 Жыл бұрын
❤️
@jnkchannel8384
@jnkchannel8384 Жыл бұрын
💚
@donlowe5835
@donlowe5835 Жыл бұрын
Hello Chamindha 55 Miles is 88.15 Kilometers BRO
@slfisherman
@slfisherman Жыл бұрын
Yes it is..😍
@charithmahanama6711
@charithmahanama6711 Жыл бұрын
❤️❤️❤️❤️
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
hathappma 55 kiyanne 25km neme. you tune karana ekath gobbaya. sellan nehe thamai ube danuma. 55/5x8= 88kms.
@slfisherman
@slfisherman Жыл бұрын
Ow....88.5km wge thma hatappma 55 kynne..sry atththma mmath e gn hrytma dengen htye nha.
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Bottuwa atula hodata dakke adai asai yanna
@nishamx2
@nishamx2 Жыл бұрын
කොහොමද කොහොමද
@adithyaminidum7448
@adithyaminidum7448 Жыл бұрын
aiyath mehem gihin pennann ko
@kasunperera7573
@kasunperera7573 Жыл бұрын
👍👍❤️
@slfisherman
@slfisherman Жыл бұрын
Thank you..💜️🙂
@kalingaherath9469
@kalingaherath9469 Жыл бұрын
$ kohomada hambenne malu allana enakota
@dhanushkabandara8108
@dhanushkabandara8108 Жыл бұрын
👍👍🙏🙏
@HART_TOUCHING1000
@HART_TOUCHING1000 7 ай бұрын
මගේ තාත්තත් බහුදින යාත්‍රා කරන ධීවරයෙක් ❤
@slfisherman
@slfisherman 7 ай бұрын
නියමයී ..🙂
@bandarawijethilaka9780
@bandarawijethilaka9780 Жыл бұрын
Godak Hoda wisthara kirimak
@KumariKumari-ty8fj
@KumariKumari-ty8fj Жыл бұрын
❤️❤️❤️🙏
@-seemawa3003
@-seemawa3003 Жыл бұрын
තංගල්ල නේද බන් මේ
HOW 3.5 TONS HEAVY BOAT WILL PULL OUT OF THE SEA I SL Fisherman
14:01
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
The Noodle Stamp Secret 😱 #shorts
00:30
Mr DegrEE
Рет қаралды 64 МЛН
මුහුදු ජීවිතේ | biggest Trawler boat | ධීවරයකුගේ  අත්දැකීම්
49:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 437 М.
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
26:33
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 321 М.
ට්‍රෝලර් බෝට්ටු හදන හැටි | trawler boat | boat yard | ranil marine
33:03
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 58 М.
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 11 МЛН